කාන්තාරයෙන් වැසුණු ඊශ්‍රායලය ධාන්‍ය මල් පලතුරු පිරුණු ජය භූමියක් වුණ හැටි | Agriculture of Israel

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 775

  • @jokerkid2647
    @jokerkid2647 2 роки тому +140

    පාලකයන්ට වැරදි කිව්ව ඈයොම තමයි ඊලග ජන්දෙ ආවම ඒ පාලකයන්ට ම ජන්දෙ දෙන්නේ...නේ.. අපිට කොතනද වැරදුනේ.. කාටවත්ම දෝස් පවරලා වැඩක් නෑ.. අපි අපෙන්ම පටන් ගමු රට හදන්න... අපේ මාතෘ භූමිය වෙනුවෙන් නැගි සිටිමු... 😔❤️

  • @0wassana0
    @0wassana0 2 роки тому +151

    ලංකාවේ අනාගතය වෙනුවෙන් සටන් කරනවාට tnx❤ විශ්ම ⁣ලෝකය ආදරේ යි හැමදාම ❤

    • @anuruddaruwan404
      @anuruddaruwan404 2 роки тому +5

      Vishwa loketa pena dura ape maha unta pennani

    • @ravidubandara8064
      @ravidubandara8064 2 роки тому +4

      Gemmc

    • @tharindunimsara9992
      @tharindunimsara9992 2 роки тому +4

      @@anuruddaruwan404 maha un one nh bn apita penawane api goda damu

    • @senavirathna9773
      @senavirathna9773 2 роки тому +1

      මේ හඩ්න් යමක් කියන ව්ට පට්ටම ව්දිහට සිත සමාධි ගත වෙනව.

  • @Madhuranga99
    @Madhuranga99 2 роки тому +105

    අපේ රටේ මිනිස්සුන් ආධාර ,සහන,ණය මත යැපෙනකන් දියුණු වෙන්න බෑ.ඒ වගේම අධ්‍යාපන ක්‍රමය යල්පැන ගිය එකක් .දොස්තරවරු,ඉංජිනේරුවරු බිහිකරන්න වෙරදරනවා හැරුණු කොට කෘෂිකාර්මික කටයුතු වලට කවුරුත් කැමති නෑ.අන්න එතනයි අපට වැරදුණු තැන .ඒවගේම ඒ කටයුතු දියුණු කරන්න පාලකයන් කිසිම උනන්දුවක් දකවන්නේ නෑ.ඒක අපේ අවාසනාව.

    • @thepeople6430
      @thepeople6430 2 роки тому +4

      ඒක ඇත්ත.. මම කිව්ව අම්මෙ මං කැමති දවසක මගේ කියල ඉඩම් ටිකක් අරගෙන කෙසෙල් තැබිලි වගේ දේවල් දාල ඒව රට යවන්න කියල.. උබට පුලුවන්ද ඇහුව ඕව.. 😑

    • @shanthidev1277
      @shanthidev1277 2 роки тому

      අපි ආකල්ප මය වශයෙන් තවමත් හරිම දුර්වල යි.

    • @dmtradinghouse9626
      @dmtradinghouse9626 2 роки тому

      ඇයි අපිට sir ඉන්නෙ...😄😄

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 5 місяців тому

      ජාතික ඩන බලවෙගයට චන්දය දෙන්න

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 2 роки тому +68

    ඊශ්‍රායලයේ ජෙරුසෙලම සහ ඔව්න්ගේ අනාගතය ගැන ලියැවුණා වූ බයිබලය පිළිබඳ වැඩසටහනක් කරන්න

    • @anycyclopedia
      @anycyclopedia 2 роки тому +7

      Bible eka nethuwa Israel gena kiwwahama eka aduwak thamay nedha?

    • @Free2play-k3m
      @Free2play-k3m 2 роки тому +3

      @@anycyclopedia ඔව්

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f 5 місяців тому

      අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f 5 місяців тому

      @@anycyclopedia අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 роки тому +23

    ලංකාවත් මේ ලෙසින්ම දියුනු වේවා එකම ප්‍රාර්තනාව .

  • @d_n_egodagedara392
    @d_n_egodagedara392 2 роки тому +22

    මේ වෑයම ඊශ්‍රායලයේ දියුණුව බලා හීල්ලීමට නොව ඔව්න් දෙස බලාවත් දියුණු විමටය්. (thank you wishma lokaya video එක ගෙනාවට)

  • @kumarisenanayake197
    @kumarisenanayake197 2 роки тому +28

    මේ රටේ අවු 14ක්‌ සේවය කරන්න ලැබීම වාසනාවක්.. පිනක්... ආදරෙයි ඊශ්‍රායෙල්.. ජීවිතේ දිනන්න අත දුන්නු ආදරණිය රටට ❤❤❤❤

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 Рік тому +1

      Dewiyanwahansege rata..adiya gahanna labeemath pinak...Shuddha bhoomiyak,,

    • @youtube4567y
      @youtube4567y Рік тому +1

      ♥️♥️🇮🇱🇮🇱♥️♥️🙏

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 роки тому +78

    දෙයියනේ ..ඇත්තටම ඇඬෙනව මගේ රට දිහා බලද්දි ..මොනවද නැත්තෙ මේ මව්බිමේ...😭😭😭😭

    • @kbt3831
      @kbt3831 Рік тому

      මේ බිමේ නැත්තේ බුද්ධිමත් ඡන්ද දායකයින්

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 Рік тому +1

      @@kbt3831 Buddhimath minissu naha...tanikara gon yakku inne..mamath sinhala,eth bio karana a/l kollek widiyata ape wayase ewungen tsunamiyen passe ipaduna wahupatawngei pissu wada dakala sasarama kalakirenawa..hithanna baha,ratata adarayak naha...Israel me dawas wala main topic ekak nisa mn meka baluwe..ape rate naththe monawada kiyala hitheddi dukai..

