mage job offer letter eke thiyenne "staffline consulting srl " man ahuwath ekka meke man power scene ekak da kiyala, un kiwwa naha kiyala. Oyage man power video eka hoyala balanna wenawa :( Thanks for all the videos, I actually learned a lot from all your videos, really appreciate it. Have a wonderful day brother!
Mage mallita Katha karannaba Aya yaluwek margayen yanna hadanne ayage job let's aka Mata shuar na a kenata laksha 420000 dunna kisima entawiu akkak kaleth na wark pamit aka awama thawa 500000k badinnalu ane Mata me gana hoyala Deanna puluwanda🙏
Hi I trust for your comments this veary good explain first appsate the way ❤❤❤your honestly tolked so my son has nearly 04 years experience as a admin Clark leading Qutar company has it high diploma (degree) also resanarly he make degree for s silpasaba prasident award so far he make on line data Annalise so he has all for video staff so thaks for your explane budusarani we are in what up I am his father I am working world leading oil company has a Recreation welfare manager I need your help also we are not forget this also program ❤❤❤❤
අපිව දැනුවත් කරන එකට ස්තුතියි අයියෙ..මාත් ඔයාගෙ විඩියො බලනවා..මාත් දාලා තියෙන්නෙ ..බලමු වාසනාව තිබුනොත් එන්න පුළුවන් වේයි
Oygen wisthr tikk dana gnn puluwnd...fb innwd
@@jeewanthapriyasath5953l😊
Takratha Riyaduru thiyanawada padiya kiyada
A
අපිව දැනුවත් කලාට ස්තුතියි නමුත් ඹය කියන දේවල් කරන්න වෙන්නේ සල්ලි ගෙවලා offer letter ගත්තා ට පස්සේ නේද පලක් වෙයිද
මගෙත් offer letter එක ඇවිත් කිව්වා ඔයා කියපු දේවල් ගොඩක් වටිනවා බලමු මම ගිහින් බලන්නම් thnks ඔයාගෙ පැහැදිලි කිරීමට ❤
thank you ❤️❤️❤️
@@FLYERIDEA
මේ විඩියෝ එක බලපු නිසා galf gate kiyana හොර එනජසියෙන් මාව බේරුනා ..thank you brother ❤️
🙏🙏🙏
Ai malli ehema kiyanne math eheta yannainne
@@Sjklaonaklgcsybnane man yanneth eken 😢
@@duleekatanuji-ux2kc giyada interview ekata salli dunnada
Ai ana aka aulda
බොහොමත්ම ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීම් වලට 🙏
❤❤❤Hodata පැහැදිලි කරලා දෙනවා thank ....
Welcome ❤️🙏❤️
ඉතාම වැදගත් බොහොම ස්තුති 🙏
නොදන්නා දෙයක් අද දැන ගත්තා.බොහොම ස්තූති අයියේ.❤
අයියේ මම රුමේනියා දාල තියෙන්නේ.දැන් මාසයකට කිට්ටුයි.තවම ඔෆර් ලෙටර් ආවෙ නෑ.වෙයාර් හවුස් දාල තියෙන්නේ.මට ජොබ් එකක් අනිවාර්යයෙන් සෙට් වෙයිද.
Aththatama godak wadagath karunu thikak. a wenuwen oyata godak ස්තුතියි.
❤️🙏❤️
Godak hodai aiye oya visthara karana vidiha.thank you so much
🙏❤🙏
බොහොම ස්තුතියි දැනුවත් කලාට.❤❤❤
🙏❤❤❤🙏
බොහොම ස්තූතියි අයියෙ..🎉.මටත් offer letter එකක් ආවා.හැබැයි මම ඒජන්සි එකකින් නෙවෙයි යන්නෙ..හැබැයි ඒකේ email එකක්වත් phone number වත් නැහැ..ඔයා කියපු අනික් විස්තර තියනවා
නම තියෙනවා නම් විස්තර හොයාගන්න පුළුවන්
@@FLYERIDEA thank you💛
mage job offer letter eke thiyenne "staffline consulting srl " man ahuwath ekka meke man power scene ekak da kiyala, un kiwwa naha kiyala. Oyage man power video eka hoyala balanna wenawa :(
Thanks for all the videos, I actually learned a lot from all your videos, really appreciate it. Have a wonderful day brother!
