ලෝකය මවන්නේ දෙවියෝ නෙමෙයි - මිනිස්සු

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 392

  • @tharuwa5341
    @tharuwa5341 2 роки тому +35

    ඒ වචන ටික හිතට මාරම හයියක් 🙏❤️ ඔබ වහන්සේට මාගේ නමස්කාරය!!!🙏❤️

  • @syanesyane9015
    @syanesyane9015 2 роки тому +50

    හරිම සතුටුයි ගොඩක් ස්තුතියි හැමෝම අපි එකතු වෙලා රට හදාගමු අපේ ස්වාමින් වහන්සේ ට බුදු සරණයි

  • @dilshanwijesinghe5545
    @dilshanwijesinghe5545 2 роки тому +84

    අවසරයී අපේ හාමුදුරුවනේ..🙏 මේක මගේ හිතේ ඇති උන අදහසක්. උමන්දාව විශ්ව ගම්මානයේ පෙරපාසලක් ආරම්බ කලානම්, අපේ රටේ අනාගතේ හරි ලස්සන වේවි. මොකද ඒ වගේ අලංකරනයක්, විනයක්, නීතිගරුක බවක් ඇති ස්තානයක කුඩා කල සිටම හැදෙන වැඩෙන දරුවෙක්ට එම ආබාශයම ලැබෙන නිසාවෙන්, ජපානය වගේ ලස්සන මිනිසුන් සිටින රටක් අපටත් උදාවෙයි කියල ඔබ වහන්සේගේ සිස්ටම් එක බොහෝ කලක සිටන් බලට මට හැගෙන කරුනකි. තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @nathalijulen3297
      @nathalijulen3297 2 роки тому +11

      ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ ඉංග්‍රීසි බාෂාවෙන් කරන ඉස්කෝලයක් ම දාන්න . වෙන රටවල් සම්බන්ද කරගෙන. උමන්දාවේ පාසලෙන් යහපත් පුරවැසියන් බිහිවේවි .ඔබේ අදහස මම තවත් අර්තවත් කලා . ඔබට ස්තුතියි 🙏 🌹 ❤

    • @dilshanwijesinghe5545
      @dilshanwijesinghe5545 2 роки тому +7

      @@nathalijulen3297 හැමෝම මේ වගේ හිතනවනම්, හරි ලස්සන වේවි මේ රට❤💪

    • @sujan7601
      @sujan7601 2 роки тому +4

      ඒ කතාව හරි මමත් එකගයි අපෙ හාමුදුරුවනේ

    • @m.ajithsarathchandra3235
      @m.ajithsarathchandra3235 2 роки тому +4

      Very well said sir.

    • @kavishkalakshansiriwarnasi7313
      @kavishkalakshansiriwarnasi7313 2 роки тому +6

      අනිවාර්යෙන්ම පොඩි කාලේ ඉදන් ලමයි හැදුනනම් ලස්සන ලන්කාවක් වේවි

  • @pasindulakshan8462
    @pasindulakshan8462 2 роки тому +54

    මගේ ජිවිතේ ගොඩ නගපු ගුරුවරු අතරින් මට වැඩිම දැනුම දුන්නූ,මනස,මොලය,හිත වෙනස් කරපූ,මාව වෙනස් කරපු අපේ හාමුදුරුවෝ 🙏 හැබැයි මන් ඇස් දෙකට දැකලවත් නෑ,නමුත් සිස්ටම් එක වෙනස් කරනවා,තෙරුම් ගන්න මොලේ තියන දක්ශයන්ට හොද ගුරුවරයෙක්,හොද නායකයෙක් ❤️ මේ බවයේදීම නිර්වානය අව බෝද වෙන්න හේතු වෙයි ඒ පින් ඔබ වහන්සේට❤

    • @මනෝලෝ
      @මනෝලෝ 2 роки тому +6

      කවුරු කොහොම කිව්වත් ගොඩ දෙනෙක්ගෙ කතාව මේ🙋

    • @pasindulakshan8462
      @pasindulakshan8462 2 роки тому +1

      @@මනෝලෝ ✌️❤

    • @gj8795
      @gj8795 2 роки тому +1

      Pasindu Lakshan - Saththakinma 🌷🌷🌷🌷🌷🌷🌷

    • @xdrugsz9036
      @xdrugsz9036 2 роки тому

      Desapalanaya karana eunta meetawada loku kartawyak tarunayanta hadanna tiyenawa.

