Both the host and the interviewee did an excellent job. Yes, it's indeed the silent majority who decides the outcome of any national election, provided it's conducted freely and fairly. Thank you🎉
aththa man Mr. P kiyawapu palaweni wathawa mata man ganama lajja hithuna .❤me wage ekek rataka aithi karayek wena eka hodai kaalayak dura gamank awa buddimath minissu me aya api mona balloda ehen mehen allagana hamanenna pakku. anith eka sannasgala sir. me wage buddimath minissunge aduwa thamai rate hene. thank you ❤
Patali Champika Ranawaka's vision and dynamism will propel him to be in the driving seat of governance for the benefit of the Nation. Well done Sanna. Cheers to both !!!
To me he ia an instrumental political figure worthy enough to hold a pivotal ministrial portfolio of in coming admnistration. However it looks that the interview was a stage setting. There might be an unknown agenda because to desist before hand from the getting caught, the interviewer having had his own contemplation gave a very prudent showcause assuming that the viewers would raise plethora of questions such as...........
Sri Lanka needs an intelligent president and a parliament to get out of current economic abyss. When there are so many educated and able people in Sri Lanka, why not elect them to power?
I'm voting AKD for president in 2024. But if he fails to do a good job then I will consider Paatali for 2028. Until then he's the best person to lead the opposition. Not Sajith Premadasa.
If someone wants to be the leader, he must enter through a main party or build a new party and develop it. Patali has not built a team throughout the past. Everytime his target was to book a place from nomination list. His targe
The decision that JR took in 1987 was absolutely correct. It is the best clarification I ever heard. His political literacy is better and higher than that of all the contestants who have already appeared for the next game. The only drawback he is having presently is less popularity among the normal public in society. He is one of the prominent politicians who represents the majority of middle class people in our country. 1987 දී ජේ.ආර් ගත් තීරණය සම්පූර්ණයෙන්ම නිවැරදියි. එය මා අසා ඇති හොඳම පැහැදිලි කිරීමකි. ඔහුගේ දේශපාලන සාක්ෂරතාව මීළඟ තරගය සඳහා දැනටමත් පෙනී සිටින සියලුම තරඟකරුවන්ට වඩා හොඳ සහ ඉහළ ය. ඔහුට දැනට තිබෙන එකම අඩුපාඩුව වන්නේ සමාජයේ සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රියත්වය අඩු වීමයි. ඔහු අපේ රටේ මධ්‍යම පාන්තික ජනතාවගෙන් බහුතරයක් නියෝජනය කරන ප්රමුඛ දේශපාලනඥයෙකි.
මට දැනුණු හොඳම ප්‍රශ්න කිරීම සහ පිළිතුරු දීම පළමු වතාවට කොමෙන්ටුවක් දාන්නේ සන්නස්ගල සර් ගෙ වැඩසටහනකට.❤ ලොකු අවබෝධයක් ලැබුණා පාටලී චම්පික ගැන ❤ එතුමා ඉන්නම ඕන
අපි ඇමති තුමා ලගින් ඉදන් දන්න හින්දයි මේ කමෙන්ට් එක ටයිප් කලේ. මේ රට මෙතුමාට මිනිසුන්ගේ කැමැත්තෙන් බාර දුන්නු දවසට ලොකු පොඩි සැමට ඉන්න හිතෙන,පිට ඉන්න අයටත් රටට එන්න හිතෙන රටක් බවට මේ රට පත් කරනවා නොඅනුමානයි💯ලක්අම්මාව බබලවන්න පුලුවන් දැනට පාර්ලිමේන්තුවේ මම දකින එකම ජාතියේ පියා මොහුයි..💯
මේ කමෙන්ට් එක කියවද්දි කඩේ යනවා කියලා හිතෙයි but කමක් නැ රට වෙනුවෙන් පන උනත් දෙන්න කැමති මට ඕන දෙයක් දාරා ගන්න ඕන මඩක් කන්න පුලුවන්👍🏻
මං අවුරුදු දෙකක් පහත්බිම් ගොඩකිරීම් ආයතනයට අනුයුක්ත නේවි ටීම් එකේ හිටියා ඒකේ මං බෙල්ලන්විල වැව සහ ඇලමාර්ග කීපයක වැඩකරා ඒ කාලේ ඒ ආයතනයේ ප්‍රධානියා හිටියේ චම්පික සර් ඒක නිසා මෙතුමගේ වැඩ ගැන ගොඩක් දැනගත්තා ඉතාමත් තද තීරන ගන්න වගේම තමා යටතේ ඉන්න සේවකයන්ගේ පඩිය සුබසාදානය හොදටම බලන නිවරදි දැක්මක් තියෙන නායකයෙක් මං මෙතුමා සිහලුරුමයේ ඉද්දි මෙතුමට චන්දෙත් දීලා තියනවා ඇත්තටම මෙතුමා මේ රටේ ජනාධිපතිවෙන්න හොදම පුත්ගලයයි
Kakulen,adinnek😅
කියන කතාවට යටින් නොකියන කතාව ඉතාම පැහැදිලියි.ඔබතුමා මේ රටට තව ගොඩක් සේවය කලයුතු මිනිසෙක්.ජාතියට ප්‍රශ්නයක් ආවම වගකීමක් සහ වගවීමක් ඇති නායකයෙක් .නිසි වෙලාවෙදි රටේ නායකත්වයට තරඟ කරන්න.ඔබට ජයවේවා පාටලී මැතිතුමනි
පැය 1.31 jvp එක ගැන අහපු ප්‍රස්නෙට ඉතාමත් පැහැදිකි පිලිතුරක් ඇත්තටම ඉතාමත් වැදගත් වැඩසටහනක් ❤❤
අහපු වැදගත්ම කතාවක්..ස්තූතියි මෙහෙම එකක් බලන්න සැලැස්සුවට
Both the host and the interviewee did an excellent job. Yes, it's indeed the silent majority who decides the outcome of any national election, provided it's conducted freely and fairly. Thank you🎉
Sanna, Thanks for conducting this discussion.... It is undoubtedly interesting and fulfilling... Next level thoughts on every aspect ....
