@@sheltonpathirana8626 Yes. No places for qualified persons and silent of educated and intelligent people is a main reason for the miserable status in this country
Kalakanni karry police ballata giya ratak dewa sapayak. Pasqu boom blast all prnishmarnt stat now very soon ranil rajapaksa please go home. 👍👏🙏❤️❤️❤️oba depalata jayawewa.
මෙතුමා ඉතාමත් හොද පුද්ගලයෙක් !!!! පොලීසිවල ඉන්න අපතයන්ගේ හැටියට මේ මනුස්සයා දෙවියෙක් !!!! බුදුසරනයි ඔබතුමාට !!!!!
මමත් පොලිසියේ අවුරුදු 11 ක් සේවය කර,ඉහල නිලධාරින් ගේ අසාධාරණ කම් නිසා පොලීසිය දාල රට ආපු කෙනෙක්.
මේ මනුස්සයා කියන සියල්ලම ඇත්ත.
Ain una eka hodai obata hoda anagathayak thiyanawa... policeye inne ballo
මම ත් dan ain wela inne ..VOP දෙනකන් ඉන්නෙ දැන්
😊😊
Ppp
හරිම වැදගත් නිළදරියෙක් ඔබ වගේ අය තමයි අපිට් ඕනේ 👌👌👌👌👌👌👌👌👌
මේ වගෙ පොලිස් නිලධාරීන් රටට ඇත්තටම අවශ්‍ය වෙලාවක මේ නිලධාරින් කරන්න මොනවද ඇත්තටම පොලිසිය කියන්නෙ රටෙ නීතියට ගරු කරන ආයතනයක් අම්මෝ පොලිසියෙ ඇතුලෙ වැඩ කරන පොලිස් නිලධාරීන්ටත් මෙවැනි දේ සිදු වෙනව නම් සාමාන්‍ය ජනයා ගැන කුමක් සිදුවේ ද.
අපේ භාෂාවෙන් කිව්වොත් නියම පොලිස් කාරයෙක් , මුළු රටේම මිනිස්සු ඔබ තුමාට ආදරෙයි, ඔබ තුමාට තුණුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි 🙏
මොහුගේ සේවා කාලයේදී පොලිසිය බාහිර කාට හෝ සිදු කල අසාධාරණයකට කතා කරල තියෙනවද?
@@job_enna_adumilata_rata_yanna
Pp 2 1111¹
කොන්දක් තියෙන police නිලදාරියෙක්, කොන්දක් තියෙන මාද්‍ය නිවේදකයෙක්. සැම එකතු වෙලා රටට වැඩක් කරමු. අපිත් එනවා. අසාදාරනය පිටුදකිමු.🙏
ඔබතුමාට සියළු දෙවියන්ගේ රැකවරණය සහ ත්‍රිවිධරත්නයේ සිරණයි!
Oyata asadarane karapu ayata ....unta hena gahapan ....unge walatat hena .7.wediyan.....
චමුදිත මම හිටපු පොලිස් කොස්තාපල් 18918 නිහල්, දැන් අවුරුදු 23 ක් ඉතාලියේ,,
මොහු කියන සියළු දේ සත්‍යයක්, නෑ කියලා කිසියම් පොලිස් කාරයෙකුට කියන්න බෑ,I G P ඉදලා පහලට,
මම 1990ජූනි11 වන දා හිටියේ වේල්ලා වේළි පොලීසියේ, එදා L TTE එකෙන්
පොලිස් ස්ථාන වලට පහර දෙන බව කල් තියා දමිළ පොලිස් ස්ථානාධිපති ල SSPදැන ගෙන හිටියා,
චිත්‍ර වේළු එදා වෙල්ළා වේලි OIC කිසිදු ඇක්ෂන් නෑ
කීදෙනෙක් මැරුණාද,
OICටASPට ඩ්විසන්ට DIG ට බෝලේ අල්ලන උන්ට තමයි සැලකිලි ,,
බ්‍රාන්චස් වලට දාන්නේත් OICගේ නැත්නම් HQI ගේ ගෝලයේ, කියන්න තරං
කොච්චර දේ තිබුණත් පසුවට,
මොහු ට මම ගරු කරමි,
@@nihalkandewatte2299 ❤️🌷
හොඳ වැඩක් ඇත්ත කතාකරන එකම පොලිස් නිලධාරියා❤👏👏👏👍👍👍👍
කටු කන සහමාරක් පොලිසියේ අයට මේ වගේ නිලධාරීයෙක් දිරවන්නේ නැ ඔන්න ඔකයි ඇත්ත
හිත හොද පොලිස් රාලහාමි ජයසේකර මහතා ට සියලු දෙවි දේවතාවන් ගේ ආශිර්වාදය සහ ආරක්ෂා ව ලැබේවා! 🙏
පරිස්සමෙන් මහත්තයෝ..මේක ලංකාව නේ.
