මුජිබර් රට කළඹන හෙළිදරව්වක් කරයි

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 728

  • @chandanadenawaka807
    @chandanadenawaka807 6 годин тому +67

    පවුලේ කී දෙනෙකුට කොළඹ car park තියෙනවද මුජිබර් රහුමාන්.

    • @asanka689
      @asanka689 Годину тому +1

      @chandanadenawaka807 aye Maradane those are koti 4k watins gedara

    • @NayananganiDamayanthi
      @NayananganiDamayanthi 43 хвилини тому

      Thota kasillada ithin pako

  • @DidulaDenuka
    @DidulaDenuka 4 години тому +27

    මේ වගේ උන් එවපු එවුන්ට ගහන්න ඕන.

  • @HerathMadagedera
    @HerathMadagedera 4 години тому +18

    මේ දක්වා ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තෙ කවුද කියලා දාන්න මුංගේ හෙලුව ගැලවෙන්න

  • @thineth4905
    @thineth4905 4 години тому +19

    කවුද ඉක්මනට කියන්න.😮 අපි දැන ගන්න ඕනෙ කවුද මේ ආණ්ඩුවේ 2010 ට කලින් අරමුදලෙන් සල්ලි ගත්තේ.

    • @SarathKumara-x4c
      @SarathKumara-x4c 3 години тому +1

      ඇලික් අලුවිහාරේ හමු වෙලා අහපන් සල්ලි අරන් පවුලම බෙදාගෙන

  • @SamanPriyantha-bw1kg
    @SamanPriyantha-bw1kg 5 годин тому +29

    ඇවිත් කොරන්න කොරපු ටික ඇති

  • @geethadebritto4251
    @geethadebritto4251 5 годин тому +54

    හරි හරි බං තව ජන්ද දෙකක් එනවා ඕවා කියලා බලපල්ලාකෝ මේ ජන්දේ වත් දිනාගන්න පුළුවන්ද කියලා 😅😅😅😅

    • @gunawardanagunawardana138
      @gunawardanagunawardana138 5 годин тому +4

      Ane wahalek wenna epa

    • @thineth4905
      @thineth4905 4 години тому

      දුකයි නේ 😂

    • @ranjithsenevirathna3205
      @ranjithsenevirathna3205 3 години тому

      Umbe ammatath eelNga chandedikelinawa

    • @kamanidesilva1916
      @kamanidesilva1916 3 години тому +2

      ඊළඟ චන්දෙදි ඉන්නෙ 3% රියල් ජෙප්පෝ ටික විතරයි.ජෙබයියො හොයාගන්න නෑ 😅😅😅😅

    • @geethadebritto4251
      @geethadebritto4251 2 години тому +1

      @kamanidesilva1916 හරි බන් හරි අඩන්නැතුව ඉදපන් තව කල් තියෙනවා ජන්දෙට. සමූපකාර ජන්ද වලට මොකද වෙලා තියෙන්නෙ කියලා ටිකක් හොයලා බලපන්කෝ නිකන් ඉන්න වෙලාවට. 😂😂

  • @PrabathRupasingha-s6f
    @PrabathRupasingha-s6f 5 годин тому +29

    වැඩපිලිවෙල පේනවා මුනිබර් සරමක් ඇදන් ඔලුවෙන් හිටගනිං

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 6 годин тому +63

    පලයං මුජිබර් යන්න,පච කෙලින්නේ නැතුව,

    • @madushrathnayaka5241
      @madushrathnayaka5241 6 годин тому +7

      ඔන්න වහලට රිදුන

    • @jeonara9025
      @jeonara9025 5 годин тому

      කලින් ඔවා එලියට දාන්න එපැයි දැන් කලබල වෙලා ​@@madushrathnayaka5241

    • @damithprasanna2816
      @damithprasanna2816 5 годин тому +4

      😂 ridenwa neda atta kiyaddi ublta

  • @Pushpakumara-r4h
    @Pushpakumara-r4h 3 години тому +6

    ඇත්ත තමයි මුජිබර් රහමන් මහත්තයා කියන්නේ.මම චන්දය දුන්නේ නම් JVP එකට තමයි

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 52 секунди тому

      එහෙනම් පුකර්ජියටම දිකපූපන් ,මුගේ කතා අහලා මම JVP එකට දුන්නා කියලා නොකිය,

  • @WineeEdirisinha
    @WineeEdirisinha 5 годин тому +43

    මොන දේ උනත් චන්දය දීපු ජනතාව බලාපොරොත්තු වෙන්නේම ඔබලාව තව අවුරුදු 20ක්
    විපක්ෂයේ තැබීමටයි

