ග්‍රීන් ටී ප්‍රශ්න වලට පිළිතුරු | කොච්චරක් බොන්න ඕනෙද? | බොන්න සුදුසු වෙලාවල් | හදාගන්නෙ කොහොමද?

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 333

  • @KANEERA
    @KANEERA 6 місяців тому +28

    Nurse Hesh කියන්නෙ ඇත්තටම සුපිරි වැඩ්ඩෙක් & Fit Nurse Channel එක.. 💛 Thank u Nurse 🙏

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому +3

      Thanks brother ❤️🙏🏿🙂

  • @NisansalaVithange
    @NisansalaVithange 6 місяців тому +3

    අහම්බෙන් ඔබ තුමාගෙ video eka දැක්කෙ ගොඩාක් ස්තුතිය නොදන්න ගොඩාක් දෙවල් දැන ගත්තා

  • @kavindivihara5376
    @kavindivihara5376 2 місяці тому

    හැම එකකටම කමෙන්ට් දාන්න බැරි උනත් ඔයාගේ වීඩියෝ හැම එකක්ම වගේ බලනවා හරිම වැදගත් ❤️❤️ intermittent fasting patan gaththa result comment ekakin dannam 😁

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Місяць тому

    ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏🙋‍♀️🇶🇦

  • @ishariachinika325
    @ishariachinika325 5 місяців тому +2

    මහත් වෙන්න හොද බෙහෙතක් කියන්න ඔබ තුමාට ගොඩක් පිං. මං ගොඩක් කෙට්ටුයි මානසිකව විදවනවා ගොඩක් මේ නිසා

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 6 місяців тому +3

    ගොඩාක් වැදගත් දෙයක් කිලා දුන්නෙ.ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි.

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq 6 місяців тому +4

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට නොදැන හිටපු කරුණු ගොඩක් දැනගත්තා

  • @wasanawasana8492
    @wasanawasana8492 6 місяців тому +3

    Thank you nurse Hesh..
    Frozen එළවලු පළතුරු ආහාරයට ගැනීම ගැන කියලා දෙන්න..

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому +2

      Kiyala dila thiyenawa mn

    • @wasanawasana8492
      @wasanawasana8492 6 місяців тому

      @@NurseHesh Thank you..මම හොයලා බලන්නම් විඩියෝ වල

  • @wijinirandunu4656
    @wijinirandunu4656 6 місяців тому +1

    බෙහෙවින් ම ස්තුති ....
    මාත් දිනපතා පාවිච්චි කරනව....
    ඒත් නොදන්නා කරුණු ගොඩාරියකින් දැනුවත් වුනා...
    නැවතත් ස්තුති ඔබට..
    🙏🙏🙏

  • @chandimaudayangani5270
    @chandimaudayangani5270 3 місяці тому

    හොඳ පැහැදිලි කිරිමක් බුදුසරණයි ඔබ තුමාට❤❤❤

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 6 місяців тому +3

    ගොඩාක් වටිනවා ..බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට

  • @nadiniisanka218
    @nadiniisanka218 6 місяців тому +4

    ගොඩක් දේවල් දැනගත්තා.thank you👍❤

  • @tkshali3139
    @tkshali3139 6 місяців тому

    අහන්න ආසා හිතෙන.එපා වෙන්නෙ නැති ජිවිතේට වටිනා වැදගත් දේවල් මෙහෙම ඉදිරිපත් කරනවට ගොඩක් පින්..හැමදාම නිරෝගීව ඉන්න ලැබේවා ♥️🌹

  • @shkrsk
    @shkrsk 6 місяців тому

    Gastritis thiyana ayata , stomach ulcers thiyana ayata green tea hoda nadda? poddak gastritis thiyana ayata ganna hoda saha naraka kama gana video ekak karanna.thank you nurse.good video..

