Oba tumallata budusaranai neeteya akuratama karanna kesedaka waradenna naha apa rata lassana ratak pohosath ratak karanna seyaluma dana akatu wemu malemawata jayawewa budusaranai
Now, only I can see the health inspectors working for their salary. Due to the coming Christmas and New Year season, all such fresh fruits as well as hotels should be checked. Fresh fruit importers warehouses should also be checked.
P h i mahaththurune Wetaleem karanakota Nagara sabawe Kunu patawana Loriyakuth aranma yanna Nalawa nalawa inne nethuwa Ewelema kunu Jarawa okkoma Patawanna
Good job. Hotels.restaurants, eatery owners. food, fruits and sweets sellers are expert in selling stale. unhygenic food to customers. and altering expiry date. Stern action must be taken.
අල්ලස් නොගෙන රාජකාරිය හරියට කරන නිලධාරින්ට යහපතක්ම වේවා....හිස රදයක් වත් නොදැනේ වා...
AKD නිසා නිලධාරීන් අකුරට වැඩ. පගා නොගහා ගේමක් ගහමු. මේ අපායෙන් මිදෙමු. 🎉
මේ නිලධාරිවරුන්ට අපගේ ගෞරවය 👍🏻❤️
දුරගමන් බස් කෑමට නතර කරන තැන්වල ජරාව ඒවට ප්‍රතිපත්ති යක් නියාමන යක් හදන්න ඉක්මනින් ❤
අනිවාර්යන් පරික්ෂණ කලයුතු තැන....මිලයි පිරිසුදු කමයි... පහසුකමයි.
E kadwala wage jarawa hiragedarwath denna naa e kada karayo nayama kapiya
ඇත්තටම හොද වැඩක්
අනිවාර්යයෙන් පරික්ශා කරන්න ඕනී...පිරිසිදු කම පහසුකම් මීල ..ඒ මදිවට අලි ඔලුව මුනිස්සුන්ට කතාකරන්න දන්නේ නැ..
100% හරී ලොක මාෆියාවක් තියෙන්නේ හොරුලග
අනුරට පිංසිද්දවෙන්න, කට්ටිය වැඩ.....AKD❤
හොදම වැඩක් නරක් වෙච්ච ඒව විකුණන අයට නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
පිටකොටුවෙ හැම දෙයක්ම දිගින් දිගටම බලන්න ඕනි
මෙ නිලදාරින් මෙච්චර කල් කොහෙද හිටියෙ.ගරු ජනාධිපතිතුමනි ඔබ අද බලයට නාවානම් මෙ සෙට් එක තාම නිදි.
නිරීධායනය වෙලා ඉඳල
පිටකොටුවේ තරමි ජරාව රටෙි කිසිම තැනක විකුනන්නෙ නැ පිටකොටුවේන්.වතුර එකක්වත් ගන්න එපා
ඇත්ත තමයි ලෝකයේ කිසිම රටක කන කෑම දෙන්නේ නැහැනේ සිරි ලංකාවේ වගේ.
නියම වැඩක් දිගටම කරන්න. ❤
ඇත්තටම පිට කොටුවෙ එහෙ මෙහෙ හතරවටේ කිසිම පිලිවෙලක් නෑ බඩු ඔහේ තියාගෙන විකුනනව කෑමත් එහෙමයි අනික් දේවලුත් එහෙමයි බිම දිගේ පවා දාගෙන ගොඩක් වටිනව සහ ලොකු පිලිවෙලක් එනව ඒ තැන්වල බිස්නස් කරන අයට පිලිවෙලකට හදල දුන්නනම් ඒ කඩ ටික හරි නියාමනයක් කලයුතුයි සුවහසක් ජනයා එන යන තැනක් විදේශිකයන් පවා යන එන තැනක් ඒක නිසා ඒ ගැන හොයා බලල හොද වැඩක් කරානම් හරිම වටිනව