  • @suralovadhawasaktiktok
    @suralovadhawasaktiktok 2 роки тому +49

    යුදෙව්වන්ට ජය වේවා

    • @everything4156
      @everything4156 2 роки тому +3

      🙏🙏👏

    • @aneesharanasinghe9760
      @aneesharanasinghe9760 2 роки тому +2

      ❤🇮🇱🙏

    • @youtube4567y
      @youtube4567y Рік тому +1

      ♥️♥️🇮🇱♥️♥️🙏

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f 5 місяців тому

      උනිට කොහොමත් ජයයි උන් එකමුතුයා අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.

  • @kinoka2552
    @kinoka2552 2 роки тому +8

    ඊශ්‍රායලයෙල්ගේ දෙවියන්වහන්සේට ස්තුති වේවා!

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f 5 місяців тому

      අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.

  • @roshanranaweera.9747
    @roshanranaweera.9747 2 роки тому +22

    අපේ මිනිසුන්ගේ වහල් දේශපාලනය තිබෙනකල් මේ සංවර්ධනය කරා අපේ රටටත් යන්ඩ බැහැ. ඒ සදහා දූෂණයෙන් තොර නිතියේ ආධිපත්‍යය අකුරටම ක්‍රියාත්මක වෙන රටක් වෙන්ඩ ඕනේ. මිනිසුන්ගේ ආකල්ප වල වෙනසක් ඕනෑමයි.. අපේ ලක්මාතාවත් ඉක්මණින්ම සංවර්ධිත රටක් කරා ගමන් කරත්වා !

    • @shanthidev1277
      @shanthidev1277 2 роки тому

      ප්‍රාර්ථනා වලින් විතරක් බැහැ.ඉදිරියට අපිට හුගාක් දේවල් කය මනස වෙහෙස ලා කරන්න වෙනවා

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 2 роки тому +116

    ස්‍රීලන්කාව කියන්නෙ ආත්මාර්තකාමී තක්කඩි දේසපාලුවන්ගෙන් පිරුන සුන්දර රටක්

    • @nicebro4748
      @nicebro4748 2 роки тому +13

      දේශපාලූවො විතරක් නෙවෙයි ජනයත් එහෙමයි

    • @shanthidev1277
      @shanthidev1277 2 роки тому +5

      @@nicebro4748 ඒක තමයි මූලික ම වරද

    • @invent-vv3xq
      @invent-vv3xq Рік тому

      ලාංකිකයන් යනු ලග දකින නිසාම තකතීරු, කුහක, ආත්මාර්ථකාමී කම නිසාම මෙ සුන්දර රට තුලම එහෙත් අසුන්දර,දුක්ඛිත ජීවිතයක් ගතකරමින් ඩෙශපාලුවන්ව වන්දනා කරමින් සිට සුසුම්ලමින් මිය යති. කුහකකමටයි,මෝඩකමටයි බහෙත් නොමැත !

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f 5 місяців тому

      අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f 5 місяців тому

      @@nicebro4748හරියට හරි අවස්ථාවාදී කහකයො ඉන්නේ බහුතරයක් ආගමක් කියල නෑ, ජාතියක් කියල නෑ මෙකෙ ඉන්න තම්බියත් කතොලිකආගම්කාරයත් බෞද්ද හැත්තත් ඔක්කොම අහල පහල එකාට වෛර කර කර ජීවත් වෙන අමු කුහක කෙලතනිනි ටිකක්

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 роки тому +16

    සුපිරි video එකක් අයියේ , ඊශ්‍රායලය ගැන අයියගෙන් මන් video එකක් ඉල්ලුවා , ඒ ඉල්ලීම ඉටු කරාට ගොඩක් ස්තුති, අපි හැමදාමත් විශ්ම ලෝකය ත් එක්ක... ❤️💯👌

  • @chamindushaminda4058
    @chamindushaminda4058 2 роки тому +9

    අපේ මිනිස්සුන්ගේ ආකල්ප හදනකම් මේ රට කවදාවත් ගොඩගන්න බෑ. තිත්ත වුනත් ඇත්ත ඒකයි.

  • @aroshasaumya9157
    @aroshasaumya9157 2 роки тому +15

    කැමතිම රටක් තමා රීශ්‍රායල් කියන්නෙ🤩🤩

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 роки тому +102

    ඇත්තම කියනවා නම් අපි නිධානයක් උඩ හිගා කන ජාතියක් .....

    • @lakshithbandara2522
      @lakshithbandara2522 2 роки тому +3

      සිරා කතාව බන් 😢😢😢🙏🙏

    • @inurawathmal9632
      @inurawathmal9632 2 роки тому +1

      Na ha

    • @Okkthi
      @Okkthi Рік тому

      නිදානය. පාලනය කරන්නේ කවුද

    • @tharusha561
      @tharusha561 Рік тому

      ​@@Okkthiඒකට ඡන්දේ දුන්න කව්ද...

    • @Okkthi
      @Okkthi Рік тому +1

      @@tharusha561 අපේ වැඩි හිටි පරම්පාරාව

  • @lahirupriyankara4953
    @lahirupriyankara4953 2 роки тому +16

    මේ කටහඩ තමා මරු ඔක ඇරුනම වෙන කටහඩ වැඩක් නැ එක දාන්න එපා ඉල්ලිමක් 😇😍

  • @biancafernando12_10
    @biancafernando12_10 2 роки тому +20

    මේ හැම දේම පිටුපස ඉන්නේ දෙවියන් වහන්සේ 🙏 ආදරෙයි ඊශ්‍රායල් ❤️

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f 5 місяців тому

      අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f 5 місяців тому

      ආම්වාදයනම් වැඩක් නෑ හැබැයි සෙ රටෙ තරමි අනුන්ට කබුරන උන් නම් මෙ ලොකෙ කොහෙවති නඍ, ඊස්රයල් ජාතිය ශේෂිතයි එිකට හේතුව උන් එකමුතුයි ඒකට තොපෙ ජාතිය මෙ රටෙ ඉන්න තම්බි බෞද්ද හැත්ත උනුත් අමු කාලකන්නි.

