Oba kiynnema aththa,,mudal dunna aya dan wath ඉදිරිපත් unoth ,,e mudal piyawa ganaanpuluwan,,හැබැයි mama nam awe government eken,,,man gewwe niyamitha mudala පමණයි ,,mama nam hithannema mudal deepu aya ඉදිරිපත් wenna oona
ow mamath anna inne ayiye puluwannam wayasa tawa tikak 55dakwawath dik karanna balanna tawadayak caregivet sadarana mudalakata ajancy haraha yawana karamayak thibunanam hodayi neda nathnam care giver isral yana aka gada denekuta hinayakma wayi web akema idala samagema hina sabawenna oni bs oyata
Math Israel enna kalin idalama ayyage video balanawa.awillath balanawa.. Ayyage video ekak balala driving licence ekatath apply kara..eth thama iwara kara ganna bari una.. mata canser ledduma labena nisa me awruddata than 7ka job karanna sidda una nisa..😢
එල ඇත්තටම දැන් ලංකාවේ තියෙන්නේ අපේ ආණ්ඩුවක්. ඒ කියන්නේ මහජන ආණ්ඩුවක්. ❤️ ❤❤❤💪💪💪💪💪💪💪💪💪💪
පට්ටම කතාව ,,සහෝදරයා oyage දෙමාපියන් ටත් pinsithda වෙනවා me අපේම rata හදන්න දරන uth සහායට ,hamadema හොඳින් sithda වෙයි, bs
❤❤❤
Sahathika aththa. Akmthila alln awa Aya innwa denuwthwa
සුපිරි
මේ දවස්වල Hotel වලට ගන්න interview තියෙනවා, ඒත් විදෙස් සේවා එකේ ඉන්න උන් interview නැතුව Hotel job වලට සල්ලි වලට ගන්නව, විදෙස් සේවා එකේ උන් එලවන්න ඕන
❤❤
Maru ayye oyage vidio hamadama balanawa.aththa oya kiyana de.balaporotthuwen enne.balamu ape sehina saba weida kiyala...paressanen enna b.s🌹🌹🌹🌹🌹
Aiya poddak hodata hoyala balala video ekak karannako Israel construction job walata apu ayata agreement eke widiyata padi hambene naththe ai kiyala
ඔව් අයියේ මටත් මාර සීන් උනා.කොහොමහරි රජයෙන් ආව.එකෙක් තවම සල්ලි ඉල්ලල කරදර කරනව.
❤❤
ඇත්ත කතාව නියමයි 👍
නියමයි මල්ලි ඇත්තට ඕව් හොරු අත්අඩංගුවට ගන්න ඕනී
❤🙏
සුපිරිම කොල්ලෙක් මල්ලි ලංකාවට බර නැති පුතෙක් ❤❤❤❤❤❤
රටේ ඉන්න බැරිවෙන්න රටට කෙලවලා දාලා රටේ මිනිස්සු දුප්පත් කරලා දුප්පත් කමින් ගොඩයන්න රස්සාවක් දෙනව කියල ආයෙ ඒකෙනුත් ගසා කනෝ ඕකුන් නම් සාපයක්
❤❤
Shathika ඇත්ත okunta දඬුවම් dennama one
ජනාධිපතිතුමන්ට කියමු හොරාකනඋන් එලවල සාදාරන ගානකට සුදුසුකම් තියෙන අය යවන්න කියල ස්තූතියි ඔයාට
❤❤
සමිපුර්ණ ඇත්ත මල්ලී.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyama kollek machan oya budusaranai
❤❤
අනේ දැන්වත් අපෙ සිහින සැබෑ වෙනවනම්😢
දිපු ජන්දේ ගැන ආඩම්බරයි ❤❤❤ හොරැටික ඉක්මනටම එලවලා මෙක සුද්ද කරන්න ඇමතිතුමනි
❤❤
අයියේ තාමත් private agencies වලින් ලොකු ගණන් ඉල්ලනවා ජාවාරම්මු. තාමත් ජාවාරම ජයටම යනවා. පහුගිය ආණ්ඩු වල ඇමති හෙන්චයොත් ඉන්නවා තාම burea එකේ. 1000% සහතික ඇත්ත! වචනයක් අහක දාන්න දෙයක් නෑ.
Supiri kathawa okkoma horu inne videsha sewa eke
❤🙏
Ela. Aetta katawa❤ 👍
ඇත්ත තාමත් සල්ලි එකතු කරනව
Oyanam patta charithe gamma aiye❤
❤❤
සහතික ඇත්ත ♥️👍
❤❤
නියම කතාවක් අයියා ❤
❤❤
Aththa aththa malli
❤❤
කතාවහරියටම හරි මල්ලි
Malli oyage kathawa 100t 10000k hari❤❤❤
❤❤
Ane eka nam aththa.aiya....mama dan 1 year web eke balan innawa thama agreement naa...apita apu ewa buro eknma wikunala athi...😢 apita sadaranayak karala.denna...
