පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ රහත් ද ? ඉන්දික තොටවත්තගෙන් ධම්මවිජය හාමුදුරුවන්ට ප්‍රශ්නයක් ?

Поділитися
Вставка
  • Опубліковано 5 жов 2024

КОМЕНТАРІ • 603

  • @formycountry373
    @formycountry373 Рік тому +106

    දන්න විදිහට ඉතාමත් දක්ෂ නිර්භීත ස්වාමින් වහන්සෙ නමක් කිරැලපන ධම්ම විජය හිමි
    කුඩාපොල හාමුදුරැවන් සිහි වෙනවා
    ඔබවහන්සේට නිරෝගි සුවය දීර්ඝ ආයු වේවා
    තවතවත් සාසනය දියුනු කරන්න විර්ය ධෛර්ය ලැබේවා 🙏🙏🙏

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 Рік тому

      උඹට පිච්චු .

    • @donint9871
      @donint9871 Рік тому +3

      මු කට පාඩම් කරලා බයිල ගහන එකෙක් , මුට් නියම බුද්ද දර්ශනය තේරෙන්නේ නැහැ . බුදු දහම යනු මේ ලොවේ සදාකාලික සත්‍ය . මු කියන්න වගේ වන ගත වෙන්න ඕනේ නැහැ . බුදු හාමුදුරුවෝ ඉන්න කලේ බවනා පන්ති දැම්මේ නැහැනේ . අනික පිටදුවේ හොර රහත ( මුදලාලි ).උ ගැන නම් කතා කරලා වැඩක් නැහැ .මුන් ඔක්කමෝ රාජපක්ෂ රට කාපු බල්ලන්ගේ සල්ලි වලින් නැටවෙන රුකඩ

    • @danushsri956
      @danushsri956 Рік тому

      ​@@marvingamarasinghe6151 උඹේ දෙයියට පිස්සු😂😂

    • @kamalavitharana3282
      @kamalavitharana3282 Рік тому

      ​@@danushsri956😅

    • @Dub290
      @Dub290 11 місяців тому +1

      හිමි වරුන්ට ඌ මූ කිය කිය කතා කරන තැනද එතකොට බුදු දහම.අනේ මහත්මයෝ රෙද්ද පල්ලෙ පෙරෙන්වා ඔබගෙ බුදු දහම..😂

  • @SLRandunu.
    @SLRandunu. Рік тому +66

    කෙලින්ම කිව්වොත් ගැම්මක් තමයි අපෙ හාමුදුරුවනේ 💪💪💪 සිංහයෙක් වගෙ ඉන්න හාමුදුරුවෝ ආදරෙයි බොක්කෙන්ම 🤍

  • @sanjanasithum8729
    @sanjanasithum8729 Рік тому +67

    අහපු ප්‍රශ්නවලට පැහැදිලිව පිලිතුරු දුන්නා අපෙ ස්වාමීන් වහන්සෙ🙏❤️

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 Рік тому +65

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තව තව මේ ධර්මය ආරක්ෂා කරගැනීමට ශක්තිය ලැබේවා.

    • @srimathiepa3083
      @srimathiepa3083 Рік тому +1

      🌻🌷🌸💮🌻🌼🌹🌻🌼🌻🌹🌻

    • @palithapalitha3630
      @palithapalitha3630 Рік тому +1

      ඔබවහන්සෙට මගෙ වන්දනා ව දිර්ඝායු වේවා අතිවිශිටයි

  • @rohithaperis3969
    @rohithaperis3969 Рік тому +29

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ...හොද කෙනෙකුට සමාජයෙ ඉඩක් නැහැ පරිස්සමින් හැම කටයුත්තක්ම

