ලොරියේ ගිය trip එක🤣busy දවස් ඉවර වුනාම අපි| long weekend with family❤️|මං drive කරපු වැඩිම දුර🙈

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 978

  • @SunilBandara-x3r
    @SunilBandara-x3r Місяць тому +334

    තමන්ගෙ ආගමට වගේම අනිත් ආගම් වලට ගරු කිරීම දරුවන්ට හොද ගතිගුණ කියාදීම ඔයාලගේ පවුලේ මන් දැකපු උතුම් ගතිගුණයක්.ආදරෙයි ❤අපේ චුංගාටත් පන වගේ අපි ආදරෙයි❤

  • @ManuliSasithma-q4m
    @ManuliSasithma-q4m Місяць тому +55

    කෙල්ලෙක් උනාම
    තමන් ආස දෙ කරන්න ඔනි තමන් ආස කෑම කන්න ඔනි තමන් ආස කරන අය ලග ඉන්න රටවල් වල ඇවිදින්න කොච්චර busy උනත් තමන් ආස අය එක්ක කාලෙ ගත කරන්න ආස ඇදුම් අදින්න දුක සතුට මෙ ඔක්කොම එක්ක හිනා වෙලා එවට උත්තර හොයන්න ..❤ නිදහස මෙ ඔක්කොම එක්ක ජිවත් වෙන එක වෙනම වාසනාවක් .. දන්නවද ඔයා හරි ලකි කෙල්ලෙක් මොකද ඔයා ගෙවන ලස්සන ජිවිතෙ හැමොම එක්ක බෙදා ගන්න මෙ සෙරමට වැඩිය ඔයාගෙ ලග මන් ආසම මනුස්සකම තියනවා ලොකුකමක් නැ එම වෙන්න හැමොටම බැ @shanu akke මන් ඔයාගෙ vlog බලන්න ආසම ඔයාගෙ vlog baladdi mata මාර සතුටක් දැනෙනවා ... වාසනාවන්ත ලමයො ❤ ඔයාට තව තව උතුරන්න හරි යන්න ඔනි ❤🥺

  • @RuwanGgk
    @RuwanGgk Місяць тому +208

    ඇත්තටම එයාල එයාලට තිබුණු දැණුම,හැකියාව තුළින් මහන්සියෙන් පුංචි කාලෙ ඉදලම එයාලගෙ දේවල්.. development කරගත්ත..
    දැන් එයාල fun එකේ ඉන්නව
    ඇත්තටම සතුටුවෙන්න ඕන..
    "සුබ පැතුම් ශනූ"❤

  • @Adhi7206
    @Adhi7206 Місяць тому +17

    Shanuge හැම vlog එකක්ම ඉස්සර ඉදන්ම බලනවා.. හැබැයි ඒ vlog වලින් මන් ආසම shanu christmas වලට room එක decorate කරන vlog එක.. 2022,2023 .. 2024 එකත් දානකම් බලන් ඉන්නෙ. ඒ vlog එක බලද්දි දැනෙනෙ feeling එක විස්තර කරන්න බෑ.. ඇත්තටම මාරම ආසයි..මට තව අවුරුදු දෙකකින්වත් ඒ විදිහට christmas celebrate කරන්න තිබ්බොත් ඇති ආසම රටකට ගිහින් ආසම කෙනත් එක්ක.මට වගේම හැම ගැහැනු ලමයෙක්ටම තමන් ආසම විදියට ජීවත් වෙන්න ලැබෙන්න ඕන ඉක්මනින්ම.♥️✨️🫶
    ඉක්මනින්ම ඊලග vlog එක දාන්නො..christmas decoration ❤

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 Місяць тому +19

    කිරිවෙහෙරට ගියා වගේ දවසක රුවන්වැලි මහා සෑයත් වදින්න. මගේ නම් හිත නිවනම තැන❤

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka6420 Місяць тому +90

    ශනු අක්කි කියන්නේ ඇත්තටම strong girl කෙනෙක්...මම තනියම අක්කිගේ vlog බලද්දිත් හිතනවා...සමහර තැන් වලදි සමහර මොන මොන ප්‍රශ්න තිබුනත් මොනා උනත් හැමදේටම හිනා වෙලා face කරනවා...i like it very much anee.. ❤

