Kusikarma..ඇමැති ...කම...umandaawe....hamuruwsnta...sudusui........kanna...හිඟ..නොවෙයි ..නැවු..එනකල් බලාගෙන ..ඉන්න..ඕනේ නැහැ budusaranai oba වහන්සේට sadu sadu sadu 🙏🙏🙏🙏🙏❤❤🌹🌹🌷🌷
Ape hamuduruvane Harima lassanai! Ekmaninma Oba wahansege me Wishveya Sithuvama mage Neth dekin dakinna labewa kiyala man pathanawa!!! Oba wahanse harima Adarshayak!! Theruvan Saranai!
Atthatama Ape Hamuduruwange Umandawa gena Videos Balala tiyenawa, Me Hora Thakkadi Deshapaluwo Me Ratata monawada karala tiyenne, Ape Hamuduruwange waga Bim Harima Saru Sarai,
Arthika sanwardana amathi vidihata desapalane hitiyath Kamak na me rate pinata Kaka kuseethiwa Inna minissunwa Hari mahatha in wahanse gani pirisidukama piliwela nirmanasili hakiyawa madagohohuru prayojanawayh akarayata bavithawata ganimelata sakasna apuruwa ithin ehema Aya thamai ape ratata ona a ba ahansege darmaya Mata therenne na namuth anith samadema mama am hariyata agayanawa
ඔබවහන්සේගෙ නිර්භීත කම, උත්සාහය, සහ ආදර්ශය ඉතාමත්ම අගය කොට සලකමි. ඉතාම සුන්දර වු උමන්දාව බෑලීමට කවද හරි එන්න බලාපොරොත්තු වෙනවා. ඔබවහන්සේට උමන්දාව දියුනු කිරීමට තව තවත් ශක්තිය ලෑබේවා !!
මිත්‍යා මත වපුරා බඩගෝස්තරේ හදාගන්න සූරයා
@@chandrasenawijesinghe6006❤
Kagama හාමුදුරුවෝ bana .desana කරනවා sema.හරිම දක්ෂතම ගොවියා ඔබ වහන්සේ ta දීර්ඝායුෂ ලැබේවා
මිත්‍යව පිටුදැක නිර්මල බුදු දහම කිමැක්දැයි අවබෝධ කරගැනීමට ජනතාවට බුද්දි මහිමය පහල වේවායි ප්‍රාර්ථනා කරමු.
දැන් තොට අවබෝධ වෙලාද තියෙන්නේ.පංසිල් රකින්නෙ නැති උන් හාමුදුරුවන් ට බණ කියනව
😮😮😮😮
😮😮
@@Interstellar1982
තොපි වගේ නිගන්ටයන්ට නොතේරෙන දේවල් අපිට තේරෙනවා
@@rohithafernando9665 පන්සිල් රකින්නේ නැති උන් හාමුදුරුවන් ට බණ කියනවා .මෙහෙමත් ගොන්න්..
ගෝත්‍රික මිනිස්සු ඉන්නව කාලකන්නි ඔහේ උඩ බලන් නිකන් දෙනකන් බලන් ඉන්න අන්තිමේදි මැරෙනවා ජීවත් වෙලා ඉද්දි තමාට කරගත්තු දේකුත් නෑ කරේම කාටහරි බැන බැන ඉඳපු එක.ඉස්සර උන් වහන්සේට හැමෝම බැන්නා මිනිස්සු කවදහරි හොය හොය වඳිවි උන් වහන්සෙට දැනටමත් ඒක එහෙමයි ❤️
Kusikarma..ඇමැති ...කම...umandaawe....hamuruwsnta...sudusui........kanna...හිඟ..නොවෙයි ..නැවු..එනකල් බලාගෙන ..ඉන්න..ඕනේ නැහැ budusaranai oba වහන්සේට sadu sadu sadu 🙏🙏🙏🙏🙏❤❤🌹🌹🌷🌷