  • @ayeshwarnaka7250
    @ayeshwarnaka7250 6 місяців тому +2

    ස්තුතියි ඔබතුමාට රටට කරන සේවයට 🙏

  • @Memorella.
    @Memorella. 6 місяців тому

    හරිම වටිනවා. හැම වීඩියෝ එකකම පුදුම තරම් අපි නොදන්න දෙවල් තියෙන්නේ.❤🇳🇿

  • @indrani2243
    @indrani2243 6 місяців тому +1

    ඔබතුමා ට ගොඩාක් පින් නොදන්නා දේවල් කියල දෙනවට බොහොම ඉස්තුතියි ...

  • @chandanaprasad9907
    @chandanaprasad9907 6 місяців тому +1

    නොදන්න ගොඩක් දේවල් කියලා දුන්නාට ගොඩක් පින් බුදු සරණයි

  • @maheshperera171
    @maheshperera171 6 місяців тому +1

    වැදගත් කරුනු අනාවරනයකරාට බොහෝම ඉස්තූතියි

  • @JjJdj-n3o
    @JjJdj-n3o 6 місяців тому +1

    Green tea ahama hadala a bag aka navatata hada ganna puluvanda ..kee parakda

  • @prasannakumara9129
    @prasannakumara9129 6 місяців тому +1

    Thank you very much
    What about if we use green tea leaves except green tea bags?

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 6 місяців тому

    Godak watina video akak hemadema dena gaththa Thank you so much nurse

  • @chathurangasampath9920
    @chathurangasampath9920 6 місяців тому

    ආටා පිටි 100g වලින් ඩයට් කැම එකට තොසේ හදනවා 100g බත් කනවා එක දවසක් 16/17 නීරා ආහාරව ඉන්නවා දෙවනි දවසේ නම් 16/17 නිරා ආහාරව ඉන්න වෙන්නේ නැ ගන්න පලවෙනි කැම එකෙන් 8h පටන් අරන් ඉවර කරලා 2නි දවසට 16/17 නීරා ආහාරව ඉන්නවා බර හෙමිහිට අඩු වෙනවා වගේ තේරෙනවා අවුලක් නැ නේද 😊😊😊😊

  • @DRP-w2h
    @DRP-w2h 6 місяців тому +1

    I learnt a lot of new things from you. Very useful. I really appreciate your hard work.

  • @ashakalpani7105
    @ashakalpani7105 3 місяці тому

    මම සර්ගෙ ව්ඩියො බලලා ජිවිතයට ගොඩක් දේවල් එකතු කරගන්න කෙනෙක්.ප්‍රෙග්නන්ට් වෙන්න ඉන්න කෙනෙක්ට ග්‍රින් ටි සුදුසුද.ඒ කොච්චරක්ද.සුබ පතනවා ඔබට ජිවිතය ජය ගන්න.

  • @dhanushka_kia
    @dhanushka_kia 5 місяців тому +1

    Multi Vitamins ගැන video එකක් කරන්නකෝ 🙏

  • @anjuanju3707
    @anjuanju3707 6 місяців тому

    Ada thamai Meka hariyatama Dana gatthe. Mokada mama hamadama lunch eka saha dinner eka gattha gamanma green tea bewa. Mage iron hodatama adu wela thibuna blood check karaddi. Mokakda kiyala danne na. Mokada mama healthy foods thamai kanne. Green tea ekata thamai mage iron low wela thiyenne. Ape sirta godak pin mama Meka gana danuwath una. Mata hithaganna bariwa hitiye. Dan sir kiyapu vidiyata green tea use karanawa thanks sir 🙏🙏🙏🙏

  • @ThanujaKarannagoda-e5n
    @ThanujaKarannagoda-e5n 6 місяців тому +1

    හරිම වැදගත් වැඩසටහනක් ස්තුති යි ඔබට ජය

  • @awanthinelum6269
    @awanthinelum6269 6 місяців тому

    green tea බිව්වා මෙච්චර කල්.හැබැයි හරි විද්ය දැනගත්තේ අද.ඔබටත් අනෝමා මහත්මියටත් තුති❤