නියමයි..කොහොමත් නිහඩ බහුතරය හොයන්නේ පාඨලී පන්නයේ චරිතයක්....මේ දැක්ම සමාජගත කරන සන්නා ඔබට ස්තූතියී ...
කවද හරි එක පාරක් හරි ලන්කාවෙ ජනාධිපති වෙන්න ඕනි කෙනෙක් ! ❤
අඩො බොසා , ❤❤ . සතුටුයි උබත් මෙහෙම හිතන එකට
DiLaA❤❤
🤦🏻♂️ Track
අනිවාර්යයෙන්ම ♥️♥️
I also believe. But most of sri lankans dont think this way
Fantastic episode! The discussions were insightful. Can't wait for the next one! 😍😍
Absolute truth.. 🙏 Superb discussion after long silence of PCR
Absolutely loved this episode! ❤ The knowledge shared was invaluable.
අහපු ලස්සනම වැදගත්ම සාකච්ඡාව පහුගිය කාල වකවානුවම බලද්දි.දේශපාලන මතය අදාල කර නොගෙන ඇහුවනම් චම්පික කියන්නේ මට නම් මීටරයක් විතරක් නෙවෙයි අනිවාර්යයෙන් නායකත්වයකට ආ යුතු චරිතයක් ❤❤
මාර ඩීසන් සාකච්චාවක්. මෙහෙම කතා කරන්න පුලුවන් එකම දේශපාලකයා පාටලි.
සන්නස්ගල වගේ මේ විදිහට ලස්සනට සාකච්චාවක් මෙහෙයවන්න පුලුවන් නිවෙදකයෙන් වෙන නැහැ. (මම අකමැති උනත් 😂)
තව පාරක් අහන්න හිතෙන සාකච්චාවක්.
ඵාටලී මොනව දන්නව උනත් ධර්මය ගැන නම් ලොකු අවභොදයක් නැති බවට ඉගි මතුවුනා.
ස්තූතියි සාකච්ක්ජාවකින් නරබන්නන් හැටියට අපිට වටිනාකමක් දුන්නය.
ඩීසන් 🤣🤣🤣🤣 මාවනැල්ලෙදි ප්‍රසිද්ධ වේදිකාවක දේශපාලකයංක් සුළු ජාතියකට එරෙහිව කරපු නින්දිතම සහ වෛරීම කතාව කලෙත් මෙයා. ඒවත් අහන්න. මේක රඟපෑමක් තනිකරම ; ප්‍රශ්න, උත්තර දෙකම කලින් දීලා කටපාඩමෙන් කරපු!
ඇත්තටම හොද සාකච්ඡාවක්.ඒ වගේම අමාත්‍යාංශ වල ඇත්තටම හොදට වැඩ කරපු නායකයෙක්.ඔය කියන තරම් දූෂණ චෝදනා තිබුනට ඇත්තටම කරලා තිබුනා නම් රාජපක්ෂලාට විරුද්ධ උන එකට අදටත් මෙතුමා හිරෙ.වැදගත්ම දේ දේශපාලන පවුලකින් නැතිව සාමාන්‍ය පවුලකින් දේශපාලනයට පැමිණිම හා හොද උගත් අලුත් විදියට හිතන දේශපාලකු වීම.කුමන රජයක හෝ අමාත්‍ය ධුරයක් දැරිය යුතු නායකයෙක්.
මරූ වැඩසටහනක්. අනුර ව ගෙන්න ඔනී කියන අය මේ කොනට❤
එපා නේද. අනුරට මේ රට ගොඩගන්න අමාරුයි සහෝදරය.
ඔව් අනුරට එනකොට අර එම්බසි එකේ ශෝක ප්‍රකාශය බලාගෙන ලියන ෆෝන් එකත් අරගෙන එන්න කියන්න වෙයි මොකද පුරුදු වෙලා බයිලා ගහනවා වගේ නෙමේ දැක්මක් සහ වැඩ කරලා පළපුරුද්දක් තියන එක
@@isuruuddeepa5814කොල බලන්නේ නැතුව ශෝක ප්‍රකාශ ලියපු උන් දුන්න සැප මදීද ???😂
@@HiruJewellery මූට පුළුවන්
@ක තමයි.පුප කන්නා
පකතමයි අනුර ගෙනල්ල කරන්න වෙන්නෙ....
මම හිතන් හිටියෙ රටම අනුරට කියලා බලන් ගියාම දේශපාලන සවිඤ්ඤාණක මිනිස්සු ඉන්නවා කියලා වැටෙහනවා මේකෙ comment දැක්කම
aththa man Mr. P kiyawapu palaweni wathawa mata man ganama lajja hithuna .❤me wage ekek rataka aithi karayek wena eka hodai kaalayak dura gamank awa buddimath minissu me aya api mona balloda ehen mehen allagana hamanenna pakku. anith eka sannasgala sir. me wage buddimath minissunge aduwa thamai rate hene. thank you ❤
මරු සාකජ්ජාවක් සන්නා... බොහොම ස්තූතියි...
ඒක මරු සන්නා~~
හැබැයි මම නොකිය අපි කියන එක ලොක්කා ඉගෙන ගත්තෙ ජාවිපෙන් වගේ.. මන්ත්‍රී වැටුප ගැන කියන්නෙත් සමානම අදහසක්. පාඨලී වැඩ්ඩෙක්. හැබැයි ඇරියස් කාරයෙක්. පළිබෝධ නාශක අනතුරු සහිතයි. පරවේසමට මෙව්වා කොරන්ට.
අපි කියන එක Team Work තියරි එකක්.
ජනාධිපතිවරණයකට ඉල්ලුවොත්, දිනුවත් පැරදුනත් ඔබතුමාට අනිවාර්යයෙන් ඡන්දය දෙනවා.
වැඩකාරයෙක් බව දැනගත්තාම මාධ්‍යයෙන් ගහලා විනාශ කරලා දාන එක අපේ රටේ දේශපාලන ක්‍රමය.
