ලංකාවට කුරුඳුවල අයිතිය ලබාදුන් ද්විත්ව ඇමරිකානු ෆුල් බ්‍රයිට්ලාබී විද්‍යාඥවරිය | Talk with Chatura

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 776

  • @Robinhood1154.
    @Robinhood1154. 9 місяців тому +26

    අර චමුදිත ආවේශ වුණු කපුව වගේ බොරුවට කෑ ගහා දේශපාලන වේදිකාවේ තැනක් ගන්න හදන උත්සාහය බලනකොට, ඔබ හරිම තැන්පත්ව මේ වගේ වටිනා වැඩසටහන් අපට දෙයක් ඉගෙන ගන්න ඉදිරිපත් කරන එක ගැන අපි ආඩම්බර වෙනවා...❤❤❤

  • @keerthigamage5711
    @keerthigamage5711 9 місяців тому +162

    බොහොම ස්තුතියි, ඔබට, ආචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක. ඔබ අපේ ලංකා මාතාවගේ නියම දුවනියක්. 👍👍❤️❤️

  • @SR-dz1ed
    @SR-dz1ed 9 місяців тому +149

    විශිෂ්ඨයි. ලංකාවේ නම ඉහලින්ම රදවන රටට හිතැති දැයට වැඩැති පරමාදර්ශී මහාචාර්යවරියක්. රට විකුනන් කන වාචාල පාලකයන්ට ආදර්ශයක්. ස්තුතියි චතුර.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 місяців тому

      දේශපාලනයට කරන්න අපූරු වැඩක් තියෙනවා ලංකාවේ කුරුඳු පිට රටට ඉතා සුලු මුදලකට පවරල හෝ විකුණනල ඒවා ලංකාවේ වවන්න තහනම් කරල චීන රුසියන් කුරුඳු දෙමුහුම් කරල වවන්න පනතක් ගේන්න එහෙම කරන්න ආස කවුද අන්න ඒවගේ ලොක්කන්ට චන්දේ දෙන්න 😂😂😂😂😂😂😂

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz 9 місяців тому +73

    අපේ රටේ මතුවුන මැණිකක් හරිම ආඩම්බරයි බොහොම ස්තූතියි හරිම වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි චතුර තෙරුවන් සරණයි

  • @sirilee139
    @sirilee139 9 місяців тому +83

    හරිම ලස්සන වැඩසටහන ක් . ඒතුමිය තුලින් නිහතමානිත්වය
    පිලිබිඹු කරන විශේෂ ලක්ෂණ රෑසක් ඉස්මතු වී පෙනෙන වා අපිට . රට ඉහලින් තැබීමට අත හිත දෙන ඔබතුමිය සහ සම්බන්ධ වුන සියලුදෙනාටම බොහොම ස්තුතිය.

  • @dodampegamage9855
    @dodampegamage9855 9 місяців тому +62

    මෙම වැඩ සටහන ඉතා සාර්ථක එකකි..මහාචාර්ය තුම්යගේ තම දැනුම ඉතා සාර්ථක ලෙස ඉදිරිපත් කිරීම අගනේය.. ඇය අසන ප්‍රශ්නයට නිසි පිළිතුරු දිමට දක්වන දක්ෂතාවයෙන් යුක්ත විම කැපී පෙනේ.. එසේම චතුර ද .දක්ෂ ලෙස මහාචාර්යවරියිගේ .දැනුම අප වෙත ලබා දීමට ගන්නා උත්සාහයට මල් මිටක් දිය යුතුය..

  • @mithilachaminda2394
    @mithilachaminda2394 9 місяців тому +22

    කාලෙකින් රට වෙනුවෙන් ආඩම්බර විය හැකි වැඩ සටහනක් ඹබ තුමිය ටත් චතුර ටත් බොහොම ස්තූතියි.

  • @inokakotuwella7221
    @inokakotuwella7221 9 місяців тому +63

    ඉතා හරවත් වැඩ සටහනක් .රටට වැඩදායක මහාචාර්යවරියක්.❤❤

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 9 місяців тому +61

    ස්තුතියි චතුර ,මේ මං මෑතකදී බලපු වටිනාම වැඩසටහන. ඇත්තටම ඇය අපේ රටට ලොකුම ලොකු සම්පතක් !!

    • @nilminiranasinghe5740
      @nilminiranasinghe5740 9 місяців тому

      ❤🎉🎉🎉🎉

    • @emartdrops1865
      @emartdrops1865 9 місяців тому

      definitely

    • @nilminirenuka5273
      @nilminirenuka5273 8 місяців тому

      Methumeya sambanda karaganna puluwanda

    • @AlongtheroadSL
      @AlongtheroadSL 6 місяців тому

      ​@@nilminirenuka5273 Agriculture Biotechnology Centre, Peradeniya... Net eke institute eke number eka thiyenawa... Harima nihathamani harima kapawimak thiyena, harima daksha professor kenek me inne... Me madam gana kiyanna mata wachana na... Harima puduma charithayak....

  • @phalithachandralal3207
    @phalithachandralal3207 9 місяців тому +50

    ත්‍රිවිධ රත්නයේම පිහිටියි මහාචාර්ය තුමියට යොධ සක්තිය
    යොධ ධහිරිය ලැබේවා .

  • @champjanlyn8740
    @champjanlyn8740 9 місяців тому +202

    අපිත් කුරුඳු වවනවා. කුරුඳු වලට වටිනාකමක් දෙන්න කරන සේවයට බොහොම ස්තූතියි. රටට ණය නැති විද්‍යා‍ඥවරියක්.❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 місяців тому

      දේශපාලනයට කරන්න අපූරු වැඩක් තියෙනවා ලංකාවේ කුරුඳු පිට රටට ඉතා සුලු මුදලකට පවරල හෝ විකුණනල ඒවා ලංකාවේ වවන්න තහනම් කරල චීන රුසියන් කුරුඳු දෙමුහුම් කරල වවන්න පනතක් ගේන්න එහෙම කරන්න ආස කවුද අන්න ඒවගේ ලොක්කන්ට චන්දේ දෙන්න 😂😂😂😂😂😂😂

    • @dumindaudaya1657
      @dumindaudaya1657 9 місяців тому +1

      Contact number?

