I am using youtube from 2011 and this has to be the best video i have ever watched. This is a 4yr degree in 30mints. Thank you so much for sharing your knowledge
කාලීන වශයෙන් ඉතාමත් වටිනාකමක් ඇති වීඩියෝවක්. This video will definitely be an economically game changing one. very informative Thanks you very much Sir. Commenting from italy
International Accounting Subject eke exam eka liyala awa vitharai meka dekke. This a masters student Subject area for day to day life ❤ keep up your good work sir.
I appreciate your work, Ruchira. However, the comparison you made between real estate and bond investing needs some clarification. The calculation of bond returns is different and much more complex than that of real estate. This might lead to misunderstandings. Overall, it was a good video, as always. Keep up the great work! 👏👏
Here’s a simple explanation of how to calculate the return on a bond: 1. Add the Income: • Start with the total coupon payments you earned while holding the bond. • Example: If you get $50 every year for 2 years, that’s $50 × 2 = $100. 2. Include Any Price Change: • If you sell the bond or it matures, compare the price you sell it for (or the face value) with the price you paid. • Example: If you bought the bond for $950 and sold it for $970, the price change is $970 - $950 = $20. 3. Combine Income and Price Change: • Add the coupon payments and the price change together. • Example: $100 (coupon payments) + $20 (price change) = $120. 4. Divide by the Price You Paid: • Take the total return and divide it by the price you originally paid for the bond. • Example: $120 ÷ $950 ≈ 0.126 (or 12.6%). 5. Express as a Percentage: • Multiply by 100 to get the percentage return. • Example: 12.6% return.
Great explanation! Could you create a video on portfolio allocation? For instance, with a total asset of 5 million, what percentage should be allocated to gold, bonds, real estate, and equities?
ගොඩක් වටින වීඩියෝවක් ❤
මම රැකියාවෙන් ලැබෙන වැටුපෙන් ගෙවන්න ණය මුදලක් බැංකුවකින් ලබාගෙන. තේ වගාවක් පටන් ගත්තා. අවුරුදු දෙකක් යනකොට මට තේ ආදායමෙන් ණය වාරිකය ගෙවල මුදලක් ඉතුරු කරන්නත් පුලුවන් වුනා. මේ වෙද්දි වැටුපට වඩා ආදායමක් මට ඒකෙන් ලැබෙනවා. ඒ ආදායමෙන් අලුත් ණයක් අරගෙන තවත් ඉඩමක් මිළදී ගත්තා. මේ දවස්වල ඒකේ හරිතාගාරයක් සහ මත්ස්‍ය පොකුණු ඉදි කරමින් පවතිනවා. රැකියාවේ වැටුප මුල්ම ණය ලබාගැනීමට පමණයි යොදාගත්තේ. මගේ ක්‍රමය සාර්ථකයිද සර්?
සර් විතරයි අපිව රවට්ටන්නෙ නැති දැනට හමු උන පලවෙනි පුද්ගලයා ❤
හරියට තමන්ගේම business එකක් පටන්ගන්න එක ගැනත් වීඩියෝ එකක් දෙන්න 🤍තමන්ගේම business එකක් පටන්ගන්නේ කොහොමද... පටන්ගත්ත ගමන් කල යුතු හා නොකළ යුතු දේවල් මොනා ද... අවස්තා අඳුරගන්නේ කොහොමද... වගේ දේවල් එක්කම මේ වගේම වීඩියෝ එකක් කරන්න පුළුවන් නම්... මං හිතනවා ගොඩක් වටියි කියලා... මොකද අතුත් generation එක ගොඩක් කැමතියි තමන්ගේම දෙයක් පටන්ගන්න... අද වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් 🤍බොහොම ස්තුතියි ඔබතුමාට 🤍
Watinawa meh wge video ekak krnna pulluwn nam Sir
ඔව් සර් දැනටමත් පොඩි බිස්නස් එකක් තියනවනම් වර්දනය කල යුත්තේ කෙසේද යන්නත්.
