ඕස්ට්‍රේලියාවේ වාහන හදන්න ගිහින් ලාංකිකයින්ගෙන්ම අනාථ වෙන හැටි | Australia | Sinhala | Yakagewada

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 228

  • @slwide7507
    @slwide7507 10 місяців тому +110

    මෙයින් ගත යුතු හොඳම පාඩම නම්, පිට රටදී ලංකාවේ එවුන් හැතැම්ම දෙකක් දුරින් ආශ්‍රය කිරීමයි.

    • @rameez328
      @rameez328 10 місяців тому +5

      😂

    • @Yakagekatha
      @Yakagekatha  10 місяців тому +18

      තමන් ලංකාවේ අය මත යැපෙන්නේ නැත්නම්.. ආශ්‍රය කරන එකේ අවුලක් නැහැ

    • @carromrulesandregulations7827
      @carromrulesandregulations7827 10 місяців тому +3

      ​@Yakagekatha lankawe un kohe hitiyath bahaa balu jaathiyak. Ekai ape unta hari yanne naththe. Man hondata balala thiyenawa rata yana ungen 20% wage thamaa hondata hamba karagena apahu lankaawata awilla sape jeewath wenne. Lankawe hondata salli thiyena un rata yanneth na. Kohe hitiyath lankaawe un nan durinma thamaa thiyaa ganna ona

    • @lioneltilakasiri8474
      @lioneltilakasiri8474 10 місяців тому +2

      Very true

    • @Moanmoksha
      @Moanmoksha 10 місяців тому +1

      ekenma@@Yakagekatha

  • @dionenine
    @dionenine 10 місяців тому +53

    දියුනු වෙන්න ඕනෙනම් ලන්කාවෙ කට්ටිය අතේ දුරින් ආස්‍රය කරන්න... පෝය දවසට ලන්කාවේ පන්සලට නොයන්න..හෝ පන්සල් නොයන්න..අදහන දහමක් ගෙදර ඉදලා අදහන්න...අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි...

  • @chinthakasam9040
    @chinthakasam9040 10 місяців тому +22

    පට්ට යාකෝ, ටිකක් හරි හොඳ එක්කෙක්නම් ඒක පොඩි එකෙක් වෙන්න ඕන.හොදම දේ තමයි අපේ එවුන්ගෙන් ඇත් වෙලා ඉන්න එක. ගොඩක් සුද්දෝ genuine.

  • @sampathk1212
    @sampathk1212 10 місяців тому +41

    මම නම් කොයි රටේ ගියත් ලංකාවෙ අය ඇසුරු කරන්නෙ නෑ. ඒක මම ඉස්සර ඉඳන් පුරුදු වුනු විදිය.

    • @Moanmoksha
      @Moanmoksha 10 місяців тому

      good decision bro

  • @MaheshaDanthanarayana
    @MaheshaDanthanarayana 10 місяців тому +3

    මේ දැනටත් ලංකාවෙත් ඉන්නව ඔය වගේම පජාත වැඩ කරන නව පරපුරේ ගරාජ් අටවගත්ත උන් . ගිය ගමන් ස්කෑනරය අතට ගන්නේ දෙන්නම් වැඩේ කියල හිතාගෙනම. කොම්පැණියෙන් කරගන්න පුලුවන් ඊට වඩා සාධාරණ මිලකට. ටික කාලෙකට ඔහොම හම්බ කරයි බහින කලාව ලබපු දවසට ලොවෙත් දකින්න නැති වෙනවා ඔහොම එවුන්ව. ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීමට. ❤

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 10 місяців тому +44

    දිව්‍ය ලෝකෙට ගි‍යත් අපතයා අපතයාමයි

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 10 місяців тому +10

    දවසට එක ගානේ ඕන. තව පැයක් වගේ දීක් කරන්න පොඩ්කාස්ට් වගේ අහන්න. මරු

  • @DhanushkaPriyadarshani-g6y
    @DhanushkaPriyadarshani-g6y 10 місяців тому +9

    අනේ මන්ද මේ ලංකාවේ මිනිස්සුනම්....😲 ඔයා මේ කියන දේවල් ගොඩක් වටිනවා අයියේ...👍👍

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna6954 9 місяців тому +4

    අමුවෙන්ම කියන්නම්. Brisbane ඉන්න අයටයි එන්න ඉන්න අයටයි Tingalpa වල ලංකාවෙ ගරාජ් එකක් තියනවා ( boss wracking එක ලග) යන්න නම් එපා ඌ ගාවට උගෙන් වාහන ගන්නත් එපා හැමෝටම මම දෙන එකම උපදෙස තමයි සුද්දෙක්ගෙන් Facebook marketplace එකෙන් ගන්න නැත්තන් warranty එකක් දෙන dealership එකකින් ගන්න Brisbane ඉන්න අයට දැනුවත් වෙන්න කිවුවෙ.