    • @madulakmali2037
      @madulakmali2037 Рік тому

      Aka awruddak rata Bara dunnanam aniwaran rata goda gannawa apa hamuduruwo

  • @malnimalni3284
    @malnimalni3284 2 роки тому +30

    පින්වත් ස්වාමින් වහන්ස..
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය
    වේවා.

  • @sriyanisriyani770
    @sriyanisriyani770 2 роки тому +19

    සාදු සාදු සාදු 🙏🙏🙏. මගේ 🇱🇰 උතුම් උමදවක් වේවා.

  • @dushdushantha1479
    @dushdushantha1479 2 роки тому +38

    පුලුවන්නම් ඔබ වහන්සේගේ කුඩු ගහන මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට ..පුනරුත්ථාපන කදවුර වලට ගිහින් මෙවැනි දේශනා දෙන්න පුලුවන්නම් ..මහමෙරක්👏👏

  • @anurpriyantha3865
    @anurpriyantha3865 2 роки тому +4

    මට මමත් කවදාවත් දැකලා කතා නොකරාට, අවුරුදු වඩා 10 කට වඩා කාලයක සිට උන්වහන්සේගේ දේශනා අවවාද අනුශාසනා, අහල තනියම හරි තීරණ ගෙන , නැගිටින්න බලන කෙනෙක්, උන්වහන්සේටත් අනෙකුත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටත් විද්වතුන් සියලු දෙනාට , සියලු බුදුන්ටත් මාගේ ප්‍රණාමය.🙏💖

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 2 роки тому +46

    මිහිදු හිමියන්ගෙන් පසු ජාතිය අවදිකරන හැරවුම්ලක්ෂය උමංදාව වේවා !

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 роки тому

      Sathakinma Attai ! Budusarani obatumata !

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 2 роки тому

      හැමදාම අවධිකරන්න අපේ එවුන් බුදියාගෙනද ඉන්නේ

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 роки тому

      @@anonymousanonymous9341 නැත්තම් ඉතිං! ඇහැරගෙන හිටියා නම් මෙහෙම හිඟන ජාතියක් වෙනවෑ. අමු කාලකණ්නියෝ වගෙ බුදියගෙන තමයි ඉන්නේ අපේ උන්

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 2 роки тому

      @@Kevin_Silva_ වහල් කම යකෝ වහල් කම ,මොකෙක් ගේ හරි නැට්ටේ එල්ලෙන්න තමයි බලාගෙන ඉන්නේ

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 роки тому +1

      @@anonymousanonymous9341 වහල්කම තමයි ඉතිං වෙන මොකෙක්ද?😅
      වහල්ලුන්ට කවුරුහරි වැඩක් කරලා පෙන්නද්දි බලන් ඉන්ට බෑ! ටිපර් වෙනවා!😅😅😅

  • @nathalijulen3297
    @nathalijulen3297 2 роки тому +10

    ජය ජය ජය වේවා 🙏 🌹 ❤ සියලුම දෙනා විවසාහයකින් වේවා 🙏 🌹 ❤ අපේ රටට ඩොලර් ගේන්න ඔබලා සියලුම දෙනාට හැකිවේවා 🙏 🌹 ❤ අපේ හාමුදුරුවෝ කියන විදිහට වැඩ ටික කරලා ජිවිතය සාර්ථක කර ගන්න . මේ පාඩම් මුලු ජීවිතයටම වැදගත් . රටට වැඩදායක බුද්ධිමත් හොරකම් නොකරන අත්දැකීම් ඇති මිනිස්සුන් වි සමන්ත බද්‍ර හාමුදුරුවන්ගේ උමන්දාවේ ඉගෙන ගන්න ජය වේවා 🙏 🌹 ❤ සැමටම නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 роки тому +1

      Sadu Sadu Sadu ! Sathakinma Attai obatumiyage adahasa ! Budusarani !