  • @LakshanWeerasekara-c3y
    @LakshanWeerasekara-c3y 21 день тому +5

    එදා කතරගමදි අක්කවයි,දිනක්ෂි අක්කවයි සාරංග අයියවයි අපිට හම්බුණා කතරගමදි..එදා අපිට කතරගම ඉල් පෙරහැර තිබුණා..ඇත්තටම අක්කි රෝසමලක් වගේ..❤❤

  • @ayeshamaduwanthi2662
    @ayeshamaduwanthi2662 Місяць тому +30

    පොඩි දරුවෝ විශේෂයෙන්ම අම්මා තාත්තා ඉද්දි වෙන අය හොයන්නේම නැති තරම් එහෙම හොයනවා නම් ඒ අම්මා තරමටම එයා ආදරේ කෙනෙක්ම.වෙන්න ඕන ඒ අතින් බැලුවා ම ඔයා හොද දෙවනි අම්මා කෙනෙක් ❤❤

  • @PS-fn1bc
    @PS-fn1bc 29 днів тому +8

    Seriously අම්මාගේ ඒ ගවුම නම් හරී ලස්සනයි ❤️❤️

  • @Sanduniransika7378
    @Sanduniransika7378 Місяць тому +6

    අනේ නිදහස් වෙලාවක් එනකම් ම හිටියා බලන්න අක්කව 🥺 අක්කා මෙහේ ඇවිත් 🥺 හරිම ශෝයි අනේ ❤️ කියන්න දෙයක් නෑ ඉතිම් හැමදාම වගේ ලස්සනයි ආසාවෙන් බැලුවා. ආදරෙයි අක්කා 😚❤️🌸 පරිස්සමෙන් ඉන්න ❤️ බුදු සරණයි අක්කා ❤️

  • @Hi_BELOVED
    @Hi_BELOVED Місяць тому +119

    ශනූ අක්කි yt ෆැමලි එක 1M වෙනකම් බලන් ඉන්න මං වගේ තව කස්ටිය කෝ 😍💖

  • @ShashyJayaweera
    @ShashyJayaweera Місяць тому +984

    මේ වෙනකම් දාපු හැම vlog එකක්ම බලපු අය කෝ 🤭❤️

  • @akilasanjeewa290
    @akilasanjeewa290 Місяць тому +76

    අනේ සාරාන්‍යා බබා ශෝයි ❤

  • @IndikaIshali
    @IndikaIshali 29 днів тому +4

    මට දුකක් දැනුන හැම වෙලාවකම මම ඔයාගෙ vlog බලනව අක්කෙ.ඔයාව දැක්කත් ඇති. හිත නිවෙනවා අක්කේ.ඔයාගෙ vlog බැලුවහම මගේ හිත ගොඩක් සතුටින් පිරෙනවා ශනූ අක්කේ. ඔයාගෙ ඔය හිනාව හැමදාම තියෙන්න ඕනි ශනූ අක්කේ. හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනි අක්කේ. හැමදාම දෙවියො ඔයාව පරිස්සම් කරයි අක්කේ. මම ඔයාට ගොඩාක් ආදරෙයි ශනූ අක්කේ.

  • @inokaperera1
    @inokaperera1 Місяць тому +148

    අම්මෝ සති දෙකකට විතර පස්සේ
    ඔයාලගේ බලන්න ආසම christmas vlogs
    ඒවා එනකම් බලන් ඉන්නේ❤
    Merry christmas in advance Shanu princess ❤☃️❄️

  • @HansiMediwaka
    @HansiMediwaka 20 днів тому +2

    මන් දැකපු අලුත් විදියට හිතලා හැමදාම සතුටින් ඉන්න කෙනෙක් ඔයා දරුවෝ. සුභම සුභ පැතුම්.ඔයාගේ දාන හැම වීඩියෝ එකක්ම වොල්ග් එකක්ම මිනිසුන්ව ජීවත් කරවනවා.තව.තවත් ඉදිරියටම යන්න ලැබේවා.තෙරුවන් සරණයි. ජේසූ පිහිටයි.. දෙවියන් වහන්සේගේ පිහිටයි..🙏🙏😘😘😘❤️❤️❤️