  • @RasikaLakshmi-c6c
    @RasikaLakshmi-c6c 6 місяців тому +2

    He is a good teacher for us thank you very much sir keep it up

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому

      🙏🏿❤️😊

  • @nadiniisanka218
    @nadiniisanka218 6 місяців тому +2

    Orlistat weigh loss tablet 120mg ගෙන වීඩියෝ එකක් ගේන්නකෝ

  • @SanjuDilhami
    @SanjuDilhami 6 місяців тому +1

    තෙරුවන් ..සරණයි 🙏🙏..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ගොඩාක් ..පින්🙏🙏❤️❤️❤️

  • @IreshaUdayashani
    @IreshaUdayashani 3 місяці тому

    Thank you ..දැනගෙන හිටියේ නැ ඇත්තටම ..වැරැදියට බීලා තියෙන්නේ😂

  • @KumariJayasinghe-nh5gx
    @KumariJayasinghe-nh5gx 6 місяців тому

    Thank you very much nurse Hesh ...God bless you ..

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому

      God bless u too❤️

  • @damsinghe5015
    @damsinghe5015 6 місяців тому +3

    Sir,honda green tea brand ekak kiyannako

  • @arunishamila4612
    @arunishamila4612 4 місяці тому

    මම අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
    මට pcos තියෙනවා. කෑම පාලනය සහ පිටි සීනී අඩු කර බඩ අඩු කරගන්න කියලා මට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් green tea භාවිතය හොඳයිද කියලා මට දැනගන්න පුළුවන්ද?
    ස්තූතියි ඔබ තුමාට අපට දැනුම ලබා දෙනවට. තෙරුවන් සරණයි.

    • @NurseHesh
      @NurseHesh  4 місяці тому +1

      ඔව් ග්‍රීන් ටී PCOS වලට ඉතා හොඳයි

    • @arunishamila4612
      @arunishamila4612 4 місяці тому

      බොහොම ස්තූතියි ඔබ තුමාට.

  • @MalkaThushari-tz2qz
    @MalkaThushari-tz2qz 6 місяців тому +1

    Thanks sir wadagathma deyak ❤

  • @maryfranciscananayakkara9508
    @maryfranciscananayakkara9508 6 місяців тому +1

    Thanks for the explanation

  • @AkilaAkila-d1h
    @AkilaAkila-d1h 2 місяці тому +1

    ඩොක්ටර් ග්‍රීන්ට් එක බොන්න ඕන හොදම වේලාව කීයද

  • @seetharanjani7745
    @seetharanjani7745 6 місяців тому +1

    ගොඩාක් නොදන්නා deywal mey channel එක තුළින් denagannawa.පුදුම aasaawakin ballanne.❤

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому

      🙏🏿❤️🙂

  • @achi2484
    @achi2484 6 місяців тому

    Eka tea bag ekak use karanna puluwan eka parida, eka gana pahadili karanna please, thanks a lot

  • @Ishpageisharaish
    @Ishpageisharaish 6 місяців тому

    මෙ වොඩියො එක බලල හරියට ඊටෙ ඉදන් තෙ එක හදාගන්න වසර 10විතර තියන්න පලක්නැතතුවන කලු වෙන්න මම තම්බනව ග්‍රින් ටික 😮

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому +1

      Enjoy us green tea 🍵

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 6 місяців тому +1

    Thank you mr Hesh 😊

  • @GNOAB4002AnushaSandamali-zl4bm
    @GNOAB4002AnushaSandamali-zl4bm 6 місяців тому

    Aiye oyage vedios balanawa.man 34 yrs. Mge mummy tummy ekak thiyanawa. Diet plan ekakuth follow karanwa. But mage bada adu karaganna widiyak kiyannako. Diet plan ekata masa 2kai. Bara adu una. But bada karaganna one..thanks.