    • @nathalijulen3297
      @nathalijulen3297 2 роки тому +1

      @@suranginelummalamuthumunig5936 මට පක්ෂ පාට බේදයක් නෑ. එත් දුව හෝ පුතා ඉගෙන නොගෙන තරුණ වයස කාලකන්නි කරගත්තොත් දෙමාපියන් දුක් විදිනවා බලන්න බෑ. ඒකයි තරුණ පරම්පරාවට කියන්නේ ඉගෙන ගන්න අපි විදේශ වල දුක් විදිනවා ලංකාව බන්කොලොත් රටක් වු නිසා. විදේශ විනිමය ලංකාව වට එවනවා තරුණ පරම්පරාව ලංකාව දියුණු රටක් කරන්න වැඩ පටන් ගන්නයි ඕනේ. ලෝකේ කොහේවත් නෑ මේ තරම් හොද පොලවක් කාලගුණයක් තියෙන රටක් මේ රට ගොඩ ගන්න හැමෝම එකතුවෙලා වැඩකරන්න. ස්තුතියි ඔබේ අදහස් වලට වලට. 🙏 🌹 ❤

  • @jayam1429
    @jayam1429 2 роки тому +18

    තුණුරුවන්ගේ සරණයි හිමියණි ඔබ වහන්සේට ....
    මාගේ නමස්කාරය වේවා !
    සැබැවින්ම ඔබ වහන්සේ මට භාග්‍යයවන්තයි !
    🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏...
    පැමිණි සැමටත් තුණුරුවන්ගේ සරණයි !

  • @anurpriyantha3865
    @anurpriyantha3865 Рік тому

    මේ තමයි අහපු හොඳම අනුශාසනාව මේ ටික ඇහුවා නම් ජීවිතය ජය ගන්න හරිම ලේසියි ඇත්තටම

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 роки тому +1

    ඔබේ බුද්ධ දර්ශනයේ ඉගැන්වීම් ගැන මම දන්නෑ නමුත් ඔබගේ දැනුම හා හැකියාව මේ වෙලාවෙ රටට වටිනවා. ඇත්තෙන්ම ඔබ හොඳ ව්‍යවසායකයෙක්.

  • @incrediblemoments2021
    @incrediblemoments2021 2 роки тому +3

    මෙවන් සේවාවන් තව තවත් කරන්නට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා 🙏

  • @asanthanamal150
    @asanthanamal150 2 роки тому +4

    I'm proud of you ..හාමුදුරුවනේ ..
    සම්මා සම්බුදු සරණයි ...

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 2 роки тому +11

    අරගල කාලකන්නි මොන දේට ද දොස් නොකියන්න නිකන් ඉඳන් කන්නයි බලන්නේ මේ හොඳ වැඩසටහනක්

  • @nandanasrilalgamage1549
    @nandanasrilalgamage1549 2 роки тому +2

    Theruwan saranayi. Obawahansege uthum wayama hema welawema sarthaka wenawa. Mulu ratama UMANDAWAK wewa.... theruwan saranayi.

  • @imaamshafi1751
    @imaamshafi1751 2 роки тому +18

    When ever i get a notification from Umandawa, im so hurry to watch the video n exited to listen what This respect full man or super hero going to say.. its wonderful... Now forget the parliament n stay with This Man..

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 роки тому +2

    අහස වහලය කරගන්න,පොළොව බුමුතුරුණක් කරගන්න ,ජෑම්,චට්නි ,හදන්න ඉගෙනගන්න අතරම ඔබේ ජීවිතය හදාගන්න ,ලෝකය නිර්මාණය කරගන්න !....🌍
    උමන්දාව නිර්මාතෲ නූතනයේ අපේ බුදුන් 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @ramanikumararathnam2329
    @ramanikumararathnam2329 2 роки тому +3