Oya dan check karala balanna slbf eken kiyanawa dan masa 9 n ain wenawa kiyala
Thank මල්ලි .
Oba hari oyata budu saranai
❤❤
Kathawa hari.apita sadaranayak kara ganna may katawa hari watinawa.
❤❤
Jaya වේවා machan
❤❤
Thank you malli
🤝❤
200% ඇත්ත
❤❤
සම්පුර්ණයෙන්ම ඇත්ත❤❤
❤❤
oya kiyanne etta.. brother,, mmth ISHRAYEL 🇮🇱 enna idea thiyenawa.. eeth echchara salli na.. SLBFE eken sadaranayak karai kiyala balan innawa.. godak kaalekin REAL TALK ekak ahuwe.. oya,, minissu wenuwen katha karana GREAT MINISEK!! 🙏
❤❤
වෙබ් එකට එනකල් උපරිම කට්ටක් කාලා ඊට පස්සේ සල්ලි ඉල්ලනවා .. ඔයා කියන්නේ සම්පූර්ණ ඇත්ත ..මං දැන් වෙබ් එකේ මාස 5ක් .. තව මාස 4න් වෙබ් එකෙන් අයින් කරනවාලු.. ලක්ෂ 30ක් කොහෙන් හොයන්නද.. අනේ අපිටත් සාධාරණයක් කරන්න ඇමති තුමනි.. 🙏🙏🙏
ඇමැතිට කියන්න කෙලින්ම...නැතිනම් දෙරන උකුස්සා එකට කියන්න..නැතිනම් බැලුම්ගලට කියන්න...
❤❤
Oba kiynnema aththa,,mudal dunna aya dan wath ඉදිරිපත් unoth ,,e mudal piyawa ganaanpuluwan,,හැබැයි mama nam awe government eken,,,man gewwe niyamitha mudala පමණයි ,,mama nam hithannema mudal deepu aya ඉදිරිපත් wenna oona
❤❤
සහතික ඇත්ත බං
❤🙏
Jaya wewa sahodaraya
❤❤
ඇත්ත මල්ලි විදේශ සේවා එකේ ඉන්නෙ ඔක්කොම හොරු තමයි නැතිනම් මේවා එකෙකුට කරන්න බැ සාත්තු සේවයට ආපු අය ඉන්නවා ලක්ස 50 සතයක් අඩු නෑ මල්ලි ඔයා කියන්නෙ මනුසයගේ ගොට්ටෝ තමයි ඕව කරන්නෙ මගෙනුත් ලක්ස 5 ක් අරන් සල්ලිත් නෑ ඌ කෝල් ආන්සර් කරන්නෙත් නෑ උගේ නම ඉන්දික කියල ලංකාවේ නෝනගේ නමට තමයි සල්ලි දැම්මේ මම ලංකාවට ගියාම සොයාගෙන යනවා මම ඇමති තුමනි මේවා බලන්න අපි අපේ රජය ගැන ගොඩක් විස්වාසයෙන් බලා ඉන්නවා හොරු ටික අය්න් කරලම දාන්න
ඒජන්සි කාරයො ටිකත් එක්ක එකුතුවෙලා තමයි දැන් ගාන කපන්නෙ දේන්නම් ඕන්නම් සාක්ෂිත් ඇතුව🤣
@@israelsamajeඒකට investigation එකක් යයි. නිර්නාමිකව හරි ඒ කමිටුවලට ඒවා ලබාදෙන්න. උන් ගත්තුු රුපියලක් ගානෙ විඳවන්න ඕන.
ඇත්ත💖🥰🙏
❤❤
Caregiver කෝස් එක කරලා ඉන්න කී දෙනෙක් ඉන්නවද? අපිත් ආසයි හරි පාරෙන් රට යන්න. හොරු තක්කඩි ලක්ෂ 55 ක් ඉල්ලුවා Caregiver යවන්න. ඕන නම් නම් ගම් එක්කම දාන්න පුළුවන්
❤❤
මා එක්ක කෝස් කරපු හැමෝමා අවා ඊස්‍රායල් ලක්ස තිස්පක් දීලා.....ඒජන්සිවලට...ගවමන්ට් එකටත් ලක්ස අටහමාරක් විතර ත් වියදම් යනව ...නමුත් මට සල්ලි නෑ.මම විතරයි ලංකාවේ.ඔකෝම සල්ලි ගෙවලා ආවා.....අපි වෙබ් එකේ වේලනවා.....මේ හොරුන්ට දඩුවම් දෙන්න ඔනේ ..
.
