Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නන්ගි ඔයා ඔය ගත්ත දේවල් සේරම දාල මාත් තෙල් එකක් හදල ගානව හැබැයි මැනිකෙ මං කරන්නෙ පොල් ගාල අත් තෙල් හිද ගන්නව තෙල් එක පැහෙද්දි තෙල් බේරෙද්දි කොල සේරම පොල් චුට්ටක් දාල බ්ලෙන්ඩර් කරල ඒකෙ ඉස්ම ටික අර තෙල් එකට දාල හොදට පස්සවනව..ඊට පස්සෙ නිවෙන්න ඇරෙල කලු දුරු කුරුදු පොතු කෑල්ල කරාබු නැටි කීපයක් දාල් තියනව...අනේ ඇත්තටම ශෝක් නංගි ..මගෙ කොන්ඩෙ මාර විදියට වැවුනා ගොඩක් ගනකමට තියනව කොන්ඩෙ.හැමෝම අහනව මොනාද ගාන තෙල් එක කියල ඒ තරම් රිසාල්ට් තියනව 😊😊😊
Aththamada akke...oya thawa monawada kondeta karana sathkara
@thakshilakusalani5652 අනේ පැටියෝ වෙන මුකුත් කරන්නෙ නෑ ...මේ නංගි දීපු වට්ටෝරුව තමයි මාත් හැදුවේ...ඇත්තටම හොදයි මගෙ කොන්ඩෙ තිබ්බෙ රොඩ්ඩ වගේ දැන් ගනකමට තියනවා...හදල ගාන්න සීයට සීයක් සුවර්...මං දවසක් ඇර දවසක් ගාල නානවා..😊
@@kumarimishal7231 akke ethakota oya use karana shampo eka mokakda..
❤❤❤
අනේ මට හරියටම කියන්නකෝ ඒ පොල් දාලාහදපු විදිය. මට තේරුනේ නෑ
හරිම වටිනවා💖🙏බොහොමත්ම ස්තුතියි සොයුරිය ඔබට ❤️🙏තෙරුවන් සරණයි පින්වත් සොයුරියට 🙏🙏🙏
ඔයාගේ මේ තෙල් ඒක හොදටම හෝදයි මම භදල ගැවසෙන මගේ කොණ්ඩය ගොඩ ගැලවිය ගිය ඔයාට ගොඩ ඉස්තුති ❤❤🎉🎉
ගොඩාක් පිං පුතේ..ලස්සන පරිසරයක් මට ආසාවෙ බැහැ .මං ලංකාවට ආවම දෝනිට හදලා දෙන්නම්.බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි !!!❤❤❤❤🎉🎉🎉🎉
ආදරෙයි ආන්ටි .. පරිස්සමෙන් ඉන්න
❤බුදු සරණයි ❤මැණික❤ 🙏🙏👍👍මං හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම සැනසීමක් හිතට දැනෙනවා මං ඉන්නේ කුවේට් එකේ මගේ ගමන් හසලක හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා ලස්සනට ඉන්නකොට මටත් හරිම සතුටුයිආදරේ ගොඩක් මැණික💯💯❤❤❤
ජෙසුපිහීටයි බොහෝ ම ස්තුතියි පුතා ❤❤❤
නංගි මේ තෙල් එක ඇත්තටම හොදයි කියලා හිතුනා.මගෙ දුවගෙ කොන්ඩෙ පිට මැදට තිබුණා.කැපුවා කොන්ඩෙ අඩු නිසා . දුවට හදලා දෙන්න ඕනෙ හෙටම.මම ඔයාගෙ වීඩියෝ බලනකොට එන්නෙ ඔයාගෙ කොන්ඩෙ බලන්න දුව හරිම ආසයි කොන්ඩෙට.අදත් වටිනා හරිම වැදගත් වීඩියෝ එකක් ගෙනාවට ස්තූතියි ආදරෙයි හැමදාමත් ❤❤❤❤
@@piuminisansala8699 හොදම ප්රතිඵල තියනව dr හදල දෙන්න..💐
Nil awariya,kekiridiya danna
@anushaniranjani3296 නිල් අවරිය හොයා ගන්න නෑනේ..