  • @ranganakariyawasam8280
    @ranganakariyawasam8280 7 годин тому +52

    Ranil කරපු හොද වැඩ කරන් යන්නයි..නරක වැඩ නතර කරන්නයි තමා අනුර ගෙනාවේ කියලා තේරෙන්නේ නැද්ද ...

    • @asankarath
      @asankarath 6 годин тому +4

      @@ranganakariyawasam8280 ඈ බං රනිල් කරපු හොඳ වැඩත් තිබ්බද බං....😀😀දිව හැරෙන හැරෙන පැත්තට මුන් කියවනවනෙ....අනේ හපොයි....

    • @EnaJanapathi
      @EnaJanapathi 6 годин тому +1

      ​එට්කා ගිවිසුම දැන් හොදා​@@asankarath

    • @funtook
      @funtook 6 годин тому +1

      මුන්ට බලය නැති නිසා වියරු වැටී ඉන්නේ.
      මොකක් හරි දෙයක් අවුස්ස නව.

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 5 годин тому +1

      ​@@EnaJanapathi
      ඊලඟ ජනාධිපතිවරණය වනවිට , රනිල් , රාජපක්ෂලා , සජිත් , දිලිත් දියවෙලා ශූන්‍ය වෙලා යනවා . උන් බලේට ගේන්න comment , reply ගහලා හැමනෙන්නේ නැතුව හිටපල්ලා . ලියලා තියාගනිල්ලා .

    • @k.g.vishmithaakalanka5993
      @k.g.vishmithaakalanka5993 5 годин тому

      ​@@UserResu-dx5zj Ekt janadipathiwaranayak tiyenn epai yako.. 😂tibbot anura krl tiyennet boruwak..moda haraka.. Prathipaththiwat danne na anurage.. Thappulanawa metana😂

  • @npswarakapola4934
    @npswarakapola4934 5 годин тому +11

    ඔයාල ගිය පාරෙ ගියානම් .දිගට හරහට හොරකම් කරන එක තමයි කරන්න තියෙන්නෙ.එහෙමනේද යාලුවා .

    • @nishakaperera5080
      @nishakaperera5080 3 години тому +1

      ඇත්තටම හොරකම් කරානම් ඇයි හොරු අල්ලන්නේ නැත්තේ. ඔය පච ඇති වෙලා තියෙන්නේ.😂

    • @asanka689
      @asanka689 Годину тому +1

      Muuta koti ganaka gewal thiyenawa Maradane. Api idiriyata e gana CID ekata yanawa. Kata wahagena hotapan hora nambo

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 6 годин тому +36

    හාල් නැ පොල් නැ නෙවෙයි. හොරකම් කරන්න විදියක් නෑ අපේ හාමුදුරුවනේ. 😂😂😂

  • @SameeraPinnaduwa
    @SameeraPinnaduwa 4 години тому +7

    නිර්දනපංතියට තමා බන් ඕක තියෙන්නේ

  • @tkculhxufp3153
    @tkculhxufp3153 5 годин тому +9

    අනේ පපයව් හොරැ තොපේ නටාම්බරය අපි දන්නවා

  • @sriyafernando4470
    @sriyafernando4470 4 години тому +13

    ඉතිං බන් රනිල් ක්‍ර්මය හොද නම් ජනතාව උන්ටම චන්දය දෙනවානේ මැරෙන කම්ම ඉන්න වෙන්නේ ව්පක්ෂේ

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 5 годин тому +8

    මහිනදටයි චන්දිුකාටයි උදකඋකරලා දිනවුවේ රට හදයි කියලානේ.එයාලා රට හදන්නැ කියලා දැනුන නිඝා Npp අයින් උනා .එ ගැන අනුර ජනපති හැම තැනම කියලා තියනවා

    • @SameeraWeerasooriyaarchchige
      @SameeraWeerasooriyaarchchige 4 години тому +1

