I followed your weight loss drink with Cinnamon hot water and Bees honey (when cool). Could cinnamon cause constipation? If so what is your resolution? Also should the cinnamon drink be done daily? Thank you.
Aththatama godak watinwa. Karanna puluwan pahasuma dait plan ekak. MN wadamal tea eka hadala bonawa godak hondai. E wagema Mata danagnna puluwan da API dawsata bonna Oni wathura pramanaya kochchara pramanayak da kiyala? Wisesayenma dait plan ekak Karana atharathura? Please answer ekak denna godak hondai.. thank you
Hi Sister you talk how to get thinner. Can you tell how to reduce sugar level for a thinner person? Dont want to go for a diet plan because I am thin and small.
Ane akke mage bara 95 kg..pcos tynawa..mama marry krala 2years.mta babala na..mata gdak dukai..husband duken.inne kyla mn dnawa....eya mukuth kynne na..e unata mata kettu wenna one akke....mta me video eka balauwama khoma hari bara adu krgnna one akke...mama me widiyata karata kamak nadda.pcos nisa....
මමත් අක්ක කියන දේ අත් විඳලා තියෙනවා..මමත් diet කරලා මාස 2ට 15kg අඩු කලා..reslt එද්දි diet, workout කරන්න පුදුම ආසාවක් එන්නේ
Kiyawanawa godak...eya satutin kiyonawa eyage dewal...husbanui...daruwa genai.....igena gatta keneklu....ateetaya wedeee....අයියෝ
පැහැදිලි කිරිම අනර්ඝයි. තැක්ස්😍
ඔබතුමියට ස්තුතියි බොහොම පැහැදිලියි මමත්
මහතයි අදම පටන් ගන්නවා ❤
අනේ ඔයා ගොඩක් පින් මේවගේ විඩියෝ කරනවා ට
හරි ම අපුරුයි .දිගටම කරන්න.
ගොඩක් හොද වැදගත් වටින වීඩියෝ එකක්. අහම්බෙන් දැක්කෙ 🤗
අක්කී මම අලුත්. මන් දැන් දිගටම ඔයාගේ චැනල් එක බලනවා. බබා ලැබුනට පස්සේ මගේ බඩ ටිකක් වැඩි උනා. කැලැල් ගොඩාක් තියනවා. ඒවා නැති කටගන්න විදියක් මට කියන්නකෝ... අනේ.
ඉෂාරා අක්කේ ඇත්තටම වටින විඩියෝ එකක්. ගොඩක් අය කෙට්ටු වෙන විදිය කිව්වාට කෑම බීම ගැන හරියට සදහන් කරන්නෑ. ඔයා මේ කරන කර්තව්‍යය ගැන කියන්න වචන නෑ. මමත් අද හෙටම පටන් ගන්නවා. ඔයා තෙරුවන් සරණයි.. දිගින් දිගටම මේ වගේ විඩියෝ වලින් අපිව දැනුවත් කරන්න ලැබේවා......
Tnx
මගේ බර 69kg තිබ්බා දැනට මාස 3කට විතර කලින්.. දැන් මගෙ බර 58kg😌 මන් කරේ deit විතරයි.. සතියකට එක දවසක් වේල් තුනම හොදට කනවා.. ඒ දවස ඉරිදා... අනිත් හැමදවසෙම එක වේලයි බත් කැවෙ... Biscuits...pan.. වගේ දේවල් කෑවෙ.. 11kgක් අඩුවෙලා...
No green tea..
No gym...
No exra activities..
Mkd mn padan kerna knk mage waysa aurudu 21...
Mage ina 32 thibbe..
Dn size 30
මමත් තවම ඉගෙන ගන්න කෙනෙක්. අක්කී ඔයා ව්‍යායාම කරේම නැත්ත .අනේ කියන්නකෝ .
Ane kiyannakoo
Oyawa contact karaganna widiyak nadda akke
Hai. Oyage me comment 1dakkama matath asa hithuna. Plz mtath diet karna widiya poddak kiyannako puluwannam.