ලස්සන පරිසරයක් ආසා හිතුනා ගොඩාක් ස්තුතියි ඔබට
හරිම ලස්සන පරිසරයක් 🎉🎉😮😮😮💐💐💐👌👌
ගොඩක් වටිනවා වීඩියෝ එක පරිස්සමින් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ❤️❤️❤️
අනේ ගොඩාක් ආදරෙයි අක්කේ ❤️
ගොඩක් වටිනවා මැනිකේ ❤❤❤❤❤❤
Thanks nangi oyata.mama mage duwata hadala ganawa.eya hari asai diga kondekata.
ගොඩක් ලස්සනයි අක්කි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤❤
ගොඩාක් පින් අක්කේ මේ වගේ දේවල් අපිට කියලා දෙනවට
මේ තෙල් එක නාන්න කලින් ගාල නානකොට සේදිලා යනවා ..එතකොට කොන්ඩේ වේලුනාම වෙන තෙල් එකක් ගෑවට කමන් නැද්ද .එහෙම නැත්තම් නාල කොන්ඩේ වේලුනාම තෙල් ගාන්න ඕන් නැද්ද කියන්නකෝ ❤❤
Thank u so much nangi
ස්තුතියි හදලා ගාන්නමි
❤❤lot of thanks dear❤❤
අක්කේ ,මං මේ දවස් වල කොළඹ බෝඩ් වෙලා ජොබ් එකක් කරන ගමන් ඉන්නේ...වෙනදට වැඩියේ කෙස් ගැලවෙනවා වැඩියි..කෙස් ගහ මුලින්ම යි ගැලවෙන්නේ..කෙස් ගහ හිස් කබලට සම්බන්ධ වෙල තියෙන්නෙ සුදු පාට කොටසක් ..එතැනින් ම කෙස් ගැලවිල එනව..මේකට කරන්න හොද මොකක්ද?
Oyata godak sthuthy nangi hama dema hodata kiyala dunnata
හොද තෙල් එකක් පුතේ ඔයාටගොඩක් පිං
My nethmi 👍👌💛
❤❤ oya passarada akka
Bohoma pin nangi sthuthi bhudusarani 🩷🇰🇼🙏
Akke oya olive oil kondeta gaanne nedda...olive oil gena video ekak karannako please
ගොඩක් හොඳයි ❤අපීට.මේවා.කියෙලා.දෙනවට.
හරි ම හොඳ තෙල් එකක්❤️❤️❤️❤️❤️👍👍👍
Good❤❤❤❤
Oya ta godak pin❤❤❤❤
Thanks manika❤🥰
Hamadama ganna onida akkiyo thanks 🙏🙏❤
බොහොම ස්තුතියි, ඔයාට, හරිම වටිනවා,
Thanks duwa. Budusaranai
Thanks mango,❤
Oya damma oyata ganna bari una okkoma tika dala api dan hadana gaman akke thank uu❤
Shokneee 🥰
Thnku ❤❤
Bohoma sthuti budu saranai ❤❤❤❤
🙏❤️
අක්කෙ තෙල් ගාන video wekak ගේන්නකෝ ❤
ස්තූතියි නංගි ❤
හරිම ලස්සන යි ❤❤❤
ගොඩාක් ස්තුති මමත් හදලා බලනවා
Pokuru wada mala hodayida
බොහොම ස්තුතියි පුතා .
