Gela Wata Banda | ගෙල වට බැන්දා වූ | Luckshitha and Iroshi Suriyasena | Rupavahini (LIVE)

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 313

  • @madhubhashinikumarasiri7096
    @madhubhashinikumarasiri7096 12 днів тому +18

    මේ දුවගෙයි පුතාගෙයි තියෙන නිහතමානී සංවරකම ඔවුන්ව තවත් ඔපදමනවා ❤

  • @roshanthilakawardana3059
    @roshanthilakawardana3059 2 місяці тому +63

    තාත්තගේ වොයිස් එක පුතාට පිහිටන ඒක පට්ට ආශ්චිරයක්

  • @roshansujeewa398
    @roshansujeewa398 4 місяці тому +175

    කාටවත් නොදී තාත්තගෙ සින්දු ඔය දෙන්නා රැක ගන්න ..අපි හරි ආදරෙයි ඒවට.බුදුසරණයි දුව,පුතා ❤️❤️❤️💐

    • @shennayake
      @shennayake 4 місяці тому +6

      100% agreed

    • @IroshiSuriyasena
      @IroshiSuriyasena 3 місяці тому +6

      බොහොම ස්තූතියි

    • @AjithPriyantha-so9iz
      @AjithPriyantha-so9iz 20 днів тому

    • @AnujaShamaleeWaduthanthri
      @AnujaShamaleeWaduthanthri 18 днів тому +1

      හරිම ආදරණීය යි පුතේ ඔයා ලගෙ හඩ තාත්තගෙ අඩි පාරේ යන ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි පුතේ

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 4 місяці тому +92

    තමන්ට බැරි වෙන කොට ..ඒ අඩුව අපිට නොදැනෙන්න ඉඩ සලසා දුන්න අපේ පිුයාසූරයන්ට ගොඩාක් පිං.🌷🌷🌷💗💗💗

  • @madhushikadhananjani3784
    @madhushikadhananjani3784 4 дні тому +3

    වෙනසක් දැනුනෙ නෑ. හදවතටම දැනුණා ❤

  • @lawanrandika
    @lawanrandika 2 місяці тому +30

    අපේ පොඩි කාලේ ඇසුණු ලස්සනම සිංදු..
    අද ඇහෙන කුණු කරෝල වගේද මේවා..
    බයිල වලින් හදවතට දීපු ලස්සන සාහිත්‍ය නිර්මාන..❤

  • @manojakoralagoda7879
    @manojakoralagoda7879 4 місяці тому +86

    කීප සැරයක්ම ඇහුවා.. දෙවියනේ.. ඇස් පියාගෙන ඒ හඬ අහන විට ප්‍රියා සූරිය සේනයන්මයි.. සතුටුයි. එතුමාගේ රසිකාවියක් ලෙස සතුටුයි.. ඒ ගීත ටික ආරක්ෂිතයි.. ❤❤

  • @rasikadibulvitiya9360
    @rasikadibulvitiya9360 20 днів тому +9

    බුදුසරණයි දෙන්නටම.තාත්තාගේ සිංදු පිට දෙන්න එපා.ඔයාලම ඒ තාත්තගෙ උරුමය සුරකින්න.පට්ටම ලස්සනයි.

  • @Supipi2850
    @Supipi2850 29 днів тому +20

    දෙවියනේ❤❤❤මාරම සතුටුයි...ඒ හඬ ඒ විදියමයි....