මෙවැනි වටිනා පුද්ගලයන්ගේ සැබෑව මෙවැනි වැඩසටහන් වලින් හෝ හෙලිකරදීම ඉතා වටිනා කාර්යක්.
අනිවාර්යයෙන්ම 👍
😂 යකඩ මිනිසා..
සෝම හාමුදුරුවන්ගෙ අපවත්වීම උඩින් පාර්ලිමේන්තු පැනපු එකේ ඉදන් අධ්‍යනය කරලද ඔහොම කියන්නෙ..😶
පොර ලඟ ජොබ් එකක් කරනවද.? නැත්නම් ගොටු අල්ලලාද ජීවත් වෙන්නෙ..
සුදු අදින භයානකම ඩයල් වලින් එකක්..
@@KaviKaushi-ye2di
මේ සාකච්ඡාව බලන්නෙ නැතුව බොරුවට කමෙන්ට් දාන්න එපා ඉස්සෙල්ලා හොඳට බලන්න මොනවද කියන්නේ කියලා
♥️♥️♥️♥️
@@KaviKaushi-ye2di oyaa metumawa langin asuru karaada, meyaa wadakarapu amaatyansa wala inna awanka නිලධාරීන් gen ahala blnna, horunm metumata kamati naa tamai 😂
මොහු හිටපු අමාත්‍යාංශ ගැන ආයතන ගැන වැඩ ගැන සමාජ අවබෝධයක් තියෙන ඕන කෙනෙක් දන්නවා….චම්පික රණවක කරපු විදිහට අනිත් හැමෝම කරානම් අද මෙහෙම වෙන්නේ නැහැ….තමන් භාරගත්ත සෑම අමාත්‍යාංශයකම පාඩුලබන ආයතන ලාභකල නායකත්වය පාඨලි චම්පික රණවක 👍❤️
❤❤
👍
❤❤❤❤❤
සුපිරි මොලයක්....
බම්බුව තමයි....මොලේ හොද වුනාට ක්‍රියාව අන්තිමයි
ඇත්තටම ඉතාමත් වටිනා සංවාදයක් ❤❤❤
It is a great discussion, and he is a person drive our country as a leader ❤
A very good episode ❤ All the best for an exciting series
පාටලී කියන්නේ management control ඉතාම හොඳින් දන්නා කෙනෙක්. business model එකක්..data analysis කරලා තීරණ ගන්න කෙනෙක්..එහෙම අය ලංකාවේ පාර්ලිමේන්තු මම දන්න තරමට ඉන්නේ එකම කෙනා පාඨලී විතරයි..ඊට ඇරෙන්න පොහොට්ටුවේ ජනක වක්කුබුරත් ඉතා හොඳ විශ්ලේෂණය කරලා තීරණ ගන්න හැකියාවක් තියෙන කෙනෙක් ...පාඨලී හොඳ නායකයෙක්,,ඒත් ඒ නායකයා තුල හිට්ලර් කෙනෙකුත් හැංගිලා ඉන්න බවකුත් මට පේනවා..අන්තිම හොඳ වගේම අන්තිම දරුනු වෙන්නත් බැරි නැහැ ...🌹🌹🌹
Yes may be
අනිවාර්යයෙන්ම ඔහු තමයි හොඳම පුද්ගලයා.
සැගවුන හිට්ලර් කෙනෙක් ඉන්නත් අවශ්‍යයි decision making වලදි. නමුත් Non-violence.
ඒ වගේම රනිල් වගේ කපටි තීරණත් ගන්නත් අත්‍යවශ්‍යයි.
@kalananissanka What !!!!😮 Be careful of what you wish for bro
අපි බුද්ධිමතා දැකලා ලං වෙලා හිට්ලර් දැකලා ඈත් වුණු මිනිස්සු
Can we compare this man’s knowledge and performance with presidents like Sirisena, Gotabaya?
අශ්වයා ට්රැට් එකට එන ගමන්.. වැඩ්ඩෙක්,දක්ශයෙක්,තාක්ශනය සම්බන්දයෙන් ඉහලටම ගිය කෙනෙක්. රටට බාර දිය යුතු නායකයෙක්.❤
Ammage redda mu ahimsaka daruwek othpala kala demapiyanta hitiya akama daruwa me kalakanniya inna ona hire.
දක්ෂයෙක් උනත් බලයට එන්න ඡනතාව ජන්දය දෙන්න එපායැ
@@jeeva-b9e එක හැදෙයි ,දැන් ඔය අනුරට හැදිලා තියනවා වගෙ
@@dondons7826😂😂😂😂
චම්පික රණවක මැතිතුමා මේ රට මෙහෙයවන්න ඕන නායකයා ♥️♥️
මේ ව්ගේ වටිනා වැඩසටහන් තවත් කරන්න නිකන් කොහෙටවත් නැති ඒවා කරන් නැතුව...දැනුම ආකල්ප හැමදේම වර්ධනය වෙනවා...අනික සන්නා වගේ කෙනෙක්ට ගැලපෙන්නෙත් මේ වගේ සමාජ මෙහේවරක් මොකද තරුණයන්ට හරියටම ආමන්ත්‍රණය කරන්න පුලුවන් කෙනෙක් නිසා...❤
Patali Champika Ranawaka's vision and dynamism will propel him to be in the driving seat of governance for the benefit of the Nation.
Well done Sanna.
Cheers to both !!!
බලමු ලස්සනම,වැදගත් අර්ථවත් වැඩසටහනක්.මොකද අපේ අතීතය සහ අපි නොදත් අතීතය කියන්නෙම මිළ කල නොහැකි ආයෝජනයක්..අද නම් සන්නස්ගල මහත්තයා ලස්සනටම වැඩසටහන මෙහෙව්වා.ආරාධිතයට මීට වඩා තව වේලාව දුන්න නම් තවත් ලස්සනයි කියලා යොජනාවක් කරන ගමන්ම ස්තූතියි සන්නස්ගල ..