      AI 2015 yahapane

    • @asithalk
      @asithalk Годину тому

      ඒ කාලෙ කොහෙද බං NPP තිබුනෙ?😂😂

    • @VihagaIdusara-q6f
      @VihagaIdusara-q6f 33 хвилини тому

      Ane vijitha me kehel malak kiyannepa .munta danumak naha ban ekai giye .koheda inne dan ban

    • @VihagaIdusara-q6f
      @VihagaIdusara-q6f 28 хвилин тому

      Ai ban uba mahinda janadipathige lewa kakane hitiye dan kohomada anurage lewa kanne .lapayage rahaida

  • @Tauranga-rt2sz
    @Tauranga-rt2sz 7 годин тому +19

    2005 - 2024 ලයිස්තුව නේ දැම්මේ

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 6 годин тому

      එහෙම තමයි මෝඩ ජෙප්පො හිතාගෙන ඉන්නෙ .

    • @nishakaperera5080
      @nishakaperera5080 4 години тому

      2010 පස්සේ ලැයිස්තුව තමයි දාලා තියෙන්නේ.😂

  • @ElladeniyaPiyadasa
    @ElladeniyaPiyadasa 6 годин тому +20

    අර ත්‍රීවීල් පාක් වලින් කප්පන් ගන්නෙ ඔයාගෙ මැර කල්ලිනෙද ඒවත්තනව හරිද.

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 4 години тому +2

    well said Mujiber

  • @HM-ou3ke
    @HM-ou3ke 42 хвилини тому

    Absolutely you are right

  • @SarathKumara-n4w
    @SarathKumara-n4w 4 години тому +3

    නැති බැරි අය ගත්තට කමක් නැහැ.

  • @lasithagamage1685
    @lasithagamage1685 5 годин тому +7

    මෙයාලට කියන්න තියෙන්නෙ ඕවා විතරයි. අපි නම් කැමතියි මේ ආණ්ඩුව යන විදිහට

  • @kamalabayarathna233
    @kamalabayarathna233 5 годин тому +7

    මුජිබර්ගේ ඇස් පේන්නේ නැතිවද එහෙම නැතිනම් දිව හුරුවෙලා තියෙන විදිහද...

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 6 годин тому +22

    දැන් මේ ආණ්ඩුව කටයුතු කළ යුත්තේ පරාජිත අපතයන් කියන විදිහට ද ?

    • @lalithbotheju3800
      @lalithbotheju3800 6 годин тому +1

      නැහැ ඉන්දියාව කියන විදිහට

    • @nayanthidesilva8660
      @nayanthidesilva8660 5 годин тому

      පාර්ලිමේන්තු වෙ සුද්දවන්තයන් සොයන අහිංසක මිනිස්සු

  • @ElladeniyaPiyadasa
    @ElladeniyaPiyadasa 6 годин тому +25

    අඩො නිර්දන පංතියට දෙන්න තමයි ඒක හදල තියෙනිනෙ

    • @damithprasanna2816
      @damithprasanna2816 5 годин тому +1

      Ehma deyk ne bn.badhu gewana onma purawesiyekta illum karnna puluwn.uba kiyna vidiyta ehnm salli tyna minissunta badhu nogewa inna kiypn..manuahiyawashayen salli tyna minissu illumnokrna eka wenma katwak.natnm nithimya pettak ne.kageth badhu mudal.ubla hitnne hamoma badhu gewala sahna pahla inna mjnissu vitrak vidinna oni kiyl

    • @anuraperera2243
      @anuraperera2243 26 хвилин тому

      ඒවා නිර්මාණය කළේ UNP ආණ්ඩු,නිර්ධන පංතිය ගැන කඳුළු හලනවා,වයසක මිනිසුන්ගේ 5%, ,,,10% කළා නිර්ධන පන්තියට කතා කරලා හාල්, පොල්ගෙඩිය ටත් කෙලියා, සාධු, සාධු 😂 😂

  • @deepikasamarawickrama7596
    @deepikasamarawickrama7596 2 години тому +1

    Excellent speach

  • @bandulawijekoon9932
    @bandulawijekoon9932 6 годин тому +18

    යකො දරුවේක් හදාගන්න ගත්තොත් එම දරුවාට (අම්මා,තාත්තා කයන වචනයට හුරුකරගන්න කාලයක් යනවා මැට්ටො

