Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඊස්‍රායල් කියන රට ඇත්තටම හොද රටක්.මිනිස්සුත් හොද සුහදශීලී..අපිට සෑහෙන්න උදව් කරනවා..අපිට මේ අවස්තාව ලබාදුන් එකට ගොඩක් ස්තූතියි ..දැන් මෙහෙට ඇවිත් මාසයකටවැඩී.හොදට වැඩ කලොත් අපිට හොදට සලකනවා.මෙහෙ අයට වඩා දැන් අපේ කොල්ලො දොලොස් දෙනා ෆැක්ට්‍රියට නැතුවම බැරි වෙලා දැන් .එන්න ඉන්න අයත් එහෙම වැඩ කරන්න .එතකොට ලංකාවට තව කට්ටිය ගන්න මේ අයට ආසා හිතෙනවා..මුලු ස්ටාෆ් එකක් ඉස්සරහාම අපේ කොල්ලො දොලොස් දෙනා ඉස්සරහා අරං විශේශයෙන් අපිට ස්තූති කරා..ජය්වේවා..❤❤❤
පඩි හොඳයිද මචන්
Kohomada giye
@@NilanthaWijethunga ගියේ රජයෙන් යවපු එක මචං.
Api enna aiye mokkda karanna one palaweniyata
@@SaduniChamalka මල්ලි දැනට ඊස්‍රායල් වලට ඇග්‍රිකල්චර් වලට කලින් දහදාහක වේකන්සි වගයක් ආවා මං දන්න තරමින් මෙඩිකල් ට්‍රේනින් එක ගොඩක් අයට ඉවරයි.එයාලා තමා දැන් මේ දවස් වල නම් එන්නෙ.මොකද මෙහේ දහවෙනි මාසෙ ඉදන් ආයෙ වැඩ පටන් ගන්නවා පලතුරු කඩන කාලේ.එලවලු අල ළූණු ගලවන්න මල් වතු වගා වලට ඒවට මං වැඩ කරන්නේ නම් පලතුරු ෆැක්ටරියක.ඔයා විදේශ සේවා එකට කොස්වත්තේ තියෙන ගිහින් ඊස්‍රායල් කාර්‍යාලයට යන්න විස්තරේ කියන්න ඇග්‍රිකල්චර් වලට යන්න ඇප්ලිකේශන් එකක් ගන්න ඒක දුන්නොත් එතනදීම ෆිල් කරන්න .මේ දවස් වල තව ඉදිකිරීම් වලටත් ගන්නවා මල්ලි ඔයාට මොනවා හරි ඒ අංශ වලින් හැකියාවක් තියෙනවා නම් ඒ පැත්තෙන් එන්න පුලුවන් ..ඔයාගෙ නොම්බරේ පුලුවන් නම් එවන්න .මං දන්න දේ මං කියන්නම්.
සුපිරි වැඩසටහක්. අපිට දැන ගන්න ඕන කරුණු එකක් නෑර ඔබ තුමා විමසනව. ගොඩාක් ස්තූතියි ඒ සම්බන්දව ❤ 👍
අවුරුදු 45 සිට 55 දක්වා අයට යන්න විදියක් සලසා දෙන්න .ඒ වයස් කාණ්ඩයෙ අය හොඳ ට වැඩ කරන්න පුළුවන් ශක්තිමත් වගකිම් දරන්න පුළුවන් අයයි.දැන් රටේ ආර්ථිකය අනුව ජිවත් වෙන්න අමාරුයි,ඒ වයස් කාණ්ඩයෙ අයටත් ඒ නිසා අවස්ථාව ක් ලබා දෙන්න
Aniwa
Mata arabe pulwam English ba ane sar Mata waysa 55,Mata yanna luluwanda
😂😂
Ow age eka 55 karanam hodai
Aniwaryenma hoda deyak ehema karanna puluwan nam
සුභ පතනව තේරුනු හැමෝටම .. ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියේ ඒත් තේරුනා අපිට චාන්ස් එකක් නෑ.... 😢
අපි කොච්චර බලාපොරොත්තුවෙන් ඉන්නවද register වෙලා ඉන්න සල්ලි දුන්නේ නැති හින්ද අපිට තැනක් නැහැ😢😢😢😢 ඒ තරම් හොඳ කට්ටිය තමයි ලංකාවේ වැඩ කරන්නේ😢😢
මාත් බ්‍රෝ බලන් ඉන්නවා හැබැයි පොලිට්ක්ස් හයිය නෑ
පලවෙනි වටයට ඉදිරිපත් වෙන්න අතපසු උන අයට මීලගට කොහොමද විස්තර දැනදැනගන්න පුලුවන් ..
issellama manushayata kade giya bath belayo tika yawala anith ayawa yawai. un ehe gihin ice gahai ita passe lankawe wedak karanna puluwan ekekta wath a chance eka nethi wenawa.
