@@inokaahangama2740 e video Eka aththa unth boru unth ekn wadak nh Eyl suicide krgnnewth pissu wada krnne ntiwa eliyt awith aththa katha krpu Eka gdk watinawa.ek loku adarshayak💯❤️ Ek aththa video ekk unth u Eka genn gnn atte ethkt leak krnw kiyl meylw bayai krgn uge hora wada eliwenn nodi tygnn puluwn nisa Hbi ek aththa video ekak unth dnek aththa d boru d kiy kiy hoy hoy ewa kiy kiy dglnne ep Mkd oyt wdk nhne eylg aththa shariraya d tynne nttn wen ekk d kiyl Eken thwth e lmynt haniyk wena ek wenne Ek hind oy mnwhri deyk hthnwnm aththak d boruwak Ky ky comment dnn ep.eken wenne oy kalla allgnn minissu mada ghnw e lmynt.mt nm ek aththa ekak unth boruwak unth kisim prashnyk nh.mkd oka hri Samanya deyk.plz ayeth oy wge compare kr kr comment Dann ep Oyt ek terunata lankawe inn asahanakaryonta ekath athi katha hdnnn ekai💯❤️
Money boy dimple boy පවුල් ප්‍රශ්න ඉවර වුනා විතරයි 😂.... social media ඕනිමද ඉතින් මේවා විසදගන්න😅
මේ දෙපාර්ශයම කතා මම ඇසුවා. මට මේ දෙගොල්ලන්ගේම හරිම නූගත් කමක් පේනවා...
අම්මලාට කියන්නේ කරුනාකරලා තමන්ගේ දරුවන් උගතුන් කරන්න. රටට වටිනා පුද්ගලයන් කරන්න. මේ වාගේ හිස් ගොන් රටම සමච්චලයට පත් කරන පුද්ගලයන් රටට බිහිකරන්න එපා. දරුවන්ට හරි පාර පෙන්නන්න.
Sira😂
Eththenma
හැබැයි ඔයාලගෙ video එකනම් Al නෙවෙයි , 😂
මේ වීඩියෝ එක AI හරි ඇත්ත හරි මේ ගෑනු ළමයා මේ විදිහට මේ ප්‍රශ්නෙට නිර්භීතව මුහුණ දෙන එක ගැන ඇත්තටම හරිම සතුටුයි
ඇත්ත. ඔතන ඉන්න මාද්‍යවේදියොන්ගෙනුත් කීදෙනෙක් ඕක බලල ඇතිද. එහෙමත් වෙලා මූණ දීගෙන ඉන්නවා කියන්නෙ මාර නිර්භීතකමක්
මෙයාලගේ කතාවේ මේ කීවෙනි episode එකද 🙄
සිරස tv/fm නම් ගැම්මක්❤️
කොහෙවත් යන කුණ්ඩවාල වලට දෙන්නෙ නෑ 😂
😂😂😂💔👍
ඊලගට දෙන්නවම face to face තියලා media conference එකක් කරමු 😊
ado ado
කවුද ඇත්ත කියන්නේ කියලා දැනගන්න තිබුන
😂
😂😂
ප්‍රස්න විචාරාත්මක වැඩසටහනක් 👀
ජීවිතයේ ජීවය ලබා දෙන මවගේ සිට සොහොයුරිය , නැගණිය, පෙම්වතිය, බිරිඳ , දියණිය දක්වා වෙනස් වෙමින් යන ගැහැණියගේ භූමිකාව සෑම පිරිමියෙකුගේම දිවියේ සවිය , ආදරය හා ජීවය වී ඇතිවාට සැක නැත. තමන්ගේම ආදරණීයන් විශ්වාස කොට දිවියේ බොහෝ තීරණ ගැනීමට ගැහැණුන් පෙලඹෙන්නේ ඔවුන් විශ්වාස කරගෙනය.නමුත් ගැහැණුන්ට එම ආදරණීයන් යැයි හදුනාගත් පුද්ගලයන් අතින්ම අකටයුතුකම් වන්නේ ඔවුන් කවදාවත් එසේ කරයි යැයි නොසිතනා අවස්ථාවේ දීය. කාන්තාවක බුද්ධිමත් විය යුතුමය. ආදරය යැයි කියමින් පැමිනෙණ අවස්තාවාදී පිරිමින් හදුනා ගැනීමට ගැහැණුන් සබුද්ධික විය යුතුමය. එහෙත් එසේ නොසිතා ආදරය නිසා දෑස් මෙන් ඔහුට සියල්ල දී නොමනා කම් විදින්නට වන්නේද ඇයටමය. සිතා බලන්න ඔබගේ මව සොහොයුරිය දියණිය මේ කවුරුන් හට ඇයගේ නිරුවත් ජායාරූපයක් වීඩියෝවක් සමාජ ගත වුවහොත් .අත්වැරදීමකින් හෝ සමාජ ජාලා වලට මුදා හැරුනොත් ඔබට දැනෙන හැගීම කුමක් විය හැකිද? ඔබ්ගේ ජීවිතය වැනි මවගේ සොහොයුරියගේ බිරිදගේ දියණියගේ එවැනි ජායාරූපයක්, වීඩියෝවක් ඔබ තලු මර මර රස කරගෙන බලන්වාද? අසැබි වදනින් ඇයව නොමරා මරනවාද? නෑ. ඒ සිදුවීමමට ඔබට මුහුණ දීමට සිදු වූවා නම් ඔබ එසේ කරන්නේ නැත. ඒත් තවත් කාගේ හෝ දරුවෙක්, නැගණියෙක්, පෙම්වතියක්, බිරිඳක් විය හැකි කාන්තාවකගේ නිරුවත් ජායාරූපයක් ,වීඩියෝවක් සමාජ ජාලා වලට කවුරුන් හෝ අපතයෙක්( සමාවන්න මේ නම යෙදුවාට නමුත් එවැන් වුන්ට ඇමතිය යුත්තේ එසේය) මුදා හැරි සැනින්ම අපේ සමාජයේ පිරිමින් ගැහැණුන් කලබල වී එය ගැන සොයා බලන්නේ ඉමහත් කෑදර කමකිනි. වැරැද්දක් වන්නට ඇත. නොවන්නටද ඇත. සමහර විට අහින්සක තරුණ ජීවිත වලට ජීවිතයේන් වන්දි ගෙවීමට සිදු වීමට හැකිය. පුලුවන්නම් තමන්ගේ දිවියේ ළගම කාන්තා චරිත ගැන සිතා වත් සමාජයේ ගැහැණුන්ට කකුලෙන් අදින වට්ටන ඔවුන්ගේ මුලු ජීවිතයම අගාධයකට ඇද දමන සමාජ ඝාතකයෙක් නොවන්න. ගැහැණියකට වැරදීමට පුලුවන . එය පිරිමින්ටද එසේමය. සුජාත යැයි කියා ගන්නා බොහෝ පිරිමින් මනසෙන් සුජාත නැත. දකින ගැහැණියක් මනසින් දෑසින් නිරුවත් කොට ඔවුන් හා රමණයේ යෙදෙන්නටද ඔවුන්ට හැකිය. ගැහැනුන් දූෂනය කල හැකිය, ළමා අපචාර කළ හැකිය. නමුත් ගැහැණියගෙන් දෂමයක් වරදක් විය නොහැක. ගැහැණුන්ගේ නිරුවත් ජායාරූපයක් වීඩියෝවක් දුටු පමණින් කුලප්පු වී තප්පුලන එවන් වුන් හට තමන්ගේ මවක් සොහොයුරියක් පෙම්වතියක් බිරිඳක් දියණියක් සිටිය නොහැක. සිතන්න. ඔබ සැබෑ පිරිමියෙක් නම් ඔබ ඔවැනි දේ පතුරමින් තලු මරන්නේ නැත. නිකමටවට් ඒවා සමාජ ගත කරන්නවුන් කවුද ඒවා සොයා බලන්නට කවුරුත් නැත. මදක් සිතන්න සමාජයේ තවත් එක පිරිමියෙක් නොවී සැබෑ පිරිමියෙක් ලෙස සිතන්න. ඕපා දූප පතුරන වට්ටිඅම්මා ගැහැණියක නොවී සානුකම්පිතව සිතන්න.