  • @Iranrj
    @Iranrj 5 годин тому +5

    අඩෝහ් වන්නි කයිතන් සිහින ලෝකයක් මැව්වා .....ඒ මදිද

  • @roshansilva5384
    @roshansilva5384 2 години тому +1

    සෞභාග්‍යවත් රාජ්‍ය භාර දීලා ගිහින් දවසින් කරන්න

  • @AsankaShammi-t6j
    @AsankaShammi-t6j 4 години тому +5

    ඇයි රට බංකොලොත් කමට වැටෙන්නැතුවට දුකද කාර් පාර්ක් කාක්කෝ....😂😂

  • @nayaniishful
    @nayaniishful 26 хвилин тому +1

    අනේ මුංට වෙන වැඩ නෑනෙ නොදකිං තොපිලගෙ ඔය පච අහන්න දැන් කවුරුත් නෑ😂 පොඩ්ඩක් බලපං රටේ වෙන සුබ දේවල් කුහකයා

  • @PalithaUpull
    @PalithaUpull 5 годин тому +8

    මුජිබර් රහුමාන් පැය විසිහතරක් වත් පවතින බොරුවක් කියමු ද?

  • @sudathsudath9996
    @sudathsudath9996 4 години тому +2

    අනේ මුන්ට තවත් ලැජ්ජානෑ.උන් වෙනදට ඉන්දියාවට ගිහාම කරන ඒවා අනුර ජනාධිපතිතුමත් කරනවා කියලා තමයි උඩ පනින්නේ.

  • @Chanchillafernando
    @Chanchillafernando 38 хвилин тому

    Katewa atta ❤❤

  • @nasirmohamma4810
    @nasirmohamma4810 5 годин тому +3

    Muja neyamai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @JeevanthaWickramaarachchi
    @JeevanthaWickramaarachchi 2 години тому

    ඇයි යහපාලන ආණ්ඩුව ගෙන්න උදව් කරෙ.

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Jaya wewa ජනපති ❤රනිල් රනිල් රනිල් ❤suba පැතුම් wewa sematama 😊😊😊....

  • @naturebasemag
    @naturebasemag 46 хвилин тому

    ඒකට කමක් නෑ. අපි මාලිමා රජයට.

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 5 годин тому +3

    අනේ අයියේ යන්න😂😂යන විදිහ හොදයි 😂😂😂රනිල් කාර ගෙන යන වැඩපිළිවෙළ IMF අත්සන් කොරන් නැතුව හිටියනං😂😂වෙන විදිහක් බලන්න තිබ්බා😂😂

  • @Chandrika-k8f
    @Chandrika-k8f 6 годин тому +12

    සජිත්ට බලය ගියානම් වෙනදේ බලාගන්න තිබුණ.ජාතික ජනබල වේගය පක්ෂයට ගියනිසා අද රටේ ආර්ථිකය හොද අතට පත් වුණා .සජිත් බලයෙ සිටිද්දි එයාගෙ අමාත්‍යංශ වලට මුදල් වියදම් කරපු හැටිත් හොල බලන්න .නැවත ඔය කැහ ගහන අයට තව අවුරුදු 30 කටවත් බලයට එන්න බැහ .ඒක ඉර හඳ වගෙ විස්වාසයි .මාලිමාවට ජයවේවා .ජාතික ජනබල වේගයට ජයවේවා !

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 3 години тому

    ඒගැන දැනගෙන තමයි මිනිහෝ මිනිස්සු 159 දෙනෙක් තෝරා පත්කෙරුවෙ

  • @yakoobmmm5388
    @yakoobmmm5388 20 хвилин тому

    Wait and See Mr. MR

  • @DarshanaKumara-vv7hs
    @DarshanaKumara-vv7hs 7 годин тому +7

    රටට හොදක් වෙනවනම් කාගෙ වැඩපිලිවෙලක් උනත් ඒක ඉදිරියටම ගෙනයන එක තමයි කලයුතුදේ

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage Годину тому

    බග්😂බග්😂බග්😂බුග් 😅බුග්😅බුග්😅

  • @Howtvlanka
    @Howtvlanka 13 хвилин тому

    හරි දැන් කොයි පාරෙද යන්න ඕන කියහංකෝ

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Годину тому

    ජනතාව අන්දන මෙවන් කතා ඇසීමෙන් වලකිමු.