  • @nissankawanasingha4819
    @nissankawanasingha4819 Рік тому +8

    ස්වාමින් වහන්ස බොහොම.පින් .දුන්න උත්තර වලට.අපි එකතුවෙමු.ශාශනය බේරගමු

  • @nisansalakumara1461
    @nisansalakumara1461 Рік тому +16

    Skip නොකර ඔක්කොම බැලුවේ වෙන මොකවත් නිසා නෙවේ, අපේ ප්‍රඥාවන්ත ස්වාමීන් වහන්සේගේ බුද්ධිමත් සහ දක්ෂ කතා විලාසය නිසයි. වාසනාවක් ඔබවහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා. 🙏🙏🙏

  • @sprasannakumara1743
    @sprasannakumara1743 Рік тому +30

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ. මමද ඔබ වහන්සේට නමස්කාර කරනවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @amsda1986
    @amsda1986 Рік тому +35

    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

    • @DSD394
      @DSD394 Рік тому +1

      🙏🙏🙏

  • @හොදමයාලුවා-ව6ඡ

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 😊🙏🙏🙏

  • @embilipitiyekalyanajith3601
    @embilipitiyekalyanajith3601 Рік тому +11

    ගොඩක් වටිනා සංවාදයක්
    හිමියන්ට තව තවත් සාසන කටයුතු කරගන්න ශක්තිය ලැබේවා ..

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 Рік тому +39

    මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🌸🌸🌸 🙏🙏🙏 🪔🪔🪔

  • @pathminiherath520
    @pathminiherath520 Рік тому +9

    තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා .!!!

  • @Nuwan-88
    @Nuwan-88 Рік тому +55

    අපේ ස්වාමින්වහන්සේ ❤❤❤

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 Рік тому +12

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි.🙏!!!

  • @damithjayakody6458
    @damithjayakody6458 Рік тому +3

    දම්මවිජය හාමුදුරුවන්ගෙන් මට අහන්න තිබ්බ ප්‍රශ්න කිහිපයක් නිවේදක මහත්මයා ඇහුවා,ඔබවහන්ට තෙරුවන් සරණයි සම්බුද්ධ සාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ඔබවහන්සේලා වැනි ස්වාමින්වහන්සේලා තව බිහිවිය යුතුයි

  • @sarigamarasagee5977
    @sarigamarasagee5977 Рік тому +7

    තෙරුවන් සරණයි! මගේ ස්වාමින් වහන්ස ඉක්මනින් ඒ උතුම් ධර්ම සාකච්චාව කරන්න. මේ ධර්ම විකුර්තිය වලක් වන්න. ඔබ වහන්සේට දීර්ගායු වේවා 🙏🙏🙏

  • @achinidayarathna6110
    @achinidayarathna6110 Рік тому +22

    තෙරුවන් සරණයි අපේ ලොකු ස්වාමින්වහන්ස 🙏🏻🙏🏻🙏🏻

  • @asokaherath6291
    @asokaherath6291 Рік тому +8

    තෙරැවන් සරණයි ! ලොකු ස්වාමීන් වහන්ස . රට තවතවක් ආගාදයට යන්න නොදී මෙවැනි වැඩ සටහන් මගින් සාමාජයට අවබෝදයක් ලබාදෙන පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට සහ එම මහතුන් දෙපලටත් තෙරැවන් සරණයි .

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 Рік тому +6

    ආයුබෝවන් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා ශාසනික කටයුතු කරගෙන යාමට යොදා ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවණ් සරණයි.

  • @formycountry373
    @formycountry373 Рік тому +12

    සත්‍යා චැනලයට ස්වාමින් වහන්සෙ වැඩම කරපු එකට ඔබ තුමාලට ස්තූතියි පින් 🙏

  • @sonuththarathero2375
    @sonuththarathero2375 Рік тому +12

    වාදයට නොව ඔබ වහන්සේගේ සහ ඔබතුමන්ලාගේ දැනුම ඉතා වටිනවා..

    • @KumariLiyandayniya-ud8lj
      @KumariLiyandayniya-ud8lj Рік тому

      බුදු සරනයි......අපේ හාමුදුරුවනේ මට කිය යුතු දෙයක් තියෙනවා අපට රට හදන්න බෑ නේද හාමුදුරුවනේ එ නිස අපේ හාමුදුරුවනේ අපි හැදෙන එක නේද වැදගත් ...බුදු සරනයි හාමුදුරුවනේ ....