මිත්‍යාදෘෂ්ඨිකයින්ගේ පාරාදීසය උමන්දාව
පන්සිල් රකිනවද උබ
අපාය,අත,ලග,මෙිි,හවුල්
වෙන,අයටත්,,
හොදට,ආදිනව
කසිභාරද්වාජසුතුුය
පරිශිලනයකරන්න
හැබැයි,ඇත්තටම
කැලි,කැලි,ගන්නඑපා
සුවපත්වෙිිවා
ඉස්සරවෙලා පංසිල් රැකපිය තෝ.පස්සේ බණ කියපිය
ඔබවහන්සේව කාලයක් මමත් හුඟක් අඳහපු කෙනෙක්.....හේතුව ඔබවහන්සේ මනස ගැන සිත ගැන කරන දේශනාව තාර්කිකව පිලිගතහැකි නිසා....නමුත් ඔබවහන්සේත් එක්තරා විදියක ගේම් කාරයෙක්....මේ දෙය කාලයක් මගෙ මනසත් පිලිගන්න අකමැති වුනා,මොකද අපේ මනස කැමති නෑ අපි විශ්වාස කරන දෙයක් කැඩෙනවට...නමුත් සත්‍ය කතා කරොත් ඔබවහන්සේ ගහන්නෙත් ගේමක්....ඔබවහන්සේග් ගේම් එක ස්මාර්ට්....එදා ඉදන් ඔබකරේ අරගලයට බනින එක...හැබැය රට කාපු වුන්ගෙ නමක් වත් කියන්න කැමති නෑ....එහෙම කරලා බෑනෙ පන්සලට ලැබෙන කුට්ටිය අඩු වෙනවනේ.....ඔබවහන්සේ කියන බහුතරයක් කතා සිහි බුද්ධියෙන් අහද්දි තේරෙනවා ඔබ වහන්සේ කන්න ඔ්න වෙද්දි කබරයා තලගොයා කරගන්න සීන් එහෙක ඉන්නෙ........ඔබවහන්සේට වාසි විදියට කතා හදාගන්නවා......බුදු වුනහම උඩින් යන්න බෑ එව්වා ඔක්කොම පිස්සො ගොතපුවා කියලා ඔබගේ රහත් බව තහවුරු කරන ඔබ, හරිඅපූරුවට ප්‍රබන්ධ වලට ඉඩ දීලා මහා දේවාල හදනවා...ඔබවහන්සේ හරිම සූක්ෂම වංචනික පුද්ගලයෙක්.....ඊනියා ධාර්මික බුද්ධිමත් වහල්ලු කුපිත වෙන්න එපා මම කිව්ව දේට....කල්පනාවෙන් බුද්ධිමත්ව සත්‍ය මනසින් විමසන්න....
💯
He is one of the yellow pet of gota and Ranil ‘s government
උබ හරි මචන්. මම නම් ප්‍රසිද්ද හැම කෙනාගේම ඒවා අහල තියනවා. ඕෂෝ, j ක්‍රිෂ්ණමූර්ති ලගේනුයි, මහායාන බණයි mix එකක් තමා මෙයා කීවේ ඒ කාලේ. උබට පුළුවන් නම් j ක්‍රිෂ්ණමූර්ති ගේ ඒවා අහපන්. මට නම් දැන් ඕවගේ ගන්න දෙයක් නෑ කියලත් හිතිලා තියෙන්නේ. ඕවා නිකන් හරියට ලුණු කාල නැති එකෙක්. වෙන උන්ගෙන් ලුණු රහ මොකක් ද කියල අහගෙන, උට ලුණු රස දැනුන කියලා හිතන් ඉන්නවා වගේ. හැබැයි කියන එකත් ලුණු කාල නෑ, හෙන කාලෙකට කලින් ලුණු කෑවා කියලා විස්වාස කරන කෙනෙක් කියපු දෙයක් තමා ඌත් කියන්නේ.
හිතපන් අන්තිමට ලුණු කියලා දෙයක් ඇත්තටම නැත්තම් මොකද?
නැත්තම් ලුණු කෑවා කියලයි නෑ කියලයි වෙනසක් නැත්තම් මොකද කරන්නේ?
සිරා බන්
Math mul kale bahagana Samantha badrayange sanwada ahuwa umawata giya Dan thiyenne eyage balaya pathira wimak.