❤❤❤❤❤❤
Ow sir. Please sir....❤❤❤❤
අනිවාර්යයෙන්ම ඒක් වටිනවා
අම්මෝ මේක බැලුවට පස්සෙ හිතුනා අපි මොනවද දන්නේ කියලා..ජීවිතේට වටිනාම දේවල් ටිකක් ගත්තු video එකක්..ලංකාවට මේ වගේ මිනිස්සු 100ක් 200ක් හිටියනම් මේක ඇමරිකාව කරන්න බැරිත් නෑ කියලා හිතුනා❤
ලංකාවේ මූල්‍ය වෙළඳපළ ගැනයි කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැනයිත් වීඩියෝ එකක් දෙන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා ❤️
try business advisor
@simplebooks ❤
Aththa
මේ වීඩියෝ එක බැලුව කියන්නෙත් හොද ආයෝජනයක් ❤️👍
මමත් ආයෝජකයෙක්. මම කරන්නේ mutual fund එකක සල්ලි දාලා (NDB wealth money plus fund) ඒකේ එන return eka reinvest කරනවා. Share market, bonds wala ehema. Bonds වල invest karana eka Risk free. Risk එක අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය ආයෝජන විවිධාංගීකරණය.
Kohomda krnne
Investment karanna iganagatte kohomad kiyanna puluwan d 😊
@@jimmydt2576 intellegent investor kiyala book ekak tiyenawa. Eka kiyawanna. Portfolio management books kiyawanna.
ඔයාව contact කරගන්න පුලුවන් ද?
Mamath ehemai
තව මනුස්සයෙක් දියුණුවෙනවට කැමති ලස්සන හදවත් තියෙන උගත් බුද්ධිමත් කොල්ලො කෙල්ලො ලංකාවේ ඉන්නවා එයාලට මං invite කරනවා මෙ රටේ මිනිස්සුන්ට සහයෝගය දෙන්න කියලා.රටක් විදියට අපි හැමෝම එකමුතු වෙන්න ඕනෙ.ලංකාවේ සෑම උගත් නූගත් පුද්ගලයෙක්ටම විදේශීය මුදල් අත්පත් කරගැනීමට වෙළදපොලක් නිර්මාණය කරමු
♥️👋💯
මෙච්චර කාලෙකට youtube එකේ දැකපු වටිනම video එකක්..thank you sir ❤ මේ වගේ ඒවා දිගටම කරන්න..මන් ජපානෙ ඉදන් වීඩියෝ එක බලන්නේ.
රැචිරසර්ගෙ චැනලය තමයි වටිනාම චැනලය❤❤
Like එකක් නොදාම බැරි video එකක්. තරුණ අපිට ගොඩක් වැදගත් sir අද කරපු video එක. Thanks a lot sir❤️
මේ පාඩමෙන් මන් අවසානේ ගත්තු මූලිකම කරුණ වෙන්නේ වත්කමක අනාගතයේ වටිනාකම appreciate සහ depreciate වීම ගැන අවබෝධ කරගෙන තමයි වර්තමානයේ වත්කම් වල ආයෝජනය කරන්න ඕනි කියල ...... ඉතින් ඒවාට හොදම උදාහරණ ත් සර් අද කියලා දුන්නා බොහොම ස්තූතියි මේ පාඩම් වලට ❤
ගොඩාක් ම ස්තුතී ඔබ තුමාට.
අවශ්‍යම වෙලාවක දැකපු වටිනම video එකක්.. Thank you so much sir ❤
සර්...නොපෙනෙන දැනුමක් පෙන්වල දුන්නට ගොඩක්ම පින්...ඔබ වගේ අය මේ රටට සම්පතක්
මිල කරන්න බෑ මේ වීඩියෝ එකේ වටිනාකමක් ❤
මේ වෙලාවේ වාහන ආනයනය ගැන . මිල ගැන බොහෝදෙනා කතා කරනවා . ලෝකයේ මේ වගේ තත්ත්ව වලදි මොකද උනේ . ලංකාවේ මොනා වෙයිද කියලා තුලනාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා සර්..❤බොහොම ස්තූතියි .
