මාව ඝාතනය කරන්න බාර දීලා - උඩට අඳින්න බැරි යාපනයේ කාන්තාවෝ | Hiru Eththa | Arun Siddharth

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ •

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna Рік тому +4

    මොන තරන් දුකක් හිතේ හිරකරන් කතා කරනවද කියල තේරෙනවා එකම ලේ කිවට මෙහෙම අයත් ඉන්නවා❤❤❤❤

  • @anurakiriella1801
    @anurakiriella1801 Рік тому +105

    අරූන් ඔබත් දේසපාලනයට පමිනියයුතුයි.ඔබලාගේ ජනතාවට උපරිම සේවයක් කරන්න
    අපි ඔබට ජය ප්‍රාර්තනා කරනවා

  • @s.m.2905
    @s.m.2905 Рік тому +70

    අරුන් ඔබ මේ රටට වටින කෙනෙක්. ජයවේවා

    • @Dil-hd7yj
      @Dil-hd7yj 4 місяці тому

      Arun run video only available in jaffna😂😂

  • @krpmpannala6392
    @krpmpannala6392 Рік тому +34

    පාර්ලිමේන්තුවේ ඉන්නම උවමනා තරුණයෙක් ,මෙි හිතන ⁣සමාජයක් තමයි අපිට උවමනා ,ජයවේවා අරුණ්,

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      පාර්ලිමේන්තුවේ උ ප ජ න ප ති තනතුරට ය් !!!

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Рік тому +29

    අරුන් සිද්දාර්ත් රටට ආදරේ කරන හොද පුරවැසියෙක් මේවගේ අය පාර්ලිමෙන්ට් එකේ ඉන්න ඕනේ තෙරුවන් සරණයි!!!

  • @gaminigunawardhana925
    @gaminigunawardhana925 Рік тому +12

    අරුන් සිද්ධාර්ථන් ඉතා පැහැදිලියි. ඔබගේ දර්ශනය මම අගය කරමි. එය තමා සත්‍ය .

  • @Learnitdoit1
    @Learnitdoit1 Рік тому +92

    Arun වගේ අයට තැනකට එන්න ඉඩ දෙන්න ඕනේ ❤

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 Рік тому +2

      මෙයා රාජපස්සලගෙ ගැත්තෙක්. රැවටෙන්න එපා.

    • @judekrishantha4287
      @judekrishantha4287 Рік тому +5

      @grikdil7103 මෙයා කොහෙද ජාතිවාදෙ අවුස්සන්නේ ජාතිවාදෙ අවුස්සන්නේ තොපේ බදූර්දීනා සාලියා රාසමානිකන් තට්ටයා වෙනම ඕනෙ ගගා..ඒවා එලිකරන මිනිස්සු ජාතිවාදීනම් තෝපේ අල්ලාහ් එකා තමා ජාතීවාදියා..
      තොපිට ඕන දේවල් මේ රටේ කරන්නේනනෑ.. මෙයාට මොනා හරිකරන්න ආවොත් තොපේ ත්ම්බි ඔක්කොම මරනවා.එච්චරයි

    • @bhagyavf
      @bhagyavf Рік тому

      🤣🤣🤣

    • @IndikaRanathuga-nq1mm
      @IndikaRanathuga-nq1mm Рік тому

      Aththa kathawa

    • @esteemlanka7497
      @esteemlanka7497 Рік тому

      ​@grikdil7103ඈ බන් එතකොට අර TNA එකේ පුලන්නෝ යාපනේ බෞද්ධ විහාර වල පින්කම් වලට හරස් කපන එක උද්ඝෝෂණය කරන එක ජාතිවාදේ නෙමෙයිද බන්?ඒක සංහිඳියාවද බන්?

  • @athukorala8072
    @athukorala8072 Рік тому +102

    අරුන් මු කරන්නෙ කාගෙද කොන්ත්‍රාත් එකක් ඔබව අපහසුතාවට පත්කරන්නෙ නමුත් අපි සිංහල ජනතාව ඔබට ජයවෙවා ඔබ වීරයෙක් වී හමාරයි

    • @sajayalath742
      @sajayalath742 Рік тому +4

      ඔබ හරි. එන කෙනාව අමාරුවෙ දාලා මං තමයි " කෙරුමා" කියල හිතං ඉන්න බව පේනවා.

