එයාගෙන් ඈත් වෙද්දි දරාගන්න බැරි වුනු දුක 😭|| කොරියන් හීනය හැබෑ උන දවස || Husband Flight to korea

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @saviniimasha2583
    @saviniimasha2583 3 місяці тому +166

    අනේ අක්කා පැන පැන අයියව දකින සැරේට ඉබිනවා ❤ කඳුලු අවේ නෑ කිව්වොත් බොරු ඇඬෙනවා 🥺😭 ඉක්මනින්ම කාලේ ගෙවිලා අක්කි ගවට අයියට එන්න ලැබේවා 🙏🙏🙏

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому +12

      ගොඩාක් ආදරෙයි නංගි❤❤ පරිස්සමෙන් ඉන්න 😔🥺

    • @HeshanSagara
      @HeshanSagara 3 місяці тому +1

      Akki මටත් ඇඬුනා ඔයා අඬන විදිහට ඔයාලගේ හීන සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි අයියා කොරියන් ගිය ඒ රටේ ඉඳන් අපට වීඩියෝ එකක් එවන්න ❤❤❤

    • @sdds6315
      @sdds6315 3 місяці тому

      Ayya monwa karannada akke giye

    • @DulanjaleeGamage-gd6hk
      @DulanjaleeGamage-gd6hk 3 місяці тому

      Mage husband inneth කොරියාවේ nangi oya wagema math godak aduwa eya yaddi.. a wedanawa kiyanna wachana ne..

    • @sampathdilini2822
      @sampathdilini2822 3 місяці тому

      අවංකවම කිව්වොත් මගෙ ඇස් වලටත් කදුලු ආවා නංගි බුදු සරනයි

  • @nethuninathasha2867
    @nethuninathasha2867 3 місяці тому +16

    ලංකාවේ ජීවත් වෙලා සාමාන්‍ය පවුලක මනුස්සයෙක්ට දියුණු වෙන්න පුලුවන් උනානම් ඉපදුන රට දාලා තමන්ගේ පවුලේ අය දාලා දුරකට යන්න ඕනේ නෑනේ .... මේ රටේ පාලකයන් නිසා තමා මේ.හැම ප්‍රශ්නයක්ම..................... කාලය ඉක්මනට ගෙවිලා දුර රටවල ඉන්න හැමෝටම ඉක්මනටම එකතු වෙන්න ලැබේවා ............ හීන වෙනුවෙන් රටින් පිට ජීවත් වෙන හැමෝටම බුදු සරනයි 🙏🙏🙏

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr 3 місяці тому +77

    වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් බැලුවේ හොදටම අඩ අඩා...කොහොම දුක දරා ගත්තද නංගී ඔයා..මට හිතෙන දේ මං මේ කියන්නේ ...ඒක කොයිතාක් දුරට නිවැරදිද කියන්න මං දන්නේ නෑ..ඔයාලා දෙන්නට අංග සම්පූර්ණ ලස්සන ගෙයක් තියෙනවා..දෙපැත්තෙම පිංවන්ත දෙමව්පියන් සහෝදරයන් ඉන්නවා..එයාලා හැම දේකටම ඔයාලට උදව් කරනවා...ඉතින් තව ඔයාලට ඕන කරන්නේ වාහනක් විතරනේ..ඔයාලා දෙන්නටම උපාධි තියෙනවා..ඉතින් ලංකාවෙ දෙන්නටම හොද ජොබ් 2ක් කරලා අනිත් හීන ඉක්මනටම සැබෑ කර ගන්න තිබුනනේ..අවුරුදු 5ක් විතර ඔයාලා ඈත් වෙලා ඉන්නේ කොහොමද...කොහොම වෙතත් ඔයාලා දෙන්නට ජයෙන් ජයම වේවා ...!!!

  • @Navodapriyashan
    @Navodapriyashan 3 місяці тому +18

    වීඩියෝ එක මුල ඉදන් ඉවර වෙනකල්ම බැලුවේ අඩ අඩ අක්කා...මාරම දුකයි.. මගේ මහත්තයා ත් ළගදීම එයාගෙ හීනය හැබෑකරගනියි.එතකොට මටත්.... කොරියන් යන්න ඉන්න හැමෝගෙම ඒ හීනය සැබෑ වේවා.. බුදු සරණයි අයියා පරිස්සමින් ඉන්න...❤❤❤❤

  • @KavishkaChamodi-m5k
    @KavishkaChamodi-m5k 3 місяці тому +15

    ඔයා හරිම ලස්සන නිහතමානී ,චාම්,නිරහන්කාර ,ගෑනු ළමයෙක් අක්කේ.මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම වරද්දන්නැතුවම බලනවා...ඒවගේම අයියා හරිම හොද කෙනෙක්...ඇත්තටම ඇස් වලට කදුලු ආවෙ නෑ කිව්වොත් බොරු අක්කේ...අඩ අඩ බැලුවෙ.ඔයාලගෙ හීන වෙනුවෙන් වැඩ කරන්නනෙ එයා ගියේ.ඉක්මන්ට පරිස්සමෙන් ඔයාට ගොඩාක් ආදරේ අරන් එයා ඉක්මන්ට ඔයා ලගට එයි.අපි හැමෝම ඔයා එක්ක ඉන්නවනෙ අක්කේ...ඒත් අයියා නොදන්න රටක පවුලෙ කවුරුත් නැතුව කොච්චර දුකින්ද ඇත්තෙ....ඔයා සතුටින් ඉන්න.එතකොට අයියත් සතුටු වෙයි...බුදුසරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      ගොඩාක් ආදරෙයි නංගා ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔

  • @NethmiGeeganage
    @NethmiGeeganage 3 місяці тому +16

    මගේ මහත්තය රට ගියපු දවස මතක් වුනා😢අදට එයා ගිහින් මාසයක් හරියටම අපි යද්දි ගොඩක් පරක්කු වෙලා airport එකට මට අන්තිම පාරට අතින්වත් අල්ලන්න බැරි වුනා😢😢😢මගේ මහත්තයත් අපි දෙන්නම වෙනුවෙන් තමා රට ගියේ එයා හැමතිස්සෙම කියන්නෙ ඔයාගෙ ජීවිතේ ලස්සන කරනව නංගි ඔයාව රැජිනක් වගේ තියනව කියල.ඒ තමයි එයාගෙ ආදරේ.මං වෙනුවෙන් අපි වෙනුවෙන් කාත් කවුරුවත් නැති රටක ජීවිතේ ගෙවන ඔයාට හීනෙකින්වත් නපුරක් වෙන්න එපා මගෙ මහත්තයෝ මන් ආදරෙයි පන වගෙ හැමදාමත් ❤🌎😘

