Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙච්චරකල් notes වල එක එක තැන් පෙරල පෙරල බලලා, විචලන හැදුවෙ.මෙහෙම විචලන හදන විදිය හරිම සරලව කියාදෙනවට අයියට ගොඩක් ස්තූතියි 🙏 . මේ series එක දිගටම කරන්න කියලා අයියගෙන් ඉල්ලනවා.සෑහෙන්න වෙලාවක් අරන් ඉගෙනගත්ත සමහර theory පොඩි වෙලාවකින් ඔලුවට යන විදියට කියාදෙන එක නම් ගොඩක්ම වටිනවා අයියේ🤩❤️. බන්ධන දිග,සංයෝග වල ස්ථායිතා විචලන,ඉලෙක්ට්‍රෝන බන්ධුතාවත් කරන්න අයියේ🔥
ඕවා ප්‍රැක්ටිස් කරන්න නංගී..🔥 ඉස්සරහට ඔය ඔක්කොම එනවා...🙈
මටත්
කොච්චර ක්ලාස් ගියත් තේරෙන්නැති ඒව අයියගෙ විඩියො වලින් තේරෙනවා මට ගොඩක් පිං❤️
මේකනම් ,,නියමයි හැමදාම වගේ මේ චැනල් එකේ මම කැමතිම මේ වැඩසටහනට ,,අයියා කියලා දෙන්වත් සුපිරි ,,අනික එක පාරින්ම හොදටම පැහැදිලි ,,thank you soo much ,
Jaya wewaa♥️
මෙච්චර කල් කනා ගහපු මම 🙂Thanks a lot ayya ❤️❤️❤️
heta exam thiyagena ada meka balannehodatama theruna aiya❤
Thank you so much sir ❤ hodata therenawa ❤
නියමටම තේරුණා අය්යෙ... ගොඩක් ස්තුතියි...🙏🙏🙏
අයියේ ප්‍රශ්න වලදි එකම තලයක පිහිටි පරමානු මොනවද කියලා අහනවනේ ඒක ගැනත් ඉස්සරහට පැහැදිලි කරන්නකො
අණුවල හැඩ ගැන කතා කරනවා ඉස්සරහ වීඩියෝ එකක.. ඒකෙදි කියලා දෙන්නං. 😍
@@pastpapertv aiye bandna hada adina hati vedio ekk klada
කාබනික සංයෝග වලනං sp2 C ට බැඳි අනෙකුත් පරමාණු එම C අඩංගු තලයේම පවතී.
Thank u aiya.... කනා තමා මෙච්චර කල් ගැහුවේ🙂👍👍
දැං ආයේ ඕනි වෙන්නේ නෑ..🙈🔥😃
වාතයක් වෙලා තිබ්බ බන්දන කෝන අද තමයි ගොඩ දාගත්තෙ එලටම. ඇයි මෙච්චර ලේසි විදි තියෙද්දි සර්ල අපිව වටේ යවන්නෙ🙄🙄❤❤ thnx අයියා
දන්නෑ..😂😵💫
සුපිරි මචන් මේ මගෙ 3rd shy එක අද තමා බන් ඕක හරියටම ඉගෙන ගත්තෙ
අනේ මරු අයියේ හොදටම තේරුනා...🎉
අයියේ පිං. අයියේ.. ගොඩක් හොදට තෙරුනා
අම්මෝ පට්ට අයියේ...ද්විධ්රැව ඝූර්ණය විචලනය වෙන විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්නකො...
දැනටම හදලා ඉවරයි...🙈♥️ ටික දවසකින් හම්බෙයි...🙈
Dipole moment eka genth dnnko
Thanks සර්❤
Sir ,, එකම තලයේ පිහිටි බන්ධන හොයන හැටිත් කියලා දෙන්නකෝ
ඔයාටනම් පිං අය්යේ ❤❤❤❤
Thankyou අයියේ ! ඔයා තමයි හොඳටම කරේ👍
😂❤️
Chemistry නම් chemistry ❤️
අම්මො පට්ට අයියේ තැන්ක්ස් අයියේ 💯💚
හෙන ගහනවා වගේ තේරුනා 🙏
Thanks aiye. දිගටම karagena yan.🙏
ඕවා හොදට ප්‍රැක්ටිස් කරන්න 🔥
Jecob සර්ව මතක් වෙන්නෙ කාටද මේ අයිය උගන්වන විදිහ දකිද්දි.😁😍
Mageth sir♥️
Mama e sirge yanne
ආයෙ කණා ගහන්න එපා,ඒක නම් හිතට ගොඩක්ම වැදුණා.
