බුදුවරු මේ ලෝකෙට එන්නේ මිනිස්සු සිල්වත් කරන්න නෙමෙයි -

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 487

  • @aravindajayasundara5277
    @aravindajayasundara5277 Рік тому +15

    සැබෑ ප්‍රායෝගික බුදු දහම පහදා දෙන්නේ ඔබ වහන්සේ පමණි. මිසදිටු නිඝණ්ඨයන්ට මෙම දහම අසා පැහැදීමට ඤාණය පහළ වේවා

    • @agampodi
      @agampodi Рік тому +2

      මිසදිටු නිඝන්ටයා ඔය සමන්තබඩ්ඩ නැතිව වෙන කව්ද? ඔයාගෙ නිල් කටරොළු මලින් උපන් මුනින්ද්‍රයාට කියන්න උමන්දාවේ හෝටල් වල මිල ගනන් වැඩියි කියලා. ඔයාලගෙ ප්‍රායෝගික බුදු දහම ඕකනෙ 😂

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 9 місяців тому

      මිත්‍යාදෘෂ්ටිකයන් 😂😂😂😂

  • @PippigeLokaya
    @PippigeLokaya Рік тому +9

    ඔබ වහන්සේ තමයි බෞද්ධ දර්ශනය දේශනා කරන්නෙ.. බොරු ආගම් කාරයො අහන්නම ඕන දේශනාවක්. සාදු සාදු සාදු ! 🙏🙏🙏

  • @neelafernando-r7v
    @neelafernando-r7v 6 місяців тому +1

    අපි ගැලවෙන්න ඕනා පාපෙන්.හොද ගුන ඇති මිනිස්සුන් තමයි දෙවියන්.නිවැරදි නැනවත් මිනිස්සුන් තමයි බුදුන් .

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 Рік тому +6

    මා හිත සැබවින්ම නිවූ ඔබ වහන්සේට පින් සිදු වේවා 🙏🙏🙏

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs Рік тому +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා 🌸🌺🌸🌺🌸🌺🌹🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺

  • @SamanSamanpriyantha-ml2eh
    @SamanSamanpriyantha-ml2eh 7 місяців тому +1

    Swaminwahanseta Namaskara Wewa.

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 Рік тому +2

    කව්රු මොන දේ කිව්වත් මානසික ව ජීවිතේ එපා කියන තැන හිටපු මම ජීවත් වෙන්න හිත හදා ගන්න පුලුවන් උනේ මේ හාමුදුරුවන් ගේ දේශනාවන් නිසා තමයි. මේ කාලයේ ජීවිතේ විද්‍යාව ඉගෙන ගන්න මේ බණ අහන්න ම ඕනේ. ඔබ වහන්සේ ට ගොඩක් පින්. ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි 🌹🌹🌹🙏🙏🙏

  • @roh1230
    @roh1230 Рік тому +5

    Maha Munindrayan wahanseta mage namaskaraya wewa
    Sadu Sadu Sadu 🙏🙏🌺🙏🙏🙏🙏🙏🙏🙏🌺🌸🌺🌸🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iradissanayake7539
    @iradissanayake7539 Рік тому +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @malidesilva7675
    @malidesilva7675 8 місяців тому +1

    Sadhhu Saadhu Saadhu 🙏🙏🙏

  • @indigunatilake4418
    @indigunatilake4418 Рік тому +9

    ස්වාමීන්වහන්ස ඔබ වහන්සේගෙ දේශනාවෙ සත්‍ය වෑටගෙන්නේ ධර්ම ථාවය සත්‍ය දැකපු කේනේකුට පමනි. ස්වාමීන්වහන්ස ..... පෙලක් අය දෝෂාපන නගන තැන. ඔබවභනන්සේව වැටහන අය අගයිමට පත් කරනු ඇත. මා ඔබ වහන්සේටව අවබෝධ කර ගත්තෙ කවුරැන්ගේවත් කිමට නෙව තමා තූලින්මය. ගවුරව ණිය ස්වාමීන්වහන්ස බොහො පිරිස් විවේචනය කර පවු පුරවා ගනි. හරි හො දේ වේවා ,වැරදි හෝ දෙ වේවා විවේචනය වුනත් හොදවුනත් නැගේන්නේ තමාගෙ සිත තුලටය.
    ඵ්සේ නමී යමි සේද තමාම තමාට කරගේන ඇත. ස්වාමීන්වහන්ස ඔබවභනන්සේට මාගෙ නමස්කාරය වේවා!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @MediaLifeSL
      @MediaLifeSL Рік тому

