Prof. Jagath pitawala is one of my inspired lecturers during university life. So humble person with lot of practical ideas. If these ideas can establish able to change our country. We can change our country #cheers to SL 💚😍
People like Professor Jagath Pitawala are invaluable to Sri Lanka, especially at a time when we have a brain drain, he genuinely cares about our country. His ideas are wonderful and not complicated hope he gets the support and financial backing to implement his socially conscious projects. Thank you, Sir. Chatura thank you for bringing Pro. Pitawala to the public eye.
Jagath is one of my best friends and I know for sure he meant every word he speaks. We have discussed these things over the years and he is trying his best to help the country. We need more people like him who have no political agenda. Jayaweva!!!
Chatura, You haven't been living in overseas country. You should not ask silly questions from him. People living in inside SL don't know value of such a nice country.
Definite;y the best discussion I heard over the Media. Dear Sir, as a Well Educated & much travelled Professor, so pleasing to note that you and all family members too seem to like our Old Gami - Sri Lankan Culture. While our corrupt Adminitrators over the Years have ruined this beautiful country, You showed how the teaching systems could be changed, where even the students become prticipants in the development process of the country, You also mentioned re Great Arts & Crafts, Value of Ayurveda etc. As a person who is much knowledgeable and very convincing & So loyal, Sir, I am sure. that you could form , A Well Educated Team of Loyal Professionals from All Sectors including Professors, Lecturers. Doctors, Lawyers, Businessmen and You All should be able to "Make this Beautiful Gem in the Indian Ocean Shine Again" Chatura =Very well condcted Discussiom, Thank You
Beautiful mind, delightful humane presence, this Professor is an inspiration to all world citizens. Most of all Honourable Son of Srilanka Dharmadweepa. Hope to meet him one day. 💪❤
Chathura show some respect to that gentleman. He soo humble because he is educated and seen the world not because he is chewing beetle leaf. Chathuta don’t think you are a encyclopedia 😂
The part about why people leave Sri Lanka is not quite right. This professor went abroad, got educated, worked, earned money, and even started a family there. So, he has everything he needs for a good life in Sri Lanka. His kids can easily go back to Sweden for more studies without any visa troubles. For others in Sri Lanka, it's harder. They're unsure about what's ahead. They struggle to get visas for studying and can't find jobs that pay well enough for the rising costs. They're taxed a lot, both directly and indirectly, which is different from where the professor lived. Even though there's a high income tax, the overall cost of living is still manageable. We shouldn't forget that the economy seems stable because it's artificially controlled. Most economists wouldn't say Sri Lanka will get better soon. As an experienced journalist, Chathura should dig deeper and ask the right questions. The road to getting better starts when we're honest about our problems. We do have a lot of natural resources, but we're not using them wisely. Anyway, that's just my two cents on the matter.
නිහතමානී ගෞරවනීය අභිමානයක් තියන නියම මනුස්සයෙක් මහාචාර්යතුමන්❤❤,අපිට ගොඩාක් මෙතුමගෙ චරිතෙන් ඉගෙනගැනීමට තියනවා.
රටට ගොඩක් වටිනා මහාචර්ය වරයෙක් මෙතුමා. ගොඩක් උගතුන් ඉහලට ඇවිත් අද්යාපනය මුදල් උපයන්න යොදාගන්න වෙලාවක මෙතුමා එය රටත් ජනතාවත් වෙනුවෙන් යොදා ගැනීමම ඉතා අගය කල යුතුයි. ඔබට ජනතාවට තවත් සේවය කරන්න ඔබගේ දැනුම යොදාගන්න ලැබේවායි පතමි.
මෙවැනිරටටසහරටේජනතාවටහිතඇතිශ්ෙෂ්ටඋතුම්මින්සුන්මේරටේපාලනයටපතකරගන්නේකවදාද, පක්ෂපාටබදාගත්මොට්ටපාලකයන්ටමේවැනිමිනිසුන්ටලබාදියයතුවටිනාකමදෙන්න තරම්වත්මොලයක්නැතිවීමමොනතරම්අවාසනාවක්ද .?