ද්වීධ්රැව ද්වීධ්රැව ඝූර්ණය ගැනත් වීඩියෝ එකක් දාන්නකො
බොහොම පින් සර්🙏♥️
Godak pin ayye hodata theruna😊❤
පට්ට අයියා මේ episode නම් 🇱🇰🤩🤩🤩🤩🤩🤩🔥🔥🔥🔥🔥
ස්තූතී..🙈♥️🔥
Thank you aiye.hodata theruna kiyala dunnu tika.good job 👍
ගොඩක් පින් අයියේ.❤️
Ee kolla kiyana wachane mara friendly 🤗
me video series eka nam supiri
නියමයි අයියා❤️🔥👍
දිගටම කරන්න අයියෙ නියමයි😍
ස්තූතී ♥️
Ammooo aiyee pissu hdenwa..ooka gann kchchra kattak kwda mechchra kal...kauda danne mechchra sarala kramayk tynwa kyl...supiriyak aiye.thank you..❤🙏
ජය වේවා.. ❤️🔥
කපිල සර්ගේ theory නේද
ගොඩාක් thank you 🙏🙏🙏
ගොඩක් පිං අයියෙ 🥺❤️
Thank u sir ❤️🙏
thank you soo much
thank you ayye vedio ekata supiri😍✌
eka patta..thanks for the short methord
Niyamai sir supiriyatama theruna .. thankssss
Super ayya👌niymt theruna🙏
Thanks aiye ❤️ hodta theruna 👍👍
Thanak you ayya 😍🌟🙏❤😇
ada thama balanna labune niyamai thanks
නියමයි.. ❤️
Niyamayi brother.....🔥🔥🔥🔥🔥
Niyamai aiye supiri mechchr kal kana gahuwe
Thank you
😝 මරු
best explane ever i heard
Thanks සහෝ ❤🇱🇰🇱🇰🇱🇰
Hodatama theruna, thank you so much sir❤️🙏
අධික පට්ට♥️
Supiriyatama therunaThanks❤
Thanks aiyee loku pinak ogollo karanne.
සුපිරියි අයියෙ👍
Uda theory part eka maru.....Ayye.... පරමාණුවක් වටා bandana 3 ekasara 1 thiyenw nm හැඩය mokdd.....
අනෙ මරූ❤️🙏
අයියේ ඔය වගේ exama ekat අනිවරෙන් වගෙ එන mcq point වල vedio ටිකක් දන්නකො exam ekt klin ❤️
Thanks a lot❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Maru sir😮
බොහෝම ස්තූතියි සර්
Mechara kal bari un kotasak ada puluwan una ... ahamben hmbune me channel eka aiye supiri godak pin ...🙏
Thank you sir.. watinama video ekk 🙏
Niyamai ayye 👌supiriyatama theruna. godak pin ayye🙏
♥️🔥
Thanks ayya💪💪🤙
🔥🥰
Thankyou ☺️
අයියෙ NH3 ගෙ H වෙනුවට වෙන මොකක් හරි පරමානුවක් තිබ්බොත් NCl 3ත් එක්ක සසන්සන්දනය කරන්නෙ කොහොමද
tnq ayya🥺❤
Thnq ayya❤️
Thank you 🙏🙏🙏
Thankuuu ayye🥺❤️
Thank you sir ...😊
❤️🔥
chemistry, supiriytm💗keep it up ayye🌻
Amazing sir 👌👍
very useful 👍 Thank you so much Aiya
නියමයි..
