ක්ෂණික ඇස් පරික්ෂාවක් ගෙදර ඉදලම කරමු | Test Your Eye Vision

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025
  • පහසුවෙන් ගෙදර ඉදලම ක්ෂණික ඇස් පරික්ෂාවක් කරලා බලමු.
    Test your eye vision in the home.
    ⚠️ No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    💡 SL Idea
    📧 📞 For official purposes, sponsorships & Offers, Contact me
    srionlines@gmail.com or +94788811088

КОМЕНТАРІ • 1 тис.

  • @SLIdea
    @SLIdea  4 місяці тому +406

    Edit එකේදි Mistake එකක් වෙලා ලේසි වටයේ 2 වැනි එකේ උත්තරයට A දීලා තියෙන්නෙ. ඒත් නිවැරදි පිළිතුර B. ඒ ගැන සමාවෙන්න. B කියලා දෙන පිළිතුරු සියල්ලම නිවැරදියි

  • @lahiruashen6326
    @lahiruashen6326 4 місяці тому +183

    ඉදිරිපත් කරන ඔබ. අැස් පරික්ෂා කරගන්ට.

  • @RameeWeerasinghe
    @RameeWeerasinghe 4 місяці тому +416

    පළවෙනි වටයේ දෙවෙනි එක 😂 ඔයාගෙ ඇස් දෙක check කර ගන්න ඔක්කෝටම කලින් 🤭

  • @MinuriLihansa
    @MinuriLihansa 10 днів тому +7

    ❤ඇස් පෙනීම දුර්වලයි මගේ.ඒත් ඔක්කෝම හරි ගියානෙ.😊

  • @Dassaff2001
    @Dassaff2001 4 місяці тому +114

    ඇස් වල දෝෂයක් තිබිලත් ඔක්කොම හරි 🤭❤

    • @kasunsathsara5306
      @kasunsathsara5306 4 місяці тому +4

      Yakoooo mageth bn😂😂😂

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 4 місяці тому +3

      😂Maru 🇱🇰🇦🇪

    • @indikaniroshan5205
      @indikaniroshan5205 2 місяці тому +2

      බොරු එපා... 2- 2 වැරදිනෙ

    • @SerinKate
      @SerinKate Місяць тому +1

      මගෙත්

    • @Dassaff2001
      @Dassaff2001 Місяць тому

      @@indikaniroshan5205 athamai mata dura penne na.e wunata me test eka pass wuna 🙂

  • @wasanthikumari3635
    @wasanthikumari3635 7 днів тому +1

    මට 135 ඒ කියන්නේ
    මං හොඳයි නේද මට ගොඩක් සතුටුයි 😊😊😊😊😊
    මේ වීඩියෝ එක ගොඩක් වටිනාවා තව තවත් මේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🌹🌹🎀🎀🙏🙏🙏🙏

  • @ishanmanoj1059
    @ishanmanoj1059 Місяць тому +5

    මට වැරදුනේ අන්තිම වටේ ප්‍රශ්න 2ක්..ඔබතුමාට බුදු සරනයි .ලස්සනයි ගොඩාක් ඒ ව්ඩ්‍යෝ

  • @SamudraAluthgamage
    @SamudraAluthgamage Місяць тому +3

    අනේ මේ වීඩියෝවඇත්තටම මට ලොකු උදව්වක් උනා මගෙ ඇස් පෙනීම ගැන දැනගන්න.
    Thanks❤

  • @pitigalagesuresh2395
    @pitigalagesuresh2395 4 місяці тому +49

    මේක පෙනීම පැත්තෙන් අසාර්ථකයි වර්ණ අන්ධතාවය පරික්ෂා කිරීම පැත්තෙන් සාර්ථකයි මොකද මේකෙන් වර්ණ අන්ධතාවයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන් වුණාට පූර්ණ පෙනීමේ ගැටලුවක් තියෙනවද කියලා හොයන්න බෑ මොකද ඇත්තටම මට මේකේ ලකුණු එකසිය තිස් පහක් තියෙනවා හැබැයි මම ලෝ විෂන් සාමාන්‍යයෙන් පොඩි දුරක්වත් මට පේන්නෙ නෑ රෑට ළඟ ඉන්න එක්කෙනාවත් පේන්නේ නෑ