🙏
දියුණු රටවල බහුතර පොලිස් නිලධාරීන්ට මෙතුමාට වගේම හොඳ බුද්ධියක්, දැණුමක් වගේම එඩිතර බවක් තියෙන්නේ. මෙම නිලධාරීතුමා රටේ Systems Change එකට හොඳ Turning Point එකක්..!!!
Oba hariyatama said
No place for qualified person in our country.
@@sheltonpathirana8626 Yes. No places for qualified persons and silent of educated and intelligent people is a main reason for the miserable status in this country
මෙතුමා මේ සාකච්ඡාවට ගෙන්වීම පිළිබඳ චමුදිත මහතාට බෙහෙවින් 🙏 ස්තුතියි ,හොඳ පොලිස් නිළධාරීයකි ,
ශ්‍රී ලංකාවේ පොලිසියේ නිලධාරීන්ට
නිසි වේලාවට ,නියමාකාරයෙන් උසස්වීම් නොලැබෙන අතර ,පන්දම්කාරයන්ට ,දේශපාලන
හිතවතුන්ට ,නොමද සහායක් උසස්
නිලධාරීන්ගෙන් ලැබේ .දැනුම ඇති
නිලධාරීන් සහ අවංක නිලධාරීන්ට
පොලිසියේ තැනක් නොමැත .
එය සත්‍යයකි .
Police යේ විතරක් නෙවෙයි ලංකාවේ හැම තැනම එහෙම තමා .
මමත් හිටපු පොලිස් නිලදාරියෙක්. මම පොලිස් දෙපාර්තමේන්තුවට බැදුනේ 1989.12.14. දින, ත්‍රිකුණාමලය, අම්පාර. වව්නියා, දුෂ්කර පළාත්වල රාජකාරි කරලා, මහනුවර මුලස්ථානයේ අවසන් වරට රාජකාරි කලේ, පොලිස් ලොක්කො හරියට කතා කරන්න දන්නේ නැහැ. සිවිල් මිනිස්සු ඉදිරියේ, පොලිස් නිලධාරී, නිලධාරීනියන්ට බනින්නේ කුණුහරුපයෙන්. අපි කොහොමද නිල ඇඳුමක් ඇදගෙන සිවිල් මිනිස්සු ඉදිරියේ රාජකාරි කරන්නේ, අපි දුෂ්කර පළාත්වල රාජකාරි කල කාලය තුළ, L. T. T. E. තස්තවාදීන්ගේ වෙඩි පහර වලින්, අපේ නිලධාරීන් මැරුණම, පයින් ගහපු පොලිස් ලොක්කො හිටියා. එයාලා වැඩි කාලයක් ජීවත් උනේ නැහැ. පොලිස් දෙ :මෙන්තුවේ උසස්වීම් දෙන්නේ. ලොක්කන්ගේ පක්කිලි පර වැඩකරන අයට තමයි. ලොක්කන්ගේ ගෙවල්වල රාජකාරි කරන අය බලුකුඩුව හෝදනවා මම දැක්කා. කිසිම නිලධාරීයෙක් සතුටින් රාජකාරි කරන්නේ නැහැ. මම පොලිස් දෙ:මෙන්තුවේ ගරු කරන එකම පුද්ගලයා අම්පාර හිටිය, S. S. p. මජීඩ් මහතා විතරයි. මෙපමණ කලක් මම පො:දෙ :මෙන්තුවේ හියනම්, මගේ දරුපවුලට කිසිම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ. අද මම A. S. P. කෙනෙක් වගේ ජීවත් වෙනවා. මගේ සහ මගේ බිරිදගේ සක්තියෙන්. මගේ ගෙදර අහිංසක මිනිසුන්ගෙන් ගත්ත කිසිම දෙයක් නැහැ.
ජය වේවා ඔබ තුමාට 🇱🇰 පොලිසියේ නිහතමානී වීරයෙක් ඔබ තුමා හැම දාම ගරුකරන නිලදාරියෙක් ❤ ඔබ තුමා වීරයෙක් හොද මනුසයෙක් පොලිසිය තමා රටක ජරාම විනාශකය පොලීසිය ඉන්නේ බල්ලෝ රකින්න බල්ලොගේ මැක්කෝ පොලිසිය ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයී හැම දේම හරි යන්න ඕනී ඔබට උගත් පොලිස් නිලදාරියෙක් ඔබ පොලිස් පති පවා වෙන්න සුදුසු නිලදාරියෙක් ඔබ තුමා නියනයි දිගටම මෙහෙම කතා කරමු ජය
මෙතුමාට මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙනව . චමුදිත කරපු හොදම වීඩියෝව.
මේ වගේ කොන්දක් හැමෝටම තිබ්බ නම්❤️❤️
සත්‍යය ජයගනී.දයාබර මිතුරු විමල්....දන්නෝ ඔබ ගුණ දනිති.ගාලු පුරවරයට ආලෝකයක් වූ ඔබ සැමදාම සිටියේ ජනතාවාදීවය. කොතෙක් රිදවූවත් ඔබසතු මිනිසත්කම උදුරාගත නොහැක. නොනැවතී ඉදිරියට යන්න.ජය නියතයි.තෙරුවන් සරනයි ඔබට.