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔 ඔයාලගේ හීන හැබෑ වෙන්නම ඕනේ

    • @NethmiGeeganage
      @NethmiGeeganage 3 місяці тому

      ​@@mydiary8283තෙරුවන් සරණයි අක්කෙ අයියගෙයි ඔයාගෙයි හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනෙ ආදරෙයි❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 3 місяці тому +6

    Oyala dennama ගොඩක් බුද්ධිමත් aya. Me වෙනකං ගත්ත තීරණ war
    adune nathi නිසා oyalage
    anagathe waradina එකක් na නංගී . Eya ගිහින් පරිස්සමෙන් , බලාපොරොත්තු ඉෂ්ට karagana apahu eyi

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 3 місяці тому +15

    අපිට මෙ තරම් දුකක් දැනෙනවානම් ඔයාට කොයි තරම් දුකක් දැනෙනවා ඇද්ද කියලා හිතාගන්න පුලුවන් නංගී කොහොම හරි හිත හදා ගන්න නංගී බුදු සරණයි මල්ලි ඉන්නා tenaka සතුට්න් පරිස්සමෙන් ඉන්න ඉක්මනින්ම ඔයාලාගෙ බලාපොරොත්තු ඉස්ට වෙන්න කියලා පර්තනා කරනවා බුදු සරණයි

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      ගොඩාක් ආදරෙයි අක්කේ❤ පරිස්සමෙන් ඉන්න

  • @candikaRodigo
    @candikaRodigo 3 місяці тому +9

    තමන්ගේ හීන හැබෑ කරගන්න මහන්සි වෙන හැමෝටම දවසක උතුරන්නම හරියන්න ඕනෙ..බුදු සරනයි ..❤❤❤

  • @FairyGirl2024
    @FairyGirl2024 3 місяці тому +7

    අනේ 🥺 ඇත්තටම බලන්න අමාරුයි .මාරම දුකයි අක්කිව දකිද්දි .ඔයාලගෙ හීන වෙනුවෙන් ඔය දෙන්නම කරන කැපකිරීම් දවසක ඔයාලව දිනවාවි අක්කි ❤

  • @mhkumarikumari8012
    @mhkumarikumari8012 3 місяці тому +67

    මට බලන්න අමාරුයි එක පුදුම දුකක් දැනුනේ මාගේ කෙනෙක් වාගේ දැනුනා එ යන්නේ 😢 සුභ ගමන් ගිහිල්ලා පරිස්සමින් සතුට්න් ඉන්න .

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому +1

      අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔

  • @ruvinihansika2542
    @ruvinihansika2542 3 місяці тому +6

    අනේ මාත් අඩුවා ඒක බලලා.... ඉක්මනටම ඔයාලට එකතු වෙලා හොද ජීවිතයක් ගෙනියන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... බුදු සරනයි අක්කේ....

  • @SilmiyaGhouse-rf5mj
    @SilmiyaGhouse-rf5mj 3 місяці тому +17

    අනේ .......ගොඩාක් දුකයි නංගා........හිත හදාගන්න ඉක්මනින් දවස් ගෙවිලා එයාගේ දියුනුවත් එක්ක ඔයාව හමුවෙන්න ඉක්මනින් එයී.❤❤

  • @kushanthi9311
    @kushanthi9311 3 місяці тому +12

    මගේ මල්ලී ගිය දවස මතක්වුනා මේ විඩියෝ එක බලද්දී,ඇස්වලට කදුලු ආවා..දැකලා නැති වුනත් තමන්ගේ කෙනෙක් වෙන්වුනා වගේ දුකක් දැනුනා මට..තෙරුවණ් සරණින් සියලු ප්‍රාර්ථනා ඊෂ්ට කරගන්න විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !❤

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔

    • @MadushankaSandaruwani
      @MadushankaSandaruwani 3 місяці тому

      Ane harima dukai eka baladdi...oylge hiina walta ynna heki weewa..budusaranai akkiyo ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nethudesilva123
    @Nethudesilva123 3 місяці тому +41

    අඩ අඩ බැලුව vedio එකක්🥺අයියා එනකල් ටිකක් ඉවසන් ඉන්න අක්කේ❤

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому +1

      අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔

    • @Sewwandi144
      @Sewwandi144 3 місяці тому +1

      🥺

    • @Sewwandi144
      @Sewwandi144 3 місяці тому +1

      🥺

    • @Sewwandi144
      @Sewwandi144 3 місяці тому +1

      🥺

    • @Sewwandi144
      @Sewwandi144 3 місяці тому +1

      🥺

  • @shashikadananjaya728
    @shashikadananjaya728 3 місяці тому +7

    3:39 🥺😢 තෙරුවන් සරණින් හැමදේම හොදින් සිද්ද වෙයි නංගි, මල්ලි..❤ පරිස්සමින් වැඩ කරන්න..

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      ආදරෙයි අක්කේ❤❤❤❤❤❤

  • @shehanmadusanka8931
    @shehanmadusanka8931 3 місяці тому +9

    මාත් ඔය දුක ගොඩාක් වින්ද කෙනෙක් අක්කේ ...මගේ husband රට ඉන්නේ ...ඒ වේදනාව කොච්චරද කියන්න තෙරෙන්නෙ නෑ...මේ විඩියො එක දකිද්දිත් මගේ ඇස් වල කදුලු....විදෙශ ගත වෙන සියළු දෙනාගෙ හීන හැබැ වේව කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏 ....අපි කොහම හරි දුක දරාගෙන ඉමු අක්කේ අපේ හීන වෙනුවෙන් ...ඉක්මණින් ආපහු එකට ඉන්න පුළුවන් දවස ඉක්මනින් උදා වෙනකම් ...පරිසමෙන් ඉන්න අක්කෙ බුදු සරණයි

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      අනේ❤ගොඩාක් ආදරෙයි නංගා❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න.. තෙරුවන් සරණයි

    • @ruwanthushara5811
      @ruwanthushara5811 3 місяці тому

      Mage mahaththayath korian giya dan masa 3k mama thamath dukin babala dennek hitiyath mata eya nathi aduwa danenewa eya mata thaththek wage harima adaren mawa bala gaththe 😢😢😢😢😢mata therenawa oyage duka