  • @vishwaeshan5930
    @vishwaeshan5930 Рік тому +7

    ඔබ වහන්සෙට සම්බුදු සසුන රකින්නට තව තවත් වීරිය ලැබේවා 💞☸️

  • @malirathnayake3383
    @malirathnayake3383 Рік тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏

  • @pradeepravi6108
    @pradeepravi6108 Рік тому +15

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කතාවටම සීයට සීයක් එකඟයි....අපි විකල්පයක් සැදීය යුතුයි ..අනිවාර්යයෙන් .....

  • @DSD394
    @DSD394 Рік тому +25

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!! බුද්ධශාශනයත් තතාගත දර්මයත් ආරාක්ෂා පිනිසම මේ සාකච්ඡාව වේවා !!!!🙏🙏🙏

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w Рік тому +6

    තෙරුවන් සරණයි අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ ට

  • @rajithapriyanath6133
    @rajithapriyanath6133 Рік тому +12

    අපේ හාමුදුරැවෝ තර්ක බිදින විදිය අහන් ඉන්නත් ආසයි❤

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 Рік тому +5

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට !
    ඉතා වටිනා පැහැදිලි කිරීමක් ඔබවහන්සේගේ...
    🙏🙏🙏

    • @tuhee740
      @tuhee740 Рік тому

      Theruwan saranai samin wahansa 🙏🙏🙏

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again Рік тому +11

    අපේ හාමුදුරුවරුනේ,
    සංඝ භේදවලට උඩගෙඩි දෙන ගිහි සමාජයෙන් පරිස්සම් වෙන්න.
    දුර්මතයන් හැම කාලයේ දීම එනවා. ඒවට සංවාද අවශ්‍යයයි. ඒව සමගියෙන් රැස්ව සමගියෙන් සාකච්ඡා කරල සමගියෙන් විසිරිලා යෑම දැකීමයි ධර්මය යම් පමණකට හෝ දත් ගිහියන්ගේ ප්‍රාර්තනාව. ආර්ය පුද්ගල මහා සංඝරත්නය කිසිදු ගරුත්වයකින් තොරව ඈදාගෙන මාධ්‍ය මගින් මුදල් ප්‍රසිද්ධිය හොයන ඇතැම් හිරි ඔතප් නැති ගහි සමාජයට නම් අවශ්‍ය උණුසුම් මාතෘකා උණුසුම් පුවත් විතරයි
    ඔබවහන්සේලාගේ නමයතාවය නායකත්වය අපිට වටිනවා. ඔබවහන්සේලා ජඩ මාධ්‍යවලින් ප්‍රවේශම්ව වැඩ වසන මෙන් ආරාධන කරනවා. සෝම හාමුදුරුවො, පානදුරේ අරිය ධම්ම හාමුදුරුවො වැනි යථිවරයන් අපට අහිමි වුනේ මේ සමාජය තුලදීමයි!
    ඔබ වහන්සේට දීර්ඝායුෂ නිරෝගි සුව ලැබේවා! මතු පරම්පරාවට බුදු දහමේ පවිත්‍රත්වය රැකීම වෙනුවෙන් හඬ නගන ඔබවහන්සේට ඒ කුසලයෙන් මේ ජීවිතයේ දීම සදහටම සතර අපායෙන් මිදීම ඇතුලුව චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට හැකියාව ලැබේවා!🙏

  • @luckybirdss
    @luckybirdss Рік тому +15

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 Рік тому +17

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sisilariyarathna7829
    @sisilariyarathna7829 Рік тому +5

    හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන ලද mae සාකච්ඡාව ඉතා waedagath හිස නමා ආචාර කරනවා . Saasanika හිඩැස පුරවන්න .thaeruwan සරණi.........