      🤣🤣🤣🤣🤣🐄🐄🐄🐄🐄

    • @SupunLiyanage-t2y
      @SupunLiyanage-t2y 11 місяців тому

      ඔයා දැකලද

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 9 місяців тому

      මිත්‍යා දෘෂ්ටියෙන් අන්ද වෙලා ඉන්නෙ. පිස්සෙක් 😂😂

  • @malishgfdo1682
    @malishgfdo1682 Рік тому +6

    මෙකෙ බනින එකෙක්වත් දෙශනාව මුල් ඉදං අගට අහපු උන් නෙවෙ පිට කවරෙ විතරක් බලපු උන් 😅

  • @geethajayasinghe1314
    @geethajayasinghe1314 Рік тому

    oba wahanse kiyana deshanwa haima sathyai oba wahanseta m pin anumodan wewa!

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 Рік тому

    තමන් ගැන කියා ගැනීමක් වසලයෙක් පාප තරයෙක් ...බුදු දහම කෙලසන අදර්මවාදියෙක් ..

  • @Veniziadukgnna2479
    @Veniziadukgnna2479 Рік тому

    බුදු සසුණ බැබලේවා …
    නිල් කටරොලු සමන්ත බඩ්ඩ ආාාලේ ලූයියා ආලේ ලූයියා …෴

  • @bindu492
    @bindu492 Рік тому +3

    බුදුවරු තාමත් ඉන්නවා .
    හැම තැනම ඉන්නවා .

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 Рік тому +3

    සුපිරි

  • @sanjaynuwan516
    @sanjaynuwan516 Рік тому +8

    නමස්කාරය වේවා ඔබවහන්සේට 🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Рік тому +16

    අනන්ත විශ්වය තුළ සැඟවී පැතිර පවතින්නාවූ එකම සත්‍යය අසන්නට පුණ්‍ය වන්ත වූ මිනිසුන් අතර ට පහළ වූ තථාගතයාණන් වහන්ස, 🙏
    ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏🙏🙏🙏🙏🙏🙏

    • @dayanandarajapakse9476
      @dayanandarajapakse9476 Рік тому +7

      මෙතරම්ම ගොං ද ?

    • @MediaLifeSL
      @MediaLifeSL Рік тому +5

      උඹල වගේ මැටි මෝල්ලු 😂

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Рік тому +5

      ​@@MediaLifeSLකියල වැඩක් නෑ මේ සරන ගියඋනුත් සසරෙ විදවයි නොසෑහෙන්ඩ

  • @suranginelummalamuthumunig5936

    The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @tharindusandamal1980
    @tharindusandamal1980 Рік тому +3

    හරිම වැදගත් ධර්ම දේශනාවක් 🙏

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 Рік тому +3

    Mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma namaskara karami muniduni.

  • @sumedhathejan4139
    @sumedhathejan4139 Рік тому +6

    සත්‍යය දේශනා කළ බුදු හිම්යන්ට මම සැමදාම නමස්කාර කරම්.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 Рік тому +2

      ආ බුදු හිමියන් කියනවා මෙ මනුසයට ,😢

    • @ShavinduVindula-fk7oq
      @ShavinduVindula-fk7oq Рік тому +2

      බුදු වෙලාද😂

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 Рік тому +1

      @@ShavinduVindula-fk7oq එහෙමලු කියලා පිස්සො ටිකක් කියවනවා නේද ,🤣🤣🤣🤣

    • @arunashantharodrigo5062
      @arunashantharodrigo5062 Рік тому

      ඔබවහන්සේ කියන්නේ සම්පූර්ණ ඇත්ත .මොකද ?ඔබවහන්සේ කියන පට්ටපල් කෙප්ප බොරු සම්පූර්ණම ❤ප්ප්පිලිගන්න පින්වතුන් තමයි ඉන්නෙ