සමස්ත විසිවන සියවසේ සිට විසි එක් වන සියවසේ නූතන තත්ත්වය පිලිබදව ත් සමාජය,ආර්ථික ය ,දේශපාලනය හැසිරීම පිලිබදව ත් පරිණාමය වුනු වැඩිහිටියන් දෙදෙනෙක්ගෙ ඉතා හොද සංවාදයක් නැරඹුවා.කාලෙකට පස්සෙ ඔබ කල වටිනාම සංවාදයක්. ඇත්තටම ජනකාන්ත නායකත්වය නෙවෙයි විශ්වීය විග්‍රහයක් ඇති ප්රබුද්ධ මිනිසෙක්ගෙ ඇත්ත උවමනාව් පාඨලීට ඇති බවේ සෙවනැලි වැටෙමින් තිබුනෙ කාලෙක ඉදලා.එය විය යුත්තක් නම් වේවායි මගේ පුරවැසි ප්‍රාර්ථනා ය යි.
ආකර්ෂණීය වචන ගැළපීමක්.
මාවනැල්ල නගරයේදී දේශපාලන වේදිකාවක සිංහල බෞද්ධ නායකයෙක් සුළු ජාතියකට එරෙහිව ප්‍රසිද්ධියේ කරපු වෛරීසහගතම කතාව කළේ මෙයා. තව පොඩ්ඩෙන් මුස්ලිම් සිංහල සිවිල් යුද්ධයක් ඇති වෙනවා. පොඩ්ඩක් ඒවත් බලලා එන්න ඒ වගේ මිනිහෙක්ට බලය දෙන්න ඕනද කියලා. මේ යකාට තියෙන්නෙ තදබල හීනමානයක් ගෝඨාභය, රණසිංහ ප්‍රේමදාස වගේ අයට තිබ්බෙත් ඒක.
@@Eltewu7168මුස්ලිම් සිංහල සිවිල් යුද්ධයක් යකො මුස්ලිම් ඉන්නෙ 3% ක් 4% ක් 😂
Ubata mokakda thiyenne kariyaa 🤪😝🤑😜😛
Great discussion 👍
අපතේ නොගිය පැය 2 1/2 ක්.next level discussion .❤❤❤
Unfortunately most of the people would not understand..that’s the Sri Lankan mentality
අලුත් පරපුරට රට බාර දෙමු!
මේ අයට වඩා උගතුන් නැත් ද
රට වනසපු ජනතාව රවටපු JR ව වර්ණනා කරන රට වනසපු මහින්ද රනිල් එක්ක එකට හිටපු මෙයා ට ත් දීල තවත් ඵරණ පාරේ ම යමු ද
??
රනිල් සබුද්ධික ද?)
බටලන්දේ දි ?
මේ සුරන්ගනා
කතා ඉවරකරමු!!!
හැම එකා එක්කම
ලැගල එන මැක්කන් ට තිත! 1:28:25
@@yaninyanin7820koheda kariyo aluth parapurak .... unge maha ewungema copyne pako ....ehemanam agaharu loken wadammawapan 😜🤪😝🤑
Excellent
දැන උගත් දේශපාලන චින්තනයක් ඇති වර්තමාන ආර්ථික අර්බුදය ජය ගැනීමට අවශ්‍ය දේශපාලන පරිචයක් ඇති එකම නායකයා. පාඨලී චම්පික රණවක ❤
හුකෑස්
@ක තමයි
❤❤❤❤
To me he ia an instrumental political figure worthy enough to hold a pivotal ministrial portfolio of in coming admnistration. However it looks that the interview was a stage setting. There might be an unknown agenda because to desist before hand from the getting caught, the interviewer having had his own contemplation gave a very prudent showcause assuming that the viewers would raise plethora of questions such as...........
හොඳ සාකච්ඡාවක් ..සම්පුර්ණයෙන් ඇහුවා..අහන් ඉන්න ආසයි..කතාවනම් සුපිරි ..ගොඩ කාලෙක ඉඳන් රණවක මහත්තයාගෙ සාකච්ඡා අහනවා..බුද්ධිමතෙක්..හැබැයි එක පාරට කතාවට රැවටෙන්නෙ නෑ..මොකද මේ රට කතාවට රැවටුනු ජාතියක්
පැය දෙකක් කම්මැලි නැතුව අහන් හිටියා ,කාලය විසින් මුවහත් කල චරිත දෙකක්
පැය දෙක හමාරකට වඩා කාලයක් ,මම එකදිගට අහපු සාකච්ඡාවක් බව පැහැදිලිවම කිවයුතුය .ඉතාමත් හොඳයි .❤👍
මාලිමාවට ජය!!!! JVP ආණ්ඩුවක් තව ශතවර්ශයක් පුරාවට පවතීවි.JVP වංශය දිගුකල් දිනේවා!!!!!!!!!!!!!
කතාවේ හොඳම කෑල්ල..
තරුනයින් සියට 50 ක් අරගෙන යනවා කිව්ව එක❤
හැමදාම නාකි එක්ක බෑ .. අලුත් දැනුම එක්ක ඉස්සරහට යන්න ඕන
සන්නස්ගල ඇදුරුතුමා ඉතා වටිනා වැඩසටහනක් චම්පික ඇමති තුමා ඉතා අගෙයි ❤❤❤❤❤
පාඨලී...............🌹🌹❤. හොඳ දැක්මක්..
පාතලී ඔබට තෙරුවන් සරණයි
හරවත් සංවාදයක් ජනතාව බලාපොරොත්තු වන වෙනස කරන්න පුලුවන් නායකයෙක් ඔබතුමා.
නමුත් පිරිස මදි හොඳ පිරිසක් සමඟ ආවොත් ඔබතුමාට අවස්ථාව දෙනවා.අපි එයට සුබ පතනවා.