Supiriiii ❤🎉
Thankyou
ado thanks bn
Thnkz aiye
Thank you sir🤗🤗🤗
Thanks Bosa❤🔥
ගොඩක් ස්තූතියි සර් 🙏
🥰🔥
aiyye puluwannm drewanka thapanka wichalanaya hoyana widihe vedio ekakuth kernna puluwanweida.....godak watinwa aiyye
තව වීඩියෝ එක තුනක් ඇතුලත ඒක එනවා..🙈😃
Godak pin aiye.💓
Thank you so much ayye🙏🙂
Supiri ayye ❤️🔥
🙈🔥
Supiri sir 🥳
WOOW thank u so much aiya..supiri
Good job sir👌
Thank you aiye
Thank you so much ayya ♥️
Ayye supiri
🙈😍
supiriuyata theruna
Supiri
😍
Me hariyatama denagamu series ek nm aththtm godk hodi 1st str ekt kochchr krth uprim enne 50k 70k thmi mn me series eke videos wlin godk kana gahapuw igen gththa ilg test eke en lakunu gn update krnnm
Thnk youuu 🙏❤️ sir
👌
Thank u sir
මෙච්චරකල් notes වල එක එක තැන් පෙරල පෙරල බලලා, විචලන හැදුවෙ.මෙහෙම විචලන හදන විදිය හරිම සරලව කියාදෙනවට අයියට ගොඩක් ස්තූතියි 🙏 . මේ series එක දිගටම කරන්න කියලා අයියගෙන් ඉල්ලනවා.සෑහෙන්න වෙලාවක් අරන් ඉගෙනගත්ත සමහර theory පොඩි වෙලාවකින් ඔලුවට යන විදියට කියාදෙන එක නම් ගොඩක්ම වටිනවා අයියේ🤩❤️. බන්ධන දිග,සංයෝග වල ස්ථායිතා විචලන,ඉලෙක්ට්‍රෝන බන්ධුතාවත් කරන්න අයියේ🔥
ඕවා ප්‍රැක්ටිස් කරන්න නංගී..🔥 ඉස්සරහට ඔය ඔක්කොම එනවා...🙈
මටත්
කොච්චර ක්ලාස් ගියත් තේරෙන්නැති ඒව අයියගෙ විඩියො වලින් තේරෙනවා මට ගොඩක් පිං❤️
මේකනම් ,,නියමයි හැමදාම වගේ මේ චැනල් එකේ මම කැමතිම මේ වැඩසටහනට ,,අයියා කියලා දෙන්වත් සුපිරි ,,අනික එක පාරින්ම හොදටම පැහැදිලි ,,thank you soo much ,
Jaya wewaa♥️
මෙච්චර කල් කනා ගහපු මම 🙂
Thanks a lot ayya ❤️❤️❤️
heta exam thiyagena ada meka balanne
hodatama theruna aiya❤
Thank you so much sir ❤ hodata therenawa ❤
නියමටම තේරුණා අය්යෙ... ගොඩක් ස්තුතියි...🙏🙏🙏
අයියේ ප්‍රශ්න වලදි එකම තලයක පිහිටි පරමානු මොනවද කියලා අහනවනේ ඒක ගැනත් ඉස්සරහට පැහැදිලි කරන්නකො
අණුවල හැඩ ගැන කතා කරනවා ඉස්සරහ වීඩියෝ එකක.. ඒකෙදි කියලා දෙන්නං. 😍
@@pastpapertv aiye bandna hada adina hati vedio ekk klada
කාබනික සංයෝග වලනං sp2 C ට බැඳි අනෙකුත් පරමාණු එම C අඩංගු තලයේම පවතී.
Thank u aiya.... කනා තමා මෙච්චර කල් ගැහුවේ🙂👍👍
දැං ආයේ ඕනි වෙන්නේ නෑ..🙈🔥😃
වාතයක් වෙලා තිබ්බ බන්දන කෝන අද තමයි ගොඩ දාගත්තෙ එලටම. ඇයි මෙච්චර ලේසි විදි තියෙද්දි සර්ල අපිව වටේ යවන්නෙ🙄🙄❤❤ thnx අයියා
දන්නෑ..😂😵💫
සුපිරි මචන් මේ මගෙ 3rd shy එක අද තමා බන් ඕක හරියටම ඉගෙන ගත්තෙ
අනේ මරු අයියේ හොදටම තේරුනා...🎉
අයියේ පිං. අයියේ.. ගොඩක් හොදට තෙරුනා
අම්මෝ පට්ට අයියේ...ද්විධ්රැව ඝූර්ණය විචලනය වෙන විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්නකො...
දැනටම හදලා ඉවරයි...🙈♥️ ටික දවසකින් හම්බෙයි...🙈
Dipole moment eka genth dnnko
Thanks සර්❤
Sir ,, එකම තලයේ පිහිටි බන්ධන හොයන හැටිත් කියලා දෙන්නකෝ
ඔයාටනම් පිං අය්යේ ❤❤❤❤
Thankyou අයියේ ! ඔයා තමයි හොඳටම කරේ👍
😂❤️
Chemistry නම් chemistry ❤️
අම්මො පට්ට අයියේ තැන්ක්ස් අයියේ 💯💚
හෙන ගහනවා වගේ තේරුනා 🙏
Thanks aiye. දිගටම karagena yan.🙏
ඕවා හොදට ප්‍රැක්ටිස් කරන්න 🔥
Jecob සර්ව මතක් වෙන්නෙ කාටද මේ අයිය උගන්වන විදිහ දකිද්දි.😁😍
Mageth sir♥️
Mama e sirge yanne
ආයෙ කණා ගහන්න එපා,ඒක නම් හිතට ගොඩක්ම වැදුණා.