  • @shkrsk
    @shkrsk 3 місяці тому +4

    හිත හදාගෙන ඉන්න චූටි අක්කියෝ.. ඔයාලට ලස්සන ගමනක් තියෙනවා.. ඔය ඉවසීමේ අමාරුව මම හොඳටම දන්නවා.. අපි දෙන්නත් බැන්දට පස්සේ අවුරුදු හතරක් ඈත ඉඳලා ආදරේ කරන්න උනා.. හරිම අමාරු කාලයක්.. කොවිඩ් කාලෙත් ඒ හැමදේටම අපිට මුහුණ දෙන්න උනේ දෙපැත්තට වෙලා..ඊට පස්සේ මට එයා ළඟට යන්න ලැබුනා.. අද අපි දෙන්නා එක ළඟට වෙලා ලස්සනට ජීවත් වෙනවා ඒ කරපු කැප කිරීම නිසා.. මට ආයෙත් මාස ගානකට ලංකාවට යන්න වෙලා තියෙනවා.. ඒ දුක දරාගන්නත් හරි අමාරුයි.. මට හිතාගන්න පුළුවන් ඔයාට කොච්චර අමාරුද කියලා.. අපිටත් පිටරටවල් වගේ ඉන්න පුලුවන් රටක් තිබ්බනම් මෙහෙම දෙපැත්තකට වෙලා ඉන්න වෙන්නේ නැහැ.. මොනව කරන්නද, කාලය ඉක්මනට ගෙවිලා යයි..හිත ශක්තිමත් කරගෙන ඉන්න ඔයාල දෙන්නගෙ ජීවිතේ ඉස්සරහට ගොඩාක් ලස්සන වෙයි... හදවතින්ම සුබ පතනවා අක්කි..❤😚

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому +1

      අනේ❤ගොඩාක් ආදරෙයි නංගා..ඔයාලත් ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි

  • @TharushikaWeerasundara
    @TharushikaWeerasundara 3 місяці тому +21

    මම ඔයාගේ වීඩියෝ බලනවා.මම බදින්න ඉන්න අයියත් පෙබරවාරි මාසේ කොරියා ගියා...ඒ දවස් මට මතක් වුණා.....අපි හිත හයිය කරගෙන ඉමු ලස්සනම දවස් එන්නේ ඉස්සරහට කියලා.....ඉස්කෝලේ ගිහින් ළමයින්ට උගන්නලා තමයි මම මගේ කාලේ ගෙවා ගන්නේ....දවස් ඉක්මනට ගෙවිලා යනවා......විශ්වාස කරන්න.......❤

    • @hansimadubashini4360
      @hansimadubashini4360 3 місяці тому +4

      Oyata wagema matath aduna nangi video eka balala.hari dukai.mage husband rata yanna try karanawa.mama kalpana karanne mama kohomada e thathweta muhuna denne kiyala

  • @nilushinilushi5707
    @nilushinilushi5707 3 місяці тому +1

    ලංකාවෙන් තමන්ගෙත් වෙන්වෙලා එයාෆෝට් එකෙන් එද්දී දැනෙන වේදනාව කියලා නිමකරන්න බැරි දුකක් හිතේ හිර කරගෙන තමයි රටකට යන හැම දෙනාගේ තියෙන්නේ.මටත් ඒ දුක දරාගන්න බැරිඋනා එතනින් තමන්ගේ අයගෙන් වෙන්වීම.කොරියා රටට සේවයට ගිය මල්ලී ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් නීරෝගී සුව දීර්ඝායුෂ ඇතුව ජිවිතේ ජයගන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️

  • @tashanarishmi15
    @tashanarishmi15 3 місяці тому +7

    විඩියො එක බලන්න බැ නංගි හරි දුකයි ඇඩෙනවා එක බලද්දි මගෙ මහත්තය නැ නැති වෙලා පුතා දැන් මාස 2 කලින් රට ගියා කොරියා නම් නෙමෙයි.හිත හයිය කරන් ඉන්න නංගි දවසක ඔයටත් එයා ලගට යන්න පුලුවන් වෙයි.

  • @HiruniHanshika-kw8cq
    @HiruniHanshika-kw8cq 3 місяці тому +12

    අඩ අඩා බැලුවෙ අක්කේ ඔය දෙන්නගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙයි ඉක්මනට අාදරෙයි අක්කි ඔයාටයි අයියටයි දෙන්නටම ❤❤❤❤

  • @nijanicamathka5159
    @nijanicamathka5159 3 місяці тому +4

    ගොඩක් දුකින් බලපු විඩියෝ එකක් ❤🥺 ඒත් සතුටුයි ❤ බායි අයියෙ ❤️ පරිස්සමින් වැඩ ටික කරගෙන සතුටින් ඉන්න ❤️ අක්කි ත් අක්කිගෙ වැඩ ටික හොදට කරගන්න ❤ බුදු සරණයි දෙන්නටම 🥺❤️🙏

  • @induradhini9992
    @induradhini9992 3 місяці тому +3

    ඇත්තටම ගොඩාක් දුක හිතුනා, රට යන්නේ ලංකාවේ වැඩක් කරන්න පුලුවන් කොල්ලෝ කෙල්ලෝ නේද, කාලකණ්නි දේශපාලුවෝ රටේ දේවල් හොරා කකා සැප විදිනවා, දුක් මහන්සියෙන් ඉගෙන ගෙන මේ වගේ ඈත රටවලට තමන්ගේ අයගෙන් ඈත් වෙලා යන්නෙ ඇත්තටම ලංකාවේ ජොබ් කරලා සොච්චම් පඩියකින් පවුලක් තියා තමන්ටවත් නඩත්තු වෙන්න අමාරු නිසානේ😢, අනිවාර්යයෙන් හරියන්න ඕනී, ඔයාලාට❤

  • @dilrukshl
    @dilrukshl 2 місяці тому +2

    මම මේ විඩියෝ එක බලන්නේ 9 .19 .මමත් මේ මසේ 26 වෙනිදා හවස 6 / 15 ලංකාවට සමු දෙනවා අපේ ලංකාවේ ජිවත් වෙන්න අමරුයි 😊😊😊😊 ඔය දුක ගැන්නම් කියලා නිම කරන්න බැ 😭😭😭😭 යද්දී දුකයි එද්දි සතුටුයි 💎💎❤️❤️💪💪💪 ඔයාලාට ඉක්මනටම එකට ජිවත් වෙන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sadu363
    @Sadu363 3 місяці тому +3

    ගැහැණු අපි අඩල අපේ දුක නැති කරගන්නවා පිරිමි අය කදුළු එලියට නොදා හිතේ තද කරන් ඉන්නවා අයියගේ මුහුණ දැක්කම ඒක හොදට තේරෙනවා, ඉක්මනට දවස් ගෙවිලා ඔය දෙන්නට එකට ඉන්න ලැබෙන්න ඔඕනේ ❤️,

