you probably dont give a shit but does anyone know a way to get back into an instagram account..? I was dumb lost the password. I would appreciate any tips you can offer me!
Goma nethuwada oba thuma meeka kale. eeka saarthakai da kiyanna puluwanda. goma hoyaganna amarui api inne colombo pethi wala harakek kiyala sathek nee mehe gewal wala. thawa kiyanna puluwanda meekata daana mee kola gena. Gandapaana , Ginisiliya walata amatharawa kiyana kola wala nam pehedili nehe.
Obathuma pohora vala athi hama anshayak ganama dana handina diyara pohora gana iganveema ithama vadagath, Knowing everything related to fertilizer, your teaching on liquid fertilizer production is very important. Theruvan Saranai!
Kandegama mahathanani.We glad to visit your govipola one day.Becouse of this Covid still the boarders closed we still can’t come to Sri Lanka 🇱🇰.But the time comes we wish to meet you one day. I have a nice garden here in Australia.
ඔත්තු බිම්මල් ගැන කන්දේගම මහතා කියු කතාව ua-cam.com/video/PXG3PMZ8iRg/v-deo.html තවමත් බැලුවේ නැද්ද ?
Kandegama"'uthumanta mama uthumatha chara karansewa wadasatahana karanA buuruwata mama :kanathunaaAAAA
ගොඩක් ස්තුති මේ ගැන කියාදුන්නට මහත්මයාණෙනි ... මට පුලුවන්ද ඔබතුමාගේ වැඩසටහන් වලට සහභාගි වෙන්න.. පුලුවන්නම් මට උදව් කරන්න මේ ගැන තවත් අව්බෝධයන් ලබගන්න.. බුදු සරණයි ...
Oya hama danumakma poth wala liyala anagatheta denna.natthn me rata kalaknni wenwa. Mechra loku adambara athithyak danunak thiyana obathumgen e de illnwa
you probably dont give a shit but does anyone know a way to get back into an instagram account..?
I was dumb lost the password. I would appreciate any tips you can offer me!
@Spencer Jase instablaster =)
ජාතියේ පිනට පහළ වූ හෙළයේ තවත් එක් මහා යතිවරයෙක්...!
නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ඔබතුමන්ටත් මෙවැනි උතුම් වැඩසටහන් ඉදිරිපත් කරන ඔබ සියලු දෙනාටත්..!
කතාකරන හැම වචනයකින්ම අලට දැනුම ලබාදෙන ඔබතුමාට බොහොම ස්තුතියි
කම්මැලි අලසකම නැති එවුං මේව බලපල්ල අපේ මහා දාර්ශනිකයගෙන් සිව් හෙළයේ උගත් පඬිවරයා ගෙන අප උගතයුතු දේ බොහොමයි.තිලක් කන්දේගම මහත්මයා ඔබතුමා හට හදවතින්ම ගරු කරමි .කාබනික පොහොර දියර පොහොර මාගේ ගොඩ වගාවට යොදනව මෙයින් ආදායමක් ලබනව මේ දැනුම් සම්භාරය දුප්පත් අපිට බෙදා දුන්නා ට ඔබතුමා බොහොම පිං❤
ඇත්තටම ගොඩක් වටිනවා..
මාත් හදාගන්න ඕන..ඔබතුමාට දීර්ඝායු වේවා ..බොහෝම ස්තුතියි ..
දිනෙන් දින ගොවිපල දියුණු වේවා ..
ලංකා වාසි සියලුම දෙනා වස විෂ නැති ගොවිතැන් වලට හුරු වෙලා නිරෝගි මත් අනාගත පරපුරක් බිහි කිරීමට හැකි වේවා
තෙරුවන් සරණයි
ඔබතුමාගෙ උපදෙස් අරන් මම වගාකලා .නියමයි.ඔබ තුමාට පින්.
සාදු සාදු සාදු බොහෝම පින් ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.
Hicis 😄
බොහෝම ස්තුතියි ඔබතුමාට . ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.🙏
"ගංගේ මූදෙ දැම්මත් ප්‍රමාණයක් තියෙන්න ඕන" 😃👌
වටිනා කියමනක්.. 🤗
ඔබතුමාට ජයෙන් ජයම වේවා තුනුරුවන් සරණින් දීර්ඝායුවේවා ලක් වාසීන්ට සදා වාසනා වේවා
කතාකරන හැමදේකින්ම ගන්න දෙයක් තියනවා අඩුවක් නැතුව....දැනුම් සාගරයක්........ස්තූතියි ඔබට....
මේ ශාක ඔක්කොම දන්න අය ඉන්නවද?
