Wow this is amazing I being Sri Lankan burgher makes us so proud to see someone like yourself keeping the Portuguese culture still alive in Sri Lanka. God Bless you keep it up.
❤❤❤ great great what a great work that brings back old meaningful lagandary songs to new generation. Keep up the good work this is our culture 🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰
❤🙏🙏🙏theruwan saranai obathumage song eka nam loku therumak athiwa kiyapu sinduwak aththatama ada ahenne kanata ahanna puluwan getha newi mala jarawa elowatathna melowatath na ada kale hadena lamay wage kisima therumakna e athin ape athithe sindu kiyapu gayaka gaykawanta mal thiyala wadinna oni gaurawa karanna oni oba samata theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
සින්දුව ගැම්මෙන් අහන ගාල්ලේ ඉපදුන මම ❤️❤️❤️❤️
❤❤❤😊😊😊😮😮😮🎉🎉🎉
අද කාලේ යටිගිරියෙන් කෑ ගහල තටමලා බොහොම අමාරුවෙන් කියන කිසිම හරයක් නැති සිංදු යයි කියා ගන්න ඒවට ...
මේ සිංදු මොනතරම් ආදර්ශ ද...
ඉතාමත් මිහිරි කටහඬක්. ආදරනිය සහෝදරියට අපගේ උත්තමාචාරය ❤❤❤❤❤❤❤
කියන්න .වදන් නැ හරිම.අපුරුයි❤❤❤
එක නියමෙටම play කරනවා .. ප්‍රියංකර හැමදාමත් මෙහෙම තමයි .. Superb ❤
නියමයි අනේ සිංදුව මාරම මාරයි🙏🏻👏💑💐
හරිම ලස්සනයි . ඔබතුමියට නිරෝගි සම්පත් සමග දීර්ඝායු වේවා .❤️
අංජු මැණික ඔයාගෙ ඇදුම හරිම වැදගත් ❤❤❤❤❤
අපටත් නිහතමානී සතුටක් ගෙනෙනවා ගාලු නගරයේ ඉපදී හැදී වැඩි පාසල් යමින් ගත වූ කාලය මතක් වන විට Falan Andrea ගායිකාවත් එම සින්දුව ඉතාම ලස්සනට ගායනා කරනවා ඇත්තෙන්ම ලොකු සතුටක් හිතට දැනෙනවා ගාලු නගරයේ ඉපදුණු කෙනෙක් විදියට🎉 සින්දුවේ පද රචනය කළ අයටත් මීට ප්‍රථම ගායනා කළ අයටත් මෙම ගායිකාවටත් සංගීතය සැපයූ අයටත් අපි ණය ගැති වෙමු
හරිම මිහිරියි 🏆️💯🌹
තුනුරුවන් සරනයි දුවේ ඔයට ,ඔයායන මග හරියටම හරි , ඒමග හදවතින්ම දිගටම යන්න දුවේ,ඒ සදහා ඔයාට සිත් පහලවේවා!!!සාදු!!!🎉💐💐💐💐
Falan අනෙ ඹය වගේ් පරන ගිිත කියන්න කො දුවේ❤❤
සුපිරිම සුපිටියි.....
නියමයි කොලු පැටව් දෙන්න.
වැඩිහිටි ඩබලත්...
සුපිරිම තමයි ..
දුවේ ඔයා දක්ශයි ... ජය වේවා !!!
කොච්චර ඇහුවත් එපා වෙන්නැති හඩක්.....
Wow this is amazing I being Sri Lankan burgher makes us so proud to see someone like yourself keeping the Portuguese culture still alive in Sri Lanka. God Bless you keep it up.
හරි ලස්සන ගීතයක්.👍🏼💚😁
Woooow exelent singing falan andrea
Harima lassani puthe oyata devi rekawaranai
සජත් පුතූ ජය ❤❤ 🌹🌹 ❤️❤️ 🥰🥰 🇨🇨🇨🇨🇨🇨🇨🇨 🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි පුතූ 🎉🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සනයි දුව good luck ❤❤❤
නලින්ගෙ ගායනයත් සංගීතයත් රෝසාගෙ ගිටාර්වාදනයත් හැමදෙයක්ම බැලන්ස් හරිම ලස්සනයි.