Very true I respect you. Thero.
attatama බොහොම හොඳ katavak බොහොම stuti jesupihitai
ඔබ වහන්සේට දීර්ඝ කාලයක් වැජබෙත්වා
Ane hamuduruwane
Obawahanse rata baragannako
Obawahanse budu saranai siyalu davi pihitai araksawai rakawaranayai
ආදර්ශමත් ,මොන බාදක ආවත් ඉදිරියට යන්න හාමුදුරැවනේ .
Ratama....makolla...kala.....rauapsala......panata.... kanna. Danawa..........
Penata.....kanna....rahtt.....keya.....apei....da......
මේකටනං පිස්සුව තියෙනවකියන කතාව සම්පූර්න ඇත්තක්.
ඉස්සරවෙලා සිවුර දාගෙන ඉන්න කෙනාට ගරු කරලා කතා කරන්න ඉගෙන ගං.බෞද්ධ ද නැද්ද කියලා අදාල නෑ තෝ.මෙච්චර මේ හාමුදුරුවො මිනිස්සුගෙ ඔලු ගෙඩ් හදන්න කතා කරනවා,ඒකවත් නොතේරෙන කාලකණ්ණි .
තෙරුවන් සරණයි
බුදුහාමුදුරුවන්ට නුඹ වහන්සේගේ පිහිටයි
මොකක් 😂😂
මොකක් 😂😂
😂😂😂😂ammo
අවජාතක ද
Niyama kathawa ..sathyay. umanthawa kiyanne Rata negittawana thenak.oba wahansena theruwan saranay .
උමන්දාව වගේම වැඩසටහනත් හරිම පිලිවෙලට ලස්සනට ඉදිරිපත් කලා. කාලෙකින් පිරිපුන් මෙහෙම වැඩසටහනක් බැලුවේ. හෙළරහස් ඔබට ජය 👍
ස්තුතියි
උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.
Atthatama.harima.kalathmakai.obawahanseta.mewani.pujaniya.sthana.goda.nanwimata.shakthiya.labewa.deergayuwewa.
ගොඩාක් ආඩම්බරයක් දැනෙන්නේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි ,හරිම වටිනවා බොහෝම පිං ලැබේවා .
හාමුදුරුවන් ට මොකටද කාගෙවත් පිහිටක්,අපිට හාමුදුරුවන් ගෙ පිහිට මිසක්
Umandava koi gameda thiyenne.ehi yanargaya danaganna kamathi.
@@roshanthasilva කුරුණෑගල
😂දලදාවට උෟරු දත් කියපු එකෙක්ට මොන දලදා පිහිටක්ද.
උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.
Daksha nayakayek daksha palakayek daksha dharma deshakayanan wahanse namak adarshamath deshata janayata agamata adaraya karana uththamayek uththamayek . obawahanse sadakal wajabewa !! dinewa !! jayawewa!! deergayu wewa!! mathu Budu wewa !! ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
සාදු සාදු සාදු ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි චිරාත් කාලයක් ආයු බෙිහෝ වේවා
Dahasak Budun AND Wadina Umanda Poojabhumiyai.....NAMADIMI BUDUSIRIPA SADU..
Siyalu Deviyange Phita Araksawa Dergayousa Labewa Oba Whanseta
Godak pin apa hamuduruwani mamath lankawata awa gamn anwa umandaa pansala Balanna Hoda wadak apa hamuduruwana thruwan sarani b s d 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි 👍🏾🇱🇰👌🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි.
පින්වත් අපේ සමන්තභද්‍ර හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අදහස් හරියටම හරි.👍🏾🇱🇰👌🏾
Kauru mada gehuwath ape hamuduruwane oba wahansege kelin katawata api akagai.oba wahanse niyama budda puthrayek
Ow hamuduruwane oba visistai mana dakka obage umandawe ahara nishpadanaya athi visistai mama lankawata awama Aniwaryen balanawa obata theruwan saranai 🙏🙏🙏
Very good video budusaranai hamuduruwo 👏👏👏
ඔබ වහන්සේගේ ගොඩක් අදහස් වලට එකගයි නමුත් දේව ඇදහිලි ප්‍රතික්ෂේප කල ඔබ අද දෙවාලයක් හදලා...
