It will be very grateful, English translation in the Video. We have to take this positivity to the world. And I’m sure that many negative thoughts will eliminate from people to make better place. Honorable Tero, your action, not only speaking has been justified. We need our people to understand reality of the life. Negative mind set to be change from those majority. Can be done only done once individual change. 🙏🙏🙏
Very true Hamilton duruwane. A coach of a football team needs to play while coaching. Here in Srilanka graduates cannot be matched with international standards. It's true my sons studied abroad and they were trained to cook and wash toilets whilst in the University
Oba wahanseta kamathinam ape rate nayakaya wenna man rata Saha minissu ge kammeli kam nathi karala wada gani kiyala ape godak aya nikammai inne pin 🐂🐂🐂wage ithin koheda rata hari yanne budusaranai
"බොස් කෙනෙකු නොවී නායකයකු වන්න ."✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
නව වසරේ හොඳම කියමන .💠💠💠💠💠💠💠💠💠
අපේකාලයේ බුදුහිමියනේ 🙏🙏🙏
ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
Hambooo gon kama. Uria gahala kabanika wagawa kare Meya neda😂😂😂
බුද්ධ කාලයේ දේවදත්ත. ගෑනු ලමයි අමාරුවෙ දාලා බොරු බණ තමයි.
😂😂😂
බුදුන්ගේ, ජේසුගේ, අල්ලාගේ, මොහොමඩ් නබිතුමාගේ, කාල් මාක්ස්ගේ, ලෙනින්ගේ සහ චේගුවේරාගේ බලාපොරොත්තුව රනිල්, සජිත් සහ අනුර කුමාර නම්, රනිල්ගෙ, සජිත්ගේ සහ අනුරගේ බලාපොරොත්තුව බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා, කාල් මාක්ස් ලෙනින් සහ චේ ගවේරා නම් අවුරුදු දහයකට මැතිවරණ හකුලමු .පන්සල , පල්ලිය, කෝවිල, හමුදා කඳවුර සහ පොලිසිය වැඩිහිටි නිවාස, විද්‍යාගාර සහ ක්‍රීඩා පිටි බවට පත් කරමු. රනිල් ජනාධිපති කරමු. සජිත් අගමැති කරමු. අනුර කුමාර විරුද්ධ පක්ෂ නායකයා කරමු. සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීය කරනය දරුවන්ට උගන්වමු. අවසාන පුරවැසියා දුප්පත්කමින් සහ නොදියුණු කමින් මුදවා ගන්නා තෙක් රටේ පුරවැසියන් එක පවුලක් සේ වැඩ කරමු. ලෝකය තුළ බෙදීම් නිමකල පළමු රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමු. එසේම ලෝකයෙන්ම සතුටින් සිටින පුරවැසියා ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරමු.
Iwarai ahema unoth
ඔහේ කන්නෙ තණකොලද කියල බැලුව නම්... මීහරක්...!!! මුන්ට බුදුවරු කියන්නෙ උඹල ඇත්ත බුදු දහම නොදන්න නිසා... ඒක ඉගෙන ඉගෙන ගනිල්ල මේ වගේ දඬු තීර්තක කොන්ත්‍රාත් කාරයො කර තියන් යන්න කලින්
බොහෝම ස්තූතියි අපේ හාමුදුරුවනේ. මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යන්න ඔබවහන්සේට ධෛර්ය, ශක්තිය, වාසනාව ලැබේවා 🙏.
දැන් මගේ වයස 60 ඉක්මවලා. මේ ජීවිතයේ මෙවන් උත්තරීතර උපදේශයක් දෙන්න තරම් උතුමෙක් මේ ගෝත්‍රික ලංකා සමාජයේ මා සිහිනෙකින්වත් දුටුවේ නැහැ. ඇත්තෙන්ම ඔබ වහන්සේ මේ ලෝකයට උතුම්වූත් උත්තරීතරවුත් අති දුර්ලබවූත් චරිතයක්. පින්වත් අරහත් ඔබ වහන්සේ මගේ ආයුෂත් ගෙන නිරෝගිව චිරාත් කාලයක් මේ අදුරු නපුරු ලොවට මිණි පහනක් වේවා. සාධු ! සාධු.! සාධු ! 🙏. 🙏. 🙏.
Sadhu sadhu uria samanthata😂😂
@@pushpakumaraadikari 🤣🤣🤣 තමන් උපන් බිමට ගරහනව ගෝත්‍රික ලංකාවලු
@@mallikabandaragoda3025 😂😅
@@mallikabandaragoda3025 60 penapu mole kachal naki ammandila😂😂
මොළයක් තියෙනවා නම් බෞද්ධ දර්ශනය පොත් පත් කියවන්න. බුදුහාමුදුරුවො පුරුදු කලේ අත් හැරීම. මුන් කරන්නෙ ආන්ඩුවත් හවුල් කරගෙන ගරානාව. නියම බෞද්ධ දර්ශනයට අබ සරණයි!!
හරියටම හරි.මම පොල් කැඩුවේ කුඩා කලයේ,උයන්න පුරුදු වුණේ,වත්ත උදුළු ගැවේ,වාහන එලවන්න පුරුදු වුණේ අව්21,මගේ ජිවිත,කකුස්සි හොදන්න පුරුදු වුණේ පාසැලෙන්,අක්කර පහාමාරක් තනියෙන් සුද්ද කලා,ඔන්න කරනවානම් වැඩ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.🙏🙏🙏
ඔවු එයා ගැහැනියක් අමාරුවෙ දාලා තව ගැහැනු දරුවෙකුත් හදලා උන්ට පිස්සු කියලා ගහලා පන්නලා ගොඩක් දුර ඇවිත්.