  • @mindwithmaster
    @mindwithmaster Місяць тому +16

    ෆෑන් එක හරි AC එක හරි උපරිමේටම වැඩි කරලා බ්ලැන්කට් එක ඔලුවෙත් එක්ක පොරවාගෙන නිදා ගන්න ඒකෙ තියෙන්නේ වෙනම ආතල් එකක්😊

  • @roshansabeeha1151
    @roshansabeeha1151 Місяць тому +26

    Christmas vlogs ඕනේ ගොඩාක්💗💗..
    Christmas shopping ..gifts packing videos ඔක්කොම ඕනා 🥺💗💗

  • @hirushidias4656
    @hirushidias4656 Місяць тому +445

    Exam අස්සෙ අක්කගෙ vedio බලන මම වගේ ඉන්න අනිත් අය කො 😩
    👇🏻

  • @KavindiKaushalya-jm3wg
    @KavindiKaushalya-jm3wg 27 днів тому +2

    හරිම ලස්සනයි හිත හොද කෙනෙක් වීඩියෝ එක මැදින් ප්ලේ වෙන සිංදුටික නම් හිත නිවනවා❤️❤️❤️

  • @Saaraa237
    @Saaraa237 Місяць тому +147

    ඇයි අනේ ව්ලොග් දාන්න පරක්කු වෙන්නේ....❤😢 දෙසැම්බර් මාසේට ආසම අක්කිලා තුන්දෙනාගේම නත්තල් සමරන ව්ලොග්ස් බලන්න ❤❤❤

  • @Dr.TharikaPathirathna
    @Dr.TharikaPathirathna Місяць тому +10

    සෙම නිසා නහය block වෙලා නම්, පහසුම දේ steam කරන්න. එහෙමත් කරලා අපහසු නම් කොත්තමල්ලි powder තේ වගේ හදලා බොන්න.
    හොඳටම සොටු ගලන නිසා නවත්තගන්න ඕනි නම් කොත්තමල්ලි බැදලා කුඩු කරලා තියාගෙන ඒක තේ වගේ හදලා බොන්න.

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328 Місяць тому +25

    අක්කි මට හිනා යනෝනේ ඔයාගේ voice එකට...😂😂😂anyway i like it😁💝

  • @KumariChandrasekara-nb3xl
    @KumariChandrasekara-nb3xl 28 днів тому +2

    විඩීයෝස් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කි හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා ඔයාගෙ වචන වලට කවදම හරි ඔයා වගේ තැනකට නෙවෙයි ඔයාට වඩා තැනකට යනවා කියලා ඔයාගේ වීඩියෝස් බලද්දි හිතනවා 😚🖤

  • @jayawrdanajayanth
    @jayawrdanajayanth Місяць тому +82

    ෂනූගෙ නහය බොලොක් වෙලා හෙම්බා නිසා එයා කතා කරද්දී වොලොග් එක පුරාවටම මගෙ නහයත් හිර වෙලා වෙලා දැනුනෙ 🫠

    • @navodyasandamini.2845
      @navodyasandamini.2845 Місяць тому +2

      😂

    • @shanikakumarasinghe9081
      @shanikakumarasinghe9081 Місяць тому

      Mageth😂😂😂​@@navodyasandamini.2845

    • @socialreals3356
      @socialreals3356 24 дні тому +3

      මරිම මෝඩයෝ ඉන්නවා කිව්වට දැක්කේ අද නේ😅

    • @jayawrdanajayanth
      @jayawrdanajayanth 23 дні тому

      @@socialreals3356 😅 කමෙන්ට් එකක් තෙරුන් ගන්න බැරි මරිම මෝඩයා 😅

    • @jayawrdanajayanth
      @jayawrdanajayanth 23 дні тому

      @@socialreals3356 හෙම්බා තියෙන කෙනෙක් එක්ක කතා කරද්දී උනත් අපිට දැනෙනවා අපිට ත් හෙම්බා වගෙ එක සාමාන්‍ය ජිව්තෙ කොයිතරම් දැනෙනවද ඒක එහෙම වෙන්නෙ මරිම මෝඩයන්ටනම් ඔයාගෙ වචනෙන් එහෙම තෙරෙනවනම් ඔයාට ලෙඩක්😅 බේත් ගන්න ප්ල්සී මෙතන ඇවිත් දෙන්නැතුව 😅 අනුන්ගේ කමෙන්ට් වල 😅😅