ලංකාවේ කෑම කඩ නම් අපායක් 😢
පිටකොටුවෙ කරවල කඩවල කරවල වලට ෆෝම් වලින් දාල තියෙන වා ඒවත් සොයා බලන්න
නියමයි ❤❤❤
නියමයි.....ඕවා විය යුතුමයි....❤❤❤❤❤
පිටකොටුවේ කරවල කඩවල කරවල වලට පෝමලින් යොදා ඇති නමුත් ඒ ගැනත් සොයා බලන්න
කාපු වෙලාවේ ඉදන් උගුරටම එනවා..ගෑස් හැදිල මැරෙන්නයනව..දැන් ආසාවටවත් කන්නෙනෑ..🤮
මෙච්චර කල් මේ මිනිස්සු රස්සාව කරේ නැද්ද .අලුතෙන් ආනඩුවක් ආවාම විතරක් රස්සාව මතක් වෙනවා
රස්සාව කරල නීතිය නවල සල්ලි හම්බ කලා දැන් ඒව සුම්මා පාලකයො හොරැ නොවන විට පහල ඉන්න හොරැ නිකම්ම හැදෙනව
අපේ රටේ මිනිස්සු ඇත්තටම කන්නේ වස 😢 මමත් ඉස්සර කෑම කඩේක වැඩ කලා ඒක ට්ක පෝෂ අය එන්නේ head chef කෑම එකක් දිල PHI ව shape කරනවා ඇත්තටම අපේ රට තරම් කෑම බ්ම වලට ආසාධාරණය කරන රටක් කොහෙවත් නෑ 😢
නියමයි.පරනජරාව විකුනන වෙළෙඳුන්ට.පාසැල්වල,කාර්යාලවල ,යුනිවර්සිටි වල කැන්ටින් වලටත් එන්නකෝ
හොද වැඩක් පගා නොගෙන කෙරුවතින්
Needs to check every day
We need good srilanka. JVP jayawawa ❤
ඔය වැඩේ දිගටම කරගෙන යන්න. Good
මුළු ලංකාව වටේම යන්න ප්ලීස් හොද පිරිසිදු දේ මිනිසුන්ට දෙන්න ක්‍රියා කරන්න ඔබතුමන්ලා 🎉
යන්න දෙයක් නැ හැම ගමකම ඉන්නවා නෙ
මේ ක්‍රියාවලිය දිගටම කරන්න ඕනෑ ස්තුතිය 🙏 🙏 🙏 🙏
ලංකාවෙ කෑම කඩ ප්‍රමිතියකට ගේන්න ඕනා ......දිගටම වැටලීම් කරන්න ......ඉතාම හොඳ වැඩක් එතකොට කඩ හිමියොත් අපිත් හැදෙනවා
මේ වැඩෙනම් දිගටම කරගන් යන්න ඕන.. නතර කරන්න හොද නෑ. කාලෙන් කාලෙට විතරක් කරලා හරියන් නෑ
මේක නම් ඇත්තටම හුගක් හොද දෙයක් මෙච්චරකල් නොකෙරුණු. මේක මුළු ලංකාවෙම ක්‍රියාත්මක වෙන්න ඕනෙ. පගාවට වැඩ නොකරන PHI නිළධාරීන්ට අපගේ ගෞරවණීය ප්‍රණාමය!!!!
මේ වැඩේ දිගටම කරන්න ඕනි .
இதுவரை இவ்வாறு காணவில்லை நல்ல முறையில் சோதனை மேற்கொள்ளும் அதிகாரிகளுக்கு வாழ்த்துக்கள்,
AKD யின் (சுத்தமான இலங்கை)
මේ ඔක්කොටෝම ඕන නිසයි රට හදන්න මේ පාලකයෝ තෝරහත්තෙ.වෙන කොහෙවත් කට්ටිය නෙවේ නේ.රාජ්‍ය සේවය තමා මුල පිරුවේ.උන්ටත් මේක හදාගන්න ඕන.හදමු අපි ඔක්කොම එකතුවෙලා සිස්ටම් එකක්.
මහින්ද ච්න්තනය කියලා තිය්න එලවලු පලතුරු ව්කුනන එකේ නම් ගන්න ගිහාම දෙන්නේ කුනු ඒවා කිසි දිනක හොද ඒවා දෙන්නේ නෑ
Oba tumallata budusaranai neeteya akuratama karanna kesedaka waradenna naha apa rata lassana ratak pohosath ratak karanna seyaluma dana akatu wemu malemawata jayawewa budusaranai
පව්කාරකමින් මිදෙන්න ඕන.