අපි දැනට ජොර්දන් ෆාම් එහෙක ඉන්නෙ එහා පැත්තෙ israel අපි මෙහෙට අවේ ලක්ෂ 6,7,8 ආදීවසයෙන් දිලා නමුත් වැටුප ලක්ෂයක් වත් ගන්න අමාරුයි අපිට හොද පුහුණුවක් තියෙනවා නමුත් වයස 45 වැඩ් එම නිසා එම වයස 50 දක්වා දිර්ඝ කර දෙනමෙන් ඉල්ලා සිට්මි
අවුරුදු 55 දක්වා දීර්ඝ කරන්න. සමහර අය ඉන්නව වයස 50 උනාට හොද සෞඛ්‍ය සම්පන්න ඕනම බර වැඩක් කරන්න පුලුවන් ජවසම්පන්න අය අනේ ඒ අයටත් අවස්ථාවක් ලබාදෙන්න..බොහොම පිං අයිතිවෙනවා ඔබතුමන්ලට..
Mama kiyanneth ඒකමයි
ඔව් ඒක ඇත්ත වයස් සීමාව 55 දක්වාවත් දීර්ඝ කර යුතුයු මොකද වයස අවුරුදු 45 -55 දක්වා මිනිසුන් ඉන්නවා හොද එක්ස්පීරියන්ස් තියෙන එයාලට අසාදාරනයක් වෙනවා කියලා තමා මට නම් හිතේන්නේ
මට අවුරුදු 53. ඕනෑම වැඩක් කිරීමේ හැකියාව තිබේ මගේ හැකියාවෙන් ඔබතුමන්ලා වැඩක් අරගන්න
මට 47 , යි.විදුලි කාර්මික, ඩුබායි වසර 06.අපිටත් අවස්ථාව දෙන්න පුළුවන්ද?
Apo ep nakiyo yawanna epa
ඊශ්‍රායලයට අපේ අය ගන්නැලු ගිය අය වැඩ කරන්නැති නිසා යන අයටත් යන්න බැරි වෙයි කියලා කියන්නේ ඒ ගැන පොඩ්ඩක විමසිමක් කරලා විඩියෝ එකක් දාන්නකෝ
අවුරැදු 23න් යන්න විදියක් හදලා දෙන්න පුලුවන්ද ඕන වැඩක් කරන්න පුලුවන් ප්‍රස්න යක්නැ 😢😢😢❤
මමත් ඉන්ටවිව් ගියා ඒදින AZ අපිව දැනුවත් කලේ මංගල රන්දේනිය මහත්තයා තමයි හරිම හොද ඇත්ත කියන අවංක මහත්මා ගතිගුණ ඇති සැබැ මිනිසේක් මංගල රන්දෙණිය කියන්නේ
ඉන්ටව්ව් එකෙන් මොනවාද ඇහුවෙ
@@buddikadilshani7027 ඇහුවෙනම් නැ කරලා කරලා පේන්නන්න තිබිබේ යාලු
Mansha mahththaya lagata yannapitipssan enna ayaga adurana hthawth ayawa wdata dala thamae yawanna
Sar parana ayata monawaba karanne .API salli debala enne
ඊශ්රායෙල් රැකියා සදහා ලියාපදින්චි අන්කය සොයාගන්නේ කේසේද මට අන්කය මතක නැ
මගේ තොරතුරු ඒ අය සිස්ටම් දානකොට මගේ id no වැරදිලා ඇතුලත් කරලා තියෙනවා,එක දැනුන් දුන්නට පස්සේ එක නිවැරැදි කරන්න කියලා ලියුමක් දුන්නා ,තාම මොකුත් තොරතුරක් නැ.මැසේජ් එක අවෙත් නැ...😢
Brother oya kohomada danne ID number eka waradiyata athulatha krala kiyala..slbf eken call ekak awada... Please reply
Oya interview giyapu kenek da????