දැනුන අනුරයි.....ඒක වෙනස් ලස්සනක්.".දිනුමෙ පෙනුම ඔබ ."
රටම සොයුර ඔබටයි ඒ පදපේළි හරිම ආකර්ෂණීය යි
මේවා අහනකොට තමයි දැනෙන්නේ ලංකාවේ අතීත සංගීතය කොතරම් පොහොසත් ද කියලා
Ithaama… Uthum. …
Wow ...Your performance is brilliant dearest Fallen...Love you so much darling .❤🎉
ඉතාමත්ම ප්‍රියමනාප යුවලක් අවු 7කට පසු සුබ පතමි නිදුක් නිරොගි සුව ලැබ දිර්ඝ අ
Super high talent falan!!!. singing and backing music are well done.
Suranganaviyak vage lassanai.sinduvatg lassanai.❤
වොයිස් එක මාර ගැම්මක් දෙන්නෙ.. මියුසික් නියමයි...
🙏🌹💎💕 Excellent beautiful very good May triple gem bless you and your family 🙏🌹💎💕
I wasnt expecting this good but you sang it very well you have given new life to this amazing song take it into a different level thank you
What beautiful voice and gorgeous Falan ❤
Thank you so much!!
රටට .ආදරය කරන ඔබගේ මෙම ගායනයෙන් අපි හැම කෙනෙකුට ම ශක්තිය ක්.ජය වෙවා.
Sith thulata kavadina me mohothe galapena geethayak. sthuthyi. Jayama weva! 👏👏👏👏👏👏👏💜❤️💜💙❤️
Adaarneeya Guru Sohoyurani Guru Soyriyane apage gawravaya bhakthiya aadaraya obata. 👏👏👏🌹💐🌹💐🌹💐
ලයාන්විත යි..beautiful music...👍👍
I love your voice.keep it up God bless you
බලන්න අහන්න කොච්චර නම් බැලුවද ඇ ති වීමක් නෑ පිස්සු හැදෙනවා පරන සින්දු වලමොනතරම් අලංකාර අදහස් තියනවාද බුදුසරණයි
❤❤ සුපිරිම සුපිරි ❤❤
Falan Andrea🎉🎉❤❤thank you so much🎉🎉🎉❤❤❤
හොඳයි ඉතා හොඳයි ජයවේවා ජයකොඩි
ආදරෙයි ගුරුතුමනි.
නියමයි බිමෙි ඇත්ත .පරමිපරා තුනක ඇත්ත.අපි තට්ටු මාරුව අපි වෙනස් කරනව.
ජීවිතයට යථාර්ථය ඉගැන්වූ පාඩම් මේවා...ඔබතුමියගේ හා පවුලේ උදවියගේ සමාජ සේවය විෂිස්ඨයි...🙏🌹❤️
Amazing music. Proudly, Happy Born in Gall.❤❤❤
Yes,I watched this video several times😊
I love this song..also my uncle Mr. ELIANA... DE ZOYZA played this song...
❤❤❤❤❤❤❤❤ mage denethata kadulak neguna ... Sathutata .. b.s. dhoniiiii. .. suba anagathayak..!
හරිම ලස්සණයි ආදරෙයි
Superb duwe.I am living in usa last 29years
I love your voice duwe.adarei.
කොච්චර බැලූවත් ඇති වෙන්න නෑ 25සැ ර යක් බැලූව එත් ඇති වෙන්න නෑ ඒ සින්දුවලපුදුම ආරනියහැගීමක් තියෙන්නේ
නියමයිනේ ..🌹🌹🌹
Superb voice and your dress also Superb its so amazing. Good luck and all the best ❤❤❤❤❤❤❤😂
Great 👍
Paw අනේ chirantha....හැමදාම adaren sathutin inna..
