Episode 9 කොලකොඩ කරන මයිටාවන් නසන අත්දුටු බෙහෙතක්| How to control plant mites (organic pest control)

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @ruvininisansala3420
    @ruvininisansala3420 Рік тому +9

    පොඩිකාළේ නුගසෙවණෙ දැනුම දුන්නා , ඒ කාලේ තේරුමක් තිබ්බේ නෑ... වටින මනුස්සයෙක් ❤

  • @denayadurachandimal349
    @denayadurachandimal349 4 роки тому +10

    රිව්දින අරැනැල්ලෙන් ඔබතුමා ගෙන් බොහොමයක් දේ ඉගෙන ගතිමි මේ පැහැදිලි කිරීම් මහජනතාවට ඉතාමත් වට්නව උදය මහත්මා පසු බිමින් ඇහෙන කුරුලු සබ්දය ඇත්තම සබ්දය ක්ද

  • @angeltarvelgirl6093
    @angeltarvelgirl6093 2 роки тому +3

    ඔබතුමාගේ දැනුම රටේ දියුනුවට නොගැනීම දේශපාලකයන් කරන අපරාධයක්.ඔබට දීර්ගායූ වේවා....!!!

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 роки тому +5

    උදය මහත්මයා ඔබතුමාට බොහොම ස්තුතීයි . මෙවැනි වටිනා ගොවි බෙහෙත් ගැන කියාදුන්නට .

  • @indikanik9929
    @indikanik9929 4 роки тому +9

    ඔබතුමාලගෙ පැහැදිලි කිරීම හරිම නිරවුල් වගේම අදහස් සෑහෙන්න වටිනව දීර්ඝ ආයුෂ ඔබතුමාට

  • @livesri9016
    @livesri9016 4 роки тому +10

    උඩරට එලවලු (කැරට් ,බිට්,ලික්ස්,)වල පලිබෝධනාෂක ,පොහොර, පිළිබඳවත් කියා දෙන්න. ඔබ ලබාදෙන උපදෙස් වලට බොහොම ස්තුති

  • @Shivanthi6
    @Shivanthi6 4 роки тому +5

    මම ඉන්නේ කැනඩාවේ. අපි මෙහේ වවන්න පුලුවන් කාලයට වවනවා. ඔ වීඩියෝ බලලා ඔබේ උපදේ මේ දේශයට , කාලගුනයට, සහා තිබෙන සම්පත් අනුව යොදා ගන්නවා. ඔබට ඉස්තුතියි.

  • @nishandaniemayakaduwa1623
    @nishandaniemayakaduwa1623 4 роки тому +12

    පාරම්පරික දැනුම විද්‍යාත්මකව අපූරුවට පැහැදිලි කරනවා.බොහෝම ස්තූතියි ඔබතුමාට !

  • @chandramaliniekasthurirathnaKa
    @chandramaliniekasthurirathnaKa 4 місяці тому

    කාලෙකින් ඔබතුමාව දැක්කේ . ඔබගේ උපදෙස් හරි වටිනවා. මගේ නයි මිරිස් පැල කීපයක් තියෙනවා. ඒ හැම එකක්ම කොළකොඩවෙලයි තිබෙන්නේ . අද කියා දුන් සත්කාර කරල බලන්නම් .

  • @haiihello9944
    @haiihello9944 4 роки тому +4

    ගොඩක් දෙනෙකුට ඇතිවෙන ගැටලුවකට පිලිතුරක් ලබා දුන්නට බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @RESHACN
    @RESHACN 4 роки тому +2

    ඔබ තුමාගේ උපදෙස් රත්තරං වලට සමානයි. අාසාවක් තිබේනවා ලංකාවට අාපු කාලේක ලස්සන ගෙවතු වගාවක් කිරිමට එවිට ඔබගේ පැමිනිම බලාපොරොත්තු වේනවා.