අහිංසක මිනිස්සුන්ට මේ ලංකාවේ තැනක් නෑ හැම තැනකින්ම තැලෙනවා විතරයි සල්ලි දුන්න කට්ටිය දැන් ගිහිල්ලලු අපිටත් සල්ලි දෙන්න හරි තැනක් කියන්න😢😢😢😢😢
මන් දන්න තරමින් බැංකු ලෝන් එකක් දෙනවා.. අනික දේශපාලනේ කියන්නම එපා අපේ මහත්තයත් යනවා එයා යන්නෙත් අපිත් දුප්පත් නිසා රටක් විදිහට හිතමු තියෙන මිනිස්සු කවුරුත් පිට රට ගිහින් වැඩ කරන්න ට්‍රයි කරන්නෙ නෑනෙ නේද සහෝ.. හැමදේටම ආර්ථමාර්තකාමී විදිහට හිතන්න එපා.... ඉල්ලීම දැනට තියෙන්නෙ 10,000 නෙ ඉතිම් දැන් ලක්ෂයක් ඇප්ලිකේෂන් දීල තිබුනොත් රජයක් විඳිහට මොනා කරන්නද කියන්නකො අපි කවුරුත් දුප්පත්...🙏 සාධාරණව හිතමු සහෝ...❤
Aplication danne kohomada danne nathi nisa ahanne poddak kiyannako
Apply karanne kohomada kiyannakoo.@@Sandunirajapaksha-c8e
Api issellama monada karanna ona denganna puluwanda
Mama government nusrekenk.mata caregiver kenk widiyta yanna puluwnda,kohomda,monawada oona qualifications. Mage family ekatama yann puluwnda.
Course eka karanna oane slbfe ekata ganna
අවුරුදු 45 වෙනකන් යවන්න පුලුවන් නේ මුන් 40ක් කරල තියෙන්නෙ කෘෂිකර්මාන්තය වෙනුවෙන් නේද යන්නෙ ඩිග්රි ඉල්ලුවද ඉස්‍රායෙල් වලින්. මුන් කරන්නේ යන එක නවත්වන්න එහෙම රටක් ගොඩ යයිද
ගොනො එහෙම අවුරුදු45/50හා ගන්නෙ නැ වයස 45ට අඩුවෙන් ගන්නෙ එහෙම වයසක මනුස්සයො අරන් කරන්න වැඩිහිටි මඩමක් නෙමෙ එ මිනිස්සු පිටරටින් කට්ටියව ගන්නෙ එ රටෙ එහෙ මිනිස්සුන්ට කරන්න බැරි දෙවල්වලට😅
Aiya ai girls lata chance akak naththe agriculture walata....onama kattak kanna puluwan apita chance na..boys lata wetarai
Hamadaama horen game gahana eunta chance thiyenawa..salli thiyenawanam horen list walata daala yanta set wenawa..eth salli nathi eka hamadaama eka thana..kalakanni rataka inna api..jaraa jathiyak inne salli wanuwen onama pahara wadk karnawa.wag asikkitha eunge paule euntath ekka hena gahanta one..kunuwela marenta one. Deshapaluwonta visheshayenma...
සර් මට කියන්න...ලිස්ට් එකේ නම.තියෙනවා නම් මැසේජ් එක එනවද...අනිවාරෙන්.ලිස්ට් එකේ නම තියෙන අයට...10000ට ඇතුලත්ද ප්ලීස්.කියන්න
mewa denne deshapalu katu kana henchaiyonta witarai. desapaluwonge list eken awoth yawanawa anith unta hulan tama.