සාදු සාදු සාාාදු!!
🤣🤣🤣🤣
ඇත්ත ස්වාමින් වහන්ස උපාධිය ගත්ත දැන් ලමයි දෙමවුපියන් වැඩකාරයෝ කියලා හිතන්නේ ඔටුන්නක් දමාන වගේ ලොකු කමට ඉන්නවා. අපේ කාලේ අපි තාත්තට කුබුර කොටන්න උදව් උනා. අම්මට උයන්න උදව්උනා දැන් ඕන වැඩක් කරන්න පුලුවන්.
තෙරඅවන් සරණයි අපේ හාමුදුරුවනේ මම කැමතියි හැමදාම සිස්සෙයෙකු විමට හැමදා අලුත් දෙයක් ඉගන ගන්න පුලුවනි
ඒ කතාව 2030 ජාතික ගීතයක් හදනව නම් තේමාව වෙන්න ඕන,එච්චර ප්‍රායෝගික දර්ශනයක්
නමස්කාරවේවා මුනිදුනි 🙏 ❤
😂😂
මුනිදුට දුවෙක් ඉන්නවා
😂😂😂😂
@@dayanilokugonaduwage4501 ඔයෑටත් හදල ඕනෙයි 😊
@Dayani Lokugonaduwage Ethkota duge amma ubada??🤣🤣🤣
Mahesh matiduni Obatumage adahasa hariyatama hari ! Budusarani obatumata
රටට නායකත්වය අවශ්‍ය me වගේ ගිහි හො ගිහි නොවන තරුණ පරපුරට ඔබ වහන්සේ කරන සැම දේශනයක් ම සහතික ඇත්ත .rate ඉන්නේ නායකයෙක් නොවෙයි boss කෙනෙක් එකනෙ ape රට මෙ විදිහට අගාධයකට යන්නේ .ඔබ වහන්සේ ට තව තවත් ශක්තිය dahirya ලැබේවා .
ඔබවහාන්සේ අපේ රාටට පාහාලව් මැනිකක් නමස්කාර වේවා .......
😂😂
බුදුන්ගේ, ජේසුගේ, අල්ලාගේ, මොහොමඩ් නබිතුමාගේ, කාල් මාක්ස්ගේ, ලෙනින්ගේ සහ චේගුවේරාගේ බලාපොරොත්තුව රනිල්, සජිත් සහ අනුර කුමාර නම්, රනිල්ගෙ, සජිත්ගේ සහ අනුරගේ බලාපොරොත්තුව බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා, කාල් මාක්ස් ලෙනින් සහ චේ ගවේරා නම් අවුරුදු දහයකට මැතිවරණ හකුලමු .පන්සල , පල්ලිය, කෝවිල, හමුදා කඳවුර සහ පොලිසිය වැඩිහිටි නිවාස, විද්‍යාගාර සහ ක්‍රීඩා පිටි බවට පත් කරමු. රනිල් ජනාධිපති කරමු. සජිත් අගමැති කරමු. අනුර කුමාර විරුද්ධ පක්ෂ නායකයා කරමු. සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීය කරනය දරුවන්ට උගන්වමු. අවසාන පුරවැසියා දුප්පත්කමින් සහ නොදියුණු කමින් මුදවා ගන්නා තෙක් රටේ පුරවැසියන් එක පවුලක් සේ වැඩ කරමු. ලෝකය තුළ බෙදීම් නිමකල පළමු රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමු. එසේම ලෝකයෙන්ම සතුටින් සිටින පුරවැසියා ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරමු.
🤔😌
Gon Jeppo kamatina
හාමුදුරුවෝ කියන කතාව සමිපුර්න ඇත්ත මගෙ පුතත් උපාධිය අරගෙන ඔහෙ ඉන්නවා කාටවත් හිස පහත් නොකර බුද්දියෙන් නැගිටින්න ඔින
ඔයාගේ පුතත් යවන්න උමන්දාවට මුන් වහන්සේ හොදින් හදලා ගනි
මැත්ස් බයො කලේ නෑ නේද.... ආට් කොමස් ටෙක් 3න් එකක්නෙ කලෙ 🤣
Ow neda. Uria Samantha kiyanakamma terune na ne oka😂😂
Demapiyanege veradi tami
@@dilshangayantha5526 ane h### bayo kala kiyala thopi loke diyunu kalada?,🤣😅 Darsanikayoi loke peraluwe thopi wage higanno newe
උපාදි කොලපත මාත්සමග හඩනවා කුසගින්නේ....මගේ උගත්කම දිය බිදක් නොදුටු හිස් කලගෙඩියක් වැන්නේ...යුරෝපීය රටක අවු.35ක අත්දැකීම් සිංදුවකින් ඉදිරිපත් කරිමක්....
අපේ රටේ පාලකයිනි අවදි වෙයව්.මේ මහා නායකත්වය රටට ගන්න ඉඩ සලස්වන්න. ඒක සොබාදහම් මෑනියන්ටම බාරයි.
This lecture needs to be there in every school and all children should be convinced with...
ඔබ වහන්සේ මේ රටට ලොකු සම්පතක්. රටේ අනාගතය ගැන බලාපොරොත්තු ඇති කරගන්න, දැන් නම් පුළුවන් වේව් කියා හිතෙනව. නිදුක් නීරෝගී චිර ජීවනය පතනව හදවතින්ම ඔබ වහන්සේට. ❤️❤️❤️❤️🙏🙏🙏🙏👏👏👏👏
Uria Samantha kiyanne Meya nedaa
@@pushpakumaraadikari oya monawada karala thiyenne
Thakkadi weda hora weda pohottuwata puka dena weda karala nee😂
@@slsailing8811 එයා කරලයි කරලා තියෙන්නෙමයි සමච්චල් කරන එකයි ගරහන එකම පමනම බව දිගටම එයාගෙ සටහන් වලින් පේනවා! ඒවගේ අය මොනවත්ම නොකරන තමන් අකමැති අයට පාච්චල් කරමින් රිනාත්මක සිතුවිලි ඇතිව ජීවත්වෙන අය! තමන්ටත් අන් අයටත් උපන් රටටත් කොහෙත්ම වැඩක් නැති අය !