උතුම් පැතුම් ඩාමා එකේ ආසම ඔයටයි .ඉස්තුතියි ඉසාරා ❤️❤️❤️🌷🌷🌷 ඔයගේ වෛද්‍ය ගමනට සුබ සිරි
ඇත්තටම ඔයාගේ උපදෙස් ගොඩක් වටිනවා වැඩකට නැති දේවල් අතරින් හොදම you tube චැනල් එකක් මිනිස්සු බොරු දේවල් වලින් රවටන දේවල් ගොඩක් වැඩී ඇත්ත දේ ලැබුනම අපිටත් සතුටුයි ඉතින් ඉදිරියට තවත් අපේ ගැටලු වලට හොඳ පිලිතුරු ලැබෙයි කියල ඉතා විශ්වාසයෙන් ඉන්නවා
Godak ස්තූතියි
විනාඩි 43ක් උනාට ඒක හරිම වැදගත්. Thank you අක්කියෝ💜️💜️
Dr .mage දුවගේ වයස 11years.adibara obathumiyagen උපදෙසක් ලබාගන්නට hamuwennata පුළුවන් තැනක් තියනවද ?ලොකු පිනක් .mn grandmother .babage අම්මා නැහැ මියගොස් .api ඉන්නේ piliyandala .
අක්කියො මගේ බර 75kgවිතර වෙනවා.මට පුලුවන්නම් exercises ටිකක් කියලා දෙන්නකෝ.please .😢😢😢😢
අනවශ්‍ය දේවල් වැඩියි. වීඩියෝ එක බලන්න එපා වෙනවා. වි. 15 කින් වත් වීඩියෝ එක ඉවර කරන්න.
මේවැයින් වැඩක් නැ ..උතුම් පැතුම් එකේ ලස්සනයි ඔයා අක්කේ...😘🙂🙂🙂
Miss meka වයස අවුරුදු 14 වගේ කෙනෙක්ට අවුලක් නැද්ද???😕😕
Very useful thank you for your time and for these valuable tips
මම ඩයට් එක පටන් ගන්න සූදානම් වෙනවා...අද වීඩියෝ සේරම බැලුවා...අවශ්‍ය දේවල් හදාන ඩයට් එක පටන් ගන්න සූදානම් වෙන ගමන් දැන්...ගොඩක් ස්තුති ඔබට..🙏🙏
ඔයා මේ diet plane එක කරාද
good
Thank you so much akke.. hemadema hodata kiyla denawa. Thanks again.. budusaranai oyta ❤️
අක්කියෝ ඔයා කතා කරන විදිහ අහන් ඉන්න ආසයි අනේ.. ❤️❤️❤️
මහතට හිටිය කාලේ ගොඩක් ලස්සනයි මීස්
Video eka short & Sweet una nam ahan inna puluwan video eka godak diga wadi akke. Short video karannako
Godak pin akkiiii❤️😍
ඉස්සර ඉඳලම මම ඔයාට ගොඩක් කැමතියි..කෙතකී වෙලා හිටපු කාලෙ ඉඳලම.. ඔයාගේ video ගොඩක් හොදයි.. ස්තුතියි ඔබට..
Math..."rantharune "?
Man Dan gdra ayatath pennuwe kethaki video ekak dala kiyala
@@sadidisal5328 na sihina piyapath
@@nishasbeautytips1789 anna hari ethakota man 9 wage eth baluwa eka mathaka na hariyta nama
මගෙ ඇග බර වැඩි නෑ ගානට තියෙනවා මහත නෑ ඒත් බඩ වැඩි ටිකක් .බඩ විතරක් අඩු කරගන්න ආයුර්වේද බෙහෙතක් කියන්නකො
අවශ්‍යම කාරණා පමණක් කතා කර අඩු කාලයකින් ඉදිරිපත් කිරීම කලත් හොදයි කියලා යොජනා කරනවා.
මෝඩ කමෙන්ට් එකක්
විඩියො එක සුපිරි❤ මනුස්සයෙකගෙ ඇතුලන්තය ගැන හිතන්නෙ නැති අයට නම් මෙක දිග වැඩි😎
Thanks
Matath meka hondhata therune kaalaya wedi unath hariyata ahapu nisai.💜
ඔයාගේ කතාව හරියටම හරි .. මොකද දෙයක් පැහැදිලි කරනවා නම් හරියට පැහැදිලි කරන්න ඕනේ.. ඉෂාරා අක්කා කරන්නේ ඒ දේ ... එයා ඒ ගන්න අමුද්‍රව්‍ය මොකටද ගන්නේ ඒ අමුද්‍රව්‍ය වලින් අපේ ශරීරයට මොනවගේ දේවල්ද සිද්ධවෙන්නේ කියන එකත් පැහැදිලි කරනවා .. හිතන්නේ ඒ දේ තමයි අපේ මිනිස්සු දැනගන්න ඕනේ ..නිකං කිව්ව පලියට ඩයට් ප්ලෑන් එකක් කරන එක නෙවෙයි දැනගෙනයි කරන්න ඕනේ..
