Harima lassanai me sindu hemadama ahanawa. Podi kale nm me sindu wala lassana therune nahan den thamai therenne me sindu mona tharam hegem barada kiyala. parinatha weddi denenawa mona tharam lassanaida me sindu kiyala❤❤❤❤❤❤❤godak godak godaaak adarei piya suriya oba thumata❤❤❤❤❤❤ikman suwaya pathanawa obata❤🙏🙏🙏🙏
එදත්,අදත්,හෙටත් සදාකාලික ගීත..🎉
එතුමා ගැයු ගීත ඉතාම මිහිරි ලෙස අපට ඇසෙන ලෙස එතුමාට ද නිරතුරුවම අසේව
කොච්චර අහනවද මේ ගිත වැල ඒත් එපා වෙන්නේ නැ ❤
සන්ෆලවර් පැහැදිලි සංගිතයට ආදරණීය ගායක ප්‍රියා සිංදු කියුවම පරම්පරා ගානක්ම අහනවා ඉතිං
මේ වගෙ අතිවිශිෂ්ට නිර්මාණ අහන්න අපි පිං කරලා තිබුනා
❤
🎉🎉😂😮😊
ආදරෙයි ඔබ තුමාට ❤️🙏,,,, ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම මිහිරි හඬක් ඔබට ඉක්මන් සුවය ලැබේවා
ඉක්මනින් සුව ලැබේවා..🙏🙏
ඉක්මන් සුව ලැබේවා
ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමී❤❤❤❤
එකිනෙකට වෙනස් වූ පට්ටම පට්ට සින්දු ටිකක් ජීවිත කාලෙම ඇහුවත් එපාවෙන්නෙ නෑ මේව තමයි ඉපැරනි කදු යට සැගවුනු මිනි කකැට ආදරෙයි ප්‍රියා නිරෝගීවේවා දීර්ඝායුශ ලබෙවා ❤❤❤❤
ඉක්මන් සුව ලැබේවා ප්‍රියා සූරියසේන මහත්මයාණෙනි 🙏
Bola jeewath wela inna ayawa maranna epa..lin madi manasikathwayen inna umbala gana kanagatui.
හරියට බලපන් ගොබ්බයෙක් වගේ කෑ ගහන්නැතුව. ඉක්මන් සුව කියල තියෙන්නෙ @@antonysunilfernando7147
@@antonysunilfernando714719:05
අඩේ උට්ටො මේකෙ ඉක්මන් සුව කියලා දාලා තියෙම්නෙ නිවන් සුව කියලා නෙවෙයි මෙහෙම උන් ඉන්නකම් සජිත් ගොඩ බුරු පුතාගෙ එකෙක්🤣🤣🤣
හුගක් අසනීපයිලු නේද 🥺 හිතට දැනනෙ දුක ඒකනම් මාරයි 🥺❣️🙏
😔
ane ouu🙏
ලස්සනයි මේවා
තෙරුවන් සරණයි,හුද කලාවේ ඉන්න මට මනස බැද ගත් ප්‍රියාගේ ගී රාවය හරිම මිහිරියි, හරිම ආදරෙයි ,,🇱🇰💚
Beautiful hindi song.
ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා
කෙටියෙන්ම කිව්වොත් ඔබ වගෙ ගායකයන් ආයෙ බිහිවන්නේ නැති වෙයි....ප්‍රියා සුරියසෙන ඔබට නිරෝගි සුවය පතනවා...💓😍😘🥰
දාල ගිය එකීටත් මල් පූජා කරන සිංදු කියන එවුන් ඉන්නෙ දැන්, උන්ට මේ ගායකයින්ගෙ කිට්ටුවටවත් එන්න බැහැ, ඔබට ඉක්මන් නිරෝගී සුව හදවතේ ගායකයානෙනි 👍👍💖💖💐💐
❤
Aniwarayen higakanaway genu gawa dekata nemila
😂😂
Ane obathumata ikmanatama suwaya labewa budusaranai 🌸
👌👌👌 yes
Sunflower thamai me sinduwala watinakama wadi kale me wage sinduth ekka thamai mage paluwa maka ganne ❤theruwan saranai hamotama ❤🎉
ඉක්මන් නිරෝගි සුව හදවතේ ගායකයානනි ❤️🙏
දවස ගානේම අහන්න පුරුදු වෙලා දැන්,ඒ තරම් ලස්සනයි .නීදුක් නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏
දශක ගණනක් අහන්න පුළුවන් සිංදු හරිම ලස්සනයි හරිම මිහිරි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ අයුස ලබෙවා තේරුවන් සරනයි
2024 අහන අය මෙකට ලයික් එකක් දාගෙන යමු ❤
දෙවියන්ගේ පිහිටයි මහත්තයා ඔබට
❤ Priya oya maawa 1980s walata aran giya..