  • @vijayakumara4194
    @vijayakumara4194 6 годин тому +6

    අවුරුදු 76 සාපෙට එහා ගිහින් මේ අවුරුදු පහ මං හිතන විදියට .....

  • @sampathpriyashantha4071
    @sampathpriyashantha4071 5 годин тому +6

    ජනතාවට මේ ආණ්ඩුව ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ උබලට තමයි හැම අදෝනාවක්ම උබලට හරිම හිතේ වේදනාවක් තියෙනවා මිනිස්සු උබලා කියන දේවල් දැන් පිළිගන්න කැමති නැහැ

  • @lahiru1984ruddrigu
    @lahiru1984ruddrigu Годину тому

    මොකෙක්ද මේකා කොහෙද උච්චර දවසක් හිටියේ 🤔🤔🤔

  • @faisardeenmohamed5134
    @faisardeenmohamed5134 7 годин тому +9

    දැන් මාලිමාව මොනද කියන්නෙ

    • @godfreymartis1235
      @godfreymartis1235 6 годин тому

      ඇයි මොනාද කියන්න ඕනේ😂

    • @rathnayakaramya5660
      @rathnayakaramya5660 6 годин тому

      මෙච්චර කල් නොකිය හිටිය හේතුව කිවහන්කො ඉස්සරවෙලා.

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 5 годин тому +1

      මුජියට කියපන්කො සජියාගේ නංගි හොරසල්ලි අච්චු ගහපු වෙලාවේ නාකිමයිනා බේරාගත්ත හැටි ගැන කියන්න කියලා . ගූ වලක බැහැගෙන අනුන්ගේ දාඩිය ගඳ හොයනවා .

    • @narentenn
      @narentenn 5 годин тому

      Malimawe dewal balanne na wage 😂

    • @Mokobalanne-q3p
      @Mokobalanne-q3p 5 годин тому

      Actually what should they tell??

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 6 хвилин тому

    කියපු කිසි දෙයක් කරන්ට බැ මුන්ට

  • @susilperera5747
    @susilperera5747 Годину тому

    පලයම් බං පව් නොගෙවා.😂

  • @samithananayakkara374
    @samithananayakkara374 6 годин тому +15

    කමක් නැ අපිට මෙ අාන්ඩුව හොදයි තොපිට වැඩියෙ.

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 Годину тому

    මුජිබර්ට අමතක උනාද එයාලත් එක්ක යහපාලන ආණ්ඩුව හැදුවෙත් අනුර එක්ක. මහබැංකු කොල්ලය.පෝට්සිටිය නවත්තල කල පාඩුව යහපාලන ආණ්ඩුව කාලයේ.

  • @thilo7777
    @thilo7777 2 години тому

    එකගයි

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 години тому

    රනිල් මැතිතුමා වැනි බුද්ධිමත් පලපුරැදු නායකයෙක් එකතු වෙලා කරපු වැඩ පිළිවෙළට එකග වෙන්න අනුර මැතිතුමාට බය හිතෙන්න නැතිව ඇති රනිල් මැතිතුමා රටට අහිතකර දේවල් කරන්න එකග වෙන්නේ නැහැනේ.මෙි විදිය හොදයි. එතුමා ගේ වැඩ පිළිවෙළ දිගටම කරගෙන යන එක හොදයි.

  • @palithaabeysekara9140
    @palithaabeysekara9140 Годину тому

    මුජිබර් නිර්මාල් දේවසිරි චන්දෙ ඉල්ලුවෙ කාගෙන්ද බන්.

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage Годину тому

    එක අකුරක් වෙනස් කරන්න බැරි වෙන්ඩ තමයි වික්‍රම හැම දේම කරල තියෙන්නේ 😂

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 6 годин тому +2

    රනිල්, සජිත් ආවනම් කොහොමටත් මේවා එලියට එන්නේ නෑ. මේ දෙගොල්ලම යාලුවො මල්ලි.😂

  • @dilumdamayantha879
    @dilumdamayantha879 3 години тому

    මේ බයිලා එපා.අපි මාලිමාවට චන්දෙ දුන්නේ මාලිමාවට ඕන දේ කරන්න මිසක් තමුසෙලාට ඕන ඒව කරන්න නෙමෙයි

  • @m.n.mameen4522
    @m.n.mameen4522 2 години тому

    සමහර විට, අපි ජීවිතයේ සොයන දේ.එය අපට පිටුපසින් සිටිනු ඇත.