  • @madumaligunathilaka9745
    @madumaligunathilaka9745 Місяць тому +2

    ඔහොම තමයි වාහන අතරමැද වෙන ලෙඩ.ඕව experiences අපෙ life එකට.ඔයාට සුභ පැතුම්❤ාදරෙයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Місяць тому +18

    නංගීයාගෙ video නිකන් film එකක් බලනවා වගෙ කොච්චර බැලුවත් මට නම් එපා වෙින්නෙ නෑ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ 🌺🦋❣️

  • @MaheemikaBalasooriya
    @MaheemikaBalasooriya 29 днів тому +1

    හැමදාම වගේ රිප්ලයි එකක් දායි කියන බලාපොරොත්තුවෙන් කමෙන්න්ට් දානවා අදත් ශනූ අක්කි...මං වගේම වම් අතින් ලියනවා ඒකට ගොඩාක් සතුටු හිතුනා අක්කිට ගොඩාක් ආදරේ කරන නිසා අක්කිත් කරන එක දෙයක් හරි කරන එක ගැන...හරිමා ආසාවෙන් ආදරෙන් බලනවා වගේම.කවදාහරි දකින්න ලැබෙයි කියන බලාපොරොත්තුව තියාගෙනත් ඉන්නවා...දැකපු නිහතමානි ලස්සන ලස්සන හදවතක් තියෙන හරි පුදුමාකාර මායාවක් වගේ සුරංගනාවියක් අක්කි...හැමදාම ආදරෙයි❤❤❤ I Love Shanu Akki ❤😊

  • @priyanthigamage265
    @priyanthigamage265 Місяць тому +11

    ඔයාගේ අම්මගෙ වයසේ ඉන්න මමත් හොයාගෙ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් දුව ❤️❤️

  • @J......M
    @J......M Місяць тому +6

    Vlog එකට thanks shanuuu.. ප්ලීස් පරක්කු කරන්න එපා ව්ලොග් දෙන්නකෝ.. ස්ට්‍රෙස් කාලෙක ඔයාගෙ ව්ලොග් එකක් බලනවා කියන්නේ පුදුම සැනසීමක් හිතට.. ආදරෙයි♥️

  • @nipunishyamika
    @nipunishyamika Місяць тому +9

    පහන් වැට ගාව ඔයා ගොඩක් ලස්සනයි.. ඔයා කොහොමත් ලස්සනයි ශනූ..

  • @ChandimaSamarakoon-m4g
    @ChandimaSamarakoon-m4g Місяць тому +4

    අනේ හරිම funny ඔයාගෙ වීඩියෝ .මන් හැමදාම බලනවා.කවිදු එක්ක දාන වීඩියෝ බලන්න මන් හරි ආසයි.ඉක්මනට vlogs දාන්න❤❤❤❤🥰🥰🥰🥰

  • @PeRa78807
    @PeRa78807 Місяць тому +4

    Christmas vlogs ඕනි shanu කියන්නේ strong girl කෙනෙක් වගේ ලස්සනයි ගොඩාක් adarai ❤❤❤❤❤❤❤❤❤❤ගොඩාක් 🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺😘😘😘😘🌼🌼🌼🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀💎💎💎💎💎

  • @chutichuti9068
    @chutichuti9068 27 днів тому +1

    ආසම චරිතයක් ශනු දිහා බලලා අපේ ජිවිතේට බෝහෝ දේවල් තියේනවා ❤❤

  • @shadowgirl-wt7cl2xo3c
    @shadowgirl-wt7cl2xo3c Місяць тому +24

    හරිම ලස්සනයි ශනූ අක්කේ....දොදොල කියපු එක තමා මරුම වැඩේ 😂❤😗

  • @vishubhagy3660
    @vishubhagy3660 24 дні тому +3

    හැමදාම වගේ ලස්සනම ලස්සන vlog එකක්. Much love shanu akki❤❤❤

  • @සිනූ-න6ල
    @සිනූ-න6ල Місяць тому +23

    ඔයා මාර නිදහසේ life එක enjoy කරන කෙල්ලෙක් ❤ මටත් දවසක ඔන ඔයා වගේ නිදහසේ chill එකේ ඉන්න❤❤ ආදරෙයි ශනූ අක්කියෝ ❤❤❤❤