හොඳ කන්ඩායමක් ඉන්නවා… අවස්ථාව අනුව එලියට එනවා ❤
Thank you 🎉🎉🎉🎉
කම්මැලි කට්ටිය පළවෙනි පැය Skip කරලා, ඉතුරු පැය එක හමාර 1.5x දාලා අහන්න. පක්ෂය කුමක් උනත් අහන්නම ඕන ටිකක්.
👌💕
❤
පැය දෙකක් කම්මැලි නැතුව අහන් හිටියා. දෙන්නම කාලය විසින් මුවහත් කල චරිත දෙකක්
Sri Lanka needs an intelligent president and a parliament to get out of current economic abyss.
When there are so many educated and able people in Sri Lanka, why not elect them to power?
මම මේක බලලා ඉගෙන ගත්ත දෙයක්, කිසිම දවස්ක බලය නොදිය යුතු නායකයෙක්. හරිම භායනකයි. හොදින් අහන්න. උත්තර දෙන විදිය.
😂
එහෙම එකෙක් තමා බං මේ රටේ ඉන්න හොර තක්කඩි රැල විනාස කරල දාන්න ඉදිරියට එන්න ඕනෙ..
බොරු බිල්ලො මවන්න එපා බං....
එහෙම නම් ජෙප්පො කොපමණ බයානකද...??
Nayakayek kapati wenna oone bn. Gotata thibun natte eekai. Loke inna hama honda nayakayama bayanakai thamai
Mehemath minissu
කයිය වෙනුවට වැඩ කරන මනුස්සයෙක්..උගතෙක්..බුද්ධිමතෙක්..
වැඩකරල තියනව😂😂
ගොඩක් වැඩ කරල මහන්සි ඇති, puk තමා
@@MrLeeeChinaපාඨලි කයිය ගගහා හිටියේ නෑ කොළඹ ගංවතුර නවත්තලා කොළඹ කුනු වලින් බලාගාර හදලා,LRT සිස්ටම් ලංකාවට ගෙනත් තාක්ශන නගර වැඩපිලිවෙල හදලා මෙගාවොට් 500ට වඩා ජාතික පද්ධතියට එකතු කරපු කෙනෙක්.කයිය ගගහා අනුරලා වගේ පච කිය කියා අනුන්ගෙන් කකා හිටියේ නෑ
@@wonderofnaturesrilankaකොළඹ ඔච්චර කුණු තියෙනවා නම් එයාව ජනපති කරගන්න, අයින් කරල දෙයිනේ. ඔයාගේ සමාජ වටපිටාව මම දන්නැහැ, ලොකු පරාසයක් නැති බව පේනවා, ඔයා කැමති කෙනෙක් ඔයා පත් කරගන්න. 👌
@@wonderofnaturesrilankaඅම්මගෙ රෙද්ද තමා කොළඹ නවත්තපු ගංවතුර 🤣🤣🤣🤣🤣🤣
Worthy conversation thank s sanna
වැඩ්ඩෙක්.. ජනධිපති වෙන්න සුදුසුකම් සම්පූර්ණයි 🙏
මාවනැල්ලෙදි මුස්ලිම්වරුන්ට විරුද්ධ ව කරපු ජාතිවාදී ද්වේෂය වෑහෙන කතාවත් අහල ම එන්න. නියම හිට්ලර් 😂😂😂😂😂😂😂
මේ සංවාදය බලලා විතරක් තීරන ගන්නවා කිටන්නේ.රැවටෙන සුලු පුද්ගලයන් .
මෙයාගේ අතීතයන් එකක්
පැනඩෝරා එකේ මෙයාගේ ලේකම්ගේ නම තියෙනවා.
ඒ ඔබෙත් ,මගෙත් , මහජනතාවගත් සල්ලි
අමතක කරලම පැරණි කතා
එක්වෙමු ජාතික දියුණ පතා මාෂා අල්ලාහ් @@Eltewu7168
උබ try කරපංකෝ ජනාධිපති වෙන්න එක එකාට කඩේ යන්නේ නැතුව 😂
හොඳ සාකච්ඡාවක් 👌
අපූරුයි, කාලෙකින් වටිනා කතාබහක්
රටේ ජනතාව ගේ වාසනාව අවාසනාව මත රටට ආදරය කරන නායකයෙක් බිහිවේවි . නොරොච්චෝල බලාගාරය විවෘත කල දිනයේ මෙතුමා කල කතා අසා ඉතාමත්ම සතුටු හැඟුමකින් සිටියත් බලාපොරොත්තු සුන් කරමින් සියලු දේ සෝදාපාලු වූ සැටි සිහියට නැගේ .
එහි වරද රටේ ජනතාව ගේ අවාසනාවද .
ලෝකයට සුරපුරයක් වන මුතුඇටයට ආදරය කරන නායකයෙක් භිහිවේවායි සදාකාලික පැතුම වේ ! 🙏🌏
Presidential election campaign වැඩේ ඉදිරිපත් කරන විදිය ලස්සනයි, හැබැයි වැඩේ තේරෙනවා අපිට නම්
Kiyanna dewal na e kathawat...ජනතාව කවුද. දේශපාලනය මොකද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.❤❤
He should deserve the presidency .
He is capable enough to lead
And we should be blessed to leave the country
I'm voting AKD for president in 2024. But if he fails to do a good job then I will consider Paatali for 2028. Until then he's the best person to lead the opposition. Not Sajith Premadasa.
He is talanted
@@king20231 me too ❤
උබ try කරපන්. අනිත් එවුන්ට කඩේ යන්නේ නැතුව.
Maybach 2ක් හම්බ වෙනවා defender 10ක් විතර backup යනවා. උබේ ගැනීට ඒකිගේ යාළුවන්ට america, එංගලන්තේ ප්‍රංශ සවාරි යන්න පුළුවන්. අම්මට නංගිලා ලොකු business පටන් ගන්න පුළුවන්. උබේ ලමින්ට ලෝකේ හොදම ඉස්කෝල, uni yanna පුළුවන්. කොටින්ම කිව්වොත් පරම්පරා 7ක් ගොඩ.