අපේ පිනකට පහළ වුන කෙනෙක් ඔබතුමා ❤
නිරාමිස සතුට විදිමින් බෝසත් මග ගත් ඔබතුමාට ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
නියම ශ්‍රීලාංකික පුද්ගලයෙක් නිහතමානී මිනිසෙක් ජයවේවා ❤
මමත් ඉන්නේ ලෝකේ දියුණු රටක හැබැයි ලංකාවේ තියෙන සැප නම් මේ ලෝකේ කොහෙවත් ලැබෙන්නේ නෑ. චතුර උබලා නයි ඇරියේ නැත්නම් අද මේ වෙද්දීත් ලංකාවේ අම්මා තාත්තා ළග ලස්සනට ජීවිතේ විදින්න තිබුනා 😢😢
බොරු කියන්න එපා . ලංකාවට වඩා හැම රටක්ම සැපයි
@@sameeralakmal5689 මෙහෙමයි බන් උබලා සැප විදියට දකින්නේ සල්ලී යාන වාහන. ඒවා ලැබුනහම තේරෙනවා ඒවගේ ඇති ලබ්බක් නෑ මැරිලා යන ජීවිතේකට කියලා. තමන්ගේ යාලුවෝ සහෝදරයෝ අම්මා තාත්තා එක්ක හිනාවෙලා කථා බහකරලා එයලා සතුටින් තියනවා තරම් දෙයක් මේ ලෝකේ නෑ කියලා.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪
@@sameeralakmal5689ඔයා කොයි රටේ සැප ද ගත්තේ 😂
කම්මැලි කමේ බේබදු කමේ ඉදන් ඔක්කොම දේවල් රජයෙන් කරන්න ඕනෑ කියලා හිතාන ඉන්න හිගන මානසිකත්වය තියෙන උන් නම් අනිවාර්යයෙන්ම රටින් යවන්න ඕනෑ උන්ට රට ගිහින් බලන්න දෙන්න ඕනෑ උන්ට හම්බ කරගෙන සැප ගන්න කොපමණ නම් ජීවිතය කැප කරන්න ඕනෑ ද කියලා එතකොට තමයි තේරෙන්නේ . එතකොට හිතේවි ඒකද සැප කියන්නේ කියලා .
@@sameeralakmal5689ඔයාට ලංකාවත් එක්ක හෙන ඇරියස් එකක් තියෙයි වගේ😂
මාර වටිනා අදහස් ඇති රටට සම්පතක්වන් මහාචාර්යවරයෙක්🙏💖
එතකොට උගෙ ගෑනි දරුවො පිට රට ඇයි දන්නෑ. අපි හරක්ට ඒක තේරෙන්නෙත් නෑ.
හරිම සතුටුයි මහාචාර්යතුමනි. ඔබතුමාගේ අදහස් දැයට මහා සිසිලක් ගෙනදේ වී. නියගයකට පොද වැස්සක් වාගේ.... ස්තූතියි චතුර ඔබටත් ආදර්ශයක් වෙවී. ❤
Totally. 🙏🙏🙏
ආර්ථමාර්ථකාමී මහලොකු උගත්තුන්ට ඔබ තුමා ආදර්ශයක්. බුදු සරණයි.
හරිම නිහතමානී මහාචාර්ය තුමෙක්. මේ වගේ හිතන අය ටික දෙනෙක් හිටියොත් අපේ රට දියුණු කරන්න පුළුවන්. ඔබට අපේ සුබපැතුම් 🙏🙏🙏🙏🙏
ජීවිතේ දැකපු නිහතමානීම මනුස්සයෙක් ❤
🇱🇰 විදේශ ගතවූන උගත් අති විශිෂ්ට නැණවත් බූද්ධිමත්ම නියම සිංහල
අභිමානවත් රට ජාතියට ලැදි ආදර්ශමත් උත්තම
මහත්මයෙක්.ජයවේවා.
බොහොම සන්තෝසයි මහාචාර්ය තුමා ,ඔබට ජය !
නියමාකාරයෙන් තම රටට ආදරය කරන බුද්ධිමතෙක් .තෙරුවණ්සරණයි එතුමාට.
විශ්වවිද්‍යාලයට ගියා වගෙ දැනුනා. ස්තුතියි චතුර මෙවැනි වටිනා වැඩසටහනක් රැගෙන ආවාට. 🙏🙏
සල්ලි තියේ නම් ඉන්න හොදම තැන මේක ❤🤙
ජගත් පිටවෙල මහාචාර්ය තුමා ට බෙහෙවින් ම ස්තූතියි. ඔබගේ වටිනා අදහස් අපට ලබා දීම ගැන .
අපේ මව්බිම නිවැරදි දිශානතිය කරා මෙහෙයවීම ට ඔබ තුමා වැනි උගතුන් ට හැකි වේවා ! යි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි .
මේ රට හොදයි කියල කවුරුත් දන්නව..ඒ එහි පිහිටීම ත් ඇති ස්වාභාවික සම්පත් කන්දත්..දේශගුනික තත්වය..මේ සේරම හොදයි..ඒත් මේකෙ ඉන්න දේශපාලුවො ,ගොඩාක් මිනිස්සු,රාජ්‍ය නිලදාරීන් බොහොමයක් ගෙ තත්වෙ ආයි මොකට කියන්නද? මේ මහත්තය ට මෙහෙ ඇවිත් ජීවත් වෙන්න පුලුවන් ඇති..නමුත් මෙහෙ ඉදල යන එන මන් නැති උනු මිනිස්සුන්ට කියන්නෙ ඕගොල්ලො මේක සුරපුරයක් කියලද? වේලක් වත් අමාරුවෙන් බඩට දාගන්න මිනිස්සු බහුතරයක් වෙලා..හෙට කියන දවස ගැන විස්වාසයක් නෑ..එන්න ඕනෙ තමයි උගත්,දනවත් බුද්දිමත් තු..ඇවිත් බේරගන්න මේක..එක්කෙනෙක් නෙවී..බහුතරය එන්න..මේකුන් එලවා දාල මේක බේරගන්න
aniwa
👍
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
👍👍♥️
දේශපාලනේ සහ දේශපාලනකයගේ අව්ල නෙමේ තියෙන්නෙ මිනිස්සුන්ගේ අව්ල ආකල්පමය ගැටලුවක් මිනිස්සු හැදුනනන් දේශපාලකයා හා දේශපාලනේ මීටවඩා ඉහල තැනක තියෙනව අපේ රටයි අපියි .. 👈😒😒
රටට හොද පාලනයක් තියනවනම් අපිත් එනවා ලංකාවට. දැන්නම් එංගලන්තේ ඉදල එපාවෙලා ඉන්නෙ. රටවල් කීපයකටම ගියා ඒත් ලංකාව තරම් සුන්දර රටක් ලෝකේ
කොහෙවත් නැහැ. වාහනයක යන්න බැහැ, ලෙඩක් උනාම බෙහෙත් ටිකක් ගන්න නැහැ. අකාලයේ මැරෙන්න බැරි නිසා මෙහේට වෙලා ඉන්නවා.හිතින් පමණක් සුන්දර ලංකාවේ
ඉන්නවා 🥲🥲
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪
Absolutely true, I also had the same opinion when I was in the UK
Mamath rataval keepayakama hitiya. Ain velama lankava ta Ava. Today mage hithavathek airport eke indala call kala. Eya vena ratakata yana gaman flight ekata naginna prathama mata call kale. Mama eyata advised kala kalin vage salli nasthi karaganne nathuva ithuru karagena lankavata enna kiyala. A vagema mama eyata kivva varadiyata hithanna epa matanam airport ekak dakinnath appiriyai. Mama nam aye kisima ratakata yanne ne kiyala. Ohuth mata kivva eyatath kisima asavak ne yanna salli tikak hoyanna ha ithuru karagena lankavata ikmanin enava kivva. Thanks.
ඔහෙම ඉන්න. ඡන්දෙ දාන්න නම් එන්න එපා. 😂😂
මටත් කියන්න තියෙන්නෙ ඔය ප්‍රශ්නයම තමයි.😢😮🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
උසස් චින්තනයක් තිබෙන ලංකා පුතෙක් ❤
ඔබ තුමා මෙහෙම ඉන්න ලාංකික ජනතාව මේ අගාධයෙන් ගොඩ ගන්න තෙරුවන් සරණයි සියලු දෙනාටම
රටටම වටිනා කථාවක් සර්
ආයතනය සහ වැඩසටහන මෙහෙයවන පුද්ගලය නොව උගත් බුද්ධිමත් ආදර්ශමත් ඒ චරිතයෙන් අපි ප්‍රයෝජනයක් ගත යුතුයි
උපන් රටට ණය නැහැ කියලා ආඩම්බරයෙන් කියන්න පුලුවන් නියම ශ්‍රි ලාංකිකයෙක්. මේ වගෙ උගතෙක් මේ වගෙ උපන්බිමට හදවතින්ම ආදරය කරන මනුස්සයෙක් බිහි කරපු දෙමාපියන්ට ගුරුවරුන්ට ස්තුතියි.
Prof. Jagath pitawala is one of my inspired lecturers during university life. So humble person with lot of practical ideas. If these ideas can establish able to change our country. We can change our country #cheers to SL 💚😍
People like Professor Jagath Pitawala are invaluable to Sri Lanka, especially at a time when we have a brain drain, he genuinely cares about our country. His ideas are wonderful and not complicated hope he gets the support and financial backing to implement his socially conscious projects. Thank you, Sir. Chatura thank you for bringing Pro. Pitawala to the public eye.
වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්.
අවස්ථාවක් ලැබුණොත් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා.