  • @lostofmagic996
    @lostofmagic996 2 роки тому +16

    ඊශ්‍රායල් වලට පුලුවන් දේ අපිට කරන්න බැරි උනා ඊශ්‍රායල් අපි තාම එක තැන❤️🇱🇰🥺

  • @Agri.e
    @Agri.e 2 роки тому +64

    අපිත් දවසක ශ්‍රිලංකාව මේ වගේ තත්වෙකට ගමුද..?
    ඒකට හැබැයි තරුණ, තරුණියන් එකට එකතුවෙලා නාකි සෙට් එකට වඩා වැඩක් කරන්න පුළුවන් බව පෙන්නන්න ඕනි...කොන්ද පණ තියෙන දූරදක්නා නායකත්වයකුත් ඕනි.සාම්ප්‍රදායික තත්වයෙන් බැහැරව....

    • @nike-yk1fo
      @nike-yk1fo 2 роки тому +3

      අනුරකුමාර හොදයි

    • @Bro-l3d
      @Bro-l3d 2 роки тому +1

      @@nike-yk1fo ඔය කිව්වෙ 😂💔

    • @rashmindafernando471
      @rashmindafernando471 2 роки тому +1

      Aththatama naki set eka thama me rata kawe. Paksha dekakata hama sarema didi rata kawa 😒

    • @Agri.e
      @Agri.e 2 роки тому +3

      @@nike-yk1fo මන් කිව්වේ සාම්ප්‍රදායික set එකට නැතුව අපේ තරුණ,තරුණියන් set එක අතරේ නැද්ද හොඳ අදහස් තියෙන,කොන්ද පණ තියෙන නායකයෝ නැද්ද..?අපි එකතු වෙලා රට ගොඩගන්න ඕනි දවසක...ඒකට හැබැයි ඔය ගොඩක් අය ඉන්න වහල්බාවයෙන් මිදෙන්න ඕනි..

    • @thepeople6430
      @thepeople6430 2 роки тому +5

      තරුණ නායකත්වය හොදයි.. වැඩිහිටි මග පෙන්වීමක් ඕනෙ.. හැබැයි මේ ඉන්න උන්ගෙන් නම් නෙමෙයි.. හොද උගත් අය ඕනෙ තරම් ඉන්නව ලංකාවෙ හොද දැක්මක් තියෙන වැඩිහිටි අය.. එහෙම අයට තැනක් නෑ.. උදාහරනෙකට නලු නිලියො ගන්නකො.. දක්ශ කෙනෙක් දේශපාලනේට එන්නෙ බොහොම අඩුවෙන්.. ඒත් කට හැකර ඔක්කොම දේශපාලනේට එන්න බලනව බඩගෝස්තරේ රැකගන්න.. ඒකයි තත්වෙ

  • @n_d8297
    @n_d8297 2 роки тому +23

    දෙවියන් වහන්සේගේ දේශය ඊශ්‍රායලය ❤️❤️

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f 5 місяців тому

      😂 බයිබල අනිත් පැතිතටද කියවිවෙ,? අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.

  • @saviyodewshan2341
    @saviyodewshan2341 2 роки тому +39

    දෙවියන් වහන්සේගේ පොරොන්දු දේශය🇻🇦✝️🇸🇴

    • @Free2play-k3m
      @Free2play-k3m 2 роки тому +3

      🙏 ස්වාමීන්ට ප්‍රශංසා වේවා 🙏

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 роки тому +2

      Lol

    • @Mr.mortive
      @Mr.mortive Рік тому

      ❤❤❤❤❤❤✝️✝️💕💖 amen

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f 5 місяців тому

      ඒක ඒ ජාතියේ ශේෂ්තත්වය කියනින කරපු පොතක්, අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.

  • @padminifernando5508
    @padminifernando5508 2 роки тому +10

    Proud of my promise Land 😘👌❤ God bless Israel ❤ 👏

  • @buddhinisasangi7205
    @buddhinisasangi7205 Рік тому +1

    ඊශ්‍රාලය මේ තරම් ඉක්මනට දියුණු උනේ පාලකයන්ගේ බුද්ධිමත් තීරණ, අවශ්‍යතාව ට සරිලන වැඩ පිළිවෙලවල්, කැපවීම වගේ දේවල් නිසා...මම අහල තියෙන විදිහට කපාල ධාරිතාව වැඩිම මිනිස්සු ඉන්නෙත් මේ රටේ... ඇයි අපිට බැරි මේ වගේ ස්වයංපෝෂිත රටක් වෙන්න... පාලකයන් වගේම පාලිතයනුත් බුද්ධිමත් තීරණ ගත්තොත් අපිට පුලුවන් මේ රටේ සංවර්ධිත රටක් කරන්න ❤

  • @chamindushaminda3580
    @chamindushaminda3580 2 роки тому +6

    අවශ්‍ය දේ හැමදේම තියෙන අනවශ්‍ය දේ ඇත්තෙම නැති රටක් අපිට තියෙන්නේ. අපි ඉන්දියාවෙන් හාල් නැව් පරිප්පු නැව් එනකන් බලන් ඉන්නවා . 😌

  • @rashenfernando185
    @rashenfernando185 2 роки тому +19

    *_ජේසුස් වහන්සේ උපන් දේශය 👐♥️👐_*

    • @Free2play-k3m
      @Free2play-k3m 2 роки тому

      "10. මක්නිසාද නුඹලා හිමිකරගැනීමට ඇතුල්වෙන දේශය නුඹලා පිටත්ව ආවාවූ, බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑකරන්නාවූ මිසර දේශය මෙන් නොවේ." - (ද්වීතීය කථාව 11:10 [CBS-OV-1938])

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 роки тому +1

      🙈

  • @lordpakeer7922
    @lordpakeer7922 2 роки тому +8

    යුදෙව්වන්ට ජයෙන් ජය....//

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f 5 місяців тому

      අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.