අක්කේ ටිකක් වෙල ඉදල හෝදලා අරින්න ඔනෙද
Akke meka kochchara kalayak ganna oneda
Akeke ethakota shampu ganena one nadexa
Akki me oya gaththu beheth nelli aniwaren onida
Akke sudu polthelma oned
godak watinawa🙏
Mukunuvanna❤thikiridiya❤monarakudumbiyathdanna
රතු ලූනු වෙනුවට සුදු ලූනු දැමීමට කමක් නැද්ද
Masa kiylk ganna onada
බොහොම ස්තූතියි දුව.. අපේ දුවල දෙන්නගෙම කොන්ඩේ යනවා.. මම අදම හදනවා..එයාලට පෙන්නුවා වීඩියෝ එක..හදන්න කිව්වා.. පිං සිදු වෙනවා පුතා..❤
ඔයා තෙල් එක හදලා ගෑවද? හොදයිද?
අක්කෙ මන් අතින් පොල්තෙල් හිදින්න පොල්කිරි ටික තාච්චියට දාල පොල්කිරි නටන්න පටන් ගත්තට පස්සෙ බ්ලෙන්ඩර් කරපු කොල යුශ දාල තෙල් හින්ද.එහෙම ප්රතිපල නැති වෙයිද අක්කෙ
මේ උයල කැවොත් හොදදනැත්තන් කැද හදල බිවුවොත් හොද නැද්ද
Akke mekata thabili thel gaththath aulk nadda❤❤
Godak sethalai
Akke apitath hodaida
Akke man oy kiwa widihatama hadana haduwe daa mage agis palila godak anika konde mahathath na ina ganata thiyenawa
Vada mal rathuma venmama oneda
අක්කේ මං ඉස්කෝලේ යන කෙනෙක් මගේ කොන්ඩෙත් හරියට යනවා අක්කේ මොන කරත් හරි යන්නේ නැනි මගේ කෝන්ඩේ ගොඩක් මහතට තිබ්බා දැන් ගිහින් පොඩ්ඩයි තියෙන්නේ අක්කේ අනේ මොන හරි කියන්නකො අක්කේ
Hari hondai thanks
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Akke drandruff walata karamna deyak nedda
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ආදරෙයි ❤❤
අක්කි දවස් කීයක් ඔයක තියා ගන්න පුළුවන් ද?
Akke pokuru nil kataroluth hodai thelwlt dnna 😊
Ehemadaa.man use krla ne nanga 😘😘😘thank you hode
apitath hodaida akke
අක්කෙ ඔයාගෙ කොන්ඩෙ ඔය තියන විදියට දික් උනේ මේ හදන oil එක ගාලමද
Mage duvata meeta vada diga konde thiyenava school 9 di vage vavanna gaththe coconut oil geve a kale dennam sathiyata aka parak coconut oil danava ova mokuth ne ath hodata tiyenava
Me thel eka gala nanna oneda
Me hadagaththa oil ekata rose merry kola tikak dammata kamak nedda ane mata kiyanawada poddak
Naogiyo puluwannam menika dawasagane padi ganna ayata mase plan karana heti vidio aekak gennako. ❤❤❤❤
Hari akkaa...man hithala balala hoda widihak aran ennam..me sathiye wage video ekak karanmko
Thank you naogi. ❤️❤️❤️
❤❤❤❤❤❤
නංගි ඔයාගේ තෙල් එක ගොඩක් හොදයි වගේ. පොල් තෙල් වෙනුවට අබ තෙල් හොද නැද්ද. මොකද මගේ තට්ටේ පැදිලා තියෙන්නේ. මගේ කොණ්ඩෙට මොනවා කරත් වැවෙන්නේ නැ.
මම අහලා තියෙනවා අබ තෙල් හොඳ නෑ කියලා...වැවෙද්දි ඉක්මනට වැවුණත් පහුවෙද්දි කොන්ඩෙ යයි...පොල් තෙල් තැඹිලි තෙල් හොඳයි නේද..
@dilrukshiranaweera69 ඉන්දියාවේ හැමෝම ගාන්නේ අබ තෙල්. එයාල කියන්නේ අබ තෙල් හොදයි කියලා. මොකද එයාලගේ අබ තෙල් සත්කාරය ගොඩක් පෙතිපල තියනවා. කොන්ඩේ ගොඩක් ගනකමට වැවෙනවා. ඉතිං ඒ නිසා ඇහුවේ මං.