- Capt. Viraj Nonis 🇱🇰
Boeing Co. USA
🌼 වඩාත් සුන්දර මනුස්සයෙක් වෙන්න ගැමිකම උදව් කරනවා 🌼
හිතන්න අමාරුයි මේ තරම් වටිනා මහත්මයෙක් ❤❤❤ආදරේ මහත්තයෝ දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි හරි ම ආඩම්බරයි මම ත් රැකියාවක් කරන්නේ සිංගප්පුරු වේ හැබැයි ඔබ තුමා කියන දේ ඇත්ත රස්සාවක් කරන්න හොදයි හැබැයි උපන් රටට ආ යුතුමයි ❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
දෙරණයි, හිරුයි බලන විශ්වාස කරන කවුරුවත් ලංකාව දාල යන්න ඕන නෑ. මොකද උන්ට අනුව ලංකාව සුපිරි සස්රීක රටක්.
Una ponyk🙃
ම් රට ප්‍රපාතයට ඇදල දාන්න දායක වුනු චතුර ල වගේ කාලකන්ණි ඉන්න රටක ඉපදීමත් පවක්.
එහෙම ඉන්නෙ ධනවත් අය. මුලින්ම මුදල් සොයාගත්තේ විදේශීය රටවල. පසුව තමයි හිතෙන්නේ ලංකාවට යමු කියලා. දුප්පත් අපිට කොපමණ ප්‍රමාණයකට පුශ්න තියනවද... ඒවාට විසදුම් සෙවීමට නම් විදේශ ගතවිය යුතුයි. අනිත් කථා බොරැ.
Jeppo meketh haminila....
@@hemanthijaya5292 බයියන්ට රනිල් රාජපක්ෂ හැමිනිලා.
ඇත්ත අපේ රටේ මොනවද අඩු. එත් මේක දැක්කාම මතක් උනේ 2019 චන්ද වසරේදී තිස්ස සර්ව ගෙන්නල රටේ තියන හොද ගැනයි, කථා කරවල චන්ද කැම්පේන් එක කරපු හැටි... එක නිසා මේ කථා වලට රැවටෙන්නෙ නැතුව තමන්ට අවශ්‍ය ගමන යන්න
අපේ රටේ ප්‍රධාන ප්රශ්නය තමයි...
01.දේශපාලනයට ලක් වූ ජනමාධ්‍ය...
02.මං පොර මානසිකවයෙන් ඉන්න පට්ටම් සහිත උගතුන්..
03. බුද්ධ ධර්මය මුවාවෙන් මිනිස්සූ අතරට ගෙන යන මිථ්‍යාව...
04. සිගිති ආතල් දෙන පුස් කලාකරුවන්...
05. නූගත් පාලකයන්...
06. සංස්කෘතික හා සදාචාරය අනවශ්‍ය ලෙස ප්‍රචාරය හා මිනිස්සූ කොටු කිරීම..
ලංකාව ගොඩ ගන්න නම් මේ දේවල් නැති කරන්න ඕනේ.ලංකාවේ ඉදන් මිනිස්සූ දියුණු වුණා නම්.,වෙනවා නම්.. රට යන්නේ නූගතුන් ද..?
අදට අවශ්‍ය ඉගැන්වීමේ රටාවක් පාසැල් තුළ අවශ්‍යයි.. ලෝකයත් එක්ක අපි ඉන්නේ 19 සියවසේ..
පාලකයන් වගේම , ජනමාධ්‍යත් මේ රට ඇද දැමූ විනාශයට වන්දිගෙවන්න ඕනේ.
වීඩියෝවම බැලුවමයි මෙහි වටිනාකම තේරුනේ....
ඇත්තටම අපට සම්පත්වගේම දැනුම් ගබඩා වගේ මිනිස්සු ඉන්නේ...
ඒත් මේ රටේ.ජීවත් වෙන්න කොච්චර අමාරුද
මේ රට මිනිසුන්ට එපා කරවපු එකෙක් තමයි මේ නයි නටවපු එකා..
kiyala wedak ne saho
Minissu hethagena enne..Chathura mahaththaya Nikanma Avilla news kiyala Yanawa kiyala..Kombuwe Nalikawe..
Amathaka Karanna epa..
Chathura Mahaththaya Director kenek channel ake...
A nisa Chathura mahaththayath me Rate minissunta nai pennapu mahaththayek thamai...😂😂😂
ජෙප්පො තමයි වගකියන්න ඕන රාජ්‍ය දේපල ගිනිතියලා බැංකු මංකොල්ල කාලා හාමුදුරුවන් අපවත් කරලා වර්ජන කරනවාට
ශ්‍රේෂ්ඨයි . මෙහෙම චරිත තමයි . කියන්න වචන නැහැ
Jagath is one of my best friends and I know for sure he meant every word he speaks. We have discussed these things over the years and he is trying his best to help the country. We need more people like him who have no political agenda. Jayaweva!!!