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 9 місяців тому

      පන්සිල් පද පහ වත් දන්නවද දන්නැ.😂😂

  • @virajrankot6444
    @virajrankot6444 Рік тому +2

    Excellent Bhante
    🙏🙏🙏

  • @Maren-r5r
    @Maren-r5r 3 місяці тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @Diyasena
    @Diyasena Рік тому +1

    කවදහරි දවසක තමන්ගෙ දෙමව්පියන් අභාවප්‍රාප්ත වෙලා කියල පනිවිඩේ ආව මොහොතටත් අනිත් හැමවෙලේම වගේ සතුටෙන් හිනාවෙලා හිනාව ඉපිලිලා ඉන්නවට වඩා ඒ දිහා උපෙක්කාවෙන් බලන්ඩ පුලුවන් උනානන් . ධනවත්කම මූලික වෙලා මෙත්තා කරුනා මුදිතා උපෙක්කා බිල්ඩිං අස්සෙ කෑම අස්සෙ ලෞකික දියුනුවක් අස්සෙ අමතකවෙලා යයි. නිබ්බාන ~
    අකුරු තුනක් වචන හයක් විතරක්ම නම් නෙමෙයි.
    එක එක දේවල් එක එක කාලෙට එක එක විදිහට කියන සාද්ගුරුල ඉලෝන් මස්ක් බුදුහාමුදුරුවොන්ට සමාන කරනවනන් සිය දාස් වාරයක් හිතල හයියෙන් හිනාවෙන්න.
    හිත නිවුන බුදු වරුන්ට මේ ලෝක මායාව ඇතුලෙ අඩන්න දේවල් නෑ වගේම බොරුවට හයියෙන් හිනාවෙන්ඩ දේවල් ඇත්තෙත් නෑ .
    සුවපත් වේවා

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 4 місяці тому

    රූපයේ ඇතිවීම සහ නැතිවීම යථා ස්වරූපයෙන් දකින්නා, පංචඋපාදානස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දන්නා, දකින්නා සත්‍ය අවබෝධ කරගත් උතුමායි.

  • @neelafernando-r7v
    @neelafernando-r7v 6 місяців тому

    සියල්ලෝ හනමිටි බිමතියා දර්මය අවබෝධ කොට ගන්නේ නම් දර්ම ගුරුවරුන් නිවන් යයි.

  • @santaseela2039
    @santaseela2039 Рік тому +2

    SADU SADU BANTE❤❤❤

  • @wmrathnayaka4471
    @wmrathnayaka4471 Рік тому

    බුදුවරැ එන්නේ නැ.පුඣාවන්තයින් තමයි බුදුවෙන්නේ.අවිද්ද්‍යවෙන්,විද්‍යවට පත්වන උත්තමයා බුදුන්වෙි.

  • @kumaradasapatabendi4641
    @kumaradasapatabendi4641 Рік тому +15

    කැමති අකමැති කාහටත් මග නොහැරිය හැකි යථාර්ථවාදී සාකච්ඡාවක්.

    • @k.wimala1521
      @k.wimala1521 Рік тому

      ua-cam.com/video/JfRl8kvGQPQ/v-deo.htmlsi=ZPoU-kSlU7MZE2BT

  • @nildiya3129
    @nildiya3129 Рік тому +1

    තෙරුවන් සරණයි

  • @arunakumari6028
    @arunakumari6028 Рік тому +5

    හරිම ප්‍රායෝගිකයි!

    • @k.wimala1521
      @k.wimala1521 Рік тому

      ua-cam.com/video/JfRl8kvGQPQ/v-deo.htmlsi=ZPoU-kSlU7MZE2BT

  • @wimalalekamge8757
    @wimalalekamge8757 Рік тому +1

    suwaminwahanse ge pehedili kirema harema anargai godak pin qatar sita vmala!