Ewa ganna epa akkee
Oya hair oil hadala business karanna ko
පොඩි අයට පුළුවන් නෙද අක්කේ 🤔
අක්කි සුදු පොල් තෙල් නැත්නම් පොල් තෙල් ගත්තට කමක් නැද්ද😢
😢
Edaru thel kondt gnd hodaid
තල තෙල්වලින් හදන්න පුලුවන්ද
aela lassanai
owa galada konde diga
අක්කේ මේක ගාන්න ඕන නාන්න කලින්ද
පොඩි ළමයින්ට ඔය තෙල් එක ගහන්න හොඳයිද
🌺🌺🌺🌺🌺🌺
අක්කි වීඩීයො එකක් දාන්නේ කොයිවෙලේද කියල බලන් හිටියෙ❤
ආදරෙයි නංගා 😘😘😘
@@mydiary8283 🥰🥰
බෙහෙත් නෙල්ලි na😢😢
Hoda shampoo ekk කියන්න ko
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Manhi meka seethal i. neda
😊
👍🌹💐🙏🙏
Mamai awe
❤❤❤❤❤💛💛💛💛💛
❤💜️💜️💜️💜️💜️💜️❤
කෝමාරිකා... Nelli
පුත්තේ ලිස්ට් එක ලියන්නකෝ අන්තිමට කඩාගතු කොළ ජාතියේ නම.. මොකක්ද.. කරපිංචා.. ගොටුකොඅ. පෙර. කොහොම්බා. වදමාල්.. ඉතුරු..
බුලත්❤️
Akke mn gdr idl uni ekt gihin ehedi konde wash krnkot wathura change wen ns konde ynw hdtm Mage kondeth akkge wgem digt thibb eth dn tikk adu wel thiyenne Ekt krnn puluwn treatment ekk kiynnko 🥺🥺🥺 plzzz akki 🥺😍
තෙල් එකට E විටමින් දාන්න හොද නැද්ද?ස්තුතියි
කමක් ණෑ..ඒ උනාට මේවගේ ස්වභාවික විටමින් ගොඩක් තියනවා 🥰
නන්ගි ඔයා ඔය ගත්ත දේවල් සේරම දාල මාත් තෙල් එකක් හදල ගානව හැබැයි මැනිකෙ මං කරන්නෙ පොල් ගාල අත් තෙල් හිද ගන්නව තෙල් එක පැහෙද්දි තෙල් බේරෙද්දි කොල සේරම පොල් චුට්ටක් දාල බ්ලෙන්ඩර් කරල ඒකෙ ඉස්ම ටික අර තෙල් එකට දාල හොදට පස්සවනව..ඊට පස්සෙ නිවෙන්න ඇරෙල කලු දුරු කුරුදු පොතු කෑල්ල කරාබු නැටි කීපයක් දාල් තියනව...අනේ ඇත්තටම ශෝක් නංගි ..මගෙ කොන්ඩෙ මාර විදියට වැවුනා ගොඩක් ගනකමට තියනව කොන්ඩෙ.හැමෝම අහනව මොනාද ගාන තෙල් එක කියල ඒ තරම් රිසාල්ට් තියනව 😊😊😊
Aththamada akke...oya thawa monawada kondeta karana sathkara
@thakshilakusalani5652 අනේ පැටියෝ වෙන මුකුත් කරන්නෙ නෑ ...මේ නංගි දීපු වට්ටෝරුව තමයි මාත් හැදුවේ...ඇත්තටම හොදයි මගෙ කොන්ඩෙ තිබ්බෙ රොඩ්ඩ වගේ දැන් ගනකමට තියනවා...හදල ගාන්න සීයට සීයක් සුවර්...මං දවසක් ඇර දවසක් ගාල නානවා..😊
@@kumarimishal7231 akke ethakota oya use karana shampo eka mokakda..