ස්තුතියි මේ වගේ අපිට කියා දෙන වට
බොහොම ස්තූතියි ඔබතුමාට දැනුවත් කරාට ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා
බොහොමත්ම පින් අත්වේවා1 දීර්ඝායුෂසම්පත්තිය ලැබේවා!ඔබතුමාට.
දියර පොහොර හදන ප්‍රමාණ ගාන මිම්ම ගොම ඕනැ ඇයි කියන එක, පොහොර යොදන සැඳෑ සමය ගැන කතාව හරි වැදගත්.මට ගොම ලැබුණෙම නැහැ.. දන්නෙම නැතිව ඒ වැඩේ කරල තියෙන්නෙ කුස්සියෙ ඉවතලනදේ සහ මස් මාලු හෝදන වතුර වගේ.දැන් මුහුන් තමයි දිගටම දුවන්නෙ. පරණ වෙන්ට වෙන්ට ගොම සුවඳ එනවා. කොල වර්ග වලට ඉතා හොඳයි. ගෙඩි පලදාවට තව මොනාද අඩුයි වගේ. නැත්නම් පරණ වීමෙන්ද? ඔබ කියන පරිදි වයසක දේසපාලු ඩොලර් පිලල් වලට උදේ 9.00 ට ගැහුවොත් හැරමිටියෙන් යනෙන තුරා යන්නෙ නැතිව තවත් රට කකා ඉන්න එකේ සූරිය ශක්තියෙන්ම ස්වභාවෙන්ම පොරවාගත් සිංහ හමේ හයියෙන් රටේ කොලුකෙල්ලන්ටක් ගගහ ඉන්න එවුන් ගැන වගබලාගනීවි නේද? රැක්මට අතහිත දෙන ඔබ වගේ සැමටත් අප ජීවිත වනසන ඔවුන්ටත් එකසේ සෙත්ම වේවා ! සුවෙන් වෙසෙත්වා!
Goma nethuwada oba thuma meeka kale. eeka saarthakai da kiyanna puluwanda. goma hoyaganna amarui api inne colombo pethi wala harakek kiyala sathek nee mehe gewal wala. thawa kiyanna puluwanda meekata daana mee kola gena. Gandapaana , Ginisiliya walata amatharawa kiyana kola wala nam pehedili nehe.
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි
දැන් වත් සිංහල යෝ මේ ක්‍රම අනුගමනය කලොත් හරියයි. ඔබ තුමාට ගොඩක් පිං.
පින් සිදු වේවා...🙏🙏🙏තෙරුවන් සරණයි ..
Hammooooooo.....Man hoya hoya hitiye sobawika diyara pohora gena Deiyo budun dekka wage hegimak thamai hitata ann.Me Rattaran watina Denuma Nomile hemotama kiyala denn sahayogaya dena oba siyalu denatama Godak pin siddawenawa.tilak kandegama mahattya nm deiyek .
Meka aththa....mn dan tunnel 2k karanawa....meka...aththa....meka thamai kramaya...
දැනටමත් මෙි දියර පොහොර භාවිතා කරනවා..ඒත් ඒ සදහා මාධ්‍ය යෙදුවෙි අමු ගොම සහ ගිනීසීලියා පමනයි..ඔබ තුමාගේ දැනුවත් කිරිම බෙහෙවින්ම වටිනවා..ස්තුතියි ..දීර්ඝායුෂ ලැබෙිවා ...
මේ දියර පොහොර වලට දාන වර්ග ටික සහ ප්‍ර්‍රමාණය හරියමටම පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ..
@@jeewanasampath2906 wartura 4 . amu goma 2. giniseriya 2. higuru 1...murunga kola mitak...
මහත්තයෝ ඔබට දීර්ගායු..!! ඉතා පැහැදිලියි මහත්තයෝ
ඔබට බොහොම පින්. දීර්ඝායු වේවා!
ඔබ කියපු විදියට මේව කරනව
ඔබ අපට මෙම දැනුමට ඔබට බොහොමත් ස්තූතියි.තව මේ දැනුම දෙන්න ඔබට ශක්තිය ධ්‍යිර්‍ය ලැබේවා.
Thank you so much Tilak Kandegama Sir . May the blessings of the Noble Triple gem bless you always!
මෙතරම් දැනුම් සම්බාරයක් තියෙන උතුම් මිනිසුන් සිටින අපේ රටේ කාලකන්නි පාලකයින් විදිමත් ආකාරයෙන් මේවා ගැන නොබලන්නේ මුදල් හූරාකන්න බැරි නිසයි
Sahathika aththa
W
යූගයෙ අවශ්‍යතාවය මෙයයි අපෙ අලසකම නැතිකර තමන්ට තිබෙ සූළු ඉඩ ප්‍රමානයෙ නිවසට අවශ්‍ය කරන එළවළු ටික හදාගන්න අමතක කරන්න එපා.