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому +1

      අනේ ගොඩාක් ආදරෙයි 🥺🙏❤️

  • @sachi1406
    @sachi1406 3 місяці тому

    ඇස් වලින් කදුලු ආවා ඇත්තටම මේක බලද්දි.ආසම හීනයක් අමාරුවෙන් හරි යන්නම වෙන හැම හීනයක් වෙනුවෙන් අමාරු කාලෙ දරාගන්නම වෙන්වා.🥺❤️ හැමෝගෙම කොරියන් හීනේ හැබෑවෙන්න ඕනි 🥺❤️🇰🇷

  • @lahirudarshana6969
    @lahirudarshana6969 3 місяці тому +19

    😢😢😢 අනේ මටත් ඇඩුනා ඇත්තටම දුකයී මගේ අම්මත් රට යනකොට මමත් දුකින් හිටියේ මොනා කරන්නද අපේ හින වලට යන්න කට්ට කන්න වෙනවා අක්කේ අයියගේ වැඩ ටික හොදින් කරගන්න ශක්තිය ලැබෙවා කියලා පාර්තනා කරනවා මම 😢😢😢

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      ගොඩාක් ආදරෙයි නංගා❤ ඉක්මනින් අම්මා එයී

  • @Hhhjhggfd
    @Hhhjhggfd 3 місяці тому +1

    ඇත්තටම ගොඩාක් දුක හිතුනා. 😢මම මේ වීඩියෝ එක බැලුවෙ අඩ අඩ.. ඒ සින්දුව ඇහෙන කොට ගොඩාක් දුකයි..😢 ගොඩාක් ආදරෙන් හිටපු ඔයාලට ඉක්මනින් කාලය ගෙවිලා ආයෙත් ඉක්මනින් එකතු වෙන්න ලැබේවා..❤

  • @IsharaRajapaksha-of8is
    @IsharaRajapaksha-of8is 3 місяці тому +12

    බලද්දී මටත් ඇඩුනා. මල්ලි , නංගී ඔයාලා දෙන්නටම wish කරනවා අනාගතය සුබ වෙන්න කියලා. ❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 3 місяці тому

    හරිම දුක හිතුණා මේ වීඩියෝ එක බලනකොට .මට ඇඩුනත් එක්ක.ඒත් පුතේ ,හිත ශක්තිමත් කර ගන්න .හොද ගමනක් ගියේ.වරදින්නේ නෑ ජීවිතේ ඉවසන්න.ඔබලාගේ අනාගතය බොහෝම සාර්ථක වෙනවා.ජයම වේවා ❤❤

  • @vlogswithkawee7754
    @vlogswithkawee7754 3 місяці тому +3

    මටත් ඇඬුනා🥺 ඔයාලා දෙන්නගෙ සියලු යහපත් බලාපොරොත්තු සිතන අයුරින්ම ඉක්මනින්ම සැබෑවක් වෙන්න ඕන❤

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      අනේ❤ගොඩාක් ආදරෙයි අක්කේ.. පරිස්සමෙන් ඉන්න

  • @skneel8712
    @skneel8712 3 місяці тому

    ගොඩාක් දුක හිතුණා .ලස්සන ආදර කතාවක් ඇති ඔය දෙන්නට අවංක ආදරය නාමයෙන් හීන වලට ඉක්මනින් යන්න ලැබේවා .වීඩියෝ දිගටම danna.

  • @anuwijesinghe2706
    @anuwijesinghe2706 3 місяці тому +3

    මීට අවුරුදු 8 කට කලින් මගේ මල්ලි කොරියාවට ගිය දවස මතක් වුනා..🥺🥺විදෙස් සේවා එක ඇතුලට ගත්තම ඒකෙ වැටේ එල්ලිලා අපි අඬපු තරම්🥺ඒ වේදනාව කියලා වැඩක් නෑ..ඔයාට ඊට වඩා වේදනා ඇති..🥺🥺❤️ඒත් ජීවිතේ ඉක්මනින් දිනන්න පුලුවන් හීන කියල දැකපු හැමදේම හැබෑවෙන හරි ආදරනීය රටක් කොරියාව..❤️❤️❤️🇰🇷🇰🇷

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      ආදරෙයි අක්කේ❤පුලුවන් නම් මට message එකක් දාන්නකො.071-9462134

  • @slsavi5989
    @slsavi5989 3 місяці тому +2

    හැම හීනයක්ම ප්‍රාර්ථනා කරනවටත් වඩා හොඳින් ඉෂ්ට වෙලා තව තවත් සතුටින් ජීවිතේ ගත කරන්න අක්කිටත් අයියටත් හැමෝටම වාසනාව ලැ⁣බේවා 🥰❤️ තෙරුවන් සරණයි ඔයාලට

  • @KavindyaDilhani-lp3xt
    @KavindyaDilhani-lp3xt 3 місяці тому +10

    අනේ අක්කා ඔයා පුදුම දුකක් ඉවසගෙන හිටියෙ මේ video eka බලලා මටත් ඇඩුනා. ඔයාලාගෙ you tube. Chanal eken video ekk enakan ආසාවෙන් බලන් ඉන්නවා අදත් ආසාවෙන් බලන් හිටියට ඊට වඩා ඇඩුනා. අක්කා දුක් වෙන්න එපා අයියා ඉක්මනට එයි. 😭😭😭😭

  • @tharushadewmini5675
    @tharushadewmini5675 3 місяці тому +2

    අනේ හරි දුකයි අක්කෙ ගොඩක් අමාරුවෙන් බලුවෙ. මගේ කෙනෙක් රට යනවා වගේ මට දැනුනෙ. අක්කගෙ හිත හදා ගන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා. අයියගෙ හීනෙත් හැබෑ වෙලා ඉක්මන්ට අක්කා ලගට එන්න පුලුවන් වෙයි. පරිස්සමෙන් සතුටින් ඉන්න. බුදු සරණයි. ආදරෙයි ❤️😘

  • @daywithmadhu
    @daywithmadhu 3 місяці тому +4

    අනේ අක්කේ..ඔයාලට කවදාවත් වරදින් නැහැ...ඉවසන් ඉන්න...ඉක්මනින්ම ඔය දෙන්නට හොද කාලයක් එනවා.අනිවාර්යයෙන්

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      ගොඩාක් ආදරෙයි නංගා❤ පර්ස්සමින් ඉන්න

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 3 місяці тому +2

    ඔයාල දෙන්නට වාසනාවන්ත සුභ අනාගතයක් නංගි.මම ගෙඩක්ම අගය කරන්නෙ ඔයාලගෙ පවුල් දෙකේ තියන සමගිය,විනය හැදියාව

  • @Naturerosaliya
    @Naturerosaliya 3 місяці тому +17

    ඇයි දෙවියනේ මට ඇඩුනේ 🥹
    දෙන්නට දෙන්නා අතර තිබුණු ගෞරවය , ආදරණීයත්වය දැකලා ...!
    අක්කා අයියට වැදලා එයාගේ කකුල් සිපගත්තා ...! 🥹♥️🫶
    සියළුම යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා ....!
    God bless u ...! 🎉

  • @shanikamaduwanthi3460
    @shanikamaduwanthi3460 3 місяці тому

    අනේ ඇත්තමයි අඩනගමන් බැලුවෙ මේ වීඩියෝ එක.හැමදේම හරියන්න ඕන හැමදාම දෙන්නට.බුදුසරණයි.