    • @Dil-hd7yj
      @Dil-hd7yj 4 місяці тому

      Arun run video only available in jaffna😂😂

  • @dkulatunga1148
    @dkulatunga1148 Рік тому +44

    අරූන් ජයවේවා ..🇱🇰🇱🇰🇱🇰

    • @Dil-hd7yj
      @Dil-hd7yj 4 місяці тому

      Arun run video only available in jaffna😂😂

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому +36

    අරුන් වගෙ තව 10ක් ඉන්නවනම් මේ රට හැදෙයි,ආඩම්බරයි ඔබ ගැන ,ඔබගේ යහපත් පැතුම් ඉටු වේවා

    • @Dil-hd7yj
      @Dil-hd7yj 4 місяці тому

      Arun run video only available in jaffna😂😂😂😂

    • @Dil-hd7yj
      @Dil-hd7yj 4 місяці тому

      Arun run video only available in jaffna😂😂😂

  • @MaurineGoonetilleke
    @MaurineGoonetilleke Рік тому +19

    ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. ජයවේවා

    • @Dil-hd7yj
      @Dil-hd7yj 4 місяці тому

      Arun run video only available in jaffna😂😂

  • @suwarank9065
    @suwarank9065 Рік тому +34

    ඇත්තටම .අරුන්.ඔයා .හොද.අවන්ක.හොද .ගති ගුණ .තියෙන .ඇත්ත .කතා .කරන .කෙනෙක් ජය .වේවා .

    • @Dil-hd7yj
      @Dil-hd7yj 4 місяці тому

      Arun run video only available in jaffna😂😂

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Рік тому +19

    අරුන් කතාකරන විලාසය ලස්සනයි අහන්න ආසයි පැහැදිලියි සැම බාෂාවක්ම දන්න කෙනෙක් ඔබ‍ට සොබාදහම අසිර්වාද කරාවි!!!

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 Рік тому +22

    අරුන් සහෝදරයා ඔබ වැනි තරැණයන් අපේ රටට අවැසි කාලය උදාවී ඇත හැකිනම් ඒකතු වෙන්න ජාතික ජන බලවේගයට සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සේවය කිරීමට ඔබට ජය වේවා 👍👍👍💕💕💕

    • @tharuwasala2814
      @tharuwasala2814 Рік тому +1

      ඔයා වැනි තරුණයින් තමයි අපේ රටට අවශ්‍ය.❤❤❤

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 Рік тому +2

    අරූන් .ස්තූතියි.

  • @kusal_chamira
    @kusal_chamira Рік тому +6

    යම් දිනක අපෙ රටේ ජනපති වෙනවාමයි
    අරුණ් ඔයා ජය ජය ජය

  • @channabuwanaka5885
    @channabuwanaka5885 Рік тому +43

    මේ නිවේදකයා අරුන් අපහසුතාවට පත් වෙන විදිහට තමයි වැඩ සටහන මෙහෙය වන්නෙ. නිවේදකය ඔයාගෙ වචන වලට වඩා අරුන්ගෙ කතාව අපි පිළිගන්නවා

  • @වයිට්හැකර්

    අරැන් ප්‍රස්නය හරියට දැකපු හොද මනුෂ්‍යත්වය දන්න කෙනෙක් ජයවේවා ඔබට 💪💪💪❤️

  • @manelperera5336
    @manelperera5336 Рік тому +31

    පුතේ ඔබට බුදු සරනයි.⁣දෙවි පිහිටයි.ඔබගේ සියඑ පුර්එනාවන් ඉටුවෙිවා.

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 Рік тому +9

    ජය ජයම ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @sandiyakumare4340
    @sandiyakumare4340 Рік тому +32

    අරුන් මල්ලී මීනී මරුවන්ට එකතු වෙන්න එපා සින්හල දෙමළ යුද්ධයක් ඇති කරන්න එපා ආරූන් මල්ලිට 🙏🙏🙏

  • @HapuwalanaChandrawansa-gg9qj
    @HapuwalanaChandrawansa-gg9qj Рік тому +3

    ඔබට පුතේ වචනයකින් හරී උදව් උපකාර කිරීමට බොහෝම කැමතී, ඔයාට යහපත් අනාගතයක් වේවා වේවා ....!