    • @S.Senarath-x1z
      @S.Senarath-x1z 9 місяців тому +7

      ඇත්තටම ලංකාවේ උපන් මට හිතෙන්නේ ලංකාව ලෝකයටම ඉතා ප්‍රයෝජනවත් බොහෝ දේවල් දිය හැකි ලෝකයේ තිබෙන එකම පාරාදීසිය කියලයි. මම සිය දහස් වාරයක් කල්පනා කරමින් හීන මවමින් ඉන්නවා මෙන්න මේ වගේ ලෝකයට විවිධ විස්මිත දේවල් දිය හැකි ලංකාවේ සිටින බව 100% ක්ම දැන සිටින දෙවියන් වැනි සුරබි දියනියන් මිනිසුන් ගෙන් සේවයක් කෙසේ ලබා ගන්නද ,මේ අඥාණ දේශපාලකයන් හා සමහර පරිපාලන නිළධාරීන් පරදවන වෙනස්ම පාලකයන් බිහිවෙන්නේ කියා.මේ මහාචාර්ය්‍ය ප්‍රදීපා බණ්ඩාරණායක මට අහම්බෙන් මුණ ගැසුනේ ලෝකයට මොනවද අපිට දිය හැක්කේ කියලා සොයමින් අන්තරජාලයේ සැරිසරමින් ඉන්න විට මුණ ගැසුනේ.මෙතුමිය මහඟු සම්පතක් අපට මෙන්ම සමස්ත ලෝක සත්වයාටම .මහාචාර්්‍ය දියණියනි අපට දැනටමත් භාවිතා කරන ඖෂධමය ආහාර හා ආහාර රස කාරක කොතරම් තිබෙනවාද ඔබට ඒවා ගැනත් පරීක්ෂණ කිරීමට සිත පහළ වේවා කියලා හිතනවා .ලංකාවේ ගම් මිරිස්,ලංකාවේ වැනිලා,කරදමුංගු,කරාබු නැටි,සාදික්කා හා රනිල කුලයේ බෝග ශාක එමටයි එ ගැනත් හඬක් නගමු පර්යේෂණ කරමු ඒවායින්ම රට ගොඩ ගැනීමට පුකළුවන් බව මට නම් 100% විශ්වාසයි.මගේ සිත පැහැර ගත් වටිනාම දෙය වන්නේ මෙතුමියගේ සරල හැසිරීමයි. මගේ නිර්දේශය අනුව විද්‍යාඥවරියක් වන මෙතුමිය වැනි තව දහසකට වඩා දරු දැරියන් අප සතුයි .ඔවුන්ව අමාරුවෙන් හෝ සොයා ගෙන කරළියට ගෙන එමු,එසේ නොවුනොත් මේ මුතු ඇටය විනාශ කරලාම දානවා මේ අඥාණ මිනිසුන් චතුර ඔබටත් ප්‍රදීපා දිරිය දියණි මහා විද්‍යාඥවරියටත් මම ආරාධනා කරනවා එ මහඟු සේවයට අළුත් චින්තනයකින් අත ගසමු පමා නොවී තියෙන අල්ප සම්පත් වලින්.එයට අවම්‍යය වන්නේ අපගේ අවංක උදාර සිත් පමණයි එවිට සම්පත් ලබා දෙනවා සවභාව ධර්මය. චතුර ඔබටත් මේ මිල කල නොහැකි දැනුමක් ඇති විද්‍යාඥ මහාචාර්ය්‍ය ප්‍රදීපා බණ්ඩාරනායකට මාගේ සතුතිය හා ප්‍රණාමය පුද කරනවා .ඔබලාට අළුත් අළුත් දැ සෙවීමට, නිර්මාණයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ,එවගේම එයට අවශ්‍යය නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා .දළදා සමිඳුගේ බලය ,ආශිර්වාචය ලබමින් නුවරින් බිහි උන සුරභි( සුරභි යනු සියලු දේ ලබා දෙන බවට විශ්වාසයක් ඇති යන්නයි) දියනියනේ ඔබගේ සැමියාට දරුවාටත් නිදුක් නිරෝගී දීර්ගායුෂ පතනවා. මා බටහිර පෙරදිග වෛද්‍ය විද්‍යාව පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය හෙවත් සමායෝජිත(ඉන්ටිග්‍රේටඩ්) වෛද්‍ය ආයතනයේ උපාධිධාරී හා එ පිළිබඳ‌‌‌ව ඉතා දුෂ්කරව,හා බාධා කිරීම වලට මුහුණ දෙමින් රටට යමක් දීමට වෙර දරන බී.අයි.එම්.එස්(බි.එ.එම්.එස්) උපාධිධාරී වෛද්‍යවරයෙ ක් .අවසනායේදී ඔබ තුමියගේ සහයත් අප පතනවා.

    • @nilanthasaman9437
      @nilanthasaman9437 9 місяців тому +4

      ගොඩක් හොද වැඩසටහනක් චතුර මහත්තයෝ ඔබට ගොඩක් ස්තුතියි .

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 місяців тому +1

      @@dumindaudaya1657 බෑ වැඩ තියෙනවා.

  • @ranjithmadawela9377
    @ranjithmadawela9377 9 місяців тому +8

    ඉතා වැදගත් පැය එකහමාරක සාකච්ඡාවක්. රටට වැඩදායී ශේෂ්ට කාන්තාවක්. මේ සාකච්ඡාව මෙහෙයුම් කල චතුර, ඔබ කලේද අගනා මෙහයක්.
    කෙනෙක් සදහන් නොක ලත් ඔබ බුද්ධිමත් එතුමිය මුණගැසීමට යොමුකල යුත්තේ කවුරුන්ද යන වග.
    ස්තූතියි.