  • @devikahikkaduwaliyanage7316
    @devikahikkaduwaliyanage7316 4 роки тому +9

    බොහො වැදගත් වැඩසටහනක්. ස්තුතියි ඔබතුමාට.

  • @nadeekarasangani5602
    @nadeekarasangani5602 4 роки тому +6

    ඔයාට ගොඩක් පිං මේ තරම් හොද ට කියලා දෙනවට ඔයාට දීර්ඝායුෂ ලැබේවා මාමේ. තෙරුවන් සරණයි ඔයාටත් පවුලේ සැමට.

    • @ramanifernando1574
      @ramanifernando1574 3 роки тому

      ස්තුතියි උදය මහත්තයා.

  • @SashaP-qi5ow
    @SashaP-qi5ow 5 місяців тому

    ඔබ තුමාගෙ. භාෂාව. හැසිරවිම. හා පැහැදිලි කිරීම අති. විශිෂ්ට යි. රිවි. දින අරුණැල්ල. ආසාවෙන්. බැලුවා. ඔබ තුමාට නිදුක්. නිරොගී. දීර්ඝ ආයුෂ. ලැබේ වා

  • @chanuthproduct9777
    @chanuthproduct9777 2 роки тому +5

    උදය මහත්තයා, දුරකතන අංකය ලබා දෙනවනම් ස්තූතියි . ගැටලුවක් අහන්න

  • @kchathurangamusic
    @kchathurangamusic 4 роки тому +11

    බොහම ස්තුතියි සර්, වස විස නැති ගොවි තැනක් වෙනුවෙන කරන මෙහවරට
    තව වගා ආශ්‍රිත සිද්ධාන්ත දැනුම video කරන්න

  • @pradeeplanka6976
    @pradeeplanka6976 3 роки тому +11

    Sir, Thank you for sharing this knowledge. Your knowledge and your skills of explaining is excellent. Your knowledge is a valuable asset to our country. Highly respect for your good work. Please keep on.

  • @sriyamallawaarachchi8345
    @sriyamallawaarachchi8345 2 роки тому +1

    ඉතාමත් පැහැදිලිව කරුණු ඉදිරිපත් කලා .බෙහෙවින්ම ස්තුතියි මහත්මයා.

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 роки тому +5

    T v එකේ දැක්කට පස්සෙ අදයි පෝන් එකෙන් දැක්කෙ හරිම සංතෝසයි ඔබ තුමාගේ කරැනාවන්තකමට මම හරි කැමති යි දිගටම වැඩසටහන කරගෙන යන්න තෙරැවන් සරනයි

  • @damayanthikanakkahewage2561

    I proud of you. You are the best ex-officer in the Department of Agriculture.

  • @kumarirathnayaka3735
    @kumarirathnayaka3735 4 роки тому +1

    බොහොම situtie මහත්මයාණෙනි අපව දැනුවත් කළාට බොහොම pin ඔබට තෙරුවන් සරණයි

  • @maduliyanage4085
    @maduliyanage4085 4 роки тому +3

    මම හොය හොය හිටපු දෙයක් ⁣ඔබට බොහොම ස්තූතියි.😊❤️

  • @stanleyearnest
    @stanleyearnest 4 роки тому +7

    ඉතා වැදගත් දැනුවත් කිරීමක්. බොහෝදෙනෙක් මුහුණ දෙන ගැටලුවකට විසඳුම් මේ වීඩියෝවෙ තියෙනවා.අපිත් අත්හදා බලා ප්‍රතිඵල සනාථ කරගමු. ස්තුතියි උදය මහත්මයාණනි.

    • @sujathavyse35
      @sujathavyse35 4 роки тому

      Thank you. Mata kiyanne kohomada Delum chooty gediya vidina massangen beraganne kiyala. Delum podi kalema palenne aye? Obata sthuthi.