හපොයි මං ලසාගේ vdo එක බලද්දි ඒක අැත්ත කියලා හිතුවා.දැන් මේකත් ඇත්ත කියලා හිතෙනවා.....මේක නම් ඇත්තම කියලා හිතෙනවා...ඇයි මං මේ vdo 2ම බැලුවේ 😂...හැබැයි අර එළියට ආවා කියපු අනවශ්‍ය vdo එක බැලුවේ නෑ...කාටත් තියෙන්නේ පිරිමි හෝ ගැහැනු ශරිරයක්...ඕක මොන මගුලකටද බලන්නේ..තමන්ගේ ඇදුම නැතුව බලාගත්තම ඉවරනේ...පිරිමි ශරිරයවත් ගැහැනු ශරිරයවත් අරුම දෙයක්ද හොරෙන් බලන්න..ඒ බලන මොහොතේ තමන්ට තමන්ව නැතිවෙනවා ආතල් එකක් ගන්න නම්...හැබැයි සැබැ ලෝකේ නිරුවත් කෙනෙක් සිහි විකලෙන් ඉන්නවා දැක්කොත් ඇයට හෝ ඔහුට රෙදි අන්දන්න පුලුවන් විය යුතුයි..
තමන්ගේ තත්ත්වය තියාගෙන වැදගත් විදියට හිටියනම් ඉවරයි . ඇග පෙන්නගෙන හැම තැනම උඩ පැනගෙන නටාගෙන හිටියනේ. දැන් හරිනේ.
කවුද හරි කවුද වැරදි කියන්න දන්නෙ නෑ...හරි කෙනාට සාධාරණය ඉශ්ධ වෙන්න...❤
තුන්වෙනි ඇහෙන් බැලුවොත් වෙන්නෙ මේ කාර් එකේ සීන් එක කියලා අර ලීක් එක වහන්න හදන්නෙ මුන් සෙට් එකම 😂😂😂😂
Media වල ඔය උනන්දුව අනිත් එවටත් තිබුනන් මේ රට මෙහෙම වෙන්නෙ නෑ😹
මෙකෙ ඉන්න සමහර උන් දැන් බයිනවා මිඩියා වලට ,
එතකොට මුං දෙන්නගෙ වීඩියෝ වයිරල් වුනෙ මිඩියා වලින් නෙමෙද,මිනිස්සු නෙමෙද විහිලුවක් කරගත්තෙ..
සමහර ගෝතයෝ කමෙන් ට කරන්නෙ මීට වඩා දෙවල් නැද්ද කියලා ,..
මං කාගෙවත් පැත්තක් ගන්නවා නෙමෙයි මුං දෙන්නට කොහොමත් මං කැමති නැහැ,.
නමුත් ගැහැනු ලමයෙකුට මෙ වගෙ දෙයක් වුනොත් අනිවාරෙන් කතා කල යුතුමයි , විඩියෝ එක ඇත්ත වුනත් බොරු වුනත් !
මෙක මෙ රටෙ සාමන්‍ය ගැහැනු ලමයින්ටත් කරන දෙයක් පොටොස් එඩිට් කරලා දාන එක, නමුත් එ අය නිර්දොශි කියලා ඔප්පූ කරන්න කවුරුත් මෙ වගෙ කතා කරන්නෙ නැහැ.!
පුශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුරු දාර්ශනිකයි. Dont worry be strong.
අනිවාර්යයෙන්ම 💯
Superb ❤ strong girls
මේකෙ එක්කෙනෙක් විතරක් කතා කරන එකයි අඩන එකයි හින්දා හොදටම තේරෙනවා මේක Ai එකක් නෙමෙයි කියල කවුද වැරදි කියලා හොදටම තේරෙනවා 😂😅
එහෙම කියන්න බෑනෙ..රටේ ලෝකෙ මිනිස්සුන්ට ඒ දෙන්න වෙන් කරලා අදුරගන්න බැරි උනාට ඒ දෙන්නට ඒ දෙන්නට සමීප අයට එයාලව ව්එන් කරලා අදුරගන්න පුලුවන් නේ. වීඩියො එකේ තියෙන මූන කාගෙද කියලා අපි දන්නෙ නැති උනත් එයාල දන්නවා සමීපතමයන් දන්නවා මේ ඉන්නෙ මෙයයි කියලා වෙන් කරගන්න..මේක ඇත්තක් කියන්න ඕක හේතුවක් නෙවේ...
@@Hgirly-l3jAI ගැන නොදැන ඔහොම දේවල් කියන්න එපා. Deep fake Test එකක් කරලා බලන්න. එතකොට ඇත්ත හෙලි වෙනවා.
මුන් තුන්දෙනාම හිරේ දාපන්කෝ අපිට වදයක් වෙන්නේ නැතුව 😒
ඇත්ත
ඇයි හොරෙක්ට අහුවුන ගෑණු ලමයි හිරේ දාන්නෙ?
Oyawath damu me comment kalat.