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 9 місяців тому +69

    චතුර. ඔබ මෙතෙක් ඉදිරිපත් කල වඩාත් ආකර්ෂණීය , මෙරටට අතිශයින් වැදගත් වැඩ සටහන. 🏆

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 9 місяців тому +5

    මේ අපේ රටේ වාසනාවට පහලවූ කෙනෙක් , මෙවන් බුද්ධිමතුන් ජාති හිතෛෂින් හඳුන්වාදීම ගැන චතුර ඔබට බොහොමත්ම ස්තූතියි

  • @arunasamaradiwakara3677
    @arunasamaradiwakara3677 9 місяців тому +42

    ඔබ විවෘත දුන් නිම් හිම් නොපෙනෙන සෞභාග්‍යයේ දොරටුව මා දුටුවෙමි .ඔබ ලක් මවගේ සෑබෑ දියනියකි.සියලු දෙනා මෙය දකීවා...

  • @LankanthaWijesinghe
    @LankanthaWijesinghe 9 місяців тому +87

    උපන්බිමට ණය නැති ඔබතූමියට දීර්ඍයු ❤🙏🇱🇰

  • @CeylonC
    @CeylonC 9 місяців тому +13

    ඉතා හරවත් වැඩ සටහනක් ,ආචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක බොහොම ස්තූතියි.

  • @lepanhar9350
    @lepanhar9350 9 місяців тому +8

    ඉතා වැදගත් වැඩසටහනක්. ඔබතුමිය රසවත්ව ලබාදුන්නා රටට ලොකු සේවයක් කරන්න ශක්තිය දෛර්යය ලැ⁣බෙිවා .

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 9 місяців тому +37

    මුලුරටම බැබලිය හැකි ප්‍රදීපාගාරයකි ඔබතුමිය , රට ගැන කලකිරෙනවා මේවා අහනකොට ,ඔබතුමියට ජයවේවා ,

  • @araliusa
    @araliusa 9 місяців тому +25

    දැක්කේ නැති දෙවිවරු පස්සේ නොගිහින් ,මෙන්න ඇත්තටම දෙවි කෙනෙක්. මම දැක්කේ නැති දෙවියන්ට වඩා දැක්ක මේ වගේ යට දෙවියන් කියන්න කැමතිය්. chathura ඔබ කරපු වැඩ සටහන් වලින් හොදම වැඩසටහන කියලා කිවුවොත් එය නිවැරිදිය් ඔබට ස්තුතිය්, මේවගේ වටිනා අයෙක් ගෙනවිත් වැඩසටහනක් කලාට, මෙහෙමත් මිනිස්සු ඉන්නවද කියලා හිතාගන්න බැරි මමත් අවුරුදු 33ක් ජීවත්වෙන්නේ ඇමරිකාවේ, මේ දෙපොලම ඇමරිකාවේ ජිවත්වුනා නම් ජීවිතය සුන්දර සුරසැපක් ජීවත්වෙන්න තියාගෙන මේ කරන සේවයට ලංකික යනි ඔබ මැයව ආරක්ෂා කරගන්න. මැය වටිනා මනුස්සයෙක්, අපි වගේ අයනම් ඔච්චර විදවන්නේ නෑ ,ඔය රට හදන්න බැරි කමට,එහෙම දැන දැනත් ලංකවේ ඉන්න එකට මමනම් හදවතින් ආදරෙය්.

  • @nandanichandrakanthimunasi8508
    @nandanichandrakanthimunasi8508 9 місяців тому +17

    කාලෙකින් දැක්කා දුව ඔයාව.හරිම සතුටුයි. හොඳ සාකච්චාවක් හොඳට පැහැදිලි කරනවා.මෙවැනි සොයාගැනීම් කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා බුදු සරණින්. 🙏❤️

  • @aruna605
    @aruna605 9 місяців тому +22

    ❤❤❤ අපේ රට අනාගතයේදී ලෝකයේ දියුණු රටක් කරන්න මෙවැනි උගතුන්ගෙන් ප්‍රයෝජන ගන්න බුද්දිමත් පාලකයන් පත් කරන්න නුවනැස පහල වේවා . .

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 9 місяців тому +42

    පැයයි ව්නාඩ් 28න් පසු ඔබතුමිය ව්සින් සොයාගත් තාක්ෂණය මෙරට සංවර්ධන කිරීමට නොම්ලේ ලබාදීමට තරම් නිහතමානී වීම ඉතා සතුටුදායකයි.

  • @RohanMadusanka-h8q
    @RohanMadusanka-h8q 9 місяців тому +110

    කෘෂිකාර්මික ඇමතිකම දෙන්න ඕන මෙන්න මේවගේ දැනුමෙන් පිරිපුන් මිනිසුන්ට මේ වැඩ සටහන බලනකොට මටම දුකයි අපේ රට ලෝකේ කොහෙද තියෙන්න ඕනි තියෙන්නේ කොහෙද කියලා ඇයි අපේ මිනිස්සූ පාර්ලිමේන්තුවට ඇයි හරක් අරින්නේ අනේ මිනිසුනේ මේවැනි වැඩසටහන් බලන්න බලලා හිතන්න අපි ඊලග පාර අපේ පාර්ලිමේන්තුවට යවන්න ඕනි මොනවගේ මිනිසුන්ද කියලා

    • @xmenperera4106
      @xmenperera4106 9 місяців тому +2

      මාලිමාවට ජයවේවා 💪

    • @ChamindaEkanayake-qo1ml
      @ChamindaEkanayake-qo1ml 9 місяців тому +1

      ඒ වුණාට මහින්දානන්ද ඇමතිතුමා වගේ මෙයා මිනිස්සුන්ට ටකරමක් වත් දීලා නෑ නේ..

    • @nilminihewa1106
      @nilminihewa1106 9 місяців тому

      😂😂😂😂

    • @dhammikahettiarachchi8752
      @dhammikahettiarachchi8752 9 місяців тому

      නව නායකයෙක් ඉදිරිපත් වෙනව ළඟදීම .. දැහැමි බුදිමත් දැක්මක් තියෙන ..මැතිවරණය වෙනුවෙන් ඔහු ඉදිරිපත් වෙනව බුදිමත්ව හිතා සුදුස්සාට අවස්ථාව දෙන්න

    • @rajapakshagunasekara6540
      @rajapakshagunasekara6540 9 місяців тому

      9​@@dhammikahettiarachchi8752

  • @anandaparanagama3781
    @anandaparanagama3781 9 місяців тому +7

    රටට අචශ්‍යම මොහොතක ඔබ කරන වැඩ වලින් ඉහලම ප්‍රතිලාභය ලබන්න රට කරවන අයට හැකියාව ලැබේවා..
    ඔබේ පලමු සිංහල වැඩ සටහන අති සාර්තකයි. චතුර මහතාටත් ස්තූතියි , මහාචාර්ය තුමියනී, ඔබේ ඉදිරිකටයුතු සාර්ථක වේවා..!