  • @madumaths
    @madumaths Рік тому +17

    ස්වාමීන් වහන්සේ දකිද්දි මට සෝම හාමුදුරුවෝ මතක් වෙනවා. ඔබ වහන්සේවගේ 100 නමක් ජාතිය ගොඩ නගන්න හිටියානම් අපේ මිනිස්සු නින්දෙන් අවදිවෙලා අපේ හාමුදුරුවනේ

  • @enokaperera1232
    @enokaperera1232 Рік тому +10

    මටනම් පේන විදිහට මේ මිනිස්සු සංග බේදය ඇති කිරීමට උත්සාහ කරන්නේ.

  • @dammikamenike2536
    @dammikamenike2536 Рік тому +6

    නාලාගිරි ඇතාට රා පොවාලා එව්වා වාගේ මෙයාට මොනවා පොවලා එව්වට දන්නෑ ස්වාමීන් වහන්සේ ළඟට ප්‍රශ්න අහන්න එය එව්වෙත් කවුද දන්නෑ තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

  • @danushsri956
    @danushsri956 Рік тому +6

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @dsampath651
    @dsampath651 Рік тому +9

    තෙරුවන් සරණයි! අපේ හමුදුරුවනේ .👍👍👍

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 Рік тому +17

    මතවාදය කුමක් උනත් සාසනයේ පිළිවෙත් ඒ විදිහට රැකීම ...වන්දනා කිරීම ...වැරැද්දක් ද මහත්තයෝ. ඔබතුමා ගෙ වචන හරිම කර්කෂයි.

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Рік тому +16

    අපේ හාමුදුරුවනේ දේශපාලනය නැමැති මඩගොහොරුවෙ නම් ස්පර්ශය ලබන්න එපා.... තෙරුවන් සරණයි

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 Рік тому +10

    මේ අය කරන්න ඕන ඒක එක්කෙනාගේ රහත්භාවයන් සොයනවට පෙර බුදුන් වහන්සේගේ දර්ශනය අනුව තමාගේ විමුක්තිය සොයා යාමයි එය ඉතා වටිනවා

  • @ns3246
    @ns3246 Рік тому +1

    නිදුක් නිරෝගී මත් සුවපත් භාවය ලැබේවා.. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට..

  • @sasindu5207
    @sasindu5207 Рік тому +11

    Respect අපෙ හාමුදුරුවනේ

  • @kuwaitnon-rq2po
    @kuwaitnon-rq2po Рік тому +10

    නමස්කාර වේවා….උතුම් සංඝ රත්නයට. මගේ ලොකු ස්වාමීන් වහන්සේට බුදු සසුන බබලවන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා…..දීර්ඝායූ වේවා…..සම්මා සමුබුදු සරණයි……🙏🙏🙏🙏🙏

  • @antonwarnakulasuriya8053
    @antonwarnakulasuriya8053 Рік тому +1

    ❤ඔබවහන්සේ ගැන මට ලොකු පැහදිමක් ඇතිවුවා. බුදුසරණයි, දෙවිපිහිටයි!

  • @sewwanditharaka9462
    @sewwanditharaka9462 Рік тому +12

    තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 Рік тому +6

    පූජනීය ස්වාමීන් වහන්සේ රටේ ඇති වී තිබෙන ප්‍රශ්න වලට හොද පිලිතුරු ලබා දීම ඉතාඅගනේය ඔබවහන්සේට දළදා සමිදුන්⁣ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc Рік тому +1

    අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා නිරෝගී වේවා නිරෝගී සුවය ලැබේවා 🇰🇼🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ygamini6884
    @ygamini6884 Рік тому +24