දැකලා තියනවා අදුරන්තේ නැ.එත් හිනාවුනා එ හිනාවට අවුකාස්ටකේ මහන්සිය නැතිව ගියා ❤❤❤
මෙතුමා දැනටමත් මානසීක වැටිලා ඉන්නෙ. රටේ හැම කෙනාම මොහුට උදව් කල යුතුයි. නිර්භීත නිළධාරියෙක්. අතලොස්සක් පාදඩ නිළධාරින් නිසා මුළු දෙපාර්තමේන්තුවටම කැළලක්😢😢
නිර්‍ර්භීත? ඔව් මෝඩයට බය තේරෙන්නෙ නැතිලුනෙ!
අතලොස්සක් නෙවෙයි බහුතරයක් ඉන්නෙ පාදඩ බල්ලො...
@@tharakaashen422🐄 ,🐕 ,බූරුවා
කොන්ද කෙලින් උන්.
මට රත්තරන්....
මොහුගේ සේවා කාලයේදී පොලිසිය බාහිර කාට හෝ සිදු කල අසාධාරණයකට කතා කරල තියෙනවද?
God bless you
ඔබ තුමාට ශක්තිය දයිරිය ලැබේවා ජයවේවා ඇත්තට තැනක් නැහැ පොලීසියෙන්
කොන්දක් තියන අවන්ක මහත්තයෙක්.බුදු සරනයි ඔබතුමට .
ඇත්තටම පොලිසියේ හෙලුව පොලිස් නිලධාරියෙක්ගෙන්ම දැන ගන්න ලැබුන එකම ලොකු දෙයක්. සාමාන්‍ය ජනතාවට ඉතින අබ සරණයි..
කාපු පතේ රෙන එකෙක්ගෙන් දැන ගත්තම ලොකුවටම ගද දැනෙයි
බුදු සරණයි තාත්තා ❤️🙏
මේ ඔබේ තාත්තා ද පුතේ ? එසේ නම්, එහෙව් පියෙක් ලද ඔබ අභිමානවත් දරුවෙක්.
හැකි නම්, මෙතුමා ගේ දුරකතන අංකය දෙන්න.
🙏👍💐
මමත් පොලීසියේ හිටියේ,1985 බැජ්, දැන් ඉන්නේ පිටරට,
මම ප්‍රාර්ථනා කරනවා ඔහුගේ දරුවන් ට සුභ අනාගතයක්,
අවශ්‍ය නම් මට පුළුවන් ආකාරයට ඔබේ දරුවන්ට උපකාර කිරීමට මම කැමැත්තෙමි,❤🎉
Muluratema daruwange තා😊😊😊😊😊😊😊
@@nihalkandewatte2299 ❤️🌷
මෙතුමාගේ ජීවිතේ හරිම අවදානම් ,,,පවු මේ නිලදරියාට සාදාරනය කරන්ඩ..මේවා රටේම පාප.උගත් බූද්දිමත් මේවගේ උතුම් පුද්ගලයන් සමාජෙට රටට් ගොඩාක් වටිනවා..මොහුට ආරක්ශාව,සාදාරනය ලැබේවා.🙏
කශේරුකාව පණ ඇති නියම පොලිස් නිලධාරියෙක්.❤️ රටකට අවශ්‍ය මෙවන් නිලධාරි. බුදු සරණයි ❤️
නියමයි නියමයි ❤️❤️
මේ නිලධාරියාට අසාධාරණයක් වී ඇත්නම් සාධාරණය විය යුතුයි.වසර 30 ක් සේවය කරලත් හික්මීමක් නීති ගරුක වීමක් නැති වීම නම් දුකයි.රාජ්‍ය සේවය පිරිහෙන්නේ මෙවැනි නිලධාරින් හා දේශපාලකයින් නිසයි.
මොන කශේරුකාවක්ද?..තියෙන මෝඩ උද්ධච්චකම.....තමන්ගෙ වැඩේ ශේප් එකෙ කරගන්න දන්නෙ නැති මනුස්සයෙක්.....පොඩ්ඩක් කල්පනා කරන්නකො, හැම උසස් නිළධාරීයෙක්ටම මෑන්ස් ව එපා වෙන්න, මෑන් එක්ක ගේම ඉල්ලන්නෙ මෙයාගෙත් ලොකු දුර්වලතාවයක් හෝ බක පණ්ඩිතකමක් තියෙන නිසානේ...පොලිස් සේවයේ දැකලා නැත්ද වැඩ පෙන්නපු මිනිස්සු ලග ලග උසස්වීම් අරන් තියෙනවා...රොහාන් ඕලුගල, මාතර ලමා හා කාන්තා කාර්‍යාංශයෙ ප්‍රධානී මහත්මිය, අජිත් රෝහණ මහත්මා...මේ වගෙ පඩ කයියො නෙමෙ..වැඩ පෙන්නපු අය
Eyawa intedic karala thiyenne dn 😓
👍
ඇත්තටම කොන්ද පන තියෙන නියම පිරිමියෙක්.. ඔබට ජය...