ඒකට උත්තරයක් වැඩ සටහනේම තියෙනවා
@@dushan5871 මන් කියන්න හදපු එක දුෂාන් කිව්වා හරි❤️
Suwaminnsa wada satshana godak watinAwa 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️💯👍
Theruvan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Kiyala wadak na hamuduruwane mama am kamati obawahanse rate nayakathewayata
very true
Harima sathutui, jaathiye pinata pahala woo thawath watina sampathak obawahanse. Kammelikamata hemadeyakma katata wetenakam balasitina awaasanawanta pirisak bawata apey rata pathwela. Eheth may PINBIMA yalith godanegiya heki bawa, pera thibu SRIWIBUTHIYA, sawbhagya, langakaragatha hekibawa Obawahanse kriyawenma oppukala. MAGE LASSANA RATA wasanawanthai. Anagathaya pehediliyi. Apa kalayuththe wiwechanaya kirima NOWA, labagatha heki aadarsha labagena, APEY RATA godanagamu.THILAK KANDEGAMA, P.M.EDIRISINHE weni mahathunda sambanda karaganimu.Shubawaadiwa sithamu. Wairaya ,krodaya, eerisiyawa durala rata godanagamu. Theruwan saranai !!!
Me wage හාමුදුරුවෝ hari adui.inna සම්පත් වලින් wada gamu.obawahanse ratawenuwen peramuna ganna.mamath galle ekatuwemu.
ඒ වචන ටික වටිනවා හාමුදුරුවනේ ...❤
ලස්සනට program එක කලා!
🙏❤🙏❤🙏❤
Theruwan saranai oba wahanseta
බුදු පියාණන්කොහෙඳ හාමුදුරුවනෙ දෙවාලය හදල තිඛ්ඛෙ නොදන්න නිසයි ආහන්නෙ
Niyamai hamuduruvane
Sadu sadu sadu theruwan saranai
Theruwan saranai ape hamuduruwane. Me sundara rata godanaganna hith pin ethi siyaluma Denata hekiwewa.
Amazing !
ස්තූති
lassana vedasatahanak
Namaskarawewa oba wahanseta ma sewu dahama oba wahansegen asa danagaththe mi deergayu wewa sadu sadu sadu
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍🏾👍🏾👍🏾👍🏾👌👌👌👌👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐
Boho dakumkaluy swaminwahansa.sathuran saha sathuru upakrama jayaganime rahasa deshana karanna obawahanse kamathi nam.api nagitina kotama ape kakulen adinawa.
Nil katarolu mal the wage hadala seeni daala biwwa harima rashai..godak pin ape hamuduruwanta
Bududahame arthaya meya yei mata hegenawa ape hamuduruwane. Oba wahanseta pin
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තුණුරැවන් සරණයි
Ape hamuduruwanta theruwan saranai..subawadi adahas walata garu karanawa..govithanata mul thana dena oba wahanseta godak pin..
👍Theruwansaranai
බුදුරජාණන් වහණ්සේ එදා ඔවැනි අයව දැක්කා දේශණා කලා. අද මෙි පින්බිම දේශපාලුවොයි ඔවැනි අයයි නැත්තටම නැති කරනවා. "අහේතු කාලේන පුලේන කජ්ජං."
Ape hamuduruwane kovilak palliyak ehemath hadanna vishwaya siyalu asirwadaya obawahanse atulu siyalu danatama taruwansaranai !!! Obawahanse janadipati unoth ratema wasanawa
❤❤❤❤
Excellent 🙏🏽🙏🏽🙏🏽👍👍👍
ඇත්ත කතා කරන ,හරි දේ කරන, තමන් කියන දේ කරන ,කරන දේ කියන, සහ අපමණ විවේචන,නින්දා, බොහෝම එඩිතරව ඉවසන, වගේම හෑම සියුම්දේකටම අර්තාන්විත වටිනාකමක් දීල ජීවිතේ ගෙවන ඔබ වහන්සේ වැනි උතුමන් හතුරන් හැටියට දකින්නේ අපේ ජාතියේ විනාශයට. ඔබ වහන්සේගේ වැඩ සටහනට මගේ ශීර්ශ ප්‍රනාමය . සාදු සාදු සාදු
Great
Grate attitude, great monk, may triple gem bless you
ෂා,,,.නියමයි
හොද වැඩසටහනක් ,හොද පැහදීලි කිරීමක්,තෙරුවන් සරනයි ඔබවහන්සේ ට ,
බුදු සසුන කන උදවිය.