  • @MilanVPerera
    @MilanVPerera 2 роки тому +17

    අපේ උන්ට මේ රටේ තියෙන දේවල් වලින් ඔය විදියට කරානම් ලංකාව ට මෙහෙම වෙන්නෙ නෑනෙ..😭😥😭 නියමයි...👍👍

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f 5 місяців тому

      කරන්න බෑ පාලකයොත් එකයි ජනතාවත් එකයි උන්ට හැගීමක් නෑ උදෙ ඉදන් රෑ වෙනකම් පුකෙ ඇබ ගහගෙන යන්න රටවල් හොයනව අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.

  • @resh_r.r
    @resh_r.r 2 роки тому +11

    හුග දවසකින් comment එකක් දාන්නෙ අද....☹️💔
    ඒ මිනිස්සු මුහුදු ජලයෙනුත් ප්‍රයෝජන ගන්නවා.....
    අපේ රටත් මෙහෙම දියුනු කරන්න තිබ්බනම්....
    අපිට තියෙන්නේ අවුරුදු දෙදහස් ගානක ප්‍රෞඩ ඉතිහාසයක් විතරනේ...💔
    අපි මේ නායකයො පත් කරන තට්ටු මාරු ක්‍රමයෙන් මිදිලා උන් හොරකම් කරපු සල්ලි අපි නැවතත් අරගත්තොත් අපිටත් ලංකාව නැවත ගොඩනගන්න පුලුවන් වෙයි....❤️😒
    මොනා වුනත් මේක මගෙ personal අදහස විතරයි.....😒

  • @wishmacharika26
    @wishmacharika26 2 роки тому +5

    මේ දවස් ටිකේ තමයි ගොඩාක්ම වටින විඩියෝ ටික ඩුන්නෙ 📊❤️

  • @yunisbulbs8720
    @yunisbulbs8720 2 роки тому +3

    ඕක ආශිර්වාදමත් රටක්

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f 5 місяців тому

      අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.

  • @matheeshathejan905
    @matheeshathejan905 2 роки тому +10

    ගොඩක් හොඳ වීඩියෝ එකක් අයියේ. Thank you so much 🥰😇 Wishma Lokaya 😇

  • @senehassankalpa1809
    @senehassankalpa1809 2 роки тому +68

    විශිෂ්ට නායකයින් හිටියනං ලංකාවට ගහන්න එක රටක් නැති වෙනවා....😥🖐️

    • @CPTYT
      @CPTYT 2 роки тому +7

      nayakain gana hithanna kalin thaman gana hithuwanam ...
      nayakayoth hadila apith hadila rathath hadila ,,sundarathan balanna kiyala gihin bath pakat, tinkali ,polithin ethanama halala plastik bothalen atha hodan hari pirisiduwata inna missune api ekarala plastik bothaleth ethanama halala enawa...ehema un divyaloke giyath ethanath apayak karalai nawathinne

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 роки тому +1

      1977 di hitapu ekawa pannagena pabayekwa path kalane ape un

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f 5 місяців тому

      අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.

  • @hettiarachchi-ez9um
    @hettiarachchi-ez9um 2 роки тому +22

    දෙවියන්වහන්සේගේ ආශිර්වාදය හැර වෙන කුමක් පවසම්ද🌟🌟🌟🌟
    God ගේ පොරොන්දු දේශය
    ආමෙන්

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 роки тому +2

      Owa kiyapan konde badapu cheenunta 😂. Me 21 siyawasa. Nathuwa surangana katha passe yana gal yugaya neme

    • @ajinduwara7547
      @ajinduwara7547 2 роки тому

      @@2ksubswithnocontent197 😂😂😂🤝

    • @heshansandun6345
      @heshansandun6345 2 роки тому +1

      Amen. Glory be to lord❤️

    • @Free2play-k3m
      @Free2play-k3m 2 роки тому +1

      "10. මක්නිසාද නුඹලා හිමිකරගැනීමට ඇතුල්වෙන දේශය නුඹලා පිටත්ව ආවාවූ, බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑකරන්නාවූ මිසර දේශය මෙන් නොවේ." - (ද්වීතීය කථාව 11:10 [CBS-OV-1938]

    • @Free2play-k3m
      @Free2play-k3m 2 роки тому

      මෙතන පිස්සො ඇවිල්ලා අසූචි කරයි, ගනන් ගන්නෙපා තනි සිංහල ආණ්ඩු හදන්න ගිහින් ඇරගත්ත අයනේ.. අනුකම්පා කරමු 😂

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 роки тому +35

    රට රට වල් review කරන එක නම් ගොඩක් හොදයි, කලින් අයියා කරලා තිබ්බ රටවල් වල reviews ඔක්කොම බැලුවා ඉස්සරහටත් රටවල් ගැන video දෙන්න , How ever සිංගප්පූරුව ගැන video එකක් ඕනේ අයියේ 😃❤️