අපි කොච්චර පව්ද බැලින්නම් කලින් බලපු වීඩියෝ එකක් ඇතුලෙත් අලුතින් යමක් තියේද කියල හොයනව😢😢 අහිංසක මිනිස්සුන්ට තැනක් නැහැ මේ කාලකන්නි රටේ😢😢
😮
List eka nama tiyanawada balanne kohomada
awrudu 45 wedi ayatath yanna avasthavak denna ane pless
Israel walata ඉදිකිරීම් අංශයේ job නැද්ද
අවුරැදු 45 _ 50 යවනවාද සාර්
කාන්තා පාර්ශ්වය සඳහා ISRAEL JOB VECANSY මොනාද තියෙන්නේ
Spa😂
Caregiver
Pukak thamai koheda winiwida api care giver nvq karalath අවුරුදු 2tath kittui wedak ne dukai me lankawane oya mahattayath lankawene monawa unath obathumalage vedio apiwage asaranayo balanawane obathumanlata jayawenna onne👍👍
N V Q level 4 තියෙන වද
Mn vidiyo godak balano eth kauruth udau Karan
කලින් කොරියන් ඇරියෙත් ලොක්කොන්ගෙ හෙන්චයියෝ දැන් ඊශ්‍රායලයටත් යවන්නෙ එහෙම තමා
😂 mu kiyana boru balapanko ඔක්කොම හොරු දේශපාලන කොන්තරාත්කරුවන්
Online dapu ekekuta awe nee thanikara දේශපාලන හිතවත් kam walata dunne තනිකරම අසාධාරණ vidiyata meka sidda wenne.eka ekage pendanta salli denna oni yannanam
Dasun aiye oyata puluwanda loku udawak me israel agriculture job set aka ithuru awa interview karanne nedda poddak a pilibada video akak gennako
Man aply kare 14 නොවැම්බර් adama mage යාලුවො 61 damma habai දේශපාලනයට kade yana un 25. 28 29 damma ayata msg avith medical walata kala kanne deshapluwo innakan meka hadanna baa munta ona aya viTHARAI mun danne
අනිවාර්යයෙන්ම මචං දේශපාලනකයින් විතරක් නෙමෙයි.උන්ට උඩගෙඩි දෙන දුෂිත නිලධාරීනුත් ඉන්නකම් මේක හදන්න බෑ
වයස 19යෙන් අයදුම් කරන්න බැරිද😢
Amathi list aken yavana aya gana meke kiyanne na 5000 yavanava lagadi dan medical karalath ivarai vinisida bavaya harima ihalai
මට දැනගන්න පුළුවන් ද. Care given යන්න. විදේශ සේවා එකෙන් කරන දින 48 පුහුණුව පමණක් ප්‍රමාණ වත් ද. නැතිනම් රජයේ අනුමත පෞද්ගලික ආයතනයක පුහුණුව ලැබිය යුතුද. ප්ලීස් රිප්ලයි
Aurudu 50 dakwa wayasa derga karanna. Ikmanin ape kellanta kollanta enna ida denna
Emathi thumani waya sa simawa a 45 karanna.api gowithen karana kollo
Rate manawa sampatha wena rataka wahallu wedeyata wekunana eka maha loku wadak keyala hethana rataka api epadela theyanna. 😢😢😢😢😢
ඉදිකිරීම් වලට යන්ත්‍ර ක්‍රියාකරුවන් ගන්නවද විදේශ සේවා එකෙන් ඇහුවට හරි උත්තරයක් දෙන්නේ නෑ රැකියා තියනවා කියනවා. ඔපරේටර්වරු ගන්නවද අපිට අයදුම් කරන්න පුළුවන් ද
අලුතින් video එකක් කරන්නකෝ israel job gana smg awe na thama thoragena iwarada danne na neda
mr bulet mathaya api gana katha karanna sliate course karapu ayata foreign job ganna system ekak hadanna kiya SLBe ekata government job epa apita meva okkoma English valin yane
mata 52 sawdi wala awrudu 11 wedakarala tiyenawa.mata isreyel yanna mata puluwenida
Mama hebrew basawa dannawa pere awrudu thunak hitiya danata වයස 47 නිරෝගී kenek newatha yanna awasthawak hadala dennako
වයස අවුරුදු 45 දක්වා දීර්ඝ කරන්න ඉල්ලීම් කරන්න......
අනිවාර්යයෙන් .❤
👍
මමත්යනවා එහෙම වුනොත් මට වයස 43යි
අනෙ ඔව්
45 hoda yanna thiyanawanam
Ilaga watayata yanne kohomada visthara dena ganna puluwanda
Bulat mahaththayo mama 11.18 online register una.ayadumpath ankaya kiyanne mata apu refferance no.1da mage ayadumpath ediripath kirima sarthakada kiyala balaganne komada?
Brother oyata SMS ekak awada me week eke ... reply
Ne brother
අවුරැදු 50,වෙනකන්වත් යවන්න බලන්න.ඒ වයසෙ බරවැඩ කරන අය ගොඩක් ඉන්නවා.