🙏Thank you❤️ hodata hoyala balanna
@@FLYERIDEA Aiye labana masa tike work permit hadanna kal yanawada? Mata kiwwa masa 4k wage yai kiyala dan sitha kale enawa kiyala 🤣 eka aththada?
ඇත්තටම ගොඩක් වැදගත් මම යන්න ඉන්නේ දැන් මට zoom එකෙන් interview එකක් තිබුනා interview silect උනා කිවුවා දැන් රු 250000 ඉල්ලනවා
ඔෆර් ලෙටර් එන්නත් කලින් ද?
Magenuth.. e gana
හොද දැනුවත් කිරීමක් 👍👍
🙏❤️❤️🙏
අයියෙ අපිව දැනුවත් කලාට ස්තූතිය .මට දැනගන්න ඔනෙ offer letter එක ලැබුනා ඔයා කියපු විස්තර ඔක්කොම තිබුනා වැඩකරන තැන නැහැ,කිවුවෙ suppermarket kiyala
Wada karana thana one anivaryen
Ela aiya.. direct kiyannawa superb ♥️♥️
Thank you
Very useful video ...Thank You ....
ගොඩක් වටින වීඩියෝ එකක් .
ටේලිග්ම් ලින්ක් එක දාන්නකෝ යලු
thank you for your explanation aiyyaa........❤
Welcome ❤️
Thank you.I am waiting for coming to Romania.
Can you send me the your what's up ..
මගේ පුතා රැමේනියා යන්න ඉන්නේ එහේ කෙනෙක් තමයි හැමදේම හදලා එවන්නේ ඉතිං offer letter එක ආවා ඒකේ තියෙන job මොනවත් මගේ පුතා දන්නේ නැහැ පුතා hotel එකකට යන්න තමයි කැමති ඒකයි ඇහුවේ
ඔයාගේ පුතා offer letter එන්න කලින් රොමනියාවේ ඉන්න කෙනාගෙන් ඇහුවේ නැද්ද කරන්න තියෙන ජොබ් එක?
Offer letter awama ilagata monawada wenne aiye wena piyawara tika kiyannako
Yaluwa manpower unothin ahema kamathinathnam apesalli aye ellaganna puluwan neththyanu kuula awasthawak thiyeida
ඔයා එජන්සියට යන පළවෙනි දවසේම ඒක ඒජන්සිය සමග කතා කරලා විසදාගන්න.නිත්‍යානුකූල අවස්ථාවක් නැ.
Thank you wisthara kiuwata 👍
❤️🙏❤️
සෑහෙන්න වටිනව brother .මාත් 21.March.2024 , interview ගියා Sahasra holdings එකේ නුවර. Car washer apply කලේ,unskilled .. 27.March.2024 කිව්වා ජොබ් එකට තේරිලා තියෙන්නෙ කියලා ,අපේ profile එක submit කරලා.50ක් ගත්තා .offer letter එන්න මාසයක් එකහමාරක් යයී කිව්වා.offer letter ආවම 150000ක් ගෙවන්න කිව්වා, security deposit එක complete වෙන්න (ලක්ෂ 2යී security deposit එක)...
මට පැහැදිලි කරන්න ලක්ෂ 2දෙකේ deposit කතාව.ඒක ආපහු කවද්ද දෙන්නේ?