  • @adventures94
    @adventures94 3 місяці тому +4

    දවසින් දවස ඔයාගෙ හීන හැබෑ වෙනකොට ඒ දුක අඩු වෙයි. දැනටමත් ඔයාලා දිනල ඉවරයි. මොකද මේ ගමන යන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනෙ. ඒ කඩඉම පැන්නා කියන්නෙම ලොකු වාසනාවක්. අනිවාර්යයෙන්ම ඔයාලා දිනනවා. ජය වේවා සහෝදරයා ❤🤟 හම්බෙමු දවසක හීන රටේදි

  • @NivarthanaTani
    @NivarthanaTani 3 місяці тому

    අනේ අක්කී ඔයගේ වීඩියෝ එක බලනකොට මටත් ඇඩුනා..හිත හයිය කරගෙන ඉන්න..ඔයලාගේ හීන හැබැකරගන්න..බුදු සරනයි 🙏

  • @Nethudesilva123
    @Nethudesilva123 3 місяці тому +4

    දානකල් බලන් ඉදලා ආවා ඉක්මනින් ඔන්න පලවෙනි comment එක මගෙන්❤ඉතින් අක්කෙ පරිස්සමින් ඉන්න අයියා එනකල් ආදරෙයි දෙන්නටම❤

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      ගොඩාක් ආදරෙයි නංගා❤

  • @MadhuGodage
    @MadhuGodage 3 місяці тому +1

    බුදුසරණයි හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම සාර්තක වෙලා ලස්සන ජීවිතයක් ගතකරන්න ලැබේවා ඔයාලට.❤️🙏

  • @PasinduGimhan-t5n
    @PasinduGimhan-t5n 3 місяці тому +4

    පුතේ පරිස්සමින් ගිහින් එන්න බුදු සරනයි ඔයාට

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      ආදරෙයි ආන්ටි ❤❤❤❤❤

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 місяці тому

    අනේ පුතේ මේ වීඩියෝ එක අඬන්නෙ නැතුවනම් බලන්න බැහැ තමන්ගෙ කෙනෙක් යනවා වගේ දැනුනේ අනේ දුව ඔයා කොහොම මේ දුක වින්දද ඔය දෙන්නගෙ ජීවිතයට යහපතක්ම වේවා පුතාට සුබ ගමන්🙏👍❤️

  • @සෙව්වන්දිවත්සලා

    අනේ මගේ husband ඊයේ first exam එක කරා.ඒක pass..මට ඉන්නවා මාස 10ක චූටි දෝණි මැණිකක්...මටත් මේ දේට මුහුණ දෙන්න වෙනවා කියලා දැනෙද්දි පපුවට පුදුමාකාර දුකක් වේදනාවක් දැනුණා...ඇස් දෙකෙන් තාමත් වැටෙන කඳුළු නවත්තන්න බෑ...ඔයාගේ husbandට එයාගේ බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....බුදු සරණයි...

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 3 місяці тому

    මේ video බලන්න ගත්තා ..හරිම දුකක් දැනුනා ඇඩුනා...ඉතින් ඔයාට. දැනෙන වේදනාව හිතාගන්න පුලුවන්...ඔව්..ටික කාලෙකට තමයි ඒත් ඒක දැනෙන්නේ ලොකු කාලයක් විදියට 🥺😪😭 ඒත් ඔයාලා දෙන්නගේ හීන හැබෑකරගන්න අනාගතේ සතුටින් ගතකරන්න පුලුවන් විදියේ සැලසුමක් ගොඩනගාගන්න නේ ගියේ....එහෙම හිතලා අම්මා තාත්තා අක්කා වගේම එයාගේ දෙමාපියන් සහෝදරයෝ..ලගම ඉන්න නිසාත්..ඔයාගේ හිතටත් එයාගේ හිතටත් ලොකු සැනසුමක් දැනෙයි ඒක......පරිස්සමෙන්...ආදරෙන් ..ඉන්න ..බුදුසරනයි ❤

  • @dinushmihirani220
    @dinushmihirani220 3 місяці тому +3

    Palaweni comment eka magen congratulations malli apatath duka hithuna malli yaddi sathuten inna budu saranai ❤❤

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      Ane adarei akkeee 😘😘

  • @PiyumiMadushani-y1f
    @PiyumiMadushani-y1f Місяць тому

    අද Video එක බැලුවේ.මම 2019 මාර්තු වල ඉදන් ඔය වේදනාව ව්දිනව අක්කේ.අදටත් එයා මන් ලග නෑ.දුකයි.ඒත් එයගේ මගේ හීන වෙනුවෙන් එයා ඉන්නේ කියල හිත හදන් අපි දෙන්නම ඉන්නවා.මේ video එක බලද්දි ඇඩුනා.මාරම දුකයි.මගේ අතිතයට ගියා වගෙ මට දැනුනා.😢❤

  • @piumichamodya
    @piumichamodya 3 місяці тому +7

    අක්කේ දුක් වෙන්න එපා ඔයාටත් ඉක්මනට අයියා ලගට යන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.මේ ට්ක කාලය ඉක්මනට ගෙවිලා යයි අක්කේ .මන් බදින්න ඉන්න අයියත් කොරියන් වල ඉන්නේ අවුරුදු 7 වෙනවා අක්කේ .මමත් ඔයා වගේම ඔය දුක ගොඩාක් වින්ද කෙනෙක් අක්කේ ඒත් අපි කැපකිරීම් කරන තරමට අපේ ආදරේත් ගොඩාක් ලස්සන වෙනවා .මමත් පොළොන්නරුවේ තමයි ඉන්නේ අක්කේ