සීරාවටම එහේදී හරී ප්‍රශ්නේ විසදගනී
❤
පරිස්සම් වෙන්න කෙල්ලනේ..ගැහැනු කෙනෙක් උනත් දෙයක් උනාට පස්සේ කෙල්ලන්ගෙ පැත්ත ගන්නේ නෑ.comment වලින්ම පේනවා ඒ දේ
@@kasunaththanayaka9466 ow aththa
@@kasunaththanayaka9466 ganunta apahasa krnne thwth ganumai❤️❤️
සිරාවටම අප්පිරියයි කමෙන්ට්ස් නම්
Ane ouuu
😂අපි ලව් කරන කාලේ මෙහෙම වියදම් කරන කෙල්ලෝ හිටියේ නෑ අපේ හාමුදුරුවනේ,,😂ඇට දෙක විතරයි ගලවා ගත්තේ නැත්තේ😂
මෙතන උන දේ පැහැදිලිව විශේෂයෙන් ම couple වෙලා ඉන්න අය දන්නවා.....ගොඩක් ගැහැණු ළමයි තමංගෙ boyfriend ව , රට හෝ දුර ඉන්න husband ට එයාලා ඉල්ලපුවහම videos , photos යවනවා ........ තමංගෙ ආත්මෙම පරදුවට තියලා එහෙම යවන්නේ......ඒත් මේ වගේ නරුමයෙක් එක්ක නම් යාළු වෙලා ඉන්නේ දෙපාරක් නොහිතා ඒ videos , photos ලීක් කරනව උන්....ඒ නිසා bf , husband කොච්චර විශ්වාසවන්ත උනත් ඕනිමයිම නම් මූණ වහල photo එකක් යවන්න... , nudes නැත්තං break up වෙනව කියනවන්ම් දෙපාරක් නොහිත break up වෙන්න , ඒවගේම සල්ලි දෙනව නම් කෙල්ලො කොල්ලො හැමෝම දෙපාරක් හිතන්න්.....
මේ නිළියගෙ හැසිරීමට මම ආස නැති උනත් ගෑණු ළමයෙක් විදිහට එයා ගොඩක් පවු 🙂
@@KN-mi1oq ඇත්ත 😊❤️💯
Atta ..math pilignnawa eka.ganu lmayek widiyt math rawatila tiye ohoma jara minihekta
@@KN-mi1oq ඒක ඇත්ත
ඇත්තටම
❤❤
ලංකාවේ බඩු වලින් වැඩ ගන්න හැබැයි බඩු වලට වහල් නොවෙන සිරසට Respect 💀
මේක මේ ඩබලගෙම ගේමක් වෙන්න පුලුවන් ලීක් එක මිනිස්සුන්ට අමතක කරල අපිව වෙන අතක යවන්න කරන 🤔🥸😼😹 අපිට අමතක වෙන්නේ නැ....😼🤫
දැනුවත් කිරීමට ස්තුතියි.👍
කවුරු නැතත් අක්කිලා දෙන්නා ගැන මං දන්නවා. නිහතමානී රත්තරං හදවත් දෙකක් අක්කිලා දෙන්නා. මට කරපු උදව් මතකයි අක්කිලා දෙන්නා. කවුරු නැතත් මම ඉන්නවා ඔයාලා දෙන්නා එක්ක. මට අක්කා කෙනෙක් ගෙන් ලසා ගැන ලැබුණු තොරතුරු ඔය හැමෝටම කලිං මං අක්කලා දෙන්නට කිව්වනේ. ඌ එයාවත් රවට්ටලා තිබුණා. මං කියන දවස්වලට පස්සේ තමයි ඔයාලා දෙන්නටත් තේරුණේ.
දැන් දෙයි ඔයාට එයාලා 😂
@@Neon_Smokyඅනේ මේ
😂😂😂
මුං දෙන්නා ගැන දන්නෝ දනිති හොදටම 😂💔
කුණු කීවොත් ඕනෙ දෙයක් channel වලට..Respect සිරස TV ❤
හරි කෙනාට සාදාරණය උනොත් ඇති..ස්වභාදහමෙන් හරි ඒක ඉෂ්ඨ වෙයි.හැබැයි කෙල්ලෙක්ට මේම දෙයක් නම් වෙන්න එපා.🙏
ඔතනට camera උස්සන් නොගිය සිරසට එකෙන්ම respect💪🫡ලැජ්ජයි බන් මේ media ගැන
ඒක නම් සිරා
සිරස යනවනම් යන්නේ ආණ්ඩුවට කඩේ යන ඒවට විතරයි
ඇයි ලැජ්ජ?
@@Kwasakib උබලා වගේ ගැනුන්ගේ අදාල නැති කුණු ගොඩවල් හොයන උන්ට නම් ලැජ්ජ නෑ තමයි
සිරාවටම..
උබල ඔක්කොම හරි උබල කියන ඒව අහන බලන අපි තමා වැරදි 😂
ඔව් 😂😂😂
😂😂
ඒක නම් ඇත්ත .මුන් සල්ලි කාරයෝ කියලා වාහන කෑල්ලක ආවම රෙද්ද උස්සන් දෙනවා.අනන්තිමට මිනිසුන්ට පුදුම වදයක් .උඔලට සල්ලි කිව්වොත් ඊට වඩා දෙයක් නෑ.දැන් අමාරුව හොඳයි .මහ අම්මණ්ඩිට නෙලන්න ඕනේ කලින්
ඇත්ත. ලසාගේ පේජ් එකට ගියාම එයා ලියන කියන ඒවට බ්‍රේන් වොශ් වෙනව. ඒ හැකියාව නම් උපරිමයි. ලස්සනට ලියනව. ඔය සල්ලි ප්‍රශ්න නිසා ඒ කාලෙම පේජ් එක නැති උනා.
වීඩීයෝ එකක් ශෙයා උනා තමා මෙතන හැමකෙනෙක්ටම අම්මලා නංගිලා අක්කල ඇති මෙයත් අනිත් අය වගෙමෙ කෙල්ලෙක් ආදරේ විස්වාසෙට කරපු දෙයක් නිසා එයාට වැරදුනා මේ කියන දේවල් බලන්න කොච්චර සාදාරනද මේ කරුනු කොච්චර බල්ලෙක්ද අර මනුස්සයා හැමෝම මේ දෙන්නට සාදාරනයක් වෙන විදිහට අදහස් ප්‍රකාශ කරන්න ❤🎉
මුන්ම වැඩසටහනක කියනවා මුන්ව බලාගන්න සල්ලි ඔනෙ කියලා එහෙම උන් දෙන්නා අරවගෙ කොල්ලෙක් එක්ක යාලු වෙයිද මුන් දෙන්නගෙ බොරුව මෙ
ඒ නිර්භීත කම පට්ට එහෙම තමා ඉන්න ඕනෙ කෙල්ලෙක් උනහම ඕන එකෙක්ගේ කටවල් වැහෙනවා 🔥
මේකත් AI වෙන්න බැරි ද 😂
Sirawata😂
Wenna puluwan machan...