  • @Momchanu
    @Momchanu 13 днів тому +1

    ආදරණීය නිහතමානී චරිතයක් ගොඩාක් ආදරය කරන ,තෙරුවන් සරණයි ❤මැනික

  • @NadishaNadisha-vb3kq
    @NadishaNadisha-vb3kq Місяць тому +7

    ආදර ශනූ
    මං මේ විඩීයෝ එක බලද්දි ඉන්නෙ හොස්පිටල් . හරි සතුටුයි ඔයාව දැකීම.පව්ලේ කෙනෙක් දැක්කා වගේ

  • @SandaminiTheja
    @SandaminiTheja Місяць тому +7

    මගේ favorite නිළිය ඔයා ශනු.මම හරිම අසයි darama එකක ragapanna.oyage vlog balanawa.harima asayi.❤❤❤❤❤

  • @TharangaRuvini-u3i
    @TharangaRuvini-u3i Місяць тому +4

    ඇත්තටම අක්කි ඔයා මාර ලස්සනයි.❤ ජිවිතය විදින කෙනෙක්... Adarei akki godariyaak❤😘

  • @SachiSewwandi-i2x
    @SachiSewwandi-i2x 17 днів тому +3

    ශනූ අක්කි පහන් වැට ලග ඔයා මාරම ලස්සනයි. තැන්කූ මෙහෙම vlog කරල ඔයාල සතුටු වෙන ගමන් අපිවත් සතුටු කරනවට. ❤️

  • @akilasanjeewa290
    @akilasanjeewa290 Місяць тому +30

    අක්කි වීඩියෝ එක දානකම් බලන් හිටියේ මගේ favorite නිළිය ඔයා තමයි ❤❤

  • @madawakalana5703
    @madawakalana5703 Місяць тому +2

    Shanu akki
    අද ඔයාව හලාවත molly opening එකේදි දැක්කෙ අනේ එකේ ව්ලොග් එකක් ගෙන්නකො ප්ලිස් ප්ලිස් හරිම ලස්සනයි ඔයා අද
    මාරම කියුට් පින්ක් කලර් එකට ඔයා ❤❤❤❤❤❤

  • @NiroshaniNilanthi-hx2wx
    @NiroshaniNilanthi-hx2wx Місяць тому +4

    අනේ ශනූ අක්කී මේ වගේ හැමදාම vlog දාන්න බැරිද අනේ 😫❤️💕
    අද vlog එකත් සස්සනම සස්සනයි . ආදරෙයි ශනූ අක්කියෝ 😘😘❤️❤️
    My Fv 😘😍💗❤️

  • @YuwaniSonali
    @YuwaniSonali Місяць тому +1

    අවුලෙන් ඉන්න හැම වෙලේම බලන්නෙ ශනූ ගෙ ව්ලෝග්ස්.. ❤❤❤ හැම වීඩියෝ එකක්ම පස්පාරකට වඩා මම බලල ඇති

  • @Sandun-no1no
    @Sandun-no1no Місяць тому +38

    Mn dkpu aygen supiri kellek akki oya❤ තව ආස කට්ටිය කිප දෙනෙක් ඉන්නව. තනියම ගොඩ යන අම්මට තාත්තට බරක් නොවී ඉන්න වාව් හරියනො ඔයාට 😁🤍🌍

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Місяць тому +7

    අක්කිගේ ව්ලොග් නන් මගාරින්නෙම නෑ බලනවා❤❤❤

  • @SamanthaDilthushara
    @SamanthaDilthushara Місяць тому +52

    මන් මාරම ආසයි ශනු අක්කිගේ vlog බලන්න මේ වෙනකන් දාපු හැම vlog එකක්ම බලලා තියෙනවා❤🥰