බුදුන්ගේ, ජේසුගේ, අල්ලාගේ, මොහොමඩ් නබිතුමාගේ, කාල් මාක්ස්ගේ, ලෙනින්ගේ සහ චේගුවේරාගේ බලාපොරොත්තුව රනිල්, සජිත් සහ අනුර කුමාර නම්, රනිල්ගෙ, සජිත්ගේ සහ අනුරගේ බලාපොරොත්තුව බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා, කාල් මාක්ස් ලෙනින් සහ චේ ගවේරා නම් අවුරුදු දහයකට මැතිවරණ හකුලමු .පන්සල , පල්ලිය, කෝවිල, හමුදා කඳවුර සහ පොලිසිය වැඩිහිටි නිවාස, විද්‍යාගාර සහ ක්‍රීඩා පිටි බවට පත් කරමු. රනිල් ජනාධිපති කරමු. සජිත් අගමැති කරමු. අනුර කුමාර විරුද්ධ පක්ෂ නායකයා කරමු. සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීය කරනය දරුවන්ට උගන්වමු. අවසාන පුරවැසියා දුප්පත්කමින් සහ නොදියුණු කමින් මුදවා ගන්නා තෙක් රටේ පුරවැසියන් එක පවුලක් සේ වැඩ කරමු. ලෝකය තුළ බෙදීම් නිමකල පළමු රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමු. එසේම ලෝකයෙන්ම සතුටින් සිටින පුරවැසියා ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරමු.
👍 නියමයි අපේ හාමුදුරුවනේ
අපේ මිනිස්සුන්ට තියෙනවා මහා මෝඩ අහංකාරකමක්.... ඒක තමයි ලොකුම හෙනේ... .
බුදුසරණයි හාමුදුරුවනේ ..
Great Speech Hamuduwaney, You are Walking Library.
පිටිදූවේ සමන්තභද්‍ර හාමුදුරුවෝ කියන්නේ තනිකරම ඇවිදින පුස්තකාලයක් විශ්වවිද්‍යාලයක් වගෙයි. නූතන දිසාපාමොක් ඇදුරුතුමානන් වහන්සේට නමස්කාර වේවා
😹👍💩😹
Absolutely correct.
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට .
දවසක ලෝකෙම පිලිගත් විශ්වවිද්‍යාලයක් වේවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ කථාව සත්‍යයි...මේ රටට ආදරය කරන අය නෑ.තමන්ගේ මඩිය වෙනුවෙන් රගපාන උන් තමයි මේ සේරම
බුදුන්ගේ, ජේසුගේ, අල්ලාගේ, මොහොමඩ් නබිතුමාගේ, කාල් මාක්ස්ගේ, ලෙනින්ගේ සහ චේගුවේරාගේ බලාපොරොත්තුව රනිල්, සජිත් සහ අනුර කුමාර නම්, රනිල්ගෙ, සජිත්ගේ සහ අනුරගේ බලාපොරොත්තුව බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා, කාල් මාක්ස් ලෙනින් සහ චේ ගවේරා නම් අවුරුදු දහයකට මැතිවරණ හකුලමු .පන්සල , පල්ලිය, කෝවිල, හමුදා කඳවුර සහ පොලිසිය වැඩිහිටි නිවාස, විද්‍යාගාර සහ ක්‍රීඩා පිටි බවට පත් කරමු. රනිල් ජනාධිපති කරමු. සජිත් අගමැති කරමු. අනුර කුමාර විරුද්ධ පක්ෂ නායකයා කරමු. සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීය කරනය දරුවන්ට උගන්වමු. අවසාන පුරවැසියා දුප්පත්කමින් සහ නොදියුණු කමින් මුදවා ගන්නා තෙක් රටේ පුරවැසියන් එක පවුලක් සේ වැඩ කරමු. ලෝකය තුළ බෙදීම් නිමකල පළමු රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමු. එසේම ලෝකයෙන්ම සතුටින් සිටින පුරවැසියා ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරමු.
එයත් කරන්නෙ ඒකම තමයි. තිලිනි ප්‍රියමාලිට සල්ලි දුන්නෙ නිකන්ද? කාගෙද ඒ සල්ලි ජනතාව රැවටිලා දීපු ඒවා තමයි.
🥲🥲🥲
මේ අදහස් සමාජ ගතවුනු දා අපි දිනුම් .
ඇත්තටම මමත් එක්ක ඉගෙන ගෙන කැම්පස් ගිය වුන් ට වඩා අනිත් වුන් ඇත්තටම ධනවත් ඒ වගෙම ප්‍රායොගකයි අනිත් වුන්ට තාම හිනාවෙන්න වත් වෙලාවක් නැ.😁
Kiyanna වචන නැහැ සහතික ඇත්ත කතාව 🙏🙏🙏☝️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝🤝🤝🤝🤝🤝
Maha Muneendrayan Wahanseta Mage Namaskaraya Wewa!!!!💙💙💙💙💙💙💙💙💙
Hamuduruwane.. You came a long way and I clearly see soo much evolved person inside you..All the best...