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage Рік тому

      m.facebook.com/story.php?story_fbid=pfbid0AWQCAcL6MQFa8EnVEXRf6bG9TWA7y5oJrPEshVBMs5vFoPSdA9sMnh5s6LLig61jl&id=100070619970844😂😂😂

  • @gevindudakshina6116
    @gevindudakshina6116 Рік тому +5

    සාධු සාධු සාධු 🙏 සියලු සත්වයන් ඒ තථාගත මුවින් සුභාෂිත ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගනිත්වා 🙏❤

  • @janaabandara2295
    @janaabandara2295 Рік тому +1

    Sadu sadu sadu!!!!

  • @bindu492
    @bindu492 Рік тому

    කන්ද සහ පල්ලම ශක්තිය සහ වෙහෙස හින්දයි .

    • @bindu492
      @bindu492 Рік тому

      රුක්මලයා

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 Рік тому +3

    ❤ theruwan saranay swamin i

  • @AsokaRamanayake
    @AsokaRamanayake 11 місяців тому

    බුදුවරු. ඇවීත් අපි සැම දෙනා ළග තිබෙන බෝදිය. නැත්නම් බුද්ද. බුදුහාමුදුරුවෝ ඇවිත් බුදුබව ලැබූ. ලබාගත් තැනැත්තා.

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Рік тому +12

    ..සිතේ ද්විත්ව ස්වභාවය ඉක්මවා යන... ...හිත නිවී යන...සසල වන සිත..නිසල වන. සංකල්ප ලොවෙන්..නික්මෙන..
    .ඔළුවේ රාමු ගැලවී යන.. හිනාවක් මතුවන නිදහසක්
    නිබ්බාණ... නිර්වාණය.. විශ්ව දහම..සිරි සමන්තභද්‍ර මහ මුණි දෙසුම්.. තුලින් අවබෝධ කර ගන්න.

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 Рік тому +4

      අට්ඨක්කරා ඒකපදං
      කියල අකුරු අටක් සහිත පදයක් දේසනා
      කරන්න බුදුන් පැමිණියාලු.
      මොකක්ද අකුරු අට
      අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්ලු මේවචන
      තුනේ අකුරු දහයක්
      තියෙනවා.
      මේ බඩ්ඩට දහයට
      ගැනගන්නත් බැරි හැඩයි.

  • @jayam1429
    @jayam1429 Рік тому +5

    නමස්කාර වේවා භාග්‍යයවත් හිමියණි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ViduraPeiris
    @ViduraPeiris Рік тому

    Thank you hamuduruwo 💯

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 Рік тому

    පින්වත් ස්වාමීන්වහන්සේට පාද නමස්කාර කරමි හරිම වැදගත් දේශනයක් අපි මේ වෙනකම් අරගෙන ජීවත් වෙලා තියෙන්නෙ මොන මායාවක්ද බොරුවකද ජිවිතයට වෙනසක් උනා පින්වත් ස්වාමීන්වහන්ස පැහැදිලි කිරීම වෙනුවෙන් දරන උත්සාහයට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස

  • @madujezz4975
    @madujezz4975 Рік тому

    Mata apahadili tanak tiyenawa. Pilima gadol puja karanne natuwa duppath minissunta wadak karanna nam Ai oba wahanse pilima pansal project karanne?

  • @mahinsadilshan9438
    @mahinsadilshan9438 Рік тому +2

    The World Greatest Wisdom

    • @gootomy4807
      @gootomy4807 Рік тому

      World kella halapan yako.
      Eka kiyapan ara buddhism in english channel eke gaurawaneeya hamuduruwanta. Meka Mona gobbayekda.
      Meka Mona World da yako.
      World kella ain karala
      Umandawe best wisdom kiyapan.
      Lankawath gawaganna epa hode. 😂😂😂😂

  • @tharindu5128
    @tharindu5128 Рік тому +2

    ඔබ වහන්සේට පින් සිදු වේවා..................