  • @PradeepNalaka414
    @PradeepNalaka414 2 місяці тому +1

    මට ලකුණු 130 යි. ඇත්තටම මට ගොඩක් සතුටුයි. සුභ ගමනක් ඔයාට. ❤❤❤

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 4 місяці тому +11

    මගෙ ලකුණු 110යි.ඇත්තටම සතුටුයි.ස්තූතියි ඔයාට.❤

  • @ThilanChamara-h2k
    @ThilanChamara-h2k 12 днів тому

    මට එකයි වැරදුනේ.ගොඩක් සතුටුයි

  • @laksiribandara6987
    @laksiribandara6987 4 місяці тому +3

    Mata lakunu 135 k thiyanawa.e kiyanne thiyunu penumak. Supiri❤
    Thanx sl idea😊😊

  • @welivitiyaeroshan4588
    @welivitiyaeroshan4588 Місяць тому +2

    මට දෙකයි වැරදුනේ... ලකුණු 125ක් තිබුණා... මට වයස පනස් දෙකක් ඒක වෙන්න පුලුවන්ද

  • @Tharushidhananjana-vj9nm
    @Tharushidhananjana-vj9nm 4 місяці тому +5

    Mage lakunu 115 ,ඔයාට ගොඩක් ස්තූතියි 👍👍👍👍🤚🤚🤚💓💓💓💓

  • @ShyamaliSenarathmenike
    @ShyamaliSenarathmenike 3 дні тому

    වටිනා වීඩියෝ ඒකක්.

  • @NadeekaChandani-u8e
    @NadeekaChandani-u8e 4 місяці тому +8

    මගේ ඔක්කොම හරි මට මුළු ලකුණු 150 ක් තියනවා 😊😊

  • @thamarakumari6767
    @thamarakumari6767 24 дні тому +1

    මට 120 ක් ලැබුණා. හිතනවා මගේ පෙනීම හොදයි කියලා.

  • @maheshpriyantha7858
    @maheshpriyantha7858 4 місяці тому +3

    1st comment 1st like♥️

  • @biharaathukorala1504
    @biharaathukorala1504 2 дні тому +1

    Good video

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 4 місяці тому +20

    මට අන්තිම වටයේ දෙකක් විතරයි අදුර ගන්න පුළුවන් වුනේ ඒකත් කණාවට වගේ. 😢. ලකුණු 95යි. ඔබ තුමාට ද සුභ දවසක් බුදු සරණයි. ස්තූතියි ❤❤🎉

    • @SLIdea
      @SLIdea  4 місяці тому +1

      තෙරුවන් සරණයි ❤️

  • @GalazyA05
    @GalazyA05 Місяць тому +1

    2 ඔබටත් වැරදීමක් උනා මයේ හිතේ

  • @EshanSamith1
    @EshanSamith1 2 місяці тому +3

    මට ලග පේනවා මදි කියල හිතෙනවා ලකුනුත් 105ක් තියනව හැබයි💗

  • @GadgetfixTesting
    @GadgetfixTesting 4 місяці тому +36

    මට 105 ක් තුබුනා හරි සතුටුයි ❤

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq Місяць тому +1

    1. C 2b 3c. 4e. 5a

  • @samirakahandagamage5123
    @samirakahandagamage5123 4 місяці тому +5

    මට 105ක් තියනවා. ඒත් මගේ ඇස් දුර්වලතා තියනවා කියලා මාත් දන්නව ඩොක්ටර්ත් දන්නවා. අයි ටෙස්ට් රීඩින් බෝඩ් වල යටම පේලිය කන්නාඩි නොදා මට කියවන්න බෑ. ඩොක්ටර් කිව්වෙ ඇස් වේලිලා කියලා ඒ වගේම පෙනීම දුර්වල වෙලා කියලා.

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara Місяць тому +1

    105. ලකුණු අ 54.යි. හොද පරික්සනයක් ස්තුතියි

  • @chanakaliyanapathirana6405
    @chanakaliyanapathirana6405 4 місяці тому +18

    Normal වටයෙ 5 වෙනි round එකේ පට්න් ගන්නත් කලින් හරි එකට ලකුනු දිලා😂😂💔

    • @lahirulahiru2559
      @lahirulahiru2559 4 місяці тому

      😂😂😂😂

    • @dineshcmr5566
      @dineshcmr5566 4 місяці тому

      ඒ කියන්නෙ ඔයාගෙ ඇස් හොඳට පේනවා

  • @shilpanethmi2110
    @shilpanethmi2110 22 дні тому

    මං කණ්ණාඩි දාන කෙනෙක්. 👓 නැතුව මේක බලලත් 145ක් තියෙනවා 😇 මෙහෙම ඇස් පෙනීම පරීක්ෂා කරන්න බෑ. ඒකනේ කණ්ණාඩි දෙන තැන්වලත් අකුරු ඉලක්කම් යොදාගෙන පෙනීම පරීක්ෂා කරන්නේ