🌹🌹🌹.. සාදු.. සාදු.. සාදු.. අපේ සුවාමින් වහන්සේට දීර්ගායු වේවා..🙏🙏🙏
😂😂Esema wewaa
@Pushpakumara Adikari Awadane labunada ithim??🤣🤣🤣
ඔබ වහන්සේ eththatama වටිනා චරිතයක්... මේ රට ගොඩ ගන්න උපදෙස් ගත්ත නම් අපි ගොඩ.... මාත් ඔබවහන්සේගේ මග යන්න ආසයි
Bana kiyann pandithajo innawa parta horu bslen idam allagena innawa nathi ekata agalak nah oya idam läbune kohmada
ඔබ වහන්සේගේ කතාව සහතික ඇත්ත. ❤👍🙏
ලංකාවෙ ඉතින් උපාධි පිට උපාධි ගත්තත්, දැනුම පමණක් තියෙන සහතික විතරයි.කුසලතා සහ ආකල්ප කිසිවක් නැහැ.ඒ සහතික මහ මුහුදටම දාන්න ඕනි ආපසු නොදකින්න.
වැඩි දියුණු කර ගන්න කුසලතා සහ ආකල්ප වලින් ජීවිතයගොඩනැගිය යුතුමයි.
පිටරටවල ප්‍රාථමික පන්තිවල ඉඳලම දරුවෙක් පුරුදු පුහුණු වෙන්නෙ දක්ෂතා මත ගොඩනැගෙන රැකියා ඉලක්ක කර ගනිමින්. ඒ නිසාම හැම අයෙකුටම දක්ෂතා වලට අදාළව, තෘප්තිමත්ව, සතුටින් වැඩ කරන්න පුළුවන්.👍
ලංකාවෙ වෙන්නෙ ලබාගත් සහතික වලට, ලැබෙන රැකියාවක් කරමින්, අතෘප්තියෙන් අසතුටෙන් ජීවත් වෙන්න සිදුවීම.😥😥
උසස්,පහත් ලෙස රැකියා බෙදමින්, මිනිසුන් වර්ග කරමින්, පුහු මාන්නයකින් හිස උදුම්මාගෙන, වංශෙ කබල් ගාමින්, ළිං මැඩි ගෝත්‍රික මානසිකත්වයකින් ජීවත්වෙන මිනිසුන් හමුවෙන්නෙ ලංකාවෙදි තමයි. හදවතේ විශාල පීඩනයක් තියාගෙන,විශාල මානසික ආතතියකින් පෙළෙමින් අවට ලෝකයට පිටතින් පෙන්වන්නෙ මවාගත් සිනාවක්ම පමණයි. ඒ නිසයි මිනිසුන්ගෙ හදවත් කුහකකමින් සහ ඊර්ෂ්‍යාවෙන් පිරිලා තියෙන්නෙ.😥😥
හැමෝටම එක ලෙස ගරුකරමින්, සහයෝගයෙන් වැඩ කරන මිනිසුන් කවදාවත් එවැනි මානසික අවපීඩනයෙන් පෙළෙන්නෙ නැහැ.එකිනෙකා පරයා යන තරඟකාරී මානසිකත්වයකුත් නැහැ.තමාගේ දක්ෂතා හඳුනාගෙන,තෘප්තියෙන් සතුටින් ජීවත්වෙන මානසිකත්වයක් ගොඩනගාගත් හදවතින් සිනාසෙන මිනිසුන් ළඟ පිටතින් මවාගත් අව්‍යාජ සිනාවක් නැහැ.එනිනෙකා දකින මුහුණු සැබෑ ලෙසින්ම ප්‍රියජනකයි. ඒ නිසාමයි රටවල් දියුණු වෙන්නෙ සහ මිනිසුන් සතුටින් ජීවත් වෙන්නෙ.
දියුණු රටක අත්දැකීමක්වත් නැති මිනිසුන්ට ඔවුන් ජීවත් වෙන සමාජ වටපිටාව මත ගොඩනැගුණු පටු ආකල්ප වලින් සමහරවිට ඔබ වහන්සේ කියන දේ අවබෝධ කර ගන්න අපහසු වේවි.
නමුත් රටක් දියුණු වීමට නම් ජීවත්වෙන පුද්ගලයන් සැබෑ ලෙසින්ම දක්ෂ විය යුතුමයි. ❤👍💐
ඔබවහන්සේගේ වැඩපිළිවෙළ සතුටින් අගය කරමි. 💐🙏🙏🙏
හරියට හරි ඔබවහන්සේ
දීර්ගායුස ලැබේවා ඔබ වහන්සේට ❤🙏🙏🙏
මම රජයේ විශ්ව විද්‍යාලයක සිසුවෙක්. ඔබවහන්සේ කියන කතාව අපිට තේරුම් ගන්නත් කැම්පස් එකේ අවසන් වසර දක්වා එන්න උනා. උපාධි කියලා දෙන සිස්ටම් එකෙන් වුනේ අපිත් ගොන් හරක් වගේ උනා. ආසම වචන ටික "රස්සා කරන්න එපා, රස්සා දෙන නායකයෙක් වෙන්න. බොස් කෙනෙක් වෙන්න එපා"
ප්‍රායෝගික යථාර්ථය මෙයයි!!! ඔබ වහන්සේ පිං!!!
රටකට අවශම මොලයක්. ඔබ වහන්සේ ජනපති ධුරය දරන්න ස්වාමින් වහන්ස.අපගේ දෙරණරැක ගත හැක්කේ ඔබ වහන්සෙට පමනයි.☸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
It will be very grateful, English translation in the Video. We have to take this positivity to the world. And I’m sure that many negative thoughts will eliminate from people to make better place. Honorable Tero, your action, not only speaking has been justified. We need our people to understand reality of the life. Negative mind set to be change from those majority. Can be done only done once individual change. 🙏🙏🙏
Great motivation speach samantha. You are a charismatic leader.