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 10 місяців тому +16

    අයියා මම නම් කියන්නේ ලංකාවේ අය එක එකා දවස ගානේ වෙන වෙනම මැරුවොත් මුළු රටම මරන්න පුළුවන්. මොකද අල්ලපු ගෙදර එකාට කෙල වෙනවාට කැමතියි. අනිත් මිනිහගේ දුක බලන්න මාර ආසයි. අයියා මම කියන එක හරි නේද.

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 8 місяців тому +4

    අපිත් ඉන්නෙ යුරෝපයෙ,අපේ අයගෙන් තමා ගොඩක් පරෙස්සම්වෙන්න ඕනෙ.

  • @Gigganigga24
    @Gigganigga24 10 місяців тому +19

    Continue this series aiya. its so valuble!!

  • @Biologyonline-tf7ev
    @Biologyonline-tf7ev 10 місяців тому +14

    This is completely true. Most of the Sri Lankan garages are like this. I never go to a Sri Lankan mechanic. A lot of ladies are cheated. Most mechanics are rich here because they cheat. Be careful during oil and filter changes, you need to see it, otherwise they will cheat. I was cheated during a oil and filter change. Also cheated during a brake pad change. Do not leave the car with them. This happens a lot in New Zealand too. In Sri Lankan garages this is very common. be careful. Salute mate for the info.

  • @kalumkumarasiri8817
    @kalumkumarasiri8817 10 місяців тому +3

    නියමයි 👍👍
    කට්ටිය අන්දපු ලංකාවෙ ගරාජ් ටිකත් මෙන්ශන් කරගෙනම ගියානම් එක්කෙනෙක් හරි බේරගන්න පුලුවම්

  • @susilperera5747
    @susilperera5747 10 місяців тому

    ඔයා ඇත්ත ඇති සැටියෙන් කියලා දෙනවා මමත් රට හිටියා කැනඩාවේ ඔය වගේම තමයි .මිනිසුන්ට දැනුවත් කිරීම ගැන ඔයාට ජය වේවා.❤👍👏

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 10 місяців тому

    ඔබ ට බොහොම ස්තුතියි යාළුවා, මේ කතාව ඇත්ත, මම දන්න කීප දෙනෙක් බේරුනා 99 න්..සමහරු අහුවෙන ව,

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 місяців тому +3

    ශ්‍රී ලාංකික වුණත් බලු වැඩ කරන එවුන් ලෝකෙ හැම තැනම ගිහිල්ලා ඉන්නවා..😡
    මේ ගැන ඔහේ ඉන්න ලාංකිකයන්ව දැනුවත් කළ එක ලොකු දෙයක්.💖
    ජයවේවා 💐

  • @අයාළේඑහෙමහෙ
    @අයාළේඑහෙමහෙ 10 місяців тому +4

    Thomastown තියනවා KandyLube කියලා තැනක්,
    යන්න එතනට.
    එයාලාව මම දන්නවා අවුරුදු 20කට වැඩිය,
    අද වෙනකන් හොරයක්, බොරුවක් කරලා නෑ.

  • @ChandraEgodawela
    @ChandraEgodawela Місяць тому

    Great service, keep going, God Bless.

  • @lankagunathilake3881
    @lankagunathilake3881 10 місяців тому +4

    මම ඉන්නෙ USA.. අපිටත් ඔය වගේ නොතේරෙන්න ලස්සනට plan කලා. ඒ අතර කීප දෙනෙක් ඉන්නව හොඳ අය... ලංකාවේ මනුස්සකන් නැති සල්ලි වලට ඕන බලු වැඩක් කරල නෑ වගේ ඉන්න එයාලා හොද ට දන්නවා . ඉක්මනින් එයාලගෙන් අයින් වෙන එක තමයි හොදම....

  • @mariofernando974
    @mariofernando974 9 місяців тому +1

    Oya kiyanne G3rman Tech buwala gana niyamai...Sahathika Aththa

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509 10 місяців тому +6

    I have come to perth for a few days and what you say is exactly right. Thank you

  • @Relaxinglife_Ceylon
    @Relaxinglife_Ceylon 10 місяців тому +2

    එල කොල්ලෙක්. අමුවට කියනව.

  • @pjperera2997
    @pjperera2997 10 місяців тому +11

    නරකාදියෙන් ආපු යක්කු එකපාරට දෙයියො වෙන්නෙ නෑ. මතක තබා ගත යුතුයි

    • @Moanmoksha
      @Moanmoksha 10 місяців тому

      lankawa kiyanne makawala hadanna oni jathiyak

  • @ChandraEgodawela
    @ChandraEgodawela Місяць тому

    Very educative, thanks for guidance of fellow Sri Lankans, really worth ❤

  • @Mrattanayake
    @Mrattanayake 10 місяців тому

    ඉතා වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

  • @lasanthalakmal5190
    @lasanthalakmal5190 10 місяців тому +2

    හරියටම හරි අයියා

  • @sudharmagamage2105
    @sudharmagamage2105 10 місяців тому +2

    Oyage kathaawa godak watinaw.mehe nam oya wage aya oona tharam.