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb Місяць тому +28

    මෙවන් දරුවන් මගේ රටට වාසනාවක් 👍

  • @KgskaushalyaKaushalya
    @KgskaushalyaKaushalya 22 дні тому +9

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා..ප්‍රියා සූරියසේන ගායකයානන්

  • @SrinathThilakshana
    @SrinathThilakshana 2 місяці тому +25

    🎉🎉🎉 කවදාවත් අමතක වෙන්නේ නෑ මේ ගීත වල සුන්දරත්වය දුවේ පුතේ තාත්තා ගේ සින්දු ආරක්ෂා කරන්න ස්තුතියි

  • @surendrarathnayake
    @surendrarathnayake 25 днів тому +14

    සදා අමරණීය ගායකයෙක් .සංගීත වේදියෙකුගේ නික්ම යාම . සුබ ගමන් ❤

  • @roshansamarathunga-r6u
    @roshansamarathunga-r6u Місяць тому +18

    ඇඩෙනවා තනි ඇහැට... කියන්න වදන් නැහැ. දෙන්නටම.. ඒ තරමි ලස්සන පැහැදිලි හඩවල් දෙකක්... හරිම ආදරෙයි.. ප්‍රියා කලාකරැවනණි!! මෙවන් දෙපලක් බිහිකලාට ඔබටත් , මෙි දරැවන්ගේ මැණියන්ටත් මම කලාවට කැමති, මනුස්සයෙක් විදිහට ඔබ දෙපලට මගේ උතුමි ගවුරවය.. ❤❤❤❤❤ ඇත්තටම කොචිචර ඇහුවිවත් මදි.. නියම සංගිත නාදය...ආදරෙයි හදවතින්ම..❤❤❤❤❤❤❤❤❤❤

  • @Handun-karaoke
    @Handun-karaoke 4 місяці тому +42

    හරිම මිහිරියි අහන් ඉන්න හරිම ආසයි..අක්කයි මල්ලියි ඇත්තට හරිම ලස්සනට ඒ ගීතය කිවුවා
    ඔයාලා දෙන්නටම සුබම සුබ අනාගතයක් ...වේවා.
    මේ පවුලම කාලා පවුලක් කිවුවොත් නිවැරැදියි.👏👏

  • @gihansamarakoon
    @gihansamarakoon Місяць тому +12

    හරිම ලස්සනයි පියාගෙ නම රැකගන්න , හොද නිර්මාණටිකක් ගේන්න ❤

  • @songsjothi1630
    @songsjothi1630 3 місяці тому +25

    එකම ලේ කියන්නේ මේකයි කොයි තරම් මිහිරි හඬක්ද ශ්‍රී ලාංකිකයන් වන අප පින් කරලා තියෙනවා මේ හඬින් තවමත් ගීත අහන්න නව නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤❤❤❤

  • @josephwijesuriya887
    @josephwijesuriya887 4 місяці тому +57

    Wow sweet Dad you don't need to worry about your songs you gave Beautiful two voicers to our Mother land God Bless you.

    • @IroshiSuriyasena
      @IroshiSuriyasena 3 місяці тому +5

      Thank you

    • @anuraranaweera2683
      @anuraranaweera2683 2 місяці тому +1

      Surely surely yes yes two beautiful voices ,very specially Lakshitha reminds me ,bring back golden memories of arrival voice of Priya ,So pleased it will go on Bless you Duwa & Son.❤❤❤❤

  • @priyankaramahagammullage2892
    @priyankaramahagammullage2892 3 місяці тому +26

    කොල්ලා සුපිරි

  • @RekhaRekha-mc5cs
    @RekhaRekha-mc5cs 3 місяці тому +10

    ලස්සනයි ඉරෝෂි ,ඔයා ගේ සහෝදර යා ,🎉🎉🎉🎉🎉අහන්න අහන්න ආසයි ,බුදු සරණයි

  • @lalperera1953
    @lalperera1953 4 місяці тому +22

    ගොඩාක් සතුටුයි පියාගේ ගීත වෙනස් නොකර ඒ අයුරින්ම ගැයීම ,ස්තුතියි ඔබ දෙපලට.ජයවේවා .