මිනිස්සු උබට දණ ගහල වදින්නේ, අනේ අපේ මහත්තයෝ කියලා කතා කරන්නේ. ලංකවේ ලස්සනම නිලියෝ නළුවෝ උබේ ඇද උඩටම ගෙන්න ගන්න පුළුවන්. අම්මා මදිනම් දුවත් ගෙන්න ගන්න පුළුවන්. සැප සැප සැප.. යන යන තැන උබට හාමුදුරුවනේ පිරිත් නූල බදිනවා, උබේ ගුණ වයනවා.. ආසද? ආස හිතේ bro 😂😂
Best talk ❤
Great intelligent best of the best 👌 one of my favourite politician
I was addicted .Good moves throughout the discussion . Never listened this type of discussion continuously.Hope that he will be the person.
එකම වාදයක එල්ලීගෙන ඉන්නවා වෙනුවට ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම
ඉතින් මුගේ මීඩියා යුනිට් එකම උන්ගෙ කාලයෙන් 95%ක් වෙන් කරන්නෙ ජෙප්පන්ට මඩ ගහන එකටනෙ? මුන්ට වැඩපිළිවෙළක් නෑ. පාඨලී කියන සුරංගනා කතාවලට හාත්පස වෙනස් මගුල් කියවන්නෙ රසික ජයකොඩියා එහෙම
දේශපාලනිකව ජවිපෙටත් ආදරෙයි චම්පිකටත් ආදරෙයි 🎉 දෙන්නම රටේ ලොකු එකා වෙනවා දකින්න ප්‍රාර්ථනයක් තියනවා. ❤
මාරයි ...මාරයි .......කතාව ...❤
39:19
Finally
Anura Kumara Disanayake is our president 😎😎😎
Best Interview so far.
Well done sanna.
Appreciate patali for clear concepts.
Cheers!
මම කැමතිම නායකයෙක්.පුරාවුර්තයක් වගේ දැනුම් ගබඩාවක්.දවසක රටේ ජනාධිපති විය යුතුයි
සන්නා අනුරත් සජිත්වත් මේ වැඩසටහන ගෙන්වමු
ඔහු අනුර සහ NPP එක පිළිබඳව දක්වන ආකල්පය එයට බාධාවක් කියල මට හිතෙනවා.
චම්පික නායකත්ව මොඩලය. ඔහුට දිග ගමනක් ඇත.
@@vitharana3784 බලමු සන්නා මේ රටේ මේ මොහොත හොදින් දන්නා කෙනෙක් නිර්පාක්ෂික නම් චම්පිකට වගේම අනුරට සජිත්ටත් අවස්ථාව දිය යූතුයි
ඔව් ඒ දෙන්නම ගෙන්නන්න
ඒ අනුරයගෙයි සජ්ජගෙයි රෙදි නැතිව යන සීන් එකක්
🛑 මේ සාකච්ඡාවේදී පාඨලී පැහැදිලිවම කියනවා ඔහු ලංකාවේ නායකත්වයට සුදුසු නැහැ කියලා.
" ප්‍රේමදාස එතනට පත් කරපු ඒ ප්‍රභූ පංතියේ පීඩනය, ඒ ප්‍රභූ පංතියේ බලපෑම දේශපාලනයට ආවට පස්සෙ අපිටත් දැනෙන්නට පටන් ගත්තට පස්සෙ අපි ගම්වලින් පැමිණීම නිසා, අපි සාමාන්‍ය පවුල් වලින් පැමිණීම නිසා, අපිට එල්ල වෙච්ච පීඩනය දිහා බලනකොට, ප්‍රේමදාස මහත්තයට පිස්සු හැදීම ගැන අතිශයින්ම යුක්ති සහගත තත්ත්වයක් ඇති උනා. ඒ නිසා ඔහුව පුද්ගලිකව ඉලක්ක කරගෙන ඒ වෙලාවෙ අපි කරපු වැඩේ වැරදියි කියල මම හිතනව."...
ඒ කියන්නේ ප්‍රේමදාස ට මෙන්ම පාඨලීට ද පිස්සු හැදී ප්රජාතන්ත්ර විරෝධී දරදඩු පාලකයෙක් වීමට ඉඩ ඇති බවයි. ඒ මදිවට මේ සාකච්ඡාවේදී පාඨලී ව්සින් ප්‍රේමදාස ප්රජාතන්ත්ර විරෝධී පාලකයෙක් වීම සාධාරණීකරණය කරනවා. භීෂණ යුගයේ ප්‍රේමදාසගේ හැසිරීම අත්දැකපු මිනිස්සුන්ට ප්‍රේමදාසව සාධාරණීකරණය කරන්න පුළුවන් විශාල මානසික ව්‍යාධියක් ඇත්තෙකුට පමණයි. පාටලී දැනටමත් ඒ මානසික ව්‍යාධියෙන් පෙලෙනවා.