    නිවෙදකයා අමු හරකෙක් පෙර පාසලෙ ඉදලාම ඉගෙනගෙන එන්න ඔන

  • @සෙනුරිකාවින්දිකා

    තෙරුවන් සරනයි පිංවත් හිමියනි🙏🙏🙏

  • @sarojinisenanayakasedigall3003

    පින්වත් සුවාමිඑන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වෙවා .පින්වත් සුවාමිඑන් වහන්ස ප්‍රග්යාවෙන් අවබෝධයෙන් පිරුනු මිනිසුන් ඔබ වහන්සේ සමග එක් රොක් වන බව මාගේ හැගිමඉ . ඔබ වහන්සේ අසන ප්‍රරස්න වලට පිලිතුරු දෙන්නේ දිය ඇල්ලකින් ජලය ගලන්නා ලෙසින් . ඔබ වහන්සේ රැක ගැනිම අප කාගෙත් වගකීමකි .ඔබ වහන්සේට නිඩුක් නිරොගි සුවපත් බාවය ප්‍රර්තනා කරමි .

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 11 місяців тому +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු ශ්‍රි නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏

  • @achalawitharanage5407
    @achalawitharanage5407 Рік тому +19

    පින්වත් ස්වාමීන් වහන්ස , ධර්ම බෙරයට ගහපු ඇණ ටික ගලවන්න ඕන ඒ මිටි වලින්ම තමයි...🙏🙏🙏

    • @DSD394
      @DSD394 Рік тому +4

      සහතික ඇත්ත .මේ අය ගහපු ඇන එයාලාම ගලවනවා.ඒක තමයි කල යුත්තේ .මිනිසුන් වැරදි කරනවා.නමුත් එක නිවෙරදි කරගන්නවානම් ඒක තමයි විය යුත්තේ .තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට .

  • @manoriliyanage491
    @manoriliyanage491 11 місяців тому +1

    ඔබවහන්සේ කියන දේ ඇත්ත බුදුදහම රකින්න හාමුදුරුවනෙ

  • @HarshapriyaRoshanNimalawansha
    @HarshapriyaRoshanNimalawansha Рік тому +22

    අපෙ හාමුදුරුවෝ 🙏🙏🙏

  • @ruvinifdo7457
    @ruvinifdo7457 Рік тому +56

    අහන ප්‍රශ්න වලට කෙලින් උත්තර දුන් මගේ ගුරු සුවාමින් වහන්සේට නමස්කාරය වේවා

  • @jagathathukorala1163
    @jagathathukorala1163 Рік тому +2

    ගරැතර ස්වාමිනි,ස්වාමින් වහන්සේලාව විවිෙචනය ෙනාකර අපි ධර්මය සාකජාචා කරමු...වෙනස අපිට අවබෝධයෙන් තේරැමි ගන්නමි...

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 Рік тому +13

    එහෙමයි සවාමීන් වහන්ස🌼🙏

  • @pavideos3808
    @pavideos3808 Рік тому +4

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට

  • @erangaekanayake25
    @erangaekanayake25 Рік тому +7

    ඩබලගෙ plan එක loss වෙලා ගියා.
    අන්තිමට නොකියා සාදු සාදු කියන්න වුනා

  • @desikapushpakanthi7655
    @desikapushpakanthi7655 Рік тому +11

    හාමුදුරුවෝ මුස්ලිම් ආගම කියලා කිව්වා විතරයි මොකෝ නිවේදකයට ගැරැඩියාට බූමිතෙල් ගැහුවා වගේ උනේ..😅😂

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Рік тому +3

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @රක්ෂිලාරණසිංහ

    උතුම්, පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා…!
    සම්මා සම්බුදු සරණයි…🙏

  • @mrdommy1971
    @mrdommy1971 Рік тому +9

    සුසන්ත කියන මනුස්සයා කොච්චර මෝඩයෙක්ද කියලා මේ වීඩියෝ එක බලද්දි තේරුම් ගන්න පුළුවන් .. ප්‍රශ්නයක් තේරුම් ගන්න බෑ. තර්කයක් තේරුම් ගන්න බෑ. මෝඩම මෝඩ මනුස්සයෙක්

  • @swarnadamayanthi8345
    @swarnadamayanthi8345 Рік тому +2

    තෙරැවන් සරණයි පින්වත් ධම්මවිජය ස්වාමින්වහන්සේ🙏🙏🙏

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 Рік тому +2

    අපේ හාමුදුරුවන්ගේ කතාවට මමත් එකගයි .