  • @waruna35
    @waruna35 2 роки тому +3

    අපේ රටට මොනවද අඩු...වැරදි පාලකයො තමයි රටට මෙහෙම වෙන්න හේතුව

  • @daralakshi4240
    @daralakshi4240 2 роки тому +22

    දෙවියන් වහන්සෙගෙ දෙශය❤️❤️

    • @nadeeshasilva4685
      @nadeeshasilva4685 2 роки тому +2

      hallelujah

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 роки тому

      Deyyo otuwekda kanthareka inna

    • @Free2play-k3m
      @Free2play-k3m 2 роки тому +4

      @@2ksubswithnocontent197 කාන්තාරයක් පුන්‍යභූමියක් කරපු කෙනයි දෙවියො. පුන්‍යභූමියක ඉඳගෙන ඒක කාන්තාරයක් කරන්න හදන උනුයි ඔටුවො 😂😂

    • @nadeeshasilva4685
      @nadeeshasilva4685 2 роки тому +1

      @@Free2play-k3m 100% true, otuwo nemei un Ballo

    • @everything4156
      @everything4156 2 роки тому +1

      @@2ksubswithnocontent197 බුදුරජා තුන් පරක් ganiwa ඩලා පැනලා awada ganiwa තියන් හිටියෙ උබඩ?😂😂😂 උබ්බ ගිය අත්මෙ පොන්නයෙක් වෙලා ඉපඩුනාඩ?? 😂😂 ඔන්න ම්න් නේවෙ උබලගෙ පනලා අපු එකා ලියලා තිබුන එවා😂😂😂😂

  • @shashikadilshan2701
    @shashikadilshan2701 2 роки тому +10

    ලන්කාවටත් ඕනෙනම් මේවගෙ වෙන්න ඔන්නෙ තරම් අවස්තා තෙයෙනවා.කවදාහරි ඊශ්ට්‍රයලය වගේ වෙන්න කියල ප්‍රර්තන කරමු.

    • @everything4156
      @everything4156 2 роки тому

      ඉස්‍රායෙල් වෙන්න bari වුණත් ලන්කාව ඉස්‍රායෙල් උන්ට ඩුන්නන්ම් මෙක අමෙරිකාවක් කරඉ😂😂😂

  • @janithmadushan9042
    @janithmadushan9042 2 роки тому +4

    හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ අපිටත් 💙

  • @jadruwantha
    @jadruwantha 2 роки тому +95

    බයිබලයේ සදහන් දෙවියන්වහන්සේ යුදෙව්වන්ට දුන් කිරියෙන් පැනියෙන් ඉතිරෙන දේශය...

    • @nadeeshasilva4685
      @nadeeshasilva4685 2 роки тому +9

      @Sayuru Gimhana77 Na Israel Jewish Ratak, islam newei, islam 20 % witarai

    • @nadeeshasilva4685
      @nadeeshasilva4685 2 роки тому +7

      aniwarenma, unwahansege porundudeshaya thama israela, jesus wahansege payagatunu pin bubhumiya

    • @demonrhythms8761
      @demonrhythms8761 2 роки тому +1

      @Sayuru Gimhana77 අම්මෝ යකො උන් ඇවිත් උබට ගහල යයි.😂😂🤣🤣

    • @demonrhythms8761
      @demonrhythms8761 2 роки тому +5

      දෙවියන් වහන්සේට අනිත් රට වල ඉන්න කතොලිකයන්ව අමතක වෙලා😿😢

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 роки тому +3

      මට ප්‍රශ්නයක් තියෙනවා.ඇයි දෙවියන්වහන්සේ ඊශ්‍රායල්වරුන්ට පමණක් පක්ෂපාතී උනේ...

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 2 роки тому

    බුද්ධිමත් ජිවිත ගොඩනගන්න සිතුවිලි ගුණාත්මක කරන්න..ඔබේ උත්සාහය සාර්ථක වේවා සහොදරයා...!

  • @dammikaliyanage2784
    @dammikaliyanage2784 Рік тому +6

    අපේ රට යුදෙව්වන්ට තිබුනනම් මුලු ලෝකයෙන්ම පලමුතැනට එනවා,.. අපි මොනතරම් දුර්වල ජාතියක්ද කියල හිතෙනවා ඔවුන්ගෙ වැඩ දැක්කම...

    • @youtube4567y
      @youtube4567y Рік тому +1

      ඇත්ත♥️🇮🇱🇮🇱♥️♥️🙏

  • @කැකුලන්දර
    @කැකුලන්දර 2 роки тому +6

    God of israel❤️protect israel😍

  • @chamichamisadarusadaru3171
    @chamichamisadarusadaru3171 2 роки тому +5

    මගේ රට හදන්න පුලුවන් අවුරුදු දෙකක් ඇතුලත.රටට හොද බුද්දිමත් නායකයෙක්ගේ අඩුවයි තියෙන්නේ.බඩ ගෝසතරේට කඩේ යන මිනිස්සු ඉන්නකම් මගේ රට හදන්න බෑ.මට දුන්නොත් මං මගේ රට අවුරුදු දෙකෙන් හදල පෙන්නනව අනිවාර්‍යෙන්.අපිට බැරි දෙයක් නෑ අපේ ජාතිය කම්මැලි ජාතියක් කලේ කාලකන්නි දේසපාලුවෝ උන්ගේ පැවැත්මට ඒත් අපිට පුළුවන් නැකිටින්න

  • @lakshanpremachandra2251
    @lakshanpremachandra2251 2 роки тому +11

    ලංකාවෙ පාර්ලිමේන්තුවේ ඉන්න හිටපු බහුතරයක් වූ හොරුන්ටත් මෙව්ව පෙන්නන්න ඕන. ඒ රටට හම්බෙච්ච සල්ලි මෙහෙ කාලකන්නි බල්ලො වගේ හොරකන් කරල නෑ..💪🔥🥲

  • @Madhuranga99
    @Madhuranga99 2 роки тому +6

    වලවේ ,නිල්වලා ගංගා අතර ප්‍රදේශයේදී කිරම ඔය තංගල්ල නගරය අසලින් මුහුදට එකතු වෙනවා.