මෙයාලා කියන්නෙ ඇත්තනම් එයාලාට සාදාරනයක් ඉශ්ට වේවා 😢😢😢
😂😂😂😂😂😂😂😂😂😂
සිපින්නා😂
@@sansakajayarathne4988 ට්‍රැක්ද
@@dipiniranuka-ej7ow ගොන්ද හැටිද
Athththa❤
Sirasha tv fm RESPECT 🙏
ගොඩක් අය රටේ ප්‍රශෙනේ මේකද කිය කිය බැනලා. හැබැයි කෙල්ලෙක්ට බයින්න හම්බෙද්දිනම් පැල් ගහගෙන බයිනවා.. හැමතැනම වීඩොයෝ යවනන්වා.. හිනා වෙනවා.. ලැජ්ජා කරනවා...ඒ කෙල්ල කරුනු පැහැදිලි කරද්දි මීට වඩා රටේ ප්‍රශ්න තියනවලු😂😂😂 අම්මෝ අම්මෝ.. කෙල්ලෙක්ට මඩ ගහන්ඩ තියනවනම් අපේ රටේ ජරා හැත්ත මාර කැමති... මන් පෞද්ගලිකව මෙයාලට ආස නෑ.... ඒත් කෙල්ලෝ දෙන්නෙක්... මඩ ගහන්ඩ පුලුවන් තරම් මඩ ගහලා සාක්ශි එක්ක පෙන්නද්දි දැන් වැඩක් නෑලු..
Bru say more
උබත් හෙලුව video කරල යවන බවුවක්ද😂
Aththamai
@@xgamer660උබනම් එහෙමයි කියලා පේනවා... අම්මෙක්ට නංගි කෙනෙක්ට ගරු කරන්ඩ දන්නේ නැති මීහරකෙක් කියලා.. අනික එහෙම වීඩියෝ කරලා යවන්න තරම් ගොන් නෑ.. ඇයි උබ වගේ මානසික අපසුතා තියන එවුන්නේ රටේ ඉන්නේ
Aniwarenma oya hari ...
අවජාතකයො redda ussan enawa kellekta deyak unama
ඔයාලගෙ පෞද්ගලික දෙයක් මෙහෙම සමාජ මාධ්‍යයෙ කියන ඒක වැරැද්දක් නැහැ මොකද ඔයාලා කටවහන් හිටියොත් ඔයා නිකං බොරුවට වැරැදිකරියො වෙනවා.ඇත්තටම ඒ වගේ පහත් ජාරා වැඩ කරන පිරිමින්ට ස්වභාව ධර්මයෙන් හරි දඩුවම් ලැබෙන්න ඕනෙ.පිරිමි ළමයෙක් එක්ක යාලු වෙන්න කලින් එයාගෙ ඉතිහාසය ගැන හොයලා බලන්න.ඇත්තටම ඔයාලා දෙන්නාට ගොඩක් ස්තුතියි දැනුවත් කරාට මොකද තව තවත් ගැහැණු ළමයි රැවටෙන ඒක පොඩ්ඩක් හරි වලක්වා ගන්න පුළුවන් ඔයාලාගෙ දැනුවත් කිරිම නිසා.ගැහැණු ළමයි වන අපි මේක ආදර්ශයට ගන්න ඕනි🥺💗
ඔයත් පරිස්සමෙන් ඉන්න. ඒ පිරිමි ලමය එච්චර හොරෙක් නිසා ඔයාවත් රවට්ට ගනී..
හා
ඇත්ත 💯 මෙයාලා හෙලුවෙන් නැටුවා බඩු කියනවා..ඒත් කවුරුත් කතා කරන්නෙ නෑ එහෙම වීඩියො එකක් leek වුනේ කොහොමද කියලා..leek කරේ කවුද කියලා..හෙලුවෙන් වීඩියො දැම්ම කිව්වට එහෙම දෙයක් ඒ කෙල්ලො දෙන්නා social media වලට share කරලා නෑනෙ. ඒක එයාගෙ personal දෙයක් ඒ වීඩියෝ එක leek කරපු එකක් කියලා කවුරුත් හිතන්නෙ නෑ.. තමන්ගෙ පවුලෙ කෙනෙක්ට ඔහොම දෙයක් වුනා නම් ඔහොම දෙයක් කර ගත්තා නම් තේරෙයි.. ඕක leek කරපු කෙනා බෝසතෙක් වෙන්න ඇති 🙂 කෙල්ලෙක් කවදාවත් කිසිම කෙනෙක් විශ්වාස කරලා තමන්ගෙ ජීව්තේ අවදානමක දාගන්න හොද නෑ..
Aththa💯💯
හරියට කිව්වා..කොල්ලා.. දැන් බයිලා කියනවා. වාහනයක් තිබ්බානේ රස්සාවක් නොතිබ්බට
ඇයි ඉතින් සල්ලිත් නැති,ජොබ් එකක් නැති කෙනෙක් එක්ක යාලු උනේ..අනේ මන්දා..මේවා දෙයියොම තමා දන්නේ..දෙගොල්ලම එකයි..අපහස කර ගන්නවා...සමාජය ඉදිරියේ..
Mun kiyanne boru mathakada interview ekakata avith kiwwa yalu wenawa nam salli balanawa kiyala.den kiyala salli nethi ekek ekkalu yalu une😂
දරුවනේ ඔයාලා හරිම දහිරියවන්තයි. මගේ සුභ පැතුම්. දෙවි පිහිටයි.
දෙරනෙ එකම ටෙලියෙන් ජනප්‍රිය උනේ .පුදුම විදියට උඩ ගියේ .හිතේ හරි ලස්සනයි කියල
මොනාදේ උනත් මම ඉන්නේ කෙල්ලන්ගේ පැත්තෙ❤
හරිම ලස්සනට ඇත්ත ඇති සැටියෙන්...කිව යුතුම දේ කියනවා...ඒක වටිනවා...එකම දුක...මෙච්චර සමාජයේ ඉන්න ඔයාලා මේ වගේ එකෙකට අහු උන එකයි...😢😢
ඔය වීඩියෝ එක ගෙන්න ගන්න ඇත්තෙ ඇපේට නංගි...ඒක අපිත් බැලුවා...ඒක බලලා අනික් කනින් පිට කරා...ගත යුත්තක් නෑ...ඔයාලා නැටුම් කරද්දි තියෙන ශරීරයමයි...ඇයි එහෙම හිතන්න බැරි...මේ කුණු ශරීරය...මැරෙනකන් විතරයි..ඔය දෙන්නා මේ සේරම අමතක කරන්න...තව ටික කාලයයි ඕක මතක...අනික ඕවා කරන්නෙ ඔයා විතරක් නෙමේ...වෙනස ඔයාලා ප්‍රසිද්ධ අය...පිරිමියෙක් එහෙම offer කරනව නම්...දෙපාරක් හිතන්න...මේක බලන පිරිමි ළමයින්ටත් මේක වැදගත්...පව් ගෑනු ළමයින්ට එහෙම කරන්න එපා...කරත් ඒවා ඒ මොහොතට සීමා කරන්න...ඉදිරියට පළිගන්න අවියක් විදියට තියාගන්න එපා...ඒක පව්...