    • @k.wimala1521
      @k.wimala1521 Рік тому

      ua-cam.com/video/JfRl8kvGQPQ/v-deo.htmlsi=ZPoU-kSlU7MZE2BT

  • @krisnhokumar6651
    @krisnhokumar6651 Рік тому +1

    Theruwan saranai obawahanseta

  • @harshabandara4094
    @harshabandara4094 Рік тому

    Sadu sadu sadu

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 Рік тому +2

    සිරි... සමන්තභද්‍ර ... නාමෝපලක්ෂිත... මුණිඳු පා...ද... නමාමී... 🙏🌷❤️

    • @senakavithanage5236
      @senakavithanage5236 Рік тому +2

      අං එනවද කියල ඔලුව අතගාල බලපන්

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Рік тому

      හොදට බඩගාලම නමස්කාර කරහන් බඩ්ඩට😂

    • @SupunLiyanage-t2y
      @SupunLiyanage-t2y 11 місяців тому

      හනෙ

  • @EKularathna
    @EKularathna Рік тому

    Muge bana ahuwoth deyyangema pihitayi

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 Рік тому +3

    🙏

  • @bindu492
    @bindu492 Рік тому

    අට්ක්කරා තීන පදා
    අක්ෂර අටයි .පද තුනයි .

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 Рік тому +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 Рік тому +2

      බුලුතෝටයට මොලේ
      කොලොප්පං වෙලාද.

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Рік тому

      ​@@gilbertkuruppu3917මුන්ව ආයෙමත් මහන කරවන්ඩ වෙය් වගෙ😂

  • @asunthashamali
    @asunthashamali Рік тому +15

    සියලු දෙනාට ම මේ දර්මය අවබෝධ වේවා සත්‍ය වැටහේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +4

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී. නිර්මාණ්ශ වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @dppereera4471
    @dppereera4471 Рік тому +1

    Ha ha you right machan ….. for business and some of other staff ..!!

  • @darshiudayangani3955
    @darshiudayangani3955 Рік тому +3

    🙏🙏🙏💙

  • @ROOTV2
    @ROOTV2 9 місяців тому

    ඔබ වහන්සේ මම හිතන්නේ කියන තැනින් ඉවත් වී නිවැරදි දර්ශනය අහින්සක මිනිසුන්ට දේශනා කරන්න

  • @LSKeshawa
    @LSKeshawa Рік тому +3

    💐🌹🌸🏵️🌼🌻

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 Рік тому

    සැබෑ සුපිරි මොළකාරෙක් .නිවැරදිව අපට ධර්මය තේරුම්ගැනීමට සැබෑ ධර්මය දෙසිය හැකි දැනට සිටින එකම වීරවරයා ඔබවහන්සේ❤

    • @KanthiKanthi-n7o
      @KanthiKanthi-n7o Рік тому

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @haZhing
    @haZhing Рік тому +3

    පිටිං බලා බුදුවරු විනිශ්චය කල නොහැක... 🙏☸🌏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 Рік тому +2

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @bindu492
    @bindu492 Рік тому

    නිවන වෙනුවට දිව්‍ය ලෝකයටම යන්න බන අහන්න ඉදගන ඉන්නවා

  • @padmamadanayake4473
    @padmamadanayake4473 Рік тому

    Sadu sadu

  • @SamanKumara-gh1wk
    @SamanKumara-gh1wk Рік тому +12

    සත්‍ය කියන්නෙ මිනිස්සුන්ගෙ හිත් සනසන දහමක් නෙවෙයි හිත් වලට පහර දෙන දහමක් ඒක තේරුම් ගන්න අය සසරින් එතෙර වෙයි මේ ලෝකෙට ආලෝකයක් වූ උන්වහන්සේට නමස්කාර ​වේවා..

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 Рік тому +4

    සක්කායදිට්ඨිය හෙවත් පුද්ගලභාවය දුරුවුන තැන නිවනයි.

  • @sirinandaperera2388
    @sirinandaperera2388 Рік тому

    බුදුවරයෙක් ලොකයට එන්නේ තමුසේවාගේ පිස්සුකෙලින්ඩනෙමේ
    .