Web ekata wetilada kiyala balanne kohomada
❤❤
ඊස්‍රායල් ඉන්න කෙනෙක්ට කියලා බලාගන්න පුලුවන්....
Eththa kelinma kiyana kollek adambarai ❤❤❤❤❤
❤❤
Sahathika aththa aiya
❤🙏
සුපිරි කතාව
Oya hari malli me kramaya venaskaramu apith kamathi
Supiri mcn
❤❤
❤❤
Ow..ape mallita hodatama construction puluwan.interview pass una.eth yanna awe ne.wena kenek danna athi akata
කතා100ක් දෙන්න පුළුවන් මල්ලි මොකද මල්ලිගේ වීඩියෝ තමයි බැලුවේ දිගටම අපි කෝස් කරන මගදී තමයි මේ වයස් සීමාවක් දාලා රජයට ගත්තේ අපි අයින් වුනේ නිසා ඉතින් අපිට එන්න බැරි උනත් අපේ බලාපොරොත්තු දැන් අත අරගෙන ඉන්නේ අපි ගමේ ගොඩේ ධෛර්යවන්ත කොල්ලොන්ට එන්න ලැබෙනවා නම් ලොකු දෙයක් හරි බල ඔයා අරගෙන යන වැඩේ කරගෙන යන්න ඒක ලොකු සේවයක් අපේ උන්ට
❤❤
පල් හොරැ ටික වැඩි ගානට රට යැවුවා දැන් වුන් ගහපු සල්ලී කෝ වුන් නිකන් ගෙදර යවලා වැඩක් නැහැ අහිංසක මිනිසුන්ගේ සල්ලී
❤❤
Kelin katawa👏👏👏
❤🙏
ඇත්ත.
❤❤
එ්ක අැත්ත අයියා මම නමි දුප්පත් කෙනෙක් මම ඉන්නේ දිගනේ මම අැප්ලැයි තියන්නේ පිරිසිදු කරන්නන් එ්කට දැන් ඉන්ටවු ඉවරයි තාම නැහැ අයියා
❤❤
ow mamath anna inne ayiye puluwannam wayasa tawa tikak 55dakwawath dik karanna balanna tawadayak caregivet sadarana mudalakata ajancy haraha yawana karamayak thibunanam hodayi neda nathnam care giver isral yana aka gada denekuta hinayakma wayi web akema idala samagema hina sabawenna oni bs oyata
❤❤
ඇත්ත වෙබ් එකට ගන්න දැන් උස ඕනලු කෙයාගිවින් වලට ඉස්සර ඒහෙම ප්‍රශ්න තිබුනේ නෑ ගන්නෙ එයාලනම් උස ත් ප්‍රශ්නයක් වෙන්න ඕන එයාට ට නේ මෙහේ අය වෙබ් 1එකට දාන්නෙත් නෑ 150 cm නැතුව දැන් උනත් ලක්ෂ 30 දීල වෙබ් එකේ ඉන්න අයට කෙයාගිවින් වලට යන්න ලොත්‍රැයිය ඇදගන්න පුළුවන් කෝස් කරන්නේ සල්ලි දීල ඊශ්‍රායල් යන්න හදන්නේ නැතිබැරිම මිනිස්සු එයාල කියන්නේ වෙන රටකට යන්න කියල මෙහේ උන්ට රෙජිස්ට කරන්න බැරි කමක් නෑ නේ ඔය ලොත්‍රයිය සල්ලි වලට ඇදෙන එකක්
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤
Oya kiyanne aththa malli ,mn web ekata wela balan innawa enna salli nethi nisa ,pls mt contact krgnn puluwan widiyk kiynna ,mata kiynn dewal thiyenawa
❤❤
Ela
Mama web eke masa 13k balan ennawa.chans ekak na
රජයේන් එන්න ලක්ෂ 4 යි එජන්සිවලින් එන්න ලක්ෂ 30යි බියුරෝ කපුටන්ගෙන් එන්න ලන්ෂ 15 යි එකයි අැත්ත අදටත්
Eknam athi may malliyo
Mun lakksha 18 illnwea hotels welt genne
Ayi kiynne malli eham genne pulwend kiyanne
Budu sarnayi
එකනේ ඉතාලි වල කෝට රජයට දෙන්නේ නැත්තේ 🤔වැඩ කරන ජනතාව ට තමයි දෙන්නේ 😜
පිටරට රැකියා සිහිනය සිහිනයක්ම වෙයිද
❤🙏
Web wetunama . Balanna puluvan kramayak thiyanawada
❤❤
Congratulations.
Thank you!❤
👍👍👍👍
❤❤
Sira😂
❤❤
Math Israel enna kalin idalama ayyage video balanawa.awillath balanawa..