රටෙ ආර්ථිකයට වගෙම තමන්ගෙ පසූම්බියටද යහපතක් වෙනූ ඇත.තෙරුවන් සරණයි.
අයුබොවන් තෙරුවන් සරණයි ඔබතුමාට ❤🙏🌱🍃🌴🌴🌴🌴🌴🌴🌱🌱🌱🌱🌱🍃🍃🍃
ඔබගේ අති මහත් වු දැනුම මිනිස්සුන්ට කියා දීම වැදගත්👍
Thank you Sir .Thurunuwangesaranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼
Obathuma pohora vala athi hama anshayak ganama dana handina diyara pohora gana iganveema ithama vadagath, Knowing everything related to fertilizer, your teaching on liquid fertilizer production is very important. Theruvan Saranai!
පින් සිදු වේවා පතනෙමු දීඝායු
Kandegama mahathanani.We glad to visit your govipola one day.Becouse of this Covid still the boarders closed we still can’t come to Sri Lanka 🇱🇰.But the time comes we wish to meet you one day. I have a nice garden here in Australia.
ඔබ තුමාට බුදු සරණයි දෙවි රැකවරණයි
බොහෝ පින් තෙරුවන් සරණයි
දීර්ඝායුෂ වේවා ඔබට!
අපි මෙය අත්හදා බැලුවා. හරිම සාර්ථකයි.
මට ඇති ගැටලුව නම් නැවත දියර පොහොර යෙදිය යුත්තේ දින කිහිපයකින්ද?
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!
kochchara kaalayak thiya ganda puluwanda
gandapana walata amatharawa daana kola warga wala nam tika kiyanna puluwanda. eka pehedili nehe ekai
ඔබතුමාට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා
Great explanation sir, thank you so much
දීර්ඝායු වේවා ඔබතුමාට!!!👍🤲🙏🏻
කන්දේ ගම මහත්තයා ණෙනි ඔබට මෙවැනි ගුරු හරුකම් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
Excellent sir govikama eetha saralaee.vishishtae.
භොද වැඩසටහනක් ඔබතුමා දිවීයන්ග පිහිට ලැබාවා බුදු සරන්යි
මහත්තය ලොකු ගස් වලට දියර පොහොර යොදා ගන්න බැහැ ඒකට පොහොර යොදා ගන්නෙ කොහොමද
well explained, good resource for the country
ඔබතුමා ඇත්තටම මනුෂ්‍ය වෙසෙන් ඉන්න දෙවියන් කෙනෙක් 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මහතා
ස්තුතිය බුදු මහත්තයෝ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Miris palawalata dawas keeyen keeyatada me diyara pohora spray karanna ona kiyala kiyanna..godaak pin
බුදුසරණ යි අපෙ ස් ර්
ඔබගේ පැහැදිලි කිරීම ඉතා පැහැදිලියි මහත්තයෝ..... ඔබට දීර්ගායු..... !
Thank u very much for the explanation
Thank you for the valuable advice 🙏♥️♥️
Hi, Kandegama mahaththaya kiyana durwala kurminasaka pela warga tika kawruhari type karanda puluwanda? pls
බුදුසරණයි ඔබතුමාට
Bohoma sthuthi harima watina upades tikak..
මෙ කරන සෙවයට ඔබට බොහොම ස්තුතියි සර් 🙏
තෙරුවන් සරනයි !
එම දියර පොහොර සාදා ගැනීමට යොදා ගන්නා ගස් වල කොල ගැන පැහැදිලි කරගැනීමට කන්දේගම මහත්මයාගේ දුරකතන අංකය ලබාදෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ස්තූතියි.
Seerama nam walin kiyanne eka shakayak.anika ginisiriya echchrai awashya
Thank you sar danuwath කිරීම
අද කාලයට උචිත දැනුම ජනතාවට මනාව ලබා ෙදමින් කරන ෙමම මහගු ෙස්වයට ඔබතුමාට ස්තුති වන්ත ෙවනවා🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට.
හෙළයන් නිසි ලෙස දැනුවත් වේවා.
ඔබතුමාගේ ඇලහැර ගොවිපලට දැන් කට්ටිය කොටස් මිලදීගෙන අවසානද?
තියාගන්න පුලුවන් කාලය කොපමනද?
නියමයි❤️
බොහොම ස්තුතියි අපේ කන්දේගම මහතාට තෙරුවණ් සරණයි .
අතිවිශිෂ්ඨයි ගුරුතුමනි.....