  • @Diyasena
    @Diyasena Рік тому +2

    සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා 💚

    • @gootomy4807
      @gootomy4807 Рік тому +3

      Nil pata heart dapan yako.
      Pitidoowagen guti kannenethuwa. 😂😂😂😂

  • @Lahiru61582
    @Lahiru61582 Рік тому +1

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @UwanderaPushpakumara
    @UwanderaPushpakumara Рік тому +3

    සමන්ත භද්‍ර, මම දැකල නෑ තමුං තරං මිනිස්සු ගොනාට අන්දන චරිතයක්,උබනං අමුම අමු නරියෙක්

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 Рік тому +4

    මෙතුමා ගේ දේශනා හා ප්‍රායෝගික ත් වය අතර පරස්පර යක් ඇත මල් මතින් වඩින්නේ දේවාල පෝෂණය කරන්න ගොඩ නගන්න පිලිම හදන්න රුසියෙකි

  • @inoshanjesuraja5753
    @inoshanjesuraja5753 Рік тому

    Good speech 🙏 , but hamadama Bana kiyala vadak naaa ape hamadhuruvane ! Kiyala denna Bana kriyawata nangvanna kiyala !
    Matath hithuna , hithuva , kiyanna kiyala
    Kiwwa , 🙂🙂🙂
    Manasing dakinnai onee.

  • @gayanijohn4776
    @gayanijohn4776 Рік тому +1

  • @umnaanasin
    @umnaanasin 3 місяці тому

    අපිට වැදගත් බුදු බන මිසක්. සාදුට හිතෙන හිතෙන වෙලාවට කියන බණ නෙවෙයි.

  • @nirmalls2651
    @nirmalls2651 Рік тому +1

    🙏🙏🙏🌼🌼🌼

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 Рік тому +1

    🌹🌹🌹

  • @PunchiralaSirisena
    @PunchiralaSirisena Рік тому

    අතිතයේ සුබද්‍ර නම් භික්ෂූව තමන්ට කැමති විදිහට ජිවත් වෙන්න මේ විදිහටම ප්ලැන් කලා.වර්තමානයේ මේ ඉපදුන සුබද්‍ර හිමි ගොතම සම්මා සම්බුදුරජානන් වහන්සේට නින්දා අපහස කරමින් ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාරිරික දාතුන් වහන්සේලාටද නින්දා කරමින් වර්තමානයේ තමන්ට කැමති විදිහට බුදුදහම වෙසනස් කරමින් තමන්ට කැමති විදිහට ජිවන ප්‍රතිපදාවක් තුල හිදිමින් මේ සුබද්‍ර හිමි නැවතත් බුදු සසුන කැමති විදිහට පරිහරනය කරයි.මාන්නය උඩුගුව දිට්ටි අවිද්‍යාව කාමය රාගය මමත්වය මෙ සියල්ල දුරු කලා යන වචන පවසමින් තමන් තවමත් ඒ අකුසල් මුලයන් තුල ජිවත් වෙමින් රහත්යයි ප්‍රකාශ කිරමින් බුද්ධ සාසනය පරිහරනය කරයි.සුබද්‍ර හිමියනි පොත් බලලා තමන්ට කැමති විදිහට වචන ප්‍රකාශ නොකරන්න.අපි දැක්කා මහානායකවවරු ඉදිරියේ දන්න් වැටි සමාව ගත්ත හැටි.මේ දෙවනි වරට සමාව ගත් වර්තමාන සුබද්‍ර නම අබද්‍ර නම් පිටිදුවේ සිරිදම්මයි.සුබද්‍ර හිමි ඒ අරිහත්වු අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්සේට අපහස නොකරන්න ඒ උතුම් සාසනේ පැවැත්ම විනාස කොකරන්න.මෙිකද දැන්නම් සුබද්‍ර හිමි ඔබ ගැන බොහො මිනිසුන්ට කලකිරි ඇත.අවසානේ සුබද්‍ර ඔබටත් දෙවිදත් තෙරුන් ගිය තැනට යාමට හැකිවේනවා.අනතුර දැන්ම දැක බුදුන් සරණ වන්න.එවිට ඔබට මර්ගය පැහැදිලි වෙයි.මුකරි කට වසාගන්න කය උතුහම් යහපතෙහි ක්‍රියාකරවන්න.සිත කුසලයේහි තබා සිහිය රැකගන්න.

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Рік тому

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !

  • @CWeerathunga
    @CWeerathunga 9 місяців тому

    Dheerrghau weva

  • @SamanthaPathiraja-nj8ub
    @SamanthaPathiraja-nj8ub Рік тому

    😇

  • @dermasaudi9393
    @dermasaudi9393 Рік тому

    Tharuvan saranai oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu

  • @dhammiattygalle4256
    @dhammiattygalle4256 Рік тому +1

    💐🙏

  • @suneth8962
    @suneth8962 Рік тому +20

    සිවුරක් දරාගෙන, බුද්ධ ධර්මය විකෘති කරමින්, මිනිස්සුන්ගෙන් හිඟා කමින්, ලෝකයේ සියලුම සැප විඳින්න හදන තවත් එක් මනුෂ්‍යයෙක්. ස්වභාධර්මය දඬුවම් දෙන තුරු බලා සිටිමි. මෙවැනි තවත් බොහෝ අයද සිටින බව කිව යුතුය.

    • @MediaLifeSL
      @MediaLifeSL Рік тому +5

      සහතික ඇත්‍ත

    • @nayomnayom9247
      @nayomnayom9247 Рік тому +2

      Ela ela 😊

    • @atozdhamma4248
      @atozdhamma4248 Рік тому

      ua-cam.com/video/SljYvT980o4/v-deo.htmlsi=W8un8ODN5cqMFETW

    • @atozdhamma4248
      @atozdhamma4248 Рік тому +3

      සම්මා වාචා වත් අඩුතරමින් නැති මේ සද්ධර්මය ප්‍රතිරූපකය අනිවාර්යෙන්ම නිරයට යනවාමයි

    • @MediaLifeSL
      @MediaLifeSL Рік тому

      @@atozdhamma4248 අනිවාර්යයෙන්

  • @Rick_T
    @Rick_T Рік тому +19

    මේ නිඝන්ඨයාගෙන් දැන් බණ අසන හැමෝටම පෙර පව් ගෙවූ පසු ආර්ය්‍ය සත්‍යය අවබෝධ වේවා 😊

  • @nayanavithanage2690
    @nayanavithanage2690 Рік тому +1

    🙏🏿🙏🏿🙏🏿

  • @sarathkumara9222
    @sarathkumara9222 Рік тому +6

    වචන ගලපන්ඩ පුලුවන් ඕන කෙනෙක් ට ගොන් හරක් රවටන්න පුලුවන් ... මේ අතාරින්නෙ බන නෙවෙයි .. මූ මේ කරන්නෙ හිතන්ඩ බැරි set ekak අල්ල ගෙන මුගෙ theory යක් සමාජ ගත කරන්ඩ try කරන එක ..

    • @shanakanature3632
      @shanakanature3632 Рік тому +2

      ඉතින් ගොනෝ කෙලින් ගිහින් මූණටම කතාකරල වරද පෙන්නපන් කෝ උඹලට තියන එකම පිහිට කමෙන්ට් එක ද? උඹ වගෙ අසරණයෙකු කියන දේ කව්ද පිලිගන්නේ

    • @shanakanature3632
      @shanakanature3632 Рік тому +2

      උඹ හිතලු කියවන්න එපාබං

    • @bindu492
      @bindu492 Рік тому

      සරත් කුමාර ඔයා සිවුර ඇරිය කෙනෙක් ද ?

  • @suranginelummalamuthumunig5936

    Site tiyena dawilla turnkara Site tiyena Bara Bimintiyanna Wishwaye Ati Ekama Sathya Deshana kala Keshara sinharajayanani Obawanse Jiwamana Budukeneki mage namaskaraya Wewa ! Sathya Asu Siyalloma Wasanawantayoya !

  • @ravishevonwitch1173
    @ravishevonwitch1173 Рік тому +1

    තෙරුවන් සරණයි අපෙ හාුදුරුවනේ 🙏🙏🙏

  • @thanujalakmini4725
    @thanujalakmini4725 Рік тому +24

    දහම් පිපාසය ඉහවහ ගිහින් තිබුණෙ . ධර්ම දේශනාවට දායකත්වය දක්වපු හැමෝටම ගොඩාක් පිං.💐🙏

    • @7crazy
      @7crazy Рік тому +5

      @@mythbuster4712 රහතන් වහන්සේ නමක්
      උබට තමා පිස්සු
      රහතෙකුට හැඩතල නැත
      නිදහස්