@@inokaahangama2740 e video Eka aththa unth boru unth ekn wadak nh
Eyl suicide krgnnewth pissu wada krnne ntiwa eliyt awith aththa katha krpu Eka gdk watinawa.ek loku adarshayak💯❤️
Ek aththa video ekk unth u Eka genn gnn atte ethkt leak krnw kiyl meylw bayai krgn uge hora wada eliwenn nodi tygnn puluwn nisa
Hbi ek aththa video ekak unth dnek aththa d boru d kiy kiy hoy hoy ewa kiy kiy dglnne ep
Mkd oyt wdk nhne eylg aththa shariraya d tynne nttn wen ekk d kiyl
Eken thwth e lmynt haniyk wena ek wenne
Ek hind oy mnwhri deyk hthnwnm aththak d boruwak Ky ky comment dnn ep.eken wenne oy kalla allgnn minissu mada ghnw e lmynt.mt nm ek aththa ekak unth boruwak unth kisim prashnyk nh.mkd oka hri Samanya deyk.plz ayeth oy wge compare kr kr comment Dann ep
Oyt ek terunata lankawe inn asahanakaryonta ekath athi katha hdnnn ekai💯❤️
Charity කරනවා කියාගෙන සමාජේ ඉස්සරහ පෙනී ඉන්නෙනම් හොර තක්කඩිම තමයි. මොනා උනත් කෙල්ලො දෙන්නට Respect 💪
PALAYAN YANNA
ඔව් ඔව් එක AI විඩියෝ එකක් 😂 මේ කෙල්ල ඇත්ත කියන්නේ 😂😂😂😂
@@shiwanthilakmini4691 😂😂😂
මෝඩ ගෑනි😂
@@ashandulanjana2023 eka ai d ndd kiyn ek newei thiyn prashne knkge personal deyk eyge consent ek nathuwa publish krpu eka
කියන්න සතුටුයි රජයේ මාධ්‍ය පවා මයික් අටවල වැඩක් නැති ගූ ගොඩවල් නිව්ස් කරන්න.හැබැයි සිරස නෑ❤
රස්සාවක් නැති කෙනෙක්ට ආදරේ කරා කියලා කොහොමද කියන්නේ...මෙයාලමයි කිව්වේ බදින්න කැමති සල්ලි තියෙන කෙනෙක් කියලා
Supiri kathawa 👍
අනේ බන් මනුස්සයෙක් පරිණාමය වෙද්දී සිතුවිලි වෙනස් වෙනවා ඒක දන්නේ නැද්ද 😂 ඔයා අද හිතන විදිහටද හෙට හිතන්නේ ?
Ow ned oylge ammtth oit wada oyw hdn ek gana hithnn thibba 😓@@asph2002
@@KSMN7369 මූ එක්ක යාලු උනාට පස්සේ තමා මේ වගේ අහිංසක මිනිස්සුන්ගෙන් හොරා කන අමන හිගන්නොත් එක්ක ආයෙ සෙට් වෙන් නෑ කියල හිතාගන්න ඇත්තේ..එක පාරක් වැටුන වලේ ආයෙ වැටෙන් නෑනෙ
අනේ ද කියන්නේ. සල්ලි නැත්නම් මුන් පැත්තේවත් බලන් නැහැ sure. සල්ලි නෙවේ මේ රස්සාවකුත් නැහැලු . අනික නිකන්ම මෙහෙම සල්ලි දෙන මිනිස්සු ලෝකේ ඉන්නවද පොඩි ගානකුත් නෙවේ
ආදරෙදි සල්ලි ඕනි කිය කිය කීවට දැනෙන ආදරෙ ලග නවතිනවා.මෙයාලා සල්ලි ඕනි කියලා කියන්න ඇති ඒත් දැනෙන ආදරෙ ලග හැමෝම නවතිනවනෙ...
relationship එකක් පටන් ගන්න හිතන/ පටන් ගෙන ඉන්න ඔක්කොටම මේක ආදර්ශයක්...මොන දේ උනත් කෙල්ලෙක්ගෙ ගරුත්වය නැති කරන උන්ට උපරිම දඩුවම් දෙන්න ඕනි.ඔය බැන බැන කමෙන්ට් දාන අයගෙ පවුලෙ කෙනෙක්ට මේ දේ උනානම් බලාගන්න තිබ්බා,කොච්චර නම් හිතින් විදවනවා ඇතිද....මොන ප්‍රශ්න තිබ්බත් චරිතෙ නැති කරලා වීරයෙක් වෙන්න හදනවානම් ඒ තමා මේ ලෝකෙ ඉන්න පහත්ම මනුස්සයා.මෙහෙම දෙයක් උනාට පස්සෙ මේ වගේ කතා කරන්න නම් කොච්චර දෛර්යයක් තියෙන්න ඔනිද......❤
අනිවාර්යයෙන්
ලස්සා වීඩියෝ එක ලික් කරලා තියෙන්නේ.....