    සාදු සාදු සාදු දීර්ඝායු වේවා හාමුදුරුවනේ

  • @nathalijulen3297
    @nathalijulen3297 2 роки тому +26

    ඩ්ල්ෂාන් කියලා සොහොයුරෙක් අදහසක් දාලා තිබුනා හොද අදහසක්. පෙර පාසලේ ඉදලා A/L අවසන් කරලා යනකම්ම උමන්දාවේ ඉස්කෝලයක් අරින්න ඕනේ ලෝකේ ඕනම රටක් සිසුවෙක් සිසුවියකට ඉංග්‍රීසි බාෂාවෙන් ඉගෙනීම ලබාදිය හැකි විදිහට ඕනෑතරම් දරුවන් ඉදී ඒ ඉස්කෝලෙට දුර දරුවන්ට නේවාසිකාගාරයේ නවතින්න හැකි අයුරින් හැදුවනම් උමන්දාවේ ඉස්කෝලෙ ඉගෙන ගත්ත කිසිම දරුවෙක් නිකමෙක් කම්මැලියෙක් වෙන් නෑ. විවසාහයකින් රටට වැඩදායක බුද්ධිමත් රට ගොඩ ගන්න පුලුවන් පුරවැසියන් වේවි. හාමුදුරුවනේ මේ ගැනත් කටයුතු කරන්න පුලුවන් නම් ඉතා යහපත් ඔබ වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 роки тому +4

      අපගේ කාලය.සෙමින් ඉවත් වෙනවා ..සුදුසුම දේ ඔබ යොජනා කල අදහස 100% සාර්ථක ඉදිරිපත් කිරිමක්..අපි එකතු වි මෙ විස්වය තුල දිප්තිමත් තරැවක් කරමු මෙ හෙලදෙරණ...සත්‍ය යම් දවසක මතුවෙනවාමයි....එය ස්ථිරයි...🙏🙏🙏

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 2 роки тому

      මොනවත් කියන්නේ නැහැ යාලු ....

    • @nisalatv_tv9791
      @nisalatv_tv9791 2 роки тому +2

      එක හෙලාම එම තීරණයට කැමති.

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 2 роки тому +13

    ලස්සනයි වැඩ සටහන .tharuwansarani 🙏❤️

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 роки тому +18

    පුළුවන් හැමෝම උමංදාව විශ්ව ගම්මානයට සම්බන්ද වෙලා අපේ ස්වාමින් වහන්සේගේ මගපෙන්වීමෙන් ජිවිතේ ජයගමු. රට ගොඩනගමු 🙏🏻🙏🏻

  • @kathleenjensen4638
    @kathleenjensen4638 2 роки тому +7

    Excellent 👍. May God Bless u for ur humbleness 🙏🏽🙏🏽🙏🏽😘🇩🇰

  • @malikakumudu6903
    @malikakumudu6903 2 роки тому +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @veekitemple9482
    @veekitemple9482 2 роки тому +3

    සහතික ඇත්ත කතාව❤

  • @techacademy116
    @techacademy116 2 роки тому +1

    නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ස්වාමීන් වහන්ස🙏🙏

  • @kosalasampath527
    @kosalasampath527 2 роки тому +7

    සුපිරිම වැඩක් 🌎🙏❤️

  • @dimobattalife1099
    @dimobattalife1099 2 роки тому +14

    අහසෙ දෙවියො නෑ අපිට අපිම තමයි දෙවියෝ .ඒ අතින් යාචකයෙ ා නැණවත් දෙවියන්ගෙන් නොඉල්ලා මිනිස්සුන්ගෙන් ඉල්ලන්නෙ දන්නවා කීයක්ම හරි හමිබෙන බව .