thank you very much
ඒකනම් ඇත්ත
Ethatama godak watinawa me video eka math kemathiy me plane eka karanna namuth api rata inna hinda kola gathi hoyaganna amarui
Aththatma kisima boring ekak naa.. hodata hamadeema therenna kiyla dunna.. thxx mis❤️🤗
හරිම වැදගත් ස්තුතියි
I followed your weight loss drink with Cinnamon hot water and Bees honey (when cool). Could cinnamon cause constipation? If so what is your resolution? Also should the cinnamon drink be done daily? Thank you.
Godaak hoda vidiyo ekak mamath kamaty me diet plan eka karanna. Mageth bara 87k. A wageema mama pragnansy ekak bala poroththuwen inna kenek. Meka kalata kamak nadda. Plz riply.
ගොඩක් වැදගත් දේවල් ගොඩක් කියලා දුන්නා.අක්ක්ට ගොඩක් ස්තූතියි ❤️❤️
I don’t know why people are complaining about the video been too long. I am going to start my weight loss journey soon. It’s very relatable thank you
Aththatama godak watinwa. Karanna puluwan pahasuma dait plan ekak. MN wadamal tea eka hadala bonawa godak hondai. E wagema Mata danagnna puluwan da API dawsata bonna Oni wathura pramanaya kochchara pramanayak da kiyala? Wisesayenma dait plan ekak Karana atharathura? Please answer ekak denna godak hondai.. thank you
Thanks. 4l wat bonna puluwannam hodai
අත්දැකීමෙන් කියන්නේ කෙට්ටු වීමට අවශ්‍ය අය sinhala west loss guru බලන්න යූටියුබ් එකේ....මාත් කිලෝ 22ක් අඩු කර ගත්තා ....
Mamath
Mama 70.5 idan 60 ta adu karagaththa
Eththamada dr
ඔයාගේ විඩීයෝ වල ගොඩක් කතා කරනවා .ඒක අඩු නම් ගොඩක් හොදයි .❤ ආදරෙයි ගොඩක් .
ගොඩක් වටිනා දේවල් ටිකක් දැන ගත්තා. විස්තර විතරක් දැනගෙන මදි. ඇයි මේ දේවල් ගන්නේ, මොකටද කියන හැම දේම ගොඩක් විස්තර ඇතුව කියලා දුන්නට අක්කට ගොඩක් පින්. හැමෝම එහෙම කියලා දෙන්නේ නෑ. කරන්න ඕන ටික විතරක් දැන ගෙන වැරදුන අය තමයි මෙතැන දිග වැඩි, අරක මේක ගාන්නේ.... Thank you dr. Ishara sandamini
කතාව අඩු කරලා අපිට අවශ්‍ය විස්තර ටික දෙනවානම් හොදටම ඇති
විනාඩි 15ක් යනකන් මෙලෝ වැඩක් නෑ
Oyala godak kiyewanne boru,.oyala me tharam sudu wenne kohomede kiyela danno dani..e wageme thamai Jim Yamath.,me kettu vimath elesinmai.,monewa unath mewa pilipadine Hadene ayath godak innewane, sthuthi
Aniwaryen
.?pregnancy stretch marks walata mokuth nedda 😊😊😊puluwannam Ayurveda deyak kiyannako pless.
Godaaak wadagath me vidiyoi eka akkiyo. Oyata godaak pin
Oya katha karana de hithata hondata danenawa. Man nitharama, me video eka balanawa.💕
සුපිරි වීඩියෝ එකක් ස්තූතියි❤❤
මගේ බබාලාගෙ වයස 9 ඉන 35 අඩු කරගන්න විදිහක් කියන්නකෝ
අම්මෝ.. කතාව වැඩියි..
Video එක විනාඩි 43ක්.. 😂
Film 1ක් බලනවා වගේ.
අවශ්‍ය දේ, ඉක්මනින් කිව්වනම් හොඳයි නේද..
නොබලා ඉන්න.. හැමදේම ලේසීයයි ලාබයයි හොයන්න එනවා
Ek atta.awashya deta wda kynwa 🥴
Short and sweet වුනනම් හොඳ යි
ඔයාට නොබලා ඉන්න තිබ්බෙ අපරාදේ ඔයාගේ data ටික
Ai itn beluwe 😂
Ow mm meyage Video balanne netgthe Ekai . Kiyawanawa iwarayak nah
Oyata godaaak pin Oya thawa thawath lassana wewa
Karuna karala ketiyen awassha dewal tika witarak kiyanawanam hodai.
