ඊශ්‍රායල් මගේ නිවස පිහිටි වටපිටාව බලන්න යමු ISRAEAL MY HOUSE

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 98

  • @priyaniperera862
    @priyaniperera862 Рік тому +4

    හරිම වටිනවා ජේසු ගේ කාලයේ තැන් පෙන්වන්න

  • @ranjanimangalika4861
    @ranjanimangalika4861 2 роки тому +10

    මල්ලි ඔයා හොඳ දෙයක් කරන්නෙ අලුතින් එන අයට මාත් කාලයක් israel වල වැඩ කරා ජිවිතේ ගොඩ යන්න ලැබුණු රටක් රට ග්ණ කියනවා නම් israel කියන්නෙ වාසනාවන්ත රටක් ඔනම කෙනෙකුට ගොඩ යන්න පුළුවන් රටක් රටේ මිනිසුන් අනර්ගයි ඔහුනගේ හොඳ මනුස්සකම අතින් ඉහලයි මහේ පැතුම israel රටට ජය වේවා ඔයාටත් දෙවියන් වහන්සේ ගේ පිහිටයි සතුටින් පරිස්සමෙන් ඉන්න

    • @rohanajayarathne7876
      @rohanajayarathne7876 2 роки тому +4

      යමෙක් ඊශ්‍රායලයට මුලු සිතින් ආශිර්වාද කරන අයට දෙවියන් වහන්සේගෙන් පෙරලා ආශිර්වාද පැමිනේ.

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 Рік тому

    අවිත්ලා.ඉන්න අපටත් ගොඩක් වට්නවා ඩනුවත් කල ඔබට බොහොම ඉස්තූතී මල්ලි

  • @musicgirls4696
    @musicgirls4696 2 роки тому +1

    ඇත්තටම ලස්සනයි මමත් enna බලාපොරොත්තුවෙන් inne theruwan saranai

  • @soosoo8801
    @soosoo8801 Рік тому

    බුදු සරනයි ජේසු පිහිටයි සියලුම බලාපොරොත්තු ඒළෙසම ඉෂ්ඨ වේවා👍👍♥♥🌺🌺

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake 2 роки тому +7

    මාත් ඊශ්‍රායල් හිටියා මාස 6ක්. ඉන්විහාවු වල. ජෝර්දාන් බෝඩරේ... සුපිරිම රට. මම මල මුහුදටත් ගියා. ජේරුසෙලම් ගියා. අයේත් එන්න ආසයි. ජයවේවා පරණ මතකයන් අලුත් කරනවට

  • @malshamilani6927
    @malshamilani6927 2 роки тому +1

    ඔයා අලුත් වීඩියෝ දානකම් බලන් ඉන්නෙ..හරිම ආසයි..නියමයි..👏👏👏

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 Рік тому +1

    Mamath awurudu 8k Israel hitiya Haifa Wala. Harima ashirwadayath ratak.

  • @nishanthaabesekara7394
    @nishanthaabesekara7394 2 роки тому +1

    ලස්සන වීඩියෝ එකක්.👍👍.

  • @bandaralewpe1454
    @bandaralewpe1454 2 роки тому +1

    Watinawa malli vidiyo eka,jayawewa oyata,,budusaranai,

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 2 роки тому +1

    Jesu pihitai malliya

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 Рік тому

    මම අදමයි මේ වීඩියෝව බැලුවෙ .ගොඩක් වටිනවා අපි නොදැකපු රටක් වීඩියෝ එකකින් හරි දකින්න ලැබීම .
    කොහොමද ඔය රටට ජලය සපයා ගන්නෙ. ගස් වවන්නෙ කොහොමද
    වැස්ස ඇත්තෙම නැද්ද ?මේ තොරතුරු දැනගදැනගන්න ආසයි .තෙරුවන් සරණයි!