  • @pramodyahettiarachchi
    @pramodyahettiarachchi 10 місяців тому +3

    Ayya katha karanwa ahanna marama asai
    Supiri aaaa❤

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 10 місяців тому +10

    අය්යේ ඔයා කියන කතා නම් සම්පුර්ණයෙන් ඇත්ත...... විශවාස කරන්ට මම දවසක් Pt කෙනෙක්ගේ ( එයා Australia 40years කීවා) Admission එකක් කරද්දී මගේ Surname එක ඇහුවා ..... හිතන්ට මානසිකත්වය... 😂😂😂

    • @Yakagekatha
      @Yakagekatha  10 місяців тому +1

      😵‍💫🙄

    • @KuwenisFather
      @KuwenisFather 10 місяців тому +2

      පද්දොද කියල දැනගන්න ,,පද්දො,හකුරො,පන්නයො,නැකති,රදා කිසි කොලිටියක් නැති උන් කොච්චර ඉහලට,මොන රටකට ගියත්..

    • @buddhirathnayake5582
      @buddhirathnayake5582 10 місяців тому

      @@KuwenisFather හී හී පද්දෝ 😁😁😁😁 ඇහුවෙත් අදමයි......

    • @THUKR
      @THUKR 8 місяців тому +2

      මෙ සිද්දියම මට වුනා මම ප්‍රංශයේ ඉගෙන ගන්න කොට 2014. මම ගියා පැරිස් බෞද්ද විහාරයට. හාමුදුරුවොන්ට කලින් කත කරල ගියෙ. එකට ගියාම එකට ඇවිල්ල හිටපු හොඳ දායකයෙක් කියන පොරකට හාමුදුරුවො මාව අදුව්න්වල දුන්නා. මේ මනුස්සය (50-60ක් විතර), අහුවෙත් සර් නේම් එක මගෙ. පොරගෙ නමත් කියල ගමත් කිව්ව, මම අහන්නෙ නැතුවම. පොර හාමුදුරුවො හම්බෙන්න ඇවිල්ල තිබ්බෙ, නන්ගිව ගෙන්න ගන්න ස්පොන්සර් ලෙටර් එකක් ගන්න. එදයින් පස්සෙ, ආය පන්සල් ගියෙ නැහැ. මමත් කොහොමත් දන්න කාලෙ ඉඳලම, ලංකාවෙ අය එක්ක ලොකු සම්බන්දයක් නැහැ. හොයාගන යන්නෙ නැහැ. අමුතු ලයින් දෙන්නෙ හුඟක් එවුන්.

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 10 місяців тому

    Niyamai Yakagekathaa vistharakirima 👍 Thanks ...
    Api danna student kenekge Geelong wala inna Aiya kenek gear box packing seal change karala , auto grar wheel bearing dammada danneth naha ..
    Eyagen Dolar 2,000 wage gaanak charge keruwa.
    Habai car eka yata plastic gear box cover ekawath hariyata fix karala nathuwa magadi hali hali kadaawatila giyaa..

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 10 місяців тому +8

    මෙල්බර්න් හිදී මුහුණ දුන් අවස්ථාවක් :
    වාහනය, ඩීටේලින් සඳහා ප්‍රසිද්ධ ස්ථානයකට බාර දුන්නා. එය ආපසු ගැනිමට දිනයක් ලැබුණා. නියමිත දින ඇමතුමක් දුන් විට, වැඩ අධික නිසා එය ප්‍රමාද වන බවත්, අවසන් වූ පසු දන්වන බවත් කී නිසා ඇමතුමක් මාසයක් පමණ බලා සිට එම ස්ථානයට ගියා.
    ඒ යනවිට එහි අයිතිකරුත් ( Boss ) වාහනයත් දන්නට ලැබුණේ නැත. මේ ගැන එහි සිටි අයගෙන් විමසූ විට එහි සිටි අයෙක් කියා සිටියේ අයිතිකරු ( Boss ) පැමිණි විට මේ ගැන කියා දන්වන්නම් කියලයි.
    තවත් සති දෙක තුනක් ගත වුනා.
    නැවත යන විටද එයම සිදු වුනා
    අයිතිකරු සහ වාහනය තිබුණේ නැත.
    මෙසේ මාස 6 ක් ගත වුනා.
    ඉන් පසු පොලීසියට දැන්වූවා.
    පොලීසිය විසින් එය සොයා ගත්තා. Yard එකට පැමිණ එය ලබා ගන්න දිනයක් දැන්වූවා.ඉන් පසු වාහනය ලබා ගත්තා.
    එය ඒ වන විට කි.මී 5000 කට වඩා එම අය පාවිච්චි කර තිබුණා. වාහනය ඇතුළත අපායක්. මත් පාන බෝතල් සහ වෙනත් භාවිත කරන ලද ද්‍රව්‍ය හැම හැතනම. අධික දුර්ඝන්ධයක් තිබුනේ ඇතුළත.
    සැලකිය යුතු මුදලක් වැය වුනා එය යථා තත්ත්වයට ගෙන ඒමට.
    වාහනයේ පිටතද තැන තැන හීරීම්, තැලීම් තිබුණා.
    * මෙය සිදු වුනේ ශ්‍රී ලාංකික අයෙකුගෙන්වත්, වෙනත් ආසියානු කෙනෙක් අතින්වත් නොවේ. අමු සුද්දෙක් විසින්.