ජයවේවා ..... ! විමල් ජයසේකර මහත්තයා ........ ❤️
ශ්‍රී ලංකා පොලිසිය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. රටක පොලිසියක් ඉන්නේ සිවිල් නීතිය හා සාමය ආරක්ෂා කරන්න. ඒත් කියන්න හරිම කනගාටුයි නීතිය ආරක්ෂා කරන්න ඉන්න දෙපාර්තමේන්තුව ගැන. ඒත් මේ සාජන් මහත්තයා ගැන ගොඩාක් ආඩම්බර වෙනවා සහ ගොඩාක් ගරු කරනවා. මේ වගේ නිලධාරින් ඉන්නවා නම් පොලිස් දෙපාර්තමේන්තුව ගොඩාක් හොඳ තැනක් වෙයි... Really appreciate and respect you Sergeant... 🙏🙏🙏🙏🙏
මෙවන් රටක් කවදා දියුණු වෙයිද???? ඔබ තුමාට තෙරුවන් සරණයි!!
😢
Me manussayage UA-cam channel eke link ekawath dammoth eka hondadeyal wei job ekath nathi wela yana eke.
පොලිසිය දෙශපලන කරනිය උන. නිසා .
ඉදිරියටත් ඔබතුමාට අල්ලාහ් දෙවි පිහිට ලැබේවා.
අල්ලාහ් කියන්නෙ ත්‍රස්තවාදියෙක් නේද?
අනිවාර්යයෙන් බුදන්ගේ නාමයෙන් ඔබතුමාට නැවතත් රක්සාව ලැබේවා කියා ප්‍රර්තනා කරනවා සත්තිය ජයග්‍රහණය කරනවා අනිවාර්යයෙන් ඔබ තුමානන්ට ජය වේවා තෙරුවන් සරනයි චමුදිත සර් ඔබතුමාට තෙරුවන් සරනයි
ඔබතුමා රටටම සම්පතක් ඒවගේඅයට කැපිල්ලම තමයි ඔය ඉහල නිලධාරීන් ඔක්කොමල තෝරගන්නෙ ආත්මාර්තකාමි ඇමතිවරු පස්සෙයන සුවච කීකරු හෙන්චයියන් තමයි නැත්නම් නීතියට වැඩකරන උන් නෙමෙයි ඔබතුමා වගේඅය ටනෙමෙයි බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක් දෙවියනේ මෙතුමාව ආරක්ෂා කරදෙන්න විශ්නු කතරගම ගම්බාර දෙවියනේ මේ අවනඩුව බලාගන්න ජයවෙවා ඔබතුමා ට ජයවෙවා !!!!!
රටක් වටිනවා ඔබතුමාව විශ්ව ශක්තිය විශ්වමාතාව ඔබව රකිනවා
1
නියම කටවල් දෙක❤
මම පෞද්ගලිකව දන්න අවංකවම හිත හොඳ පොලිස් නිළධාරියෙක්.ඇත්තටම තාත්ත කෙනෙක් වගේ කෙනෙක්..❤🙏
❤❤🙏🙏🙏🙏🙏💪💪💪
මේ නිලධාරියාට අසාධාරණයක් වී ඇත්නම් සාධාරණය විය යුතුයි.වසර 30 ක් සේවය කරලත් හික්මීමක් නීති ගරුක වීමක් නැති වීම නම් දුකයි.රාජ්‍ය සේවය පිරිහෙන්නේ මෙවැනි නිලධාරින් හා දේශපාලකයින් නිසයි.
@@job_enna_adumilata_rata_yannaමොකෝ මේ කමෙන්ට් එක හැම තැනම අලව අලව යන්නෙ..පඩියටද වැඩ
ඔබතුමාට ජනතාවගේ තරු පටි වටිනව.ඔබවැනි නිලධාරීන් ඔක්කොම එකා වගේ හිටියනම් අද රටට මෙහෙම වෙන්නේ නෑ.
ඇත්තටම හිත හොඳ මහත්තයා තමයි බුදුසරණයි ඔබතුමා ට 🙏
චමුදිත, ඔබට ස්තුතියි.
මෙවැනි නිලධාරීන්ගේ හඩට අවස්ථාව ලබා දීම ගැන.
පොලීසිය විතරක් නෙවෙයි සමස්ථ රාජ්‍ය සේවය ම දැඩි පිරිහීමකට ලක්ව ඇත.
ජයසේකර මහතාණෙනි ඔබට තෙරුවන් සරණයි.
රටම ඔබ සමගයි.
තෙරුවන්සරනයි !!
ඔබ වැනි කොන්ද කෙලින් තියන් කටයුතු කරන අය නැති තරම් .
ඔබ අපේ සමාජයට ලොකු ආදර්ශයක් .