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      ගොඩාක් ආදරෙයි නංගා❤❤පරිස්සමින් ඉන්න.නංගි පුලුවන් නම් මට message එකක් දාන්නකො 071-9462134 ට whatsapp

  • @DilaniSiripathirana
    @DilaniSiripathirana 3 місяці тому

    බුදුසරණයි පුතේ ඔයාලට... ... ඔය කාලේ ගෙවෙයි ඉක්මනට.. එයා වෙනුවෙන් පන්සල් ගිහින් අශිර්වාද කරන්න පුලුවන් හැම වෙලාවෙම..❤

  • @nadikadulmini189
    @nadikadulmini189 3 місяці тому +3

    𝐏𝐚𝐫𝐢𝐬𝐬𝐚𝐦𝐞𝐧 𝐠𝐢𝐡𝐢𝐧 𝐞𝐧𝐧𝐚 𝐀𝐢𝐲𝐞❤😊

  • @buddininalika6681
    @buddininalika6681 3 місяці тому +2

    ❤❤ආදරෙයි ❤❤ ඇස් වලට කඳුළු ආවා සුදා මේක බලද්දී.. ඒත් ඔයා දුක් වෙන්න එපා ඔය කාලය ඉක්මනටම ගෙවිලා යයි.. ❤❤❤

  • @SadewSathsaraA
    @SadewSathsaraA 3 місяці тому

    ඔය දෙන්නගේ ජිවිතෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඔනි ඒ වගේම කොරියන් යන්න බලන් ඉන්න හැමොටම එ හිනෙ හැබැ වෙන්න ඔනි .....❤️🥰

  • @madushamalkanthi6338
    @madushamalkanthi6338 3 місяці тому

    මේක බලල පැයක් ව්තර යනකන් ඇඩුන ඒ දුක නම් කියල නිමකරන්න බෑ ඔයාල දෙන්නටම ආදරෙයි ගොඩක් ❤️❤️😍😪

  • @LakshiChulangani
    @LakshiChulangani 3 місяці тому

    මාරම දුකයි නන්ගි video eka . මටත් ඇඩුනා😢 නන්ගිලාගේ දියුණුවටනෙ යන්නෙ . හිත හදා ගන්න ..තෙරුවන් සරණයි නන්ගි ..!!❤❤

  • @Sadieonline
    @Sadieonline 3 місяці тому

    ඔයා හරිම ලස්සන ගෑනු ළමයෙක් මේ හැමදේම දරාගෙන සතුටින් ඉන්න නංගී.ඔයාලගෙ අනාගතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මමත්❤

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      ගොඩාක් ආදරෙයි අක්කේ ❤️😘🥺 පරිස්සමෙන් ඉන්න

  • @nethminikaumadi9081
    @nethminikaumadi9081 3 місяці тому +1

    වීඩියෝ එක බලද්දිනම් මටත් ඇඩුනා නංගී.ඒත් බුදුසරණයි ඔයාලා දෙන්නටම ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා! ඔයාලා ජීවිතය හරියටම තේරුම් අරන් අඩු වයසින් මේ හැමදෙයක්ම හොඳින් කරගන්නවා සාර්ථක කරගන්නවා හැමදෙයක්ම ඒ වෙනුවෙන් ඒ දිහා බලලා හදවතින්ම මමත් ඔයාලට ආශිර්වාද කරනවා! බුදුසරණයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න මල්ලී එනකල් ඔයත් පරිස්සමින් ඉන්න මල්ලී ඔයත් පරිස්සමින් වැඩටික කරගන්න.ආදරෙයි 💖😍

  • @karunathilaka9122
    @karunathilaka9122 3 місяці тому +2

    ඇත්තටම video බැලුවට කවදාවත් camment කරේ නැහැ .ඔයා දුක් වෙන්න එපා නංගි හැමදාම සතුටින් ඉන්න ..අපිට video එකක් දාද්දි මල්ලි පෙන්නන්න.තෙරුවන් සරණයි දෙන්නටම .

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      ගොඩාක් ආදරෙයි අක්කේ❤ පරිස්සමෙන් ඉන්න

  • @isurumadushan9919
    @isurumadushan9919 3 місяці тому

    එකෙන්ම උබලට හරියන්න ඕන..හිතේ තියෙන හැම හීනයක්ම ඉටු කරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනව.. කවදාවත් වරදින්න එපා❤️🇰🇷

  • @WasanaDilhani-qb2me
    @WasanaDilhani-qb2me 3 місяці тому

    මාරම දුකක් වගේම සතුටකුත් තියෙනවා . ඔයාලගෙ හැම බලාපො‍රොත්තුවක්ම ඉටු කරගෙන ඉක්මනට අක්කි ගාවට අයියට එන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @lasanthadilshan2774
    @lasanthadilshan2774 2 місяці тому

    මාර දුක හිතුන විඩියො එකක් අක්කා මටත් දවසක මෙහෙම යන්න වෙනවනෙ කියලා බලපු විඩියො එකක් ❤️🇰🇷🙏

  • @khantikhanti2884
    @khantikhanti2884 3 місяці тому

    අනේ මටත් ඇඩූනා ඒ පුතත් එක්ක ගිය සියලුම දෙනාට දෙවියන්ගේ පිහිටයි ඔතන තියෙන දුක මම හොදට දන්නවා දුව ඔයත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❤❤❤❤

  • @chathurikarathnayaka6066
    @chathurikarathnayaka6066 3 місяці тому +1

    මටත් ඇඩුනා vedio එක බලද්දී.. ඔයා කොහොම දරාගෙන හිටියද කියලා හිතුනා.. කමක් නෑ නංගි අපිට අපේ හීන වලට යන්න ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා.. ජිවිතේ එහෙම තමයි.. දැන් දුක් විදලා ඉස්සරහ කාලේදී සතුටින් ඉන්න පුළුවන් වෙයි.. මල්ලිගේ හැමදේම සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා හදවතින්ම.. ඔයා හිත හදාගෙන ඉන්න නංගි.. හැමදේම හොදින් සිද්ද වේවා කියන ප්‍රර්ථනාවෙන්.. බුදුසරණයි ඔයාලා දෙන්නටම.. ❤❤❤

  • @niriellachamara1570
    @niriellachamara1570 3 місяці тому +2

    ඔය දුක මමත් හොදටම දන්නවා මගෙ හස්බනුත් කොරියා ඒත් දැන් අපි ඔක්කොම
    කොරියාවෙ ජීවත් වෙන්න ❤

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      071-9462134 ❤ puluwan nam mata mee number ekata message ekak dnawada.. Adareii❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 місяці тому

    හරිම ලස්සන කපල් එකක් මාත් ඔය විදිහටමයි ආවේ නන්ගී ආපු කාලේ මතක් උනා මන් 2019.ආවේ කොරියන් මහත්තයා අගෝස්තු මාසෙද ආවේ ලස්සනයි වීඩියෝ එක අපිනම් එන අවුරුද්දෙ ආවේ රෑ වෙලා ලන්කාවෙන් තෙරුවන් සරණයි සාර්ථකම වේවා ඔබ දෙපලට කොරියාව සුන්දර රටක් ❤..ගුඩ්ලක් ..👉🇰🇷...