Great 👍 Ape Nanda Malani mahathmiyage, PAWANA mathak una,? Adata galapena geetha thibenne , PAWANE , A Kale my favourite PAWANA 👏👏👏🤗💐❤️✊
සුපිරි ගොඩ ක්. සැරයක් බැලුවා ද
Falange lassana handa wagema sundara gehenu lalithwaya harima manaram.hemadamath adare karana tharuwak .jayakma wewa❤❤❤❤❤❤❤❤
Nostalgia chitra somapala equivalent beautiful stunning voice
Excellent song
Lovely song and emotional voice
What a beautiful voice Falan talented girl love you and your beautiful voice ❤.
Wow! Harima lassanai. Beautiful voice❤❤ ❤👏
හරීම ලස්සන ගායනයක් සහ ඉදිරිපත් කිරීමක්
Harima lassanai ...jayawewa sahodari..
Swamin wahanse niwanin niwi sanasewa
මෙ අම්මාට දළදා සමිඳුන් ගෙමපිහිටම ලැබෙනවා, බුදු සරණයි,
Super song thank you so
What a Voice ....WOW...❤....This is one of my All time favourites ....Eternal piece of Sri Lankan Music ....Cheers❤
Wow amazing song.singing and music well
And Anthony junior .. in there … ජයවේවා Good luck 🍀 Mkk USA 🇺🇸
Excellent
Beautiful song. Soothing voice.
Very clear voice. Love to hear that
❤❤❤ great great what a great work that brings back old meaningful lagandary songs to new generation. Keep up the good work this is our culture 🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰
ඔය සිංදුව ලියලා සංගීතය යොදා මුලින්ම ගැයුවේ දොස්තර රංජිත් බොලොන්න මහතා. එතුමා ඉන්නේ එංගලන්තයේ ලංඩන් නුවර. එතුමාගේ ප්‍රිය බිරිද සුරංගි ඇන්ටි. ඒ ගොල්ලෝ යාළුවෙලා ඉන්න කාලේ එතුමා විසින් කරපු ලස්සනම ගීතයක්. එතුමා මගේ මිතුරෙක්.
mona taram lassena adehasda stute
බොහොම ලස්සනට කියනවා
ජයවෙිවා දුපතාගේ හිතවතාට ❤❤❤❤
Harima apurui duwani !!!!
කනට මිහිරි සංගිතය.
සුපිරි ❤❤❤
Very good excellent Thank you
One of my favorite singer ❤God bless you 🙏 🇦🇺🇦🇺🇦🇺
Beautiful music and singing, and talented singer.
❤🙏🙏🙏theruwan saranai obathumage song eka nam loku therumak athiwa kiyapu sinduwak aththatama ada ahenne kanata ahanna puluwan getha newi mala jarawa elowatathna melowatath na ada kale hadena lamay wage kisima therumakna e athin ape athithe sindu kiyapu gayaka gaykawanta mal thiyala wadinna oni gaurawa karanna oni oba samata theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
ලස්සනයි ලස්සනයි කියන්න වචන නෑ
What a voice , god bless you princess ❤✝️
🎉
Jaya wewa naganiyani .. .itu wewa obe pathum .....goda nagewa mage mau bime abhimanaya....jayawewa malimawat....
Brilliant 👍
Very nice song thank you
Harima lassana katahadak.
Supiri wedak. Ohoma yamu.
උපාලි කර්ණන්කර අයියලා වගෙ හොද ගතිගුණ කලාකරුවාට නිවන්සුව ❤
Thanks අක්කා ♥️♥️♥️
Next level music, voice, vedio and your beauty ❤. Love u puthe.
ලස්සනයි .❤❤❤
Very nice ❤❤
Uddika taniyama kiwwama lassana kiyala hitenawa
Godak lasanae❤
Harima lassanai ❤❤🌟🌟💖💖💖💖💖💖💖💐💐💐💐💐💐
👍 good
Niyamai cristina dennama mulgayanata sadhanayak karamin apawa sathutu kala.....