Busaranai obathumata jayawewa
කසේරුකාවක් තියෙන ලංකාවේ එකම පොලිස් නිලදාරිය 🙏🙏 ස්තුතියි සර්.
ඇත්තටම මමනම් කිසිම පොලිස් පකයෙකුට වතුර උගුරක් දෙන්නේ නෑ. ඕකුන්ට හෙන ගහන්න ඕන.
සර් ඔබ නියම වීරයෙක්. තෙරුවන් සරණයි 🙏
චමුදිත අනිවාර්යෙන් ඔය මහත්තයට උදව් කරන්න පව් අසරණ මිනිස්සු
අාඩම්බරයි ඔබ තුමා ගැන❤
එ්ත් අංකල් ඔයා රස්සාවත් නැතිවෙලා , මේ වගේ තත්වයක් උදාවෙලා තිබෙන මොහොතක .. ඔයාට ලැබෙන්න තියෙන දේවලුත් නැති වෙයි ....... ලංකාවේ ජරා දේෂපාලනයයි , ජඩ පොලිස් බලයයි එක්ක ඔයාට හැප්පෙන්න බැරි වෙයි........ මොන දේ කරත් පරාස්සමින් .... තව තවත් ෂක්තිය ලැබේවා ඔබට ❤
නියම පොලිස් නිලධාරීයෙක් තෙරුවන් සරණයි ඔබ තුමාට
මොහුගේ සේවා කාලයේදී පොලිසිය බාහිර කාට හෝ සිදු කල අසාධාරණයකට කතා කරල තියෙනවද?
Great speech සාජන් 👍❤️
Respect you චමූ.. 👍
ඔබ තුමාට සියලුම දෙවිපිහිට ආරක්ෂාව රැකවරණය ලැබෙන්න ප්‍රාර්ථනය..... ඔබ තුමා මෙ රටේ ඉන්න එපා මහත්තයෝ ..🙏🙏🙏❤️
නියම යහපත් දරුවෙක් දෙවියන්ගේ පිහිටයි
.
අද ලෝකයේ තියන සක්කිලි කුපාඩි පොලිසිය ලංකාවේ ලැජ්ජයි .පාතාල කල්ලි මැරයන් පොළිසිය අතර වෙනසක් නැත. කාලකණ්නි තිරිසන් බල්ලෝ ඉන්න තැන. ලංකාවේ ජනතාවට උබලා අප්‍රසන්නයි.
ආදරණීය හිත හොද සාජන් මහත්තයා අප සියලුම දෙනා ඔබතුමා සමගයි.
අහිංසක මිනිසුන් ඔබතුමා සමගයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ සියළුම ප්‍රශ්නවලට ඔබතුමාට සහනයක් ලැබෙයි
එතුමාට ඉදිරි අනාගතයේ හොඳ තැනක් වේවි.මෙම තත්වයන් අපි දන්නවා.කොන්ද පණ ඇතුව කතා කරාට බොහොම ස්තූතියි.
විශ්ව ශක්තිය විසින්ම ඔබව රකිත්වා!!! Great police officer
නියම මනුස්සයෙක්. විශ්ව ශක්තිය විශ්වාස කරනවා කියන්නේ පට්ට මනුස්සයෙක් 👍👍👍👍👍
Math pelegannawa
කොන්දක් තියෙන නිලධාරියෙක්…ඔබට තුනුරැවන් සරණයි❤❤❤
මෙවැනි නිලදාරීන් තමයි රටට ඕන.මේ ලංකාව කවදා හැදෙයිද.මෙතුමා ආරක්ෂා කරන්න.මෙතුමා ගැන හැමෝම සෙවිල්ලෙන් ඉම්මු.නීති වේදීනි මෙතුමාගැන බලන්න.ඔබ සමගයි.බුදු සරනයි
ආඩම්බරයි ඔබ ගැන. වැරදි රටක ඉපදිලා වගේ.
ජයවේවා. ඔබතුමාට
ජයසෙකර මහත්මයා ඔබ ගැන හරිම ආඩම්බරයි
ජයවෙවා....
මෙතුමා දේශබන්දු සමිමානයෙන් පවා පිදුම් ලැබූ කෙනෙක් .මම නමි මෙතුමාව පිළිගන්නේ පොලිස්පති දේශබන්දු විමල් ජයසේකර මහතා ලෙසටයි. ඔබතුමාට ජයවෙිවා !
මොකද පරක්කු කියලා බැලුවා මේ වැඩ සටහනට සාජන් මහත්තයා ගෙන් වන්න.