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 2 роки тому +12

    අහස වහල තනකොල කාපට් එක❤️❤️❤️💚

    • @මනෝලෝ
      @මනෝලෝ 2 роки тому +1

      එහෙම හිතන මිනිහට නැති දෙයක් නැ..නෑ බෑ කියන්නත් බෑ ඒ තර්කය බිදල නෙගෙටිව් වෙන්නත් බැ💖

  • @udeniherath8794
    @udeniherath8794 2 роки тому +5

    සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 🙏💪👏
    තෙරුවන් සරණයි 🙏

  • @smilespider1998
    @smilespider1998 2 роки тому +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @ganialsooo8354
    @ganialsooo8354 2 роки тому +1

    mage 🇱🇰 ලස්සන උමන්දාවක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 2 роки тому +3

    අපේ රටේපරිසරය රකින්නට අපි බොහෝ දේ කරනවා ඒත් පිටරටක පාරක තොටක යන්න ආසයි කුණු කෑල්ලක් නෑ ඒත් අපිට තවම කුණු ටික පිලිවෙලට දාන්න උගන්නන්න බැරි වුනා කාණුව ල පාරවල්වල හැම තැනම කුණු මෙහෙම වුනේ කුඩාකලම සිටම පුරුදු වුනේ නැති නිසා ඒක පුරුදු කරන්න දරුවන් තැනීම මේ වගෙ තැනකින් පටන් ගත්තොත් අනාගතයේදී හොද විනයානුකූල පරපුරක්බිහිවේවි

  • @buddikaruwan9280
    @buddikaruwan9280 2 роки тому +14

    මටත් එන්න හිතෙනවා අපෙ ස්වාමීන්වහන්ස උමන්දාවෙන් ඵලක් ඇති දෙයක් ඉගෙනගෙන වැඩදායි මිනිහෙක් වෙලා යන්න..

  • @roshanranasinghe6657
    @roshanranasinghe6657 2 роки тому +1

    Api suba pathanawa thawath loku දේවල් karanna saha me rata ගොඩ ganna හැකියාව ලැබේවා kiyala

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 роки тому +3

    Umandawa mihipita ATI ekama pinbimai viswaye tularaka waranyatibena pinbimai mage daruwani sita kayak viwara balanu meth yoman ♥️🙏🙏🙏🙏🙏🌼🌼

    • @organic3845
      @organic3845 2 роки тому

      සෑම වචනයක් ම අර්ථාන්විත යි

  • @sanjaya6687
    @sanjaya6687 2 роки тому +18

    මේ හාමුදුරුවන්ටනෙ දේව දත්ත කිය කියා හිටියෙ.කොහොමද දේව දත්තගෙ වැඩ

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 роки тому +2

    Sadu sadu sadu muluratama umandawak wewa bs

  • @nuwanrupasinghe8365
    @nuwanrupasinghe8365 2 роки тому +1

    තෙරුවන් සරණයි..
    ඔබ වහන්සේ මගේ රටට ගෞරවයක්

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 2 роки тому +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @pradeepdahanayaka4620
    @pradeepdahanayaka4620 2 роки тому +3

    තෙරුවන් සරනයි

  • @nathalijulen3297
    @nathalijulen3297 2 роки тому +2

    රෙදි පිලි ඇදුම් මැසිම ඒවත් පුහුණුවක් දෙන්න .ආහාර වගේම විදේශිකයන් ට ඇදුම් පැලදුම් රෙදිපිළි මැහුම් ආදියත් උගන්වන්න හාමුදුරුවනේ උමන්දාවේ තැනක් හදන්න හාමුදුරුවෝ . දේශගුණය අනුව ශීතල උනුසුම් හිම වැටෙන රටවල විදේශිකයන් ට ඇදුම් මැසිම රෙදි නිපදවීම ආදියත් උගන්වන්න තෙරුවන් සරණයි 🙏 🌹 ❤ අපේ හාමුදුරුවෝ ඇතුලු සියලුම දෙනාට 🌹 ❤ 🙏

  • @daskonnimal1695
    @daskonnimal1695 2 роки тому +6

    ඔන්න රටට වගෙම නියම දහම දෙන්නෙම ඔබ වහන්සෙ පමනයි

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому +1

    Bravo ! Aparate duwadaruwan shktimathwa naga situwimata
    sundara lakmawak bhikirimata dara uthshaya atiwisitai. JAYAWEWA !