    • @thanujalakmini4725
      @thanujalakmini4725 Рік тому

      @@mythbuster4712 ඌරු කෑමට,බීමට ඇබ්බැහි වුන අයට දහමෙ රසය තේරුම් ගන්න බෑ

    • @7crazy
      @7crazy Рік тому +2

      @@mythbuster4712 වැඩක් නෑ වැඩක්නෑ වැඩක්නෑ උන්වහන්සේ රහත්
      😎😃
      කොච්චර දැගලුවත්
      උබට පව් විතරයි අමනයා

    • @7crazy
      @7crazy Рік тому +2

      @@mythbuster4712 භාසාව කියන්නෙ සම්ප්‍රදාය සංසකෘතිය 😂😃 ඔය මගුලෙන් නිදහස් වෙන්නැතිව සත්‍යය හොයන්න බෑ බුදු හාමුදුරුවෙි තිව්වෙත් ඒකමයි

    • @7crazy
      @7crazy Рік тому +1

      @@mythbuster4712 එහෙනමි යකෝ මගුලටද බුදුන් බමුනන්ට බල්ලො කියලා ඇමතුවො
      යෝනිය බලපන් බ්‍රහ්මයාගෙ කට ඒකද කියලා ඇහුවා බමුණන්ගෙන් දන්නැති රෙදදවල් කියන්නෙ නැතිව හිටපන් 😅😂😄😃😄😄😄😄😀😃😃😃😃😄😃 わ
      තොපි වගෙ බොරු සිල් නෑ නෝන්ඩි නොවී පල

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Рік тому +7

    රට වෙනස් වුනාට ගොබ්බ ගති වෙනස් නොවන බව පෙනේ.

  • @ajanthamanage9808
    @ajanthamanage9808 Рік тому +1

    🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏

  • @khp7425
    @khp7425 Рік тому +12

    උතුම් රහත් බව කීර්තිය,ධනය,බලය,ප්‍රසිද්ධිය උපයාගැනීම සඳහා පාවිචිචි කරන අයගෙන් බෞද්ධයන් ප්‍රවෙිසමි වියයුතුය.

  • @bindu492
    @bindu492 Рік тому

    ගමේ බුරුවෙක් වාහනයක් ගත්තම .ගමේ කොල්ලන්ට කෙල්ලන්ට මේ කාර් එක ලර්නර්ස් එකක් වෙන්න ඕන .

  • @donudumullage9538
    @donudumullage9538 Рік тому +1

    මේ වගේ අය එන්නේ වගා කරන්න

  • @sandaruwithsandun7225
    @sandaruwithsandun7225 Рік тому

    🙏🌸🙏

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 Рік тому +6

    ජීවමාන බුදුපියාණනෙ ඔබවහන්සේට මම නමස්කාර කරමි මගේ නමස්කාරය වෙව සාදු සාදු සාදු💟🌹🌼💮💐🌸🌺🌹🌹🌹🙏

    • @k.wimala1521
      @k.wimala1521 Рік тому

      ua-cam.com/video/JfRl8kvGQPQ/v-deo.htmlsi=ZPoU-kSlU7MZE2BT

    • @dayanandarajapakse9476
      @dayanandarajapakse9476 Рік тому +2

      Check head whether horn has come.

    • @dayanandarajapakse9476
      @dayanandarajapakse9476 Рік тому +6

      මෙතරම්ම ගොං ද ?

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 Рік тому +2

      රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොත් පෙළ කියවන්න,

    • @thranga12456
      @thranga12456 10 місяців тому

      😂😂😂😂😂😂😂😂😂😂​@@wasanthadisanayaka3789

  • @inokamadampage7307
    @inokamadampage7307 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @darshanikaluarachchi7592
    @darshanikaluarachchi7592 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 Рік тому +2

    ඔබවාහාන්සෙට පමණයි මෙරට නගාසිටුවීමට හෑකී එකම උත්තමයාණන්වාහාන්සෙ🙏🙏

  • @bindu492
    @bindu492 Рік тому +3

    මිනිස්සු රවටන හාමුදුරුවරු එහෙම වෙන්නෙ හරි විදිය දන්නෙ නැති නිසා .