මගෙ මල්ලි online apply kale 11.14.වෙනිදා. අංකය 460. ඒත් තාම මැසේජ් එක ආවේ නෑ. මුලින්ම එවපු අයට අවස්ථාව දෙනවානම් එහෙම වෙන්නේ කොහොමද?
ප්‍රශ්නයක් තියෙනවා
@@TheBulletSriLankako dhan API web eken Dala one month wenawa... Sms ekak thawama Naha....
@@TheBulletSriLankaehema nam ko ewata visadumak
@@TheBulletSriLanka ehema nam online 5000k wath ganna oni palaweiyata dapu piliwelata...ko ehema wath Naha ne...
List eke innawada
ඔන්ලයින් ඇප්ලයි කරපු කොල්ලො එකතු වෙන්න ඔනේ මෙ අසාදාරනේට විරුද්ධව. මෙක මාරම අසාදරනයි. දෙශපාලකයන්ගේ කටු කන්නේ නැති අහිංසක කොල්ලොන්ට මෙවටවත් යන්න දිපල්ල. ජොබ් එකක් දුන්නත් ඇමතිගෙන් ලිවුමක් ඔනේ . රටකට යන්නත් ඇමතිගේ ලිවුමක් ඔනේ. මෙක මහ කලකන්නි රටක්.
Sirawtm bn fb ake group akk hdmud
අනිවාර්යයෙන්
Haduwa nam link ekak ewanna@@chana527
ඇත්ත
Ko group ekak hadannam ... brother API gihilla hari katha karamuuu
Hathalis .pahata wadi aya hamba karanna hoda nedda
Korean E7 eka gana video ekka evanako
Online ඇප්ලයි කරන්නෙ කොහොමද වෙබ් සයිඩ් එක මොක්කද කියන්න
Mage wayasa 47 apetath chns akakdanna mahaththayo molada apetath hodata barawada puluwan apetath chansakak dila balanna
Kiyak yanawada monada karanna tiyanwa wada අව්වෙ වැඩ කරන්න ඔනිද පැහැදිලි කරන්න
Koitharam kalda liyapadinchwela thawama kisima thorathurak ne ahinsaka minissu hemadama asaranai😢
Puluwnnm awrudu 23 ayth gnnko..kollekta gamak ghnd puluwn hodm wayasa thmii a waysa adu krnd puluwnnm loku deyk
වයස අවුරුදු 50 හෝ 55 දක්වා දීර්ග් කල හැකිද .වැඩ කල හාකි අවුරුදු 55 පිරිමින් සිටී.
Owu mata 46.hodata wada karanna puluwan apita yanna wayasa simawa wadi karanna
ආයෙමත් ඉල්ලුම් පත් දාන්න අවස්තාව දෙනවද
උපාධිය තියෙන අයටත් චාන්ස් එකක් දෙන්න මොකද ඉගෙන ගත්ත එවුන්ට ලංකාවේ තැනක් නෑ
උබාදි ගහපු උන් කමා job මාරු කරගෙන ආතල් අරන් තියෙන්නේ 😅😅
Awrudu 45 sita 5t dakva ayata avasthava labadenna kusikarmeya visa valatavath
මට වයස අවුරුදු 41 යි. මම ගැහැණු කෙනෙක් කොහොමද සම්බන්ද වෙන්නේ
අවුරුදු 45 ක් කරන්න ඉල්ලන්නකො
Aiye oya kiyana eka sampurna boruwak mama salli viyadan karala deparak vedesasewa ekata giya. Me mahaththay kiyanne ekak. Ethanata giyapuwahama kiyanawa dewaniyata kattiya ganne na kiyala kiyanawa. Ahinsaka game mama kohe hari ratakata yanna 2016 edala trai karanawa. Aiye puluwannam apita sadaranayak karanna
ඒ මැසෙජ් එක එනකම් අගිලි ගැන ගැන ඉන්න මම 🥺🥺
Ekene thawama naneee
🎉Israel giya ayata nawata yanna puluwanda. Mama mulin gihin masa 6k hitiya.
Ai awe . Aparadene...