  • @ADHEEL1223
    @ADHEEL1223 Рік тому +40

    නියමයි අරුන්. ඡාති ආගම් කුල මල බේද නැතුව මනුස්ෂයෙක් විදියට ලංකාවට සේවයක් කරන්න.👍👍

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 Рік тому +15

    තෙරුවණ් සරණයි සහෝදරයා.

    • @Dil-hd7yj
      @Dil-hd7yj 4 місяці тому

      Arun run video only available in jaffna😂😂

  • @karunarathnaranjith5354
    @karunarathnaranjith5354 Рік тому +52

    භානුක ඔය සහෝදරයට කතාකරන්න ඉඩදෙන්න ඔයා කරන්නෙ ඔයාගෙ කතාවක්නෙ

  • @tgnrupasinghe9838
    @tgnrupasinghe9838 Рік тому +21

    අදාල බලදාරීන් අනිවාර්යයෙන්ම මොහුව අනිවාර්යයෙන්ම ආරක්ෂා කලයුතුයි.

    • @Dil-hd7yj
      @Dil-hd7yj 4 місяці тому

      Arun run video only available in jaffna😂😂

  • @myschool5453
    @myschool5453 Рік тому +85

    නිවේදකයා වැද්දෙක්ද ඒයකා කුලබේදයක් යාපනේ නැ කියල අගවන්න හදන්නෙ කාගෙ අවස්යතාවයටද මු අර පුද්ගලයාට කතාකරන්න ඉඩ දෙන්නෙ නැත්තේ ඇයි

    • @gaminilk
      @gaminilk Рік тому +8

      සලකුනේදී චමුදිත මූව පාගාගෙන ඉන්නේ. කට අරින්න දෙන්නේ නැහැ. ඒ නිසා දැන් අවස්ථාවක් ලැබුනහම පිස්සෙක් වගේ දොඬවනවා. 😂😂

    • @LiveBandshow.
      @LiveBandshow. Рік тому +2

      එහෙම අහද්දි තමයි බන් අරූන්ට ගොඩක් කරුනු කියන්න පුලුවන්..පතෝල වගේ හිටියොත් වැඩක් නෑනෙ.එන එකා සින්දුවක් කියල යනව වගේ ඇවිත් කියවල යයි

    • @kolithamendis2780
      @kolithamendis2780 Рік тому

      It’s true. This chap (announcer) always kept interrupting Mr. Arun Siddharthan. The audience wants to know the facts that Arun is addressing. stupid announcer.

    • @arunakithsiri3467
      @arunakithsiri3467 Рік тому

      ඔව්. ඕන එකයි එපා එකයි දන්නෙ නැති මූසලයෙක්.

    • @Dil-hd7yj
      @Dil-hd7yj 4 місяці тому

      Arun run video only available in jaffna😂😂

  • @HapuwalanaChandrawansa-gg9qj
    @HapuwalanaChandrawansa-gg9qj Рік тому +2

    ඔබට පැහැදිලි ඉදිරි ගමනක් තියෙන බව පෙනෙනවා, අරූන් පුතා යහපත් විදියට කටයුතු කරගැනීමට ඔබට උතුම් වූ තුණුරුවනේ ආරක්ෂාව රැකවරණය ආශිර්වාදයත් නිරන්තරයෙන්ම ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා .....!

  • @chamindapriyadarshana4134
    @chamindapriyadarshana4134 Рік тому +11

    මෙතුමා කියන කතාව සමිපූර්ණ ඇත්ත. දෙමළ සහ සිංහල ජනතාව එකතු වුණොත් ජාතිවාදය අවුස්සා ගෙන ජීවත් වෙන දෙමළ දේශපාලනඥයන්ට පැවැත්මක් නෑ.සර්වජන ඡන්ද බලයත් සමග දෙමළ දේශපාලනඥයන්ට තිබිච්ච බලතල අහිමි වීම මේ ප්‍රශ්නයට මූලික හේතුවයි.