@@FLYERIDEA මෙහෙමයී. මං ඔය කිව්වා ඒජන්සියෙ, අපිව ඉස්සෙල්ලම ඒ ගොල්ලො interview කලා මාර්තු,21 වෙනිදා වගෙ.unskilled job එකක්(car washer) නිසා අපිව රොමේනියන් ඒජන්ට්ලා විසින්ම interview කරන්නෙ නෑ කිව්වා.අපේ profile එකක් එහෙට යවලා එහෙන් submit කරන එක තමයී වෙන්නෙ කිව්ව.දවස් දෙකතුනකට පස්සෙ කෝල් එකක් දුන්න "ඔයාව ජොබ් එකට තේරිලා තියෙන්නෙ ,security deposit එක විදිහට අපි ගන්න ලක්ෂ දෙකෙන් 50000.00ක් දාන්න" කියල. ඒගොල්ලො අපිව පලවෙනියට ඉන්ටවීව් කරනකොටම කිව්වා .අපේ මුලු ගාන ටිකට් වලටත් එක්ක 14.25යී.ජොබ් එකේ profile එක යවලා එහෙන් submit කරොත්, ඒ 14.25න් security deposit එක විදිහට ගන්න ලක්ෂ 2න් 50000ක් දෙන්න ඕනි.ඊළගට ඔෆර් ලෙටර් එක ආවට පස්සෙ ඒ ලක්ෂ දෙකෙන් දෙන්න තියන ඉතුරු 150000 දෙන්න ඕනි.පස්සෙ work permit ආවම ටිකට් වලට නැතුව ඉතිරි ගාන complete කරන්න ඕනි කිව්වා. ටිකට් වලටත් එක්ක තමයී 14.25 / ඒකෙන් ලක්ෂ දෙකක් වගෙ තමයී ටිකට් වලට යනව කිව්වෙ.🤔මොකක්ද ඔයාගෙ අදහස මේ ගැන????
අයියේ මම දැම්මෙ herehouse වලට offert latter එක ආවෙ herehouse වලට ඒත් workpermite ආවෙ bike rider වලට එතකොට මට එහේ ඇවිත් කරන්න වෙන jon එක මොකද්ද
එක අහන්න ඒජන්සියෙන්.ඇයි bike rider ආවේ කියලා.ඔයා මෑන්පවර් එක්කටද එන්නේ.එහෙම නැත්නම් ඔහොම වෙන්න බෑ
ස්තූතියි
❤️❤️🙏
මාත් දාලා තියෙන්නේ බලමු ඒයි ද කියලාහොද වැඩසටහණක්
❤❤❤
Thanks for information
❤❤❤
CRUISE FEED SRL මේ Company එකෙන් මට job letter එකක් ආවා... ඒක ඇත්ත එකක්ද කියලා මට දැනගන්න පුලුවන් කොහොමද ???
mee video eke mama eka karana vidiya kiyala thiyenwa.google eke type karala balanna
Tank you අයියා
❤️❤️❤️
ඔයාට ගොඩක් ස්තුතියි අයියේ
🙏❤❤❤🙏
Api kohomada agency eke hari agency ekakda manpower company ekak kiyala danaganne..
oyage company eka google eke bala eka hoya ganna puluwan. ua-cam.com/video/LOkHc9qq4bs/v-deo.html me video eka balanna
Harima watina video 1k.thanks
අයියා rumaniya trak draivg වලට salari කීයක් ගන්න පුළුවන් da
මුලින්ම 5000ක් වගේ ලෙයි
මගෙත් විස්තර මොකුත් දාලා තිබ්බේ නෑ. මගේ නමයි, pp number එකයි විතරයි දාලා තිබුනේ. Engancy එක manpower
Lasha එකා මහාරක් බදින්න කිව්වා මුලින් offer letter එක එන්නෙ මාස දෙකකින් කිව්වා
මාස 2කින් ආවේ නැත්නම් සල්ලි ඉල්ලා ගන්න.
බොහොම ස්තුතියි
දුරකථන අංකය හෝ මැසෙන්ජර් මගින් සම්බන්ධ විය හැකිද
පුළුවන්
Niyamai aiya video eka 👍👍
🙏❤🙏
ස්තුතියි අය්යේ
🙏🙏🙏
Dehiwala Rodney eken mata oyademakara (20k okkoma)masa 6n salli newatha dunna
1st intew eken passe offer letter eka genna gnna apen salli gnnwa ..itapsse work prmit ekata gewnna kynwa e shedule eka hrida
offer letter එකට කීයක් ගන්නවද?
wp ආවම කීයක් ගන්නවද?
@@FLYERIDEA offer letter eka 50000
Wp ekta 350000
Agriman eka avith kochchara Kal yanavada warkfamit ekak enna
document වල ගැටළුවක් නැත්නම් උපරිම මාසයක්. නමුත් ඒජන්සි වලින් ඊට වඩා යනවා.
ජොබ් ඔපර් ලෙටර් එක පර්මිට් එක එවන කමිපැනි එකෙන්ද දෙන්නෙ අයියේ.
owe
Aiye oyava contrac karganna one.visthara tikak danaganna.kohomada sambanda vanne
ඔයාගේ නම්බර් එක ?