❤❤❤
අනේ මට හරියටම කියන්නකෝ ඒ පොල් දාලාහදපු විදිය. මට තේරුනේ නෑ
හරිම වටිනවා💖🙏
බොහොමත්ම ස්තුතියි සොයුරිය ඔබට ❤️🙏
තෙරුවන් සරණයි පින්වත් සොයුරියට 🙏🙏🙏
ඔයාගේ මේ තෙල් ඒක හොදටම හෝදයි මම භදල ගැවසෙන මගේ කොණ්ඩය ගොඩ ගැලවිය ගිය ඔයාට ගොඩ ඉස්තුති ❤❤🎉🎉
ගොඩාක් පිං පුතේ..ලස්සන පරිසරයක් මට ආසාවෙ බැහැ .මං ලංකාවට ආවම දෝනිට හදලා දෙන්නම්.බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි !!!❤❤❤❤🎉🎉🎉🎉
ආදරෙයි ආන්ටි .. පරිස්සමෙන් ඉන්න
❤බුදු සරණයි ❤මැණික❤ 🙏🙏👍👍මං හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම සැනසීමක් හිතට දැනෙනවා මං ඉන්නේ කුවේට් එකේ මගේ ගමන් හසලක හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා ලස්සනට ඉන්නකොට මටත් හරිම සතුටුයිආදරේ ගොඩක් මැණික💯💯❤❤❤
ජෙසුපිහීටයි බොහෝ ම ස්තුතියි පුතා ❤❤❤
නංගි මේ තෙල් එක ඇත්තටම හොදයි කියලා හිතුනා.මගෙ දුවගෙ කොන්ඩෙ පිට මැදට තිබුණා.කැපුවා කොන්ඩෙ අඩු නිසා . දුවට හදලා දෙන්න ඕනෙ හෙටම.මම ඔයාගෙ වීඩියෝ බලනකොට එන්නෙ ඔයාගෙ කොන්ඩෙ බලන්න දුව හරිම ආසයි කොන්ඩෙට.අදත් වටිනා හරිම වැදගත් වීඩියෝ එකක් ගෙනාවට ස්තූතියි ආදරෙයි හැමදාමත් ❤❤❤❤
@@piuminisansala8699 හොදම ප්රතිඵල තියනව dr හදල දෙන්න..💐
Nil awariya,kekiridiya danna
@anushaniranjani3296 නිල් අවරිය හොයා ගන්න නෑනේ..
ලස්සන පරිසරයක් ආසා හිතුනා ගොඩාක් ස්තුතියි ඔබට
හරිම ලස්සන පරිසරයක් 🎉🎉😮😮😮💐💐💐👌👌
ගොඩක් වටිනවා වීඩියෝ එක පරිස්සමින් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ❤️❤️❤️
අනේ ගොඩාක් ආදරෙයි අක්කේ ❤️
ගොඩක් වටිනවා මැනිකේ ❤❤❤❤❤❤
Thanks nangi oyata.mama mage duwata hadala ganawa.eya hari asai diga kondekata.
ගොඩක් ලස්සනයි අක්කි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤❤
ගොඩාක් පින් අක්කේ මේ වගේ දේවල් අපිට කියලා දෙනවට
මේ තෙල් එක නාන්න කලින් ගාල නානකොට සේදිලා යනවා ..එතකොට කොන්ඩේ වේලුනාම වෙන තෙල් එකක් ගෑවට කමන් නැද්ද .එහෙම නැත්තම් නාල කොන්ඩේ වේලුනාම තෙල් ගාන්න ඕන් නැද්ද කියන්නකෝ ❤❤
Thank u so much nangi
ස්තුතියි හදලා ගාන්නමි
❤❤lot of thanks dear❤❤
අක්කේ ,මං මේ දවස් වල කොළඹ බෝඩ් වෙලා ජොබ් එකක් කරන ගමන් ඉන්නේ...වෙනදට වැඩියේ කෙස් ගැලවෙනවා වැඩියි..කෙස් ගහ මුලින්ම යි ගැලවෙන්නේ..කෙස් ගහ හිස් කබලට සම්බන්ධ වෙල තියෙන්නෙ සුදු පාට කොටසක් ..එතැනින් ම කෙස් ගැලවිල එනව..මේකට කරන්න හොද මොකක්ද?