Well spoken 👏
Good good...බුදුකෙන්ක් අපිටත්
අනිවාර්යයෙන් ඇත්ත හිමියණි ...
ඔය හොදින් ඉගෙන ගත්ත තමා වැරදි වැඩ කරන හරියක් කරන්නේ ..
උන්ගේ මොලේ වැඩි ...
හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
සත්‍ය එයයි ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුන්ගේ, ජේසුගේ, අල්ලාගේ, මොහොමඩ් නබිතුමාගේ, කාල් මාක්ස්ගේ, ලෙනින්ගේ සහ චේගුවේරාගේ බලාපොරොත්තුව රනිල්, සජිත් සහ අනුර කුමාර නම්, රනිල්ගෙ, සජිත්ගේ සහ අනුරගේ බලාපොරොත්තුව බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා, කාල් මාක්ස් ලෙනින් සහ චේ ගවේරා නම් අවුරුදු දහයකට මැතිවරණ හකුලමු .පන්සල , පල්ලිය, කෝවිල, හමුදා කඳවුර සහ පොලිසිය වැඩිහිටි නිවාස, විද්‍යාගාර සහ ක්‍රීඩා පිටි බවට පත් කරමු. රනිල් ජනාධිපති කරමු. සජිත් අගමැති කරමු. අනුර කුමාර විරුද්ධ පක්ෂ නායකයා කරමු. සාමුහිකත්වය, සොබාදහම, දැනුම, ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළදාම සහ ගෝලීය කරනය දරුවන්ට උගන්වමු. අවසාන පුරවැසියා දුප්පත්කමින් සහ නොදියුණු කමින් මුදවා ගන්නා තෙක් රටේ පුරවැසියන් එක පවුලක් සේ වැඩ කරමු. ලෝකය තුළ බෙදීම් නිමකල පළමු රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමු. එසේම ලෝකයෙන්ම සතුටින් සිටින පුරවැසියා ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරමු.
Campus eke proffesorla prayogika naha
Tanage daruwo america oastralia ,france walata yawala me daruwo parata danawa mewani awabodayak dennaha.
Sadu sadu sadu ..theruwan saranai ape hamuduruwane mulu ratam umandawak wewa bs
Perfect discussion 👍👌👍
Super speech ..suwamin wahansa.
ලංකාවෙ අද්‍යාපනය ලබා උසස් පෙල හොදින් සමත් උනත් මාව විශ්වවිද්‍යාලයකට වැස්සකටවත් වද්දවා ගත්තෙ නෑ.ඊටපස්සෙ ගුරු,බැංකු සහ අවසානයේ කම්කරු රැකියාවට පවා යන්න උත්සාහකලත් කුලී වැඩ කරන්නවත් ආන්ඩුවෙ රස්සාවක් ගන්න බැරි උනා.අන්තිමේ පුද්ගලික අංසයේ රැකියාවක් ලැබී ඉහලට ගියා.වසර පහකින් විදායක රැකියාවකට ගොස පිටරටදී කම්හලේ ඉහලම නිලදාරියා දක්වා උසස් වීම් ලැබුවා.සේවකයින් 2500ක් පමන සමග මා ආයතනය පවත්වාගෙන ගියේ මා බොස් කෙනෙකු නොවී සේවක සහ පාලක සියල්ලන්ටම බග පෙන්වමින් නායකත්වය දුන් නිසාවෙන් යැයි සිතමි.ඔබ වහන්සේ නිවැරදියි.අනික අලුත් ලෙස සිතීමත් වැදගත්.ල්ංකාවේදීත් පිටරටදීත් උපාදිධාරීන් ගනනාවක් මාගේ කනිශ්ට කලමනාකරු වන් ලෙස සේවය කලා.අදටත් මට උපාධියක් නෑ.ඒත් ලෝකයේ ගැවසීමෙන් ලැබුනු දැනුම මා ඕනෑම සබාවක ඉහලින් හිදුවා තබන්නට ඉවහල් උනා.මා දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙනවා.මාත් විශ්ව විද්‍යාලයට ගියානම්....???
දරුවනේ කාලය අපතේ නොයවා වැඩ ගන්න.ඔබේ අනාගතය ඔබේ අතේමයි තියෙන්නේ.
👍👌
හාමුදුරුවනේ මම පෞද්ගලිකව ඔබවහන්සේගේ යම් යම් දේවල් වලට එකග නොවුනත් ,ගොඩාක් දේ සදහා එකගයි .ඔබවහන්සේට ගොඩාක් පිං අපේ රටේ මිනිස්සුන්ට ජිවිතය ජිවත් කරවක විදිහ ,පොලොවේ පය ගහල ජිවත් වෙන විදිහ කියල දෙන එකට.අපේ රටෙි අධ්‍යාපන ක්‍රමයේ පටන් වෙනස් කරන්න ඔිනා ..සහතික ඇත්ත .අපේ මිනිස්සු හරිම කම්මැලි ජාතියක් වෙලා,අපිට කෙළවෙන්න ප්‍රධානම හේතුව ඒක..කතාව කයිවාරුව විතරයි ..ඉදිරියටත් මෙි විදිහට දේසනා කරන්න වාසනාව ලැබේවා ..තෙරුවණ් සරණයි
Great talk, love it!!
Eye opening as always!
mamath oba wahansegema mathaya darana kenek
ඔහොම තමයි වෙන්න ඕනෙ කැම්පස් වලින් කරන්නෙ ප්‍ර්‍රායෝගික මිනිස්සු නිර්මානය කරන එක් නෙවෙයි රොබෝලා නිර්මාණය වෙන්නෙ.
