Malli menna aka vidio akak danna lankawata dipu visa tika parali mentuwe sitina sakkili mantrila aragena godak aya kiyanawa visa akata laksha 18 k ellala me gana poddak kata karanna paw asarana minissu mun awath vikunan kanawa kala kanni
Aiye man marry krnna inna kena enna inne ishrayal,apita marry krla oya ratata enna bari nisa api 2 na ma awith ohe ratedi marry krnna puluwnda kiyannko ohe neethiya anuwa
මට ඊශ්‍රායල් එන්න ගොඩක්ම ආස හිතුනෙ ඔයාගෙ වීඩියෝ වලින්..මම ඊශ්‍රායල් දැන ගත්තෙත් ඔයාගෙ වීඩියො වලින්..මගේ හීනය ඉෂ්ට වෙනකම්ම මම ඔයාගෙ වීඩියෝ දෙතුන් පාර බැලුවා...අද මම ඊශ්‍රායල් වලට ඇවිත් මාස 3 ක් වෙන්න එනවා.අදටත් මම ඔයාගෙ වීඩියෝ බලනවා...මේ වීඩියෝ එක දැක්කම හරිම ආස හිතුනා.ඔයා මේ ඇවිදින බතියම් town එකේ, ඒ පාරෙ අද මම හිතෙන හිතෙන වෙලාවට මගෙ විවේකයෙදි ඇවිදිනවා...මගේ ආසම වෙලාව මේ ටවුන් එකේ ගෙවන වෙලාව..කෙලින්ම දිගටම ගියාම ලස්සන වෙරල තීරය.😍..ඊශ්‍රායල් වලට ඇවිල්ලත් ඊශ්‍රායල් කියන්නෙම පිස්සුවක් මට නම්....මාරම ආදරෙයි මේ රටට...🥰😍
❤❤ගොඩක් අය ඉන්නව ඔයාවගේ❤ජයවේවා
@@israelsamaje ඔයාගෙ වීඩියෝ වලින් තාමත් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා..ස්තූතියි ඔයාගෙ කැපවීමට..දිගටම වීඩියෝ කරන්න..අපි බලන් ඉන්නවා.🥰🇮🇱🙏
Aiye dan issrayal valata contrctions gannavada...mata poddk kynko
Mamat lagadima enooo❤❤❤❤
Apitath anna udau karanna
නියමයි සහෝ....උදවුවක් වෙන්න ඔහොම...තවත් අපේම අයට ඡීවිතය දිනන්න 🤝🇰🇷
❤️🇮🇱🤝🇰🇷❤
මල්ලී ඔයා හොද කේනේක් නියමයි ජේසු පිහිටයි 👍 👍 👍
මල්ලි ඔයා දැත්තම ඇත්ත කීවා .ලංකාවේ න් එන එවුන්ට ඇත්ත කීවා ..ඔය ටික ඇති තේරුම් ගන්න...ඔළුව තියෙන එකා අනිවාර්යයෙන්ම කටු කාලා එනවා .😅.අනිවාර්යයෙන් ..good luck ..
කොයි රටට geyath කට්ට කන්න වෙනවා .ලංකාවේ teyen prasena වලට රටකට gehen para atugana hare කමක් naa .
ගොඩාක් වටිනවා අය්යා ..දිගටම මේ වගේ video ගේන්න අපිට🎉❤💫
❤❤
Oya job ekata enne kohomada
ඇත්ත ඇති සැටියෙන් අරගෙන ආවට ස්තුතියි බුදු සරනයි 👍
Obage vidiyos godak hodai...habai kattiya ahana prashna walata uththara riply karanna puluwanam godak watinawa..Meka mage adahasak vitharai.. thank you.
❤❤
Aiye oya apita godak haiyak hamadeyakma kiyadenawa apita godak satutui oyawage kenek ratata gihilla e rata gena vistara kiyanawata godak pin jaya wewa aiye
harima saralai ,pehedili nihathamani,apekama thiyena patta charithe israel samaje.good luck !
❤️❤️
අනේ ඔයාල අපේ රටේ දරුවන් නිතරම ශක්තිමත් කරන්න නොදන්නා සෑම දෙයක්ම කියලා දෙන්න ඔයාට ස්තූතියි ස්තූතියි ස්තූතියි
තව එකෙක් ගොඩ යනවට කැමති කොල්ලෙක්. ජය වෙිවා...🔥💖
Good luck brother ❤❤mamath enna asawen inna rata❤❤❤
Mama korean inne eth vedio eka sampurana baluwa .israel kiyanneth hodha ratak ❤❤❤
Ow israel වලට wada korean pade හොඳයි .
