හිතනවා වැඩි වුණාම ප්‍රශ්ණ වැඩියි

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

КОМЕНТАРІ • 297

  • @uwaniperera5177
    @uwaniperera5177 2 роки тому +59

    මිල කල නොහැකි දෙශනාව .
    පින් ඇත්තො මෙය අවබෝධ කරත්වා.
    සැබෑ නිර්වාණ දහම🙏

  • @abayakulawansha7246
    @abayakulawansha7246 4 місяці тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @chathurangadissanayaka1990
    @chathurangadissanayaka1990 2 роки тому +30

    මිනිස් සිත ගැන හොඳ්ටම පැහැදිල කරන පරම සත්‍ය අවබෝධය 🙏🙏

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 2 роки тому +15

    සත්‍ය දහම දේශනා කරන ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🌹❤️🙏🙏🌺

  • @jayam1429
    @jayam1429 2 роки тому +22

    භාග්‍යයවත් හිමියණි ,
    ඔබ වහන්සේ මනුෂ්‍යයාගේ හදවතට කතා කරන්නේ ..ඒ නිසාමය අපේ හදවත්වලට දැනෙන්නේ ...
    ඔබ වහන්සේ මට බුදුවරයෙකි !
    මම නමස්කාර කරමි !
    🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 2 роки тому +21

    අනන්ත වූ විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ එකම සත්‍යය දේශනා කරන්නාවූ තථාගත බුදු හිමියනි ,🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @ciaoapi
    @ciaoapi 2 роки тому +7

    ඇත්තටම මේ තමයි දේශනාවන් .ජීවිතය විනිවිද දකින්නට පුලුවන් දේශනාවක් .🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏🌷🌷🌷🌷🌷🙏🙏

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Рік тому +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් සමන්ත බද්‍ර ස්වාමීන් වහන්සේට 🙏

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 2 роки тому +12

    පිං සිදු වෙිවා මෙ දෙෂණය අහන්න සැලැසුවට

  • @Tmd1vo
    @Tmd1vo 2 роки тому +35

    No words to tell, ලෝක කමටහනෙන් පරිපූර්ණ වූ, සංග්‍රාමයෙන් නිදහස්, මැද ඇසින් බලන පිරිනිවෙන සියලු ගිහි පැවදි අරියවරුන්ට පොදු වූ උත්තම දැක්ම 🙏🙏

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 роки тому +1

      ආසියාවේ wiragika hinawa namaskarawewa dwipadoththamayan wahansa sadu sadu sadu

  • @sobasirilanka9586
    @sobasirilanka9586 2 роки тому +11

    මහා මුනිඳුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️❤️❤️🙏🙏🙏

  • @roh1230
    @roh1230 2 роки тому +6

    Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌹🌺🌸🌹🌸🌺🌹🌸

  • @shashika407
    @shashika407 2 роки тому +14

    මගේ බුදුහාමුදුරුවෝ..

  • @sameeralakmallive6176
    @sameeralakmallive6176 Рік тому +5

    හදවතට දැනෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @mwnarayana3054
    @mwnarayana3054 2 роки тому +9

    නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට ❤️🙏❤️

    • @hemachandrai.v.-zm3ny
      @hemachandrai.v.-zm3ny Рік тому +1

      Boruwa eli dak wu obatumata mage gourawaneeya pranamaya pudekarami. Satyeya aaloksya manava pahadiliwiya. !!!