  • @bhagiMedovsky
    @bhagiMedovsky 2 роки тому +2

    ලස්සනයි aiye 😊

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 роки тому +1

    Harima ලස්සනයි neda රට😍😍😍anee පුළුවන් nam caregiver karana akkala nangila kauruhari ekka interview ekak wage සුහද kathawak vlog ekak genna ko❤️❤️

    • @israelsamaje
      @israelsamaje  2 роки тому

      අනිවාර්යයෙන්ම ගේන්නම් ❤️

  • @canthydvs8170
    @canthydvs8170 Рік тому

    Parissamin jayawewa budu saranai🙏🌷

  • @Hometeclk
    @Hometeclk 9 місяців тому

    සුපිරි ❤❤

  • @Naturalworld.1999
    @Naturalworld.1999 Місяць тому

    ඊශ්‍රායල් වල රත්තරන් මිල කොහොමද කියලා විඩියෝ එකක් දාන්නකෝ

  • @vasanthapoorna1591
    @vasanthapoorna1591 Рік тому

    ❤ අදරේයි

  • @sunethrajayasingha2520
    @sunethrajayasingha2520 Рік тому

    Kiyak wage yanawada enna matath asai enna kohomada enne videsa sewa eken enna puluwanada ane kiyanna plzz

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 роки тому +2

    ඔයරටේ දේෂගුනය සම්බන්දව පොඩිවිස්තරයක් කරන්න පුලුවන්ද. සහ විශේෂස්තාන පෙන්වන්නපුලුවන්ද

    • @israelsamaje
      @israelsamaje  2 роки тому +1

      ඉදිරියෙදි හමුවෙමු❤

  • @itdgbnkhdfbnj4477
    @itdgbnkhdfbnj4477 3 місяці тому

    Jordan inne border paninna barida Salli dennam

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 роки тому +1

    Niyamai ❤️ so beautiful ❤️

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 роки тому +1

    Ana citison ganna kohomada ples

  • @WhwSarathwijemanna-tq7dd
    @WhwSarathwijemanna-tq7dd 11 місяців тому

    Obe gama koheda denaganna kemthi

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 роки тому +1

    Ana malli ma rata citison ganna doller 20000 yanawalu kiyannako ple

  • @ayodyadeshani4691
    @ayodyadeshani4691 10 місяців тому

    Ane mekata rply plzz 😢mge bf Israel ynna hdnne eyta puluwn weida gihin tika klekin mwa gnna marry krla giyoth mwa gnna brida khmda eyta mwa gnna puluwn

  • @DhusaniDhusani
    @DhusaniDhusani 6 місяців тому +1

    මමත් එන්ඩ තමයි ඉන්නෙ

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 Рік тому +1

    අනේ දැන් පලස්තීනයත් එක්ක යුද්ධයක් පටන් අරං නෙද... ලාංකිකයන්ට කරදරයක් නැද්ද ...ඒ රටවැසියන් ටත් අපේ අයටත් සියලුම දෙනාට බුදු සරණයි ... ජේසු පිහිටයි....

  • @patricanjali1876
    @patricanjali1876 2 роки тому +2

    අය්යේ ඔහේ අරාබි කතා කරන්නේ නැද්ද

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 2 роки тому +3

    වසන්ත ඔබ දන්නවා ද shalom කියන වචනයේ තේරුම,ඒ හීබෘ වචනයක් අපේ ලන්කාවේ ආයුබෝවන් කියන එකට වඩා අර්තවත් කාගෙන් හරි අහගන්න එ ගැන
    ඔබ කිව්වා වාහන දාවනය ගැන (මමත් 2 ඇවිත් තියනවා ඊශ්‍රායලයට , මාස 2 හිටියා මේ ගිය අගෝස්තු ගිහින්,)
    ඔබ දැක්කේ අකීකරුව වාහන දාවනය කල කියා ඒක එක් අවස්තාවක් විතරක් වෙන්න ඇති ,නුමුත් මන් දන්න තරමින් නිවැරදිව දාවනය කරන රටවල් අතරින් සුපිරිම රටක් ඊශ්‍රායල් ,මනුෂ්‍යයන් ගැන හොද අවදානයක් තියනවා ,
    ලන්කාවේ වගේ හැම පැත්තෙන්ම දාලා ගිහින් මිනිස්සු යටකරන්නේ නෑ.
    අනෙක ඔබ දැන ගන්න ,ඔය රට ආශිර්වාද ලබලා තියෙන්නේ ඇයි කියලා ඒක දෙවියන්වහන්සේගේ හස්තය ඊශ්‍රායල් මත තියෙන නිසා,
    ඉතිහාස පොඩ්ඩක් දැනගන්න .වීඩියෝ කරන ඔබට වැදගත් ,
    ඊශ්‍රායලය මිනිසුන්ට විරුද්ධ නෑ සතුරු රටවල් විරුද්ධව හිටියට ඒ අයට කෙනෙහිලි කරන්නේ නෑ .
    ස්තූතියි ඔබට මෙවැනිදේ අගයනවා,
    හැබැයි ඊශ්‍රායල් ගැන නිවැරැදි දේ දැනගන මිනිසුන් අතරට වීඩියෝ යවන්න , shalom
    බාරුක් අටා යාවේ එලෝහිම් මෙලෙක් හඔලාම්.