ද්වීධ්රැව ද්වීධ්රැව ඝූර්ණය ගැනත් වීඩියෝ එකක් දාන්නකො
බොහොම පින් සර්🙏♥️
Godak pin ayye hodata theruna😊❤
පට්ට අයියා මේ episode නම් 🇱🇰🤩🤩🤩🤩🤩🤩🔥🔥🔥🔥🔥
ස්තූතී..🙈♥️🔥
Thank you aiye.hodata theruna kiyala dunnu tika.good job 👍
ගොඩක් පින් අයියේ.❤️
Ee kolla kiyana wachane mara friendly 🤗
me video series eka nam supiri
නියමයි අයියා❤️🔥👍
දිගටම කරන්න අයියෙ නියමයි😍
ස්තූතී ♥️
Ammooo aiyee pissu hdenwa..ooka gann kchchra kattak kwda mechchra kal...kauda danne mechchra sarala kramayk tynwa kyl...supiriyak aiye.thank you..❤🙏
ජය වේවා.. ❤️🔥
කපිල සර්ගේ theory නේද
ගොඩාක් thank you 🙏🙏🙏
ගොඩක් පිං අයියෙ 🥺❤️
Thank u sir ❤️🙏
thank you soo much
thank you ayye vedio ekata supiri😍✌
eka patta..thanks for the short methord
Niyamai sir supiriyatama theruna .. thankssss
Super ayya👌niymt theruna🙏
Thanks aiye ❤️ hodta theruna 👍👍
Thanak you ayya 😍🌟🙏❤😇
ada thama balanna labune niyamai thanks
නියමයි.. ❤️
Niyamayi brother.....🔥🔥🔥🔥🔥
Niyamai aiye supiri mechchr kal kana gahuwe
Thank you
😝 මරු
best explane ever i heard
Thanks සහෝ ❤🇱🇰🇱🇰🇱🇰
Hodatama theruna, thank you so much sir❤️🙏
අධික පට්ට♥️
Supiriyatama theruna
Thanks❤
Thanks aiyee loku pinak ogollo karanne.
සුපිරියි අයියෙ👍
Uda theory part eka maru.....Ayye.... පරමාණුවක් වටා bandana 3 ekasara 1 thiyenw nm හැඩය mokdd.....
අනෙ මරූ❤️🙏
අයියේ ඔය වගේ exama ekat අනිවරෙන් වගෙ එන mcq point වල vedio ටිකක් දන්නකො exam ekt klin ❤️
Thanks a lot❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Maru sir😮
බොහෝම ස්තූතියි සර්
Mechara kal bari un kotasak ada puluwan una ... ahamben hmbune me channel eka aiye supiri godak pin ...🙏
ජය වේවා.. ❤️🔥
Thank you sir.. watinama video ekk 🙏
Niyamai ayye 👌supiriyatama theruna. godak pin ayye🙏
♥️🔥
Thanks ayya💪💪🤙
🔥🥰
Thankyou ☺️
අයියෙ NH3 ගෙ H වෙනුවට වෙන මොකක් හරි පරමානුවක් තිබ්බොත් NCl 3ත් එක්ක සසන්සන්දනය කරන්නෙ කොහොමද
tnq ayya🥺❤
Thnq ayya❤️
Thank you 🙏🙏🙏
Thankuuu ayye🥺❤️
Thank you sir ...😊
❤️🔥
chemistry, supiriytm💗keep it up ayye🌻
Amazing sir 👌👍
very useful 👍 Thank you so much Aiya
නියමයි..
Supiriiii ❤🎉
Thankyou
ado thanks bn
Thnkz aiye
Thank you sir🤗🤗🤗
Thanks Bosa❤🔥
ගොඩක් ස්තූතියි සර් 🙏
🥰🔥
aiyye puluwannm drewanka thapanka wichalanaya hoyana widihe vedio ekakuth kernna puluwanweida.....godak watinwa aiyye
තව වීඩියෝ එක තුනක් ඇතුලත ඒක එනවා..🙈😃
Godak pin aiye.💓
Thank you so much ayye🙏🙂
Supiri ayye ❤️🔥
🙈🔥
Supiri sir 🥳
WOOW thank u so much aiya..supiri
Good job sir👌
Thank you aiye
Thank you so much ayya ♥️
Ayye supiri
🙈😍
supiriuyata theruna
Supiri
😍
Me hariyatama denagamu series ek nm aththtm godk hodi
1st str ekt kochchr krth uprim enne 50k 70k thmi mn me series eke videos wlin godk kana gahapuw igen gththa ilg test eke en lakunu gn update krnnm
Thnk youuu 🙏❤️ sir
👌
Thank u sir