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 3 місяці тому +3

    ඔක්කොම හරි අවසන් ටික ගොඩක් අමාරුවෙන් තමයි හොයාගත්තේ ❤

  • @wasanthawijesinghe7815
    @wasanthawijesinghe7815 4 місяці тому +2

    ඒකනේ...මමත් confus වෙලා හිටියෙ. Coments දැක්කම තහවුරු උනා.🤣👍

  • @chamudithanirmal4892
    @chamudithanirmal4892 4 місяці тому +11

    ඇස්නම් හොදට පේනවා දුර පේන්නැති එක තමයි අවුල. ටිකක් බොද ගතියක් තියෙන්නෙ...120 ලකුනු එකතු උනා

  • @sandunthilina7240
    @sandunthilina7240 Місяць тому +1

    පලවෙනි එකේ දෙක උත්තරය B, ඔයා කිව්වේ A කියලා. අපට කලින් ඔයා ඇස් පරීක්ෂා කර ගන්න.

    • @ihsirisena2021
      @ihsirisena2021 24 дні тому

      මූටත් පාට හරියට පේන්නෙ නෑ😂😂😂

  • @MrDevil_0001
    @MrDevil_0001 4 місяці тому +4

    Mn 32nd like eka.340 weni viewer.

    • @SLIdea
      @SLIdea  4 місяці тому

      නියමයි ❤️

  • @EsmiPanagoda
    @EsmiPanagoda 2 місяці тому +2

    120 තියනවා. මට ළඟ පෙනීමේ දුබලතා වයක් තියනවා.❤😂

  • @chathurimadushani116
    @chathurimadushani116 4 місяці тому +3

    ඔක්කොම හරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 Місяць тому

    මුලින්ම තුන් වෙනි එකේ ඔයාල්ස්ගෙ උත්තරය වැරදි .මගෙ සේරම හරි

  • @DehemiHerath
    @DehemiHerath 4 місяці тому +5

    1 level eke deveniyata thibba rupe oya kiwwa ekada harima eka 🤔

    • @SLIdea
      @SLIdea  4 місяці тому +1

      නෑ වැරදීමක් ඒක 😪

  • @gehdhjdhdvdhshus714
    @gehdhjdhdvdhshus714 19 днів тому

    godak stute man 80 thanks 👍👍👍👍👍👍

  • @sltechnicianbro
    @sltechnicianbro 4 місяці тому +3

    මගේ ලකුණු 115 ඇත්තටම මට සතුටුයි , ස්තූතිය ❤️❤️

  • @keshikamadushanka5017
    @keshikamadushanka5017 2 місяці тому +1

    වර්ණ දෘෂ්ඨිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණයක් මේක... ඇස් පෙනීමේ තීව්‍රතාවය බලන්න නම් මේක එච්චර ගැලපෙන්නෑ.

  • @mnc2484
    @mnc2484 4 місяці тому +7

    මට 95යි ඒත් මං අවුරුදු 2ඉදන් කණ්ණාඩි දාන්නේ 🥺😥😥

    • @LifeStyleDrug-o6l
      @LifeStyleDrug-o6l 4 місяці тому

      මමත් අවුරුද්දක් විතර ඉදන් කණ්ණාඩි දාන්නෙ හැබැයි ලකුණු 120 ක් තියේ 😅 දිගටම දාන්න වෙන සීන් එකක් තියෙන්නෙ 😢

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 4 місяці тому

      ❤❤😍🇱🇰🇦🇪

    • @sugathchandrasiri3312
      @sugathchandrasiri3312 4 місяці тому +1

      ​@@LifeStyleDrug-o6lකණ්ණාඩි පාවිච්චි කරන්නේ නැතිව මේක කරන්න.ඒක තමා හරිම ලකුණු ගාන.කණ්ණාඩි දාගෙන මේක කරලා වැඩක් නෑ යාලුවා.