  • @samanthasampath5448
    @samanthasampath5448 Рік тому +3

    ප්‍රශ්න පිළිවෙලකට අහන්න පුළුවන් නිවේදකයෙක් දාපියව්

  • @ජයන්තජයන්ත-ඛ6ඥ

    නිවේදකයා ට අහුවෙන්න එපා ඔබට ජය වේවා බුදු සරණයි පුතාට

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 Рік тому +24

    අරුන් ඔයා එන්න දේශපාලනට අපේ උපරිමයෙන් සහයෝගය දෙනවා තෙරුවණ් සරණයි සහෝදරයා.

    • @Dil-hd7yj
      @Dil-hd7yj 4 місяці тому

      Arun run video only available in jaffna😂😂😂

  • @navodaprimrose2750
    @navodaprimrose2750 Рік тому +3

    නිවේදකයා තුළ විනය අතින් දුර්වල යි
    ඉතා වැදගත් අදහස් අරුන් ප්‍රකාශ කරනව

  • @1nikojohnson
    @1nikojohnson Рік тому +45

    නිවේදකයට අරුන් කියන දේ ගැන කිසිම හැගීමක් නෑ ඒ ඌ දෙමලෙක් නිසා. කාලකන්නි හිරු

    • @dilipdarshana2676
      @dilipdarshana2676 Рік тому +1

      Yako u ahanne prasna anukampa karana thanak newei arungen saba thathwei ahanne arunta hiru kohomath saport karanawa😊

    • @rakhitharu8956
      @rakhitharu8956 Рік тому +1

      Mu niwedakayek nemei wahalek banuka thu to

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Рік тому

      ඇත්ත නිවේදකය දෙමල

  • @gaminilk
    @gaminilk Рік тому +41

    භානුක වාචාලයා අරුන්ට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැනේ. අපි මේ වැඩ සටහන් බලන්නේ යාපනයේ වෙන්නේ මොනවද කියලා දැනගන්න, අරුන් කියන්නේ මොනවද කියලා අහන්න.

    • @Dil-hd7yj
      @Dil-hd7yj 4 місяці тому

      Arun run video only available in jaffna😂😂

  • @asokabandara1061
    @asokabandara1061 Рік тому +5

    හදවත රත්තරං කොල්ලෙක්💐🙏💐

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 Рік тому +18

    මේ තරැනයට අනිවාර්යයෙන් ආරක්ෂාව දිය යුතුමයි .ජයවේවා අරැන්.

    • @Dil-hd7yj
      @Dil-hd7yj 4 місяці тому

      Arun run video only available in jaffna😂😂

  • @nalinchamindakatupotha7704
    @nalinchamindakatupotha7704 Рік тому +29

    උතුර දකුණ කියලා වෙනසක් නැහැ .දේශපාලකයෝ හැමදාම කලේ පීඩිත පන්තිය නැගීසිටීම වැලක්වීමට නොයෙකුත් කුමන්ත්‍රණ කර ඔවුන්ව භේද කිරීම .ජාති ආගම් බේද අමතක කරලා හැමෝම එකතුවෙන්න ඕනී අපේ රටේ දියුණුවක් දකින්න නම්.

  • @Kirikoduhitha
    @Kirikoduhitha Рік тому +26

    යාපනේ කුලභේදය හොදටම තියෙනවා.එකට වැඩ කරන සෙට් එකක උනත් high cast එකා වතුර බෝතලේ තේ බෝතලේ ගෙදරින් ගේනවා තනියම බොන්නෙ .අඩු කුලේ එකාට වතුර උගුරක්වත් දෙන්නෙ නෑ.

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 Рік тому +1

    අරුන් ඔයාට බුදුසරණයි ඔයා රටට වටිනවා පරිස්සමින් කලබල නොවී හෙමින් යන්න ඔබේ ගණන සාර්ථකයි... ඔයා හරි

  • @manelperera5336
    @manelperera5336 Рік тому +7

    ඔබාග් තියෙන මනුෂ්‍ය කමි අපේ මෙි බුදු දහම නමට කරගහගෙනයන උදවිය ගාව නැහැ.ඔබට ශක්තිය ධෛර්රිය ලැබෙිවා.

  • @maheshranjan5892
    @maheshranjan5892 Рік тому +11

    ඇත්තටම සාමාන්‍ය ජනතාව අතර වාර්ගික ගැටළුවක් නැහැ.