Mn dan ejansi kipayakata giya... Oy prasna ahanakota unta kenthi yanwa.. Mn ithim eka hariyanne na kiyla passport ek arn ahapau enwa.. Onna okai mehe thathwe
😄 ඒ අපිට ආදරේ වැඩිකමට
Salli denna kalin balanna puluwanda ejansiyen eken denawada denawada dalanna
අනිවාර්‍යෙන් ඒක ඔයාගේ අයිතියක්
අපි වට්සප් වලින් චෙක් කරන විස්තරත් ඒ වටසප් නම්බරේ මෙයාලාගේ එකක් නම් එතනත් අපි අහුවෙනවා නේද සර් .
එකනෙ 😢
මම ඇහුවා මට කිව්වෙ city එක විතරයි. Offer letter එකේ අනිත් ඒවා දෙන්නං කිව්වා
Job office letter එක ලැබුනට පස්සෙ කොච්චර කාලයක් යනවද work permit එකට සහ visa එකට
Agency eka mokadda
@@Sjklaonaklgcsybn Enrich colombo
wp dannam masa 5k vage yanawa.visa eka.embasy me parakku wena gataluwa naththam masa 2kakin wage wei.nmuth dannam hariyatama kalayak kiyanna ba
@@FLYERIDEAOffer letter එකේ agent ගෙ නම විතරයි තියෙන්නෙ. Work permit එකේ තමයිලු company එක දෙන්නෙ.
ඒජන්සියට පාස්පෝර්ට් බාර දීල කොච්චර කාලයක් යනවද ඔෆර් ලෙටර් එක එන්න
මාසයෙන් උනත් එනවා
Good morning...එයා පලවෙනි වතාවට යන්නේ අහලා තියනවා එහේ ඉන්න කෙනා කියලා තිබුනේ ඒක ගැටලුවක් කර ගන්න එපා කියලයි
මොකක් ද?
Job offer letter 1 anna kopamana kalayak yanawada...
Mage mallita Katha karannaba Aya yaluwek margayen yanna hadanne ayage job let's aka Mata shuar na a kenata laksha 420000 dunna kisima entawiu akkak kaleth na wark pamit aka awama thawa 500000k badinnalu ane Mata me gana hoyala Deanna puluwanda🙏
Caregiver ගියත් එහෙ company එකක් හරහා ද offerleter එන්නේ
ගෙදරක ඉන්න ලෙඩෙක් බලා ගන්න කියලා හිතමු
ගොඩාක් වෙලාවට එහෙම තමා.සමහර අවස්තාවල ඒජන්ට්ලා හරහාත් එනවා
Mage offer letter ekak tyanawa.eka check krla denna puluwanda?oya kiyana details godak adui.
Thank brother.
Api.nodana.dawal.kyala.dana.wata.godak.tanks
Thawa hamoma hodai kiyana worthy hands, makubura pannipitiya agency eka gana UA-cam channel ekak karana malli kenek kiyuwa ganath waradi, eya video eke danne 850,000/- mulu fee eka kiyala mama call karapuwama laksha 11 kiyuwa. Food accomodation medical transport denawada ahuwama eka kiyanna puluwan offer letter eka apuwata passe kiyuwa. Meka boruwak. Mee gana helidaraw karanna. Please mun minissunwa andanawa.
Oye parana gana wenna athi.offer letter eke thamai e visthara sadahan wenne.
ගොඩක් ස්තූතියි ඔබට.අයියෙ ගෙදරකට නම් යන්නෙ රුමේනියා වලට.ඒ ඔෆර් ලෙටෙර් එක හොයාගන්නෙ කොහොමද .ගෙදර ඇඩ්ඩ්‍රස් දාලද එන්නෙ
නෑ ගොඩාක් වෙලාවට ඒ වගෙ දේවල් කම්පැණි හරහා වෙන්නේ.මෑන්ෆවර් හෝ නියෝජිතයන් මගින්.