  • @semasingherani705
    @semasingherani705 2 роки тому +16

    ගිහියන් වන අපිට සත්‍ය ධර්මය අවබෝධයක් පිණිස හේතු වාසනා වේවා ! ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny Рік тому +1

    Obathuma hari hithana vidiya thamai jeevitaye gathakaranne, obathuma hari

  • @nerangamadumal457
    @nerangamadumal457 2 роки тому +5

    උතුම් වූ ඔබ වහන්සේට මම නමස්කාර කරමි..!🙏🙏🙏

  • @දර්ශනහරේෂ්
    @දර්ශනහරේෂ් 4 місяці тому +1

    සැබෑ ධර්මය ..සරල වූත් ගැඹුරු වූත් බුද්ධ දේශනාව

  • @7crazy
    @7crazy 2 роки тому +49

    ❤මාගේ සමිදුනේ ඔබ මාගේ සිතේ විඩාව දුරු කලේය. එයම පමණක් මට ඇති. ඔබ වහන්සේ කරන කටයුතු කිසි සේත් මට අදාලනැත. පුද්ගල ස්වභාවයක් කෙසේවත් දැනෙන්නෙනෑ. ඔබ වහන්සේගේ සැර වචන පවා මට මිහිරිය. ෴ ❤❤❤ පුදුම සතුටක්. මේකයි බුදුන්ගේ වචනය❤❤❤❤❤

    • @shehanhettiarachchi7503
      @shehanhettiarachchi7503 2 роки тому +2

      ❤️

    • @lakshmikv4346
      @lakshmikv4346 2 роки тому

      🔫

    • @rohanfernando9146
      @rohanfernando9146 2 роки тому

      pissu H....... ge kathawak thpi wesanam walin unta prasasthi gayanawa nugath amanayo

    • @harisw4863
      @harisw4863 Рік тому

      Ignorance is bliss

    • @7crazy
      @7crazy Рік тому

      @@rohanfernando9146 😅😃😄😄😄😄 අපිව විඩාව දනවන්නබෑ පුතා
      අපෙ අසහනය ඉවරයි
      තොපිලට තාම අසහනය

  • @නවගමනක්
    @නවගමනක් 2 роки тому +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ...🙏🙏🙏🙏

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 Рік тому

    තෙරැවන් සරනින් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට ..

  • @fathimayusuf7729
    @fathimayusuf7729 2 роки тому +6

    Excellent sermon swaminwahanse excellent 🙏 thank you so true .

  • @pushpamala200
    @pushpamala200 2 роки тому +114

    මිනිස් හදවතටම බැහැලා මෙවන් දේශනාවක් කල හැකි වෙනත් කෙනෙක් සිටීද? මටනම් හමුවී නොමැත.ඔබ වහන්සේට නමස්කාර වේවා මහාමුනිඳුනි.🙏🙏🙏🙏🙏

  • @p.meewala1211
    @p.meewala1211 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 2 роки тому +9

    ඉතාමත් වටිනා දේශනාවක් තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @damayanthinanayakkara3314
    @damayanthinanayakkara3314 9 днів тому

    මේ දහම තේරුම් ගැනීමටත්, ඇසීමටත් කුමක් හෝ වාසනා ගුනයකුත් තිබිය යුතුමයි....... මෙච්චර සරල පැහැදිලි කිරීමක්.... භාග්‍යයවත් හිමියණි, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!!!!

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 2 роки тому +5

    Dinapatha sawan demi mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💌💌💌💌💌💌💌

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 роки тому +10

    ඈත පිටසක්වල සිට අහසින් පොළොවට සත්‍යයේ පනිවිඩය රැගෙන පැමිණි ඒ අසිරිමත් පරමාදර්ශී සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු..

    • @dasunsenarathne5861
      @dasunsenarathne5861 2 роки тому +1

      🤣😂

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 2 роки тому +1

      මේ දේශනාව ලස්සන ගීතයක් වගෙයි. හැම තැනම උමන්දා විශ්ව ගම්මානය නිර්මාණය වී ඇත. ලෝකය මවන්න මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු සාධු.