Mutual Fund වලයි Share Market එකෙයි පොඩි ප්‍රමාණයෙන් හරි invest කරන්න ආරම්භ කරපු එකට ඇත්තටම මට සතුටුයි. සර් හරිම විදියට කිසි ආයෝජයන ක්‍රමයකට පොලඹවන්නෙ නැතුව හරි ආයෝජනයක් තෝරගන්නෙ කොහොමද කියල අවංකව කියල දුන්න. තමන්ට ගැලපෙන තමන්ට ගන්න පුලුවන් අවදානම සහ තමන්ට ලබා ගන්න ඕන return එක ගැන හිතල ආයෝජනය කරන්නෙ කොහොමද කියල හරියටම පැහැදිලි කරා සර්. ❤
සර්, කොටස් වෙළඳපොළ, භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ගැන සවිස්තරාත්මක ව වෙන ම වීඩියෝ එකක් කරමු.
I am using youtube from 2011 and this has to be the best video i have ever watched. This is a 4yr degree in 30mints. Thank you so much for sharing your knowledge
කොටස් වෙලදපොලේ ආයෝජනයක් කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්න කෝ. Sir😊
ස්තූතියි සර්..
කොටස් වෙලදපොලේ ආයෝජනය ගැනත් විඩියෝ එකක් ඔනි සර්
කොටස් වෙලදපොල ආයෝජනය ගැන සරල පාඩමක් ඕන සර් 🎉
බොහෝම ස්තූතියි ඔබතුමාට සහ ඔබතුමාගෙ අද්විතීය දැනුම් සම්භාරයට......!❤
කොටස් වෙලද පොල බණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන විදිය ගැන සහ ඒ සම්බන්ධව Basic ඉදලා Advance වෙනකන් ඉගෙන ගන්න තැනක් ලංකාවේ තියනවාද... ඒ සම්බන්ධව ඉගෙන ගන්න තියන තැන් ගැන Video එකක් කරන්න පුලුවන් නම් වටිනවා...
සර්ට ගොඩාක් පිං 🙏 ..., ශ්‍රීලංකා වාසීන්ගෙ දැනුම මේ විදියට ඉහලට අරගෙන යන වැඩ පිලිවෙලට.
Amazing! You’re an ocean of knowledge, and your explanations are crystal clear!
සර් ගෙ හොදම වටිනම ප්‍රොයොජනව්ත්ම හැම සමාජ මට්ටමකටම ගෙලපෙන අති විශිටම විඩියො එක මෙක අනිත් විඩියොත් විශිශ්ටයි ❤❤❤❤
Sir මට විද්‍යා දැනුම ගොඩක් අඩුයි.ඒත් ඔබතුමා කියන දේවල් මැජික් එකක් වගේ තේරෙනවා.ගොඩක් ස්තූති අපේ ලෝකය ගෝලාකාරයිද පැතලියිද යන සංකල්පෙත් පැහැදිලි කරල ඕනෙ සර්❤
සර් ඒක ගැන වීඩියෝ එකක් කරා මිත්‍රයා...Playlist ගිහින් බලන්න❤
@cisb9039 මට link එක දාන්න පුලුවන් ද ලොකු උදව්වක්🙏
සර්,විදෙස්ගත අයට කිරීමට සුදුසු ආයෝජන මොනවද කියලා video එකක් දාන්න කො.
මගේ මහත්තයා රට.විදෙස් මුදල මත ආයෝජනය කරන්න.ඒ කියන්නෙ අපි රියාල් 1ක් අද විකුනනවට වඩා තව වසර5 ක් ගිහින් මාරැ කරනකොට වටිනාකම එදාට පවතින රටට ගැලපෙනවා.