  • @sumudusaliya6004
    @sumudusaliya6004 20 днів тому +3

    නියමයි සහෝ නියමයි ඔයානම් ,❤❤❤❤❤❤

  • @shanthajayakodi2408
    @shanthajayakodi2408 3 місяці тому +11

    Wow😲 ❤❤❤❤ සජීවී ප්‍රසංග සදහා සහබාගි වෙන්න ප්‍රසංග සංවිධානය කරන අය මෙයාලව සම්බන්ධ කරගන්න කියන්න දෙයක් නැ සුපිරි ❤❤❤

  • @harshkuruppu
    @harshkuruppu 23 дні тому +4

    අනේ පුතගේ කට හඩ තාත්තාගේ වගේමයි දුවත් ඒ වගේමයි බුදු සරනයි හැමදාම

  • @aridasilwa9860
    @aridasilwa9860 4 місяці тому +9

    ❤තාත්ත ගේ කටහඩ ඒවගේම තියෙනව පුතාට ඔබ දෙපළට ශුභ අනාගතයක් තෙරුවන් සරණයි

  • @ushaniperera5733
    @ushaniperera5733 23 дні тому +1

    ❤❤

  • @SudeeshYohan-qb6mp
    @SudeeshYohan-qb6mp 4 місяці тому +19

    සර් ගේ සින්දු වලට මම බොහෝම කැමති රසිකාවියක් .. ඒ වගේම මේ සර් ගේ දුවයි පුතයි මේ ගීත ඉතාම මිහිරට ලස්සනට ගායනා කරනවා.

  • @ajjj772
    @ajjj772 4 місяці тому +34

    මම ආදරයෙන් ඔයාලට යෝජනා කරනවා
    අනේ දුවේ, පුතේ ඔයාලගේ මේ හැකියාව සමග දක්ෂ සංගීත කණ්ඩායමත් සමඟ විදේශීය සංචාරක් පටන් ගන්න. අපි හරි කැමතියි සජීීව ඔයාලගේ ප්‍රසංගයක් නරඹන්න.

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 4 місяці тому +11

    හැම අතින්ම දක්ශ අක්කයි මල්ලීයි...
    හරිම ලස්සනයි ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @NishanthiDevika
    @NishanthiDevika 15 днів тому +1

    මං ආසම ගායකයා. ඔබතුමාට නිවන් සුව

  • @shaniranathunga1871
    @shaniranathunga1871 21 день тому +4

    අනේ හරිම ලස්සනයි. තාත්තාගේ සින්දු ඔය දෙන්නගෙන් තාත්තාගේ රසික රසිකාවියෝ වුණු අපට ඕන. එතුමාගේ ඒ දායාදය රැක ගන්න ❤️

  • @demi1267
    @demi1267 16 днів тому +1

    Excellent! So beautiful ! God bless you! Both children !❤

  • @thanula1294
    @thanula1294 14 днів тому +1

    මෙිදරැවන් රටට වාසනාවකි .තාත්තගෙ නම රැකගන්න.atumata utum niwanama labewa.මෙි නිර්මාණය න්වලට උදව් කලඅයටත් ගොඩක් pin

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 25 днів тому +2

    අනේ හරිම ආදරෙයි, ඉදිරියට අපට අහන්න ඒගීත ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙමි

  • @camilbernard8359
    @camilbernard8359 2 місяці тому +7

    Wow. God bless you son, almighty of God has given your voice real same, nothing any differences, your father has acquired our hearts forever dear putha. My eyes are full of griefs due to the obligation with Your father Priya. Your father has mentioned your current life in USA but you must save this and don't neglect this world wide voice actually amid your career in USA and try to stand up your father using your full strength dear Son. Love and wish you and your family for a long long happy life and sing other father's songs by your family and also don't sell them to others.

    • @camilbernard8359
      @camilbernard8359 2 місяці тому +1

      I have forgotten your sister actually and I am so sorry dear, both of you and all family have the supreme power to perform Priya without any difficult. Please carry on all those songs by your family and it will be able to offer a treatment to your father. Thank you.

