රෝග රැසක් පාලනයට වියදමක් නැතුව කලහැකි ව්‍යායාම.

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 55

  • @kusumlathaha3713
    @kusumlathaha3713 Рік тому +9

    මාස කිහිපයකට පෙර මම මේ වැඩසටහන බලල ව්‍යායාම කලා කොන්දෙ වේදනාව සුව වුනා ඔබතුමා ට බොහොම පින්

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Рік тому +2

    මට කෝන්දේ ආමාරැවක් හැදිලා බේහේත් ගන්න ගිහින් මට බේහේත් දුන්නේ නෑ මේ කියපු විදියට ව්‍යායාම කරන්න කිව්වා මම මේ විදියට තමයි කළ දැන් ඇත්තටම සුවයි වෛද්‍ය තුමනි බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි මම කුවෙටි ඉන්නේ 🙏🏻🇦🇪

  • @padmawickrema4597
    @padmawickrema4597 2 роки тому +3

    බොහොම පින් වෛද්‍ය තුමණි. ඔබ තුමාට තෙරුවන් සරණයි!!!

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 роки тому +4

    දැනුවත් කීරිම ගැන ස්තුති නිරෝගි වේවා දිර්ඝායු වේවා

  • @mangalalowe6841
    @mangalalowe6841 11 місяців тому

    දැනුවත් කිරිම සම්බන්ධව ගොඩක් පින්...

  • @mallikagunawardhana3641
    @mallikagunawardhana3641 Місяць тому

    බොහොම ස්තුතිය පිං

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 роки тому +1

    🙏බොහොම ස්තුතියි. ඔබ තුමන්ට.

  • @ritaadikarama2464
    @ritaadikarama2464 6 місяців тому

    ගොඩක් පින් ඔබතුමාට. 🙏🙏🙏

  • @mallikagunawardhana3641
    @mallikagunawardhana3641 Місяць тому

    තෙරුවන් සරණයි මහත්තයො

  • @jul3072
    @jul3072 Рік тому

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @shamenmendis6072
    @shamenmendis6072 Рік тому

    Thanks very much Dr wjeyasinghe.Theruwansarani

  • @nishanimenuka2162
    @nishanimenuka2162 Рік тому

    බොහොමත්ම පින් ඩොක්ට

  • @sugaththenuwara5511
    @sugaththenuwara5511 3 роки тому

    බොහොම ස්තුතියි Dr. තෙරුවන් සරණයි.

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 3 роки тому

    බොහොම ඉස්තුතියි ඩොක්ට තෙරුවන් සරනයි

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 11 місяців тому

    Thanks for sending ❤❤❤

  • @rositaperera1650
    @rositaperera1650 2 роки тому

    So good. Thanks for very good explaining doctor 😍 god bless you. 🙏🙏🙏🙏🙏🙏

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 роки тому +1

    Thanks doctor godak pin 🙏🙏🙏

  • @fatimaali6290
    @fatimaali6290 3 роки тому

    බුදු සරණයි සර් ..

  • @hildaweerasinghe8487
    @hildaweerasinghe8487 2 роки тому

    ස්තුතියි

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 Рік тому

    Searle viyayama niwaradi kramayath iganagaththa hrisathuti. Sthuthi obathumata. Nawatha nawatha danuwath wenna asi . Bata nathi una danuwath kalata bohomathma sthuthi

  • @inokadilhani9652
    @inokadilhani9652 Рік тому

    Thanks doctor❤

  • @niroshathamel5084
    @niroshathamel5084 Рік тому

    Thanks you doctor 🙏🙏🙏

  • @dilupadinithi5243
    @dilupadinithi5243 2 роки тому

    Thank you 🙏🙏🙏

  • @mrchaminda5559
    @mrchaminda5559 3 роки тому +2

    ස්තුති Dr Scoliosis සම්බන්ධ වීඩියෝ එක් කරන්න පුළුවන්ද විය්‍යයාම සමග

  • @KasunHerath-ky1px
    @KasunHerath-ky1px 3 місяці тому

    Doctor konde l4 l5 athara jel ship wimata kalayuthu wiyayama mokakda

  • @madushaniuswatta1044
    @madushaniuswatta1044 Рік тому

    Dr danahise uda .danahise pahala manshapesi thadawela.awedena welawata.manshapeshi kakkumai.dr man monawada karana one.

  • @NamalFernando1983
    @NamalFernando1983 3 роки тому

    Thanks

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 Рік тому

    ආතරයිටිස් රෝගයට මේ ව්‍යායාම සුදුසු ද

  • @danasiriranasinghe4223
    @danasiriranasinghe4223 10 місяців тому

    Nawaloka Hospital Negombo

  • @erangaviraj2028
    @erangaviraj2028 3 місяці тому

    ❤❤❤

  • @ayeshasandamali2792
    @ayeshasandamali2792 3 роки тому +1

    🙏

  • @priyathikumudunie1172
    @priyathikumudunie1172 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @geethachandani9539
    @geethachandani9539 3 роки тому

    G m doctor mage thunatiya hariyata ridenawa reta nida ganna giyama eheta meheta harenna baha nagita gannath amarui udeta ema wedanawakakul walata pawa yanawa tika amaruwen nagitala ehata mehata giyama weda karana vita tikak adu wenawa eth athulen ema wedanawa thiyanawa ane doctor mata ai ehema wenne kiyanna puluwan da godaak pin mage wayasa 50 budu saranai doctor

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 11 місяців тому

    Matat d.r dunna karana vidiyata pepar akak poto dala aka balala tamai karanne

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 11 місяців тому

    Mata konde partk at wela tiyenne dan akata kakule kakkuma tiyanawa d.r kiwe viyayama karanna kiyala dan tikak adui

  • @upuldevagiri538
    @upuldevagiri538 Рік тому

    ❤️🙏❤️

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 11 місяців тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 Рік тому

    ❤️👍

  • @rasikafernandosampath2356
    @rasikafernandosampath2356 3 роки тому

    👍

  • @karuswarna1475
    @karuswarna1475 Рік тому

    yoga. wyayama. hoda nadda

  • @jsmedia4304
    @jsmedia4304 11 місяців тому

    Doctor mata hiatus hernia ekak thiyanwa. Me wyayama ema rogyata hodaida.

  • @manorirathnamali2822
    @manorirathnamali2822 3 роки тому

    💐💐💐

  • @sumindaranasinghe8129
    @sumindaranasinghe8129 Рік тому

    අත් උස්සනකොට හා පහත හෙලනකොට හුස්ම රදචාගැනීම කොහොමද තියෙන්න ඕනේ

  • @juliapanditha6926
    @juliapanditha6926 6 місяців тому

    Tha.

  • @lessonsfromjishan8993
    @lessonsfromjishan8993 3 роки тому

    Mama udeta 3km vithra vegayen avidinava. danis amaruvata hodada?

  • @pushpanjaleesamson8424
    @pushpanjaleesamson8424 Рік тому +1

    Obama.thumagan.mama.bahath.gannawa.oba.thuma.ddaweyak.wagay.menissu.akka.katha.karanakatama.lada.suwawanawa

  • @shiromiperera7161
    @shiromiperera7161 2 роки тому

    ❣❣❣💔💔💔💔💔🙏🙏

  • @lalithapathmani7088
    @lalithapathmani7088 3 роки тому

    Thanks

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    Thanks