චමුදිත මහත්තයෝ බොහොම වටිනා දෙයක් ජයසේකර මහත්තය වෙනුවෙන් මේ සාකච්චාව රට හමුවේ තබා ඔබ සිදු කලේ ...එතුමාගේ වීඩියෝ මුල සිට බැලු කෙනෙක් මම්.මෙතුමා ඔය පොලිස් දෙපාර්තුමේන්තුවට වාසනාවට හමු උනු මැනිකක්.වෙන රටක නම් මේ මනුස්සයා අද ඉන්නෙ පොලිස් ඉහලම නිළයකය්.හදවතක් තියෙන මිනිහෙක්ට ස්‍රී ලන්කා පොලීසිය අකැපය්.ඉහල නිළදාරීන්ට මෙවන් දුර්ලබ කුසලතා නැති නිසාත් වෙන්න ඕනි මෙච්චර මේ කෙනෙහිලිකම් .මේ එලියට දාපු අසරන නිළදාරියාට කල ජඩ වැඩ වෙන සුලු නිළදාරින්ට කලා නම් ඔය ගල්ගහපු එස්.එස්.පී වත් වෙඩි තියල මරාගෙන මැරිලා.මේ බලු අසාදාරනයට ලක්වුනු කොපමන නම් අහින්සක රාළහාමිලා ඇත්ද්? යූ ටියුබ් ප්‍රකාශය කල එක වරදක් විය යුතුය්.ඒත් පොඩි නිළයන්ට බලු වැඩ කරන ලොක්කන් කියන පොලිස් සොක්කන්ට මේක පාඩමක්..මේසාදාරන නිළදාරියා නැවත පොලීස් දෙපාර්තුමේන්තුව ගැන කිසි බලාපොරොත්තු වක් නැතිව විය යුතුයි දැඩි මානසික පීඩනයකින් මේ වීඩියෝ සමාජගත කලේ.මේ උගත් දක්ශ නිළදරුවාගෙ අවන්ක සේවයට ගරු කිරීමක් ...නිර්භීත කමට රටම හිස නමාවි.චමුදිත මහත්තයෝ.. ඔබ තුමන් සුදුසුම පුද්ගලයෙක් අද ජනතා අදිකරණය හමුවෙ තබා ඇත...ගොඩක් පින්.මෙතුමා මේ දූශිත පොලුසියට සුදුසු නැ.පිටරටක හරි කෙනෙක් ඉදිරිපත් වී මීට වඩා ඉහල වැටුපකට මේ දෙපාර්තුමේන්තුවට එපා උනු අති දක්ශ උගත් රාළහාමිට සුදුසු රැකියාවක් සොයා දෙන්න හැකියාවක් තියෙනව නම් හිත හොද රාළහාමිට හිත හොද මහත්මයෙක් ඉදිරිපත් වෙන්න කියල ඉතා කාරුණිකව මතක් කරමි.ජයසේකර මහතාට ජය නියතය්...🙏🏻💐
දැන්නමි චමුදිතමහත්තයො යන්නෙ හොදමග👍👍👍👍👍👍
දේශපාලුවන්ගෙ පස්ස හෝදන උං ඉන්න පොලිසියේ කොන්ද කෙලින් තියෙන්නෙ ඔබ වීරයෙක් ❤
මෙතුමා යුක්තිය ඉටුවෙවා ජයවෙවා 🙏
Aththa Helikalata Obata Thanks........Niyami Jayawewa.......
මෙතුමාට දිගටම උදව් කරන්න චමුදිත මහත්මයා. මෙතුමාට මේ වෙලාවේ රටේ ප්‍රධාන මාධ්‍යවල උපකාරය අවශ්‍යයි. පොලිසිය කියන්නේ තනිකරම හොර ගුහාවක්. ඒකේ තියෙන හෙළුව සමාජයට පෙන්වීමට හොඳම අවස්ථාවක් මේක. දකුණු පළාත් භාරව සිටි අජිත් රෝහණ මහත්මයාට සිදුකළේත් මේ බලු වැඩේමයි.
අනිවාර්යයෙන්ම.මාද්‍යයට තමයි මේ අයට උදව් කරන්න පුලුවන්.
හරියට හරි අජිත් රෝහන කට පියාන ඉන්නෙ රස්සාව නිසයි.
@@rohanamarasingඔව් ඉතින් රස්සාව නැති වුනාම රටේ ලෝකේ අය කන්න අඳින්න දරුමල්ලන් ට වියදම් දරන්න ඉදිරිපත් වෙන්නේ නැහැනෙ😅😅😅😅😅😅
@@NihalBandula eth me inne
@@gaminisisira4740 ජීවිත කාලෙටම ඔහුටත් දරුමල්ලන්ටත් කන්න අඳින්න දෙයිද?
වහාම නිදහස් කරන්න රාජකාරියේ යොදවන්න අපේ රටේ වීරයා ඔබයි 🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
හිත හොඳ සාජන් මහත්මයා ❤❤❤👌
මේ මහත්මයා මං පෞද්ගලික දන්න ඉතා දක්ශ නිලදාරියෙක් . ඇත්ත එතුමාට ගොඩාක් වෙනස් කම්.වුන අපි දන්නව සුදුස්සාට නුසුදුසු තැන හිමි වෙලා..