  • @nshaffYT
    @nshaffYT 9 місяців тому +5

    මොල ගෙනාපු නැවු දකින්න ඕන අයට මෙන්න පෙන්නුවා. නුවර කියලා අහිංසක ආඩම්බරයක් මටත් දැනුනා. ඒ උනාට ඔබට තරම් ලංකාවේ රැඳිලා ඉන්න ආත්ම ශක්තියක් මට නැති උන එකට දුකයි. Shout out to all the selfless sri lankans out there. Literally and figuratively you are gem to our nation.

  • @bandusilwa7967
    @bandusilwa7967 9 місяців тому +26

    රටට ණය නැති අපේ දියණියට බුදු සරණයි ස්තුතියි චතුර .

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 9 місяців тому +22

    ලක්මව බබලවමින් අපේ අභිමානය රටට මෙන්ම ලොවටම ගෙනයන ඔබතුමියට ශක්තිය ධෛර්යය මෙන්ම ලක්මවගේ හා තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා🙏 චතුර ඔබතුමාටත් බොහෝම පින් මෙවන් දිරිය දූ පුතුන් සමාජයට නැවත හඳුන්වාදීම පිළිබඳව. ( වහල් දේශපාලනයට යට වූ මේ පින් බිමට මෙවැනි දිරිය දූ පුතුන් අවශ්‍යම මොහොතකි). තෙරුවන් සරණයි චතුර 🙏🇱🇰 ජය

  • @danhan7869
    @danhan7869 9 місяців тому +29

    ඇත්තට උගත් මිනිස්සු නිහතමානි. බාගෙට උගත් එවුන් තමා පස්ස නලලටත් උඩින් තියාගෙන රටට බැන බැන ඉන්නේ කියලා ඔප්පු වෙනවා මෙතුමියට සවන් දුන්නම.

    • @jpSL
      @jpSL 9 місяців тому +1

      ඔයාට සම්පූර්ණ සංවාදය අවබෝධයෙන් නොබලපු බවක් හැඟේ,රටට බැන බැන ඉන්න අයත් ඇති හැබැයි රටට බනින එකයි දේශපාලනයේ වැරදි අඩුපාඩු කතා කිරීමයි දෙකක්,රටේ මිනිස්සු දේශපාලනිකව අකර්මන්‍ය වීම ඇතුළේ තමයි කිසිම කුසලතාවක් අවබෝධයක් නැති පාලකයෝ සෙට් එකක් තාම මේ රට පාලනය කරන්නේ,ප්‍රතිඵලය තමයි මෙතුමිය මේ කියන කරුණු ප්‍රායෝගිකව කරන්ඩ බැරි නීතිමය හා ප්‍රතිපත්තිමය අඩුපාඩු තාමත් ඉතුරු වෙලා තියෙන්නේ,රටකට විශේෂඥයෝ කොච්චරක්ද ඕන ඒ තරමටම සබුද්ධික පාලකයොත් ඕන,ඔක්කොටම වැඩිය ඕන දේශපාලන සාක්ෂරතාවය සහිත පුරවැසියෝ.

  • @manojMendis-k1g
    @manojMendis-k1g 9 місяців тому +7

    ලබන අවුරුද්දෙ අපිට ඔබතුමියගේ වැඩ බලන්න පුලුවන් වෙයි....චතුර බෝහොම ලස්සනට වැඩසටහන කරනවා...ස්තුතිය ..🙏

  • @pradeepachandani3969
    @pradeepachandani3969 9 місяців тому +7

    හරිම ලස්සන හිනාවක් ඔබ තුමියට ,,ලස්සනට කතා කරනවා,වැඩසටහන හරිම ලස්සනයි,දැනුම බුද්ධිය අත්දැකීම් අති විශිෂ්ඨයි. නිහතමානී කම පුදුම පියකරැයි.තව තවත් දැනුම පතුරවන්න ශක්තිය ධෛර්ය නිදහස ලැබේවා.උපන් රටට ණය නැති දිරිය කාන්තාවක් .ස්තුතියි චතුර මහත්මයා..🙏තෙරැවන් සරණයි

  • @enikasenanayake4702
    @enikasenanayake4702 9 місяців тому +4

    ඉතාමත් වැදගත් වැඩසටහනක්. හැකිතාක් දුරට ජනතාව අතරට යායුතු සාකච්චාවක් කියලා මම හිතනවා. රටට ආදරේ, රට වෙනුවෙන් වැඩකරන විශිෂ්ඨ ආදර්ශමත් කාන්තාවක් විදියට මම මෙතුමියව අගය කරනවා.එතුමියට සහ පවුලේ සැමට නීරෝගි සුවය මම ප්‍රාර්ථනා කරනවා

  • @DESH791
    @DESH791 9 місяців тому +26

    ඇය කුරැදු තරමිම රසවත්,ගුණවත් වගේම සුවදවත් චරිතයක්❤ ජයවෙිවා🙏🙏🙏

  • @upaliperera3039
    @upaliperera3039 9 місяців тому +5

    බොහෝම ස්තුති ඔබ දෙපලට . ජාතියේ වාසනාවට පහල උ දිරිය කතක්. රට වෙනුවෙන් කරන සෙවයට බොහෝම පින් .

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 9 місяців тому +109

    තව මාස හත අටකින් ඔබතුමිය වාගේ උගත් බුද්දිමත් අයගැන ඇගයීමක් ලැබෙන ආන්ඩුවක් බිහිවේවා ,

    • @tikka1967
      @tikka1967 9 місяців тому +2

      අනිවරෙන්ම ... මෙ අපෙ සම්පත් .අවස්තාව අපෙ රජයකින් ..මාලිමාවට ❤❤❤❤❤ ජයවෙවා

    • @dilshankavinda9559
      @dilshankavinda9559 9 місяців тому +4

      @@tikka1967 pake malimwata oka karanna be, ita wada hoda pakshayak ei.