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ තුමාට මාගෙ ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඉතාම වටිනා කාලෝචිත අදහස් පළ කරන අයුරු දක්නට ලැබිම ගොඩක් සතුටුයි. ඔබ සැමගේ දැත් ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ජයෙන් ජයම වේවා. මෙවන් පින් වන්ත භූමියක ජීවත් වන ඔබ සැම වාසනාවන්ත පින් වන්ත purawasiyo. මෙවන් වටිනා වැඩ සටහන් බොහෝ සේ අගය කරම්. සිය රට දේ සිරි සැප දේ. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. Parakum යුගයක් මාගෙ මවුබිම ta නැවැතත් උදා වේවා මගෙ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් වටිනවා මේ Video එක........!!!!!!!!!!!
👌🏾🇱🇰👍🏾 ජයවේවා.
ඇත්තෙන්ම,
මෙවන් දේ තමයි කළ යුත්තේ.
මෝඩයෝ හැමදාම ,හිස් බොල් හඬ නැඟුවා පමණි.
මේවා තේරුම් ගන්න සියල්ලන්ටම,
ප්‍රඥාව පහළ වේවා !!!
Obaeahanse uththareethara manushshayek.
Greatest monk in the world. Very good teacher.
Ane oya sinheyak kiyala hithana hitiya.eath deiyan wadina oba mulawela enne.
රටට හොඳ වැඩපිළිවෙළක් දෙන තැනක් සහා හොඳ ආදර්ශයක් ...
Ape hamuduruvane Harima lassanai!
Ekmaninma Oba wahansege me Wishveya Sithuvama mage Neth dekin dakinna labewa kiyala man pathanawa!!!
Oba wahanse harima Adarshayak!!
Theruvan Saranai!
හරිම ආසාවෙන් අහනව බොහොම පිං
Obawahansege hita yomu wewa Me rate janadipathi kama 🙏🙏🙏
Oba wahanseta pin
Aththa obawahanse adarshamath
Godaaaaaaak vatinaa pahadili kereemak apa hamuduruvanaa tharuvan saranai davi pihitai sadu sadu sadu 🙏🏻 loka samastha sukino bavantho 🙏🏻 🌻
Very good
Video ekak dapu gaman man balanawa godak adarshamath
Dirgausha lebewa ape hamuduruwanta
මම විශ්නුවත්,සීතවත් , රවනාවත් ගුරුකම්වත් මොකෙක්වත් විශ්වාස කරනෙ නෑ. But මම මේකෙ තියන අාර්ථිකමය පැත්තට මන් කැමතී.
onna oba vage adahas thiyana gurukam danne nathi ewn minissu ravatala salli hoyanna mevata ringapu hinda thama pacha une. nikan pagava dila upadi gaththa amathila rata palanaya karala dakkane ratath pacha vela giya...........mekath ehema thama vasi balaporoththuven bala thanhaven mudal balaporoththuven danumak nathuva ringuvoth pacha velama yanava.....oya moka na kivvath shabdayata suva kireeme balaya thiyanava eka thama me yantra mantra vala use karanne............
@@YAKAHUB 😂උබ වගේ උන්ට සෙව්වන්දි මෑනියන්ගෙම පිහිටයි. ලංකාවෙ මිනිස්සු හරි නූගත්.
@@kaveenathula5094 😅හරි මන්නම් කතෝලික කියපන්කො. ලැඡ්ඡනැද්ද බන් බුදුහාමුදුරුවො කියපුවත් නැති දෙවිවරුන්ට වැද වැද මේ පිස්ස කරන විකාර බලන්න.
@@kaveenathula5094 😂ඉතින් උබලට බුදුහාමුදුරුවො කියල තියනවද හිංදු දෙවිවරුන්ට වදින්න කියල.