  • @nayanimadhushani1147
    @nayanimadhushani1147 5 годин тому

    තයිරොක්සින් තියෙන අයට green tea බොන්න හොඳයිද

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 6 місяців тому

    ස්තුතියි ඔබ තුමාට

  • @IwanyaMadushani-wj3wz
    @IwanyaMadushani-wj3wz 6 місяців тому

    හොද green tea වර්ගයක් කියන්න පුලුවන්ද සර්

  • @vindayasaumaya1605
    @vindayasaumaya1605 6 місяців тому

    Sir 1 tea bag ekakin 3 parak hada gaththahama eke gunaya nathi wenne nadda.1 tea bag eka dawasata 3 parama pavichchi kalata kamk nadda

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому

      Kamak ne 80’C wathure 2min bag eka thibbanan athi

  • @navodalakshani49
    @navodalakshani49 6 місяців тому

    I'm suffering from migrane, so is it ok if i take green tea?

  • @umayaumaya2237
    @umayaumaya2237 6 місяців тому

    Bohoma isthuthi sir theruwan saranai ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @RuwanmaliRuwanmali-ng6mu
    @RuwanmaliRuwanmali-ng6mu 6 місяців тому

    ඔයට ගොඩක් පිං සර්

  • @chapajayasinghe1880
    @chapajayasinghe1880 6 місяців тому

    රෑට කිරි බීවම ඇගේ බර වැඩි වෙනවා ද?කරුණාකර පහදා දෙන්න මහත්මයා ස්තුතියි

  • @nilu14-s2u
    @nilu14-s2u 6 місяців тому

    When we eat pieces of cake with green tea, how does it affect to the body pls explain

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому +1

      Cake will raise ur blood sugar level no any benefits from green tea

  • @withrukmalgamage1384
    @withrukmalgamage1384 6 місяців тому +7

    මමත් green tea බොනවා කාලෙක ඉදං. Zesta / Dilmah තමයි මගෙ තේරීම.

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому

      💪🏿❤️

    • @PrabodaniNelumkumari
      @PrabodaniNelumkumari 4 дні тому

      Zesta green tea eka hodaida dr price kohomada result thiynwad

    • @withrukmalgamage1384
      @withrukmalgamage1384 4 дні тому

      @@PrabodaniNelumkumari ඔව්. ඒක නිසාමද දන්නෙ නෑ. Intermittent fasting / සීනි පිටි නැහැ/ exercise කරනවා. ඔක්කොම එකතුවෙනකොට බර නං සෑහෙන්න අඩුවෙලා.

    • @NurseHesh
      @NurseHesh  4 дні тому

      @PrabodaniNelumkumari zesata hondai

    • @PrabodaniNelumkumari
      @PrabodaniNelumkumari 4 дні тому

      @@withrukmalgamage1384 ok price kohomada onema super market wala thoynawda

  • @KumariMarasingha-b2g
    @KumariMarasingha-b2g 3 місяці тому

    හොද green tea වර්ග Lipton green tea , Dilmah green tea

  • @damayanthieandrady1553
    @damayanthieandrady1553 5 місяців тому

    Alendronate beth a gena tikak kiya denna.ostriyoporosis walata නිර්දේශ karana

  • @DineshKurera-ik9ch
    @DineshKurera-ik9ch 12 днів тому

    Sir. Teg bag eka 3n parak vithara hadanna eka eliye tiyanna da frig eke tiyannada

  • @sampathkumara2101
    @sampathkumara2101 6 місяців тому +1

    Sir wellman.capsule ganna .eka.hodaida

  • @salaniimesha4501
    @salaniimesha4501 6 місяців тому

    ගොඩක් වටිනවා

  • @nethmiimesha9179
    @nethmiimesha9179 6 місяців тому

    Dr migraine thiyana kenekta wgema osap wima regularly nethi kenekta daily use krnn hodaid ?

  • @MonkeyBoxLK
    @MonkeyBoxLK 6 місяців тому

    Sir, green tea bona eken gym yana ekata, muscles adu wenna balapemak wenawada?

  • @WindiyaBandara
    @WindiyaBandara 6 місяців тому

    දෙහි මීපැණි සහා නිඋන උණු වතුර සමග හිස් බඩට පානය කිරීම සුදුසුද? මේ සම්බන්ද විස්තරයක් කරන්න පුළුවන් da?