  • @hashandeeseemindee5078
    @hashandeeseemindee5078 Рік тому +2

    කිරුලපන ධම්ම විජය හිමිට තෙරුවන් සරණයි!...🙏🙏🙏

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake1281 Рік тому +3

    අපගේ බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර වේවා. ..!!!

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 Рік тому +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 Рік тому +1

    අහන පුශ්න වලට හරියට උත්තර දිම ඔබ වහන්සේ ට පිං ස්තුතියි දිර්ඝආයු ලැබේවා !!!!!ආප් මෙ ශාසනය රැකගන්න උත්සාහ කරන එකම ලොකු පිනකි තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Рік тому +6

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @smartpanthiya
    @smartpanthiya Рік тому +9

    කොහොම වුණත් හාමුදුරුවෝ ඉදිරියේ ඔයිට වඩා ගරු සරු වෙන්න..

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Рік тому +9

    සුසන්ත අය්යා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් 500 ක් කඩාගෙන ගියෙ දෙව්දත් ස්වාමීන්වහන්සේ . බුදුරජාණන් වහන්සේ නෙවේ මමයි නියම දහම කියන්නෙ එන්න මගෙත් එක්ක කිව්වා.
    දැන් දෙව්දත් ස්වාමීන්වහන්සේ කොහේද ඉන්නෙ. අඩු තරමින් සොවාන් පලයේ වත් පිහිටියාද.?

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 Рік тому +3

    Ape hamudruwanta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා me සාකච්ඡාවට සවන් දුන්නා හොඳ adhas kikak

  • @TravelwithKadiya5024
    @TravelwithKadiya5024 Рік тому +2

    බුදු සරණයි අපේ හමුදුරුවනේ

  • @maheshrajakaruna2173
    @maheshrajakaruna2173 Рік тому +7

    කෙනෙක් රහත් ද නැද්ද අපිට ඇති ඵලය කුමක්ද.අපි ධර්ම මාර්ගයේ ඉන්න තැන සොයන්න අනුන් ගැන සොයන එක හිස් ක්‍රියාවක්

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Рік тому +12

    තෙරුවන් සරනයි

  • @Nipun_malinda
    @Nipun_malinda Рік тому +1

    ඔබවහාන්සෙට බුදු සරණායි

  • @sandaruwanwedagedara7442
    @sandaruwanwedagedara7442 Рік тому +8

    ලංකාවේ වැඩ ඉන්න ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා මන් අහල තියනව ඒත් ඔබ වහන්සේගෙන් තරම් ධර්මය විවෘත උනේ නෑ කාගෙන්වත්

  • @The_Natural_World_9
    @The_Natural_World_9 Рік тому +22

    තෙරුවන් සරනයි මාගෙ පිංවන්ත ස්වාමින් වහන්සේට

    • @donint9871
      @donint9871 Рік тому

      මු කට පාඩම් කරලා බයිල ගහන එකෙක් , මුට් නියම බුද්ද දර්ශනය තේරෙන්නේ නැහැ . බුදු දහම යනු මේ ලොවේ සදාකාලික සත්‍ය . මු කියන්න වගේ වන ගත වෙන්න ඕනේ නැහැ . බුදු හාමුදුරුවෝ ඉන්න කලේ බවනා පන්ති දැම්මේ නැහැනේ . අනික පිටදුවේ හොර රහත ( මුදලාලි ).උ ගැන නම් කතා කරලා වැඩක් නැහැ .මුන් ඔක්කමෝ රාජපක්ෂ රට කාපු බල්ලන්ගේ සල්ලි වලින් නැටවෙන රුකඩ

    • @chamilchathuranga5392
      @chamilchathuranga5392 Рік тому +1

      ​@@donint9871උබ් ඉස්සරලා බුද්දාගම ඉගෙනගෙන වරෙන්

  • @RanjithLakshman
    @RanjithLakshman Рік тому +1

    හාමුදුරුවනේ මට ලොකු අවුලක්..ගිහි පිරිසක් ඉදිරි පිට.ස්වාමීන් වහන්සේ නමක්
    සුදු රෙද්දක් නැති ආසනයක....