We too have decided to go back to Sri Lanka soon. such a lovely country you never find any where else. inviting all of outsiders.
ස්තුතියි චතුර.තෙරුවන් සරණයි චතුර ඇතුළු සියලු දෙනාටම.🙏
හරිම සුන්දර මහාචාර්ය වරයෙක්. ඕක තමයි නියම බුද්ධිමත් කම
Proud to be one of his students. Humble personality with expertise and knowledge in material science. ❤️
මේ මනුස්සයා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි මේවා මහාපරිමානෙන් දේසපාලුවොන්ට කඩෙ යන දෙරණෙයි ,, චතුර කියන මනුස්සයාගෙයි දේශපාලන කැම්පේන් මේ. මෙයාලා මේ දැන් කියන්න හදන්නෙ මේ රට තාම සුරපුරයක් කියන බයිලාව වෙන ආකාරයකින් මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න දගලන්නේ
Samahara wita desapalana jawanikawak wiya hekii.oba hari.api meyage setipikat balanna yanne nehene
Haryatama kiwa....... bahutharayata therunanam wasanawa.....
wenna puluwan
@@SasarakaIma-mz9bcit's true brother maybe
අරගල මානසික මට්ටමින් බැහැර වෙලා හිතන්න පුරුදු වෙන්න ව්වේචන කර කර ඉන්න එකයි වැඩ කරන එකයි අතර වෙනස වටහා ගන්න
විශිෂ්ඨ මනුස්සයෙක් මේ මහාචාර්යතුමා
හැදූ වැඩූ දෙමාපියන්ට පින් සිද්ධ වෙනවා මේ වගේ දරුවෙක් තමන් හැදුණු වැඩුණු දේශයට ආදරය කරනවා නම් ඒක තමයි කෙනෙක්ගෙ හොඳම ලක්ෂණය බුදුන් දේශනා කරලා තියනවා බුදු පියාණන් වහන්සේ සත් සතියක් තමන්ට සෙවණ දීපු බෝධීන් වහන්සේ අමතක නොකර ඇස් පිල්ලන් නොගහා බලන් හිටිය ඒ ධර්මයට අනුකූලව අපි යම්
🇱🇰 ඒ යහපත් ධාර්මිෂ්ඨ ගුණදහම් තියෙන මිනිස්සු දැන් ලංකාවේ නැහැ.😭🤔😫😩😮🫣😌
හරිම ආඩම්බරයි සර් ඔයා ගැන. දේශයේ උත්තමාචාරය ඔබ තුමාට හිමි වෙන්න ඕනෙ.
අපේ පරම්පරාවේ මීළඟ දශක කිහිපයට පය තබන්නට නම් මෙවැනි උගත් මිනිසුන් අවශ්‍යයි. මෙතුමා වගේ කෙනෙක් මේ රටට පැමිණීම ඉතාම සතුටක්.
පින්බර හෙල,පුතණුවනි......හුඹේ පැතුම් ඉටුවීමට අදිටන් කරමි.👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️
යන කෙනෙක් යන්න. හැබැයි පිට රටවලදි පස්ස රත්වෙන තත්වයක් ආවොත් ලංකාවට ආපහු ඇවිත් නවතින්න තැනක් ඉතුරු කරගන්න.( ඒ තත්වය නියත වශයෙන්ම අනාගතයේදී ඇති වෙනව)
Kohomath ugaththu tika yanoo😂😂👍
Professor Jagath Pitawala - A great asset to the country and a true patriot.
හරිම අගයකලයුතු මහාචාර්ය වරයෙක්.❤🙏 පුහුමාන්නයෙන් ඔලුව ඉදිමුවගෙන ටයිකෝට් දාගෙන..සීතකාමරවල ඉඳගෙන උපදෙස් දෙන එවුන්ට වඩා ඔබ රත්තරං මනුස්සයෙක්..❤ ඒ වගේම ඔබේ පෙනුම Dr. Nalinda Jayatissa වගේ..😊
කවුරුවත් මේ රට දාල යන එකක් නෑ ඩිලීට් ජයවීරල රෙන්ජ් රෝවර් එකේ නැගල රටපැනපු අපේ විරුවට කඩේ ගිහිල්ලා රට විනාස කලේ නැත්තං ....