Oyata godak sthuthy nangi hama dema hodata kiyala dunnata
හොද තෙල් එකක් පුතේ ඔයාටගොඩක් පිං
My nethmi 👍👌💛
❤❤ oya passarada akka
Bohoma pin nangi sthuthi bhudusarani 🩷🇰🇼🙏
Akke oya olive oil kondeta gaanne nedda...olive oil gena video ekak karannako please
ගොඩක් හොඳයි ❤අපීට.මේවා.කියෙලා.දෙනවට.
හරි ම හොඳ තෙල් එකක්❤️❤️❤️❤️❤️👍👍👍
Good❤❤❤❤
Oya ta godak pin❤❤❤❤
Thanks manika❤🥰
Hamadama ganna onida akkiyo thanks 🙏🙏❤
බොහොම ස්තුතියි, ඔයාට, හරිම වටිනවා,
Thanks duwa. Budusaranai
Thanks mango,❤
Oya damma oyata ganna bari una okkoma tika dala api dan hadana gaman akke thank uu❤
Shokneee 🥰
Thnku ❤❤
Bohoma sthuti budu saranai ❤❤❤❤
🙏❤️
අක්කෙ තෙල් ගාන video wekak ගේන්නකෝ ❤
ස්තූතියි නංගි ❤
හරිම ලස්සන යි ❤❤❤
ගොඩාක් ස්තුති මමත් හදලා බලනවා
Pokuru wada mala hodayida
බොහොම ස්තුතියි පුතා .
අක්කේ ටිකක් වෙල ඉදල හෝදලා අරින්න ඔනෙද
Akke meka kochchara kalayak ganna oneda
Akeke ethakota shampu ganena one nadexa
Akki me oya gaththu beheth nelli aniwaren onida
Akke sudu polthelma oned
godak watinawa🙏
Mukunuvanna❤thikiridiya❤monarakudumbiyathdanna
රතු ලූනු වෙනුවට සුදු ලූනු දැමීමට කමක් නැද්ද
Masa kiylk ganna onada
බොහොම ස්තූතියි දුව.. අපේ දුවල දෙන්නගෙම කොන්ඩේ යනවා.. මම අදම හදනවා..එයාලට පෙන්නුවා වීඩියෝ එක..හදන්න කිව්වා.. පිං සිදු වෙනවා පුතා..❤
ඔයා තෙල් එක හදලා ගෑවද? හොදයිද?
අක්කෙ මන් අතින් පොල්තෙල් හිදින්න පොල්කිරි ටික තාච්චියට දාල පොල්කිරි නටන්න පටන් ගත්තට පස්සෙ බ්ලෙන්ඩර් කරපු කොල යුශ දාල තෙල් හින්ද.එහෙම ප්රතිපල නැති වෙයිද අක්කෙ
මේ උයල කැවොත් හොදද
නැත්තන් කැද හදල බිවුවොත් හොද නැද්ද
Akke mekata thabili thel gaththath aulk nadda❤❤
Godak sethalai
Akke apitath hodaida
Akke man oy kiwa widihatama hadana haduwe daa mage agis palila godak anika konde mahathath na ina ganata thiyenawa
Vada mal rathuma venmama oneda
අක්කේ මං ඉස්කෝලේ යන කෙනෙක් මගේ කොන්ඩෙත් හරියට යනවා අක්කේ මොන කරත් හරි යන්නේ නැනි මගේ කෝන්ඩේ ගොඩක් මහතට තිබ්බා දැන් ගිහින් පොඩ්ඩයි තියෙන්නේ අක්කේ අනේ මොන හරි කියන්නකො අක්කේ
Hari hondai thanks
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Akke drandruff walata karamna deyak nedda
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ආදරෙයි ❤❤
අක්කි දවස් කීයක් ඔයක තියා ගන්න පුළුවන් ද?