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 11 днів тому +1

    අනෙ නියමයි.ඒ අඩුව පිරැනා. හුගක් පහු වෙලා දැක්කෙ...ජයවෙිවා ..පුතා තව ටිකක් ...ඇරලා..කිවුවා නමි හරි යයි...හරි යයි

  • @RandimaDharmabandu
    @RandimaDharmabandu 20 днів тому +2

    Always we find priya's voice from his songs.now we have his son to remember again priya's voice. Don't leave music on behalf of ur father..

  • @rasikadibulvitiya9360
    @rasikadibulvitiya9360 20 днів тому +2

    ප්‍රියා සුරියසේන මහතාට නිවන්සුව ලැබේවා !

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 4 місяці тому +8

    ලස්සනයි ස්තුතියි ඔබ දෙපලටම ....
    දිගටම ගායනය කරන්න ...

  • @indikapushpakumara1230
    @indikapushpakumara1230 2 місяці тому +6

    I love this song; the singer has done it's best to make the fans of Priya feel the same.

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 17 днів тому +1

    මට හිතෙන විදියට 70දසකයේ හද රැදුන ගීතයක් අදටත් ජනප්‍රියයි ලස්සන ට ගයනව සුබ පැතුම්

  • @InduFonseka
    @InduFonseka 21 день тому +1

    පුතාට අප්පචිචිගේ හඩම උරුම වෙලා .පුතාටත් දියණිය
    සහ මුළු පවුලටම බුදු සරණයි 🙏. දෙවි පිහිටයි✝️

  • @menakadias4287
    @menakadias4287 3 місяці тому +7

    Amazing! ❤ Luckshitha, you've got exactly your father's voice. Beautiful singing ❤

  • @KYGihanWijesinghe
    @KYGihanWijesinghe Місяць тому +8

    ඔයාලා දෙන්නට බුදුසරණයි. මේ සිංදු විකෘති කරන්න දෙන්න එපා දැන් ඉන්න මෙලොව රහක් නැති ගායකයන්ට. අනාගතයට මේ විදියටම මේ සින්දුවල වටිනාකම අරගෙන යන්න. 🙏 අපි හරි ආදරෙයි මේ සින්දු මේ විදියටම ඉදිරියට අරන් යනවට.

  • @DilhaneWeerakoon
    @DilhaneWeerakoon 20 днів тому +1

    හරිම ලස්සනයි, ජයවේවා,!

  • @NimaliNima-p2j
    @NimaliNima-p2j 21 день тому +1

    හරිම ලස්සනයි ♥️♥️ පියාණන් ගේ මිහිරි හඩ රැක ගන්න ♥️🙏♥️

  • @TheMaru71
    @TheMaru71 Місяць тому +3

    Great Priya Suriyasena's offsprings. His fans should give more opportunities for these two lovely children. God bless you.

  • @indumathisilva6645
    @indumathisilva6645 9 днів тому +1

    ආදරෙයි .obata deergau wewa budusaranai .lata .වල්පොල .mini.බිරිය

  • @anuwijesinghe2706
    @anuwijesinghe2706 25 днів тому +2

    නිවන්සුව ලැබේවා!!!🥺🥺🥺🙏🙏🙏

  • @pushpithaudekumara7689
    @pushpithaudekumara7689 5 днів тому +1

    Patta.vadagath.daruvan.budusaranai.raththaran.duve.puthe.aderei.godaak

  • @nadugek8186
    @nadugek8186 12 днів тому +1

    Thruwan saranaei ඉක්මනින් සුව ලැබේවා oba jthumata

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 15 днів тому

    Harima lassanai .thaththage voic ekamia.❤❤❤❤

  • @Indikama
    @Indikama 8 днів тому

    Superb. Iroshi and lakshita

  • @thakshilaabesiri4504
    @thakshilaabesiri4504 29 днів тому +1

    Harima lassanai priyasuroyasena.mahathage voice eka wagema harima lassanai dennagema voice ❤❤

  • @ibulpesomasarahimi6769
    @ibulpesomasarahimi6769 14 днів тому

    තෙරුවන් සරණයි දෙදෙනාටම,,තාත්තට නිවන් සුව ලැබේවා

  • @sumudusaliya6004
    @sumudusaliya6004 22 дні тому +1

    සුපිරියි සුපිරියි ඔයාලා නියමයි සහෝ..