ලසා කියලා හොදත් නෑ
ඔයාලා කියලා හොදත් නෑ
ලසා ගැන නම් කලින්ම දන්නවා
හැබැයි ඌ කිව්වේ පරීක්ෂණ කරන්න කියලා 🙂
මුන් ඔක්කොම අල්ලල හිරේ දාන්න තියෙන්නෙ.Case eca close 🙂
කැබිනට් තීරන දැනුම් දෙන මාධ්‍ය හමුවක් වගේ 😃
ආ දැන් ඊලගට ලසා එන්න.😒
😂
😂😂😂
😂
😂😂😂😂😂
😂😂😂😂
රටෙ තියන ලොකුම ප්‍රශ්නෙ මෙක තමයි දැන් 😂😂😂
රටෙ ඔක්කොම බැලුවෙ රටෙ ප්‍රශ්නයක් වගෙනෙ ඉතින් දැන් මේක රටෙ අයට තමයි කියන්න ඔනෙ
😢pol gediyak 150i😢
19:01
@@SANJANALASHIKA රටෙ ඉන්න හැමොටම වෙන වැඩ නැතූව නෙවෙයි මුන්ගෙ ප්‍රශ්න හොයන්න
@@sayuridiwyanjali එකනෙ මෙයාලා දෙන්නගෙන් ඉල්ලගන්න එයාල ලග සල්ලි තියෙනවා 😢😅
උනේ වෙන දෙයක් , දැං වෙන්නෙ වෙන දෙයක් 🫠🫠🫠
සජානා වනිගසූරිය ,මිචෙල් දිල්හාරා වගේ අය මුණගැහිලවත් ජීවිතයට උපදෙස් ටිකක් ගන්න ...එකම ක්ෂේත්‍රයේ අය උනත් පැහැදිලිවම ඔයාල අසංවරයි...පෞද්ගලික ජීවිතය,රංගනය ,අධ්‍යාපනය කියන්නෙ තුනක් ...ඔයාල දෙන්න අම්ම ගැන හිතුවනම් අද ඔයාල ඔය තත්ත්වයට වැටෙන්නෙ නෑ වගේම ඔයාලගෙ අම්මත් ඔයාල ගැන හිතුවනම් ඔයාලගෙ පෞද්ගලික ප්‍රශ්න සමාජගතවෙන්න දෙන්නෙත් නෑ...බදින්න කලින් ආදරේ නිසා අවයව පෙන්නන්න කියල ඉල්ලන එක වගේම ඉල්ලන අවයව පෙන්නන එකත් බුද්ධියක් තියන මිනිහෙක් කළ යුතුද කියන එක ප්‍රශ්නයක් ...ඉවසීම සහ සංවරකම කියන දෙක අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන නැත්නම් අපිට පැවැත්මක් නෑ
ඒම කියන්න බෑ බන් දිගට ඇන්ද කියල😂
@@DinushiHansika-w4x ane bn hriyt video Ek balala enw😂😂
Ynne khd malle pol katha kiynne ntiw
@ශශිනි දිගට ඇන්ද පලියට එහෙම කියන්න බෑ තමයි...ඒත් එයාල සමාජය ඉස්සරහ මෙහෙම හැසිරුනේ නෑ...සජාන ක්ෂේත්‍රයට ආවෙ හපන් පැදුරෙන් පොඩිකාලෙ ඉදල ක්ෂේත්‍රයේ හිටිය එයා මේ විදිහට හෑල්ලුවෙලා නම් නෑ...මේ දෙන්නටම වඩා එයාල රූපයෙන්, රංගන කුසලතා වලින් වගේම අද්‍යාපනයෙනුත් ඉදිරියෙන් ඉන්නව...හැබැයි එයාල ජීවිතේ කියන්නෙ මොකක්ද කියල මෙයාලට වඩා ගොඩක් හොදට තේරුම් අරන් හිටිය.. මොනවද මේ ප්‍ර්ශන? මේව සමාජගත කරන්න ඕනද?ජීවිතේ වැරදුන මිනිස්සු ජීවිතේ හදාගෙන ඉස්සරහට යනව ඒ වගේම මුල ඉදන් පිළිවෙළට ජීවත් වුණු මිනිස්සු ලස්සනට තමන්ගෙ ඉදිරි ජීවිතේ ගෙවනව...මෙයාල මොනවද මේ පෞද්ගලික ප්‍රශ්න මේ විදිහට සමාජගත කරල බලාපොරොත්තු වෙන්නෙ?
Oyala. Traditional. Gon. Samajaya. Winasa. Karanna. Epa
@@NewCreation-l3o වීඩියෝ එකේනම් බලන්න දෙයක් නෑ...කෙල්ලො උනාම තමන්ගෙ පෞද්ගලික ජීවිතේ හරියට හදාගන්න ඕන...පොඩිකාලෙ ඉදන් අම්මයි තාත්තයි කවල පොවල උස්මහත් කළාට පස්සෙ ඒ මිනිස්සු පිළිවෙළකට බන්දල දෙනකන් ඉන්නෙ නැතුව එක එකාට අවයව පෙන්නල දැන් මාධ්‍ය සාකච්චා තිබ්බම හරිද? රංගනය වෙනයි ටික්ටොක් නිලියො වෙනයි....🤣🤣 අම්මල පොඩිකාලෙ ඉදල කෙල්ලෙක් හදන්නෙ බලාපොරොත්තු ගොඩක් එක්ක...කෙල්ල හරියට හැදුන කියන්නෙ ඒ අම්මට ඒ සතුට ඇති ජීවිත කාලෙටම...කෙල්ලෙක් උනාම අම්මට තාත්තට ඒ ගෞරවය සමාජයෙන් ලබල දෙන්න දැන ගන්න ඕනෙ අපි...ඒක තමයි අපි කරගන්න ලොකුම පින...
මෙතන ඇත්තකුත් ඇති..දුන්නෙ නැති නිසා මෙහෙම වීඩියෝ එකක් යැව්ව වෙන්න පුලුවන්
ගොඩක් කෙල්ලෝ ලීක් කර නොගත්තට බඳින්න කලින් දෙන්න තුන්දෙනත් එක්ක යන අය. අවාසනාවට ජනප්‍රිය කෙනෙක්ට මේ වගේ දේවල් උනහම දැනෙනවා වැඩියි. මොනවා වුනත් කිසිම කෙල්ලෙක්ට අනවශ්‍ය විදියට මේ වගේ දේවල් වෙනකොට දරාගන්න අමාරුයි . පිරිමින්ගේ අසහනයට ලීක් කරනවා. මානසික ලෙඩ්ඩු ඉන්න රටක් මේක . නමුත් මේ දෙන්නා හරිම නිර්භීතයි .❤
ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්නෙ. මේ වගේ දේවල් ඕන තරම් couple අතර වෙන දේවල්. තමන්ව විශ්වාස කරලා මෙහෙම වීඩියෝ එකක් එව්වට පස්සෙ ඒක ලීක් කරපු එකා නෙවෙයිද වැරදි
😂😂😂😂😂😂
ගොන් බඩු දෙක
ඒක ඇත්ත..කෙල්ලොත් එහෙමයි කොල්ලොත් එහෙමයි...යාලුවෙලා ඉන්න කාලේ හැමෝම එහෙමයි..ඔය ලීක් වෙන විඩියෝත් ආදරෙයි කියන යාලුවෙලා ඉන්න කාලෙ ඉල්ලන ඒවම තමා. ඒක අතෑරුනහම මේවා එලියට දාන්නේ පො###යෝ තමා ඉතින්..මොකද හැම කොල්ලෙක් ලගම ඕවා තිබ්බට හැමෝම ඔය වගේ වැඩ කරන් නෑ..