  • @ashokafonseka7037
    @ashokafonseka7037 3 роки тому +1

    ගොඩාක් ඉස්තුතියි ඔබ තුමාට බුදු සරණයි දිර්ඝායුෂ ලැබේවා

  • @thasneemhamza9655
    @thasneemhamza9655 3 роки тому +1

    🙏 ලොකු ගැටලුවක් නිරාකරණය වුණා.බොහොම ස්තූති

  • @rkprrajapaksha2277
    @rkprrajapaksha2277 4 роки тому +107

    උදය මහත්මයාගේ මා දකිනා සුවිශේෂී ගුනාංගයක් තමයි කෘෂි වැඩසටහන් තුලදී භාෂාව පටලවා නොගැනීම . එය ඉතා මහගු ගුනාංගයක් ලෙස සිහිපත් කරමි .

    • @ariyarathnachandrawansha9854
      @ariyarathnachandrawansha9854 3 роки тому +5

      උදය මහත්මයා අදාල කරුණ ගැන සම්පූර්ණ දැනුමක් දෙන වා පහැදිලිව ක්රමානුකුලව කරුණු ඉදිරිපත් කිරීම නිසා එතුමා කෘෂිකර්ම අංශයෙහි බොහෝ දැනුම උගත්කම ඇති අයෙකුබවපෙනේ.

    • @KusagraAR
      @KusagraAR 3 роки тому +1

      @@ariyarathnachandrawansha9854
      My ihvg

    • @shobhaamarasinghe8974
      @shobhaamarasinghe8974 3 роки тому +1

      Kaha wagawata auwa onada

    • @shobhaamarasinghe8974
      @shobhaamarasinghe8974 3 роки тому +1

      @@ariyarathnachandrawansha9854 iguru eagawata auwa onada

    • @somawathi4119
      @somawathi4119 2 роки тому

      @@shobhaamarasinghe8974 ලබ්බ

  • @siherath1385
    @siherath1385 11 місяців тому

    A VERY GOOD EXPLANATION.
    VERY INTERESTING AND VERY IMPRESSIVE.
    A NICE UPLOADING.
    THANKS.

  • @upali414
    @upali414 4 роки тому +6

    Thank you Mr. Udaya for sharing your valuable knowledge. Very useful to know. Natural way is always the best.

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 4 роки тому +2

    Loku prasnayakata පැහැදිලි උත්තරයක් ලැබුණා ...isthuthiyi ඔබ තුමාට ....

  • @suranabeywardhana9091
    @suranabeywardhana9091 4 роки тому +19

    බොහොම ස්තුතියි ...🙏 වටිනා පැහැදිලි කිරීමක්

  • @nelumgayani9267
    @nelumgayani9267 2 роки тому +3

    Great great and great. I watch your programmes regularly and we need even more programmes to grow well. Thank you so much- priyantha delgoda.

  • @theresagregory1137
    @theresagregory1137 2 роки тому +1

    Udaya mahaththaya, bohoma pin! Api boho dewal obathumagen Igena gannawa ,bohoma hodata pahadili karala denawa, harima priyai, obathumata bohoma pin

  • @indraninoragalla1094
    @indraninoragalla1094 4 роки тому +1

    උදය මහත්තයො ගොඩක් ප්‍රශ්න අහලා තියනවා ..ඒ ප්‍රශ්න ගොඩක් දෙනාටම තියන ඒවා ප්‍රශ්න අරන් ඒවට උත්තරය දෙන්න විඩියෝ එකක් කරන්න ..ස්තුතියි 🌷🌷🌷

  • @BUSINESSINLAND
    @BUSINESSINLAND 6 місяців тому

    Great explanation. We wish you a very long life!😊

  • @gihansasithmali9227
    @gihansasithmali9227 4 роки тому +1

    ගොඩක් ස්තුතියි සර්..ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා!

  • @ajithpriyankara8123
    @ajithpriyankara8123 2 роки тому

    Oba thumage weda satahan harima pahidiliy.saralawa kiyadenawa.oba thumanta godaak pin....!