  • @Sandamalisandamali-zf9cj
    @Sandamalisandamali-zf9cj 4 місяці тому

    Mage lakunu 115 godak sathutui❤❤

  • @Prami_D
    @Prami_D 4 місяці тому +5

    මට ලකුණු 135ක් තිබ්බ. ඒ උනාට මට ඇස් පේන් නැ මෙඩිකලුත් ෆේල් 😏. කන්නාඩි නැතුව බැලුවෙ

    • @SLIdea
      @SLIdea  4 місяці тому +1

      වර්ණ තේරුම් ගැනීම සහ දුර අන්දතාවය කියන්නෙ දෙකක්. ඔබට තියෙන්නෙ දුර අන්දතාවය 😪

    • @lansakarakulathunga8323
      @lansakarakulathunga8323 4 місяці тому

      Matath okama thama

  • @ArunaindrajithWithana
    @ArunaindrajithWithana Місяць тому +1

    සමාව දෙනවා

  • @RameeWeerasinghe
    @RameeWeerasinghe 4 місяці тому +9

    මට 🌞🌛⭐ පේනවා. ඒ ඇති 😂

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq Місяць тому

    1e 2a. 3c 4c 5a

  • @Tomboy_12-u9l
    @Tomboy_12-u9l 4 місяці тому +3

    lakunu 90 i.. ara antima eke kahapaata witarai hari

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 4 місяці тому

    ස්තුතියි මට 120ක් ආවා.....❤👌

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km Місяць тому

    මාගේ ලකුණු 95 ස්තුතියි ඔබට ❤️

  • @AjanthaMunaweera
    @AjanthaMunaweera 4 місяці тому +1

    Very good .😊

  • @lakgallery1801
    @lakgallery1801 4 місяці тому

    4% අතර ඉන්නවා.. සතුටුයි..😊

  • @bsjwjnfndke
    @bsjwjnfndke 2 місяці тому +2

    මගේ ලකුණු 120 ❤😁

  • @upekshaherath7429
    @upekshaherath7429 28 днів тому

    මගෙත් ඔක්කොම හරි 😊😍

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 місяці тому

    God bless everyone 🙏❤

  • @nawostudio5745
    @nawostudio5745 4 місяці тому +1

    2 දි ඔයාට වැරදිලා 5 දි A eka patak B තද පාටක් C,D,E වෙන පටක්

  • @PriyanthaSenarath-d3i
    @PriyanthaSenarath-d3i 4 місяці тому

    Supirima supiri❤

  • @pawanisamarasinghe9532
    @pawanisamarasinghe9532 4 місяці тому

    1 watayedi 20
    2 weni watayedi 50
    3 watayedi 60
    Okkoma 130 thibba❤

  • @Chathumi_0710
    @Chathumi_0710 4 місяці тому

    2nd like 2nd comment ❤🎉

    • @SLIdea
      @SLIdea  4 місяці тому

      You rock! ❤️

  • @ishanthimanel111
    @ishanthimanel111 3 місяці тому

    150 සතුටුයි.❤❤

  • @priyangi-gt5zt
    @priyangi-gt5zt 4 місяці тому +1

    මගේ නම් එකසිය දහයයි🎉 මට හරිම සතුටුයි

  • @NilanthiPreethika
    @NilanthiPreethika Місяць тому

    මට ලකුණු 145 යි ❤ මට ගොඩක් සතුටු යි ❤❤

  • @janithperera7040
    @janithperera7040 Місяць тому

    5 * 5 =25
    5*10 = 50
    5*15 = 75
    Total = 150
    175k ganne kohomada
    Bonus dunnaa?

  • @maliniperera8245
    @maliniperera8245 20 днів тому

    කහ පාට(2) ඔබ වැර්දියි. ඇස් පරික්ෂා කර ගන්න.

  • @anuraperera2870
    @anuraperera2870 4 місяці тому +1

    මෙකමදි තවත් සැරට දිලබලන්න.❤

  • @udeshkumara2097
    @udeshkumara2097 24 дні тому

    Okkoma hari ❤️❤️❤️

  • @nmsrnds
    @nmsrnds 4 місяці тому

    ඔක්කොම හරි😇

  • @RoshaniPrasanthika-tl8ig
    @RoshaniPrasanthika-tl8ig Місяць тому

    Lakunu 105....❤️

  • @w.a.k.nandika3814
    @w.a.k.nandika3814 2 місяці тому

    Good🌸🌸🌸

  • @indikakarunarathne8414
    @indikakarunarathne8414 2 місяці тому

    මගේ ඇස් ළඟ හා දුර නොපෙනීමත් බලන දේ පැහැදිලිව පෙනීමට වේලාවක් ගතවීමත් (ෆෝකස් වෙන්න වෙලාව වැඩියෙන් අවශ්‍ය වීම හා ෆෝකස් නොවීම ) ඇත නමුත් මේ ටෙස්ට් එකේ සම්පූර්ණ ලකුණු ඇත. ඒ කියන්නෙ මේ ටෙස්ට් එක වර්ණ හඳුනා ගැනීමට මිසක් ඇස් පෙනීම ටෙස්ට් කිරීමට යොදවා ගත නොහැකිය