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому +13

    අපේ රටේ පව්ල් දේශපාලන නිසා දෙපැත්තම දුක් විදිනවා උගත් බුද්දිමත් අයට අයට වැඩ කරන්න දෙන්නාහ අරුන් පුතා ඉදිරියට එන්න. ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @thesailorslife6824
    @thesailorslife6824 Рік тому +4

    දවසක හම්බවෙන්න කැමති චරිතයක්.❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому +9

    ජයවේවා ඔබට අරුත් ❤❤❤😂

  • @athulamahanamarajapakse9198
    @athulamahanamarajapakse9198 Рік тому +25

    අරුන් තවමත් අවංක තරුණයකු බව පෙනෙනවා,
    උතුරේ මෙන්ම දකුණේ ජනතාවද ඔහුව රැකගත යුතුයි.
    ඔහුට අකටයුත්තක් නොවේවා!

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Рік тому +5

    අරුන් කියන්නේ අපේ රටට ගොඩක් වටිනා චරිතික්

  • @ranilkumara565
    @ranilkumara565 Рік тому +19

    මොහුට වහාම පොලිස් ආරක්ෂාව දෙන්න

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      හ මු දා ආ ර ස් සා ව !!!

  • @1nikojohnson
    @1nikojohnson Рік тому +25

    අරුන් උබ පාර්ලිමේන්තුවට යන්නම ඕන

    • @Dil-hd7yj
      @Dil-hd7yj 4 місяці тому

      YesssArun run video only available in jaffna😂😂😂

  • @SameshaPathirana
    @SameshaPathirana Рік тому +8

    ජය වේවා අරුන් 🎉🎉🎉

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Рік тому +7

    අරුන් කියන්න ඇත්තම ඇත්ත අපේ දේශපාලන කාලකන්නිය තමයි රට කන්න හරිද ❤❤❤

  • @amilaruwan991
    @amilaruwan991 Рік тому +11

    මම යාපණයේ ඉදලා තියනවා මේ අරුණ් කියන කතාව හරි මම අවුරුදු 15 ක් ඉදලා තියනවා අඩුම සිංහල මිනිස්සුන්ට පන්සල් යන්න තහනම් නැහැ.දෙමල මාලු අල්ලන,බෙර ගහන,කොන්ඩ කපන,රා මදින මිනිසුන්ට කෝවිලකට යන්න බැහැ.කඩයට යන්න බැහැ.බාටා දා ගන්න බැහැ මෙයා කියන කතාව හරි.

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl Рік тому +7

    අනුන්ගේ අදහස් ගොඩක් රටට යහපතක්

  • @tmmthempahana8442
    @tmmthempahana8442 Рік тому +8

    ඔබේ මුවින් පිටවෙන අවංක අදහස් ඔබේ අතුලාන්තයෙත් අවංකවම තියෙනවා නම් ,ආගම ,ජාතිය ,කුලය කියන දේ වලට වඩා ශ්‍රී ලාංකික පුරවසියෙක් ලෙස නැගී සිටීම පිළිබඳ සතුටු වෙමි .

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 Рік тому +30

    පාර්ලිමේන්තුවේ ඉන්න සම්බන්දන් ව්ග්නේශ්වරම් වගේ දෙමල නාකි පැත්තකට දාලා අරැන්වගේ තරැන බුද්ධිමත් අයට අවස්තාවක් දිය යුතුමයි .

    • @MKDhammaHimi
      @MKDhammaHimi Рік тому

      ම ට ම හ පු දු ම ය් ,
      කියල
      හිතෙන වග ය් ,
      කියන්ට ඇත්තෙ ,
      විග්නේෂ්වරන් ගෙ බෑ ණා වන වාසු දේව
      ඔ හො ම
      මාමණ්ඩිට
      නො කියන එක ය් !!!
      වාසුගෙ දරුවන් එහෙම .මු ත් ත ට කියනව ඇ ති !!!

  • @asankarajakaruna954
    @asankarajakaruna954 Рік тому +13

    කාලයක් තිස්සේ කියන කතාවක්...පව් දුකයි මේත් අපි වගේම පුරවැසියෝ...
    මෙයාලා කියන කතාව හොයලා බලන එක රජයක් වශයෙන් කල යුතුම දෙයක්...පව් අරුන් ඔයා කියන්නේ ඇත්තනම් ඔයාට සාධාරණය ඉටු වෙන්නම ඕනේ....