Harima වැදගත් video ekak,thank u
Godak hoda video ekak..thanks ishara mis..
Eka video eken anith videos balanna polambanawa😮
ඔයාගේ කස කසා ඇට බීම එක මාස 4 ක් එක දිගට බිව්වා ඒත් පොඩ්ඩක්වත් අඩු උනේ නෑ අනික් එක කුරුදුකුඩු සමග මී පැණි බීම ඒකත් මාස එකහාමරක් විතර බිව්වා ඒත් පොඩ්ඩක්වත් අඩු උනේ නෑ ඒ ඇයි කියලා නම් දන්නෙ නෑ ඔයාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔයාගෙ ඇගට ඊට වඩා ලොකු බාහිර බලපෑමක් ඕනැති කෙට්ටු වෙන්න
මාරටම වටිනවා thank akke
Godak vatinawa akke video eka. Issarahatath hoda video karanna hadawathinma wish karanawa akke. adarei akke hamadama. 💖💖💖💖💖💖💖💖💖
Kthwa adu krnna kyla godk aya kiyla thibbta Akka kuypu hma wchnyk gnema thibune ape jiwitheta gnna puluwn, ape jiwitheta gnna one dewl withrai bohoma sthuthiy akkii..
අක්කියෝ,මගේ කොන්ඩේ හොදටෝම යනවා.ඒකට පිහිටක් වෙන්න .
ua-cam.com/video/gwMcVxWwwMY/v-deo.html
බලාගෙනම හිටපු වීඩියෝ එකක් අක්කී
Akki mn covid hedila hitiya eeta passe eka paratama mhath wenna patan gattha.. eka covid athuru prathi palayakda kiynnko..
Goraka guliya ganna kamata pasuda nettn kalinda,vedios deke vidi dekak kiyanna plz reply
කොණ්ඩය වාවගන්න විදිහක් කියන්නකෝ
ඔව් මිස්ස්
Anee akki godak ස්තුතියි oyata.
Missga muhuna wadipura kattu gathiyak panawa. Katha karanakota eriyaw walin eka hodata panawa. Video eka hodai.
Obatumiyta estuti 🎉🎉🎉
Akki oya godaaaak lassanai❤️
Eishara akka oya covid annatha wedalads tiyanna .owa hodaida
මේක හොද diat එකක්. පටන් අරන් සතියයි. බඩ ගොඩක් අඩුවෙලා. මට chia seeds හොයා ගන්න බැරි උනා. Super markert wala ඇහුවම නැ කියනවා. නුගේගොඩ, දෙහිවල, රත්මලාන, මොරටුව මේ පැතිවල තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න please. Akke ඔයාට ගොඩක් ස්තුතියි..
kalubowila spar supermarket 1 tiyenawa
මගෙ අත් කකුල් තමා ගොඩක් මහත 😣 😣මම මෙ විදිහට කරොත් අඩුවෙයි ද,නැත්තම් වැඩිපුර වියයාම කරන්න වෙයිද ? මගෙ වයස 22 යි...හැමොම කියනවා මහතයි කියලා ...මම හොදටම මානසිකව වැටිලා ඉන්නෙ 😣 අනෙ මට help කරන්න ...
Mela karana gaman exercise tikak karannama wenawa
Exercise wtrk kroth mdida mis..kama palanya hdtama krnn oneda..ath kakul kettu krgnna
Hodata avidinna.
කියන්න තීන දේ කෙලින් කිව්ව නම් වටිනව
Mage ega kalu wenawa.sama welila ewa kalu wenawa same asadana genath vidio ekak dannakoo
Hi Sister you talk how to get thinner. Can you tell how to reduce sugar level for a thinner person? Dont want to go for a diet plan because I am thin and small.
Ketu venna beheth dhtan kovu❤😊
ගොඩක් ස්තුතියි .❤
Thank you akki me diet plane eka dunnata..😘
වැඩසටහන හොදයි කතාව ගොඩාක් වැඩි...අද කියන්නැ වගෙ
Athe maspidu ellenawa.enisa atha mahathai.kohomada ath kettu karaganne.viyayama walin.
godak wedagath video ekak godak pin kiyala dunnata
ගොඩක් ස්තුතියි
වැල් වටාරම් කියවන්නැතුව කියන දෙයක් ඉක්මනට කියන්නකෝ. එපා වෙනවා අහගෙන ඉන්න. මේක tv program එකක් නෙවෙයිනෙ. අපි data කපාගෙන මේවා බලන්න එන්නෙ.