සුපිරි මචෝ උබට හරි යන්න ඔනි 🙏💞😊
හැමෝටම තෙරුවන් සරණයි ..! 🙏
සහෝ අපිට සෙකල් වටිනාකම් හැදෙන විදිහ ටිකක් පැහැදිලි කරන්න. කාසි කියක් තියෙනවද, නෝට්ටු, ඒවට කියන නම්. අපිට ලොකු උදවුවක් වෙයි.
Godak watinawa brother vidio eka nam thanks 🙏
Aiye oyata godak pin apita aththa thathwaya pedili kalata oyata ❤️🙏
Supiri mcn budusaranai bn.mamat denma idikirim.bn idikirim kohmda video akak gennako
නියමයි අයියෙ පට්ට වැදගත් මේ වීඩියෝ එකනම් 😍❤
Aiya oya awa kohomada.anna vidiyak kiyannako
Oyage vidio balanawa hama ekakma.thank apiwa danuwath karanawata.
❤❤
හරී ව්ස්තර කියුවට ස්තුති
❤❤❤❤Oya karana me dewal walata godak pin ayye jp.
අපිත් එන්න අදහසක් තියාගෙන තමයි මේ වීඩියෝ එක බැලුවේ. හරිම වටිනවා. මේ දවස් වල ඊශ්‍රායල තත්වෙ කොහොමද ... රැකියා සඳහා බඳවා ගැනීම් සිදු කරනවාද
Godak watinawa machan❤
ජයම සහෝදරයා ...💙💙💙
❤❤
Niyamai adarei maco digatama apdet denna jp oyata
❤❤
Lassnatama kiyala denawa aiye oya supiri ah
Mama asai anna apita udaukaran nako wawanna අසයි asai❤❤❤ kuwat hitiya ❤️❤️❤️👍
ගොඩක් වට්න ව්ඩ්යෝ එකක් ස්තුතියි මල්ලී
❤❤
Machn aiye agriculture job wala ena ayata විදේශ සේවා niukthi කාර්යාංශයta yannama onida rgister wenna onlin thiyena froom aka fill karahama athida aiye ripy akak ewanna
Oya niyamai aiye budu saranay
මෙහෙ මේ දවස් වල ලක්ෂ 20ක් ඉල්ලනවා එන්න... ඉඩම තියන්න වෙනවා එන්න 😥😥😥
සුපිරි කොල්ලා 👍👍👍👍
you're Great brother 👍
Machan supiri leber gena video ekak erapan plz api enna inne construction lebers
අර කෙල්ල දාපු action එක දැක්කේ මම විතරද?😍😂😂
❤ ආදරෙයි අයියා ❤
❤❤
ජයවේවා
❤❤
❤❤
ලොකු ලයින් නැති එකම එකා youtube කරන ජය වේවා
Thank you aiya ❤
Good video aiya❤
Brother hadawatha sethkamak Karala tiyenne. Israel . Farm job ekata gannawada
Aiye gahanu ayata me thiyena thathweth ekka Ishrael yanna puluwanda??
මම වීඩියෝ එක බැලුවා මට යන්න ඕන කවුරු හරි උදව් කරන්නකෝ
SLBFE web ake visthara thiyanawa balanna
❤❤
@@israelsamaje
House made අය නැද්ද owa හුරු වෙනkota hare yanwa .budusarni
Oya nam supiri bro...❤❤
පුතේ ඔයාට බුදු දුසරනයි
ස්තුතියි බලමු එහෙනම්
Aiya mata oheta enna siyalu viyadama wena wenama kiyanna.baashawa ganath vistharayak kiyann puluwanda
Niyamaii ayye sup
❤❤
Care given walata hodatenak tiyeda padi kohimada samanyanen kiyann puluwanda aiye
දලදා සමිදු පිහිටයි පරිස්සමෙන්
Online apply karapu apita call karaida
Palayalla palayalla ubalage
Awasane. Ubalage nalale liyawila thiyenne
බුදුසරණයි
Kohomda sambndavenna videsha sewa eka denatma liyapadinchi vela avsnlu mmth enna inne
Mea kollatanam ping mehema vede karana eka .mamath israel inna nisa kiyana dewal harima eththa wlatinawa
මට නම් ජිවිතෙට යන්න වෙන්නෙ නැ. හමුදාවේන් අබාදිත පැන්සන් ආපු නිසා. කවුරු හරි විසා එකක් එවුවොත් ඇරෙන්න. ලංකාවෙ කුබුරු කොටනවට වැඩිය .පිට රටක.ඇවිත් දුක් විදින එක
ලාබයි..