මේ සම්බන්දව මං දැකපු සවිස්තරාත්මකම සරලම පැහැදිලි කිරීම. ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ඔබතුමාට, මගෙ ආයෝජනයන් කොච්චර දුරට සාර්ථකද අසාර්ථකද කියල මුදල් ගෙවලවත් ලබාගන්න බැරි විශාල දැනුමක් ලබාගත්ත.Thanks Sir……
සර් දැනගන්න කැමතියි ාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මුදල් පරිහරණය කරද්දී හතරට බෙදලා ඒක පරිහරණය කරන විදිහ කියලා දීලා තියෙනවානේ විදිහට උදාහරණ විදිහට දේවල් ඇරගෙන අපිට තේරෙන විදියට සර්ට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ගොඩක් වටිනවා සර්
Thank you for contribute your knowledge..,...
තවත් වැදගත් ටිකක්. IRR, NPV ,ROI, PAYBACK
ඇත්තමයි මෙහෙම vedio 1ක් මාත් දැක්ක එකම තැන sir ❤️
Rich Dad Poor Dad පොත මතක් වුනා ගොඩක් වටිනව
සර් කොටස් වෙළෙඳ පොළට හා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන ආකාරය දැනුවත් කරන්න video එකක් කරන්න.
බොහො පිරිසක් හිතන්නේ නැති දෙවල් ගොඩක් ඔබතුමා පෙන්නල දෙනවා. මේ සම්බන්ධයෙන් තවත් විඩියෝ මාලාවක් කරන්න. උද්ධමනය එක්ක අපි දැන් වියදම් කරන ප්‍රමාණය තව අවුරුදු 30කින් කොච්චරක් වෙනවද , 60න් විශ්‍රාම යන කෙනෙක් කොච්චර වත්කම් ප්‍ර්මාණයක් හදාගන්න ඕනිද ඒ වෙනකොට වගේ දේවල්.
බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්.exam ඉවර වෙලා බලනව❤
Thank you sir😊 ගොඩාක් දේවල් දැනගත්තා , වටින වීඩියෝ එකක්❤😊
බිට්කොයින් ගැන අදහස වටිනවා.
BTC Bullrun කාලේ මේ වගේ අදහසක් දැක්වීම ❤
Great explanation Sir 🙏🙏🙏
අවුරුදු 2ක් තිස්සෙ දිවා රෑ නොබල මහන්සි වෙනව crypto trading වලට. තාම සාර්ථක වෙන්න බැරි උනත්, හිතේ කොනක තියනව මේක තමයි මගේ නිධානය කියල. ඒ අතරෙදි මේ video එක දැක්කෙ. Thnk u sir. ❤
😂😂😂
Ubalata uganna awngen doller 1000k ellapn un gawa oya kiyana tharam salli tiye nm ubata nodi enna akak nane
@@subodhasri3277ඒක නම් ඇත්ත.මමත් share market කරනවා අවුරුදු 3-5ක් තිස්සෙ. ලාබ වෙනවා පාඩු වෙනවා. එහෙම ලොකු net profit එකක් නෑ
අනිවා
Long term yane bitcoin sol Xrp eth avax wage
කාලීන වශයෙන් ඉතාමත් වටිනාකමක් ඇති වීඩියෝවක්.
This video will definitely be an economically game changing one.
very informative
Thanks you very much Sir.
Commenting from italy
බොහොම ස්තුතිය
Unit Trust ගැන ඔබතුමා මොකද හිතන්නේ
International Accounting Subject eke exam eka liyala awa vitharai meka dekke. This a masters student Subject area for day to day life ❤ keep up your good work sir.
මහා බැංකු කොල්ලය ගැන වීඩියෝ එකක් කරන්න.