Ow ane. Epa wenawa
Too much talking
😂😂😂😂😂sampurna aththa
Ow video eka wadagath tama.et walwataram wadi thama
මෙි ඔයාලට කවිරැ හරි මෙික අනිවාර්යයෙන් බලන්න කිව්වද බැරිනමි නිකන් ඉන්න අනේ ඇද නොකියා අවශ්‍ය කෙනා වෙලාව හදාගන හරි බලනවා ලංකාවෙි මිනිස්සුනේ 😂😂😂
Awasha de vitara kiwwanam hodai. Good luck
Oya kochchara hondhaida? Man meka karanawa. Results man oyalata kiyannam ❤️
Appo keywanwa iwryk nhne
හරිම වටිනා වැදගත් වීඩියෝ එකක් දුවේ
Thank you very much Ishara🙏
ඒවුනාට ඔයා මහතට ඉන්න කාලෙ හරිම ලස්සනයි .දැන් හුබහෙන් ඇදලා අරන් වගේ .ඔයා ගොඩක් මහතට හිටියෙ නෑ නේ.දැනුත් ලස්සනයි මහතට ඉන්න කාලේ ගොඩක් ලස්සනයි ..❤️
Ow math akagai.issara lassanai.dan hubahen adala aran wage
Ane ahan inna asai akki godak hodata pahadili karanawa
ඩොක්ටර් ඉස්කෝලෙ යන අයට ඩයට් ප්ලෑන් එකක් කියන්නකො හැබැයි ඉන්ටවල් එකට කන්න පුලුවන් විදියෙ එකක් නැත්නම් අනිත් ලමයි කන්න වගේ බලනො 😒
Ane akke mage bara 95 kg..pcos tynawa..mama marry krala 2years.mta babala na..mata gdak dukai..husband duken.inne kyla mn dnawa....eya mukuth kynne na..e unata mata kettu wenna one akke....mta me video eka balauwama khoma hari bara adu krgnna one akke...mama me widiyata karata kamak nadda.pcos nisa....
Godak watina video ekak
මම දැන් මාස් 4 කට කලින් කිලෝ 48 දැන් 63 අනෙ අක්කා ගෙ කියන්න බර අඩු කරන්න විදියක්
Bara adu karagaththada
Hodata avidinna. Masayata kilo pahak aduuana.
අනේ මිස් ඩයට් කරද්දි කොණ්ඩෙ යනව.කොණ්ඩෙ වැවෙන්නත් ආයුර්වේද ප්‍රතිකාරයක් කියන්න.බොහොම පිං
ඉක්මනට එකක් කරනවා
අනේ ඔවූ අක්කී
අනේ ඔව් අක්කි
Godak wathura bonna eken diet karaddi konde yana eka skin eke problems godak adu wenawa. E wagema bara adu wennath helpful wenwa karalama balnnko 😘😘😘
@@theektheebu2918 බොහොම ස්තූතී..මං කරන්නම්🙏
අනේ අක්කේ මූණ කෙට්ටු කරගත්තේ කොහොමද? මන් කෙට්ටුයි ඒත් මූණ මහතයි pls කියන්නකෝ🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Face yoga
ඉෂාරා ඩොක්ට මම ඉන්නෙලෙබන්න රටෙි මගේ බඩ ඉදිරායට එනවා මොකද කරන්නෙ
Thank you so much. I received saffron. Is it ok to intake daily. actually i am afraid to drink.feel is it natural.
Is it natural.? Smell like synthetic.please can you assure..
@@harshanilanka7779 Saffron is 100% natural, it is fully safe to drink
අපිට ඇට වර්ග මේ Diet Plan එක ඇතුලේ use කරන්න පුලුවන්ද (කඩල, මුන් ඇට , කව්පි)
Can u tell what are the benefits of eating Kithul Flour Thalapa?
Ane adai dakke oyage chanal aeka. Mama godak oyata kamathe.👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
Godak watina dewal kiyala dena vdio ekak 🙂🙂🙂,
Godakk hoda video ekak thanks oyata
රාත්‍රි කෑම ට පසුව ගොරකා ගුලියක් සමග චුර්ණයත් ,දෙකම ගත්තා ට කමක් නැද්ද