    • @tikka1967
      @tikka1967 9 місяців тому

      @@dilshankavinda9559 😂😂😂😂😂💩💩💩පොනිල්..... අපි ඇවිත් උබලට කලන්තෙ දාන්න වැඩ කරලා පෙන්නම්ම්... 😂😂 බැසිල් ද 😂😂💩

    • @dhammikahettiarachchi8752
      @dhammikahettiarachchi8752 9 місяців тому +3

      අනීවාර්‍යන්ම අලුත් නායකයෙක් එනව මෙතුවක් දේශපාලනයේ දායකත්වය නුදුන් ..නිවහල් නායකයෙක් ..ලංකාවේ ජීවත්වෙන නායකයෙක් මැතිවරණයට ඉදිරිපත් වෙනව ..රට හැරගිය අයටත් එන්න හිතෙන රටක් හදන දාර්මික බුදිමත් දැක්මක් තියෙන නායකයෙක් ..

    • @incrediblephysics999
      @incrediblephysics999 9 місяців тому

      ​@@dilshankavinda9559bayya detected

  • @රටේයෝධයෙක්
    @රටේයෝධයෙක් 9 місяців тому +3

    ලංකාවට වෙමින් පවතින දේ ගැන දැක හදවතින් මැරිලා හිටියේ මැදපෙරදිග කාන්තාරයේ සිට. මෙම වැඩසටහන බලා අමුතු පණක් ලැබූ බව අනිවාර්යයෙන්ම පැවසීය යුතුයි. මහාචාර්ය තුමියට බොහෝ පිං. චතුර ඔබටත් එසේමයි.

  • @janakisuranjani9592
    @janakisuranjani9592 9 місяців тому +27

    අනේ හරිම ලස්සන නිහතමානි ගති තියන කෙනෙක්.

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 9 місяців тому +25

    Great discussion.
    Professor Pradeepa Bandaranayaka 🙏🙏🙏
    Take care🙏🙏🙏

  • @siri9775
    @siri9775 9 місяців тому +18

    රටට කරන සේවය ට අපි ඔබ තුමියට ණය ගැති.තෙරුවන් සරණයි

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny 9 місяців тому +3

    හරිම ලස්සනයි,ආදරණීයයි අපේ විද්‍යඣ්වරිය,,❤තෙරුවන් සරණයි ඔබතුමියට,,!!!.

  • @ranjaniedabare
    @ranjaniedabare 9 місяців тому +69

    රටට ණය නැති දිරිය දියනිය 💐

    • @Upali_Dharmapala
      @Upali_Dharmapala 9 місяців тому +3

      💐 My salute to you, Madam.
      මැතිණියනි, ඔබට මගේ ආචාරය.👏

  • @hvithanagen1903
    @hvithanagen1903 9 місяців тому +5

    රට වෙනුවෙන් වැඩක් කරන්න ලොකු උනන්දුවක් ඇති මහාචාර්ය වරියක් එතුමියගේ ඇති උනන්දුවට පාලකයන් විසින් සහයෝගයක් දෙනවා නම් අපේ රට ආර්ථික වශයෙන් ඉහල තැනකට ⁣ගෙනියන්න ඉහලම හැකියාවක් තියෙනවා. ඉදිරි කාලයේදී එතුමියගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවායි පතමි . තෙරුවන් සරණයි ! ඉතාම වටිනා පලදායී වැඩසටහන් කළ චතුර මහතාටත් බොහෝම ස්තුතියි !

  • @dunstonkoralage3861
    @dunstonkoralage3861 9 місяців тому +5

    චතුර ඔබ කරන මේ වැඩසටහන් වලට එන සියලු විද්වතුන්ගේ දැනුම ප්‍රායොගික තත්වයකට පත්කලහැකි රාජ්‍ය පාලනයක් ඉක්මනින් බිහිවනු ඇති බව මගේ විස්වාසයයි එවැනි පාලනයක් මිනිස්සු මෙවර ඇතිකර ගනු ඇත

  • @nandanasenarath9498
    @nandanasenarath9498 9 місяців тому +4

    Thanks...
    ජයවේවා !
    ජයවේවා !
    ජයවේවා !
    ඔයාට
    සහ
    ඔයාගේ මහත්තයාට
    රට සහ රටේ පුරවැසියන් වෙනුවෙන් ම ඔයත් ඔයා ඔයාගේ මහත්තයත් සමඟ කරන සේවයට ...
    ජයවේවා !
    ඔබ වැනි,අය රටට ආඩම්බර යක් ,...
    මම
    නන්දන සෙනරත්
    මගේ ආදරණීය වු ආලය
    හිමාෂී නිම්තෙරා
    මම

  • @slchinthaka6465
    @slchinthaka6465 9 місяців тому +4

    මම දැකපු ලස්සනම විද්‍යාඥවරිය ලංකාවේ ❤

  • @kumaraedirisinghe4735
    @kumaraedirisinghe4735 9 місяців тому +4

    චතුර, ගොඩක් ස්තුතිය්. කාලයකට පස්සෙ අපේ රටට දියුනු රටවල තියෙන උසස් මට්ටමට යන්න් පාර පෙන්නන්න පුල්ලුවන් බුද්දිමත් මහාචාර්ය වරියක් ඉන්න්න බව සහ එතුමිය එම. දැනුම පාව්ච්චිකරල ලොකු සේවයක් කරමින් ඉන්න්න බව දැක්කම් අපෙ රට ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති උනා.
    එතුම්යගෙ කතාවෙ කියඋන ඉතාම වැදගත් තාර්කික සහ කාලෝචිත අදහස් ලංකාවෙ ඉන්න බුද්දිමතුන්ට අවබෝද වේවා,!!

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 9 місяців тому +28

    චතුර මහත්මයා ඔබට ගෝඩාක් පින් මෙවැනි උගත් බුද්දිමත් කාන්තාවක් රටටම හදුන්වාදීමට හැකිවීම ගැන ,

  • @anandaweerakoon9208
    @anandaweerakoon9208 9 місяців тому +14

    චතුරට ස්තුතියි .