  • @jasinthakumara8049
    @jasinthakumara8049 56 хвилин тому

    කවුරු කලත් හොදයි නම් ජනතාවට ප්‍රශ්නයක් නැහැ ඔයාට රට හරි මගට ගන්නකොට මුන්ට ඉරිසියයි

  • @AmithKarunathilaka
    @AmithKarunathilaka Годину тому

    පලාත් සභා ඡන්ද ලග එනවා ඔය ටිකත් නැතිකරගන්න උවමනා වෙලා වගේ 😂😂😂

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 6 годин тому +1

    ජෙප්පෝ ඉවරයි රෙදි නෑ,ජංගිවල හිල්

  • @MYKSamarathunga
    @MYKSamarathunga 3 години тому

    පුකෙන් ලෑන්ඩ් වෙලත් ලැජ්ජා නෑ...

  • @marknilanga2691
    @marknilanga2691 24 хвилини тому

    මලිමාවේ අය ගත්තානම් මු නිකන් ඉදි උපදි වලින් වැඩක් නැ බන් රටට හොදක් වෙනවනම්

  • @sunilananda8228
    @sunilananda8228 4 години тому

    රනිල්ජයවෙිවා

  • @geethadebritto4251
    @geethadebritto4251 25 хвилин тому

    අපිනේ ජන්දේ දුන්නේ අපි උන් එක්ක ඒක බේර ගන්නම් ඔයාලා අඩන්න එපා 😅😅

  • @dulinaweerasinghe
    @dulinaweerasinghe 29 хвилин тому

    මුජිබර් කුහකකමේ සීමාවක් තියෙන්න ඕනෙ නේද.

  • @Shirline-l9n
    @Shirline-l9n 6 годин тому +1

    ❤❤❤❤❤

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 3 години тому

    ඒවයේ තිබුනත් තියෙන්නේ තොපෙ නම්ම තමයි

  • @m.n.mameen4522
    @m.n.mameen4522 2 години тому

    නොදැන වරදක් කිරීම වරදකි. දැන දැන එය කිරීම අපරාධයක්.
    අපි කරන දේ වැරදියි කියලා දැනගෙන අහන එකාට හොරෙන් හොරෙන් කරලා හොඳ මිනිස්සු කියලා ආයෙ ආයේ කරන එක පාවාදීමක්.

  • @nimalkumara516
    @nimalkumara516 2 години тому

    චන්දෙන් පරාජයට

  • @wasumithra
    @wasumithra 2 години тому

    ජීවිතේට ආංඩුවක් පිහිටුවන්න බෑ

  • @LalithaWaduge
    @LalithaWaduge 2 години тому

    ජනතාවනි දැන් මොකද කරන්නෙ ආපහු මෙයාලටම බලය දෙමුද හොරා කෑවත් මොකෝ කියල😅

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 3 години тому

    මෙවුන් බලය ගන්න දඟලන දැඟලිල්ලක්

  • @psathya6345
    @psathya6345 3 години тому

    A K D රනිල්ට "අයතුල්ලා කොමෙනි" තනතුරක් හදල දුන්නොත් හමාරයි. ජනවරම අනුව එහෙම උනත් පුලුවන්.

  • @EUROPA-b9o
    @EUROPA-b9o 7 годин тому +3

    Owu, Anura wikramasinha

  • @MrCccppp
    @MrCccppp 2 години тому

    මෙයාට 2015 වෙ යහපලනය අමතක වෙලා

  • @sampathsugeewa1148
    @sampathsugeewa1148 2 години тому

    සජබ 2019යේ ලක්ෂ 57යි 2024රේ ලක්ෂ 19යයි😂 චන්ද ටිකක් වැඩි කරගන්න බැලුවනම් හොදයි

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 6 годин тому +5

    හොරාකන්න නැති දුකට කියවනවා😂😂😂😂😂😂😂😂😂😂

    • @tasutasu4470
      @tasutasu4470 6 годин тому

      Monawada dan hora kana teyana😂😂😂😂😂

    • @udaperera9945
      @udaperera9945 6 годин тому

      ඒ ගොල්ලො ඔයාල වගේ හොරා කෑවෙ නෑ.ඔයාල කලින් පොරොන්දු ඉටු කලාද? උපදෙස් ඕන නෑ.දැන් තමයි කටවල් ඇරිලා තියෙන්නේ.කුණු හොය හොයා හිටපල්ලා.වැඩක් කරන්න දෙන්න එපා.