Oper letter enna dawas kiyak yanawada
දවස් 2න් එන්නත් පුළුවන් මාස දෙකෙන් එන්නත් පුළුවන් .ඒජන්සියෙන් අහන්න
Clear video 😊
🙏❤️🙏
Thanks for impromation bro
❤️❤️❤️
Aiyye manpower walin awoth mokada wenne...poddak e gana kiyanna puluwanda
Demand letter ekei work permite ekei thiyana details samanawenna oneda
Owe
Aiye mamath bara dila tiyenne rumeniya yanna offer leter avith kiuwa e unata mukuth kolayak dunne
ithin eka aran balana.eke visthara athi job eka gana.
ayye hite puduma dukak tiyenne.mage work permit eka rumeniyawe campani eke adupaduwak nisa awe ne.anith 9 awa.campaniya ejanciyata kiyala tiyenawa masa 2 gannawa.enna kiyala.danatamath weredda hadala fil 1 baradila kiyala ejanciyata kiyala.letter ekak awalath tibuna.duka tama ayya.
Duk wenna wpa.wade hari yai
Aiye ajencyta salli daddi bank slip eka api laga thibbama madida.
ප්‍රමාණවත්
ලන්කාවෙ agency එකෙන් දෙන agreement එකයි offer letter එකයි කියන්නෙ එකද්ද දෙකද්ද?
දෙකක්.ඔෆර් ලෙටර් එක ඔයාට රොමනියාවේ commpany එකෙන් තමයි එවන්නේ.
dapu gaman videos balanawa oyage 😊
Good aiya...
❤❤❤
Work permit gana vedio ekak danna
1. ua-cam.com/video/98wDn6BnQZg/v-deo.html
2. ua-cam.com/video/FXavd8zGdpM/v-deo.html
අයියේ මම එජන්සියකින් රෑමේනියා යන්න බාරදිලා මාස එකහමාරක් වෙනවා.අද call කරලා කිව්වා offerleter අවා ඉරිදාට ඉතුරු සල්ලි අරගෙන එන්ඩ කියලා.ඉට පස්සේද visa ගහන්ඩ ගොඩක් කල් යනවද
oya ahanna work premit enna kochchaea kal yanawada kiyala.eka awata passe thamai viza gahanna one
@@FLYERIDEA work prmit awata passeda visa gahanda danne.hari hari thanks
@@tharangakumara9117 👍👍👍
aiya ammbasy date aka ajancyn daparakata change karuwa aham wanawada.ambasy dila kochchara kal yanawada visa labanna.
dannam masa 02k 03k wath yai
Aiye mama Enrich kiyana agency ekata giya. Eka thiyenne maradana st. Joseph's college eka issaraha. Mulinma zoom interview elak kiyala ekata Rs.1000/- illuwa. Eka kiyuweth muna diha balagena nowei ahaka balagena wena wadak karanawa wage. Meka boruwak neda?
Ohama egancy ekakin romania apu aya gana ahala na
Aiye work pomit ekata kalinda over letter eka enne
Owe.offer eka nathuwath WP enawa self apply karaddi
yaluwekta awa offer latter eke company ake name eka nahellu eka WP ake anne kiyanava eththada ahema venna puluwanda
owe ewa ithin ejancy dana boru.kohama unath eyata wp eka hariyata balanna kiyanna
Hi I trust for your comments this veary good explain first appsate the way ❤❤❤your honestly tolked so my son has nearly 04 years experience as a admin Clark leading Qutar company has it high diploma (degree) also resanarly he make degree for s silpasaba prasident award so far he make on line data Annalise so he has all for video staff so thaks for your explane budusarani we are in what up I am his father I am working world leading oil company has a Recreation welfare manager I need your help also we are not forget this also program ❤❤❤❤
Thank you❤️❤️❤️
අයියෙ මට මේකට අනිවාර්යයෙන් උත්තරයක් හොදට හොයලා බලලා දෙන්නකො, එයාපෝට් එකෙන් චෙක් කරද්දි අපේ ඇග ඇතුලේ යකඩ කෑලි තිබුනොත් චෙක් වෙනවද, ඒ කියන්නෙ ඔපරේශන් කරලා දාපු ඒවා, එහෙම උනොත් මොකද කරන්නෙ, මෙඩිකල් රිපෝට් එකක් අරන් යන්න පුලුවන්ද
ඔවි ඔයා අනිවාර්‍යෙන් රිපෝට් එක අරන් එන්න ඔනේ.