    • @mydiary8283
      @mydiary8283  2 місяці тому

      අනේ ගොඩාක් ආදරෙයි අක්කේ...🥰 ඔව් අගෝස්තු 18 ගියේ...පුලුවන් නම් අක්කා මට 071-9462134 ට whatsapp message ekak dannako chuti deyak dena ganna

  • @malani1115
    @malani1115 3 місяці тому

    ඇත්තටම මේ දුක මන් ගොඩක් විදලා තියෙනවා ..එ දුක වචන කරන්න ආමාරුයි .ඇත්තටම මට ගොඩක් ඇඩුනා...හොදින් කරදරයක් නැතුව ගිහින් සියළුම බලාපොරොත්තු ඉටුවෙලා සතුටින් එන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි

  • @VindyaRanasooriya
    @VindyaRanasooriya 3 місяці тому

    Airport eka kiynnema puduma thanak....mee video eka bladdi mth airport eke hitiya wage adenawa.... aththtma puduma dukak... congratulations both of u akka ❤

  • @SachiGamage-t6e
    @SachiGamage-t6e 3 місяці тому

    ඈත්තටම ඇස්වලට කදුළු එනාවා මේ video එක බලද්දී අක්කී❤️🥺හැම හීනේම ඉක්මනින්ම ඉටුවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ආදරෙයි අක්කී &අයියා❤🥺

  • @KanchanaM02s-jb5dj
    @KanchanaM02s-jb5dj 3 місяці тому

    මේක බලද්දී මටත් අැඩුනා. පුදුම තරම් දුක දැනෙන මොහොතක් . තමන් අාදරය කරන කෙනා ටික කාලෙකට උනත් වෙන් වුනාම. එ් දුක දරාගන්න බැහැ. ඔයා දුක හිතන්න එපා. ඔයාගේ මහත්තයා ඉක්මනට ඔයා ලගට එයි. එයාගේ හීනෙත් හැබෑ කරගෙන..❤❤❤❤❤

  • @PrasannaKumara-g1c
    @PrasannaKumara-g1c 3 місяці тому

    නංගා විඩියො එක බලනකොට මටත් ඇඩුනා මැණික...අනාගතය වෙනුවෙන් හිත හයිය කර ගන්න මැණික ❤❤❤❤❤❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 3 місяці тому

    මටත් ඇඩුනා අනේ ඔයාගෙ හැම හීනයක්ම සැබෑ වේවා ඔයාගෙ මහත්තයාට තෙරුවන් සරනයි දරුවො දෙන්නටත් ඔයාටත් තෙරුවන් සරනයි ❤❤❤

  • @nishadinelumkumari6206
    @nishadinelumkumari6206 3 місяці тому

    Godak duka hithuna me video 1 balala ...tamange kenek yanawa wage hagimak danune....oya dennage anagathayata suba pathanawa....

  • @himansirukshila673
    @himansirukshila673 3 місяці тому

    ඇත්තටම මටත් ඇඩුනා🥺,එහෙම තමා අපේ හීන වෙනුවෙන් කරන්න වෙන කැපකිරීම් වචනෙන් කියන්න බෑ 🥺හැමදාමත් ඔයාලා දෙන්නම පරිස්සමින් හොඳින් ,සතුටින් ඉන්න ඕනේ,අයියටත් පරිස්සමින් වැඩ ටික කර ගන්න ලැබෙන්න ඕනේ . හැමදේම හරි විදියට ,හොද විදියට සිද්ද වෙයි අක්කේ 🥰❤️

  • @1994-g4h
    @1994-g4h 3 місяці тому

    අනේ නංගි.. ඇඬුනා මටත්. ඔයාලගේ ලස්සන අනාගතයකටනෙ මේ කැපකිරීම. දුක සැප සතුට හැමදේම දරාගන්න ඔයාටත් මල්ලිටත් ආශිර්වාද කරනවා. ❤

  • @NayaththraMaduwanthi
    @NayaththraMaduwanthi 3 місяці тому +1

    අනේ අක්කේ මෙි විඩියෝ එක බලලා මාත් ගොඩාක් ඇඩුවා 😢හරිම දුකයි.අයියා පරිස්සමින් ගිහින් එවි අක්කේ බුදුසරණයි ඔයාලාට ආදරේ ගොඩක්ම ❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 місяці тому +1

    ඇත්තමයි දෑස් වලට කඳුළු ආවා නංගි .මල්ලි ට සුබ පැතුම් පරිස්සමින් ගිහින් ඒවි තෙරුවන් සරණින්.නංගි පරිස්සමින් ඉන්න ❤ තෙරුවන් සරණයි

  • @dewminiweerasinghe9027
    @dewminiweerasinghe9027 3 місяці тому +1

    Ane akke kadulu nawaththa ganna beri una . Oyala denna gema heena hari lassnata hebe wenna one . Parissamen weda karaganna aiya . Sathutin inna . Budu saranai dennatama . ❤😢

  • @harshanirathnayaka2980
    @harshanirathnayaka2980 3 місяці тому +1

    අනේ ඇත්තටම මටත් ඇඩුණා .නගා හිත හදාගෙන චැනල් එකේ වැඩ හොදින් කරන්න. ආදරෙයි.....❤

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      ගොඩාක් ආදරෙයි ❤😔

  • @HeshaliSehansa
    @HeshaliSehansa 3 місяці тому

    අනේ නංගි ගොඩක් දුක හිතුණා වීඩියෝ එක දකිද්දි .🥲
    ඔයාලගෙ සියලු බලාපොරොත්තු ඉටු වී දිවියම වාසනාවන්ත වේවා ...
    බුදු සරණයි දෙන්නාටම...
    ❤❤❤🥰🥰🥰