Hamadama love you aiyandi❤
අපි පින් කරලා තියෙනවා මේවා අහන්න. අඋරුදු 15කට කලින් ඇහුවත් වෙනසක් නෑ ❤️❤️❤️❤️❤️❤️අදෙර් ඊ
Harima lassanai me sindu hemadama ahanawa. Podi kale nm me sindu wala lassana therune nahan den thamai therenne me sindu mona tharam hegem barada kiyala. parinatha weddi denenawa mona tharam lassanaida me sindu kiyala❤❤❤❤❤❤❤godak godak godaaak adarei piya suriya oba thumata❤❤❤❤❤❤ikman suwaya pathanawa obata❤🙏🙏🙏🙏
බුදු හාමඅදුරුවෝ අපේ නිජ බිමට එවපු සුපිරි හැකියාව තියෙන ඔබ තුමාට බුදු ගණ බලයෙන්ම ඔය කටහංඞ මේ නිජබිම පුරා සැමදා රැව් දේවා...නිදුක් නිරෝගී වේවා...
දවසට එකපාරක් හරි මේ නන්ස්ටොප් එක play කරනවා. ඒ තරම් කැමති ගායකයක්.
)
P0000000⁰0⁰⁰⁰⁰😅
මමත් ❤
Mewa thama sindu ahnna puluwn ...kochchara therum tiyeda...❤❤❤❤
SAROJA NEGAMBO .
WooooooW .....OLD IS GOLD
GOD BLESS ❤️❤️❤️❤️❤️👍👍👍👍👍💪💪💪💪💪
👍👍💖💖💐💐
🇱🇰🇱🇰 මහා ගීත ගායකයා ජනප්‍රිය ගායකයා ප්‍රියා සූරියසේන මහතාට දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ බළයෙන් බුද්ධ ශක්තියෙන් බුද්ධ අධිෂ්ඨානයෙන් සුවය ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ 🇱🇰🇱🇰
මෙන්න හදවතේ ගායකයෝ අද කාලේ තියෙන බුට් සින්දු වගේ නෙවෙයි ඉක්මන් සුව ප්‍රීයා සූරියසේන මහත්තයා දිර්ඝායු වේවා ඔබට🇱🇰😍🙏
එතුමාට ඉක්මනින් ලෙඩ රෝග සුවවි, නැවතත් ගීත ලෝකය බබළවන්න ලැබෙන්න කියා පතනවා.
බබ
මගෙනමහමිනෙමටඅසඉඑසිංදවටමගෙනමමටහරැිමඅසඉApuka
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ව❤@@UpulKumarapeli-uk9zu
Obathuma geetha lokayata kala sewaya wisistai.sathutin inna meka venama brand ekkak. Aadarei.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් මෙවැනි ගීත ලියන්න බෑ දැන් ඉන්න අයට
Aekenma,dan liyana aewa aekama copya,redi galogena una vikaren welapenawa,😂
ඒක ඇත්ත තමයි යාලුවා..❤
මේ දැං අහලා තව පැයකින් ආයේමත් අහන්න පුලුවන් ගීත.. දැං හැදෙන මල ගෙවල් වගේද..