  • @hesankarathnayake6132
    @hesankarathnayake6132 Рік тому

    හරිම සතුටුයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 2 роки тому +1

    අති විෂිෂ්ඨ සේවාවක් ඔබ වහන්සේ කරන්නේ

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 2 роки тому +5

    වටිනා දේසනාවක්.

  • @madcreationwithnilan
    @madcreationwithnilan 2 роки тому +6

    විනය හදන එකනම් මේ රටට අත්‍යවශ්‍යයි

  • @allanlabroy7565
    @allanlabroy7565 2 роки тому +6

    Yes our people need to be thought like small children. No More free education in Sri Lankan university that's what I believe is best for this young children to know what is right .

  • @shantycomary1774
    @shantycomary1774 2 роки тому +1

    Theruwan Saranai Siyalu Danatama sadu sadu sadu

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 2 роки тому +5

    දරැවනේ කවරැ කොහොම කිවත් සත්‍ය අවබෝධ කරගනිල්ලා. සත්‍ය ජයගනි.

  • @ranuranu529
    @ranuranu529 2 роки тому +3

    Sahatika atta katawa ape hamuduruwanee dirgauasa teruwan saranai 🙏🙏🙏🙏🙏🙏kuweat

  • @සෙනුරිකාවින්දිකා

    🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරනයි

  • @nadeeworld5925
    @nadeeworld5925 2 роки тому +1

    ගොඩක් සතුටුයි

  • @karunajayantha1263
    @karunajayantha1263 2 роки тому +5

    නියමයි.👍

  • @nirojishashika273
    @nirojishashika273 2 роки тому

    Harima.prasansaniyay..jesu pihitay..ape gauravaniya..hamudhuruvane...regi silva..dubai..

  • @sussexenglishacademy5476
    @sussexenglishacademy5476 2 роки тому +1

    මේ පුහුණුවට ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකිද..??

  • @indikapriyashan5133
    @indikapriyashan5133 2 роки тому +1

    Ape hamuruwane mewanam maarai.oba wahanseta man hodatama banapu kenek.eth dan obawahanseta mage hadapiri pranamaya labadenawa hithata ekagawama

  • @achalasilva3239
    @achalasilva3239 2 роки тому +2

    අනිවාර්යයෙන් හාමුදුරුවනේ කතාව ඇත්ත kammali ජාතියක් ලංකාවේ inne hoda වැඩසටහනක් ලංකාව දියුණු කරන්න oba වහන්සේට asirwadayak වේවා

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 роки тому +1

    Puluwanhemoma umandawata avtajevtahadagana mansahagagana rataloka nada manussayak vdihata jevta hadaganna hodamatena theruwan saranai suwamin wahansata

  • @imaamshafi1751
    @imaamshafi1751 2 роки тому +8

    Hats off to u

  • @nosjnthanishanta502
    @nosjnthanishanta502 2 роки тому +1

    Mamat kalin oba wahanseta benna samawenna ape hamuduruwane oba wahanse hari

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 роки тому +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏☸️❤️

  • @luckymusic5505
    @luckymusic5505 2 роки тому +4

    කොහොමද මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ ඉදිරියේ පැවැත්වෙන දන්න කෙනෙක් කියන්න පුලුවන්නම් වටිනවා🙏

  • @rathanapriyapriya4037
    @rathanapriyapriya4037 2 роки тому +2

    විශිෂ්ටයි.....👍

  • @chathuratharaka6475
    @chathuratharaka6475 2 роки тому +5

    රටෙ පාලකයන් නොහදන රට අපි එකතු වේලා අපි හදමු

    • @maleverajineprimalatha7610
      @maleverajineprimalatha7610 2 роки тому

      හරිම සතුටුයි පින්වත් සුවාමින් වහන්ස අපේ රට හැමෝම ඒකතු වෙිලා හදා ගනිමු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @ransilumutugala6164
    @ransilumutugala6164 2 роки тому +1

    අවුරුදු 15ඔකට සම්බන්ද වේන්න පුලුවන්ද

  • @lalanilalani4429
    @lalanilalani4429 2 роки тому +2

    බුදුසරණ oba wanseta

  • @chinthanasuvimal9131
    @chinthanasuvimal9131 2 роки тому +4

    ලෝකයේම ඇති අති විශාල වූ ආලෝකයට ලංකාවෙන් එකතුකල ආලෝකය " උමන්දාව"