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 Рік тому +24

    අරැන්ට ආරක්ෂාව අරන් ෙදන්න. කරැනාකරල.

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 Рік тому +5

    පානු දැන් හාලි වෙලා, චමුදිත වගේ උත්තර දෙන්න ප්‍රතම ප්‍රශ්න දානව, මොලේ පෙන්නන්න හදනව, නිවැරිදි කරගන්න හික්මිමක් ඇති වැදගත් බුද්මත් මාධ්‍යවෙදියෙක් වෙන්න❤👍ස්තුතියි

  • @KELUM_music
    @KELUM_music Рік тому +8

    අරූන් අනිවාර්යයෙන් සලකුනට ගෙන්නන්න 🙏

    • @letibro3616
      @letibro3616 Рік тому

      අනිවාර්‍යෙන්❤

  • @hiruagro4040
    @hiruagro4040 Рік тому +2

    අරූන් respect 🇱🇰🌾🌾🌾🙏🙏🙏♥️♥️♥️

  • @chandradesilva9285
    @chandradesilva9285 Рік тому +3

    ARUN ,you are a true Sri Lanken.keep march forward….we need people like you to prosper this country…
    U

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 Рік тому +8

    භානුක උබ දන්න රේද්ද ගිහින් බලපන් අදටත් යාපනයේ ප්‍රදේශයේ කුලවාදය හොදටම තියෙන දෙයක් අපි හමුදාවේ ඉන්න කාලේ දන්න දෙයක් සොයා බලපන් ඒ ගැන

  • @manjusenarathna7541
    @manjusenarathna7541 Рік тому +5

    Be carefully Arun. Take care and go head. All the best. We are with you.

  • @somapala9050
    @somapala9050 Рік тому +29

    මේ නිවේදක මහත්තයා මීට වැඩිය වැදගත් විය යුතුයි.

    • @ThilakPathiraja-z9w
      @ThilakPathiraja-z9w Рік тому +1

      Arun oba aniwarayenma desapalaneta anda ona.amaruwei ath uthsahakaranna

  • @ranilkumara565
    @ranilkumara565 Рік тому +12

    මේ රටේ ජනවාර්ගික ප්‍රශ්න යක් නෑ

  • @DhanuddaraDhanuddara
    @DhanuddaraDhanuddara Рік тому +3

    හිරු, මේ නිවේදකයා ඈත්තටම මේවගේ වදගත් තරුණයෙක් සමග සාකච්ඡාවට ගැලපෙන්නේ ම නැහැ ,

  • @manuelferando1203
    @manuelferando1203 Рік тому +8

    අරූන්ගේ කාතාව හරි.

  • @chamindakumara8787
    @chamindakumara8787 Рік тому +10

    ජයවේවා ❤❤❤❤

    • @wndperera3751
      @wndperera3751 Рік тому

      This discussion reveles more de😂ta😅ls

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 Рік тому +6

    Arun oba niyama sri lankikayek ❤

  • @ranjithkumara3177
    @ranjithkumara3177 Рік тому +9

    You are correct.dont give separate our country .

  • @sajithvithanage6388
    @sajithvithanage6388 Рік тому +4

    ඇත්තටම නිවේදකයා වැදගත් විය යුතුයි

  • @shiranihettiarachchi5033
    @shiranihettiarachchi5033 Рік тому +6

    Arun, Root course of poverty? You are right. We are with you. Go ahead . ජය වේවා

  • @lalithkalansooriya7286
    @lalithkalansooriya7286 Рік тому +22

    බුදු දහම ගැන කියන එක සමහර එවුන්ට අවුල් වගේ😅😅

    • @dilipdarshana2676
      @dilipdarshana2676 Рік тому +1

      Jvp awajathakayonta aul😊

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому

      ​@@dilipdarshana2676කොහොමද උඹ දැනගත්තෙ ඒක. අපි jvp . බුදුරජාණන්වහන්සේගේ මාර්ගය අනුගමනය කරන. මුලු රටම බෞද්ධයන් වුනානම් අපි කැමතියි . ඒත් ඒක වෙන්නෙ නැති නිසා කවුරුත් සමගියෙන් ජීවත් වෙන්න ඕන.