    • @slwide7507
      @slwide7507 10 місяців тому +19

      තමන්ගේ වහනය ඩීටේලින් සඳහා බාරදී, මාස 6 ක් උඩ බලාගෙන හිටිය උඹ පට්ට ගොනෙක්.

    • @sandeepfernando981
      @sandeepfernando981 10 місяців тому +3

      අමු හෙළයා🫡

    • @lakmalilak5061
      @lakmalilak5061 10 місяців тому

      ​@@slwide7507ඇත්ත.. 😂🤭🤭

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 4 місяці тому

    Meheth innawa Sujathai kiyala Pajathawadakarana ewn .Garagekarana ewn special. Moratuwe wadda mehe mechanics la. Pajatha hatta. 🇺🇸

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 10 місяців тому +3

    සහෝ යකෝ අර නාඔටුන්නේ සීන්එක
    මතකයිනේ නඩුව
    Updates ඕන.Tks best rgds.

    • @Handy-Chanda1970
      @Handy-Chanda1970 10 місяців тому

      හරි වැරද්ද කෙසේවෙතත්, මා දන්නා තරමින් , ඒ නාටකයත් ලාංකික පජාත එවුන්ගේම ස්තර කීපයකින් සැදුම් ලත් ගිනි කෙළි සංදර්ශනයක්. ( ආදරය වෛරය අතර දුර කෙස් ගසක් තරම්ලු. ආරේ ගුණ නෑරේලු)

    • @Mendis-windenergysl8215
      @Mendis-windenergysl8215 10 місяців тому

      😊😊

  • @eustacedesilva5487
    @eustacedesilva5487 10 місяців тому +6

    That’s the truth,well done.

  • @EngineeringEIdeas
    @EngineeringEIdeas 9 місяців тому +1

    Occasionally there are good people. I have met some of them. Learn to recognise the bad ones. I am in Melbourne.30 years.

    • @Yakagekatha
      @Yakagekatha  9 місяців тому

      ❤️❤️❤️👍🏻

  • @Ape_Sakwala
    @Ape_Sakwala 10 місяців тому +1

    Very valuable video , keep it up, you are doing great job 👍👍

  • @mrgrip2010
    @mrgrip2010 9 місяців тому

    Mate everything you said absolutely spot on. including myself i have met so many people who's being ripped off by our own Sri Lankans.

  • @jinendradissanayaka9945
    @jinendradissanayaka9945 3 місяці тому

    Brother supiri❤️❤️

  • @tharakamohotti4118
    @tharakamohotti4118 10 місяців тому +1

    අයියේ australia visa eka මුලින්ම එන්නේ mail එකටද ?

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 2 місяці тому

    ඔස්ට්‍රේලියාවේ මම දන්න කෙනෙක් ඉන්නවා ලංකාවේ දේශපාලකයෙකුට සල්ලි යවන කෙනෙක් ඔහුට මිතුරන් ඉන්නවා ලංකාවේ වගේ තැන් තැන්වල, එතකොට ඔස්ට්‍රේලියාවේ ඉන්න හොරාගේ මිතුරෙක් ගිහින් අහනවා අලුත් වගේ කෙනෙක්ගෙන් ඔයාගේ වාහනේ ලෙඩ එහෙම තියෙනවා ද කියල ලෙඩක් නැත්තම් කැමරා නැති තැනක හෝ මිතුරුවෙලා හෝ වාහනේ ලෙඩක් හදනවා, ඊටපස්සේ කියනවා වාහනේ ලෙඩක් ආවොත් අහවල් කෙනා ගාවට අරන් යන්න ඒයා පොඩි ගානක් විතරයි ගන්නේ ඔයා ඔස්ට්‍රේලියාවේ ඔනෑම තැනක ගිහින් බලන්න ගාන ගොඩාක් වැඩී කියල ඊටපස්සේ පහුවදාට අනිවාර්යයෙන්ම වාහනේ ලෙඩක් එන නිසා අරයා ගාවට යනවා ඔහු කරන්නේ වාහන ගැන විස්තර දන්නවාද කියල ප්‍රශ්න ටිකක් අහල දන්නේ නෑ වගේනම් අනිවාර්යයෙන්ම වාහනේ මිලට වඩා මොකක් හරි බොරු හේතු ටිකක් කියල වැඩි ගානක් ඉල්ලනවා ඊටපස්සේ වාහනේ අයිති කාරයා වාහනේ තියාගන්න කියනවා වාහනේ තියාගත්තු කෙනා පොඩි ගානක් දෙනවා වැඩේ කරල දුන්නු කෙනාට ඔය හොර වැඩ සමහර අය කරන්නේ ලෝබකම හින්දා ටිකදෙනෙක් තනියම වුනාට, ටිකක් මොලේ තියෙන හොරු, වංචනිකයෝ ජාවාරම් නෙට් එකට සම්භන්ද වෙනවා දැන් වීඩීයෝ එකකින් හොරවැඩක් සමාජයට එළිදරව් කලාම අර ජාලයේ කෙනෙකුට දැනගන්න ලැබුනු ගමන් නැට්ට පාගගෙන කොල් කරල නොයෙක් කතන්දර කියනවා, සමාජයේ දූෂණ වංචා කියනත් ලේසි නැහැ හොර ජාලයක් වගේනම්, දැන් ඒ හොරුත් හරිම අවදානයෙන් ඉන්නේ.