  • @DinuYoutube
    @DinuYoutube 4 місяці тому

    ඔක්කොම හරි❤️❤️❤️

  • @GayanLakmal-m3f
    @GayanLakmal-m3f 4 місяці тому +1

    5*5=25
    10*5=50
    15*5=75
    Total =150/=
    එතකොට කොහොමද 175ක් ගන්නෙ.
    මට 120ක් තිබුන.

  • @SansalaJayawardhana
    @SansalaJayawardhana 2 місяці тому

    මට ලකුණු 150 යි.ඔයාලා වරද්දපු එකත් එක්ක 160යි.මට මේ අකුරු පේන්නෙ නෑ.බොඳයි.කන්නාඩි දානවා.ඒත් මට 160 ක් ලකුණු ලැබුනා.

  • @SandamaliJ.m.d.sandamali
    @SandamaliJ.m.d.sandamali Місяць тому

    මං ඔක්කොම හරියටම කිව්ව

  • @Induwara-Perera
    @Induwara-Perera 4 місяці тому

    Lakunu 135k awa, me para AL krnna inne hitha hadagnna baruwa hitiya hriyta wda krnna ptn gnn,
    habay oya kiwwa eh wachana tiken mt mn gana sathutu hithuna, jeewithe deweni wathawta☺
    Thanks oyata😇❤

  • @rajperera1738
    @rajperera1738 2 місяці тому

    මම කන්නාඩිය බාවිතා කරමින් මෙය සම්පූර්ණ කළා,170 ක් ගත්තා.

  • @ToxiC-LilaK
    @ToxiC-LilaK Місяць тому

    ලකුණු 150න් 135ක් තියනවා.....අවසාන වටයෙ 1 එක වැරදි,එත් මම ඇස් පෙනීම තරමක් දුරට දුර්වල කෙනෙක්😅🥲
    මට තේරෙන්නෙ නැත්තෙ ඇස් පෙනීම හොඳටම හොඳ කෙනෙක්ට ඔයා දීලා තියන ලකුණු පරාසය 110-175 නේ....එත් හැම ප්‍රශ්නෙටම හරියට උත්තර දුන්නත් ලැබෙන උපරිමය 150....ඒ කියන්නෙ ඔය පරීක්ෂනය කරන කිසිම කෙනෙක්ට ඔයා දීපු උපරිම ලකුණ,ඒ කියන්නෙ 175 ගන්න බෑ......ඉතින් ඇයි ලකුණු පරාසය 110-175 දීල තියෙන්නෙ🤔😁

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 4 місяці тому

    Age - 41
    Score - 160.

  • @madusankajayawardana610
    @madusankajayawardana610 Місяць тому

    මම දැනට ඇස් කන්නාඩි දාන කෙනෙක් මට ලග පේනව දුර පෙනීම අඩුයි මම කන්නාඩි නැතුව මෙක බැලුව ලකුණු 100ක් ආව මගෙ ඇස් හොදයිනෙ ඒ උනාට මට කන්නාඩි නැතුව කිසි ඩෙයක් කරන්න බෑ බස් එකක හදුනගන්නවත් බෑ...😢