  • @saduuuuuuu102
    @saduuuuuuu102 Місяць тому +38

    අනෙ ශනුවගෙ තියෙන සතුට ❤ vlog එක ,start කරද්දිම ආස හිතුණා 🎀🫣

  • @inokaperera1
    @inokaperera1 Місяць тому +30

    Steam කරන්න,axe oil නහයට යටින් ගාගන්න,එතකොට block නැතිවෙලා ගලනවා.try කරන්න

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 28 днів тому +1

    ❤️❤️❤️ලස්සනයි.හැමදාමත් මෙහෙම ලස්සනට ඉන්න ලැබේවා🥰🥰🥰

  • @ChathumiJanendra
    @ChathumiJanendra Місяць тому +7

    අම්මෝ බලන් ඉදියා අක්කි ගොඩක් කල් ඔයා vlog එකක් දානකම් ❤️❤️🥰🥰

  • @eshruhansa4168
    @eshruhansa4168 Місяць тому +5

    ආදරනීය පවුලක් ආදරෙයි ඔක්කෝටම❤❤

  • @nethmitharushika6347
    @nethmitharushika6347 Місяць тому +6

    ලස්සනයි vlog eka ❤ ආදරෙයි අක්කේ hemadama lassana videoes genna ❤️😘

  • @weeraratnachandima356
    @weeraratnachandima356 Місяць тому +3

    ජාති ආගමි වලට බෙදිලා ඉන්න මිනිසුන් අතරින් ඔයාලා එහෙම නොවි ඉන්න එක ගැන හරිම සතුටුයි. ලංකාවේ මිනිස්සු හැමෝම මෙහෙම වෙනවනමි මේ රට මොනතරමි ලස්සනද god bless you ❤

  • @AsankaBandara-m1p
    @AsankaBandara-m1p Місяць тому +4

    ලස්සනයි අක්කි vlog eka... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.... 💐

  • @dilshanidisanayaka3701
    @dilshanidisanayaka3701 Місяць тому +2

    මොන වැඩ තිබ්බත් අක්කි දාන හැම විඩියොම බලන මම ආදරේයි ශනු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sushiwickramasingha
    @Sushiwickramasingha Місяць тому +6

    Anee puncha one kiyl adapu heti🥺❤️kochra adaryak tynvd eh punchi hithee shanut😭❤️

  • @TaneeshaMethdahemi
    @TaneeshaMethdahemi 23 дні тому +2

    ෂෝයි අර චුංගි බබා❤❤❤

  • @sandurosarelife7438
    @sandurosarelife7438 Місяць тому +3

    ලස්සනයි වීඩියෝ එක අදත් නන්ගෝ....ආදරෙයි ❤❤❤❤

  • @pavithrahansani9847
    @pavithrahansani9847 Місяць тому +6

    හැමදාම සතුටින් ඉන්න shanu❤❤❤❤

  • @koshilagayathri4086
    @koshilagayathri4086 Місяць тому +10

    මේ වෙනකල් දැම්ම හැම vlog එකක්ම හරිම ආසාවෙන් බලන්නෙ..😊😊❤❤

  • @LashikaMaduwanthi-o1p
    @LashikaMaduwanthi-o1p 29 днів тому

    අනේ අක්කී ඔයාවනම් බැලුවට බැලුවට එපා වෙන්නේ නෑ අනේ.....❤😊

  • @sudarikaperera
    @sudarikaperera Місяць тому +4

    Shanudri akke oya Chilaw Grand Opening එකට ඇවිත් අපිව සතුටු කලාට ගොඩක් ස්තුති ❤❤❤❤❤

  • @Isharamadushani-dz2fd
    @Isharamadushani-dz2fd 29 днів тому +2

    ශනු christmas vlog එක ගේනකල් ආසාවෙන් බලන් ඉන්න මං වගේ තවත් අය සිටිද😊

  • @worldofdreams28
    @worldofdreams28 Місяць тому +17

    Chemistry paper එකත් ඉවර කරලා Physics එකට තව දවස් තියෙන නිසා Shanu Akkige vlog එකක් බලලා පොඩ්ඩක් chill වෙන්න ආවෙ පහුගිය දවස් ගානක මහන්සිය 30 minutes වලින් නැතිවුණා This is really calming thanks shanu akkii😍❤

  • @Nad-u1c
    @Nad-u1c Місяць тому +2

    Hey අපේ ගෙදර ආපු දවසේ... ❤️❤️❤️❤️❤️ආදරෙයි ඉතින්...❤️❤️❤️මං ඒත් බැලුවා කෝ vlog එකක් පරක්කු කියල.