උපාදිය තමයි ලංකාවේ අයට තියෙන එකම විනාසය ...වැටුණ රටක අන්නාගතයක් නැහැ ...ප්‍ර්‍රාතමිකයි උපාදිය තිබුනත්.එන්න දවසකට යුරෝපීය රටකට උපාදියකුත් අරගෙන ඔවුන් කරන රැකියා දිහා බලන්න.අවුරුදු ගානක අත්දැකීමෙන් කියන්නෙ...අපි කරන්නේම ආරගලමයි...මෙතනදි මෙයා හරි....දේසනයක් කරන්නේ...
Very true Hamilton duruwane. A coach of a football team needs to play while coaching. Here in Srilanka graduates cannot be matched with international standards. It's true my sons studied abroad and they were trained to cook and wash toilets whilst in the University
විශිෂ්ට දේශනාවක්. තරුණ දරුවන් වහා මේ කරුණු සිතට ගන්න . වහා ආරම්භ කරන්න. අපි විශ්ව විද්‍යාලේ ගියා. උපාධිය ගත්තා. ආණ්ඩුවේ රැකියාවකට ගිහින් කාලයත්, රජයේ සම්පතුත් නිකරුනේ නාස්ති කර දැම්ම. බොරු ගිණුම් වාර්තා සකස් කරමින්, අමාත්‍යංශයට යවනවා. වර්ෂ අවසානයේ මුදල් ප්‍රතිපාදන ලබා ගන්න. වැඩ කළ ආයතන බංකලොත්. නමුත් වැඩි වැටුප් සහ බෝනස් ඉල්ලා ස්ට්‍රයික් කළා. white collar ජොබ් එකෙන් මේ රටේ ජීවත් වෙන්න බැරි බව තේරුනාම, පිටරටවල් ගියා. ඒ රටවලට ගිහින් සැබෑවටම වැඩ කළා.අන්තිමේදී රටටත් නැහැ. අපිටත් නැහැ.ආපසු හැරිලා බලනකොට අමුම අමු ව්‍යාජ ජීවිතයක් ගත කලේ.
Thank you for been honest really appreciate biggest issue people demand right yet no one talks obligations . No one knows true cost of so call free
එකගයි සීයට සීයක්. ජීවිතේ තරුණ කාලෙම වැඩ කරන මිනිස්සු ඉන්න රටකට එන්න පුලුවන් උනා. ඒක නිසා මේ කියන කතාව හොදටම තේරෙනව. 😢
ඇත්තම තමයි
great speech
🙏🏻👍Perfectly true.
Niyamai
අපගේ සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේ ඇතූලු සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏👍👍🙏👍❤️👍❤️❤️❤️❤️❤️👍 මේ දරුවො වාසනාවන්තයි🙏🙏🙏🙏🙏🙏🙏
මු බුදු වෙලාද ඇන්ටි හපොයි යුරියා සමන්තයාට ගිය කලක්😂😂😂
@@sampathudayaud480 ....වගේ එවුන් ඉන්නකම් රට වල පල්ලෙ.
උන්වහන්සේගේ බුදු බව ඔහේට වැඩක් නෑ කියන දේ තේරුම් ගන්න බැරි මැට්ටෙක් නෙමේ කියා හිතන නිසා කියන්නෙ , රට ගැන system change එකක් ගැන හීන මවනවා නම් කියන දේවත් තේරුම් ගන්නවා .
අනේ බං මෙි වල් තක්ඩිය බුද වෙලාද. මු ගෙ කතා අහන්න යන මොලයක් නැති හරක් පැටවි ඉන්නවනෙ.
@@manjulapriyadarshani5636 මොඩ ගැනියෙ සිවුර දාන්න ඉන්න මෙිවගේ තක්කඩි හොරෙක් බුදුන්ට සමාන කරනන් මොකෙද්ද මු තොපිවගේ ගොන් ගැනු මිනිස්සු ඉන්නකන් මෙිවගේ තක්කඩින්ට හොදයි තමුසේත් මුගෙන් බන අහලා රහත්වෙලා කිවිවද මු 😂😂😂
@@lion6334 අනේද කියන්නෙ බුදුහාමුදුරුවන්ටත් නිගාවක්
Aththa kathaawa eekanam.💪🙏
තව මොන කතාද ස්වමින්වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි ඔබ වහන්සේ ට
Super speech ❤️
බුදුසරණයි
Sadu sadu sadu..