  • @srinathravindra93
    @srinathravindra93 2 роки тому +3

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි

  • @sooriyakumara7409
    @sooriyakumara7409 6 місяців тому

    Apa amuduruwana, niduk nirighye suwaya labawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanibandula9014
    @chandanibandula9014 2 роки тому +3

    Oba wahanseta mage namaskaraya wevaa 🙏🙏🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 роки тому +2

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌼💮🌸🌺🌼💮🌸🌺

  • @maduprasanga1906
    @maduprasanga1906 Рік тому +5

    මෙි වචන හිත අැතුලටම වදිනවා නමස්කාරය වෙිවා මුනිදුනි

  • @sugunanandapodihamuduruwo7582
    @sugunanandapodihamuduruwo7582 2 роки тому +9

    උතුම් සම්මා සම්බුදු සරනයී..🙏🙏🙏🙏🙏🙏🙏

  • @-suwapathsitha
    @-suwapathsitha 2 роки тому +6

    තෙරුවන් සරණයි

  • @ruwanpalithaamaraweera5303
    @ruwanpalithaamaraweera5303 Рік тому

    සාදු සාදු

  • @chandra2838
    @chandra2838 2 роки тому +2

    Ahes deaka peyageanama oba whansheagea deasanayata sawan dunneame eithamath watena deasanayak theruwan saranai oba whansheata🙏🙏🙏

  • @مناالطقعان
    @مناالطقعان Рік тому

    යහමගට යන කෙනෙකුට හරි දහම මෙයි කියන අයට ඔබ වහන්Saගෙ එක පන පදයෙන් දෙකෙන් හරි මගට එතැහැකි මම දැකපු හරිම දහම දැක්කෙ ඔබවහන්Saගෙන් අපියන මාර්ගෙ කියලා දුන්නෙ ඔබවහන්Saගන් රැකියාව නිවනට මාර්ගෙ බුධිදිය මෙහෙවන හැටි හරි මාර්ගෙට එනහැටි ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому +3

    Mahamunindrayanan wansa Obawansege Sathya deshana walin mage sita niwigiyeya ! mage sitata wunadeya mamawath nodani ! hitagannawath nohaki prtyharyaki ! Diwyamaya Aushedayaki ! Atenma obawanse Jivamana Budukeneki ! mage namaskaraya wewa Keshara Sinharajayanani !

  • @saiamudhasaisai6412
    @saiamudhasaisai6412 4 місяці тому

    You are correct swamin wanse.mama ema video ekama balanawa .i feel so peace .

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 Рік тому

    Sadu sadu sadu🙏🙏🙏 I listened 3times this preaching .

  • @priyankachandini3411
    @priyankachandini3411 2 роки тому +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @anuruddikawijayabandara8171
    @anuruddikawijayabandara8171 2 роки тому +14

    පොතේ තියන බනට වඩා කොයි තරම් සරලද,🙏🙏🙏🙏

  • @chandanibandula9014
    @chandanibandula9014 2 роки тому +2

    Oba wahanse tharam minis hadawatha gena danna kenek..me wishwaye nethiwa athi. Oba wahanseta mage namaskaraya wevaa 🙏🙏🙏

  • @chandrasoyza6791
    @chandrasoyza6791 2 роки тому +7

    තෙරැවන්සරණ වෙිවා!!!🌷🌷🌷🙏🙏🙏

  • @pradeepadhikari189
    @pradeepadhikari189 Рік тому

    Meka thamay buduhimiyan deshana kala saddaramaya.

  • @devaamara4103
    @devaamara4103 2 роки тому +2

    Niwan Maga yannata mema Desanawa hodatama pramanawthe.Oba Wahanseta Apie Namaskara karamu.Sadu Sadu Sadu.🌹🙏🙏🙏Deva Amarasekara Paris.

  • @jeckeyangela5517
    @jeckeyangela5517 2 роки тому +4

    Jiwamana budun sarana yami 😇🙏🙏🙏

  • @janakapushpakumara8653
    @janakapushpakumara8653 3 місяці тому

    Oba wahanse mage jiwamana budun ya

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny Рік тому +1

    Oba thuma be deshana mage athulsnthayatama danuna bawa kusalsithhin menehi karami.