  • @akilasanjeewa290
    @akilasanjeewa290 Місяць тому +12

    මම අක්කි වීඩියෝ එක දානකම් දිනක්ෂි ❤අක්කිගේ වීඩියෝ එකක් බල බල හිටියේ

  • @surangifernando2239
    @surangifernando2239 29 днів тому +1

    අනේ.... අක්කී..... මන් ඔයාගේ vlog වලටයී.... ඔයාටයි ගොඩාක් අසයි..... ❤️🌹

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Місяць тому +8

    අක්කි watsapp chanle එක්ක හදන්න කො ඔයා හරිම ලස්සනයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @LakmaliSamaranayake-q1x
    @LakmaliSamaranayake-q1x 17 днів тому

    ජීවිතේ විඳින්න හෙම්බිරිස්සාව ප්‍රශ්නයක් නෙවෙයි කියල ශනු අක්කි කියල දුන්නා 😁❤

  • @DilakshiKaushalya-p5x
    @DilakshiKaushalya-p5x Місяць тому +96

    අක්කි අන්තිම මොහොතෙ කෑම ගන්න යන්න එපා..මොකද lunch එකට වැඩ කරන අය ready වෙද්දි වැඩ ගොඩාක් තියෙනව ඇතුලෙ..table clean කරන්න plate පිහිදගන්න., breakfast එකේ buffet ගලවල පිහදාන්න, තව නොකීව වැඩ ගොඩාක් තියෙනව..ඒ අය නොකීවට පව්.ඒකයි.😢

    • @himanthamadagammana3721
      @himanthamadagammana3721 Місяць тому +21

      ඒකට තමා බුෆේ එකේ ටයිමින් තියෙන්නේ කොහොමත් බුෆේ එකේ අන්තිම තප්පරය වෙනකන් ක්ලීනින් කරන්නෑ😂

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs Місяць тому +2

    පුතාගෙ christmas vlogs බලන්න ආසවෙන් ඉන්නෙ❤❤❤❤

  • @AvishkaKeshanvlog
    @AvishkaKeshanvlog Місяць тому +11

    වහනයක් දුර ගමනක් යන්න කලින් හුලන් check කරන්න ඕන එතකොට ඔයා ප්‍රශ්නේ මග ඇරෙයි ගොඩක් දුර‍ට

  • @Lovebugdp
    @Lovebugdp 28 днів тому +2

    Ane thank you akki🥺❤️.. ude idanm katawath kiynn theren nathi dukakin hithe awlkin hitiye..mt nithrama hithe awlk thiynkot me vlogs blnw...chuttak hri hitha nidahas krgnn puluwn una ❤

  • @MalshaArachchi
    @MalshaArachchi Місяць тому +6

    Ane kellata hembirisawa 🤧❤️ mona lede hadunath oka thama epama karapu lede ❤️ adarei shanu ❤️❤️

  • @AshaSewwandi-u5n
    @AshaSewwandi-u5n 26 днів тому

    මම ආසාවෙන් බලනවා. නංගිගෙ ලොග්. ආදරෙයි❤❤❤🎉

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c Місяць тому +4

    අක්කී මම ඔයාට ගොඩාක් ආදරෙයි ❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏

  • @il1194
    @il1194 Місяць тому +2

    Badminton thama math favourite ❤❤❤❤
    Long hair oata harima lassanai
    Lassanata maintain karanna ❤❤❤
    me vlog eke thiyena hama background song 1kma aaasama songs tikak ❤ vlog 1ka thawa lassana una e songs nisa .....Thank you oage creative vlogs walin apiwa sathutin purawanawata.... 😙😙😙😙

  • @maheshabandara4579
    @maheshabandara4579 Місяць тому +6

    Woooow that is amazing 😍Shanu eyage vehicle eka drive karan ammawa front seat eke thyn ynawa...❤️ that is my dream too..yeah I know I can achieve it within next 5 years 🎯🚘❤

  • @DuashaChandupa
    @DuashaChandupa Місяць тому +9

    Notification eka apu gamanma awa akkige vlog eka balanna.
    ❤❤❤Love you Shanu akki...