  • @WimaladasaPunchihewa-yc3gv
    @WimaladasaPunchihewa-yc3gv 10 місяців тому +4

    ලංකාවේදි හෝ පිටරටදි වැඩක් කරගන්න පෙර ගනන් අහගන්න .සියයට අනුපහක් වංචනිකයන් ඉන්නේ.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 10 місяців тому +6

    පජාත හෙළ මිකැනික්ස්..! 😅😂🙆
    කිව්වත් වගෙ අමුවෙන් ම දීල. මෙව්වනෙ යකො සමාජ සේවා... ආදරෙයි ඈ... 😅❤

  • @goodfuture9839
    @goodfuture9839 10 місяців тому

    Aiye...puluvannsm canada genath me vage vancha pilibada videos karannako....api canada valata aluth...

  • @hendalagedonsumanaratne8669
    @hendalagedonsumanaratne8669 9 місяців тому

    එකගයි.අපේ රටේ සබෑ ගැටළුව ද ඔබ අමතන බවක් මට දැනේ.

  • @haritha_D
    @haritha_D 10 місяців тому +2

    මෙහෙම ප්‍රශ්නයක් උනොත් පොලිසියට පැමිණිලි කරන්න පුළුවන් ද?

    • @Yakagekatha
      @Yakagekatha  10 місяців тому

      Consumer Ombudsman එකට කියන්න ඕනේ මුලින්

  • @rienzyhettiarachchi3118
    @rienzyhettiarachchi3118 10 місяців тому +3

    Australia wala wadagath wediyata minisunta awnkawa deyak katha karana ekama you tube channel eka …. All the best brother

  • @hashannn2
    @hashannn2 10 місяців тому

    Adoh Supiri vadan tika aiye.... VIC walath ohoma un innawa ekenma... Thanks for the info aiya..

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 4 місяці тому

    ලෝකෙන් උතුම් රට ලංකාවයි...

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 10 місяців тому +4

    ඕක්ලන්ඩ් වලදි මං අත්දැක්ක අත්දැකිමක් "ජීවිත අවබෝධය" ට කියන්න හිතුනා. නවසීලන්තය ලස්සනයි. ඉන්න හිතෙන රටක්. නයි පොලගුත් නෑ. නමුත් මට මහත් බයක් දැනුනා එක කතාවක් අහලා. ඒක කියපුකෙනා දැන් ජීවතුන් අතරත් නැ. එකල එයාට මගේ හැමදේම කීවා. මෙන්න බොලේ එයා රජකාලේ කතාවක් කීවා ඇග හිරිවැටෙන.
    රජෙකුට ආසාවක් හිතුනලු රජකුමාරියන් නාන පොකුනට බැහැලා හොරෙන් එයාලා නාන දිහා බලන් ඉන්න . ඉතින් මන්තර ගුරෙක් දුන්නලු "අදුන් තෙලක් "ඇගේ තවරාගත්තම නොපෙනි ඉන්න පුලුවන්. රජතුමා රජ ඇදුම් උනා නොපෙනි ඉන්න පුලුවන් තෙල උදෙන්ම ඇගේ තවරාගෙන නොපෙනිම ගොස් හොරෙන් ජල පොකුනට බැස්සාලු ලස්සන කුමාරිකාවන් දිය නාන්න එන්න කලින්.පොකුනේ නෙලුම් කොල අස්සේ. මාර වැඩේ අර රජතුමා තවරාගත් අනුහස් තෙල පොකුනේදි ජලයෙදි දියවි ගිහින්.. දැන් රජාට හෙලුවැල්ලෙන් ගොඩට එන්නත් බෑ. මන්තර ගුරා රජතුමාගේ ඇදුම් ආභරණ කඩුවත් අරන් පැළදගෙන අන කලාලු කුමාරිකාවන් නාන දෙස හොරෙන් බලන්න පොකුනේ සැගවි ඉන්න නිර්වස්තර සල්ලාලයා අල්ලා මරා දමන්න. ඒ නිසා ලාංකිකයන් එක්ක ලින්ක් නොවන තරමට සනීපයි.

    • @KuwenisFather
      @KuwenisFather 10 місяців тому

      ඔන්න ලගදි ආව නුගේගොඩ විජේරාමෙන් පැමිලි එකක් මෙහෙ ගෙ හදපු බාස්ටත් පොල්ල,පෆ ශෝ විතරයි ....බලාගෙන අහුවෙයි උන්ට.