Belle welak dagaida 🥺
ජොබ් එකක්වත් නැති කොල්ලෙක් එක්ක යාළු උනා කියන එක කොහොමද හලෝ පිළිගන්නේ..උඹල දෙන්නමයි tv program එකකට ඇවිල්ලා කිව්වේ කවද හරි බඳින්නේ හොඳට සල්ලි තියෙන හොඳ ජොබ් එකක් කරන කොල්ලෙක්ව කියල...දැන් බබාලා වෙන්න හදන්න එපා..
කොච්චර අපි කොහොම කතා කිවුවත් දැනෙන ආදරෙ ලග නවතිනවා
Okkoma details thynw habai
Respect sirasa tv ❤️
❤❤❤❤❤
වැරදිකාරයට දඩුවම් ලැබිල නිවර්දි කාරයාට යුක්තිය ඉටු වෙන්න , එච්චරයි අනේ
❤❤ගොඩාක් ආඩම්බර යි හදවතින්ම ආදරෙයි නින්දා අපහාස කරන්න කියන්න ඒ අයට විශ්ව මාතාව නිසි වෙලාවට දඩුවම් දෙනවා ඔයා ලට අපි හරිම ආදරෙයි කලාවේ දිගු ගමන ක් යන්න පුලුවන් ඔයාල දෙදෙනා ටම ජිවිතේ ආරක්ෂා කරගෙන හරිම ආදරෙයි පිට රට ඉන්න රසිකයෝ බුදු සරනයි
@@KumuduBandara-v7i 🎈❤️❤️🥰
අම්මෝ හිනත් යන්වා යකෝ මුන් දෙන්නා නිකං මිනීමරුමක් හෙළි කරනවා වගේ ඔක්කොම ලැස්ති කරගෙන 😂 media tika ඔක්කොටම එහා බෝම්බ ගැහුව වෙලාවේවත් ඔච්චර චැනල් වලින් ආවේ නැ රටේ දුප්පත් ගම් වල කොච්චර නම් ප්‍රශ්ණ තියෙනවාද කතා කරනවා නම් නෙදකින් 🤣
ඇත්ත😂
Aneda kiyanne 😢
ඔව් ඉතින් ඕවා පෙන්නුවේ නැත්තන් පිලිගන් නෑනෙ.
Oyatath ohoma awasthawak awanm oyagenuth ohoma salli arn pnla giyanm oya ohoma kiyn na
@@Sithuu_girl iya kuddo ekka set wenne kawda yako 🤣
දෙරණෙ මීඩියාවලින් ඇවිත් නෑ නේද..සතුටුයි❤
අරුන කියන්නෙත් දෙරනෙම එකක් තමා🥴🥴🥴සිරස විතරයි ඇවිත් නැත්තේ
දැන් අනිත් පත්තෙනුත් ඒ වි පිළිතුරු කවියක්(හමුවක්).
යකෝ ඒක අහගන්න දාල තියන මයික් ගොඩ 😂
උන දේ උනා. බොහොම හොඳයි මෙහෙම හයිය අරගෙන කෙලින් කතා කරනඑක නංගි.ගෑණු ළමයි මොනදේ වුනත් කඩා වැටෙන්න නර්කයි❤
කොහොමද දන්නේ මෙවා ඇත්ත කියලා..... මෙතැන video ප්‍රශ්නයක් ගැන නෙමේ නේ කමත කරන්නේ
ඇත්ත.නොදැන.ඕනම.කෙනෙක්.කතන්දර.කියයි .තමන්.හරිනම්.කිසිම.කෙනෙකුට.බය.වෙන්න.එපා.ඔයවගේ.අවජතකයින්ට.කවමදාකවත් .හොදක් නම්.වෙන්න.එපා..කලකම්.කවදා.හෝ.පලදෙනවා.අනිවාර්යයෙන්
ඌ හිතන්න අති මුන් දෙන්නා අර කේස් එකත් එක්ක ලජ්ජවට එලියට එන්නෙ නති වෙයි මෙ ගන කතා කරන්න කියලා ඌ බොරදියෙ මාලු බාන්න හදනව
Lankaawe hari haman chanel ekkt thiyenne sirasa witharii bn❤
Lasanthama illan kagena😂😪❤️ ඇත්ත කතා කරන්න බය වෙන්න ඕනේ නෑ නියමයි girls❤️
එතකොට අර මහත කෙනෙක් එක්ක ෆොටෝ දාළ තිබුනෙ🙄,මෙයා නෙවෙයි නෙ ඒ පෙම්වතා..
අනෙ මන්ද
මේ දෙන්නගෙ කතාවට වඩා ටීන් ගානවා. ඔලුවත් එක්ක රිදෙනවා ඒ ටීක් සද්දෙට🫠
ඒක අපි දන්නේ නෑ 🤭. අර video එකේ ඉන්නේ නම් ඔයාම තමයි. කොල්ලෝ විශ්වාස කරන්න එපා. හැම කොල්ලොම එහෙමත් නෑ. හැම කෙල්ලොමත් ඔහොම නෑ. එච්චරයි.
ලසා හොරෙක් නම් ඇයි එයාට රැවටුණු කවුරුවත් කිසිම msg එකක් වත් නොදා ඉන්නේ
උබටද මැසේජ් දාන්න ඕනේ😂😂
තව කෙල්ලන්ගෙන් ස්ල්ලි ගත්තානම් උන්වත් එක්ක එන්න තිබ්බේ. කමෙන්ට් එකක් හරි දාන්න තිබ්බානේ
එයාලත් හරි මෙයාලත් හරි අපි තමා වැරදි 🙂
එතකොට අර බේස්ලට් එක දුන්නෙ මෙයාට අර එදා රංගන පෙන්නුවේ 🫢🫢
එතකොට ඔය කිසිම කෙනෙක් ඇයි නීතිමය ක්‍රියා මාර්ග ගත්තේ නැත්තේ එයාගේ නමට...
එයා මේ තරම් වැරදි කරපු එකෙක් නම්..