  • @ramanekusumlatha5675
    @ramanekusumlatha5675 2 роки тому +2

    ශුද්ධ.බයිබලයට.අනුව.මෙය.විශ්මයක්.නොවේ.දෙවියන්වහන්සේ.තෝරාගත්..මිනිසුන්ට.උන්වහන්සේ.දුන්නාවු.කිරි.සහ.මිපාණි.ගලායන.දේශය.නම්.මෙයයි.

  • @Lasindu_Deshan
    @Lasindu_Deshan 2 роки тому +4

    නියමයි

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 роки тому +1

    ඒ උනාට වසර දහස්ගානකටත් පෙර අපි තමා හොඳටම කරේ.දැං හිඟාකෑවට.පස්සපැත්ත කසාගන්න බැරි උනාට අපේ කයිවාරුවනම් අහසටත් උඩින්.

  • @YouTubeChannel-ht2ts
    @YouTubeChannel-ht2ts 2 роки тому +2

    I love u Sri Lanka ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @supercoverus7636
    @supercoverus7636 Рік тому +1

    මමත් ගොවියෙක් වෙලා රටේ මිනිස්සුන්ගෙ බඩගින්න නිවන ගමන් දියුණු වෙන්න තීරණය කළා.

  • @kavindusadhakalu3252
    @kavindusadhakalu3252 2 роки тому +15

    හැමදෙම ලැබ්ලත් අපෙ රට අද තියෙන තැන 💔

  • @lasithsumedha9633
    @lasithsumedha9633 2 роки тому +5

    ලංකාවෙ හමුදාවට තියෙන තාක්ෂනය ගැන video එකක් ඔන 👍👍🔥🔥

  • @Mr.mortive
    @Mr.mortive Рік тому

    ජේසුස් වහන්සේ වන දෙවියන්වහන්සේගේ රටයි .ඒකයි රහස💖💖

  • @shanmadhushan6397
    @shanmadhushan6397 2 роки тому

    නියමයි යාලු.ඇත්තටම ගොඩක් දැණුම ගන්න පුලුවන් ඔයාලගේ මේ program වලින්.ජයවේවා.දිගටම අපිට දැණුම ලබා දෙන්න සහෝ.

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 2 роки тому +1

    ලාංකිකයන් ගේ..කුහකකමයි..ලෝකේ පුරා හිගා කකා ,උදම් අනන එකයි..විතරයි..ජයටම තියෙන්නෙ ..

  • @yasintharamanayaka1967
    @yasintharamanayaka1967 2 роки тому +7

    අනුන්ට වැරැද්ද පටවන්නෙ නැතුව තමන්ට පුලුවන් දේ කරානම් ලංකාවත් ඔය වගෙ වෙයි 💔🙂🥀

  • @සෙංකඩගලසින්හයා

    ඉන්න පාලකයො හරි නැහැ අයියා අපි ලන්කාවෙ මිනිස්සු හැටියට නැගිටින්න ඔනී නිකම් කිය කිය ඉදලා හරියන්නේ නැහැ විප්ලවයක් කරලා හරි උගත් බුද්දිමත් මොලකාරයෙක් පත් කරගන්න ඔනී 😀😀😀😀

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 роки тому +33

    අපේ රටේ මිනිස්සු ආත්මාර්ථකාමී ඒ නිසයි අපිට නැගිටින්න බැරි

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 2 роки тому +14

      නෑ රාජපක්ෂලා විශාලතම හේතුවක් වෙනවා.

    • @umangaudaya
      @umangaudaya 2 роки тому +2

      හරියටම හරී

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 2 роки тому +4

      @@Tharuka_Dhananjana--_-- උනුත් හේතුවක් ඒත් 100%ක් උන්ටම වැරැද්ද දාන්න බෑ

    • @ග්ලේන්මැක්ස්වෙල්
      @ග්ලේන්මැක්ස්වෙල් 2 роки тому +4

      @@Tharuka_Dhananjana--_-- රාජපක්ෂල නැති කාලෙ රටේ දියුනුවක් වුනාත එතකොට

    • @krishandanushka7922
      @krishandanushka7922 2 роки тому +5

      @@ග්ලේන්මැක්ස්වෙල් akane bn
      Okoma une 1976 passe thama
      විවෘත ආර්ටිකය ගෙනල්ලා

  • @anycyclopedia
    @anycyclopedia 2 роки тому +5

    "සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹේ මවු බිම ද නුඹේ නෑදෑයන් ද නුඹේ පියාගේ ගෘහය ද අත්හැරදමා, මා පෙන්වන්නට යන දේශයට යන්න. මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි." Genesis 12, Holy Bible NRSV *“මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය.* Genesis 32 Bible NRSV

    • @Free2play-k3m
      @Free2play-k3m 2 роки тому +1

      "10. මක්නිසාද නුඹලා හිමිකරගැනීමට ඇතුල්වෙන දේශය නුඹලා පිටත්ව ආවාවූ, බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑකරන්නාවූ මිසර දේශය මෙන් නොවේ." - (ද්වීතීය කථාව 11:10 [CBS-OV-1938])

    • @Free2play-k3m
      @Free2play-k3m 2 роки тому +1

      Prays the lord JESUS 🙏

    • @nadeeshasilva4685
      @nadeeshasilva4685 2 роки тому +1

      praise the lord amen

    • @nadeeshasilva4685
      @nadeeshasilva4685 2 роки тому +2

      @@Free2play-k3m baibalaya tharam me loke minussunta niwaradi wachanaya kiya dena tharam wena pothak me loke na amen