😔
Budu saranai dewi pihitai aiye thawa wisthara denna aiye oyata godak thenks aiye
ඹය රට ගියේ කෙමද වීස්තර කියන්න පුළුවන් නම් හොඳයි
කොහොමත් ගොවිතැන් කටයුතු කරන ජොබ් එක අමාරැයි. ලේසි නෑ. ලොකු කට්ටක් කන්න වෙනවා ලොකු දුකක් විදින්න වෙනවා. නමුත් ඉවසීම උත්සාහය කැපවීම තුළින් ඔයාලට ජය ගැනීමට ශක්තිය ලැබෙනවා. අනිවාර්යයෙන්ම මාසෙකට ඇතිවන ලෙස ඇදුම් කෑම වර්ග කල් තබා ගැනීමට හැකි ඒ වගේ දේවල් අරන් යන්න
Malli mage mahathaya enne idikirim anshen.eta kota kema bima nawayen kohomada
Ishrayal apu krushikarme ayata padi aduwenda dila thiyenne. Mn vidio ekaka dalathibuna dekka.
Malli menna aka vidio akak danna lankawata dipu visa tika parali mentuwe sitina sakkili mantrila aragena godak aya kiyanawa visa akata laksha 18 k ellala me gana poddak kata karanna paw asarana minissu mun awath vikunan kanawa kala kanni
❤❤
Ishyail enna wena krama nedda ena vidiyak kiyanna student awoth komada.ema enna puluwanda
Brother lankawen israel visa ganna puluwan widiya kiyannako
ලංකාවේ ඉදන් 150000 ක් වගේ සැලරි එකක් ලැබෙනවා අමතර බෝනස් මෙඩිකල් ඕටී ලැබෙනවා මම ඊශ්‍රායිල් එන එක තේරුමක් නෑ නේද
දාපු අය අරන් ඉවරද වෙබ් එකේ දරන් තොරතුරැ නැ, ආය ගනිද ලබන අවුරැද්දේ
visthara mokuth danne nadda. agriculture jobs in Israel sri lanka
Aiye qatar walin police report eka ganna widiha kiyannako plz help . Ikmaninma ganna oni. Ane aiye ishrael enna eka aniwarenma ganna onida
Pilithurak aniwarenma balaporotthu wenawa.
Good day & good job
❤❤
තාම ඉන්ටවිව් කරේවත් නෑ අයියේ මොන ඒමද ,ඊයෙඉ ක්ලෝස් කලේ
❤❤
Agreeculture වලට ඇවිල්ලා ටික දවසකින් care giver වලට මාරුවෙන්න බැරිද
වතු ව්සා වෙනයි caregivers වෙනයි එහෙම කරන්න බැ
aluth video ekak genna...dhan nam visa apply karana ekath nawath wala ...thiyenne
මමත් ඊස්‍රායල් ආවෙ ගිය මාසෙ..අපිට නම් සුපිරි එකමඩේශන් ලැබුනා.ඒ වගේමයි පාර්ට් ටයිම් තියෙනවා ඕන තරම් කරන්න..අපේ නිදහසේ අපි ඉන්නවා කා ගෙන්වත් කිසිම බලපෑමක් නෑ..ඕන දේ ගෙනාවා ඉව්වා කෑවා වැඩට ගියා..ඇත්තටම සුපිරි රටක්.මිනිස්සුත් හරිම හොදයි..
machan egrecultura da karanne..salary kiyak witara hambu wenwada.mat try karanwa enna .
@@lasithakamal6989 ඇග්‍රිකල්චර් ආවෙ මචං..අපිට නම් එකමඩේශන් වලටත් එක්ක සම්පූර්ණයෙන් ලංකාවෙ සල්ලි වලින් පන් ලක්ශ දහදාහක් වගේ සෙට් වෙන්නෙ.ඒක මචං අපි වැටෙන කොමැනියෙන් කොම්පැනියට වෙනස් වෙනවා.අපි වැඩ කරන්නෙ පැය හත හමාරයි..සමහර තැන් වල පැය දහයයි.හැබැයි අපිට වඩා පඩිය අඩුයි..වරෙන් මචං පුලුවන්නම් අපිට ගේමක් ගහන්න පුලුවන් හොද රටක්.ට්‍රයි කරපන්.. මෙහෙ පැය තුනක් පාර්ට් ටයිම් පාරක් ගැහුවොත් ලංකාවෙ සල්ලි වලින් රුපියල් 9600 ක් හොයන්න පුලුවන් ..
ගියපු විදිය කියන්න පුලුවන්ද
@Tharakasandaruwan බ්‍රෝ ඇග්‍රිකල්චර් ඒවටද ගියෙ වියදම කීයක් ගියාද
@@ChathuraDilshan-v1i ඔව් මචං ඇග්‍රිකල්චර් ආවෙ..මම නම් ආවේ රජයෙන් එවපු එකෙන්.දැන් මාස තුනයි.ප්‍රශ්ණයක් නෑ කොම්පැනියක පැකින් වැඩ වලට සෙට් උනේ..පඩියත් හොදයි.දැන් නම් මං දන්න විදියට ඇග්‍රිකල්චර් වලට එන එක තාව කාලිකව නවත්තලා තියෙන්නෙ.පොඩ්ඩක් බලහන් මචං.ට්‍රයි එකක් දුන්නොත් එන්න පුලුවන් ..
