අතේ සල්ලි නැද්ද? Job ඒකේ පඩි මදිද? | ලෝකේ සුපිරිම රැකියා ඔබ ළගටම | How To Earn Money | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 69

  • @ravithilakarathna-english7486
    @ravithilakarathna-english7486 3 місяці тому +14

    සුපිරි,ගොඩාක් දේ life එකට add කර ගත්තා.අපිට මේ මහත්තයාගේ තවත් program එකක් දෙන්න...ජය.

  • @Thanuja-Ahangamage
    @Thanuja-Ahangamage 3 місяці тому +11

    Mr Ashoka කියන්නේ multi talents තියෙන කෙනෙක්. හැමදාම තමන් දන්න දේ හරි දේ හරිවිදියට හොදවිදියට කියල දෙනව. ජයෙන් ජයම වේවා 💐

  • @DamindaGunasekara
    @DamindaGunasekara 3 місяці тому +12

    සර් හැමදාම කියපු කතාව ආයතනයට නෙමේ ජොබ් එකට ආදරේ කරන්න..... respect you සර්❤

  • @shanudil5614
    @shanudil5614 3 місяці тому +20

    අශෝක අංකල්...මම personally දන්න කෙනෙක්...විනාඩි 5ක් කථා කරත් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් කියල දෙන නිහතමානී මහත්මයෙක්.

  • @maliduudara
    @maliduudara 2 місяці тому +4

    මේ මහත්තයාගේ තවත් වැඩසටහනක් දෙන්න❤බලපු video walin watinm video ekak

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne Місяць тому

    තරුණ දරුවන්ට මහත් උපකාරි වෙන වැඩසටහනක් .ස්තුතියි ඔබ.දෙපළටම .

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 2 місяці тому +1

    ඔබතුමා තුලින් ලොකු දැනුමක් ජීවිතයට උකහා ගත්තා තව වැඩ සටහනකට එන්න ඔබතුමා ස්තූතියි!!!!

  • @madushankarathnayaka8292
    @madushankarathnayaka8292 2 місяці тому

    niyamai supiri mewa thamai niyama program .end wenakamma baluwa .supirima manussayek.👌👌❤❤

  • @dinukasammani7731
    @dinukasammani7731 2 місяці тому +1

    Marama watinawaa. Aththatama godak dewal gatta. Thank u

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b 3 місяці тому +6

    ඇත්තටම ගොඩක් වටින අදහස් ටිකක්.. ❤️👍

  • @udaraabenayake1731
    @udaraabenayake1731 Місяць тому

    watina vidio ekak, godak dewal igena gaththa, thawa vidio denna, good luck

  • @Aishu1998
    @Aishu1998 3 місяці тому +6

    ජයවේවා❤

  • @P.R.ThilakSisrakumara-ud4yn
    @P.R.ThilakSisrakumara-ud4yn 2 місяці тому

    අශෝක රූප සිංහ මහත්තයා ඇත්තටම පොරක් සෑහෙන වටිනවා තෙරුවන් සරණ ඇමතුමාට

  • @chamarachamind
    @chamarachamind 3 місяці тому +11

    සුදු ⁣ගැසිිමෙි හැකියාව පරද නැ මෙි වෙනකන් ජාමෙ බෙිරන එනව ජොබි එකට අමතරව ගේම යන්නෙ ඒකෙන් දවසට 3000 දාහක් වියදමි කරන්නෙ අද කාලෙ ඒ ටැලන්ටි එකෙන් තමා කරන දේ හරියටම කිරිම හරි මොහොතෙ තිරන ගැනිම අපව පරාජය කල නොහැක මොකාටවත්

    • @LakmalNuwan-s5d
      @LakmalNuwan-s5d 2 місяці тому

      hariyata hari padiyata amatharawa 1xbet eken 100000k wage upayanawa

  • @roycearthur8060
    @roycearthur8060 2 місяці тому +3

    Great Brother!. Brilliant message. Jayawewa Sir!!. Jayawewa 💯💝🇱🇰🥳🥳🥳

  • @renukafernando6337
    @renukafernando6337 3 місяці тому +4

    ❤❤❤❤❤❤wow wonderful 👍👍 thanks 🙏🙏🙏 yes definitely thanks 👍🙏🙏🙏

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 2 місяці тому

    Ithamath wadagath vidio ekk....thank you sir...

  • @RasikachandaniChandani
    @RasikachandaniChandani Місяць тому

    Great lesson. Thanks

  • @Vishwabhasithaya
    @Vishwabhasithaya 3 місяці тому +3

    ගොඩක් වටිනව මටනම්❤

  • @Natasha_sewwandi
    @Natasha_sewwandi 3 місяці тому +5

    Super මහත්මයෙක් 🙏

  • @DayananthaDayanantha
    @DayananthaDayanantha 3 місяці тому +6

    Mhaththayo oya niyama porak.mamath obathuma wage wenawamai

  • @KIMSLanguageSchool
    @KIMSLanguageSchool 3 місяці тому +8

    ඇත්තටම කවුරුවත් කතා නොකරපු දෙයක්. නියමයි

  • @renukadamayanthi9231
    @renukadamayanthi9231 3 місяці тому +4

    Good Asoka sr.