  • @shanthidev1277
    @shanthidev1277 2 роки тому

    ස්තූතියි.ඇයි අපි ට බැරි වුනේ කියලා බොහෝ දුර හිතන්න පොලඹවන අපුරු viedio එක ක්

  • @sanduchamodya167
    @sanduchamodya167 2 роки тому +3

    අයියේ ලංකාවේ දැන් තියෙන යුද ශක්තිය ගැන විඩියෝ එකක් කරන්නකෝ.ලංකාවේ ආර්තික තත්වය ගැනත් එක්ක. අනේ

  • @chathurasamputh1154
    @chathurasamputh1154 2 роки тому

    හොද ආදර්ශමත් විඩියෝ එකක් හැමදාම දාන විඩියෝ බලනව

  • @jesuskids3296
    @jesuskids3296 2 роки тому +1

    Niyama video ekak .me prosperity ekata mulika hethuwa thamai deviyan wahansege ashirwadaya me deshaya samaga tiyena eka.....Bible eka nodannawa wunath me video neka karapu Aya sabawata dakke Anna e wenasa .ape ratai Israel deshayayi athara wenasa . Eka.apita .believe God .God can make a way when there is nothing way.

  • @Chenchi-v4s
    @Chenchi-v4s 2 роки тому +3

    තව එකක් අපිට විශේෂයෙන්,වාරි මාර්ග පද්ධතියක්,වැව් අමුණු,ජල මූලාශ්‍ර ඕන තරම් තියෙනවා එකී සම්පත් ප්‍රයෝජනයට ගන්නවද කියලා තමා ප්‍රශ්නය...

  • @kasunlakmal3779
    @kasunlakmal3779 2 роки тому

    අයියේ විඩියො එක සුපිරි හැබැයි කොයිතරම් දියුනු වුන රටවල් වල දේවල් කිව්වත් අපේ මිනිස්සු එක තෙරුම් ගන්නේ නෑ එකට හෙතුව මේ තියන දේශපාලනය.මම university එත් අපි කොච්චර ට්‍රයි කරත් අපේ රටේ කෘශිකර්මාන්තය දියුනු කරන්න Goverment පොඩ්ඩක්වත් shaport එකක් නෑ එක නිසා පුලුවන්නම් මේ කුජිත දේශපාලනේ මිනිස්සුන්ට තෙරෙන්න විඩියො එකක් දාන්න මම හිතනවා එක වැදගත් කියලා.ඔයගේ විඩියොනම් පට්ට වැදගත්

  • @maheeshasadew6168
    @maheeshasadew6168 2 роки тому +2

    ඔය වගේ හැමදම ස්මාට් වීඩියෝ
    ඵවන්න. ඵවන හැමදම බලනවා.

  • @gamerboy7255
    @gamerboy7255 2 роки тому

    ඔයානම් මාරයි විශ්ම ලෝකය රටට මාර sup එකක් දෙන්නෙ. ගැම්මක්

  • @radikasadaruwan1294
    @radikasadaruwan1294 2 роки тому +4

    ඕස්ට්‍රේලියාව ගැන වීඩියෝ එකක් ඕනේ ❤️

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 2 місяці тому

    අපේ රටේ පාලකයන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. අපි බලන් ඉන්නවා එවන් අය හා අත්වැල් බැදගන්න

  • @madeenethu8590
    @madeenethu8590 2 роки тому +1

    අපිට කොතනින් වත් වැරදිලා නෑ අපිට යම් තැනක වරද්දලා තියෙනවා ඒ තමයි පාදඩ එංගලන්ත අධිරාජ්‍ය වාදීන් ඔවුන්ගේ විවස්ථාදායක බයිබලයට අනුගත කරමින් අපිව පාලනය කිරීම ඒකත් අපේ කළු සුද්දන් ලව්වා අපට ස්වදේශීය ව්‍යවස්ථාවක් නිර්මාණය කරගන්න පුළුවන් නම් නම් ලෝකෙ බලවතුන් වෙන්නේ අපි බව හොඳම උදාහරණයයි

    • @everything4156
      @everything4156 2 роки тому

      තු විතරක් adum ඩගෙන්නඩ ලිව්වෙ මෙක ලජ්ජඉ. එන්ගලන්තෙ උන් මෙ රට bara ඩෙනකොට දියුණු කරලා ඩනටත් යන කොචිචි පාරවල් බල්ඩ්න් , වරයායවල් , එවගෙම නය නැති රටක් ඩුන්නෙ. Ada අවුරුදු 70 වක් ගියත් මොටෙර් bike එකක්වත් හදනවාඩ ? එතකොට සුදු මහත්තයො හදපු car bike වල යන්නෙ , ට්ව් බලන්නෙ, plane එකෙ යන්නෙ, කියන්න gattoth dawsakuth madi. හොඳම ඩෙ තමා සුදු මහත්තයො හදපු phone වලින් , microphone , ඉන්ටර්නෙට් එකෙන් සුදු මහත්තයොන්ට bana bana වලපල්ලට යන්වා, 😂😂 ඉටවඩා වඩ්ගත් අමුඩයක් අඩගෙන para අයිනේ බොර්ඩ් එකක් අල්ලන් සුදු මහත්තයොන්ට බන්නා න්ම් එතකොටඉ නියම ලන්කාවෙ එකෙක් වෙන්නෙ😂😂😂😂😂😂😂🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඔන්න ම්න් සත්‍ය කිව්වෙ..🙏🙏

  • @shiran7403
    @shiran7403 2 роки тому +18

    ඒකට අපේ ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය වික්කා 😒💔

  • @leolol9598
    @leolol9598 2 роки тому +4

    No words... Super

  • @MihiriFonseka
    @MihiriFonseka 8 місяців тому

    Shudda bibalaye sadahankala...nubata kiriyen paniyen ithirena deshayak denava kivva poronduva mevenakotath dewiyanvahanse ishta kala hamaarai..praise the lord..alleluyah...amen

  • @gamindudeshan57
    @gamindudeshan57 2 роки тому +4

    Maru aiye hamadama video ekak danakam balan innawa❤️..

