ISRAEL PUBLIC TRANSPORT /ඊශ්රායල් බස් එකක යමු
Вставка
- Опубліковано 24 лис 2024
- ISRAEL PUBLIC TRANSPORT /ඊශ්රායල් බස් එකක යමු
follow my facebook page:-
/ nithu2011
---------------------------------------------------------------------
www.facebook.c...
WhatsApp:-
---------------------------------------------------------------------
join our Facebook group:-
www.facebook.c...
--------------------------------------------------------------------
#israel
#newstatus
#bus
#israel transport
#vlog
#srilanka
#caregiver
වාව්..... නියමයි..නියමයි.. සහෝදරයා ශ්රී ලන්කාවේ ඉන්න අපි ගොඩක්ම සතුටු වෙනවා ඔයාගේ විඩියෝ බලලා.ගොඩාක්ම තොරතුරුත් ඔබලා ගැනත් රටේ වෙන දේවල් අපි නිතරම දැනුවත් වෙනවා...තවත් තොරතුරු වලින් අපිව දැනුඑඅත් කරන්න.. ඔයලා සැමට දෙවියන්ගේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...ශ්රී ලංකාවේ ඉන්න අපී ගැනත් හිතන්න..ඔයාලට සදා ජය
පව් ඒ කොල්ලගෙන් පෙට්ටියක් ගත්තේ නැත්තේ ඇයි ඒමොනවද විස්තර කිව්වා නම් වීඩියෝ එක ටොප්
Thanks dear....adamai lsatael gana video ekak baluwa...lassana videos karanna .asaibalanna farms gana ...palathuru wathu gana video ekak Genna ...ALL THE BEST🙏
සුපිරියක් අයියේ...👌💪
ගොඩක් ප්රයෝජනවත් .
තවත් විඩියෝ එකක් ඉක්මනින් ගේන්න අයියා
Me dewal pennana akath sathutai jesu pihitai
Machan ubata karadarayak na neda.... budusaranai parissamata idapan...❤❤❤
Good job Malli 💯❤❤❤❤🌻👍👍👍
Good job wnni..bs..jaya wewa❤
❤❤❤
Godak watinawa..❤
Holy Land!!
Promies Land!!
ජේසු📖👏ක්රිස්තුස් වහ්සේගේ දේශය🇮🇱
Thank YOU JESUS👏
Good job...👍
අයියෙ ඉශ්ශල්ලෙ ආවොත් .මාසෙට ලක්ශ කියක් හොයන්න පුළුවන් ද
Same singapore
❤❤❤
Israel walta enna puluwan caregiver kenekta withrada puluwan ayiye ekta video ekak krna wena awasthawak nedda israel enna?
Karala thiyanawa ❤balanna❤❤❤
All the best
good job
කොහොමද..?
පරිස්සමෙන් ඉන්න මේ දවස් වල ..
රටෙි අැතිවෙලාතිබෙන ගැටලුව ගැන විස්තරයක් ඔනි.
Aiye caregiver kenekta sigarat eka ehma bonna puluwanda
Aeya puluwannam kawruwath thama karala nathi me wage vidio ekak dannako.hariyata mehe aya sabath walata kana mas malu,walin hadana kema.salada.wage.aluthin israel apu hemotama udawwak wewi.meka yojanawak witarai.
Hari mama balannam❤❤❤
ජොබ් එකක් හොයාගන්න බැරිද අයියෙ මට මම ඉන්නෙ ටෙලවි ඉදිකිරීම් වල වැඩ
❤️❤️
👍
Daily pass 12.50
Monthly pass 225 without train/ 255 with train
Ilaga video eken e gana hoda pahadili kirimak karanna....
Ok❤❤❤
ඉදි කිරිම් අංශයේ ඉන්ටවු කරන විදිය කොහොමද bro හොයලා කියන්න
Visit visa aweth visa had a ga na bareda
Helpful 😊
Thanks ❤
@@israelsamaje, aiye oya israel karana job aka mokakda , care giver arenna welding fcaw walata israel vacancy thiyenawada
උබ පරිස්සමින් ඉන්නවා නේද බං ❤
Me aiye ohe weldr job kohomada
Web eke inn kenekt udau krnn baida aiye
අයියේ ලංකාවේ ගෑනු කෙනෙක් කෙනෙක්ගේ වැඩ කරනවා නම්😅ඒ ගෙදරට ලංකාවෙන් පිරිමි කෙනෙක් ගන්නවදවැඩට 😮ගෑනු කෙනෙක්ටයි පිරිමි 😮කෙනෙක්ටයි එක ගෙදර වැඩ කරන්න පුලුවන්ද මට reply මැසේජ් එකක් දාන්න please
ඔයා ඊස්රායිල් වල කොහෙද ඉන්නේ
Ayya api nodanna location akakata yanne kohomada bus wala number danne nathuwa kohomada yanne
@@chaturamadusanka6823 ඇයි ගුගල් ගහනකොට එනවනෙ බස් නම්බර්
Ayye ara cable train wala yana widiyath dannako ❤
💥💥👍👍❤❤
අනෙ අර ඉස්සර බෝට්ටු පදින්න ගියා වගෙ කට්ටිය එක්ක එන්ජෝයි විඩියො ගේන්නකො🥺 මන් අවුරුදු දෙහෙකට කලින් බැලුවෙ ඒක..දැන් අද ආයි පොඩ්ඩක් බැලුවා..ඒ කාලෙ මතක් වෙද්දි මාර අමුතු දුකක් වගෙ ෆිලින් එකක් එනව😫..ආපහු ඒ වගෙ ලොකු විඩියො කරන්නකො අයියෙ ප්ලීස් ප්ලීස්🥺❤️
ගේනවා ඉක්මනට
@@israelsamaje 🥰
Meya Ishrel gana Boru karala video karamawada ?
👍❤️👍❤️👍
Adooo uba
ඇත්තටම හොදයි.
Ane puluwannam apita enna udau karannako
❤❤❤
Eriyawe neda
වාහනයක් ගන්න බැරිද ඊශ්රායල් වලින්
❤️❤️
බස් වල යන්න ඉස්සෙල්ල එන්න එපැයි 😂
Sharut , sherut කියල කියනව
Malli mat Anna balan inne.
ජය වේවා❤
කොහෙද ane මෙච්චර kal හිටියේ
❤❤❤😂
Me app eka plystore eke nane
Mama lagadima annai hithan inne.puluwannam mata oyage contect no.denna
ඔය වීඩියෝ එක කර කර පහු කරං ආවෙ බස් කාඩ් චාර්ජ කරන තැනක් 😂
මචන් මේ ඊයේ පෙරේදා ගොවිපොළ ජොබ් වලට ආව අයගේ විස්තර ටිකක් දාන්න.. ඒ කියන්නේ එයාලා මොනාද ලංකාවෙන් ගෙන්න ඕනේ දේවල් වගේ
අනේ පුළුවන් නම් අපිටත් යන්න පුළුවන් හරිම විදිය කියන්නකෝ.....
කවුරුත් කියන්නෑ බං යන විදිය මාත් දන්න අය ඉන්නව එකෙක් යන විදිය කියන්නෑ හරියට ගන්න කියනව වගෙ මගහරිනවා
Brd 5:
Ftft
❤️❤️
❤❤❤❤
Brd 5:
❤❤❤