😂😂😂
දැන් ඔය කියන්න තටමන්නෙ
මෙන්න ටෙස්ල එකෙත් වැඩ කරපු මහාචාර්යවරු ආයෙම ලංකාවට එනව රට දාල ගියා කියල සුගතියක් වෙන්නෑ කියල ද
අනේ නිකං පලෑං චතුර යන්න 😂😂😂😂
අපි අහුවෙයි ඕවට 😂😂😂😂😂😂
Sira😂😂
මෙි මනුස්සයා ශේූෂ්ඪ පොරක්. එත් වතුරය / දිලිත් මෙවගේ මිනිස්සු පාවිච්චි කරනවා
😂😂😂
රටට මෙහෙම වෙන්න චතුර ඔයත් වග කියන්න ඕන..ඔයාලත් ඔයාගෙ නයි දෙරන ත් රිජෙක්ට්...දැන් මේවා බලන්නෑ...
මහාචාර්යතුමාට උතුම් චතුර්යාය සත්‍යය අවබෝධ
සර්ට කටයුතු කරගෙනයෑමට,ශක්තිය ලැබේවා
සර්ට තුනුරුවන් ගේම සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
චතුරාර්ය සතයාවබෝධය උන එකෙක් නම් වෙන රටකට යන්න ඕන. මොකද දුකට හේතුව ලංකාව. දුක නැති කිරීමේ මාර්ගය පිට රට යාම.
Great job! Visionary idea for development of Sri Lanka. Thank you Derana, Professor and Chatura for excellent program.
අනුර කුමාර දිසානායක මැතිතුමා නුදුරේම ජනාධිපති වෙන බව විස්වාසයි විද්වතුන් විදේශ රටවල් අත ඇරල ලංකාවට එනව මෙතුමා වැනි අය මාලිමාවෙ ජයග්‍රහණය වෙනුවෙන් කැප විය යුතුයි
මේ පාර මාලිමාවට ❤️
🤣🤣
😂😂
මෙහෙමයි අපෙ රට වටිනවා තමයි, අපිට ඩොලර් ඕනි, පිටරට ගිහින් හැකි පමණ හම්බකරන්න ඔනි, ඒවා නැවත ලංකාවට එවන්න ඔනි, ලංකාවේ රැකියාවට සරිලන වැටුපක් ලැබෙන්නේ නැහැ, සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට වාහනයක් මෙ ආත්මෙ මිලදී ගන්න බැහැ මෙ ලංකාවේ, ඉන්න ටික හොඳට ජිවත් වෙන්න නම් රට රැකියාවකට යන්න වෙනවා, තරුණ තරුණියන් හොදට පුහුණු කරලා රට යැවුවා නම් හොද විදෙශ විනිමයක් ලංකාවට ලැබෙනවා, නමුත් වෛද්‍ය වරුන්ට හොද වැටුපක් ලැබෙනවා එයාලා රට යන එක අසාධාරණයි,අනික රජය ඇතුළු මහාජනතාව මෙ වෛද්‍යවරුන් වෙනුවෙන් සෑහෙන්න වියදම් කරලා තියෙනවා, උ/පෙලට අමතරව විශ්ව විද්‍යාලයේ වසර 5ක් නොමිලේ අධ්‍යාපනය ලබලා අඩුම ගානේ ලංකාවේ වසර 10 ක් සෙවය කරන්න පුලුවන් වෙන්න ඔනි
🇱🇰 ගොඩක්ම ඉන්නේ ගූණමකූ මූල අමතක කරන ආත්මාර්ථකාමී
කූහක ජාතියක් 😮😢
Na ehema ona naa😂😂pinata igena gan na kawruth..api rajayata badhu gewanone🤣🤣👍
දෙරණ කියන බයියන්ගේ රට නම් මාර දියුණුයි එකනම් කවුරැත් දාලා යන්නේ නෑ. 😂
අපරාදේ ඔයාට මහාචාර්ය කෙනෙක් වෙන්න බැරි උනේ
Pala pakaya yanna
@@sajeewaurulugasthanna9249 ඔව් උබලා වගේ බයියෝ ඉන්න නිසා මහාචාර්ය වෙන්න ඕනේ නෑ.
@@sashinthadanushka2136 තෝ පල ගොන්බයියා.