  • @arunakumari6028
    @arunakumari6028 Рік тому

    සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ!!! සාදු! සාදු! සාදු!

  • @sanjeewasenadeera9697
    @sanjeewasenadeera9697 2 роки тому +6

    Budun iapadune hadawathe. Oba wahnse ta mage namskaraya.

  • @yashodhara2630
    @yashodhara2630 Рік тому

    i am so glad obawahanse as well realise all what you are saying now so good to listen to obawahanseta my respect ,Theruwan saranai

  • @gihansanjayakudagamage5201
    @gihansanjayakudagamage5201 7 місяців тому

    මිල නොහැකි දේශනාවක් ❤

  • @padminithilaka3802
    @padminithilaka3802 2 роки тому +1

    Harima gaburu desanayak oba waahanseta deergau wewa

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 4 місяці тому

    Reall truth.sadu sadu ❤❤❤

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 6 місяців тому

    ඇත්තටම මේ තමා සත්‍ය ධර්ම ය . නුවනැතියන් සිටීනම් වහ වහා එක්රැස් ව මේ උතුම් සත්‍ය දහම් අසා සසරින් එතෙර වීමට උත්සාහ ගනිත්වා .

  • @tharidutharidu5628
    @tharidutharidu5628 Рік тому +1

    ජිවමන බුදුන් 🙏🙏🙏🌹🌹🌼🌼🌼

  • @SeethaWeerawardana
    @SeethaWeerawardana 4 місяці тому

    Mèvàni vatina daham desanna Oba vahanseta thàwa thawath shakthiya dhahiriya nirogi suvaya athwewa

  • @hemamalifonseka390
    @hemamalifonseka390 2 роки тому +7

    🌻🌻🌻🌻🌻🙏

  • @dinodsandaruwan1686
    @dinodsandaruwan1686 Рік тому

    Budusarani ❤️🙏

  • @udeniattanayake2167
    @udeniattanayake2167 2 роки тому +2

    Grate🙏🏻 Laugh with many don’t trust any & nice examples 👌🏻

  • @hemaligunathilaka8529
    @hemaligunathilaka8529 Рік тому

    Sadu sadu sadu

  • @priyankagunavati9889
    @priyankagunavati9889 2 роки тому

    Sadu.sadu.sadu.oba.wahanseta.niwan.suwa.

  • @padmadahanayake8768
    @padmadahanayake8768 7 місяців тому

    Saadu...saadu..🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @ayeshawijesinghe6123
    @ayeshawijesinghe6123 2 роки тому +3

    🙏🙏🙏🙏

  • @g.kodikara8735
    @g.kodikara8735 Рік тому

    Manwayage sithagana therena vidiyata kiyadena b udupiyanan wahanseta namaskaraya wewaa

  • @chamarajayavira320
    @chamarajayavira320 Рік тому

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @nimalrathnayaka4574
    @nimalrathnayaka4574 2 роки тому

    Kawru monawa kiwwath swamee wahansa obawahansege awabodaya hari ihalai matanam obawahanse budukenekmei sadu sadu adu

  • @pathmakumari2944
    @pathmakumari2944 Рік тому

    🙏🙏🙏🙏 බුදු සරණයි

  • @tharindusandamal1980
    @tharindusandamal1980 2 роки тому

    තෙරැවන් සරණයි

  • @daskonnimal1695
    @daskonnimal1695 2 роки тому +4

    ඔන්න නියම දහම හරියට හරි හිත ගැන බලන්න එය පරැක්ට්ස් කරන්න කැමතිනැ මිනිස්සු
    මොකද පුරැදු නැතිකරගන්න අකමැතියි මටනම් හොදටම ඇති

  • @dermasaudi9393
    @dermasaudi9393 2 роки тому

    sadu sadu sadu vatinam dasanava apita aseemata salasuu õba vahanseta maga namaskaraya wevaaaa ù

  • @WEERASEARAWSCK-cf4zl
    @WEERASEARAWSCK-cf4zl Рік тому +1

    අලුත් බුදුන් ලංකාවේ පහලවි ඇත ඉන්දියාවේ කටිටිය පැමිනෙත්වා🙏

  • @naomisilva4698
    @naomisilva4698 2 роки тому +11

    පුදුම වචන, නමස්කාර වේවා බුදු සමිඳුනි 💙🙏❤

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 2 роки тому

    Pragnawanthayinta pamanai . Saadu saadu !