  • @ashadias2970
    @ashadias2970 8 місяців тому

    Great explanation and learning lots watching your videos

  • @suranganiahangama2858
    @suranganiahangama2858 4 роки тому +6

    Thank you so much for your great advice Mr. Udaya.

  • @antonanton7267
    @antonanton7267 2 роки тому +1

    ඉතාමත් පැහැදිලියි ස්තුතියි ජයවේවා .

  • @santhivitharana2341
    @santhivitharana2341 4 роки тому

    Harima pehediwa kiyala denawa... bohoma sthuthi oba thumata

  • @seneni1235
    @seneni1235 3 роки тому +1

    උදය මහත්මයාට මේවා කියල දෙනවට thanks

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 10 місяців тому

    ඉතාමත් වැදගත් බුදුසරණයි ඔබ තුමාට

  • @abhimanyaroshan9236
    @abhimanyaroshan9236 4 роки тому +1

    උදය මල්ලි ඔබට බොහොම පිං මේ ඔවදන් අපට කියලා දුන්නාට

  • @anomatennakoon8490
    @anomatennakoon8490 3 роки тому +1

    බොහොම ස්තුතිය දැනුම බෙදා දිම පිලිබදව ඔබ තුමාට

  • @malkanthithilawala8400
    @malkanthithilawala8400 Рік тому

    Thank you very much for the valuable àdvice sir.

  • @surangaravindralal5
    @surangaravindralal5 Рік тому

    Meka mama kala lunukola wathura niyameta wadakaranawa. Thank you so much sir

  • @premasiribalachandra7176
    @premasiribalachandra7176 2 роки тому

    බොහොම ස්තුතියි ඔබතුමාගෙ උපදෙස් තමෛ අපි පිලිපදින්නෙ

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 роки тому +1

    බොහෝම සතුතිබී සර් ගොඩක් හොඳ පැහැදිලි කීරීමක්

  • @judeprasanna1806
    @judeprasanna1806 3 роки тому

    Godak watinawa me vediyo aka stuti obatumata. Jesu phitai

  • @thusharaperera437
    @thusharaperera437 4 роки тому

    බොහොම ස්තූතියි.ඔබතුමා පැහැදිලිව කියාදුන්නා.

  • @shyamaperera9799
    @shyamaperera9799 4 роки тому

    උදය සී⁣ෙය් මම ඔයාගෙ video වලට ගොඩාක් කැමති .😀😀😀👍 මගේ තක්කාලි පැලවලට රෝගයක් හැදිලා .මම ඔයා කියලා දුන්න විදියට කරනවා. බොහොම 🙏 😀😄😉

  • @aliyusoof2534
    @aliyusoof2534 4 роки тому +5

    Thank you very much for this advise.
    Always good to go for organic control

  • @swarnapalidisanayaka2678
    @swarnapalidisanayaka2678 4 роки тому +1

    ස්තුතියි මෙ අගනා උපදෙස් වලට.

  • @gogeoshehanliyana5905
    @gogeoshehanliyana5905 4 роки тому +14

    ඔබ තුමා කරන්නේ අපේ රටටම ලොකු සේවයක්. විදේශික බහුජාතික සමාගම් අපේ අයට වස ව්ස කවන එක නවත්වන්න මුල් පියවර ගත්තට ස්තුති.

  • @m.g.shirani7626
    @m.g.shirani7626 4 роки тому +7

    Thank you very much .great explaination .God bless you .

  • @ShanthaJayasinghe-u5k
    @ShanthaJayasinghe-u5k 18 днів тому

    👍🏻 ස්තුතියි ඔබ‍ට 🙏🏻🙏🏻🙏🏻

  • @pradeepkombuge4188
    @pradeepkombuge4188 2 роки тому

    Godak watina video ekak,. Mat rap watua pavichi karanne,lagdi idan mage miris Pela Wala kola kalu wenna patan aran, hetuwa kiynna puluwanda? Kabanika niskarkat use krnwa.