  • @dumendidumendi3022
    @dumendidumendi3022 Рік тому +1

    Apa. Hamuduruwanta. Namas. Kara. Wawa. 🙏🙏🙏🙏🙏

  • @kumudukumari7497
    @kumudukumari7497 2 роки тому +1

    Nirmala budu sasuna rakina pinwath swameen wahansela thawa thawath pahala wewa!!!! E swameen wahansela deviyooo rakithwa!!!

  • @ukuk1581
    @ukuk1581 2 роки тому

    හාමුදුරුවනේ අප මහා බුදුරජාණන් වහන්සේ අපගේ රටේ ඉපදුණු බව
    නොපිලිගන්න යටි චේතනාව කුමක්ද?

  • @priyankagunavati9889
    @priyankagunavati9889 2 роки тому +1

    Sadu.sadu.sadu.oba.wahanse.ape.jatiyata.maha.sampatak.dergau.niwan.suwa.teruwansaranai

  • @cuddah4534
    @cuddah4534 2 роки тому +1

    මේ විඩියෝ බලල මම දැං ගෙදර පර්චස් 25 ක එලවලු වගාවක් කරගෙන යනවා . කැමට මොනව මොනව හරි හැමදාම එකතු කරගන්නවා . දිරිමත් වෙනවා .මනසට සතුටකුත් එනව දකිද්දි පැල ටික. සමහර කතා වැරදි අැති එ්ව අපිට හදන්න බැනෙ අපි ගතයුත්ත ගන්නවා.බුදුහාමුදුරැවො කොතනකවත් පැවිදි පක්ෂයේ වැරදි හදන්න ගිහියන්ට පවරලා නැහැ. බැන බැන ඉන්නැතුව ගත යුත්ත බේරා ගන්න.

  • @kumuduniwijayasoma4081
    @kumuduniwijayasoma4081 5 місяців тому

    බුදු සරණයි

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +1

    උමන්දාවෙන් කෘෂිකර්මය/තාක්ෂණය /නායකත්වය..ආදි තව ගැලපෙන විෂයන් පිළිබඳව ඒකාබද්ධ NVQ සහතිකයක් නිර්මාණය කරන්න ..
    පිටරට වුවත් යෑ හැකි 👍👍❤❤

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 роки тому +2

    Excellent 👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @hpganulawathi4692
    @hpganulawathi4692 2 роки тому +1

    අපිත් ආසයි උමන්දාව බලන්න.කුරුණෑගල ඉඳලා එන්නේ කොහොමද .

    • @champaratnayake7181
      @champaratnayake7181 2 роки тому +1

      මැල්සිරිපුරට ගිහින් මඩහපොල 10 වෙනි සැතපුම් කනුව ලඟ.

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 роки тому +1

    Theruwansaranai pinwath swamenwahansa mage maubima umandawak wewa

  • @kwpmangalika4978
    @kwpmangalika4978 2 роки тому

    ආසියාවේ wiragika hinawa namaskarawewa dwipadoththamayan wahansa sadu sadu sadu

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 роки тому +5

    මහා භාරතීය භක්තියාර් ඛල්ජි විසින් මහා විනාශයක් කළ බෞද්ධ විශ්වවිද්‍යාල පද්ධතිය සහ අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රජුගෙන් ආරම්භ වූ මහා විහාර ආරාම පද්ධතිය මේ සැකසෙන යුගයයි.
    ඉස්සර ඉදන් මා මනසින් දැක්කා මහා නාලන්දාවක් චිත්‍රපටයක් ලෙසින් හරි දකින්න ලැබෙනවනන් කියලා. නමුත් අද ඇස් ඉස්සරහ සජීවි සාක්ෂ්‍යයක් වෙලා. ඉතා ම සතුටුයි. ජය ම වේවා. ❤️❤️❤️