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому

      සුදුසු නෑ

  • @herbsface7715
    @herbsface7715 6 місяців тому

    Hot water nathu alwathurata green tea dala paya 5k vithara thiyala bonna hodada?

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому

      Epa finger hot water ganna

  • @taba5850
    @taba5850 6 місяців тому

    පොඩී ප්‍රශ්නය ක් තියෙනවා..බර අඩු වෙනව කියන්නෙ අපේ ෆැට් එක අඩු වෙනවා කියන එකමද..මොකද සතියට කිලෝ 2 වගේ අඩු වෙනවා.මගේ.

  • @roshanchandrasekara8205
    @roshanchandrasekara8205 Місяць тому

    වෙළඳ පොළෙන් ගන්න පුලුවන් හොදම ග්‍රින් ටී මොනවාද

  • @roxstar8556
    @roxstar8556 6 місяців тому +1

    තැන්ක්ස් සර් මම ඉල්ලපු එක දුන්නට❤

  • @sahabuddin2137
    @sahabuddin2137 6 місяців тому +1

    Sir. mama sugar. Pasar. Colastol. Walata. bahath. bonava. sinamangreen. Teaaka. bonnahodaida. monawaga.walawatada.bonna.oni.plc.riply.mama.pitarata.idan.mawadasatahana.balanna

  • @vindayasaumaya1605
    @vindayasaumaya1605 6 місяців тому

    Thank you sir obathuma me wage apita danuma laba denawata obathumatath paule siyaluma denatath deergausha labewa

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому

      🙏🏿❤️🙂

  • @thanujawimalasiri7284
    @thanujawimalasiri7284 6 місяців тому

    Hypothyroidsm තියෙන කෙනෙකුට green tea බොන්න පුළුවන්ද

  • @SisiraSenaka
    @SisiraSenaka 6 місяців тому

    Ekama tea bag eka 3 parak use karanna puluwanda

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 6 місяців тому

    වීඩියෝ එකට ස්තූතියි.සර් උදවුවක් කරන්නකෝ.
    low impact full body workout කියන්නෙ මොන ව්‍යායාම ද.
    intense full body wolking worokout කියන්නෙ මොන ව්‍යායාම ද.
    මේ දෙකේ වෙනස මොකද්ද.
    16/8 කරන ගමන් කරන්න මේ දෙකෙන් හොද මොකද්ද.
    අඩු කරගන්න ඕන ගොඩක්ම බඩ ඉන දෙපැත්ත පපුව. අනේ සර් උත්තරයක් දෙන්න .නොදන්න නිසා ඇහුවෙ🥺😒

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому

      0712560075 call me godak pehadili karanna wenawa

    • @UshwaththaLiyanage
      @UshwaththaLiyanage 6 місяців тому

      @@NurseHesh හරි සර්.මන් ගන්නම්.ස්තූතියි

  • @hani...1587
    @hani...1587 6 місяців тому

    16/8 කරන අතරතුර fasting ඉන්න වෙලවට green tea බොන්න හොඳද ?

  • @fathimarisana6210
    @fathimarisana6210 6 місяців тому

    Koi welawayada bonna one kemen passeda,retada dawaltada kiyanda puluwanda please

  • @darshiherath2131
    @darshiherath2131 6 місяців тому +1

    තෙරුවන් සරණයි පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ස්තුතියි ඔබට 🙏

  • @SumaliBandara-ty3qb
    @SumaliBandara-ty3qb 6 місяців тому

    Sir.mama rathree 7ta pera saha dawal 12ta ahara ganawa.udeta hawasata green tea bonawa.ude hisbadata goraka sudulunu karapincha abarala kanava.eka mage diet plan ekata hoda nadda?please reply

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому

      Good diet keep going

  • @s.gmusic2982
    @s.gmusic2982 Місяць тому

    Grenn tea bag ekak 3n parak bonna puluwanda

  • @순송-v3v
    @순송-v3v 6 місяців тому +2

    ස්තුතියි ඔබතුමා ❤❤❤❤❤

  • @yaminimaltharuka9052
    @yaminimaltharuka9052 6 місяців тому

    Nurse ethakota mona welaweda geen tea bonna oni. Kala paya 3 -4kata passe wagee hodada

  • @farzanashaheed573
    @farzanashaheed573 6 місяців тому

    Tea bags danna epakiyanawa mokada tea bags plastic mix kiyala eka athada?