මෙය තමයි වියයුත්තේ කරනදේ හරියට කරන්න ,කියනදේ කෙලින් කියන්න ..ජය ශ්‍රි හමුදුරැවනේ ....🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මහා වෙනසක් මෙි උතුම් රටෙි මෙි කාලකණ්ණි බඩගෝස්තර වාදිි මිනිසුන්ට ඇස් කන් ඇරෙන්න ....කරන්න පුලුවන් ..ඔබ වහන්සේ එය යහපත් මැනවින් ඉටු කරලාත් තියෙනවා එක එකා දෙනකන් එක එකාට කතන්දර කිය කියා ඉන්නවට නැතිව ...... ....ජය ශ්‍රි 🙏🙏🙏🙏 ...ලෝකේ system හදපු මිනිසුන් තමයි ලෝකේ ජයගෙන තියෙන්නේ .apple ,nokia ,sony,toyota ,pizza ,kfC ,මෙවැනි ...අයිතිකාරයා නැතත් system එක ran වෙනවා...job කරන වුන් නෙවෙයි රටකට ඔින job නිර්මාණය කරන වුන්....ඒදා ඉදන් අපි හුරැකරේ pension එක බලා ගෙන රජයේ රැකියා කරන්න ...එකයි මෙ රටට කෙලවුනේ ,නිදහස් අධ්‍යාපන ආපු දා තමයි මෙි රටට කෙලවුනෙ ඉගෙන ගත්තේ නැත්නම් කුඔුරැ කොටන්න වෙියි කියලා ඔලු කාපු එක කලේ...සෝල්බරි ,ඩොනමෝර් ආපු එකේන් තමයි අපේ රටට කෙලවුනෙ ...ඇයි අනිකුත් ස්වාමීන් වහන්සේලාට මෙ වගේ රට හදන්න දගලන්න බැරි ..චිවරේ දාගෙන 7දවසට වඩින්න,පොයට බනක් කියන එක නෙවෙයි බුද්ද දර්ශනය කියන්නේ .බන අහන්න ,බන පිලිපදින්න පුලුවන් දේශනා කරන බන තෙරැන් ගන්න පරිචයක් තියෙන වුන් ඇති කරන්නයි ඔින ...ඔබ වහන්සේට දලදාසමිදු පිහිටයි ....🙏🙏🙏🙏🙏
හරියට හරි හාමුදුරුවනේ. 🙏. O/l,/A/L කරල මොනව කරන්ද. මෙලො වැඩක් නැති අධ්‍යාපනයක්. කවදාවත් ගොඩ එන්න බැහැ. කිසිම තේරුමක් නැහැ. එළි වෙනකම් රෑ වෙනකම් පාඩම් කරන දේවල් වලින් 5% වත් නැහැ අනාගතේට වටින. අනිවරෙන් අපි වෙනස් වෙන්න ඕන. මමත් කවද හරි උමන්දාවට එනෝ. ජිවිතේට අහපු සුපිරි කතාවක්.. මේ අධ්‍යාපනයෙන ජිවිතේ කාලකන්නි කරනෝ.
හොදම වචනය " කම්මැලිකම "
ඇත්තටම මගෙ ජිවිතෙ නම් අපෙ හාමුදුරුවන්ගෙ සිස්ටම් එකට පුද්ගලිකවම කැමැති.මෙවැනි අයට තමා රට දියුණු කරන්න ගෙන්න ඔනෙ.බොරුවට v8 පදින අයට නොවෙ.සමහරු අපෙ හාමුදුරුවන්ට නොයෙක් විදියෙ නින්ද අපහාස කරනවා.එත් කියන අය මෙවැනි දෙවල් කරන අයද.චිරාත් කාලයක් සාසනයේ බබලන්නට ඔබ වාහන්සෙට දිර්ඝයුෂ පතනවා තෙරුවන් සරනයි
Obawahansege desanawa agayakalautue obawahanseta theruwan saranae
100% true 👍🏻👍🏻👍🏻👍🏻❤❤❤❤
අපෙ හාමුදුරුවනෙ හැම කැම්පස් එකකටම ගිහිල්ලා ඔය වගෙ දේෂානා තියන්න ඔය ජෙප්පො පෙරෙට්ටො කියන උන්ට පන්දම් අල්ලන උන්ටත් එක්කම උන්ටත් උපදෙස් දෙන්න ඕකුන් තමයි මේ ලංකාවට වින කරන්නෙ පක්ෂ වලට කඩෙ යන උන්නෙ උන්ගෙ ඔලුව කාලා තියෙන්නේ ජෙප්පො පෙරෙට්ටො කියන උන් තමයි ඔබ වහන්සේට බුදු සරනයි දෙවි පිහිටයි ගොඩක් පිං හාමුදුරුවනෙ ලංකාව ගොඩ ගන්න ඔබ වහන්සේ පෙරට එන්න අපි ඉන්නවා උදව්වට
Watinaa Dasanawk hamuduruwana....🙏🙏🙏🙏🙏
සහතික ඇත්ත, ඔබ වහන්සෙ කියන ජාතිය කෙනෙක් මම ❤හාමුදුරුවෝ වගේ අය තමයි ලංකාවට අවශ්‍ය, පුලුවන්නම් ralla yamalla මේ මග නැතුව අර 225 එකක් අල්ලන් නැට්ට එල්ලිලා නොගිහින්, ලංකාවේ විශ්වාසය තියන්න මම මේ හාමුදුරුවෝ සහ මහා බැංකු අධිපති තුමා ගැන vitharai.(නන්දා ලාල් මැති තුමා)
Niyamai hoda pahadili kirimaj
THE BITTER TRUTH BETTER THAN SWEET LIE 🌸🌸🌸 🙏🏻
Mama koriyawe
Koriyawe ude edhalama
Rae wenakan machin wage wada api~
Great 👍👍👍
Campus ළමයින්ට හරි ම වටිනා දේශනාවක් . එ්ත් මේ අයගේ ඔළුවට මේවා යයි ද ?
Sahattika athta
Oba wahanseta kamathinam ape rate nayakaya wenna man rata Saha minissu ge kammeli kam nathi karala wada gani kiyala ape godak aya nikammai inne pin 🐂🐂🐂wage ithin koheda rata hari yanne budusaranai
Gamarala kenek kohomada ban rataka nayakayek wenne, thawa tika dawasakin umbala wage gonnunta thanakola meallumath hadala deyi, passene hondata BADA burulata yanne, kawuda Danne, Samantha badra thanayi hondatama karanne, umbatath welawak lebunoth umandawa peththe nowaradawama gihin Warren 😭✨
😭😭😭😭😭😭👀✨
Absolutely truth!!!👍
He is right i live in Australia i
Yup that’s the truth of the world 🌎
Hamuduruwo kiyana kathawa sahathika aththa ,upadiya aragena pikatin karanawa rasawal Diyau ,Diyau kiyala parata bahala.eka harida.??? Anika thiyana gataluwa thamai upadiya aragena avilla viyaparayak karaganna pragdanya nathikama ..me deka athara gatluwak thiyanawa ekata visadumak denna Orne .