😊
Wah priya aiye mage tharuna kaleta ekkaan giya santhosai👍❤
ජිම් එකේදිත් අහනවා ඒ තරමට ඇබ්බැහි වෙලා
මේ සිංදු අහගන යුරෝපයේ ට්‍රක් එකක් පැදල බලන්ඩ ඕනෙ දැනෙන ගැම්ම❤❤
Sanjeewa
ගින්දර
💪
මේ ගායකයො සිංදු කියල තිබ්බෙ අපේ වෙලාවට නැත්තං අපි හිතන්නෙ දැන් තියෙන්නෙ සිංදු කියල
ඉක්මනට ඔබට නිදුක් නීරෝගී සුවය ලැබෙවා කියා පතනවා .මේවන් ගිත ගයනා කරන්න හැකියාව ලැබෙවා මාගෙ පැතුම .තුනුරුවණ් සරණයි ඔබට..🙏🙏
කියන්න වචන නෑ.. ඔබ රජෙක්. ජය වේවා ප්‍රියා මහත්තයා, දීර්ඝායුෂ ඔබට ❤️❤️🙏🙏
මේ වගේ ගායකයො හැමෝගෙම හොදම සිංදු එකතු කරල nonstop හදල දාන්න සුපිරියට තිබ්බ හොද සංගීත රසයක් තියෙන චරිතයක් කියල හිතුන සුපිරි බ්‍රෝ❤️👌
70 80 දශක වලදී ගායනා කරපු ගීත වලට අදටත් ආදරෙයි.. එතුමාට ඉක්මන් සුවය ලැබේවා...
Lyrics එක්ක දුන්නා නම් තවත් පට්ට❤️
Niyamai supiri. ආයුබොහෝ වේවා ප්‍රියා
සිංදුටික ලස්සනයි...වගේම music.... තිතට..අමෘතය වගේ..
දශක ගනනක් ගතවුනත් තවමත් ආසයි අහන්න......තවත් ශතවර්ෂ කිහිපයක් ගියත් ඒවගේමයි.....❤
Niyama non stop ekak Aadaraniya priya suryasenage
Godak aadaraya karana hadak
Niduk neerogi deergau prarthana karanawa ma theruwan saranai
Obata, godak aadaraya karana Rasikawiyak mama ❤🙏
මේක වෙනම රසක් ....ඒක එකයි.
ප්‍රියා ❤️🌎
😘😘😘 සුපිරි..
ලස්සනයි ගොඩාක්
💔
දැන් ඉන්න උන් කියන්නෙ ඉන්න උන්ට මැරෙන්න හිතෙන සින්දු .එවුන්ට මේවට ලන් වෙන්නවත් බෑ කවදාවත් .මෙන්න අහන්න හොද සින්දු
නියමයි සුපිරි ✌️✌️✌️✌️✌️
තනියම ඉන්නකොට අහන්න පුලුවන් ලස්සන ගිත ටිකක් ඉතා මිහිරියි
ඔබතුමාට ඉක්මනට සුව..වේවා කියල ප්‍රාර්ථනා කරනව ❤.🙏🙏🙏
මේ නන්ස්ටොප් එක අහපු තරම් මතකත් නෑ ඒතරමට ඇහුවා.තවමත් අහනවා...
Mmm math ehemai
@@methsandinanayakkara5837 👍👍
🎉🎉🎉
මාත්❤
මේ දැනුත් අහන ගමන් ❤
ලස්සනයි ගොඩක් ස්තුතියි බුදුසරණයි ,,,,💞💞💞💞💞💞💞💞💞💞
දවසට එක පාරක් අහනවා❤❤
ඒ හඩ කවදාවත් අමතක වෙන්න නා❤❤❤❤❤
,කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ මෙන්න ගායකයෝ ..
බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා. ❤❤❤❤
සුපිරි ♥️♥️♥️♥️
මේ වගේ සිංදු ඒ වගේ කාලයක් ආයේ එන්නෙ නෑ..🥺❤️ දැන් ඉන්න උන් සිංදු කිය කිය වැලලෙන්න හදනවා..❤️😒 මේ සිංදු නිතරම ජනප්‍රියත්වයෙන් තියමු...හැමදාටම මේවා මේ විදිහට අහන්න ලැබෙයි ඉදිරියට 🙂🤍
👍👍💯💯
අනිවා මචන්
👍👍❤
Yes 😂
Me sindu hamadamath aka wage janappriyay
❤❤️ ❤️බ්‍රේකින් 👌 👌 👌 👌 👌
❤❤ ඉක්මන් සුවය ලැබේවා. !!❤❤
E sudu ahenama manasa suwapath wenawa jeewath wanna asa hithenawa..oyata dirgau wewa..
මේ හඩ් ට ගහන්න දැන් ඉන්න එඋනට ලංවෙන්න වත් බැ
ඉතා තායි ඉක්මන් සුවය ලැබේවා
Hudakala unu hadawath walata geethayen panadinnu amaraniya gayakayek obata dalada samidunge pihita lebila ikman suwaya lebewa❤❤❤
Sudu hamine''' its me lovely 🤗🤗🤗
Ikman duwa lebewa. Asama gayakaya budu saranay🙏
සැමදා නොමියෙන ගීත❤️❤️
හරිම ලයාන්විත කටහඞ පි්්‍රයාගේ..
මෙතුමාට ඉක්මන් සුවය ලැබේවා ❤🙏
Niyametama සංස්කරණය කරලා තියෙනවා සිංදු ටික නියමයි
සුපිරියක් ❤🇱🇰🙃
Dayabara priya obata ikman suwaya patanawa
Amaraneeya me geta ahala iwarakaranna baha mahatayo
නිල් අයියාගේ වැඩ ගැන කතාකරන්න දෙයක් නැ
Maru Collection eka
Aniwaaa broo oba hari mewaa thamaa sindu ❤❤❤
Mn hitanne mn mee nonstop eka 1000 watawak ahala ati..mn binance trading karanne. Kochchara salli heuwat sinduwakin hambena hitee nidahasa kohenwat hambenne na. Mn normaly dawalta kala poddak nidagannawa. Hetuwa ree eli wenakal aharagena trade karana nisa. Dawalta kala nidaganne mee nonstop eka dala hed set eka gahagena. Dawasata kee parak ahuwat epa wenne na. Ada 2022 1st january. Mn hitanne tawa aurudu ganak mn meka ahai. Kohomat mn priya sir ge pattama fan kenek. Katahari puluwan nam mata etumage number ekak hoyala denna. Marenna kalin dawasakata hari katakarala etumata thanks karanna asai.
Sweet Voice Super singing Excellent.🙋👪🧑🤝🧑💏❤️👌
සුපිරි NON STOP
ඉක්මන් සුවය පතමු 🙏
Obathumata neerogi suwaya, deergayusha labewa.bs
දැන් සමහර නවක කියන ගායකයො ක කියල කියන ගායකයන්ගෙ සින්දු ඒව මලගෙවල් වලට හොඳයි
බුදුසරණයි එතුමාට.
❤❤❤❤❤ lassana sidu tika obata theruwan saranai.!!
Ane harima lassanai sindutika.mewa ahaninnakota hihata sathutak danenawa.
Tr
Issara priya kiyanne nm ithin aagamak❤️❤️❤️
ඉක්මන් සුව❤
ඉක්මන් සුව ලැබේවා ❤🎧👌
කියල වැඩක් නැහැ සුපිරි
Supiri
Ahanna ahanna asa hithenawa එකකට ekak ලස්සනයි
Buddy sarany Yana maga karadara no ma waywa katharagama smdu ga phthta❤️❤️❤️👑🙏🙏🙏💕🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️☺️ ollthe best ❤️
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👑👑👑👑👑👑👑❤️❤️❤️❤️❤️🙏🙏
patta song
පට්ට ❤️
Best songs in sri lanka never forgetabal it's amazing
Mewa thama niyama
අපේම ජිවිත