අපි ළඟ දන්නැති කොල කොළ ඒ වෙනුවට ඒ වෙනුවට විට ඒ වෙනුවට වෙන මොන හරි කොල කියල දෙන්න ඔයාට ගොඩක් පින් මහතාණෙනි
ඔය කියන නම් වර්ග කියන්නෙ එකම ශාකය ගදපාන එහෙමත් නත්නම් බාලොලියා.
බොහොම පින්
Mahathtayo,muniwara.kiyanne gadapana walat ada.budu saranae
වර්ධක හෝමෝන ශාක මොනවාද.පැහැදිලි කර දෙන්න. පිලිතුරු බලා සිටිමි.ඔබතුමාට බුදු සරණයි.
තෙරුවන් සරණයි යහපතක්ම වේවා ඔබට
බොහොම අගෙයි යසයි මහත්තයෝ
2022 litha laba ganna puluwannda thank u
Oba tumage vedio mama asaven balanava. Vedio vala vatinakama kiyanna vachanavalin baha. Oba tumata deergayusama labeva.🙏🙏
Kalin kiyapu widihata paththi damma api. Contours widihata. Dan waththa lassana wegena enne. Thawath videos danna. Pin
ඒ පාත්තියි වල තියෙන ගස් වලට දියර පොහොර හදලා ඉසින්න.
මං මේක අත් හදා බැලුවා 100% සාර්තකයි. ඔබ තුමාට බොහොම ස්තුතිය . 👍👍👍❤️❤️❤️💪💪💪🔥🔥🔥
Ginisiriya, gadapana walata amatharawa dapu kola warga tika kiyannako
මුරුංගා මිටක්
මෙම භාජනය වසා තැබිය යුතූද නැද්ද? දින 21?
ලන්තෑරුම් කැමරා කියන්නේ මොනවාද එයට කියන වෙනත් නමක් තිබෙද.පිලිතුරු ක් බලා සිටිමි. බුදු සරණයි.
Sirta පින් සිද්ධ වෙනවා මේ සත්කාර්යයට ..ඔබට නිරෝගී සුව බර දිවියක් පතනව..,🙏
.
දියර පොහොර වාර ප්‍රමාණය වැඩි වුනොත් ගොයම ගොල්ල වැඩි වෙනවද කරල් නැතුව කොළ විතරක් එයිද උත්තරයක් දෙනවද මේකට 🥺🥺🥺
දියර පොහොර සෑදීමට ගන්නා කොල වර්ග වල ගිනිසීරියා, ගදපාන හැර ඊලග කොල වර්ග තුන පැහැදිලිව ඇසෙන්නේ නැහැ. කරුණාකර ඒ කොලවල නම් පැහැදිලිව කියාදෙන්න. තෙරුවන් සරණයි.
Baloliya kiyanne mewata..watamara kola akka aka dammama athi.a kiyapu nam thunama baloliya walata kiyana wena nam
නාවුල ගොවිපොළ ට එන විදිය කොහොමද? පාර සහ ලිපිනය
ප්‍රශංෂනීයයි !!!
සත්‍යයි .සොබාදහමට අනුකූලව ධාර්මික ගොවිතැන් අගයමු.වසවිෂ රසායනික ද්‍රව්‍ය පිටුදකිමු
බොහෝම ස්තුති 🙏🙏🙏
සැබැවින්ම ඉතාම ප්‍රශංසනීයයි
අවසන් හෙලයානෙනි ඔබට තුති
Msta kandegama mahathage diyara pohora hadanna dana palati tika ewanna puluwanda
බොහොම ping ඔබතුමාට
Mata lithak ganna ona kohomada ganne
ස්තුති ,ඉතා පැහැදිලියි.
sir mee diyara pohora aka kesel vagaavatath yodaaganna puluvanda.
Kopaman kala tiya ganna puluwanda,ai pilituru nodanne
දැණුවත් කළාට බොහොම පිං.
තේ වත්තකට කොහොමද පෝර දාන්නෙ ඒකටත් විකල්පයක් කියන්න මහත්මයො? හරි අමාරුවෙන් ජිවත් වෙන්නෙ
ගොම වෙනුවට වෙන මොනවා හරි දාන්න පුලුවන් ද?
Patakaropitha kesel wagawa gena video ekak karannako sir
Kandegama mahatthya දේශීය බීජ මුදල් ගෙවා ganna පුළුවන්ද ...බොහොම පිං......
අලුතෙන් පැල සිට වූ තේ වගාවට යොදාගන්නෙ කොහොමද මේ දියර පොහොර
Obathuma kathakarana hama vachanayakama thiyenne danuma.
Obathumata godak pin... Obathumata niduk neerogee dheergausha lebewa.
❤️ දීර්ඝායු!
Niyamai ❤❤❤❤🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
බුදු සරණයි ,දෙවි පිහිටයි