  • @sadunbandara2945
    @sadunbandara2945 2 роки тому +5

    ඉජිප්තුව ගැන තව ඔන ❤️

  • @p.p4104
    @p.p4104 2 роки тому +6

    Godak kalekin ratak gana dala❤❤❤❤❤

  • @leshanwathsala3820
    @leshanwathsala3820 2 роки тому +3

    Best of Country Ever I had seen 🙂💖

  • @සෙංකඩගලසින්හයා

    විද්දයාත්මියෙක්ට විතරයි ලන්කාව වෙනස් කරන්න පුළුවන් 😀😀😀🥰

  • @arunakumara2181
    @arunakumara2181 2 роки тому

    අපේ රටේ මිනිස්සුන්ගේ ලොකු වැරැද්දක් තියනවා ඒක තමා අපේ රටේ ඉන්න ගොඩාක් අය ඩොලර් හොයන්න හදනවා මිසක් ඩොලර් නැතිව අපිට කන්න පුලුවන් ක්‍රමයක් හදන්න උස්සාහ කරන්නේ නෑ මේ රටේ ඉන්න ගොඩාක් මෝඩ මිනිස්සු හිතන්නේ සංචාරකයෝ තමා අපේ රට දියුණු කරන්නේ කියලා දැන් වත් තේරුම් ගනිල්ලා මොකක් හරි ප්‍රශ්න යක් වුනොත් උන් මේ රටට එන්නේ නැහැ අපේ රට හදන්න මිනිස්සු තනි තනියම අවංකව වැඩ කරමු

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 роки тому +3

    නියම video එකක් wishma lokaya ❤️❤️

  • @sanduntharanga1573
    @sanduntharanga1573 2 роки тому +3

    අපිට කොහෙ හරි දරුණුවටම වැරදිලා තියෙනව කියල කියන්න සාක්ෂි ඉල්ලුවොත් $@& පයින් ගහල මේ වීඩීයෝ එක පෙන්නන්න පුලුවන්....නියමයි විශ්ම ලෝකය

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 2 роки тому +20

    අපෙ සුන්දර රටට කොහෙ හෝ වැරදිලා තිබෙනවා යයි ඔබතුමා කියයි. ඵ් වරදනම් වෙන කිසිවක් නොව කම්මැලිකම වෙයි.

    • @adfuyt5236
      @adfuyt5236 2 роки тому +1

      ඇත්ත 😀😀😀😀

    • @2ksubswithnocontent197
      @2ksubswithnocontent197 2 роки тому

      1978 passe thama ithin. Ape deshadrohinta lankawe wagawa wenuwata haden gena hal pol, apple cheese lokuuna. dan api hamathe marenawa 😭

  • @anastanravindra6788
    @anastanravindra6788 2 роки тому +4

    Jesus born country ❤

  • @mr_kvp
    @mr_kvp 2 роки тому +2

    අපේ රටේ ඉන්නන අයට හොද දැනුමක් තියනව ඒත් ඒකෙන් හරියට වැඩ ගන්න දන්නැති හින්ද තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ🙄.

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 роки тому +2

    Thanks for video.👍❤👍❤👍❤
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍❤👍❤👍❤

  • @ashokanishshanka313
    @ashokanishshanka313 2 роки тому +6

    Good video😌

  • @notmoro
    @notmoro 2 роки тому +2

    aththatama watina video ekk

  • @sanduntharaka1706
    @sanduntharaka1706 2 роки тому +3

    අපිට වැරදිලා තියෙන්නෙ අපි නිසාමයි. ඒකට සම්පූර්ණයෙන් දේශපලකයන්වත් රටේ අනෙක් අංශ වල පාලකයන්වත් සම්පුර්ණයෙන් වැරදි නෑ.

  • @ekanayakamudiyanse2575
    @ekanayakamudiyanse2575 2 роки тому +1

    වැදගත් දෙයක් 👍

  • @krishanthiperera5382
    @krishanthiperera5382 2 роки тому +3

    Beautiful voice .

  • @arunaranpati694
    @arunaranpati694 2 роки тому

    යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ට ප්‍රසංසා වේවා,,

  • @kelumbandara3172
    @kelumbandara3172 5 місяців тому

    ඇත්ත කතාව ,, මාත් ඉන්නේ ඊශ්‍රායල් ❤❤

  • @janatj3030
    @janatj3030 Рік тому

    දෙවියන්වහන්සේ මමත් කරුනාව ඊශ්‍රායල ට තීයනව එයයි දෙවියන්වහන්සේ පොරන්දූව abbrhanta

  • @rantharu
    @rantharu 2 роки тому +1

    your voice is very clear and attractive...

  • @Lasindu_Deshan
    @Lasindu_Deshan 2 роки тому +3

    පට්ට්ට අය්යෙ

  • @maguasmr
    @maguasmr 2 роки тому +5

    ASMR වලට කැමති කට්ටිය මාත් එක්ක සෙට් වෙන්න😃

  • @vip307hashandhananjith9
    @vip307hashandhananjith9 2 роки тому +2

    අදත් super

  • @dineeshamadushanka527
    @dineeshamadushanka527 2 роки тому

    ඔබට ජයවේවා

  • @Thilakaneunhalla
    @Thilakaneunhalla 2 роки тому

    ඒ උනාට මේ ආශිර්වාද ලබා දෙන israel දෙවිදුන් ඔබ දන්නේ නෑනෙ.
    මේ රහස දැනගන්න පුළුවන් නම් අපිත් ඒ ආශිර්වාද ලබනු ඇත