ඒක හින්ද ඔය කඩ කාරයො සතුටු වෙන්න ඕන
නැත්නම් තව අපායවල් තමයි හැදෙන්නෙ😢😢
මාද්‍ය සංදර්ශන එපා මහත්වරු වැඩටික උනානම් ඇති.. Npp 👍
එහෙම මේ කෑම හදන කඩවල් වහම නතර කළ යුතුයි මේවා හොර ගුහා තිප්පොලවල් වැඩ කරන ජනතාව මාසෙකට සැරයක්වත් ශරීරය පීය එච්චයි චෙක් කර යුතුයි
Niyamai.. Viya utu dewal..... ❤❤❤
Phi mahatturu oyi වගේම ගෙවල්වලට penelaa අහිංසක මිනිස්සු highaa නොකා වේල කන හැටි වාර්තා karannako janapathita
So refreshing to see the system in action. All kudos to the NPP government.
Wow niyamai
Ela niyamai ohoma yan ❤❤❤❤
දැන් පාරිබෝගික අදිකාරී මහතවරුනි ඔබලාගේ බලයයි... නිතිය හදන උතුම් මිනිසෙක් ජනාධිපති වී ඇත.... කොන්ද කෙලින් වස විස අල්ලන්න.. දරුවන් රෝගී වන එක ඔය ආහාර ප්‍රධාන හේතුවයි ❤️
ඕවැය වස තියෙන ඒවා මොකවත් බලන්නේ නැද්ද
කඩේ බඩු චෙක් කරනවා වගේ තරාදි චෙක් කරන්න සේම තෙනම අඩුවට කිරන්නේ බෙලන්සය ග්‍රේම් ගානක් අඩුවට.
පිට කොටුව කඩේ කින් වතුර වත් බොන්න බයයි .නොනවත්වා කල යුතුමයි .
අම්මෝ බයේ බෑ😮
thanks
👍👍❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සිදුකරන විමර්ශන ඒ මොහොතේම යම් ක්‍රම වේදයක් හරහා තොරතුරු එක් රැස් වන හා ගබඩා වන ක්‍රමයක් සකස් කරන්න එය විමර්ෂණ නිලධාරීන්ට ආරක්ෂවක් සහ පහසුවක් විය හැකි අතර දූෂිත නිලධාරීන්ව හසු කර ගැනීමට පහසුවක් වේ
පිටිපස්සෙන් මාද්‍ය යන එක හොදයි. නැත්තම් මුන්ට යටින් කීයක් හරි දික්කරාම ඔක්කොම ශේප් {හැමෝම නෙමේ}
අල්ල්ස නොගන්න නිලදාරින්ගෙ ලමයි වාසනාවන්ත වෙවා....ගන්න උන්ගෙ ලමයිට ????
Mewa madya සංදර්ශන
AKD❤❤
good
මේවාට ඉඩ නොදුන්නොත් හැමදාම මිනිස්සුන්ට කන්න වෙන්නේ වහ තමයි. මේකකල යුතුමයි
ලිට රටින් මේ රස කැති පලතුරු මොනවට ගේකවද මංදා .ලංකාවේ කොයිතරම් රස ගුන පලතුරු තිබෙද්දීත්
ලස්සනට පේන්න තිබුනට ඇතුල කුනුවෙලා..සල්ලි දීල ගෙනත් වීසිකරනව..
මේවට ජාතික ප්‍රතිපත්තිය ක් කාලීන අවශ්‍යතාව ක්
මෙච්චර කල් පගා අරන් පුටු රත් කරපු උන්ම තමයි මේ..
Ganemulla cheak pls
Malimawata jaya
Hoda de wenuwen wadakarana niladarinta mage hadapiri acharaya.
අව්වට රත් වෙවී වැස්සට තෙමි තෙමී මෙහෙමත් ඇපල් දෝඩං කෑම වර්ග තැබීමට නුසුදුසුය .
දියුණු රටවල් වල කවදාකවත් මේ ක්‍රමවේද නැත. පැලැස්තර නොදා හරි ක්‍රමවේද මොවුන්ට හඳුනා දෙන්න.
සෑම කඩයක්ම හරිම අපිරිසිදුයි .💩💩💩🤢🤢🤢බිත්ති පොළොව store සියල්ලක්ම ඉතාමත්ම අපිරිසිදුයි 💩💩💩නිවැරදි ක්‍රමවේද හඳුන්වා දිය යුතුය.🇩🇪
Make sure to check the pest control too
මීට වඩා මම කියනවා මාඩ්දියෙන් නිතර..නිතර දෙනුවත් කරන්න දඩුවම ගෙන එවිට වෙරදි කරන්නේ නේ බයයි.