  • @NihalSeelawansha
    @NihalSeelawansha 3 години тому

    අනේ නිකං ඉදින් මුජිබෙර් චන්දෙ දීපූ අපිට නැති රුදාව තොපේ අරමුණු අපි දන්නවා

  • @sugathgamage6737
    @sugathgamage6737 Годину тому

    මුජිබර් තව මාස දෙකතුනක් ඔය කයිය ගහපන් .

  • @Nihala-ux3ud
    @Nihala-ux3ud 3 години тому

    👍👍👍

  • @wansasmasewge798
    @wansasmasewge798 3 години тому

    ඊර්ෂ්‍යාකාරයෝ කුහකයෝ බොරුවට කහිනව අන්ත අසරණ දුගීදුප්පතුන්ගේ දරුණු රෝගාබාධ යකදී පිහිටට තිබෙන ජනාධිපති අරමුදල මංකොල්ල කාපු හොර දේශපාලුවෝ ගැන මුන්ට තියෙන්නේ හරි කැක්කුමක් මොකද මුංසේරමත් පහුගිය කාලවල රට කාල විනාශකරපු හැතිකරේ නෙමැයී

  • @NimalJayasiri-j8d
    @NimalJayasiri-j8d 3 години тому

    යහපාලනය කාලෙ ලැයිස්තු ත් එලියට දැමියඋයුතුයි.

  • @priyaneewijesekera8365
    @priyaneewijesekera8365 5 годин тому +2

    AKD and the NPP does not keep their pledges.They will undoubtedly take India for a ride.

  • @amalpPerera
    @amalpPerera 3 години тому

    දැනට මේ ආණ්ඩුව කියක් විකුණලා තියෙනවද රනිල් යන මාර්ගයේම යනවා නම් කොහොමද මේ ඉඩම් තවම ඉතුරු වෙලා තියෙන්නෙ

  • @ruwanliyanage6936
    @ruwanliyanage6936 Годину тому

    අයිස් නොමිලේ ගහලද

  • @sarathdissanayake8517
    @sarathdissanayake8517 2 години тому

    කරපු කෙරුවා හොඳටම ඇති

  • @sudarmakalyani4070
    @sudarmakalyani4070 2 години тому

    ඊයා මේ වගේ උන්ට මයික් අල්ලන්න එපා අප්පා ඔහේ කියවගෙන යනව මොනවාද කියන්නේ කියලා ඌවත් දන්නේ නැ

  • @deneshisenulya4494
    @deneshisenulya4494 2 години тому +1

    Thongala capuwe Dara palana porawenda

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 7 годин тому +8

    දැං රනිල් එක්ක පුතාණෝ එකතු වෙනකොට හොඳයිද?😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nilankamanori3655
    @nilankamanori3655 3 години тому

    ඉතින් රනිල් හොද දෙවල් කරා නම් ඇයි පැරදුනෙ අනික රනිල පස්සේ යන්න මාලිමාවේ සමණල්ලු නැනෙද

  • @eranichampika382
    @eranichampika382 2 години тому

    අනේ කට වහගෙන වැඩක් බලා ගන්න.... තියන චන්ද දෙකත් නැතිකර ගන්නෙ නතුව.....

  • @geethadebritto4251
    @geethadebritto4251 30 хвилин тому

    මුජී මේකට වැටිලා තියෙන කමෙන්ට්ස් ටික බලලා චූ කරලා හොදට හෝදගෙන නිදාගනින් බං පවු නොදී. 😅😅

  • @shehanishehani8834
    @shehanishehani8834 7 годин тому +11

    ඇයි චූටි රිදිලද

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 3 години тому

    සජියට උපාධියක් නෑ බොල වෙනත් කොලයක් පෙන්නලා ගියා ලැජ්ජයි

  • @GGMrec
    @GGMrec 3 години тому

    Really good Sinhala 😂