  • @AndrasGraant
    @AndrasGraant 3 місяці тому

    රටට ණය නැති ලක්මවගේ ආදරණීය සොඳුරු දියණිය ඔබට අපේ ගෞරවනීය ප්‍රණාමය

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 9 місяців тому +18

    මාහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක 🙏👍❤️

  • @RohanMadusanka-h8q
    @RohanMadusanka-h8q 9 місяців тому +15

    රටම නයගැතියි ඔබ තුමියට අපේ රට මෙවැනි දෙයකින් අපේ රට ඉහලින් ඔසවා තැබීම පිලිබදව

  • @prishanthimadampege1361
    @prishanthimadampege1361 9 місяців тому +11

    You are a real Srilankan Madam Pradeepa... Highly appreciate your down to earth , humble and genuine thoughts to move our mother country to next level.. You are a assets to Sri Lanka..
    🙏🙏🙏🙏🙏🙏

  • @vijithafonseka3616
    @vijithafonseka3616 9 місяців тому +10

    ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි.

  • @deepthasandaruwan9731
    @deepthasandaruwan9731 9 місяців тому +1

    රටට ණය නැති දරුවන් මෙවැනි වැඩසටහන් කිරීමට චතුර මහතා ට තව තවත් ශක්තිය ලැබේවා

  • @SarathKumara-k6m
    @SarathKumara-k6m 9 місяців тому +35

    මේ රටේ ඉන්න අනෙකුත් වැඩ නොකරන මහාචාර්යවරුන්ට ආදර්ශමත් චරිතයක්.

  • @rohanapremalal7201
    @rohanapremalal7201 9 місяців тому

    බොහොම ස්තූති මේ වැඩසටහන කරාට, බොහොම වටින කරැනු රැසක් දැන ගත්තා, මේ පිලිබදව අපේ රටේ පාලකයන්ගේ ඇස් ඇරේවා

  • @kumaridehigama4293
    @kumaridehigama4293 9 місяців тому +12

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා දීර්ඝායූ වෙිිවා 💖🌹👍👌

  • @nilanthaabeysiri3935
    @nilanthaabeysiri3935 9 місяців тому +3

    මේතමා අපේරටේ දියමන්ති ඔබතුමියට හිසනමා අාචාර කරනව මැතිනියනි.

  • @rohanariyaratne3364
    @rohanariyaratne3364 9 місяців тому +6

    Proud of you Doctor . As a Sri Lankan very happy and tremendous opportunity to understand your talents which we must use to develop our country economic crisis with your intervention . Main doubt is how far and how politically support or intervention to connect with you to move for this new journey to the next level . Personally requesting to Mr. Ranil Wickramasighe as our president to support this new journey. Thanks Chatura to arrange this kind of valuable discussion and exposed to our nation to think through. Appreciate.

  • @ajithkumara9792
    @ajithkumara9792 9 місяців тому +3

    මෙයාව කතාව ඇහුවම ඉගෙන ගන්න ආස හිතුනා. 🥰

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 8 місяців тому

      ❤ අනිවාර්යයෙන් .ඔයාට පුළුවන් දරුවො. මේ කෙමෙන්ට් එකට ආදරෙයි

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 9 місяців тому +6

    හොඳම වැඩ සටහනක් ,මේ උත්තර ටික හොඳටම ඇති රට හදන්න ,පරිසරයට ආදරය කරන්න එය පෙරලා ඔබට උපකාර කරාවි ❤

  • @gunap7326
    @gunap7326 9 місяців тому +24

    අති දක්ෂ එතුමියට වේදිකාවක් හදපු දෙරන හා චතුරට තුති. BIG FOCUS හා එවැනි වැඩසටහන්වලට අදාල බලධාරීන් සමඟ එතුමියට පැහැදිලි කිරිමට අවස්ථාවක් දෙන්න. නැත්නම් මෙය තවත් එක වැඩසටහනක් පමනක් වෙයි. රට පනින සරනාගතයන්ට හා නිදහස් අධ්‍යාපනයන් යන අයට කදිම පාඩමක්. මිහිපිට දෙවිවරු කියලා කියන්න පුළුවන්. ඇයට රජයේ බලධාරීන් සම්මාන දි අගය කලයුතුයි. අනෙක් නාලිකාත් එතුමියට ආරාධනා කලයුතුයි.
    නිරෝගි හා දිර්ඝ ආයුස ලැබේවා.

  • @glamila9208
    @glamila9208 9 місяців тому +13

    දක්ෂ ගැහැනියක් ගරු කල යුතු...❤

  • @p.dparamananda4471
    @p.dparamananda4471 9 місяців тому +14

    ගොඩක් පරිස්සම් වෙන්න .ඇත්ත හෙලිකරන ,දේශේයදේ අගය කරන අය හොඳ කල්පනාවෙන් ඉන්න ඕන කාලයක් මේක

  • @bhagyahathurusinghe7843
    @bhagyahathurusinghe7843 9 місяців тому +31

    the driving force behind the global recognition of Ceylon cinnamon! 💖
    So proud of you madam

    • @ricvibesinc1
      @ricvibesinc1 9 місяців тому

      So many other uniquely sri lanken herbs & medicinal herbs that we need to do research & get patents on .. ' Let's hope the next ýears will yield progressive results & then proper implementations of proper protections ..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 9 місяців тому +37

    අපේ වී වර්ග වලටත් ඔය නරකාදි රට රසායනික පොහොර නොදා නිරෝගිබව ආයුෂ වැඩෙන යහපත් කෘෂිකර්ම වැඩපිලිවෙලක් ඔයවගේම කරන්න පුලුවන්නමි අපේ උරැමය අපටමයි

    • @dammikumari1284
      @dammikumari1284 9 місяців тому

      Aka atta ane ahema karann...