මගේ බැංකුවට සල්ලි දාන්න විදේශ රටකින් 😅
මේ කාලකන්නි රටේ එළවලු පලතුරු ගන්න ඉරිදා පොලේ තත්වය කොතරම් අපිරිසිදුද ? අගනුවරට කිට්ටුම දෙල්කද පොළ බලන්න. කැහි හොටු බුලත් කෙල බලු බෙටි වාහන වලට අහුවෙලා හැම තැනම. පාරේ ගෝනි පඩංගු එලලා ඒවගේ අතුරලා එළවලු පලතුරු විකුනනවා. ඒ ගෝනි පඩන්ගුව ඊලග සතියේ ගන්නකම් කඩයක් පිටුපස තියනවා. සතියක්ම බල්ලෝ සුළුදිය පහ කරලා මීයෝ ලැගලා. ඊලග සතියේ නැවත ගොටුකොල පලතුරු ටික අතුරලා විකුනනවා. ලෝකයේ නොදියුණුම රටවල් කිහිපයක පමණයි මේ වෙනවිට මේ තත්වය පවතින්නේ. පොලෙන් බදු අයකර ගන්නා ප්‍රාදේශීය සභාව අකුලන මේස සපයන්නටත් ඒවා නිසි ලෙස පිරිසිදුව තබන්නටත් පොලවට අඩි දෙක හමාරක් උඩින් මිස කිසිදු අහාර පානයක් විකිණීම තහනම් කල යුතුමයි. අපි එන්න එන්නම අපිරිසිදු රටක් බවට පත් වෙමින් සංචාරකයින් ගෙන්වා ගන්නට යාම විහිළුවක්. මේ යන විදිහට ලංකාවේ මිනිස්සු ගල් ගුහාවල කොළ අතු ඇදගෙන දුනු හිතල අරන් දඩයමේ යන ජාතියක් වෙන්න පුළුවන්.
පාසලෙන් පලමු පන්තියේ සිට ලමයි හැම කියාකාරකමක ලමයි පුරැඩු කල යතුයි❤❤
අතුමාට බොහොම ස්තුතී🎉🎉🎉🎉🎉
අවුල තියෙන්නෙ නිතියේ ආදිපත්‍යය නැති මේ රටේ ගොඩක් දේවල් කරන්න ගියත් කඩන්වැටෙනව
මේ බලු ,කුනු ගහන දේසපාලනේ ඇතුලෙනං මොනවත් කරන්න බෑ
චතුරල උදේට පට්ට හොරු ගෙන්නල ග්‍රහලෝක ටික කරකවල මිත්‍යා ව වපුරල .හොද මනුස්සයෙක් ගෙන්නල උන්ගෙ වැඩේ කරගන්නව😮
Proud of UEC pera family .....❤❤❤
ආඩම්බර, ගෞරවාන්විත සැබෑ ශී ලාoකිකයෙක්... Views අඩු වෙන , 100% ම ඇත්ත කතා කරන වැඩසටහන් කොටසක් වෙයි.. ❤❤❤❤
Respect Prof! Hope this country will use his knowledge and experience for the benefit of the nation.
චතුරගේ මහ එකා චන්දේ ඉල්ලනවලු,අනේ චතුර ඔයාලා කඩේ ගිහින් හොරුන්ට ,අපිට හදලා දීපු රට, 😂
Chatura, You haven't been living in overseas country. You should not ask silly questions from him. People living in inside SL don't know value of such a nice country.
Definite;y the best discussion I heard over the Media. Dear Sir, as a Well Educated & much travelled Professor, so pleasing to note that you and all family members too seem to like our Old Gami - Sri Lankan Culture. While our corrupt Adminitrators over the Years have ruined this beautiful country, You showed how the teaching systems could be changed, where even the students become prticipants in the development process of the country, You also mentioned re Great Arts & Crafts, Value of Ayurveda etc. As a person who is much knowledgeable and very convincing & So loyal, Sir, I am sure. that you could form , A Well Educated Team of Loyal Professionals from All Sectors including Professors, Lecturers. Doctors, Lawyers, Businessmen and You All should be able to
"Make this Beautiful Gem in the Indian Ocean Shine Again"
Chatura =Very well condcted Discussiom, Thank You
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
Beautiful mind, delightful humane presence, this Professor is an inspiration to all world citizens. Most of all Honourable Son of Srilanka Dharmadweepa. Hope to meet him one day. 💪❤
මොල ගෙනාපු නැවක්.🙏🙏🙏🙏🙏
තමන් විට කන එක ගැන අභිමානයක් ආඩම්බරකමක් දැනුන අය මේ කොනට 👇👇👇👇
නියම professor ...කෙනෙක්..
Hi Chatura How Can I Contact Professor Please help us to contact with him
ratewasanawata upan obthumata budusaranay thanks chatura malli
මනරම් ජිවිතයක්
අනේ හැමනියන් චතුර මේ රටට මේ ඉරනම අත්වෙන්න උබත් වගකිවයුතු චරිතයක්
F y
ජයම වේවා ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤Satutui ඔබතුමා gana..
A Grate program and grate speech..thank you chathura ayya..!
1:05:37 උඩුදුම්බර ඇත්තටම ලස්සනම පැත්තක්. මාත් කාලයක් එහේ ඉදියා.
මේවගෙ ..දෙන්න .දෙන්න ..ගමක ට..ඉන්න වම්..රට.නිකම්ම ..දියුණු වෙන වා..ඔබතුමා ..බුදු සරනයි
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට, එහි නිර්මාතෘ වරුන්ට අනේක වාරයක් ස්තූති වේවා...