Israel yawanawa kiyana ajancis walin aththatama Israel walatamada awanne.wena kohatawath gihin daida.mata a gana pahadili kirimak karanawada.
මල්ලේ කෘෂිකර්මෙට වැඩවලට ගියා ගියා ගියාට පස්සේ වීස එක මාරු කරගන්න පුලුවන්ද සල්ලි දීලා හරි කමක් නෑ අනේගලට හරි දුකයි මල්ලි හම්බවෙච්ච ඒවා කන්නත් නෑ ඒ වෙලාවට ඕනයි කඩේට ගිහිල්ලා බඩු ගේන්න ශ්‍රීතකරණයක් වන්නා බඩු ටිකක් ගෙනත් දාගන්න 23දෙනෙක් ඉන්නවා කාමරේ ඔක්කොම එකට උයන් ගන්නෙ පුදුම කරුමයක් ගෙවන්නෙමයි
වීස එකක් ගන්නෙ කොහොමද මල්ලි මම ප්ලම්බර් කෙනෙක්, ස්ප්ලින්කල් සිස්ටම් ගාර්ඩන්, ජලනල පද්දති කරන කෙනෙක්, හින්දි භාෂාව, අරාබි, ඉංග්‍රීසි දමිළ කතාකරන්න පුලුවන්. ෆාම්වල මා කැමතියි. ඩ්‍රයිවින් ලයිසන් තියනව, සවුදි අවුරුදු 7, ක් වැඩ කරා.
Mehe kana katta hatiyata wadanam avulak na.a unata enna vidiyakne naththe.aply karala uda balan innawa ithin.
Mokuth updates ekak danne nadda.. medical giyapu kenek wath nadda...
apith balan innawa aply kare online thama kisima thorathurak ne
මල්ලිට මේසන් වැඩ ටයිල් වැඩවලට එන්න අවුලක් නැද්ද වැටුප් කොහොමද දැනට ඉන්නෙ සවුදි අරාබිය
Thanks brother
Man dubai inne dubaiwala idan anna puluwanda mata poddak kiyanawada ❤
Thanks aeye mata visa1 awannako mm kurunegala
කපල් ජොබ් නැද්ද අයියා දැනුවත් කරනවද
මල්ලි ඉදලා ආව.කෙනෙක්ට ආය එන්න විදිහියක් තියෙයි නම් කියන්නකො 🙏🙏
Aiye man marry krnna inna kena enna inne ishrayal,apita marry krla oya ratata enna bari nisa api 2 na ma awith ohe ratedi marry krnna puluwnda kiyannko ohe neethiya anuwa
Mama masa 6 idiya rata visa nathuwa idala lankawata enna una. Masa 6 idiyath a rate police report ekak ganna onida
Brother manpower da job tiyenne.. etakota salary oya kiwwata wada adu wenawada.plz reply
ඊශ්‍රායල් වලින් ගන්න පඩිය ඩොලර් විදියටම යවන්නෙ කොහොමද? ආපු ගමන් monox කියල එකකින් එකව්න්ට් එකක් හැදුව. ඒකෙන් මාසෙටත් ගානක් කපාගෙන, සල්ලි යවද්දිත් ගානක් කැපෙනවා. රුපියල් වලින් විතරයි යවන්නත් පුලුවන් කම තියෙන්නේ. ඒගැන පැහැදිලිකිරීමකුයි, වීඩියෝ එකකුයි දෙන්න පුලුවන්ද.
Thank brother❤
❤
Agriculture vacancy 10000 job walata kattiya israel walata avith iwarada,ehema enna beri unoth wenama enna vidiyak thiyeda.
Aiye mn sinhala behet bonawa eke thiynne arishta kudu varga harida..ewa aran yannna aulk nadda airport eken...ehma prshnyak na neda apita..
අය්යේ, ලංකාවේ ආරක්ෂක අංශයේ වැඩ කරන අයට නිවාඩු දාල ආවොත් වීසා දෙනවද israel රටින්.
Ayye oya reply dila nane..❤vitharai thiyenne
Sekel kiwwata ලංකාවේ mudalin kiyada
Sekal 6000k kiyanne ලංකාවේ මුදලින් kiyakda
මටත් දැනගන්න ඕනී
ishrayalta helpersla gannawada..mata ehema aranchiyak awa
Aiye sekal 7000 kiyanne lankawe mudalin kiyada..
ආසන්න වශයෙන් ලක්ශ 6ක්
Oyage. Watasap eke dannako. Mata. Wadipura Visthayak Santana oni mallin. 4n nambaryak. Dannako. Pin sides wenwa
Ayye care givers ganne kohomada....