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 місяців тому

      ලංකාවේ දේශපාලනයට කරන්න ඉතාම අරුම පුදුම වැඩක් තියෙනවා, රට පාවා දීල තම තමන්ගේ සාක්කු විතරක් පුරෝගන්න පුළුවන් ඉතාම හොඳ අනර්ග අනගි අවස්තාවක්, රටෙ දේ දේශීය දේ ආඩම්බර නොවී කරනවානම්, අවස්තාවෙන් උපරිම එලනෙලා ගන්න පුළුවන් කියල කාට හෝ හිතෙන්න පුළුවන් නේද?😂😂😂😂

  • @ThamaraRamanayake-pr1wm
    @ThamaraRamanayake-pr1wm 9 місяців тому +9

    හරිම වැදගත් වීඩියෝවක්
    රට කරවන්නන්ට ඉදිරියටවැදගත් වේවි.

    • @evaperera1087
      @evaperera1087 9 місяців тому

      ඉතා වටිනා වැඩසටහනක් ,මා මේ ගැන මුකුත් නොදන්න කෙනෙක් ,එහෙත් මාගේ ගෙවත්තේ ලඟක සිට ඉබේම කුරුඳු පැල පැලවී තිබුනා . මා ඒව දිගටම නඩත්තු කරනව. වතුරනම් අවශ්‍ය තමයි. මේ තරම් කුරුදු පැල ඉබේ පැලවෙන්න පුලුවන්ද. මා ඉන්නෙ ගම්පහ ප්‍රදේශයේ .

  • @pramodhrathnasekara5985
    @pramodhrathnasekara5985 9 місяців тому +7

    thankyou for doing this for the country !! let us all support this project !!

  • @sf9714
    @sf9714 9 місяців тому +25

    අපේ රටේ පාසැල්වල විද්‍යා අධ්‍යාපනය පසුගාමී වෙලා තියෙන්නෙ භාෂා බාස්ලගෙ විකාර පාරිභාෂික වචන නිසා. කෙලින්ම ඉංග්‍රීසි වචනය යොදාගෙන තාක්ෂණය ඉගෙනගනිමු.

  • @NiroshaNiyadurupola
    @NiroshaNiyadurupola 4 місяці тому

    රට වෙනුවෙන් එඩිතරව කරන මෙහෙයට ඔබට ඒ ගමන ඉදිරියට කරගෙන යාමට ශක්තියක් ලැබෙිවා රටේ අනාගතයට අවශ්‍ය ශක්තිය ලැබේවායි පාුර්ථනා කරනවා

  • @sudathsantha8874
    @sudathsantha8874 9 місяців тому +3

    ඉස්තුතිය ඔබ තුමියට ලංකාවට සම්පතක් 🍁🍁🍁🍁🙏🙏🙏🙏🙏

  • @ranjanimanike8285
    @ranjanimanike8285 9 місяців тому +2

    අපේ මොල තියෙන්නෙ වීරයින්ගේ තාක්ෂනය දක්ෂයන්ට ආදී සියලු දේ දැකීම වැලකි සිටීමයි ජය ජය ජය වේ අපේදියනියට චතුර පූතා අගේ ඇතිඋතූම් වාග් මාලාව ❤❤❤❤❤❤❤

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 9 місяців тому +18

    චතුර මල්ලි හරේන්ද්‍ර අයියා ට පස්සේ ලන්කාවේ බිහිවෙච්ච ..අසමසම නිවේදකයා ඔබ

    • @vishmitheekshana3301
      @vishmitheekshana3301 9 місяців тому

      පිස්සුද ? හරේන්ද්‍රට හුස්ම ගන්න උගන්වන්න ඕනේ ඉස්සෙල්ලාම...චතුර මනාව හුස්ම පාලනය කරනවා...

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 9 місяців тому +1

      @@vishmitheekshana3301 අප්පේ ඔයා දන්න දේවල් ...ඔබත් මේ ශේශ්‍රයේම කෙනෙක් ද..?

  • @sanjeewadil100
    @sanjeewadil100 9 місяців тому +8

    Proud of your achievements, Professor Pradeepa! Excellent presentation! Good luck with everything you do for the country! Thank you, Chathura and Derana team for giving her an opportunity to discuss her achievements! Sanjeewa Ranathunga

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 9 місяців тому +45

    අගනා සම්පතක් රටහැර යන්නනම් එපා තව මාස කීපයකින් මේ රට වෙනස්වේවි ,ඔබතුමියට නිදුක් නිරෝගිමත් අනාගතයයක් වේවා ,

    • @asokafernando857
      @asokafernando857 9 місяців тому +2

      ඔබ තුමිය මතු උනේ හරි වෙලාවට. තව මාස කීපයකින් ඔබේ බලාපොරොත්තු ඉටු වේවි.ජය ජය ජය .

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 8 місяців тому

      ඇය අපිට තමයි වැඩ.එයා ගිහින් එනවා. ඇය දන්නවා NPP එක යටතේ මෙයට ලැබෙන වටිනාකම . අපේ තමයි

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 9 місяців тому +6

    Great speech ✌️🙏👍👌👌🌹🌹🌹🇱🇰🇸🇬💐💐

  • @null96
    @null96 4 місяці тому

    ❤අපිට ඒක කරන්න පුලුවන්.අහන්න සතුටුයි මෙතුමියගෙ ඒ වචනවල තියන ස්ථිරසාර භාවය .

  • @karminifernando3508
    @karminifernando3508 9 місяців тому +5

    Very proud of you Mam. May you be blessed for all your deeds towards this country.

  • @sudeepthaliyanage3762
    @sudeepthaliyanage3762 9 місяців тому +6

    Prof. Pradeepa Bandaranayake... A giant from Pera...❤️
    So prpud of you and your commitment to the country dear madam. I feel so lucky and fortune to have guidance from you in my journey. Keep up the amazing work... ❤️❤️❤️

  • @CHATHURARCH86
    @CHATHURARCH86 9 місяців тому +1


    කාලයක් "ශුද්ධ හෙළ ජාන" කළම්බපු අයට ජාන විශේෂඥයන්ගෙන්ම ඒව ගැන දැනුවත් වෙන්න ලැබීම රටේ ම භාග්‍යයක්! 😊

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 9 місяців тому +21

    මේ වගේ අති දක්ෂයින් ඉන්න රටක්‌ තමයි හොද දේශපාලන නායකත්වයක් නැති නිසා දුක් විදින්නෙ ජනතාව, මෙතුමියට මගේ ගව්රවය 👍

    • @mr.krishferdi9596
      @mr.krishferdi9596 9 місяців тому +1

      )
      මෙවෑනි වෑදගත් චරිත මාලිමාවට අනිවාර්යයෙන්ම ඉන්නව.. අපගෙ ආණ්‌ඩුව යටතෙ අනාගත විප්ලවීය වෙනසකට භාජනය කරන තැන අපි හදමු..