    • @israelsamaje
      @israelsamaje  2 роки тому +3

      ඔබගේ අදහස් දැක්ව්ම ගැන ස්තුතියි.ඔබ තරමට මම නොදන්නා බව මම දනිමි.නමුත් හරිදේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් මම පසුබට නොවෙමි.ඔබ මාස දෙකක් දැකපු දේ මම අවුරැදු ගානක් දැක්කා.ඒ නිසා ඒ ගැන කතා නොකර ඉමු.මම කිසිම තැනක ජනතාවට හෝ යම්කිසි පුද්ගලයෙක් ඉලක්ක කර වාග් ප්‍රහාර දියත් කර නැහැ.ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කලා පමණයි. ඔබ දැක්කෙ ඒ නරක විතරක් බව මට හැගෙනවා.නරක දේ ඉවත් කර හොඳ දේ පමණක් ඔබගේ ජිවිතයට එකතු කරගන්න. හැමදේකම දෙපැත්තක් තියනවා. ඒ නිසා ඔබගේ අදහස් ප්‍රකාශ කිරිම ගැන ඔබට ස්තුතියි.ඉදිරියටත් අපිත් සමග ඉන්න❤️🇮🇱

  • @rasheenmadusanka388
    @rasheenmadusanka388 2 роки тому +1

    Lagadi ekkenekwath yawalanehene saho egenath visthara tikak hoyanna

    • @israelsamaje
      @israelsamaje  2 роки тому

      රජයෙන් වැඩේ බාරගෙන කරන්නෙ❤😂

    • @rasheenmadusanka388
      @rasheenmadusanka388 2 роки тому

      Kiyala wedakne😅

  • @thasunranushka6573
    @thasunranushka6573 2 роки тому +1

    Ammo kalekin karaliyata behela thiyenny...

  • @NehaFiyoni
    @NehaFiyoni 6 місяців тому

    සහොදරයාඊස්ර්යල්හෙකමැදපෙරදිගවගෙනෙමෙයියූරොපෙරටවල්වගෙපූදූමලස්සනක්නෙතියන්නෙපාරාදිසෙවගෙතනිකරකදූතිබූනූරටදෙව්යන්වාන්සෙගෙආසිරිවාදය

  • @almehewara
    @almehewara Рік тому +1

    ❤❤

  • @satw3141
    @satw3141 Рік тому

    2023 ජනවාරි වල ඉදන් ඊශ්‍රායලයට සාත්තු සේවකයන් යවන්න agency වලට අවසර දෙනවා කියන කතාව ඇත්තද.

  • @patricanjali1876
    @patricanjali1876 2 роки тому +2

    ඔහෙන් ලංකාවට කාර්ගෝ box දාන්න පුලුවනද

  • @stilllove108
    @stilllove108 2 роки тому +2

    මගේ හිනේ ලෙෆ්ට් ලෝතරයිය ඇදුන්නැනේ

  • @vijithamallika6536
    @vijithamallika6536 Рік тому

    Godak lasisani thanks

  • @mohamedbakeer661
    @mohamedbakeer661 Рік тому

    YOU CAN work in ANY COUNTRY that's no problem with religion cast.and creed. Religions are created
    . It's the nature that is concerned. SO jealousy prevails everywhere so carry on regardless. BYE bye.