  • @indikairoshanee2946
    @indikairoshanee2946 4 роки тому

    Bohoma sthuthiyi sir..godak watina deyak ..kiyala dunne..obathumata puluwan nm bandakka pelayak apita hadagnna kohomada kiyala video ekak karanna kiyala kaarynikawa illa sitimi..jesu pihitayi !!🙏

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 4 роки тому +6

    If we kept the onion liquid for more than 24 hrs, will it be safe to spray? Please advise

  • @britneysarah
    @britneysarah 4 роки тому +1

    බොහොම ස්තුතියි , ලස්සනට පැහැදිලි කරා.

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 4 роки тому +1

    බද්ධ ක්‍රම පිළිබඳව වීඩියෝවක් කලොත් හොඳයි කියලා ඔබතුමාට මම යෝජනා කරනවා...

  • @rohinikzon954
    @rohinikzon954 9 місяців тому

    ගොඩාක් ස්තුතියි .නියමයි ඒක .

  • @maheejayamaha1851
    @maheejayamaha1851 4 роки тому

    godak watinawa.Udaya mahaththaya obata godak sthuthiee.

  • @shashithanurada3919
    @shashithanurada3919 4 роки тому +6

    Thank you උදය මහත්මයෝ...💗💗👍

  • @chandramaleeseneviratne5173
    @chandramaleeseneviratne5173 4 роки тому +5

    Thank you for the valuable information...

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 2 роки тому

    පහදා දුන්න ඔබතුමාට ගොඩක් ස්තුති

  • @ranjithfdoranjithfdo7288
    @ranjithfdoranjithfdo7288 3 роки тому +1

    නිදුක් නිරෝගි වෙිවා ඔබතුමා රටට වාසනාවක්්

  • @mzmfarhad
    @mzmfarhad 4 роки тому +5

    A great line of advise
    Wish you for all energy and health in continuing episodes

  • @ChandimalManoj
    @ChandimalManoj 3 роки тому +2

    හරිම වැදගත් බොහොම ස්තුතියි

  • @sumithrananayakkara-b8d
    @sumithrananayakkara-b8d 10 місяців тому

    What do you do with it. Didn't mention whether to spray or pour it

  • @sakokilathathsarani2270
    @sakokilathathsarani2270 4 роки тому +1

    useful program for all.thank you very much.

  • @TheThila
    @TheThila 4 роки тому +6

    Thank you sir.. Could you please make video about hydroponic cultivation using organic fertilizer...

  • @madhushihettiarachchi899
    @madhushihettiarachchi899 2 роки тому

    Apith ආදරය කරන charithayk budusaranai

  • @upalinandasiri5874
    @upalinandasiri5874 4 роки тому +3

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි

  • @seelapalliyaguru3353
    @seelapalliyaguru3353 4 роки тому +1

    Thankyou very much.
    Sheela Paliyaguru..

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 3 роки тому +1

    ඉතා හොඳින් පැහැදිලි කරනවා ඔහුට ගොඩක් ස්තුතියි බුදු සරණයි .

  • @harshidesilva8650
    @harshidesilva8650 2 роки тому

    Udaya mahathmaya Harima sathutui oba UA-cam channel ekak aramba karapu eka gana. Issra mama nuga sewanin obage weda satahan balanawa.
    Mama den inne Australia we. Mata thiyena Prahashne summer ekedi oba kiyana kola kodawima nisa mage miris palath hani una. Den autumn awith wahinawa nitharama. Ithin mama den mokada karanne . E beheth ewidihatama spray karannada. Nethnam nikanma hariyawida.
    Bohoma pin oba thumata

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 роки тому +1

    ඔබතුමාට බුදු සරණයි

  • @Srilakrasakavili
    @Srilakrasakavili 3 роки тому +1

    බොහොම ස්තුති සර්🌱🌱🌱🌱🙏🙏🙏

  • @rohanbandara293
    @rohanbandara293 2 роки тому

    Sir oba gawa ganoruwe gewatte vada karapu kenek mama .hiding vada sahtahna karanawa jayawewa