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096 4 місяці тому +5

    Niyamai lackshitha .....kiyanna wachana na supiri....❤❤❤❤❤

  • @PANELNISH
    @PANELNISH 15 днів тому

    ඇස්වහක් කටවහක් වදින්න එපා.බුදු සරනයි oyalata❤❤❤❤සුරියසේන පරපුර සදාරැකේවා❤❤❤

  • @nayanakumari14
    @nayanakumari14 24 дні тому +2

    පුතේ ඔයාගේ කටහඩ තාත්තාගේම හඩමයි අනේ අපිට ඒ සින්දු නැවත නැවත අහන්න සලස්වන්න පුතේ ඔයාට ගොඩක් පිං 😂😂😂😂 තාත්තාට නිවන්සුව ලැබේවා

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 22 дні тому +1

      ඔය ඉමෝජි එක අපහාසෙට භාවිතා කරන එකක් 😢 මෙක හරි😭 මෙක හරි ඔවැනි තැන්වලට යොදන්න.

  • @WikiThennakoon
    @WikiThennakoon 10 днів тому

    Golden voice සුභ ගමන් ප්‍රියා

  • @NamalKumara-p1b
    @NamalKumara-p1b 22 дні тому +1

    Lassanai akke....

  • @prasadperera9919
    @prasadperera9919 4 місяці тому +7

    ලස්සනයි ❤

  • @nlmalh1417
    @nlmalh1417 22 дні тому +1

    ❤️❤️ theruwan saranai suba gamak🌷🌷

  • @kumararathnayaka6341
    @kumararathnayaka6341 3 місяці тому +2

    Oyath lassanai.. mallith lassanai..sinduth lassanai.. oyala hemotama adaeriii

  • @chandanisilva9895
    @chandanisilva9895 4 місяці тому +6

    ලස්සනයි හරිම මිහිරියි

  • @ChandraDissanayaka-yz8nk
    @ChandraDissanayaka-yz8nk 11 днів тому

    හැම අතින්ම හරිම විශිෂ්ඨයි

  • @gangarajapakshe34
    @gangarajapakshe34 4 місяці тому +6

    ❤❤❤❤Very very nice song.Budu saranaie both of you .

  • @premadasa-rh8ns
    @premadasa-rh8ns Місяць тому +2

    සදා නොමැකෙන නාමය " ප්‍රියා"

  • @dhanukasenaratne
    @dhanukasenaratne 7 днів тому

    Amazing! Same voice, keep it up Luckshitha!!

  • @shiralperera374
    @shiralperera374 3 місяці тому

    ape adaranya priya mahaththayata nirogi suwa labewa!!! harima lassanata sinduwa kivva.

  • @Kumari-n2t
    @Kumari-n2t 4 місяці тому +3

    Harima lassanai dennatama budusaranai
    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍

  • @DarshaniPeiris
    @DarshaniPeiris 21 день тому

    Harima lassanayi dhennagema voice aadhareyi api ❤️

  • @arjunaalwis332
    @arjunaalwis332 4 місяці тому +2

    ලස්සනයි ලස්සනයි mama kamathima gayakaya priya suriya sena mahathtaya.