👍👍👍👍👍👍👍👍👍👍👍
Gahapu kathire power eka kohomada
Please negombo check
කදානෙත් ප්‍රසිද්ධ කේක් කඩයක් තියෙනවා , මම අඳුරන ලමයෙක් වැඩ කලා, බැරිවෙලාවත් කේක් කෑමක් කන්න එපාලු, කුස්සිය මී දහනක්, කේක් මීයෝ කාලා තිබ්බාම, අයිසින් වලින් රෙපායාර් කරනවා, phi ලා බලන්න ආපුවාම බලන්නේ නෑලු, මුදලාලි ඒ කට්ටිය අරන් උඩ තට්ටුව ට යනවා , ටිකකින් ජරාව අරන් යනවා කියලා ඉස්සරහ තියෙන පිරීසිඳු කම පිටි පස්සේ ඇත්තේම නෑ,කිව්වා
Mevhchara kal paribogika adikariya nidagana da hitiye
Clean ma karanna hariyata....
❤
Duraprwahana bus rtha nawathwana kadawall Tika aniwaryen balann.eka athyawassa wedak .
Owa tika dawasi aka hathuwa
Digatama mea arkarayata kriyathmaka karoth hodai.
මුන් මෙපමණ කල් නිදිවැද්දාද පින් පඩ් ගත්තා
Now, only I can see the health inspectors working for their salary. Due to the coming Christmas and New Year season, all such fresh fruits as well as hotels should be checked. Fresh fruit importers warehouses should also be checked.
Obla mava ga than hama thankatma nitarma vaga yanaona nathnum vadkavana hotels valta avagma😊
නිලධාරීන් hitiyada me rate ඇපල් දොඩම් theluna awa ura wala dala vikunanne.
Hoda Wedak Lankaw Kunu Vikunanana Hari Dassai. Awanka Nehe.Pirisidu Nehe .Apita Thoranakotath Naninawa😮😮😮😮
Ane.me.bandarawela.kema.
Kada.wela.kerapotho.balanna
Sar.obalata.bududaranai.
Ratama.dusitaidewiyane.
Hodama wada ohoma thama Inna ona awanka kamin sawaya jarama thaman ganna padiya watinakama wadi wanawa bu sa
කුස්සිය අපායක් වගේ ගත්තු තීන්දුව මොකක්ද
Pls check pettah ctb bus stand hotels and cool bars
කවුරු මොනවා කිව්වත් දැන් රට ටිකෙන් ටික හරි පැත්තට යනවා නේද
P h i mahatha aru hodai
Ayalage savaya ada man adath ediriyata tath karanna
Police tamai hora nikan edan padi ganna
මීට පස්සේ දුර ගමන් යද්දී රොටි යක් හරි හරි ගස්සන් යන්න ලා අනේ සමහරක් ගෙදර ඉදන් කන්නම යනවා කඩවල් වලට
පරණ පලතුරු ඔක්කොම
Salli dila kanna tiyenne jarawa kichan eka hama hotalayakama minisunta penenna ediripasata genna kiyanna kama hadana ayata unifom eka saha cap eka atwasum aniwarya karanna
කෑම බිිම විතරක් නෙවෙයි ඒවා බෙදන මිනිසුන්ද අපරිසිදුයි.රැවුල් වවාගෙන දකින කොටත් අප්පිරියයි.මේවත් බලන්න.කෑම වලට වස විෂ එකතු කරන ඒවත් සොයලා බලන්න.
Jara karawala hamathanama dn... ballekta kanna bari jarawa dn hamathanama vikunanne
Me mahaththru gana balanna kawru hari danna ona.
Hamadama oyadewal karanna ona..kadawal varedi wadak kaloth dada ghanna ona oluwa ussanna bariwenna.kadeth wahanna ona ai arinna denna narakai
P h i mahaththurune
Wetaleem karanakota
Nagara sabawe
Kunu patawana
Loriyakuth aranma yanna
Nalawa nalawa inne nethuwa
Ewelema kunu
Jarawa okkoma
Patawanna
Kanna Dena de pirisiduwata denna hemoma hithagana
76en passe weans HunaDakkamei
Niladarin punchi boralla sita N hospital eka dakwa thiyena kaama kade dakwa seel karanna tharam jarawa a kada balanna
Toilet akata yanea nadda
Aniwaryema police niladarin yaviya uthui Kaagana un allala athadanguwata aragena dadiwa nithiya kiriyamaka karanna.
Good job. Hotels.restaurants, eatery owners. food, fruits and sweets sellers are expert in selling stale. unhygenic food to customers. and altering expiry date. Stern action must be taken.