ස්තුතිය චමුදිත මහත්මයා ඉක්මනින් ක්‍රියාත්මක වූවාට
ඔබතුමාගේ බුද්ධිමත්බව පෞරෂවය තේරුම්ගන්න මේ සාකච්චාවම ඇති.. අනිවාර්යෙන්ම ඔබතුමාට විශ්ව ශක්තියේ බලයෙන් යුක්තිය ඉටු වේවා
හොදම නිලධාරීයෙක් 🎉🙏
ඔබට ත් පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි. ඔබට සදාරනයක් වේවා.
ඔබ තුමන්ට ජේසු පිහිටයි
අද අැත්ත කතා කරන අය දිරවන්නේ නැ
ජනතාවගේ පොලිස්කාරයා ❤
ඔබ නියම මහත්තයෙක්,තාත්තෙක්,මට වීරයෙක් ❤️
❤️🌷
කොන්ද කෙලින් තුයන් පොලිසියේ හෙළුව එළියට දැමූ. ඔබතුමාට බෙහෙවින්ම ස්තූති..තෙරුවන් සරණයි ...
ඔබතුමා මේ රටට
වඩා වටින්නෙ පිට රටකට .,උසස් තනතුරක් අනිවාර්යයෙන්ම ලැබේනව.ලන්කා පොලිසිය හෙලුවෙන් ම තමයි මහත්තය ඔබ එයසනාත කරා.ඔබතුමාට ඉස්තූතිය් 🙏
❤️
ඔබ තුමා නියම නිලධාරී යෙක් ඔබවැනි අයට පොලිස් ස්ථාන වල සේවය කරන්න ලැබෙන්නේ නැත්තේ සාදාරන ව නීතියට වැඩ කරන අයට තැනක් නෑ. ඔබ තුමාට බුදුසරණයි දෙවිපිහිටයි පරිස්සමින් sir 🙏🙏🙏
මේ ඉන්නෙ නියම මහත්මයෙක් ❤❤❤
ඔබ ශක්‌තිමත් ඔබට ජයෙන් ජය. තෙරුවන් සරණයි.
මෙතුමා මම personal දන්න ඇත්තටම අවංක මහත්මයෙක් ❤❤ මේ කියන කථා ඔක්කොම ඇත්ත
හොද කොන්දක් තියෙන නිර්බිත සර් කෙනෙක් තෙරැවන්සරනයි ❤❤❤❤❤ජයවෙිවා සත්‍ය ජයගනි 👍👍👍👍👍🙏🙏🙏
පොලිස්සියේ නිරුවත සත්‍ය ලෙස පෙන්වාදේන මෙතුමාට උනු අසාධාරණයට මෙතුමාවෙනුවෙන් අපි සැම සහා සියඑම මධ්‍ය න් පෙනිසිටිමින් පොලිස්යේ සැබෑ මුහුණුවර සමාජගතකිරිම සිදුවිය යුතුය ඔබට ස්තුතියි .
චමුදිත මහතා ඔබතුමාට බෙහෙවින් ස්තුතියි සාජන් ජයසේකර සම්බන්ධ කිරීම පිළිබඳව
හිත හොද අයට මෙහෙම වෙනව එත් ඔබට වරදින්නෙ නැ ඔබට ජය ලැබෙනව🙏
ත්‍රිවිධ හමුදා වන්ගෙන් එකක ප්‍රබල තනතුරකට ඇරයුමක් ලැබේවා ....හමුදා පති වරුන්ගේ අවධානයට යොමු වේවා ❤❤❤❤❤❤
මේ නිලධාරියාට අසාධාරණයක් වී ඇත්නම් සාධාරණය විය යුතුයි.වසර 30 ක් සේවය කරලත් හික්මීමක් නීති ගරුක වීමක් නැති වීම නම් දුකයි.රාජ්‍ය සේවය පිරිහෙන්නේ මෙවැනි නිලධාරින් හා දේශපාලකයින් නිසයි.
එහෙම ගන්න බෑ මචන්.
@@job_enna_adumilata_rata_yanna aththa
@@job_enna_adumilata_rata_yanna හික්මීම නීතිගරුක වීම නැතිව පොලීසියේ ඉහලට යන්න බැහැ උසස්වීම් ලැබුණේ නැත කියා ඒවා ලබාගන්න උසස් නිලධාරියා හමුවී සිංහලෙන් අහන ප්‍රශ්ණ වලට ඉංග්‍රීසියෙන් උත්තර දුන්නේ තමන් වැඩ්ඩෙක් කියලා පෙන්වන්න නේ?