  • @russelfernandoofficial
    @russelfernandoofficial 4 місяці тому +1

    Lassanai ❤️👍

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 місяці тому +1

    Priya ගෙ සිංදු රැකෙනවා අනිවාර්යයෙන්ම දූව,පුතු නිසා❤.ලක්සිතගෙ කටහඩ මට මතකයට ගෙන ආවෙ ප්‍රියා ගෙ මුල් අවධියේ ගායන හඩ ජයම වෙවා දරුවනෙ. ආප ඔයාලත් එක්ක එවා ආහන්න ඉන්නවා ❤❤❤❤❤❤❤

  • @roshnifarnando3634
    @roshnifarnando3634 4 місяці тому +3

    Both Priya suriyasenas children are very good in singing my best wishes to both of them it's one of my favourites👍👍👍👍👍👍❤❤

  • @Anjana_Sk
    @Anjana_Sk 4 місяці тому +4

    නියමයි දෙන්නම....❤

  • @harshaedvern
    @harshaedvern 4 місяці тому +3

    හරිම ලස්සනයි. ❤❤

  • @srilanka8562
    @srilanka8562 18 днів тому

    Beautiful voice theruwan saranai ❤

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 4 місяці тому +3

    අනේ හරිම ලස්සනයි❤❤❤

  • @BeautifulSriLanka-o8e
    @BeautifulSriLanka-o8e 17 днів тому

    Theruwan saranai dennatama❤❤❤❤

  • @praneethrathnayaka-ij6ci
    @praneethrathnayaka-ij6ci 3 місяці тому +1

    Excellent niyamay.

  • @margingalaxy9826
    @margingalaxy9826 3 місяці тому +1

    Beautiful 🤩

  • @priyanakarapriyankara5165
    @priyanakarapriyankara5165 4 місяці тому +3

    ලස්සනයි ස්තුතියි ඔබ දෙපලටම

  • @shamalirasangika2567
    @shamalirasangika2567 19 днів тому

    Fantastic dear

  • @geethasamaranayake277
    @geethasamaranayake277 4 місяці тому +4

    අනේ ලස්සන තාත්තාට නීරෝගී සුවය ලැබේවා

  • @chaminimaheshika8194
    @chaminimaheshika8194 4 місяці тому +1

    Thaththage hada e widiyatama puthata aewith. Harima lassanai dedenagema gayanan.❤️ koitharam aehuwath epa nowena sindu me. Hith suwapath karana👍

  • @BeautifulSriLanka-o8e
    @BeautifulSriLanka-o8e 19 днів тому

    Hari lassanayi ❤

  • @ChenukiSoysa-v5l
    @ChenukiSoysa-v5l 11 днів тому

    ❤❤❤❤❤❤❤🎉tatta vagema kiyanava obatat dirga ausa labenna one

  • @RoshaniAdikari
    @RoshaniAdikari 2 місяці тому

    හරිම ලස්සනයි ....බුදුසරනයි

  • @slknowledgeboy3470
    @slknowledgeboy3470 20 днів тому

    අනේ හරිම ලස්සනයි

  • @premakalupage5744
    @premakalupage5744 24 дні тому

    නියමයි❤නිියමයිි❤පුතා දුව❤❤❤❤

  • @ayeshadulmini-x8n
    @ayeshadulmini-x8n Місяць тому

    Supiri❤

  • @arunipriyngika4557
    @arunipriyngika4557 4 місяці тому +1

    හරිම ලස්සනයි❤❤❤❤❤❤

  • @sampathgunasekara8352
    @sampathgunasekara8352 3 місяці тому +1

    සුපිරි ... එමමයි...

  • @indraparera6530
    @indraparera6530 9 днів тому

    👍Good singin, 👌🌺❤️

  • @jayanthijayasekara3778
    @jayanthijayasekara3778 21 день тому

    Mr Lakshitha oyage voice thathage vagemai,godak lassanai ❤❤

  • @ajithkumara2401
    @ajithkumara2401 3 місяці тому +1

    Ralley Inna Tharunanta WadA
    Puthe Nihathamani Daruwek
    Bawa Penenawa .
    Me Obe Urumayai .
    DigAtama Karaganna Yanna❤❤❤

  • @sarangajayasooriya2307
    @sarangajayasooriya2307 2 місяці тому +1

    Excellent ❤ I love both of your voice💖💖👍

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 3 місяці тому

    Wow harim lasanai, kiyanna wachana nha Budusaranai