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 Рік тому +3

    අනිවාර්යයෙන්ම ඔබට තර්ජන එනවා පරිස්සමින් ඉන්න හැම වෙලාවෙම කල්පනා වෙන් වැඩ කටයුතු කරන්න

  • @asangaekanayake3326
    @asangaekanayake3326 Рік тому +4

    Respect Arun...📯📯📯📯

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Рік тому

    මම නම් මාරම ආසයි අරුන්ගේ kata💯අහන්න මොකද ඇත්ත කියනවා මොන ප්‍රශ්න ආවත්

  • @shilanithelikadathuduwage8123
    @shilanithelikadathuduwage8123 Рік тому +3

    අරුන් තෙරුවන් සරණයි.🙏

  • @chandanimalka3349
    @chandanimalka3349 Рік тому +7

    උසස්කුලෙ කියන උන් වල කජ්ජගැහුවහම යන්නෙත් වලටම තමා. අහසෙ පා වෙන්නෙ නැහැ. දෙවියන් උන්ව පිළිකුල් කරනව ඇති උන් නොදන්නවා උනාට.

  • @RandeshaPrabashana-w1n
    @RandeshaPrabashana-w1n Рік тому +33

    මාද්‍යවේදියාගෙ කන පැලෙන්න දෙන්න හිතෙන්නෙ මට විතරද?

    • @arunakithsiri3467
      @arunakithsiri3467 Рік тому +1

      ඔව්. උගෙ මෝඩ ගතියයි අමන ගතියයි නිවට ගතියයි විතරමයි තියෙන්නේ.

    • @sriyaniwijesinhe1112
      @sriyaniwijesinhe1112 Рік тому

      Mu muge chanal aka kiyana vidiyata mu dagalanawa muge diwa kapala danna one

  • @manelperera5336
    @manelperera5336 Рік тому +8

    පාර්ලි මෙින්තුවට.රටෙි පාලනයට මෙිවාගේ දරැවො තමයි සුදුසු.

  • @hgkalum2239
    @hgkalum2239 Рік тому +1

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @BuddhikaUkwatte
    @BuddhikaUkwatte Рік тому +1

    Respect Arun..well said machan..❤❤❤

  • @rangapriyashanamarathunga7729
    @rangapriyashanamarathunga7729 Рік тому +3

    කියන කතාව ඇත්ත...ආයුද අතට අරන් කට්ටිය අය එලියට එනවා...මම ඉන්නේ මැලේසියාවේ..මෙහේ ඉන්න දෙමළ එල්ටීටීඊ හිතවාදී මිනිහෙක්ම මගෙ මොනටම කිවුවා..අපි අය එනවා..කියලා...

  • @priyankabandara5323
    @priyankabandara5323 Рік тому +19

    මේ නිවේදකයා පස්ස දාච්ච කඩියා වගේ කලබලයිනේ..යකෝ....මොකා එක්ක උනත් ටිකක් හුස්මක් ඇරල කතා කරපල්ලකො...කාගෙ න්‍යය පත්‍රද මන්දා

  • @ramayaranasinha4279
    @ramayaranasinha4279 Рік тому +1

    Arun you are welcome to the Sri Lankan Parliament.

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi Рік тому +1

    හොඳ අදහසක්

  • @tecpkt4158
    @tecpkt4158 Рік тому +3

    මෙව සහතික ඇත්ත දේශපාලන අතකොලු නොවි එකිය රාජ්‍ය නිතිය තුල ඔබේ මිනිසුන් වෙනුවෙන් රටට සෙවයක් කරන්න මෙවා මිනිසුන්ට දැනුවත් කිරිම වැදගත් තවද විග්නේෂ්වරන් කියන කපටියටද එරෙහිව ව්‍යාජ ඉතිහාසයක් ගැන කිම එක්කකම සාමාන්‍ය ජනතාව එක්කාසු කරගන යහපත් පාලනයක් කරන් යන්න ඔන එදාට සිංහල දමිල මුස්ලිම් උනත් එහෙමයි එකිනෙකා පරයා නොයා සාමාන්‍ය ජිවන රටාවක අයිතිය හැමටම ලැබිය යුතුය