  • @dgffgggfghf5960
    @dgffgggfghf5960 Рік тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @kw5712
    @kw5712 Рік тому +4

    පිටිදූවේ සිරි ධම්ම හාමුදුරුවෝ කියල තමයි මමත් ආමන්ත්‍රණය කරන්නෙ. ස්‍රී සමන්තභද්‍ර යනු මාගේ බුදු සමිදුන් පමණමයි. 🙏🙏🙏
    මාගේ බුදු සමිදුන් පිඩු සිගා වැඩීමට කල් වේලා ඇති විට අන්‍ය ආගමිකයන්ගේ ආරාම වලට වැඩියා.
    කාලාම සූත්‍රයෙන් පසු කාලාමවරු ඔවුන්ව තිසරණයේ පිහිටුවන ලෙස මාගේ බුදු සමිදුන්ගෙන් අයැද සිටියා සහ මාගේ බුදු සමිදුන් කාලාමවරු තිසරණයේ පිහිටවූවා. ඒ බුදු දහමේ පරම සත්‍යයි.
    අනුර කටින් රට හදන්න බලන කෙනෙක්. වාචාල කමට බොහෝ අය රැවටිලා.
    මිනිසුන්ගෙ උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නෙ දෙකක්. අරගලය කාලයේ හිටපු ජනාධිපති රට බාර ගන්න කියපු වේලාවේ මග ඇරියා. කෝ ඔය මහ ලොකු ප්‍රතිපත්ති අරගෙන රට හදන්න තිබුනනේ.
    බලයට නම් නොඒවා! ආවොත් මිනිස්සුන්ට වෙන්නෙ එයාගෙ කතා අහගෙන ඉන්න විතරයි. වැඩ නෑ. අණ තියෙයි. ඉතාමත්ම භයානක විදියට.
    ඔය පක්ෂෙ ඉන්න එකෙකුටවත් ආගම දහම හැගීමක් දැනීමක් , ප්‍රතිපත්තියක්, ගරු සරු කිරීමක්, පිළිපැදීමක් හෝ දර්ශනයක් නෑ. බුදු දහමට බලපෑම් කරන්න ගොස් රට තුල මහා විනාශයක් කරාවි. බලයට නම් නොඒවා! නොඒවා!! නොඒවා!!!

  • @janithglaksan5235
    @janithglaksan5235 Рік тому +2

    තෙරුවන් සරණයි හාමුදුරුවන්ට.

  • @pasidudeshan5883
    @pasidudeshan5883 Рік тому +1

    ඇත්තමයි ඔබවහන්සෙ හරියටම පිලිතුරු දුන්නා ඔබ වහන්සෙ නම් හරියටම දර්මය දෙශනා කරනව.

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 Рік тому +3

    අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේ🙏☸️☸️🥰🥰

  • @OmanOman-kg8kn
    @OmanOman-kg8kn Рік тому +1

    අපේ, හාමූදූරුවනෙ,ඹය,මොඩ,ගෝත්‍රයක්,එක්ක,වැඩසටහන්වලට,ඉදිරිපත්,වෙන්න,එපා,

  • @dewmikeshani2740
    @dewmikeshani2740 11 місяців тому

    ධම්මවිජය ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏

  • @swarnadamayanthi8345
    @swarnadamayanthi8345 Рік тому +2

    මේ නිවේදකට කිසිම දැනුමක් නැති කෙනෙක් බව හොඳට පේනවා, ස්වාමින්වහන්සේ පැහැදිලි කරන දේවත් තේරැම්ගන්න බැහැ,