ඉතාම වැදගත් video එකක්❤❤ කොටස් වෙලදපල ගැන උනන්දුවක් දක්වන අයට new millennium all in one channel ❤එකට සම්බන්ධ වෙන්න පුලුවන්
Intresting ❤
Thank you sir..❤❤❤ Reflection writting ගැන video එකක් කරන්න
Valuable video ❤. Thank you Sir
ඇයි සර් අපිට රාත්‍රී අහසෙදි විතරක් තරු වගේ දේවල් පැහැදිලිව පේන්නේ පැහැදිලි කිරීමක් අවශ්‍යයි❤
ආයෝජනයට වයස් මටිටම ගැන දරන ආකල්පය අදියරෙන් අදියරට ගත යුතු පියවරයන් කුමක්ද? ඔබතුමාගේ පරිකල්පිත බුද්ධිමය සංකල්ප ඉතා වැදගත්. ස්තුතියි . 40:41
අපිව දැනුවත් කලාට කලාට බොහොම ස්තුති සර්.තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
Binance ගැනත් මේ වගේම වීඩියෝ එකක් ඕනේ සර්
great job..! nice explanation
Mama danna daruwek innawa wayasa awurudu 15
Podi business men kenek
Business warga 6 k karanawa
* Daily cash share market ekata yodawanawa
* furniture market eke damro ekka tharagayakata business karanawa
* bulath akkara 2kak waga keerim
* puwak business eka karanawa
🎉Danata maket eke wishala lesa mila ehala yana business mewa🎉
* interior business eka
* antique items sell keerima
Mewa siyallama IDB ayathanaye registered companies lesa pawatheagena yama wesheshathwayak
❤❤❤❤❤❤
සර්ට බොහොම ස්තුතියි දැනුම නොමිලේ බෙදනවාට❤
bohoma sthuthui sir🌟
හැමදාමත් වගේ සුපිරි ම වීඩියෝ එකක්..සල්ලි පාවිච්චි කරන හැමෝම බැලිය යුතුයි .
Insurance ගැනත් videos ටිකක් කරන්න සර්
වැදගත් video එකක්. කොටස් වෙළෙඳපොළ ඇතුළු තවත් ආයෝජන ක්‍රම ගැන ඉගෙන ගන්න අපිව බලන්න එකතු වෙන්න. ❤🎉
ඉතාම වටින වීඩියෝවක්.
22.02: මේ උද්දමනයේ ප්‍රශ්ණයෙන් බේරෙන්ට ක්‍රමයක් යෝජනා කරන්ට කැමතියි. ඒ තමයි ආයෝජනය කරන මුදල මාසිකව හෝ වාර්ශිකව උද්දමනයට ගැලපීම. යම් කිසි කෙනෙක් රු 10,000/= මාසිකව ඉතුරු කරනවා නම් හා උද්දමනය 2024 - 8% ක් නම් ඔහුට/ඇයට 2025 දී 10,800/= මාසිකව ඉතුරු කරන්ට වෙනවා. එහෙම කලොත් අර මිලියන 9 වටිනාකම (මුදලින් මිලියන 9 කට වඩා ඉතා වැඩි) ලබාගන්ට පුලුවන්.
එකතු කරන බේස් මුදලට හැම මාසෙකම උද්ද්මනයට සමාන ගානක් එකතු කරනවා කියන එක නෙ..උදා මෙ මාසෙ 1000 නම් ඊලග මාසෙ උද්ද්මන්යට ගලප්නව කියන්නෙ උද්ද්මනය 5% නම් මේකෙන් 105% මම හරි ද
භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන විදිය video එකක් දෙන්න සර්
ස්තූතී...නියමයි සර්
business එකක් ලංකාවේ පටන් ගන්න විදිහ.
market කරන විදිහ
business platform
අදාලා වීඩියෝ එකක් අනිවාර්යයෙන් ම දෙන්න පුළුවන් ද. පිං ❤
කොටස් වෙළෙඳපොල යිගන ගන්න සුදුදුම විදිහත් කියාදෙන්න වටිනවා.🥺❤
මොන දේ උනත් රට යන්නැතුව ලංකාවෙන ගේමක් ගහන්න ඕනි කියන තත්වෙ යින්නේ 😒❤
Sir low of attraction ගැන විද්‍යාත්මක කරුණු කියලා දෙන්න පුලුවන් ද.......