  • @MerenchigeChandani
    @MerenchigeChandani Місяць тому +2

    නහය block වෙනවට doctor කෙනෙක්ගෙන් හරි pharmacy එකෙන් හරි methol crystals කියලා තියනව ගන්න...ඒකෙන් පොඩි කෑල්ලක් වතුරට දාලා හුමාලෙ අල්ලන්න නහය cool වෙලා යනවා ❤

  • @SachiniNimeshika-jy5nr
    @SachiniNimeshika-jy5nr Місяць тому +3

    මන් අක්කිගෙ විඩියෝ බලන්නෙ හරිම ආසයි ❤❤❤

  • @VlogsWithNethu-y5o
    @VlogsWithNethu-y5o Місяць тому +1

    මෙහෙම පවුලක් ලැබෙන්නත් පින තියෙන්න ඕන 🥹❤

  • @ChamilaPriyanthi-le1he
    @ChamilaPriyanthi-le1he Місяць тому +8

    සාරන්යා මැනික ඉන්නවා හරිම ලස්සනයි ඉක්මන් සුවය ලැබේවා සනූ මැනික ආසාවෙන් ඉන්නෙ නත්තල් vlog එක බලන්න ❤❤❤❤

  • @dilrukshiwalawidurage8399
    @dilrukshiwalawidurage8399 Місяць тому +3

    අක්කි oya මගේ favourite මගෙ ජීවිතෙ දැක්ක හොදම එක්කෙනා ඔයා අක්කි. මම හරිම ආදරෙයි අක්කී ඔයාට. පුලුවන්නම් මට comment එකක් දන්න. ඔයා දන්නවද මම බුදු පහන තියල පතන්නෙ ඔයා කවදා හරි මගෙ අක්ක කෙනෙක් ය නත්තම් මගෙ යාලුවෙක් හරි වෙන්න කියලා. මගෙ මෙ පොඩි වයසට් මම ඔයාට ගොඩාක් ආදරෙයි. I love you shanuu akkii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m Місяць тому +2

    Shnu akkige vlog kiynnema හැමදාමත් on wen බෙහෙත් wagee ..e thrm pissuwk 🥺🫶💞

  • @DisminaSudarshani
    @DisminaSudarshani Місяць тому +3

    ඔයාගෙ vlog නම් පිස්සුවක්..ඔයාව ඇත්තටම දකින්න පුදුම අසාවක් තිබ්බා.අද ඔයා chilaw වල molly opening එකට ආපු වේලෙ ඔයාව දැක්කා විතරක් නෙමේයි photo එකකුත් ගහත්තා ඔයාත් එක්ක....ආදරෙයි ❤️God bless you..

  • @NilmiDingirige
    @NilmiDingirige Місяць тому +6

    My doni s favourite you tuber ..dan නම් මගෙත් favourite ඔයා...she is in ten years old...

  • @thusharijayasena348
    @thusharijayasena348 27 днів тому

    මාත් චූටි කාලේ වැඩියෙන්ම ආදරේ පුන්චාට 🥺💗

  • @nilushi614
    @nilushi614 Місяць тому +6

    වීඩියෝ එකක් එනකල් බලන් හිටියෙ 🥺🩷🫰

  • @JeewaniSandamali-pm1vu
    @JeewaniSandamali-pm1vu 29 днів тому +2

    ada hamoma kiwwata sheshadri akka koo lassanai shanu akke vlog ekah 😚❤️

  • @heshdesilva2081
    @heshdesilva2081 Місяць тому +14

    Waiting for your Christmas vlogs nanga… your videos are so satisfying… my motivator😘

  • @R.D.TSathsarani
    @R.D.TSathsarani 11 днів тому +1

    ලස්සනයි❤❤😊

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o Місяць тому +10

    ලස්සනයි මේ විඩියෝ එකත් සෙම හැදිලා නේද හුස්ම ගන්නත් බෑ. නේද ඉක්මනට සනීපවේවා බුදුසරණයි දෙවිපිහිටයි ආදරෙයි හැමදාම ❤️❤️❤️🥰

  • @TharukshiNehara
    @TharukshiNehara Місяць тому +2

    Ada video ekath harima lassanai akke..💕 ilaga vlog eka enakal balan innoo..🥰💕

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 Місяць тому +3

    Oh such a lovely vlog. The bonding in your family is truly a blessing which many families don't value nowadays. ❤❤❤❤

  • @bagyagamage6746
    @bagyagamage6746 22 дні тому

    ලස්සනයි ශනූ❤️😊👊සාරන්‍යා😊❤️👊

  • @sanjana_rathnayaka
    @sanjana_rathnayaka Місяць тому +17

    දිගටම මේ වගේ vlogs කරන්න අක්කි ❤