  • @wecanbeagod4385
    @wecanbeagod4385 Рік тому +25

    2 වසරේ පොඩි එකෙක්ටත් තෙරෙනවා හාමුදුරුවෝ කියන එක මේ නිවේදකයා එකම එක ඔලුවේ තියන් විකාර කියවනවා

    • @panchayt8606
      @panchayt8606 Рік тому +1

      Me minihaa mona pissu niwedakayekda.giye ai giye ai kiyala ahanawa.samantha badra hamuduruwan lagata yanawa

  • @chandrikawelivita7503
    @chandrikawelivita7503 Рік тому +3

    ස්වාමින් වහන්ස
    ඉස්සෙල්ලාම පුලුවන් නම් නිකායන් එකතු කර එක පැවිදි සමාජය බිහි කරන්න.

  • @PCHimakella
    @PCHimakella Рік тому +13

    අනේ අපේ ස්වාමීන් වහන්සේ ...
    🙏🙏🙏

  • @thablalife
    @thablalife Рік тому +2

    ඒයි අනුවන නිවේදකයා ස්වාමීන් වහන්සේ නමකට කතා කරන්න ඉගෙන ගනින්,සන්වරව ...ගහගන්න වගේ කතාවා,ඊටත් කියන කතා,කැමරාවක් ඉදිරියට ගිය පලියට නිවේදකයෙක් වෙන්නෙ නෑ,...අනුවනයා
    .පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය
    .🙏🙏🙏

  • @rachelperaud1945
    @rachelperaud1945 Рік тому +2

    තමුසෙට හිතාගන්න බැරි වුනාට බුද්ධිමත් ප්‍රේක්ශකයා තේරුම් ගත්තා

  • @ChandraKumari-l3o
    @ChandraKumari-l3o 3 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @dharmapriyachakma-jm7yc
    @dharmapriyachakma-jm7yc Рік тому +9

    චීවරයට විරක් වඳිනවා නම් පලායන් පිරිකර කඩේ

    • @rachelperaud1945
      @rachelperaud1945 Рік тому

      අනේද කියන්නෙ ?මූට දෙල්

  • @PathiranaPathirana-mx5bk
    @PathiranaPathirana-mx5bk 2 місяці тому

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට

  • @mallicreations1146
    @mallicreations1146 Рік тому +6

    ඇත්තටම මේ කාලේ හැටියට තේරුමක් නැති මාතෘකාවක් …කවුරුවත් රහත් වෙලාද කියන එක සොයා බලන එක වැඩක් නැහැ… වඩාත් වැදගත් පෙනී බුදුන් වහන්සේ කියපු ධර්මය අපට අදාළ කර ගන්නේ කොහොමද කියන එක… බුදුන් වහන්සේ දුක කියල පෙන්නපු කරුණු ඇත්තටම දුකක් ද කියන එක සොයා බලන එක… උන් වහන්සේ කියපු ආර්ය පරීක්ෂණය අපිම කරන එකයි…

  • @saramanthryh6247
    @saramanthryh6247 Рік тому +1

    අපේ සංගයා වහන්සේ ලා අතර විජය ධම්ම ස්වාමීන් වහන්සේ කියන්නේ හැම අතිමිම අති විශිෂ්ඨ ස්වාමීන් වහන්සේ කෙනෙක් සාදු සාදු සාදු

  • @S.kRamya
    @S.kRamya 2 місяці тому

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️ ධර්මය හරියට ඉදිරියට ගෙනිච්චා එක හොදයි මිනිසුන් ධර්මයෙන් තමා මේ සැමදේම විසදන්න පුළුවන් ඒ කට අපේ හාමුදුරුවනේ විසදුමක් ලබාදෙන්න ධර්මානුකූල ව බෞද්ධ දර්ශන බබලන්නට දැන් නැත්තේ මනුෂ්‍ය කම් නැවත ගොඩ නගා ගැනීමට සාදු සාදු සාදු 🙏🙏🙏