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 3 місяці тому +3

    Good luck

  • @JethumsaSethaki
    @JethumsaSethaki 3 місяці тому +3

    අයියේ කොරියාවට ගිහින් ආපු අයට නැවත යන්න හදනකොට එන සේවා ගිවිසුම් පුමාණය ලැබෙන්නේ නැති තරම් මේ ගැන පොඩ්ඩක් යාපා සර් එක්ක කතා කරනකොට කතාකරනවද

  • @ashiraDilshan-f5v
    @ashiraDilshan-f5v Місяць тому

    තෙරුවන් සරනයි සර්

  • @DineshTheekshana
    @DineshTheekshana 3 місяці тому +4

    Supiri waddek

  • @sarojaniweerasekara1157
    @sarojaniweerasekara1157 3 місяці тому +4

    Ape gama Nochchiyagama kiyann ❤❤❤❤❤❤

  • @Anu-h2d
    @Anu-h2d Місяць тому

    Thankyou sir

  • @ShronaShrona
    @ShronaShrona 3 місяці тому +2

    congratulation Mr Asoka

  • @SanjeewaniHerath-q6k
    @SanjeewaniHerath-q6k 3 місяці тому +4

    Niyamai

  • @pradeepkumara9543
    @pradeepkumara9543 2 місяці тому

    Thanks ❤

  • @MenakaPerera-h7t
    @MenakaPerera-h7t Місяць тому

    👍👍👍👍

  • @Sanje11
    @Sanje11 3 місяці тому +3

    නමුත් මේ රටේ ආයතන ගැන කවුරුත් කතා කරන්නෑ.කරන අසාදාරන කම්.කම්කරු නීති නැ.✋👈.වගකීමෙන් කියන්නෙ

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  3 місяці тому

      මොකක්ද නැති නීතිය

    • @Sanje11
      @Sanje11 3 місяці тому

      @@TheBulletSriLanka ලන්කාවෙ අපේ හාම්පුතුන් ගෙ ආයතන වල වැඩ කරනව කියන්නෙම ශාපයක් තමා.✋. කොලබ පොඩ්ඩක් ගාමන්ට් එකකට මාසෙකට ගිහින් බලන්න. hr වල හැසිරීම.👈. මෑන් පවර් බල්ලො ගහන ගේම 👈. ලොකු එවුන් පොඩි උන්ව හූරන් කනව වෙන්නෙ එච්චරයි .✋

  • @ShamindaW.T
    @ShamindaW.T 2 місяці тому

    Supperb🎉🎉🎉🎉🎉jaya sriii.

  • @priyanthabandara2058
    @priyanthabandara2058 18 днів тому

    📚🙏

  • @kalanasubhashitha
    @kalanasubhashitha 3 місяці тому +2

    🙏😍❤️🥰🌏🕊️

  • @anurawelivita9195
    @anurawelivita9195 Місяць тому

    Supiri

  • @SanjeewaniHerath-q6k
    @SanjeewaniHerath-q6k 3 місяці тому +3

    Kuwett walata are SATA campani walata Dala danna barda

  • @M.shahithq
    @M.shahithq 3 місяці тому +3

    සර් මගේ මහත්තයා කුවේට්වල සේවය කළේ දැනටත් එයාගේ බෝස් එයාට veza දෙපාරක් දුන්නා නමුත් එයාට යන්න බැහැ ලු එක සැරයක් මෙඩිකල් ෆේල් ලු එයා ද උන් සවුදියේ කුවේට් වලට යන්න බැරි හේතුව දැනගත් න්කොහොමද?

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  3 місяці тому

      අදාල ඒජන්සියෙන් විමසා දැනගන්න

  • @thamarakumari4942
    @thamarakumari4942 3 місяці тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @Jiwithayatamotivation
    @Jiwithayatamotivation 2 місяці тому

    Sir ව contact කරගන්න විදියක් කියන්න පුළුවන් ද?.😊

  • @OBETHENA
    @OBETHENA 2 місяці тому

    ❤❤❤☝️👌✊❤️❤️👍

  • @maliduudara
    @maliduudara 3 місяці тому

    ❤❤

  • @surfersofpanamasrilanka
    @surfersofpanamasrilanka Місяць тому

    කොහොමද එයාලව සම්බන්ධ කරගන්නෙ

  • @samirasankalpa2186
    @samirasankalpa2186 3 місяці тому +2

    Me mahattaya Ara loan gana dapu vedio ekata dapu comment walata thama reply na.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  3 місяці тому

      මොකක්ද ඔයාගේ ගැටලුව

  • @NilminiElkaduwa
    @NilminiElkaduwa 2 місяці тому

    Mage mahathaya pudgalika ayathanayakavweda karanney Aya wasara17pamana kalyak ama ayathanaya wada kara.at atana inna bos boru chdana Dala ohwa hama awasthawema kapa. Dannawa.bosta wada Hoda danumak hakiyawak tiyanawa at wena usas niladarinta boru waradi kiyala rakiyawa apa karanawa.mage mahathaya puduma kapawimen awanka Kamen sewaya karanney.at agayak kirimak na.phalata dannami hadan ey.

  • @KVS558
    @KVS558 2 місяці тому

    Ape allapu game..
    Nochchiyagama..

  • @Ckc9111
    @Ckc9111 3 місяці тому +2

    Karunakara methumage sambandayak Apata denna puluwanda..Theruwansarani

  • @ChamilaChamila-mz2ec
    @ChamilaChamila-mz2ec 2 місяці тому

    Apita t n aka dennako

  • @sameeranuwan0317
    @sameeranuwan0317 2 місяці тому

    මෙ සර් contact කරගන්නේ කොමද

  • @GunasiriAmarakoon
    @GunasiriAmarakoon 3 місяці тому +3

    Godak sathutui.math nochchiyagama.obathuma apita loku adambarakamak.obathumage phone number eka danna.theruwan Saranai