රට ආගාදයෙන් ගොඩගන්න පලමුව රට පාලනය කරන දේශපාලන නරි ඵලවලා අලුතෙන් පටන් ගන්න ඕන
අනිවාර්යෙන්
ඔබ. වගේ අය රටට වාසනාවක්
වටින මනුස්සයෙක් 💙
මහත්මයාණෙනි ඔබතුමා ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
නයි ඇරිය වගේ නයි දෙරණ ලංකාව දැන් ෂෝක් කියල මතයක් මවනව චතුරය වැඩේ කරට අරං
I think he is a intelligent and talented person. Respect!!!
Sir awankawa kiyanna sir Gen me rata wadak gnnawada kiyala .
Sir please provide leadership to our young generation for new inventions
Using our own raw materials
හරිම හොදයි බොහොම ස්තුතියි ජේසු පිහිටයි
Me Rate hodai widawanna widinna name pudumai thawa nai isarahata aie derana ta bohoma hodai me rata rata wiruwo okoma mehe enna me rata Dan niysmai.
47:06 සහතික ඇත්ත එක වෙනම නිදහසක්.
good talk නවක වදය රටෙි නැවත් විය යුතුයි
මටත් රට දාලා යන්න හිතෙන් නෑ ඔයා ඉන්න නිසා 🤣🤣🤣🤣
රටට ආදරේ නැති අය රට දාලා යද්දි, ඡන්දෙ දාන්න විතරක් එද්දි, රටට ආදරේ අයව Interview කරද්දි,
රටට ආදරේ නිසා රටේ ඉන්න මහාචාර්යවරයෙක්...
ඒකෙන්ම Respect!
Ane pko ratata adare nathiwa newei htto😂😂oya me awage ratakata yanna bari nisa kiana kathane,poddak hithala balapan me rate inna harakta galapenna thama deshapalakayo inneth parliament eka dakkahama kiyanna barida lankwe minissunge mole gana😂😂😂lanakawa hodai salli tikak hamba karan inna nathi manussaya amaruwen kattak kagena innwa samaharau suicide karagannwa ubalata awa penne naha😂
අපිට නම් එහෙම ප්‍රස්න නෑ. රට යන්න බෑ නෙවෙයි. රට යන්න ඕනි නෑ. තොපි මෙහෙ ඉන්න බැරි කමට ගිහින් එක එක රටවල උන්ට %ක දුන්නට අපිට එහෙම කරන්න ඕනි නෑ. අපි මෙහෙ ඉඳන් ඩොලරුත් හොයනවා.. රුපියලුත් හොයනවා. ආතලුත් ගන්නවා. රටට වැඩකුත් කරනවා. අඩුම ගානෙ ඔරිජිනල් ප්‍රොෆයිල් එකකින් කමෙන්ට් එකක්වත් දාන්න බැරි රට ගියපු කාලකණ්නි. උඹල බොරුවට කියවන්න එපා. උඹල රට ගියෙ මෙහෙට ඩොලර් එවන්න නෙවෙයිනෙ. තප්පුලන්න එපා. @@Motivateyallfr
ජනනී ජන්ම භූමිෂ්ඨ ස්වර්ගස්සපි ගරීයතේ
🌹
Apita visala sabdayak Ehenawa?....
වටිනා අදහස්..
Sundara manussayek ❤
Chathura show some respect to that gentleman. He soo humble because he is educated and seen the world not because he is chewing beetle leaf. Chathuta don’t think you are a encyclopedia 😂
Japura Accounting Faculty doing same. Thanks to Profs forward thinking there all batch fully employed when graduate
The part about why people leave Sri Lanka is not quite right. This professor went abroad, got educated, worked, earned money, and even started a family there. So, he has everything he needs for a good life in Sri Lanka. His kids can easily go back to Sweden for more studies without any visa troubles.
For others in Sri Lanka, it's harder. They're unsure about what's ahead. They struggle to get visas for studying and can't find jobs that pay well enough for the rising costs. They're taxed a lot, both directly and indirectly, which is different from where the professor lived. Even though there's a high income tax, the overall cost of living is still manageable.
We shouldn't forget that the economy seems stable because it's artificially controlled. Most economists wouldn't say Sri Lanka will get better soon. As an experienced journalist, Chathura should dig deeper and ask the right questions. The road to getting better starts when we're honest about our problems.
We do have a lot of natural resources, but we're not using them wisely. Anyway, that's just my two cents on the matter.
ඔබ රටට සම්පතක් .ජයවේවා
තෙරුවන්සරනයි ........!