Akke pokuru nil kataroluth hodai thelwlt dnna 😊
Ehemadaa.man use krla ne nanga 😘😘😘thank you hode
apitath hodaida akke
අක්කෙ ඔයාගෙ කොන්ඩෙ ඔය තියන විදියට දික් උනේ මේ හදන oil එක ගාලමද
Mage duvata meeta vada diga konde thiyenava school 9 di vage vavanna gaththe coconut oil geve a kale dennam sathiyata aka parak coconut oil danava ova mokuth ne ath hodata tiyenava
Me thel eka gala nanna oneda
Me hadagaththa oil ekata rose merry kola tikak dammata kamak nedda ane mata kiyanawada poddak
Naogiyo puluwannam menika dawasagane padi ganna ayata mase plan karana heti vidio aekak gennako. ❤❤❤❤
Hari akkaa...man hithala balala hoda widihak aran ennam..me sathiye wage video ekak karanmko
Thank you naogi. ❤️❤️❤️
❤❤❤❤❤❤
❤❤❤
නංගි ඔයාගේ තෙල් එක ගොඩක් හොදයි වගේ. පොල් තෙල් වෙනුවට අබ තෙල් හොද නැද්ද. මොකද මගේ තට්ටේ පැදිලා තියෙන්නේ. මගේ කොණ්ඩෙට මොනවා කරත් වැවෙන්නේ නැ.
මම අහලා තියෙනවා අබ තෙල් හොඳ නෑ කියලා...වැවෙද්දි ඉක්මනට වැවුණත් පහුවෙද්දි කොන්ඩෙ යයි...පොල් තෙල් තැඹිලි තෙල් හොඳයි නේද..
@dilrukshiranaweera69 ඉන්දියාවේ හැමෝම ගාන්නේ අබ තෙල්. එයාල කියන්නේ අබ තෙල් හොදයි කියලා. මොකද එයාලගේ අබ තෙල් සත්කාරය ගොඩක් පෙතිපල තියනවා. කොන්ඩේ ගොඩක් ගනකමට වැවෙනවා. ඉතිං ඒ නිසා ඇහුවේ මං.
Ewa ganna epa akkee
Oya hair oil hadala business karanna ko
පොඩි අයට පුළුවන් නෙද අක්කේ 🤔
අක්කි සුදු පොල් තෙල් නැත්නම් පොල් තෙල් ගත්තට කමක් නැද්ද😢
😢
Edaru thel kondt gnd hodaid
තල තෙල්වලින් හදන්න පුලුවන්ද
aela lassanai
owa galada konde diga
අක්කේ මේක ගාන්න ඕන නාන්න කලින්ද
පොඩි ළමයින්ට ඔය තෙල් එක ගහන්න හොඳයිද
🌺🌺🌺🌺🌺🌺
අක්කි වීඩීයො එකක් දාන්නේ කොයිවෙලේද කියල බලන් හිටියෙ❤
ආදරෙයි නංගා 😘😘😘
@@mydiary8283 🥰🥰
බෙහෙත් නෙල්ලි na😢😢
Hoda shampoo ekk කියන්න ko
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Manhi meka seethal i. neda
😊
👍🌹💐🙏🙏
Mamai awe
❤❤❤❤❤💛💛💛💛💛
❤💜️💜️💜️💜️💜️💜️❤
කෝමාරිකා... Nelli
පුත්තේ ලිස්ට් එක ලියන්නකෝ අන්තිමට කඩාගතු කොළ ජාතියේ නම.. මොකක්ද.. කරපිංචා.. ගොටුකොඅ. පෙර. කොහොම්බා. වදමාල්.. ඉතුරු..
බුලත්❤️
Akke mn gdr idl uni ekt gihin ehedi konde wash krnkot wathura change wen ns konde ynw hdtm
Mage kondeth akkge wgem digt thibb eth dn tikk adu wel thiyenne
Ekt krnn puluwn treatment ekk kiynnko 🥺🥺🥺 plzzz akki 🥺😍