  • @maheshhasitha3748
    @maheshhasitha3748 2 роки тому +1

    ලස්සන කතාව උදාහරන සහිතවම ක්‍රියාවෙ ප්‍රතිපලය අැස් පනාපිටම හැබැයි අතරින් පතර දෙශපාලන advertisment අන්න එකයි කැත

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 роки тому +1

      අනවශ්‍ය දේ අයින් කරලා වැඩකට ඇති දේ විතරක් ගන්න. මමත් එහෙමයි. බුදුදහම ගැන මේ හාමුදුරුවෝ උගන්නන කිසිම දෙයක් ගන්නෙ නෑ. හැබැයි ජීවිතයට ගොඩක් දේ ඇරන් තියෙනව!

  • @Viridu
    @Viridu Рік тому

    කොහොමද සම්බන්ධ වන්නේ

  • @oshanchandrasekara2391
    @oshanchandrasekara2391 2 роки тому +1

    මෙ වගෙ වැඩසටහනකට සම්බන්ද වෙන්නෙ කොහොමද

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 роки тому

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa

  • @amithapeiris58
    @amithapeiris58 2 роки тому +7

    Ratama umandawak karamu

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 2 роки тому +3

    Me. Wada piliwela athi sartaka wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @migaridasanka457
    @migaridasanka457 Рік тому

    Mama mekata set venavanam komada enna one.

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 роки тому +2

    හරිම ලස්සනය

  • @priyantharanuka1073
    @priyantharanuka1073 2 роки тому +1

    ඒ වගෙ නායකයෙන් එදා ඉදල රටෙි හිටියානමි මෙිහෙම වෙන්නෙ නැ උුප්පත් මනුස්සයන්ට එම මාර්ගය පෙන්නල..එවුවට.යොදවල මහන්සිවෙලා හමිබකරන්.ජිවත්.වෙන්න ආදායමි...මාර්ග.වලට.යොමු කලානමි වෙනසක්.දකින්න.තිබුන

  • @dammikamalani9281
    @dammikamalani9281 2 роки тому +1

    Teruwan saranay oba wahanseta nirogi wewa suwapat wewa dirgau wewa

  • @deepadisanayake5598
    @deepadisanayake5598 2 роки тому

    kohomada sambana wenne kiyala wistaa dennako.

  • @5k140
    @5k140 2 роки тому +4

    ජෑම් හදන course එක කොච්චර කාලයක් තියෙනවද? Fees එක කීයද? Deploma level එකටම කරන්ඩ පුල්වන් ද? UGC approved ද?

  • @ruwanmadhusanka9897
    @ruwanmadhusanka9897 2 роки тому +1

    අපිටත් එන්න පුළුවන් ද මෙහෙම

  • @srimathgebrial1018
    @srimathgebrial1018 2 роки тому +1

    This is the best video ever.

  • @depthiweersilva4020
    @depthiweersilva4020 2 роки тому +1

    Great project

  • @samlisrilanka7205
    @samlisrilanka7205 2 роки тому +7

    🙏🙏🙏🙏ගොඩක් හොදයි උමන්දාව කියන්නෙ මිනිසා ස්වයන්පොශිත කරන thanak🙏🙏🙏❤️❤️❤️❤️

  • @chathuratharaka6475
    @chathuratharaka6475 2 роки тому +3

    අපිටත් එකතු වෙන්න බැරිද . එකතු වෙන්න පුලුවන් කොහොමද

    • @nathalijulen3297
      @nathalijulen3297 2 роки тому +1

      හැමෝම අහන ප්‍රශ්නේ ලංකාව වම එකතු වෙන්න උමන්දාවට ජය වේවා 🙏 🌹 ❤

    • @luckymusic5505
      @luckymusic5505 2 роки тому +1

      ඒක තමයි මටත් දැනගන්න ඕන කියන්න දන්න කෙනෙක්

    • @krishanmadhumantha1243
      @krishanmadhumantha1243 2 роки тому +3

      උමන්දාව නම්බර් එක ට කතා කරලා බලන්න

  • @quintusperera1266
    @quintusperera1266 Рік тому

    Teruwan saranai