  • @s.gmusic2982
    @s.gmusic2982 Місяць тому

    Nures fadna shape.up.tea eka hoda nadda.

  • @varunajith100
    @varunajith100 6 місяців тому

    I am following your 28 day belly fat burning schedule eating 2 meals within 8 hour window with 16 hours fasting and before 28 days have reduced my waist by 2.5 inches and with the HIT and SIT and muscle weight training at gym and home done together with recommended food chart I'm seeing unbelievable results physically and mentally. Thank you so much Hesh for your real genuine advice given. I'm continuing to follow your programs and using them for my own good health and telling others also about you. ❤️

  • @rasankamuthukumara202
    @rasankamuthukumara202 6 місяців тому +1

    Me dawaswala man pissuwen wage balana akama channel aka❤❤❤

  • @SidedudeReacts
    @SidedudeReacts 6 місяців тому

    Dawasata green tea ekka coffee biwwot aul weida?

  • @prabodhaekanayake4269
    @prabodhaekanayake4269 6 місяців тому +1

    Thankyou sir ❤

  • @Asuntha-c4k
    @Asuntha-c4k 6 місяців тому

    Thank you.danuwath kalta. Doctor 🌹🌹🌹🌹

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому

      Thank you very much🙏🏿❤️but plz don’t call me doctor I’m nurse 😊

    • @Asuntha-c4k
      @Asuntha-c4k 6 місяців тому

      @@NurseHesh ginti godak kahatta bonna Hoda nadda. Doctor sorry

  • @sridevidilanka3757
    @sridevidilanka3757 6 місяців тому

    Liposuction treatment eka gana oba thumage adahasa dana ganna kamathiy

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 5 місяців тому

    ස්තූතියි !

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh 6 місяців тому

    Thank you so much ❤❤❤❤

  • @dilkiasangani4276
    @dilkiasangani4276 6 місяців тому +1

    Hoda vedio ekak sar

  • @sandyakumari4930
    @sandyakumari4930 6 місяців тому

    Thanks oba thumata. Apita danaganna onama dewal Kiya dunnata. Budu saranai.

  • @nisalchandrasena
    @nisalchandrasena 6 місяців тому

    Eka tea bag ehekin 3n parak hadaganne kohomada?

  • @deepajayalath
    @deepajayalath 6 місяців тому

    අඩු පෙෂර් තියන අයට ග්‍රින් ටි බොන එක හොදයිද??

  • @madusharoshini1629
    @madusharoshini1629 6 місяців тому +2

    අයියෝ මේ මොනා කරාත් බර අඩු වෙන්න නැති මන් 🥺🥺

  • @dilipseneviratne9071
    @dilipseneviratne9071 6 місяців тому

    Super Mr workman

  • @suvisallankika1673
    @suvisallankika1673 6 місяців тому

    Gastritis thiyana kenekuta green tea gelapenawada?

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 6 місяців тому

    Tx good information ❤

  • @sameshadilipuli5544
    @sameshadilipuli5544 6 місяців тому

    Godak dewal denagaththa
    Thank you sir

  • @ShakyaAmarasinghe-s3c
    @ShakyaAmarasinghe-s3c 5 днів тому

    Green tea welata kettu wenawada

  • @cpldanuka
    @cpldanuka 6 місяців тому

    sir, Damro eke green tea hodaida

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 6 місяців тому

    Theruwan saranai sir

    • @NurseHesh
      @NurseHesh  6 місяців тому

      🙏🏿❤️😊