විවාහ වුන 80% ඩිවෝස් . අපේ සමහර ගැහැනුන්ට හරියට තේකක් හදන්න බෑ උයන්න දන්නෑ කෑම කඩෙන් කන්නමයි දඟලන්නෙ.
Best ideas
කෘෂිකාර්මික උපාධියක් හෝ ඩිප්ලෝමා ඇති දැනුම ආයෝජනය කරන්න කැමති නවීන කෘෂිකාර්මික දැනුම සමග ඉදිරියට යාමට කැමති තරුණ තරුණියන් අවශ්‍යයි විදෙස් ආයෝජන සමග ගොවි පවුලේ මිලියන 1.5 වඩා ඍජු අපනයනය සඳහා සම්භන්ධ කර වාර්ෂිකව කෘෂි අපනයන මගින් 2030 වනවිට ඩොලර් බිලියන් 3 ඉලක්කක් වෙත යාම අප ආයතනයේ අරමුණයි අපනයන සඳහා එළවල පළතුරු නිෂ්පාදනය හා ආශ්‍රිත අතුරු නිෂ්පාදන අපනයන අපගේ අරමුණයි
මේ වර්තමානයේ අපේ රටේ විය යුතු අනිවාර්ය වෙනස මෙයයි. මේ හාමුදුරුවන්ගේ එක වචනයක්වත් ඉවත දැමිය නොහැකිය. දියුණුවේ මාර්ගය මෙයයි. අපේ රටේ වාඩි වෙලා කරැකි කරකි ඉන්න කැමැති අය වැඩියි. මහ පොළොවේ පය තබා වැඩක් කරන්න කැමැති අය අඩුයි. අන කරන්නෝ වැඩී. වැඩ කරන්නෝ අඩුයි
එකනම් ඇත්ත මේ ආරබි මිනිසු පිරිමි අය උයනවා ගැනියට වඩා මෙයාලා ඉගන ගන්න ගමන් සැමදෙයක්ම කරනවා
Can make oil from avocado 🥑
ලංකාවෙ මිනිසුන් මාර කම්මැලි අය
ස්වාමින්වහන්සෙ කියන හැම දෙයක්ම ඇත්ත 👍👍
🙏
අද ඉන්න ලමයි කන්න විතරයි දන්නෙ
ඒවත් වස විස මැක්ඩොනල්ඩ් වගෙ fast food කෑම
ලමයි මොන උයනවද අද ?
අද දෙමාපියනුත් විහිලුවක්
දෙමව්පියන් තමයි ලමයින්ට උනන්දු කරන්නෙ වැරදි දේවල් කරන්න
ලමයි ඉදිරිපිටම අඩි ගහනවා
ඉතින් ලමයි හැදෙන්නෙ මද්‍යසාර ගත්තට කමක් නැහැ කියන මතයෙ සිටයි
සුද්දා අපට දුන්න ගුන්ඩුව තමයි මද්‍යසාර
ජාතිය හැටියට විනාස වෙන්න ගත්තෙ ඔය විස ගත්ත දවසෙ සිට
Hamudurwo wage kenek rata baragaththoth oya rata hadanna puluwan.
ගෝටා වගේ පිස්සෙක්නේ මූ😃😃😃
@@isurusrinath9904 ඔයාඅනුන්ට ගැතිවෙලා කනබොන කෙනෙක් වෙන්නඔින තමන්ට නැගිටින්නට මනස හදන මෙ වගෙ කෙනෙකුට අගෞරවයක් කරන්නෙ
අනිවාරෙන්ම ♥️, උමන්දව 💫
@@isurusrinath9904 thamuseth pissek wage😀
@@lakshmikv4346 මන් මහත්තයෝ, කාගෙන්වත් කාලා , බීලා නැ. හොරා කාලාත් නෑ. මුන් ගොබ්බ දේශපාලකයොන්ට කඩේ යෑමක් මේ කරන්නේ👀 මුන් කරන්නේ අපේ , උඹේ දරුවොන්ගේ අනාගතේ හොරා කෑමක්. තේරෙයි කල් යයි 😢
Well said.
Boss...nothemei..
Leader themei
නියමයි
Skills must be developed.
හාමුදුරුවනේ අපි අහල තියෙන හැටියට 'උපාධිය රෝල් කරල දෙන්නෙ" කැලණි ගඟට දාන්න නෙවෙයි.අර පිටිපස්සෙ තියන "පොඩි හිඩසෙ ගහගන්න"..
මමත් රහත් වෙලා ඉන්නෙ. අන්තිම ද්‍යානය විතරයි ඉතුරුවෙලා ඉන්නෙ. තුන්මුල්ලෙ ගුනානන්ද හිමිගෙ මාසයක course එකක් තියෙනව.ඒකෙන් රහත් වෙනකම්ම දේවල් ටික කරල දෙනව.ඉතුරු ටික කරනව නන් තව මාස 06ක් යනව.මම full course එකම කරන ගමන් ඉන්නෙ.full course එකෙන් ද්‍යාන ඔක්කොම හම්බෙනව.ඔයාලත් අදම register වෙන්ට.මූලික ගෙවීම 25000යි.ඊට පස්සෙ වාරික විදිහට ගෙවන්ට පුලුවන්.ඉවර උනාම certificate එකකුත් දෙනව.සබ්බං පහාය ගමනීයං.
🙏🌼🌼🌼
💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
great
good