  • @frady4580
    @frady4580 2 роки тому +1

    ❤👊

  • @antsceylon90
    @antsceylon90 2 роки тому +2

    ❤️❤️❤️

  • @chathurngamax975
    @chathurngamax975 2 роки тому

    Jordan idan enna barida oheta a yye

  • @sashikarukshan5705
    @sashikarukshan5705 Рік тому

    අයියේ bus එකක vlog එකක් කරන්නකෝ...👀❤️

  • @dhanushka6834
    @dhanushka6834 Рік тому

    ට්‍ර්න් එකෙ ඩර්‍යිවර් ලා පුරුදු වෙනවා ඇති දැන්නම් ට්‍ර්න්ෙක විව්‍ර්තකරලා ඇති

  • @nuwanchathuranga
    @nuwanchathuranga 2 роки тому +1

    Udaw ජනතාව urumas kane nhe නේද

  • @kwkasun9048
    @kwkasun9048 2 роки тому +1

    💪💪💪💪💪💪

  • @ajithsooriya4212
    @ajithsooriya4212 Рік тому

    Pwder tikak dapan yako

  • @SanjulaEkanayaka
    @SanjulaEkanayaka 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘

    • @israelsamaje
      @israelsamaje  2 роки тому +1

      ස්තුතියි❤

    • @SanjulaEkanayaka
      @SanjulaEkanayaka 2 роки тому

      😘😘😘😘❤️❤️❤️😘😘❤️❤️❤️❤️😘😘😘❤️❤️❤️

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 роки тому +2

    ලංකාවේ තියන ගස් විනාස කරනවා වටිනාකම දන්න අය ගස් වවනවා

  • @iresha..7480
    @iresha..7480 2 роки тому +2

    🇮🇱🇮🇱🇮🇱💕💕💕 thama enna try karanawa bro

    • @israelsamaje
      @israelsamaje  2 роки тому +1

      අනිවාර්යෙන්ම❤

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my 11 місяців тому

    Oyage Name Mokadda ?

  • @donidoni4037
    @donidoni4037 Рік тому

    Mama jordan inne mawath gannako aiye

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 2 роки тому

    Mama Afula I'll it inne

  • @ashikasureshini6168
    @ashikasureshini6168 2 роки тому +1

    Call ekak ganna barida oyata aiya

    • @israelsamaje
      @israelsamaje  2 роки тому

      පේජ් එකට මැසෙජ් කරන්න❤Israel samaje කියලා fb එකේ තියනවා❤

    • @minonweerarathna2150
      @minonweerarathna2150 2 роки тому

      මමත් ඉස්‍රායල්වල අව්‍ රුදු 2 මාස 3ක්
      ටෙලවිව් වල සහ හයිෆා වල හිටියා
      ආමර් හසනෙන් කියල යාලුවෙක් ඉන්නව හයිෆා ඉබිලින් කියන ගමෙ
      පුලුවනම් Tel namber එක.සොයල
      දෙන්න පුලූවන්ද?

  • @rasheenmadusanka388
    @rasheenmadusanka388 2 роки тому +1

    Apiwa ewanne me ragayen 😓

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip Рік тому

    මම දැනට වසර 10

    • @RanasingheSandamali
      @RanasingheSandamali 9 місяців тому

      විස්තර ටිකක් කියන්නකො.එන්නයි ඉන්නෙ

  • @susanthafernando6383
    @susanthafernando6383 11 місяців тому

    We called it tramp not train mate. Those are tramps. Have you seen a train in your life ??

  • @samanpriyantha9087
    @samanpriyantha9087 2 роки тому

    Hode

  • @wasanadilrukshi9301
    @wasanadilrukshi9301 Рік тому

    Number ekak dennako ayye plz

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 2 роки тому +3

    මමත් අවු 10ක් හිටිය ඊශ්‍රූයෙල් වල.මූ කියන්නෙ පට්ට බොරු.බංඩා කොළ‌‌‌ඹ ගිහින් වගේ.කියන බොරුවලට ගාසා තීරයෙන් එවන මිසයිලවක්වත් වැදෙයි දවසක

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 2 роки тому +3

    ජීවිතේට කොළඹවත් ආපු නැතිඑකෙක් එකපාරට රටකට ගියහම ඔහොම දගලනව.මේ පට්ට ගොඩයෙක්

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 2 роки тому +2

    මූට හරියට භාෂාවවත් බැහැ.ඔක්කොම පත බොරු කියන්නෙ.

    • @nd6234
      @nd6234 2 роки тому +1

      Bana bana uba mokatada balanne
      Uba pissekda
      Yako balanna barinam wadak balan idapan 🤣🤣🤣🤣

  • @donidoni4037
    @donidoni4037 Рік тому

    Whatsapp number eka mokadda

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my 11 місяців тому

    ❤❤❤