    • @ranjansenanayake9392
      @ranjansenanayake9392 10 місяців тому

      මොන මගුලටද බන් රජා හොරෙන් බලන්නේ 😂

  • @NishanthaRuchira
    @NishanthaRuchira 10 місяців тому +1

    සුබ🎉

  • @dilanperera902
    @dilanperera902 10 місяців тому +1

    Very useful topic

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 10 місяців тому +2

    Melbourne වල Negombo garage කියලා මොකක් හරි දන්නවාද?

    • @thusithabernadette6312
      @thusithabernadette6312 10 місяців тому +1

      Eke thama lokuma hora inne

    • @chathuramadushanka4217
      @chathuramadushanka4217 10 місяців тому

      @@thusithabernadette6312මොනවගේ වැඩද ඌ කරලා තියෙන්නේ මේ කියනවා වගේ?

  • @djashen123
    @djashen123 10 місяців тому +1

    Mata nam hoda mechanic uncle kenekui thawa ayya kenekui set una. Ganath sadaranai. Hodata katha baha karagannath puluwan.

  • @MalikSaparamadu
    @MalikSaparamadu 10 місяців тому

    Sira thank you aiye

  • @dasitharuwanpathirana4857
    @dasitharuwanpathirana4857 10 місяців тому

    Thanks for sharing bro❤

  • @Lifeistooshort200
    @Lifeistooshort200 10 місяців тому

    In Brisbane, you are not allowed to enter the yard due to health and safety. They will do it for you.

  • @wasanthadissanayak3878
    @wasanthadissanayak3878 9 місяців тому

    Mama korea inne...niyamai bro niyamai oyawage wada karana unta dennama oni..

    • @Yakagekatha
      @Yakagekatha  9 місяців тому +1

      ❤️❤️❤️👍🏻Glad to hear from Korea💪 keep in touch bro 👍

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 9 місяців тому

    Thank you. Great.

  • @mutupriyantha
    @mutupriyantha 9 місяців тому

    Great job thanks bor

  • @samrawijesinghe
    @samrawijesinghe 10 місяців тому +6

    මචං මෙවා සුද්දොත් කරනවා. Not only SriLankans and Indians even Aussies are doing it.

    • @Yakagekatha
      @Yakagekatha  10 місяців тому +6

      වෙන්න පුළුවන්.... මෙතන කතා කරන්නේ ලොකු භක්තියකින් ගිහින් ඉල්ලගෙන කන ඒව ගැන. හෙළ ගරුත්වය එක්ක. ලෝකෙම තියෙන ප්‍රශ්න නෙවෙයි මේකෙන් කතාකරන්නේ.

    • @justiceK9
      @justiceK9 10 місяців тому

      Ubath e wagey minissu huran kara jara mechanic kenek wenna athi 😂 atha kiyaddi ridenawa neda? Padaya

  • @sanath-ml9rw
    @sanath-ml9rw 10 місяців тому +1

    ❤ super talk❤

  • @saromaliga5937
    @saromaliga5937 6 місяців тому +1

    Omg this is absurd. So true. ❤They deal underhand and steel money from Sri Lankans. There are many stories about them. We need those stories too please. 😂

    • @Yakagekatha
      @Yakagekatha  6 місяців тому +1

      Thank you so much ... Stories about Mortgage brokers, Car Dealerships and Builders are on the way ....

  • @TheIsharamanoj
    @TheIsharamanoj 10 місяців тому +4

    කට අරින්න මේ මසුරන් ටික දාන්න 😂

  • @Banduattanayake
    @Banduattanayake 10 місяців тому +2

    නොහිතපු වෙලාවක ගියර් වැටෙන් නැතුව ගියා නන්නාඳුනන නගරෙ කාට කියන්නද ගූගල් දෙයියන්නාන්සෙ රෝග ලක්ෂන බලල හිටං ටක්කෙටම ලෙඩේ කිව්ව ඒ වගේම 4.9 රිවීව් තියෙන එල ලංකාවේ කොල්ලෙකුත් හොයල දුන්න මම කියපු ලෙඩේම තමයි සුද්ද 1800 කියපු එක 800 කරල දීල ඊ සිගරට පාරකුත් ඇදල යන්ං අයියෙ කියල ගියා.. ටැංකිව් වේයන්ගොඩ රාවනා මල්ලි උඹල වගේ උන් මේ සොසයිටියට ආභරණයක්

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 8 місяців тому +1

    patta bro

    • @Yakagekatha
      @Yakagekatha  8 місяців тому

      ❤️❤️❤️🌟👍🏻

  • @darshanapereraperera6252
    @darshanapereraperera6252 10 місяців тому +2

    Great

  • @rameez328
    @rameez328 10 місяців тому +2

    getting the sticker from a sri lankan mechanic for service but no service is done actually . then the car is sold !! the mechanic and the owner are friends who drink in the evening. mentioning that the timing belt has been changed and even log books.

  • @EkvinPeiris1
    @EkvinPeiris1 10 місяців тому

    Thank you !!

  • @jmper6034
    @jmper6034 9 місяців тому

    Carefull when buying a second hand car from SL mechanics.. ගත්තට පස්සෙ ඊට හොඳ වහනයක් ගන්න සල්ලි වියදම් වෙනව..