  • @ranmuduella
    @ranmuduella 8 місяців тому

    My gratitude for your Commitment & Patriotism towards our country & blessed to have your service with highly positive attitude.wish you all the success. Thank s.

  • @sandyasalgado
    @sandyasalgado 9 місяців тому +10

    මොනතරම් දැනුම් සම්භාරයක් මෙතුමියගෙන් අපිට ලැබුනාද! ස්තුතියි

  • @palawathagamage3517
    @palawathagamage3517 9 місяців тому +3

    මේ මානව සම්පත කළමනාකරණය කිරීමට මව්බිමට හිතැති දේශපාලනික වටපිටාවක් නැති හිඩස නුදුරේදී සම්පූරන ව්‍රෙවාකියන ප්‍රාර්ථනා ව❤❤❤

  • @ratnayakenihal3724
    @ratnayakenihal3724 9 місяців тому +1

    හරිම ආකර්ශනීය මාතෘකාවක්,වැඩිදුර දැනගැනීමට ආසයි .

  • @nanayakkarakarunarathna4274
    @nanayakkarakarunarathna4274 9 місяців тому +13

    හැදුවැඩූ දෙමාපියනට පිං....
    ගොඩක් පිං මේ නෝනාට

  • @mihiraniwaidyanatha
    @mihiraniwaidyanatha 8 місяців тому

    Brilliant performance, Prof Pradeepa. Congratulations! I wish we had many more like you who are comitted to serve the motherland!

  • @vipulperera8839
    @vipulperera8839 9 місяців тому +7

    Thank you Doctor , the beautiful daughter of Mother 🇱🇰.💓👍

  • @shanthanilgala2227
    @shanthanilgala2227 9 місяців тому

    ඔබ සියලු දෙනාටම බොහොම පින් මෙවැනි ඉතාම වටිනා සේවාවන් කිරීම සම්බන්දව ...

  • @pradeepmanojgoonetillake3345
    @pradeepmanojgoonetillake3345 9 місяців тому +4

    Greatly appreciate your contribution and the sacrifices you have made on behalf of Sri Lanka .

  • @namalamunugama1721
    @namalamunugama1721 9 місяців тому +1

    Prof. Pradeepa , we are proud of you, thanks and appreciate both of you.

  • @gaminisenaratna3088
    @gaminisenaratna3088 9 місяців тому +5

    Very very important speech Thanks madam

  • @kamaldesilva9379
    @kamaldesilva9379 9 місяців тому +4

    She is an asset to our country. As srilankans, we all should be very proud of her. Tripple gem bless you madam !!!

  • @dayanimendis502
    @dayanimendis502 9 місяців тому +3

    ඔබතුමිය වගේ හිතන තව කිපදෙනෙක් හිටියනම් මේ රටට දෙයක් කරන්න තිබුනා ඔබතුමිය වගේ හිතන අය නැති එකයි කනගාටුව , තෙරුවන්සරණයි !!

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 8 місяців тому

      ඉන්නවා. ලගදිම එලියට එනවා.ඔබ ඔවුන්ට වටිනාකමක් දෙන පක්ශෙයට ජන්දෙ දෙන්න.දැනට එහෙම අය 150 ටවඩා NPP එක එක්ක එකතු වෙලා ඉන්නවා.ලෝකෙ හොදම පුවක් තියෙන්නෙ ලංකාවේ .දැනට ගම්මාන හදන් යනවා අවශ්‍ය ප්‍රමාණය වවන්න.ඒක ප්‍රසිද්ධ උනේ නැති උනාට මීඩියා වලින් පිට රටට යවන්න ඕන මෙට්‍රික් ටොන් 80000 හදන් යනවා. ඒවා වෙන්නෙ NPP එකට සම්බන්ධ අය එක්ක. ලෝකෙම වටින මහාචාර්යවරුන් ඉන්නවා ඒ පිටු පස්සෙ.ඉවසන් හරි කෙනාට ජන්දෙ දෙන්න

  • @rmchandralatha5856
    @rmchandralatha5856 9 місяців тому +16

    අනේ ඔයවගේ අපේ සියලුම ඉතිහාසය අපටම ලැබෙිවා

  • @palaniandysundarason95
    @palaniandysundarason95 9 місяців тому +2

    Thanks for your contribution to Srilanka Dr
    Thanks Chathura

  • @anjuc4325
    @anjuc4325 9 місяців тому +4

    Proud of you madam... Keep up the good work...!

  • @Unknown99743
    @Unknown99743 9 місяців тому +7

    මවුබිමට ණය නැති දියණියක්.❤

  • @rupasiriperera5526
    @rupasiriperera5526 9 місяців тому +10

    කුරුදු ජාන අම්මා ඇතුළු මුළු කණ්ඩායමට ම අපේ ප්‍රණාමය!

  • @deenz15
    @deenz15 9 місяців тому +2

    ආචාර්ය ප්‍රදීපා මහත්මියනි, ඔබතුමිය උගත් වගේම ලස්සනය් හරිම ප්‍රියමනාපය් .චතුරත් හරිම ප්‍රියමනාප විදියට වැඩසටහන කලා.සම්පූර්ණයෙන්ම මම බැලුවා.ඔබතුමිය මේ කල සේවයට මුලු මහත් ජාතියම නයගැතිය්.ඔන්න ලෝකෙට නයවෙලා ඉන්න වෙලාවෙ නයබරින් බේරිලා රට දියුනු කරන්න හැම ඉඩම් කෑල්ලකම කුරුඳු වවන්න..දේශපාලකයන්ගෙ ඇස් ඇරේවා..මේ වගේ බුද්ධිමත් රටට දැයට අවශ්‍ය මොලයක් කෝටි ගන්න පඩි දීලා හරි නවත්තගන්න ඕන නේද