@@kaveenathula5094 😂පුදන්න ඔහොම උන් ඉන්නෙපෑ.. උබලත් සෙව්වන්දි මෑනියොන්ගෙම අනිත් එක තමා..අපිටත් ඉතින් දුකයි රටේ ප්‍රදාන අාගම සිවුරක් දාගත්ත පිස්සෙක් අැවිත් විනාශ කරද්දි.. 😂උබලට කමක් නැත්තම් ඉතින් අපිට මොකෑ. ඕන පුකක් කරගනින්.
Good
Budu.saranai
ඇත්ත කියන්නේ
තෙරැවන් සරනයි අපෙ හමුදුරැවනේ සාදු සාදු සාදු
අපේ හාමුදුරුවන්ට බොහොම පිං මෙි වගේ දෙයක් අපේ රටට මතු පරමිපරාවට උරැම කර දිම ගැන , 🙏🙏🙏
උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.
Atthatama Ape Hamuduruwange Umandawa gena Videos Balala tiyenawa, Me Hora Thakkadi Deshapaluwo Me Ratata monawada karala tiyenne, Ape Hamuduruwange waga Bim Harima Saru Sarai,
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
Sahathika aththa kathawa... hama ekama boruwen jeewath wenne ape rate ewn
Apy hamuduruwane apitath enna asai balanna.enne kohomada?tp no ewanna puluwanda hamuduruwane
මාත් කාලයක් උමන්දාව ඉහ මුදුනෙන් තියන් හිටියා ..උමන්දාවට බනින උන්ටත් බැන්නා , සල්ලි කාරයන්ට සුපිරි තැනක් .ආගම සල්ලිවලට පාවාදෙන්න එපා .හොද දෙයකට තියෙන්නෙ වගා කටයුතු තමා .හොද දැනුමක් තියෙනවා උන්වහන්සේට.ඒත්...?
Arthika sanwardana amathi vidihata desapalane hitiyath Kamak na me rate pinata Kaka kuseethiwa Inna minissunwa Hari mahatha in wahanse gani pirisidukama piliwela nirmanasili hakiyawa madagohohuru prayojanawayh akarayata bavithawata ganimelata sakasna apuruwa ithin ehema Aya thamai ape ratata ona a ba ahansege darmaya Mata therenne na namuth anith samadema mama am hariyata agayanawa
Theruwan Saranai Devipihitai oba wahanseta saha oba thumata th
අතිවිශිස්ටයි ජයවෙවා 🙏🙏
ගමෙ මිනිස්සු ආවෙ හමුදාවට ආදරයකට නම් නෙමෙයි.අවට ආරාම වල පාඩුව පියවගන්න කියල එ වීඩියො එක බලනකොට හොදට ම පැහැදිලියි .
මෙහෙම ගියොත් පන්සල් වල ජාවාරම් කාරයෝ අතට ගිහිල්ල බුදුදහම විනාශ වෙලා යයි.
Hariyata hari mage maha munindaryanani kunu hoyanna surayo lankawa enna jathiye pahantaba obai samiduni
Thanks
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට .උමන්දාවන් තව තවත් සිරි ලක පුරා පැතිරේවා...
umandawe suwamin wahanseta dirgausa පතමි 🙏🙏🙏🙏🙏
It's 👍
Hoda ne bayawene mokada
බුද්ධ ධර්මය නම් සත්‍යය , බුදු දහම නම් විද්‍යාව ඇයි ඒ බව දැන දැනම මිත්‍යාවට ඉඩ දෙන්නේ. රහතුන් වහන්සේ කෙනෙක් නමි මිතයාවට ඉඩදිල මිතයාව වපුරන්නේ නැහැ නේද? බුද්ධ පුත්‍රෙයක් විදියට රහතුන්වහන්සේ කෙනෙක් විදියට මේ සසරින් එතෙර වෙන ආකාරය හා බුදු දහමට අනුව ජිවිකාව ගෙන යාන ආකාරය නොවේද ජනතාවට පෙන්වාදිය යුතු. අනික බුදු දහම බෞද්ධයින්ට විතරක් නොවෙයි බුදුන් වහන්සේ දේශනා කරේ මේ ලෝක වාසි සියළුම සත්වයින්ටයි. එනිසා හින්දු , ඉස්ලාම් , කතෝලික ආදි අන්‍යය මිතයා ආගම් අදහන ජනතාවටද මේ සථ්‍යය විද්‍යයාව කියන සියල්ලටම කියා දිම නොවේද බුද්ධ පුත්‍රෙයක්ගෙන් විය යුතු. එය සියල්ලටම වඩා එක පුද්ගලයෙක් හරි මිත්‍යාෙවන් විදයාවට ගන්න පුළුවන් නම් ඒ පිණ ලොකුයි නොවේද? එනිසා මෙය බලන නරබන සියල්ලෝම නිවැරදි බුදු දහම ගැන අවබෝධයෙන් යුතුව නරබන එක සුදුසුයි. එසේ නොවේනම් ඔබ සමරවිට අතරමං විය හැකියි.