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Рік тому +12

    👍👍👍
    වැඩ සටහන මෙහෙයවන එකා පිස්සෙක්
    කතා කරන්න දීපන්කො
    අර චමුදිත වගෙ
    කතා කරන්න දෙන්නේම නැහැ
    යකො මාධ්‍යය හසුරැවන හැටි කෝර්ස් එකක් අරගෙන වරෙන්
    නැත්නම් අනිත් සාමකාමින වැඩ සටහන කරගෙන යන අය දිහා බලලා හැදියන්
    චික් බලන්න ආස හිතතෙන්නෙ නැහැ මේ කතාකරන කොට බාධා කරන කොට
    චතුර ඒ අතින් වෘතිය මට්ටමක් තිබෙනවා

  • @kelumkumara2754
    @kelumkumara2754 9 місяців тому +1

    ❤❤❤❤❤❤❤💯

  • @thamojasumithraarachchi1021
    @thamojasumithraarachchi1021 Рік тому +2

    This person should be in Sri Lankan parliament to represent poor people.

  • @krishanthikodithuwakku4387
    @krishanthikodithuwakku4387 Рік тому +6

    Arun.malli.jaya.wewa

  • @thiliart4692
    @thiliart4692 Рік тому +2

    අරුන් ජය වේව!

  • @chathura536
    @chathura536 Рік тому +3

    Respect bro!!!

  • @Sanu19455
    @Sanu19455 Рік тому +25

    බක පණ්ඩිත භානුක 😠
    අර මනුස්සයට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නෙම නෑ.

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 Рік тому +11

    සින්හල අයට. ඔය වහල් පුශ්නය නැහැ අරැන්. අපි ඔයාල එකට ඉන්න ලස්සන බලන්න. වැල්ල වත්ත ෙකාලඹ බලන්න

  • @viranchanura3834
    @viranchanura3834 Рік тому +4

    හිරු ආයේ මොකටද මේ ලෑස්ති වෙන්නේ?? අරූ එකම ප්‍රශ්නේ අහන්නේ😅 රිලව් දාන්න එපා යකෝ මිනිසුන්ව interview කරන්න😂

  • @bhagyavf
    @bhagyavf Рік тому +57

    මේ කාලකන්නි ජාතිවාදය ඇති දැන්..

    • @dilipdarshana2676
      @dilipdarshana2676 Рік тому +4

      Moda sinhalaya ehema hithuwata un ehema hithanne na arun hoda minihek

    • @bhagyavf
      @bhagyavf Рік тому +2

      @@dilipdarshana2676 save karala thiyaganin. Aye election ekakin passe meka balanna

    • @anuradharathnasooriya7207
      @anuradharathnasooriya7207 Рік тому +1

      Meya jathiwadayata wiruddha kenata jathiwadiyalu

    • @bhagyavf
      @bhagyavf Рік тому

      oya okkoma election enakam witharai.. hemadama rawateyalla 😅

    • @anuradharathnasooriya7207
      @anuradharathnasooriya7207 Рік тому

      What is jathiwadaya

  • @HapuwalanaChandrawansa-gg9qj

    ඔයාල වගේ යහපත් තරුණ අය තමයි අනාගත ශ්‍රීලංකාවේ පරිපාලනය භාර ගත යුත්තේ, අපිට පුතේ ජාතිය ආගම නෙවෙයි අවශ්‍ය යහපත් දැක්මක් තියෙන ඔයාල වගේ තරුණ දරුවෝ තමයි වටින්නේම, ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා, යහපත් ප්‍රාර්ථනා එලෙසම ඉෂ්ඨ වේවා වේවා ......!

  • @susanthapadmakumara9789
    @susanthapadmakumara9789 Рік тому +7

    භානුක මිනිස්සුන්ට කතා කරන්න ඉඩ දෙන්න. නැත්තන් ඔයා ගේම් එකක ඉන්නෙ කියලා පේනවා.

  • @thesailorslife6824
    @thesailorslife6824 Рік тому +5

    රැකගතයුතු චරිතයක්, මේ වගේ කෙනෙක් දකුනෙන් පේන මානෙකවත් නෑ...ඹබට තෙරුවන් සරණයි , නිවේදකයා....🤮