  • @HettiarachiChandrika
    @HettiarachiChandrika 4 місяці тому

    මගේ ලකුණු 120😊 very happy

  • @AkeshMadushan
    @AkeshMadushan 8 днів тому

    2 weni watee dunna uththaree A, namuth aeka werdi ' niwaradi uththaree B mr

  • @DhananjayaCharith-z5t
    @DhananjayaCharith-z5t Місяць тому

    මගේ ලකුණු 135 අමරු වටේ 1 යි වැරදි 😊❤

  • @IndikaIndikakumara-dx4oi
    @IndikaIndikakumara-dx4oi 4 місяці тому +1

    150යි ලකුනු.....👍👍👍👍👍

  • @timetoshine1181
    @timetoshine1181 4 місяці тому +1

    එයාගේ වීඩියෝ එකේ content එක හොඳයි....ඒ උනාට කිසිම වගකීමක් නැතිව නිසි අධීක්ෂණයකින් තොරව ඉදිරිපත් කර තිබීම පිළිබඳව කණගාටු වෙමි. යම් ප්‍රේක්ෂකයෙක් මෙවැනි දැනුම හා සම්බන්ධ චැනල් එකක් වීව් කරන්නේ විශ්වාසයකින්....හිතා මතා වැරදි යොදා කමෙන්ට්ස් බලාපොරොත්තු උනාට... දුර ගමනක් යන්න බැහැ...සත්‍ය වාදී වෙන්න... මෙය වර්ණ අන්ධතාවය සඳහා සුදුසු පරීක්ෂණයක් විය හැකි උවත් සම්පූර්ණ ඇස් පරීක්ෂාවක් වෛද්‍ය උපදෙස් වලින් තොරව සිදුකළ නොහැකිය.... මන්ද ඇස් යනු පුද්ගලයෙකුගේ ඉතා සංවේදී අවයවයකි.... වගකීම් විරහිත දේ ප්‍රචාරය කිරීමෙන් වලකින්න.....

  • @ajithsusantha1918
    @ajithsusantha1918 2 місяці тому

    deveni wataye wenas pata ekada? ane booruwo..

  • @SenujaNimsara-t7f
    @SenujaNimsara-t7f Місяць тому

    Mama okkoma lakunu tika gaththa ...😎

  • @අරුමපුදුමලන්කාව

    Oyage peneemath aul neda

  • @Sulochana-d3y
    @Sulochana-d3y 2 місяці тому

    85 exam වල ලකුණු ලබාගැනීමට , පාඩම් කරපුවා මතක තබා ගැනීමට,iQ වලටත් මෙක බලපානවාද

  • @mageshmagesh8611
    @mageshmagesh8611 4 місяці тому +1

    Thank you❤❤

  • @ChathurangaChathuranga-e1z
    @ChathurangaChathuranga-e1z 18 днів тому

    ලකුණු ඔක්කොම ටික ගත්ත අය කෝ.... 😂❤❤

  • @amajinadasa7407
    @amajinadasa7407 4 місяці тому +1

    ලකුනු 115යි. කන්නාඩි දෙක නැතුව ලගට ආපුබස් එකක බෝඩ් එකවත් කියවන්න බැරි මං......මේක වර්න අන්දතාවට තියන එකක් නේද

  • @SalonNadeeshani
    @SalonNadeeshani Місяць тому

    මගේ ඇස්දෙකන්ම් සුපිරි ඔක්කොම හරි😮ඇත්තමයි😊

  • @BlackKitty7381
    @BlackKitty7381 4 місяці тому +1

    135ක් තියෙනවා.❤😊

  • @ChandimaKulathunga-dl7nk
    @ChandimaKulathunga-dl7nk 2 місяці тому

    මගේ ලකුණු 105 යි. අමාරු වටයේ 3 ක්‌ වැරදි

  • @SithumLakshitha-g2s
    @SithumLakshitha-g2s 3 місяці тому

    මට සීනිත් තියෙනවා තාම 28ක් ඒත් ලකුණු 95ක් තියෙනවා ...මං නිසි ප්‍රථිකාර ගන්නව...😊

  • @R.M.N.T.Bandara
    @R.M.N.T.Bandara 22 дні тому +1

    ඇස් පේන්නැතුව කන්නාඩි දාන ඔක්කොම හරි මම..😅

  • @NiroART7916
    @NiroART7916 4 місяці тому

    මගේ ඔක්කොම හරි 🎉🎉❤

  • @NiroshaPethum-dg6op
    @NiroshaPethum-dg6op 2 місяці тому

    ඔක්කොම හරි අවසාන වටයේ අවසාන එක විතරක් වැරදි ලකුණු 135 ❤️

  • @NuwanSanjeewa-f6w
    @NuwanSanjeewa-f6w 2 місяці тому

    පලවෙනි වටයෙන් දෙවෙනි එක බලද්දී ඇත්තටම මට හිතුනේ මගේ ඇස් පේනවා අඩුයි කියලා.... එතැනින්ම video එක බලන එක නැවැත්තුව...

  • @AnjaleeDrsilva
    @AnjaleeDrsilva 4 місяці тому

    Printing mistake wenna puluwanne.