කෘෂිකර්ම. වැඩ සදහා. දිර්ඝ කාලයක්. අත්දැකීම් තියෙන අවුරුද 45. 55 සැහෙන. පිරිසක්. ඉන්නවා ,
Owata yanna puluwan desapaluwanta vitharai duppath ekata thenak ne
මමත් ඇප්ලයි කලා. මේ වෙනකම් කිසිම දැනුම්දීමක් කරලා නෑ. අපිට සල්ලි නැති නිසයි මේවට යන්න දගලන්නේ. ඒකටත් දේශපාලුවෝ කෙලිනවා 😡😡😡 නොදකින්
උබෙ නගරයෙ විදෙශ සේවා එකට ගිහින් හොයපං tp number දාන්නෙ නැ ..එවා දාගන්න ඔන ගිහින්
ඔන්ලයින් ඇප්ලයි කලේ කොහොමද
Ammo munge boru eajancy walin ona tharam senga ekathu kala ru 5000 aya karala mun eka anusala ekka photos samaga ejacy kaarayo ekkama
wayasa simawa wedi karanna kiyala yojana karannako...
Perfect explain....❤❤❤
Api dala thiyenne uanna labeida ?
Me 6000 ta mage name eka therila ne.ඊළඟ 4000ta mage name eka thereia kiyala දැනගන්නේ kohomada aiye
තෝරගත්ත 6000ට තවම දැනුමි දෙනවනේ බලාපොරොත්තුවෙන් ඉන්න. Sms එකක් එයි
Aiye api damme online amathila psse gye na apit eid
@@TheBulletSriLanka අනේ ne අයියේ mama list eka චෙක් kara me 6000 ne.
@@chana527 ne online දාපු අයත් gannawa.හැබැයි luke eka තියෙන්න ona therenna.mama දැම්මේ list ඒකෙන්.aeth penawane.
Kohomada list eka check karanne
කොරියාවේ වීසා නැතුව ඉඳලා නීත්‍යානුකූලව ආපු අයට ඇප්ලයි කරන්න බැරිද
Puluwan
අතින් දුන්නා online ලියාපදිංචි උනා කිසිම අවස්ථාව ආවේ නෑ😢😢😢
Minister kenek hara Dunnada... brother... Apita sms ekak Naha ne thawama
@@buxlinks ඔව්
@@kasunjanaka ada wath sms ekak ei da...balamuuu
Ada sms ekak awoth nahs
Ada sms ekak awada oyata brother
කිසිම සාදාරනයක් නැතී දේශපාලුවන්ට උන්ගේ ගෝලයන්නට ඕනේ විදිහට දුවන කාලකණ්නී රටක් මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයී මේ හොරුන්ගේ දේශයයී 🙏
අනිවාර්යෙන්
😂😂🎉
Ani waren machan
අනිවාර්යයෙන්ම මම දැනුවත්ව කෙනෙක් ගියා ඒ ගියපු විදිය අපි දන්නවා
@@nilanthaajithkumara2643 ඉරිසියද යකෝ කොහොම මොකා ගියත් යන්නෙ අපේම සිංහලයොනෙ කියලා හිතන්න බැරි ඇයි බන් උබලට
අයියෙ ඔය Frome එකේ තියෙන පශ්න වලට සාමාන්‍ය යෙන් ඒගොල්ලන් බලාපොරොත්තුවෙන උත්තර මොනවද කියල කියන්න පුළුවන් ද?
වයස් සීමාව 50 දකවා දික්කරන්න කරුණාකරලා.