Mage yaluwek fb eken dekala rumeniya nomile yawanawa kiyala .16000ka mudalaktamai okkoma yawa kiyala tiyenne .ituru mudal serama jib ekata giyama padiyen kepenna kiyala tamai kiyala tibune.itin eya e mudala dala ..wedi ganak nemai nisa..manpaver ekak meka..tawa masa 2 k wage yanawa qwalu.interview ekata..meka boruwakda malli
මාස 2ක් බලන්න වැඩි කාලයක් නැනෙ. ගොඩාක් දුරට බොරුවක් ..
Thanks Brother for Information 🙏🤍🌏
Offer leter natuwa i.j.i nam aka dunnot harida malli
Offer letter nathuwa wp ennawa.eka employer matha thiranaya wenne.IGI nam kiyana eka pahadila na
ඔෆර් ලෙටර් එක අතට හම්බ උනෙ නැහැ අපි හැමොටම
e kuwe aduma tharame dakkewath nadda.
Tks👍👍👍
Welcome 🥰
Aiye romenia wala MILOREC CONSTRUCT SRL company eka gana tikak balala kiyannako.eken mage mahaththayata offer letter ekak avith thiyenawa.pilithurak balaporuththuwen innawa.
Hari mama heta kiyannam.mage telegram group ekata join wela mata masege ekak danna
Mama factiry helper yanda ergan
Ciyata dunna offerleter apuwama tama mokadda jobeka kiyanalu factory helper offerleter Enna k
Ochara kal yanawda.
සමහරවෙලාවට
අයියේ offer Latter එක,english වලින්ද එන්නෙ
භාෂා දෙකෙන්ම එනවා.එක english වලින් කියලා අනිවාර්‍ය නෑ.
@@FLYERIDEA අයියේ මට offer latter එකක් ආව.මට ඒක මැන්පවර්ද, කම්පැණිද කියලා බලලා කියනවද? ලොකු උදව්වක.
PETRO RIDE & MORE SLR කියලා තියෙන්නෙ. TULCEA, CONSTANTA කියලා තියෙන්නෙ.තැනට. මට බලලා කියන්නකො ලොකු පිනක්..
Salary eka witharak dala narhnam mokada karanna ona
oya agancy ekath ekka katha karanna.dan godak welawata offer ekakin hariyatama mukuth kiyanna ba.kohama unath agancy eka anivaryen oyata visthara denna one
Good luck ❤
brother romania waiter kenekta ena customers la .. Tip.. Ekak ehema denawada
Samahara thane wala.anivaryen na
Aiya.mata.ofar.lata.akak away.aka.cmpanya.tiba labor.law.companya.ahama.akak.tyana.wada.
Aiya.mata.ofar.lata.akak away.aka.cmpanya.tiba labor.law.companya.ahama.akak.tyana.wada.
රුමේනියා එන්න වයස කීය සම්පුර්ණ වෙන්න ඕනද 🙂
19
Thank you uncle 🌼
Always welcome ❤❤❤
Goodak tanks aiyya mata job akak sat karala dhannako
❤ thanks lot ❤️ I will come
Aiya offer letter eka hora ekaknam api baradila thyn documents online police report ehm apahu ganna puluwnd
ඔව්
Man offer letter ekak sign kala...hotel eke nama address tiyenawa..hebei e company eke email address ne...
සමහර ඒවගේ දාන්නේ නෑ.නම තියෙන නිසා google වලින් විස්තර හොයාගන්න
Mge offer leter eke accommodation gana sadahank nha. Mama ahuwma kiuwa accommodation nthi unata offer leter eke awa aniwaren denwa kiyala
ඇග්‍රීමන්ට් එකේ තියෙනව ද බලන්න
Broo පොතට කෙලින්ම visa kalinnam gahala අපට දෙනේවාද..එජන්සි එකෙන්
oya ejancy nam enne eya thamai viza eka gahala denne pothata
Aiya man power ganna video ekk krnnko
Aiye offer letter eka enna kochchara kalayak enawada
සතියෙන් උනත් එනවා.
Aiye mage eke athsanak sil ekak nane offer letter eke
e gana echchara hithanna epa.dan smahara offer letar egancyn pawa gahanawa.e unata oya comppany eka chek karaganna