🙄
Kiyala vadak na eth minissunta ekath hondailu..Sri Tracklanka thamai meka😂
ඔබගේ මේ සාකච්ඡාව වගේම ඔබ කියන දේවල් පැහැදිලියි. නමුත් ශ්‍රී ලංකාවට මේ තත්ත්වය උදාවුණේ එක් පුද්ගලයෙකුගේ එක් එක් සැලසුම් නිසා.ලංකාවට අවශ්‍ය වන්නේ පුද්ගල චරිත නොවෙයි සාමූහිකව එක් උනේ කණ්ඩායමකගේ හෙවත් පක්ෂයක් තුළ ඇති ප්‍රතිපත්ති හා සැලසුම් වේ …සාපේක්ෂව මේ වනවිට එහෙම දෙයක් දකින්නට ඇත්තේ npp පක්ෂය තුළ පමණි❤
👏👏🙏🏻
බොහොම පරිස්සමට නයා මරන්න දරන උත්සාහයක්.සන්නාගේ NPP ඇරියස් එක නොතේරෙන්න එලියට දැම්මා.මිනිහා වැඩ්ඩෙක්.හැබැයි ඉන්නෙ කුනු වලේ.ඒකයි වැඩේ..මේ මිනිහා NPP එකේ හිටියනම් රටට වැඩක් ගන්න තිබ්බා...මිනිහා වටිනා කතාවක් කිව්වා චන්ද කරන්න සල්ලි ලැබෙන විදි ගැන.අන්න ඒ ගැන ටිකක් හිතන්න...මිනිහා රටේ නායකා උනත් ගෝඨා උනා වගේම තමයි..මීය කඩපු උන් තමයි පැනි බොන්නෙ..බලන් ඉන්න අපට හුළං තමයි
උඹට අනුරලා ටිල්වින්ලා චන්ද්‍රිකා මහින්ද එක්ක , එතකොට රනිල්ගේ දූෂණ විමර්ශන කමිටුවේ සභාපති ඉන්නකොට, කෝප් කමිටුවේ සභාපති සුනිල්ට දෙනකොට හොඳයි. ඉඳලා අනුරලා කරාද. ගමක වැඩක් කරලා තියෙනවද ඔය පක්ෂ අරමුදලෙන්. දැන් ලෝකෙට පේන්න ශ්‍රමදාන , බස්හෝල්ට් හැදුවට. උන්ගෙ ළමයි ධනවාදී රට්වල විශ්වවිද්‍යාලවල උඹලගේ ළමයි . මෝඩයෝ වෙන්න එපා අයිසේ.😂😂😂
😂
ගේමක් දෙන්න පුළුවන් මිනිස්සු ඒ වුණාට හරි තැන හිට හිට හිටගන්නෑ වැට උඩ හැමදාම හිටගන්නේ
සම්පූර්ණ කතාව අහන්න වෙලාව ගන්න ඕන නිසා අද මේක ඇහුවේ.
සන්නාගේ ලගදි දැක්ක හොද program එකක්. පාථලි කියන්නේ එදා ඉදන් මම කැමතිම බුද්ධිමත් චරිතයක් . හැම අමාත්‍යාංශයකම දක්ශකම පෙන්නලා ලාභ කලා. මොහු සිටිය යුත්තේ ජාතික ජනබලවේගයේ ඉදිරි පෙළ. ඉදිරියට මොන ආන්ඩුවක් ආවත් පාථලි චම්පිකගෙන් ප්රයෝජනයයක් ගත යුතුමයි .
ඉතාම අකමැත්තෙන් ආවේ මේ වීඩියෝ බලන්න. ඒත් ඉතාමත් වටිනා සාකච්ඡාවක් වුණා . චම්පික සමග ගොඩාක් දේවල්වලින් මට එකඟ නැතිවුණත්. මේ රට ගොඩගන්න චම්පික නැතිවම බැරි චරිතයක්.
හොඳ උගතෙක්, ලංකාවේ තියෙන ගුවන් පාලම් අතුරින් හොදම පාලම රාජගිරියේ පාලම මොහුගේ නිර්මාණයක්
🤣🤣🤣kawda ban kiwe?
හරි මහන්සි ඇති හදලා.....😂😂
( පාලම කෙසේ වෙතත් රාජගිරියෙ කොල්ලට ඇවිඳින්න බැරි වෙන්නත් මෙයා නිර්මාණයක් කරා 😂
@@dilanthakavisara8632
වෛරයෙන් කමෙන්ට් දාන්නැතුව හොයල බලල දැම්මනම් වඩා හොඳයි.
high way හදල එකෙක් ජනාදිපති කලා මොකද උනේ. වවුලෙක් සුදුසුද?
🤣🤣🤣
Good conversation ❤
Wish you good luck Mr.Paatalee
Good discussion
කාලෙකට පස්සෙ දැක්ක සුපිරිම සාකච්ඡාවක්..
අතීතය ,වර්තමානය,අනාගතය ගැන සුපිරිම කියවීමක්...❤❤❤
ජයවේවා දෙන්නටම..
😍😍
😂 meya kiuwa okkom viswas krd oya
Tnks sanna Excellrnt keep up the good work ❤❤❤😂😂😂
වැඩ සටහන පැයයි.විව්ස් දාහක් .පට්ට මචං ඒක.😍🌹♥️🌹😍
Ganan danne nethi akek.
❤😍❤❤❤❤🤘👍
මං අරගලයෙන් ඉගෙනගත්ත වැදගත්ම දේ තමයි රැල්ලට නොයා තාර්කිකව හිතල තීරනයක් ගන්න ඕන කියන එක. නමුත් අවාසනාවකට දැනුත් බහුතරයක් එක්තරා රැල්ලකට අහුවෙලා දැනටමත්. මගෙ මේ කාලය තුල කරපු අධ්‍යනය ඇතුලෙ රටේ නායකත්වයට වර්තමානයේ සුදුසුම නායකයා පාඨලී. නමුත් ඒ දේට රට සූදානම් නැහැ.
ඒකනම් සහතික ඇත්ත .හරිම කනගාටුවටක් අපේ අය මේ පාර මොනවා කර ගනීද කියලා .
ඔව් අති දක්ශයෙක්. රටේ ජනාදිපති කියල ආඩම්බරෙන් කියන්න පුලුවන් කෙනෙක්. ලෝක දේශපාලනය ගැන විශිශ්ට කියවීමක් ඇති නායකයෙක්.ස්වාදීනව චන්දෙ ඉල්ලලා දිනන්න පුලුවන් මට්ටමේ රටක් වුනානම් මමත් vote කරනවා එකෙන්ම. ඒත් හොරු දූශිතයි බුරුතු බුරුතු එක්ක එයාලගෙ උදවු අරන් දිනුවත් එයල රැකගෙන ඉන්න වෙනව.අපි හිතන රටක් කවදාවත් හැදෙන්නෙ නෑ. අනුරලා මිනිස්සුන්ගෙ vote එකට උපරිම ගරු කරලා තියෙනවා.කිසිම පසු තැවීමක් ඇතිවෙලා නෑ ඒ අයට vote කරලා.රැල්ලක් කියල කියන්න බෑ නේද? ඒක ලොකු අවබෝදයක්. හැම අංශයකිනිම ඒ අය හොද සංවිධානය වීවක් වෙලා තියෙනව.