කෘෂිකාර්මික දැනුමක් නැති අයට පුහුණු වීමක් දීල යවන්නේ නැද්ද
Baila. Mun vivews wdi krnn mewa krnne. HamaEkama krnne bissns ekak. 😮
Mehata awama kageth heluwa penawa ewilla balanna asahithei
පලපුරුද්ද අනිවාර්යයිද? මට විදුලි සංදේශ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වසර ගානක පලපුරුද්දක් තියෙනව😐 මම ඉල්ලුම් කලා නමුත් SMS එකක් නම් ආවෙ නැහැ තාම
Daham lanka ekata yanna
වයස 20 දක්වා අඩු කරන්න බැරිද?😢ගොඩක් හීන තියෙනව.ගොවිතැන් කරන්නෙත් අපි😢
Ai mn 😢
මම මගෙ ජිවිතෙට දැක්ක නිහත මානිම සහ කරුනාවන්තම සෙවය මම දැක්කෙ විදෙශසෙවා අයතනයෙ කාර්ය මන්ඩලයයි. මිට කලින් කිසිමතැනක දුප්පත් අපිට කරුනාවන්ත උනෙ නැහැ. එ.සර්ල මිස්ල පාන්දර වෙනකන් වැඩ කලෙ හරියට කැමක් බිමක් නැතුව. එක අපි ඇස්දෙකෙන්ම දැක්කා. ඇත්තටම පිං.. මෙ.ක්‍රියාවලිය වෙනුවෙන් මාරම වෙහෙසක් දරන්නෙ. අනෙ සර් පුලුවන් නම් බැංකු පද්ධතියෙත් කරුනාවන්තව සහ යම් ලිහිල් බාවයක් කරන්න කියන්න බැංකු පද්ධතියත් මෙවිදිහට විදිමත් කමයකට වැඩ කටයුතු කලානම්. Boc බැන්කුව ඇප කාරයො ඉල්ලන ක්‍රමය ටිකක් ලිහිල් කරන්න කියන්න. මොකද එයාල ඉල්ලන්නෙ රජයෙ සෙවකයො දෙන්නෙක්1. අනික boc එකට පඩි වැටෙන වෙන්නත් ඔනි. වයස 52 ට අඩු වෙන්නත් ඔනි. මෙ.විදිහටම ඇප කරුවන් හොයන්න අමාරුයි. ඇප අස්සන් නොකල. අයවලුන්. එහෙම නෙද විදෙශසෙවා එකෙ සර්ල. මිස්ල වෙන වෙහෙස දැක්කහම බැංකු පද්ධතියෙන් එහෙම සහයොගයක් නැහැ. 😢😢😢😢
අනිවාර්යයෙන්ම
මටත් බැංකු ප්රශ්නය
Loan thiyanawa nam yanna barida
sir man dubai inna mata makata apply karanna puluwanda on line link akak tiyanam Danna puluwanda mata godak pin oba tumata 🙏🙏
On line witarak dala yanna inna akak kyayanna oyath Maka ahana Aya okakochcar boru kiyanawada kiyala
මමත් 2023 11 14 onlyn damme tawama mukut nah mage onlyn nombare 536 apita සාධාරණයක් nha ne 😢😢😢
Me week eke bala la slbf ekata yamuda brother
Sms ekak awada brother...adawath
Awada.SMS ekak
Mamanam danne ne mekata apply karanne kohomada kiyalawat
කොහොමද රෙජිස්ට්‍රාර් වෙන්නෙ රතනපුරට විතරයිද රැකියා රෙජිස්ට්‍රාර් වෙන්න එන්නේ
Aiya dan masayak wanawa form 1 file karala bara dunna thawamath naha awe ai ahama wanni
ඕනම දේකට ටිකක් මහන්සි වෙන්න වෙනව පහසු මාර්ගයට වඩා බාදක මැදින් ගමන යමු යාලුවනේ හරි ගිය අයත් ඉන්නව ❤
මගෙත් එක්ක ඔන්ල්‍යින් දාපු අනිත් උන්ට හරි ගියා...මට නම් නෑ
ආයෙ කවද්ද දන්නෙ නෑ නේද ට්‍රයි කරන්න පුලුවන්
@@JanakaBandara-wt9lzmatath eka Mai... Une..thawama Naha sms ekak
මටත් විස්තර ටිකක් දැනගන්න පුලුවන් ද බන්
ඔයිට වඩා මොන මහන්සිද
Adyaapana sudusukam thiyenna onida.
Ane bullet aiya girls latath chance ekak denna kiyannakoo...kalin vedio akka kiuwa grls boys dekama kiyala dan boys wetarai
Janawariye yawanawa kiuwaneda 6000 thama 500 yakwath yawaganna beriwela neda apahu egena .video ekak kalanam hodaineda
israel construction job walata rajayen niyama karala thiyana ayakirima wenne Rs.1,313,276 eth agency eken Rs 1,850,000 illanawa ehema wenne komada
Koyada agency
25 k illanawae
Api re eliwenkan inne henwala ketthe udelle mita gevila athdekata. Sahathika ne apata ahasai polawai erunama .eheu api sudusu nedda israelayata
Dan aran ivarada kohomada ayadum karanne

මට අවුරුදු 53. ඕනෑම වැඩක් කිරීමේ හැකියාව
තිබේ මගේ හැකියාවෙන් ඔබතුමන්ලා වැඩක් අරගන්න

Baila. Mun vivews wdi krnn mewa krnne. Hama
Ekama krnne bissns ekak. 😮