  • @chamilaparara9403
    @chamilaparara9403 3 місяці тому

    බුදුසරණයි ජිවිතේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා

  • @rohanchaminda1028
    @rohanchaminda1028 3 місяці тому +1

    වීඩියෝ එක ඉවර වෙනකම් ඇඩුනා නංගා ඔයාගේ හිතේ තියෙන දුක මටත් දැනිලා තියෙනවා.මම බැදලා මාසයයි මගේ මහත්තයා රට යනකොට ඒ දුක දරා ගන්න හරි අමාරුයි නංගා.😢😢ඔයාට දැනෙන දුක මට හොදට තෙරෙනවා.මගෙ මල්ලී යනවා වගෙ මට දැනුනේ ❤ ආදරෙයි ඔයාලා දෙන්නටම.මල්ලීගෙ හීනය සැබෑ වෙලා ඔයා ලගට එනකම් එයාට ඔයා ශක්තියක් වෙලා හිනා වෙලා ඉන්න.මගෙ නංගාට හිතට ශක්තිය දෙන්න කියලා මම හැමදාම ප්‍රාර්ථනා කරනවා.අපි හරි ආදරෙන් මල්ලීව මතක් කරා කියන්න❤❤ ආදරෙයි මැණික❤

  • @chathurikasanjeewani3678
    @chathurikasanjeewani3678 3 місяці тому

    අනේ අක්කේ ටිකක් ඉවසලා ඉමු. මටත් මේ වීඩියෝ එක බලද්දී ගොඩක් දුක හිතුනා 😢. අනේ ඔයාලාගේ ජීවිතය තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 місяці тому

    අනේ දුවේ ඔයාට වැඩිය මම ඇඬුවා. ඔයා ගෙ vidiyo මුල සිටීම බැලුවා. ගමනට සුභ පතනව ❤

  • @nehansanehansa1528
    @nehansanehansa1528 3 місяці тому

    අම්මෝ අක්කේ ගොඩාල් ඇඩුනා ගොඩාක් දුකයි ඒ උනාට ඔයාලට සතුටින් ඉන්න පුලුවන්නෙ ඉදිරි අනාගතේ ඒ නිසා දුක් වෙන්න එපා සතුටින් ඉන්න හැමදාම ❤️ඔයාටත් දවසක අයියා ලගට යන්න පුලුවන් වෙයි 🥰

  • @pramodiwijethunga5054
    @pramodiwijethunga5054 3 місяці тому

    අනේ අක්කේ ඔයාලා අඬද්දි මටත ඇඬුණා.හිත හයිය කරගන්න අක්කේ.ඔයාලා දෙන්නට බුදු සරණයි 😊❤

  • @dilmimalshamarambage
    @dilmimalshamarambage 3 місяці тому +1

    අනේ දෙයියනේ මට මගේ hubby ගියපු දවස මතක් උනා මාත් ඔය වගේමයි... ඇදුම් හදද්දිත් අඩනවා.. ඒ වගේ video ekk dakiddith adanawa.. Meka baladdi dara ganna baa😢😢😢😢 budu saranaii ❤

  • @nisansalasmart115
    @nisansalasmart115 3 місяці тому

    අයියා පරිස්සමෙන් ගිහිල්ලා එන්න ඕනි ..අක්කා දුක් වෙන්න එපා හැමදේම සාර්ථක වෙන්න ඕනි අක්කා ආදරෙයි සතුටින් ඉන්න අක්කා ❤❤❤

  • @sass3013
    @sass3013 3 місяці тому

    ජිවිතය සතුට ආදරය විදගෙන පවුල කියන ජිවිතය ගෙවන්න නම් මුදල් ඕනෑ ඉතින් මේ ස්ථානය වෙන් විම ගොඩක් දුකයි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා අපිත් රැකියාව කරන්නේ මැදපෙරදිග ඒ දුක කියන්න වවන නැහැ

  • @upekshagunathilaka9825
    @upekshagunathilaka9825 3 місяці тому

    අක්කගෙයි අය්යගෙයි හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වේවා ♥️♥️♥️

  • @LakshmiSubhashiniAtapattu
    @LakshmiSubhashiniAtapattu 3 місяці тому

    ගොඩාක් සතුටුයි දුව. ඔයාලගේ හීන, බලාපොරොත්තු ඔයාලා සිතන පතන අයුරින්ම ඉටු වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා!!!!!❤❤❤❤

  • @kavindinanayakkara5659
    @kavindinanayakkara5659 3 місяці тому

    අනේ හරිම අමරුවෙන් බැලුවේ හරිම දුකයි ඇත්තටම ඇඩුනා මැනික...ඔයාලගේ සියලු බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු වේවා 🙏🙏🙏 කාලය ඉක්මනින් ගෙවිලා අයියට ඉක්මනින් අක්කා ළගට එන්න ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      ගොඩාක් ආදරෙයි නංගා❤️🙏

  • @MadushanMadushan-i2s
    @MadushanMadushan-i2s 3 місяці тому +1

    මෙක බලලා කොරියන් අසාව තව වැඩි උනා🤍

  • @tharu_shiii
    @tharu_shiii 3 місяці тому

    අනේ අක්කේ වීඩියෝ එක ඉවර වෙනකන්ම අඬ අඬ බැලුවෙ.මටත් තව මාස කිහිපයකින් මේ දුක විඳින්න වෙනවා නේද කියලා මතක් වෙලා. දුක දරාගන්න අමාරුයි තමා අක්කා 🥺❤️

  • @amilapriyadarshana8552
    @amilapriyadarshana8552 3 місяці тому

    පපුව හිරවෙනවා වගේ ලොකූ දුකක් දැනුනා... පරිස්සමෙන් වැඩ ටික කරගන්න මල්ලී .සුබ පතනවා ... කොල්ලෝ

  • @lakshikaniroshani5363
    @lakshikaniroshani5363 3 місяці тому

    ඇත්තටම මමත් ඇඩුවා .ටික කාලෙකටනෙ....ඉවසීමෙන් ඉන්න ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි නංගී .

  • @dilshanipathinayake6635
    @dilshanipathinayake6635 3 місяці тому

    තෙරුවන් සරණින් ඔයාලගේ වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා!!❤️❤️

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      තෙරුවන් සරණයි ❤️🙏

  • @slbuy830
    @slbuy830 3 місяці тому +1

    අපේ ගෙවල් ලගමයි විදේශ ⁣සේවා එක තියෙන්නෙ ....මල්ලි 20 කෙනෙක් වගෙයි ෂේවි කරාම.,....ලස්සනයි,..ඔයා අඩන කොට අපිටත් ඇඩුනා දුකයි❤❤❤❤❤❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  3 місяці тому

      අනේ ගොඩාක් ආදරෙයි❤❤🙂