විස්නු දෙවියන් යදින රහතන්වහන්සේ , මුළු බෞද්ධ ඉතිහාසයටම මෙහෙම රතන්වහන්සේ නමක් ඉන්නේ එක්කෙනයි. මිත්‍යාදෘෂ්ඨික මහරහතන් වහන්සේ. සක්දෙවිදු මනුලොව සිල්වතුන්ට වදිනවා, සමන්තභද්‍ර විස්නු දෙවියන්ට වදිනවා.
කියන්නා කෙසේ කීව ත් අසන්නා සිහි බුද්දියෙන්
ඇසිය යුතුය් !!!
එතකොට තේරේවි සත්‍තය !
රහත් නම් රහත් වග කියත ත් නැත ත්
රහත් නැති මෙහෙණියක සිටිය නො හැකි යුගයෙ ඒ වෑනි අයට
සළකන හැටියට
ඉහළ න වී න විද්යාත්මක දැනුම් ඇතීව මැ
කරන වි ප් ල වී ය අ තී වැදගත් හා
ඒ අතින් න ම් ඊ තා ම මෑ ආදර්ශවත්
ජ න තා සේ ව ය අනුව
ඊ රි සී යා ව ට අරගලකාරීව පුරස්ණ දාන අයට
අහිංසක මෑ නැති පිලිකිරි පැමිණිලි හැඟුම් පෙනුමට
මේ වහන්සේ ර හ ත් නැ තී ම වග
බුදුදහම තරමක්වත් දත්තෙකුට නො වැටහේ ද ? ? ?
හැම කාරණේකට ම මෑ දෝ දෙ පැ ත් ත ක් තියෙනව !
පුහුඟුල් කාට කාට ත් දොස් අඩු පාඩූ හිටිනව !!!
ඉතින් ඇය් ඒව මෑ බලන්නෙ ?
යටත් පිරිසෙන් , තමනට හතුරු කම් නො කරන අයට
උන් වහන්සේගෙන් අ ය හ ප ත ක් නෑ නේ ???
නිවනට මහණ වෙනව කියල
කී න ම ක හා කී දෙ නෙ ක
හය හතර නො දන්නා සේ
ඉන් හ ත ර විතරක් සඳහා වෙහෙසෙනවා ද ???
තම තමන් කරන දැයෙහි පල අපල තම තමන්ට මැ යී !!!
තෙරුවන් සරණයි.............. සත්‍ය........... හැමෝටම ඔබට මෙන් වැටහේවා............. පව් අසරණ මිනිස්සු නේද
Budda darshanaya rakina ayada okkoma inne enisa swamin wahansege sewaya agaya karanna
Dharmaya kiyalala dena aya dan ewa pilipadinawa da modayine. Munissunta kana de gana kiyala deela saralawa nirogimathwa inda kiyala deema waradak widiyata dakina anuwana pirisa gana BOHOMA KANAGATHUDAYAKAI. ANUNGEN YAPI YAPI...INDALA KANDA WATH NATHI UNA DATA..THERUM YAI..OYA MODA AYATA. HAMADEMA RATAWALIN GENNANA ..MILATA GANDA WATH NOHAKI THATHWAYAKATA RATAMA PATH WELA INNA WELAWAKA., AGAYA KALAYUTHU..DE AGAYA KARAPALLA.
Ape.hamuduruwane.piriwenak.saha.daham.pasalak.aniwaren.hadanna.oba.wahanseta.niduk.nirogi.deergausa.labewaa.teruwan.saranai.