  • @YasasRathnayake-n6n
    @YasasRathnayake-n6n 10 місяців тому

    Jayawewa

  • @YasasRathnayake-n6n
    @YasasRathnayake-n6n 10 місяців тому

    Ela bro

  • @risaraautohouse3846
    @risaraautohouse3846 9 місяців тому

    මගේ අක්කගේ පුතාත් ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ගිහින් දැන් අවුරුද්දකට කිට්ටුයි. එයා මීට මාස 7 කට විතර උඩදි කිව්වා මාමේ මමනම් ලංකාවේ කට්ටිය එක්ක ආශ්‍රයට යන්නේ නෑ.අපේඋන් කාටහරි වල කපන්නමයි බලාගෙන ඉන්නේ කියලා.

  • @lasanthasandikaabeyadeera5296
    @lasanthasandikaabeyadeera5296 8 місяців тому +1

    👍👍👍

  • @knightbeat
    @knightbeat 10 місяців тому +5

    මම ඉන්නෙ UK. ඒ වුණාට ඔය කතන්දරේ මෙහෙත් ඔය විදියටම තියෙනවා. 😂😂😂 අලුතෙන් රටට එන පොඩි උන්ට බලෙන් උපදේශන දෙන්න සෙට් වෙලා උන්ව හූරගෙන කන ලංකාවේ පොරවල් ඉන්නවා. හොඳට සල්ලි හම්බ කරගෙන තමන්ගේ ළමයින්ටත් ඒවයින් කන්න බොන්න show off කරන්න සල්ලි ගොඩ ගහගෙන යහතින් ඉන්නවා ...! වැඩේ කියන්නේ, මුන් ජාත්‍යන්තර සංගමයක් දාගෙන කතා වෙලා කරනවද, නැත්තං එකම ජාන තියෙන උන් රට රටවල් වලට බෙදිලා ගිහින්ද දන්නෙ නෑ...ඔය තියරියම තමයි මෙහෙ ඉන්න උන් දාන්නෙත්. ලංකාවෙන් ඇවිත් ඉන්න, අත්දැකීම් බහුල පරණ පොරක්...ලංකාවෙන් එන අළුත් උන් වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරන්නට, උදව් උපකාර කරන්නට සෙට් වීම, අවිශ්වාසය පෙන්නපු තැන මල පැනීම... 😂😂😂 එකම පෝරණුවෙ කපපු ගඩොල්නෙ බැලින්නං ඒ කාලෙ එංගලන්තෙට ඕස්ට්‍රේලියාවට පටවලා ත්යෙන්නෙ.

    • @Yakagekatha
      @Yakagekatha  10 місяців тому +2

      කියලා වැඩක් නැහැ 😵‍💫 Thank you for sharing your valuable observations 👍🏻... අපිත් ඔය වගේම දෙයක් හිතුවා... විශේෂයෙන්ම Adelide වලට ඉස්සර කාලේ වැඩිපුර හාල් පරුවෝ සහ විශේෂයෙන්ම හාල් කෑලි තෝරලා බලලා ඒවලද කියලා 🤣🤣🤣

    • @THUKR
      @THUKR 8 місяців тому

      @@Yakagekatha ඇඩිලේඩ් වලට වඩිපුර චටර් සෙට් එක එවලද? නෙත්තම් අනෙක් පැති වලත් ඔය වගේමද? මම හිතුව ඇඩිලේඩ් වල අඩු ඇති කියලා ලංකාවෙ අය. සෑහෙන ලොකු පිරිසක් ඉන්නව වගේ.

  • @thilinisurangika
    @thilinisurangika 10 місяців тому

    ඔහොම දෙයක් උනාම අපි ගන්න ඕන පියවර මොකක්ද . අපිටත් උනා. ඒකයි

    • @slwide7507
      @slwide7507 9 місяців тому +1

      ලංකාවේ එවුන්ගේ ආයතන වලට යන්ට එපා.

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 10 місяців тому +2

    අයියා ලංකාවේ එක එක මිනිහා දවස ගානේ පරලොව යැව්වොත් ඔක්කොම ටික පරලොව යවන්න පුළුවන් ගේමක් නැතුව. මොකද එකාට එකා ඉරිසියයි. අයියාගේ අදහස .මොකක්ද

    • @Yakagekatha
      @Yakagekatha  10 місяців тому

      කියලා වැඩක් නැහැ... බොහෝ දෙනෙක්ගේ ආකල්පය... මට මොනවා නැතත් කාමක් නැහැ අනිත් එකාට නම් කෙළවෙලාම පලයන්..කියන එක

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 10 місяців тому +1

      ​@@Yakagekathaදින පතා බුරු ගසන නිමල් මරා දමයි කියලා පුවතක් ගියොත්. ලංකාවේ උන් කියන්නේ හොඳ වැඩේ ඕකට. බුරු ගහන්න ගියාට හොඳ වැඩේ. පුදුම ජාතියක්. අන්තිමෙට තමන්ට වෙනකම් දන්නේ නැහැ.