ඇයි ඉදිරිපත් නොවුනේ
ඉදිරි තරුණ පරපුර ට වටිනවා 👍👍👍👍
ලසා වෙන්න ඇති අරක ලීක් කරේ 🤭
කැබිනට් තීරන දැනුම් දෙන මාධ්‍ය හමුවක් වගේ😂😂
එහෙම ප්‍රශ්න යක් වගෙනෙ රටෙඔක්කොම shere karan බැලුවේ .ithin rate prashnayak තමයි
@@ecosoulsenctuary ගොන්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා ගොන් උනාට කමක් නෑ
දැන් මේව ඇහුව කියල අපිට තියෙන ප්‍රයෝජනය මොකක්ද ?😢
🤣🤣
මේ දෙන්නා හරිද වැරදිද දන්නේ නෑ,අර කොල්ලා මොක උනත් කරපු වැඩේ කැතයි,කොල්ලෝ කෙල්ලෝ යාලු වෙන එක සාමාන්‍ය දෙයක් නමුත් මෙහෙම වීඩියෝ මුදාහරින එක වැරදියි මොකද ඌ එන්න ඇත්තේ ගෑණියෙක්ගේ බඩින්නේ,,,ඌගේ අක්කා හෝ නංගිට ඔහොම දෙයක් කරන්න ඕන යාලු වෙලා හිටපු හෝ ඉන්න කොල්ලෙක්,,ඒ වගේම මේ වගේ දේවල් හොදයි කියන උන්ගේ අක්කාලා නංගිලාට මෙහෙම වෙන්න ඕන ඒකේ වේදනාව දැනෙන්න.
ලක්ෂ 60ක් හොයපු විදිහ හොයන්න ඕනි ඔක්කොටොම කලින්
ඇත්ත…තාත්තත් නැතුව ගෑනු ලමයි හය දෙනෙක් උස්මහත් කලාකියල වැඩසටහනක කිව්ව
රඟපාලම ලක්ෂ හැටක් හොයන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක්😢😂
දැං ඒ මිනිස්සුන්ගේ දේපල වතුපිටි ගනන් හිලවු ගමටම අඩබෙර ගන්න ඕනද. දෙමාව්පියන්ට සල්ලි තියෙන්න ඇති. අම්මගෙනුත් ඉල්ලලා දුන්නේ කියන්නේ අහස පෙන්නුවාම ඇගිල්ල දිහා බලන්නේ ඔය රටේ මිනිස්සු 😑
මේ කතාව ඇත්ත, ඔය සිදුවීම කාලෙකට කලින් මට මතකයි , ලසා ට විරුද්ධ ව ඒ වෙලාවෙ පැමිණිලි කරපු අයගෙන් එක්කෙනෙක් විතරයි අනු
ඉගන ගන්න ඕන එකම දේ කෙල්ලෙක් කොල්ලෙක්ව විස්වාස කරලා බඳින්න කලින් හරි බැන්ඳට පස්සෙ හරි ඔහොම තමන්ගෙ ඇඟ කැමරාවක් ඉස්සරහ පෙන්නන්න එපා.තමන්ගෙ අම්මව තාත්තා ව මතක් කරගෙන මනුස්සයෙක්ට ආදරේ කරන්න.අම්මා තාත්තා 1 කරගන්න.ආදරේ 2 කරගන්න❤
Lasa Left 😂🤣
මටත් ගෑනු ළමයි 2ක් ඉන්නවා මේ වගේ වැඩ කරන මිනිස්සු තියන්න වටින්නේ නැහැ මේ ආණ්ඩුවෙන් වත් මේ වගේ උන්ට හොද වැඩක් කරන්න ඕනේ හැමෝම මේ වගේ වැරදි වලට එරෙහිව පෙනී සිටින්න ඕනේ ගෑනු අපි නිර්භීත වෙන්න ඕනේ මේ වගේ මිනිස්සු න්ට දඩුවම් දෙන්න හැමෝම උදව් කරන්න ඕනේ
ලසා කියන්නෙ අලි හොරෙක් කියල දන්නව අපි.
ඒ කොල්ලගෙ මාධ්‍ය සාකච්ඡාවට ආව මාධ්‍ය වලට කවුරුත් බැනල තිබ්බෙ නෑ . පුද්ගලික ප්‍රශ්න අපිට වැඩක් නෑ කියල තිබුනෙත් නෑ . අද හැමෝම මාධ්‍යටත් බැනල . මේ සාකච්ඡාවත් වැඩක් නෑලු .
කවුරු හරි උනත් වැරදි උනත් තැලෙන පැත්තම රැල්ලට තලල විනාස කරන්න හරි දක්ෂ සමාජයක් මේක .
ඒකනම් ඇත්ත
ගොඩක්ම 'පිරිමි' තමා. ඔය කොල්ලගෙ එකට 'පිරිමි' 1000ක් විතර කෙල්ලොන්ට බැනලා කොල්ලගෙ දුක ඇහුවා. දැන් වැඩේ මාට්ටු වෙලා කියලා දැක්කම දරාගන්න බෑ නෝන්ඩිය.ඒකයි ඔහොම කමෙන්ට්ස්
Ganunta apahasa karanna piriminta witharak nemei ganuntath welawakata asa hithenawa.eka pudumakarai.e unata eka loka darmathawaya.lasanthage comment okkoma kiyewwa mama.😂mama waradi na kiyala therenawane
මුන් දෙන්නම එකෙක් ද තියන් ඉදලා තියෙන්නේ 🤡
කහවත්තෙ අපිට ඔය පටිට හොරා ගැන අමුතුවෙන් දැනගන්නදෙයක් නෑ ඔක කරන මැණික් බිස්නස් එකක් නෑ දන්න කාලේ යිදලම කලේ හොරකම
ඕවා ගෙදර විසද ගන්න ඕනා ප්‍රශ්න ඔව්වා.මාධ්‍යයට කියන්න දේවල් නෙමේ.ඕවගෙන් වෙන්නේ සමාජයට අප්‍රසන්න වෙනවා.ඇත්ත නැත්ත මම දන්නේ නෑ. ඒත් ඕවා නීතිමය පැත්තෙන් වගවීමට බලනවා මිසක් මාධ්‍යයේ කීවට පලක් නැත.
මේ රටේ මිනිස්සුන්ට මේවට වඩා ලොකු ප්‍රශ්න තියනවා.කරුනාකර මාද්‍ය වැදගත්ම දේවල් විතරක් පෙන්නන්න.
UA-cam danne owa , ubata balnna newei , balanne නැතුව idapan 😂
ලන්කාවේ මිනිස්සුන්ට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ මේක .... 😂🗿✔️
විනාඩි 30 කිසිම ප්‍රයොජනයක් නැතුව විනාස උනා .... 😂
Thanks ban kiuvata balnne nathuva inna puluvan😂😂🥲.
ඉතින් ඇයි විනාඩි 30ම බැලුවෙ😂
අපිට පාංද බං 😂 මෙච්චර media එකක් , පිස්සුද 😅
Support you
16:29 16:30 කනුට ඇත්ත කිය උනා 😅😂
අපි හිරේ ලු 😅😅
හරි හරි තේරුම් ගත්තා 😂
ඔයලා නිවැරදියී❤
හා😂
@pasiya668 මමත් නිවැරදි මීට ලසා.😂😂