  • @dinushaekanayake891
    @dinushaekanayake891 2 роки тому

    Pin sidda wewa swamini

  • @darshiladharmasena9165
    @darshiladharmasena9165 2 роки тому

    Sadu sadu........

  • @sujeewa8067
    @sujeewa8067 2 роки тому +3

    🙏❤

  • @manjulabandara1888
    @manjulabandara1888 2 роки тому +1

    නිදුකාණෝ🙏🙏🙏

  • @Eleena344
    @Eleena344 2 роки тому +2

    Budu saranai

  • @janakapushpakumara2880
    @janakapushpakumara2880 Рік тому

    Thawa tawath obawahansege dahama asethwa

  • @සඳරුරුක්ශන්
    @සඳරුරුක්ශන් 2 роки тому +2

    💖 parama saththhya💖🥀

  • @canyousay2115
    @canyousay2115 Рік тому

    නමස්කාර වේවා🙏🙏

  • @mangoman4945
    @mangoman4945 2 роки тому +1

    🙏🙏🙏🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️

  • @suranginelummalamuthumunig5936

    Siyaluma manusha wargayata Sith wala tiyena dawilla Sadahatama turanwenna site niwaganna tibena ekama Sathya Deshana ! Athtenma hitagannawath nohaki prtyharyaki !Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @MGurugoda-sg5dq
    @MGurugoda-sg5dq Рік тому

    🌹🌹🌹

  • @dammasrirdammasiri7144
    @dammasrirdammasiri7144 Рік тому +1

    මහා කරුණා භාවනාව අසපුව යුටියුබි බලමුද

  • @kasunchathuranga6962
    @kasunchathuranga6962 2 роки тому +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 5 місяців тому

    ❤❤❤❤❤

  • @kamalwickramasinghe9802
    @kamalwickramasinghe9802 2 роки тому

    HAMUDURUWANE OBATA JAYEN JAYAMA WEWA 🙏 DEERGAYUSHA LEBEWA🙏🙏🙏

  • @kapilapriyanka972
    @kapilapriyanka972 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @vamfonseka421
    @vamfonseka421 5 місяців тому

    💐

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 2 роки тому +10

    දේශනාව කෙලින්ම එල්ල වූනේ.. සිත සිත්ව්ලී අල්ලාගැනීම -අතහැරීම..ට හසූ නොවී ගමන් කරන විදිහ...
    මාර චින්තනයක්..මේ ස්වාමීන් ට තියෙන්නේ..
    පිම්බීම/ හැකිලීම තූල රිද්මය අවබෝධ කර ගැනීම.. තමයි මේ දේශනාව කෙලින්ම එල්ල වූනේ

  • @janakapadmala1956
    @janakapadmala1956 Рік тому

    Hamuduruwana mayalata inna kanna danawa namut myala rata vikinanawa ma campas duwala

  • @seshansampath4593
    @seshansampath4593 Рік тому

    Super. ..

  • @chamaripriyadarshani7559
    @chamaripriyadarshani7559 2 роки тому

    Metharam gaburu dahamK pahada dun obawahanse miya giya pasu alu tika thanpath kereema wani nispala deyak udesa kalaya kapa nokaranu manawi Theruwan saranai Obawahanseta.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 2 роки тому +1

    🙏🙏🙏🙏🙏💗💗💗💗

  • @douglasdikmadugodage3230
    @douglasdikmadugodage3230 2 роки тому +1

    🙏🌼🌼🌼