  • @sasidu7036
    @sasidu7036 10 місяців тому

    Sahathika aththa Mona rataka giyath lankawe ewun ohomamayi e tharam jara jathiyak

  • @chandralindell9991
    @chandralindell9991 10 місяців тому +1

    Kohe giyath kohe hitiyath Jana wenas wenne nehene. Thakkadiyoth ematai. Ahuwena unuth ematai. Ara rellata giya kattiya mehe badu gewanna behe kiyala. Ehe badu gewanna nehe kiyala hithala. Hungak kattiya job nethiwa odd job karanawalu. Ape aya therum gannema nehene. Ohe badu(income tax) genath kiyanna.

  • @jamperera7051
    @jamperera7051 10 місяців тому

    Australia වේ system තියෙනවද? මෙහෙත් ඉන්නවා සක්කිලි, සුද්දෝ ඉන්නවා හිගන්නෝ වගේ,,
    Council, private sector ඉන්නවා කුණු වැඩ කරන....

  • @islander_kool_kat
    @islander_kool_kat 9 місяців тому

    I have had similar experiences as a student with Fijian Indian mechanics and Sri Lankans . It’s best to take to a normal mechanic as the pricing might even be cheaper than these dodgy Lankan mechanics .

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 4 місяці тому

    Els bro

  • @lasith7303
    @lasith7303 10 місяців тому +1

    100% 👍👍😁

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 9 місяців тому +1

    🇱🇰💪👍💪🇱🇰💪👍

  • @kevinsilvaautomobile4461
    @kevinsilvaautomobile4461 10 місяців тому

    Oya ratawal vala inne higanno kanne bonne pau

  • @mindgatesads5382
    @mindgatesads5382 10 місяців тому +1

    niyamai

  • @justiceK9
    @justiceK9 10 місяців тому +7

    The same thing happens in New Zealand . Specially German tech mechanics ( who comes from Sri lanka) so called AIYAS 😂 . Thank you very much for revealing the hypocrisy of Sri Lankans

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 9 місяців тому +1

    පොලීස්සියට පැමිනිලි කරන්න බැරි ද????... වාහනය ගලවන්න ඉස්සර අයිතිකාරයාව දැනුවත් නොකර වංචා කිරීම සම්බන්දව... එතකොට එකින්ම පජාති වැඩ නවතිනවා... නේද??? පැහැදිලි පිලිතුරක් ඕන...😊😊

    • @Yakagekatha
      @Yakagekatha  9 місяців тому +1

      Consumer Affairs Ombudsman වලට පැමිණිලි කරන්න ඕනේ

    • @pubudurajapaksa8254
      @pubudurajapaksa8254 9 місяців тому +1

      @@Yakagekatha තෑන්ක්ස් මල්ලි, මගේ පුතාට වැදගත් වෙයි... කැනඩාවේ...

  • @sasanthadinu
    @sasanthadinu 10 місяців тому +2

    Melbourne mge yaluwek ta una. Eyage car ekata

  • @susilgunaratne4267
    @susilgunaratne4267 10 місяців тому +4

    Great! Laughing stock!
    The insight we can gain here is that main reasons for becoming a victim of 'p-jatha' activities is traditional, actually 'indigenous', too much trust on 'yalu mithra systems, lokkan deva bakthiyan adaheem system, full of blind faith on extraordinary powers of devala systems - habit of going after 'beat around the bush" method instead of the straight forward method for the solution.
    May be the language difficulties is the reason for that too much relying on conmen. Anyway it seems Ausie is a paradise to exhibit the inborn talents of Srilankans rampantly.

  • @uviewful
    @uviewful 10 місяців тому +1

    👌

  • @ImeshSasanka
    @ImeshSasanka 10 місяців тому +1

    Math oya kathawa kalin ahala thiyenoo

  • @Anura666
    @Anura666 10 місяців тому +1

    👍👍👍👍👍👍

  • @cocoon2024
    @cocoon2024 9 місяців тому +1

    ලංකාවෙ පුරුද්දනෙ වාහන, ලැප් වගේ ඔක්කොටම වෙන්නෙ ඕකයි

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 9 місяців тому

    පුහු මාන්නෙන් ඉදිම්ච්ච මෙ වගෙ ජාතියක් ලොකෙ කෙහෙවත් නැ

  • @AnthonyGomis-l1e
    @AnthonyGomis-l1e 10 місяців тому +1

    It’s true

  • @dulandamasean4625
    @dulandamasean4625 10 місяців тому

    oya ratath kaala thamai nawathinne apey (Sama)Harak

  • @achinthanawa5329
    @achinthanawa5329 9 місяців тому

    Same thing new Zeland
    Hela jathika abibaneee

    • @Yakagekatha
      @Yakagekatha  9 місяців тому

      ❤️❤️❤️👍🏻

  • @MRCLoNEOFFIciL
    @MRCLoNEOFFIciL 10 місяців тому +1

  • @priyanrathnayake8195
    @priyanrathnayake8195 10 місяців тому +1

    ❤😂