ඇත්ත ඒක නම්
@@dilrukshiweerakoon6776 ඔයා හිතනවද අනුරලා බලයට ඇවිත් මහින්දට රනිල්ට බැසිල්ට ගෝටාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි කියලා.දවල් හීන එයා තමයි හොදම ඩීල් එක කරන්නේ .
@@asanthaification ubetatta ekka deal ekakdalathieyenne eyala
♥️
මේ සංවාදය සම්පූර්ණයෙන්ම අසන අයට සත්‍යය අවබෝධ වේවා! එළඹෙන මැතිවරණ වලදී පාඨලී රටේ නායකයා කිරීමට සිත් සතන් පහළ වේවා! අද වෙසක් පෝ දින මාගේ පැතුමයි.
❤❤❤🙏
If someone wants to be the leader, he must enter through a main party or build a new party and develop it. Patali has not built a team throughout the past. Everytime his target was to book a place from nomination list.
His targe
❤❤❤❤
✏️🇱🇰
චම්පික රණවක මැතිතුමා දක්ෂ නායකයෙක් ♥️
ජයවේවා ❤
නිහඬ බහුතරය...... නියම ම වචනය...
Wow ❤
අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා
පකතමයි
ජේ ආර් ගෙ ප්‍රේමදාසගෙ තුප්පහි වැඩ අනුමත කරන මොහු ජනාධිපති වෙනවට ඇත්තටම බයයි.
A great discussion.
nikan udin pallen athagala nodakin paraya kiyala hithagana hitapu man ada aduwa api mona pakkuda. thank you sannasgala sir. Sanath Bokkeella , Rathkarawwa . lankawata awa gaman man obathuma balanna enawa. obathumage waayama mage gama mata mathak una. mamath mage mul walata gahagana awa ekek aye dinala me cup eka pennanna hadanakota mata arapu mage game un marila. tikak innawa unta arinna ba ahinsakayo tikak ❤
පාඨලී චම්පික රණවක හෙමින් හෙමින් තිරය පිටිපස්සෙන් එළියට එනවා දැන් 🤫🤫
Waren ban.. ubata puluwan.. api asai
අනුර වගේ කයියෙක් නෙමේ වැඩ්ඩෙක්....
අනුර කයි යෙක් ද නැද්ද කීයලා බලන්න බලෙ දීල බලන්න ඕනේ නේ. අනීත් එක ඒ පක්ෂෙ අනුර කීයන්නේ පුද්ගලයෙක් වීත්‍රයි. පක්ෂෙ ප්‍රති පත් තී වලට අපි චන්දේ දෙන්නේ අනුරට නෙවෙයි.අනුර ක්‍රී යා ත් මක කරන්න ඕනේ ප්‍රති පත්තී මීසක් අනුර ගේ පුද්ගලික නීයාය පත්‍ර යට අනුව නෙවෙයි.
@@krishperera5050 පක්ෂය කියන්නෙ, ජවිපෙ සමාජවාදී ප්‍රතිපත්ති ද ක්‍රියාත්මක කරන්නෙ ?
දැන් ලාල් කියන්නෙ එහෙනම් ලිබරල් ප්‍රතිසංස්කරණ කරන්නෙ කියල ?
@@krishperera5050 දීල බලමු ගාන්නෙ නිකං අර රේස් පොලවල් වල ඔහේ අස්සයන්ට ඔට්ටු දානව වගේනෙ ? ගෝටට දුන්නෙත් ඔහොමයි. ඇත්තම කියනවනම් මීස්සුන්ව ගෝටට දෙන්න පෙලෙබෙව්වෙ ඔහොම කොමෙන්ට් දම්මලා.. ඒ කොම්ත්රාත්තුව කරපු උන් ආයෙත් වැඩ පටන් අරං වගේ.
හරි හොඳට කතා කරනවානේ😊 හරි හොද මනුස්සයෙක් කියලනං හිතන්ඩ එපා😂😅
ඉදිරිපත් වුණොත් ඡන්දය දෙනවා ❤
අපේ ගෙදර අය චම්පිකට කැමති නෑ... ඒත් මං 2010 වගේ මට දේශපාලනය තේරෙන කාලයේ ඉදලා ආස කරන චරිතයක් තමයි චම්පික රණවක තාම බලං ඉන්නවා එයා වෙනුවෙන් එක චන්දයක් හරි දෙන්න ජනාධිපතිවරණයක ..
ඒකට ඔබ තුමා වෙනස් තනි මගක් තෝරගන්න වෙයි.. ඒක ගැන බලං ඉමු
මේ වීඩි යෝ එක බැලුවේ කිහිපසැරයකට ගෙදරට හොරෙන්
ඉතා හොද සංවාදයක් 🙏ස්තූති දෙපලටම
😍
The decision that JR took in 1987 was absolutely correct. It is the best clarification I ever heard.
His political literacy is better and higher than that of all the contestants who have already appeared for the next game. The only drawback he is having presently is less popularity among the normal public in society.
He is one of the prominent politicians who represents the majority of middle class people in our country.
1987 දී ජේ.ආර් ගත් තීරණය සම්පූර්ණයෙන්ම නිවැරදියි. එය මා අසා ඇති හොඳම පැහැදිලි කිරීමකි. ඔහුගේ දේශපාලන සාක්ෂරතාව මීළඟ තරගය සඳහා දැනටමත් පෙනී සිටින සියලුම තරඟකරුවන්ට වඩා හොඳ සහ ඉහළ ය. ඔහුට දැනට තිබෙන එකම අඩුපාඩුව වන්නේ සමාජයේ සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රියත්වය අඩු වීමයි. ඔහු අපේ රටේ මධ්‍යම පාන්තික ජනතාවගෙන් බහුතරයක් නියෝජනය කරන ප්රමුඛ දේශපාලනඥයෙකි.
I hope he will be the next President in Sri Lanka. Best wishes 4 m Canada