@@NihalBandula ඇත්ත. මානසික ප්‍රශ්නයකුත් තියෙනවා. මට හිතෙන විදියට දැන් වෙන අරමුණකුත් තියෙනවා
මොන දේ කලත් කමක් නැ දරුවන්ගෙන් නම් පලි ගන්න එපා මොහු හිත හොඳ මිනිසෙක් බය වෙන්න එපා ඔබ ව මේ විශ්වය රකීවි🙏
පොලිස් බල්ලෝ ඔක්කොම එකයි ඔබතුමාට වැරදින් නැ හිත හොද අවංක මනුස්සයෙක් ඔයා
ඔක්කොම එකවගේ නෑ අත තමන්ගේ වුනාට ඇඟිලි පහ පස් විධියක් වගේ😅😅😅😅
Oba tumata විස්ස sakthiya lebawa දීර්ඝ ausa lebawa නිදුක් නිරෝගී සුවය lebawa බුදු saranai
තෙරැවන්සරනයි සර්
ඇත්ත පාස්කු ප්‍රහාරය වගේ දේවල් වලට චෝදනා එල්ලවි ඇති නිලන්ත ජයවර්ධනලා / අරගලයට පහර දීපූ එක නොවැලැක්වූ දේශබන්දු වැනි අය අද සුවසේ ඉන්නේ අපේ පාදඩ දේශපාලකයන් නිසා .හමුදාවේ තත්ත්වයත් ගොඩාක් දුරට ඕක .අත්දැකීමෙන්ම දන්නවා .මේ පවතින දේශපාලකන පාදඩ පැලැන්තිය පරාජය කිරිමට සියලූම දෙනා එක්ව සිටගත යුතුයි
මෙවන් මිනිසුන් හුදකලා නොකරමු.අවනීතියට එරෙහිව ක්‍රියාත්මකවන මිනිසුන්ට ශක්තිය සපයමු.
Kalakanni karry police ballata giya ratak dewa sapayak. Pasqu boom blast all prnishmarnt stat now very soon ranil rajapaksa please go home. 👍👏🙏❤️❤️❤️oba depalata jayawewa.
Great gentleman sargent ape uthamacharaya 🙏👍👍👍👏👏👏❤️❤️
anivaa
@@susilayupala2959a 41r
@@susilayupala2959 makes 😊,
😅 4:56
ඔබතුමාට සාදාරනය ඉටුවේවා මා ප්‍රාර්ථනා කරමි පරිස්සමින් ඉන්න දේශපාලුවන්ගෙන් කොහොමත් අද සුදුස්සාට සුදුසු තැනක් දෙන්නෙ නැ සක්කිලි දේශපාලුවෝ තෙරුවන් සරණයි ඔබතුමාට ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න ඕනි නැ කියනවනෙ
I am very proud of you mr wimal jayasekara. My salute from uk
අනෙදැන්කාලෙහොද අයටතැනනැඔයමහත්තටමොනවහරිකරදරයක්කරව්❤❤❤ බුදුසරණ යි
සුදුස්සාට නෑ සුදුසු තැන..ඒ අපේ ලංකාවයි..
ඔබ තුමාට වරදින්නෙ නැහෑ.💪
Thanks chamuditha.... @ all the best sgt jayasekara
මමත් පොලීසියේ ඉදල කලකිරීමි නිසා සියලු දේ බාරදීල එලියට බැහැපු කෙනෙක් දැනට අවු 22කට පෙර
දයානන්ද ඔයා කළුතරද,
වාන්ඇලදි 10000ක ලොතරැයි යක් ඇදුනේ ඔයාටද,
@@nihalkandewatte2299 මම කලුතර තමයි පුපුනුඋනේ 92 8 1බැඡ් එකේ පලවෙනි විභාගයෙන්ම සාජන් උනා නමුත් වාන්ඇල හිටියෙ නෑ ස්තුතියි ඔබට සාජන්වෙලත් අපිට අවුරුදු ගානක් යනකල් උසස්වීමි දුන්නෙ නෑ ගොඩක් කලකිරීමි නිසා නීතියානු කූලවම බඩු බාරධීල අයින් උනා ඊට පස්සෙ ගොඩක් දුක්වින්ද උසස් පෙලත් සමත් වෙලයි පොලීසියට ගියේ
මම required ...අවුරුදු 2 ක්වෙනව.අයින් වෙලා දැන් මාසයක් විතර..ඇත්තටම අප්පිරිය වෙලා අයින් උනෙ
නාගොඩ හේමාල් පතිනායක සර්ගෙන් ඉංග්‍රීසි උගත් බොහෝ දෙනෙක් අද උසස්ම තැන් වල ඉන්නව .ඒ පන්නරය වෙන්න ඇති මේ.ආඩම්බරයි ගමේ අපිටත්.තෙරුවන් සරණයි ඔබතුමාට
අපිත් ඔබ සමගයි
චමුදිත මේකෙන් තේරුම් ගන්න මිනිස්සු කොච්චර ආදරෙයිද කියලා ,,, ආදරෙයි හිත හොද sir ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰😘😘😘🇲🇾🇲🇾🇲🇾🇲🇾☸️☸️☸️
මෙතුමන් වැනි අය රටේ සම්පත්.ඔබතුමාව විශ්වය ආරක්ෂා කරාවි.සාධාරනය ඉෂ්ඨ වේවි.
මේ මනුස්සයා පොලිස්පති උනොත් රටටම හොද වෙයි👋👍👏
ඔබට ජය💪💪💪