Ayyage video ekak balala driving licence ekatath apply kara..eth thama iwara kara ganna bari una.. mata canser ledduma labena nisa me awruddata than 7ka job karanna sidda una nisa..😢
❤❤
සියයට සීයක් ඇත්ත
❤❤
❤❤❤❤❤ aniwa
❤❤
macho rajayen awea desapalana bathbalayo namuth agency walin awea eheama aya nemea salli dilla namuth dan desapalanea henchaiyo ennea na namuth dan buro ekea palhoru e wadea patangeana aththatama buro eka sudda karannama wenawa
තාමත් වෙනසක් නෑ.තාම හොර කම.agreement එකක් ඇවිත් cancel උනා.ඇහුවම කියන්නෙත් නෑ cancel හේතුව.web එකේ ඉන්නවද කියල ඇහුවම ඒව එහෙම අපට බලන්න බෑලු.එතකොට කාටද පුලුවන්.කාටද මේවා කියන්නේ
❤❤
Malli hotel wolata mokadawela thiyenne api gadaka aya hausikipin dala thiyenne
ලගදිම හරියයි❤
🎉🎉🎉
❤❤
Adu labia pawula walata aswaha oni naha ratakata yawuwanam rates selli ithuru ratata dolaruth enawa ewa kiyanna puluwannam oyala pin
❤
දැනුත් එහෙම තමයි
Brother web eke seen eka boruwakda.😢 Lottery seen ela gena update ekak denna puluwan da..
❤❤
මේ කතාව ඇත්ත
❤❤
සහතික attha පුතේ .mamaht israel
mamath ada asembling walata 1 st interview ekata giya 2nd ekata...cl karnnm kiwwa...beuro eken....ewida...chance ekk thiyeaida.....
❤❤
Ishrayal walin visa ekak gennagena lesiyen yanna puluwan da Ane Ishrayal yanna puluwan komada kiyala video ekak dannako
❤❤
Ane ow sahatika attha ahinsaka minessunta yanna wedeyak naha
❤❤
ඔයා ආපු agency එක මොකක්ද මල්ලියෝ
හොඳ ඒජන්සියක් කියන්ට පුළුවන් ද.ඒජන්සියට ගොඩක් සල්ලි ගෙවන්ට ඕනි. වයස 45 නිසා රජයෙන් එන්ට බෑ.වයස වෙනස් කරන්ට පුළුවන් නම් හොඳයි
👍❤️❤️❤️👍
මමත් සල්ලි දිලා හරියටම අවුරැද්දක් තවම නැහ ඉන්දියාවට අැරිය කියලා කියනවා තවම මොකුත් නැහ මල්ලි සල්ලි දුන්නා 100000 ක්
❤❤
❤️❤️❤️❤️
Eka attha athuke game eka tgvama ynava
❤🙏
😢😢😢😢
Oya isral awa agency eka mokakda bro..
Okkama aththa
Mama inne Israel
Me. Awata innawa godak kattiya
Okkama laksa 45. 50
Dila avith inne
👍👍❤️💪👍👍
❤❤
Wadak naha ayya puluwan eka yanawa bare ekata kawuruth udawu karanna ayye
❤
Hotel room atendent final interview karapu ayatath lottery adinawada
❤❤
Mn wadakrana thana kollo 4denek avith thiyenne lankawe galle idan eka kollek 35 laksha anith kollo thundena 25 dila avith yhiyenne avith masha 3i dan wathu visa avith thiyenne padi denneth nallu paya ganath adui me 10h wada kranna one kiyala genath thiyenne dawashata paya 5h wage thamalu wada kranna hambenne wada nallu ahinda panala inne dan tel aviv wala immigretion alluwoth lankawta yanna wenne refugy denneth na dan israel wala kollo bayen baye rassawal kran inne kollo asharna krala thiyenne manushage golyo tika 6 gaththanam dukak na 25 40 ganna ekata ashadarnai methama loku mafia ekak thiyenne 😢😢😢 lankawe aluth janadi pathi athe thamai dan me wena aprada nawaththanna puluwan
❤❤
Aurudu 2 k mahansiyen permanent job ekath nati karagena israel web ekata giya,dan yanna laksha 35 k illanawa,masa 9 n web eken ain wenawalu,ane manda apita kawada sadaranayak weida kiyala,mekata beuro eke israel division eke ayath sambandai,katha karanna giyama eyala mukuth danne na kiyanawa babala wage,meyalawa karunakarala ain karala awanka staff ekak danna,
#VijithaHerath #NPP
❤❤
මිස්සුන් ගේත් කොණ්ද පන තියන්න ඕන..
❤❤
Aththa aiya mara gemak denne enda
❤
Aiye loku viyadamak karala caregiver course aka kale,masa ganak web ake,aayata visadumak aran dannako
❤❤
වැඩ පුලුවන් උන් මෙහෙ ...හෙන්චයියො ඔහෙ
❤❤