  • @annhapuarachchi9407
    @annhapuarachchi9407 4 роки тому

    ගොඩාක් සතුටුයි ඔබගේ ඉගැන්වීම් ගැන

  • @mmgunawardana8668
    @mmgunawardana8668 Рік тому

    Thank you Udaya Mahathanani

  • @chamindijayawardhana7828
    @chamindijayawardhana7828 4 роки тому +1

    Mahathmaya, apata gediwil diyara pohora niwase sada ganna sarala kramayak kiya denna hekida? Sthuthiy.

  • @gayantharanga-mj2rr
    @gayantharanga-mj2rr 7 місяців тому

    බොහොම වටිනව ස්තූතියි ..

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 9 місяців тому

    බොහොම වැදගත්..❤

  • @awwfunnyanimals940
    @awwfunnyanimals940 4 роки тому

    Meweni de gewatu wagakarana ayata itama watinawa obatumage video eka agaya karanawa tawa tawa denuma denna ape helainta Obata dirgau wewaa

  • @priyangakumari3338
    @priyangakumari3338 4 роки тому +1

    ස්තුතියි තෙරැවන් සරනයි ! ඹබ තුමාට

  • @anushadilrukahi3895
    @anushadilrukahi3895 9 місяців тому

    ඉස්සර ඉරිදා ide pandara negitinawa rividin arunelle udaya mama blnn.

  • @tharidumadusanka5664
    @tharidumadusanka5664 2 роки тому

    වැටකොළු වල , ඇතිවන දීලීරයට බෙහෙතක් කියන්නකො ,, දැන් රාසායනික දිලිර නාසක ඇත්තෙනැ,, ඔබ තුමාට , දිර්ඝායු ලැබෙවා

  • @slvinkimedia1963
    @slvinkimedia1963 2 роки тому

    Kola sudu patata irak wage hadenne ai panuwan kanawada oba thuma mata eka palanaya kara ganna hati kiyannako

  • @niranjalakarunathilake2796
    @niranjalakarunathilake2796 4 роки тому +3

    ඉතාම වැදගත් . ස්තුතියි.

  • @roshanindika9738
    @roshanindika9738 2 роки тому

    Man slab eka uda wagawa daala thiyenne mahathmaya..uda thibbma awwa poddak sera wadiy.namuth mama dawata 2 wathura damanawa..uda pala thibbama rasne nisa paladaawa adu weida? Plz..reply ekak denna

  • @srpbro4282
    @srpbro4282 4 роки тому +1

    Wadagathma vedio ekak.bohoma isthuthiii

  • @iroskumara6629
    @iroskumara6629 4 роки тому +1

    ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @shanthagunasekera7703
    @shanthagunasekera7703 3 роки тому

    Mahathmayaneni mage katu anodaa gahe gedi pahila kaduvath ideneva horai.oba thumagen ahanna krmayak nathiva hitiye .kohomada e gedi idava ganne

  • @chathurichathuri9075
    @chathurichathuri9075 4 роки тому +1

    වටිනා විඩියෝ එකක් ඔබට ඉස්තුතී

  • @saleemhabeeb9208
    @saleemhabeeb9208 4 роки тому +4

    Sir, is there any tips for controlling bacteria?

  • @saranimali1527
    @saranimali1527 4 роки тому

    ඔබතුමා කිවා වගේම බන්ඩක්කා පැල වල දල්ල මැල උනා.වැට මාර අනෝදා දේහි කොල ඉස්ම අරන් හවස ඉස්සා.උදේ බලනකොට පන ඇවිත් වගේ මට හරි සතුටුයි.

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp 10 місяців тому

    ස්තුතියි උදය මහත්මා ඔබට

  • @beautifullife8031
    @beautifullife8031 4 роки тому +7

    Great tips sir! Im also working on my garden, Thank you