මාන්සික ලෙඩක් ඒක
ඔව් ඇත්තටම ඒක පස්සෙම යන්න ඕන නෑ සාදාරනව දාර්ශනික සංකල්ප එක්ක තමන්ගෙ ටැඩ කටයුතු කලා නම් දිනපතා එච්චරයි😊@@Lankanlife
@@foryou_foryou_ මේ ලගදි ලේඩි කෙනෙක් ඕක ගැන විස්තර කරල තිබුන මානසික ලෙඩක් වෙන්නෙ කොහොමද කියල.පොඩ්ඩක් සර්ච් කරල.බලන්න යූ ටියුබ්.විශ්ව ආකර්ශන නීතිය කියල
@@tharakakumarasinghe පට්ටපල් බොරුවක් විද්‍යාත්මකව විස්තර කරන්නෙ කොහොම්ද .ඕවා මානසික ලෙඩ
That's myth
ඉඩමේ වටිනාකම් වැඩි වීම ගැන ඔබතුමාගේ ගණනය කිරීම නම් වැරදි මන් හිතන්නේ. මම දැන් ඉන්න ඉඩම මන් ගත්තේ අවුරුදු 5 ට කලින්. දැන් එක දෙගුණයක් වෙලා. ඒ වගේම මන් ගත්ත තව ඉඩමක මිල අවුරුදු 20 ට 10 ගුණයකින් වැඩි වෙලා. කිසිම විදියකින් ඉඩම්වල මිල අඩු වෙන්නේ නැහැ හේතුව ජනගහනය වැඩි උනාට ඉඩම් සීමිත නිසා. crypto හැරුනම තවමත් හොදම ආයෝජනය ඉඩම් (ගෙවල් නැතුව).අපි දක්ෂ වෙන්නෝන හරි ඉඩම් තෝරා ගන්න. අවුරුද්දක 10% inflation තිබුනත් අවුරුදු 10 ට ලක්ෂයක මුදලේ වටිනාම අඩු වෙන්නේ 40,000 ට වගේ නේද? ලක්ෂෙකට ගත්ත ඉඩම අවුරුදු 10 ඇතුලත අවම 3 ගුණයකින් වැඩි උනත් ලක්ෂ 3 වෙනවා.infalation එකේ බලපම්ම සැලකුවත් 120,000 වෙනවා.
කොටස් වෙලදපොල ගැන video එකක් කරන්න...
Modern physics ගැන video එකක් කරන්න sir❤
Cristorper nolange movie එකක් තියෙනවා interstellar කියලා ඒක එක පිළිබඳ review එකකට අසයි ❤
සර් මට ඉන්නෙ එකම දුවක් විතරයි.එයාට වයස 20යි.එයා ගොඩාක් ආසයි ව්‍යවසායකත්වය කියන සංකල්පයට.ඒ ගැන වීඩියෝවක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා.
Superb Sir
දැනුවත් කිරිම සම්බන්ධ ව ස්තුති
Sir , can you discuss a little bit about the stock market ?
වටිනවා 💛
බොහොම ස්තූතියි ඔබතුමාට
මට වෙච්චි අත්දැකීමක් මම මේකේ ලියන්න හිතුනා. මීට අවුරුදු දොළහකට කලින් සෙයා මාකට් එකේ ආයෝජනය ඉතාම හොඳයි කියලා ගියා. ඒ අනුව මම මෙරට තියන හොඳම ස්ථාවර සමාගමක් වන ජෝන් ##. සමාගමේ ආයෝජනය කරා වැඩිය මුදලක් නෙමෙයි රුපියල් දහදාහක් විතර. ඊට පස්සේ මං අවුරුදු 12ක් විතර ගියාට පස්සේ බැලුවම ඒක විකුණලා මට කීයක් විතර ගන්න පුළුවන්ද කියලා. පස්සෙ බැලින්න ඒක විකුණලා ගන්න පුළුවන් වුනේ ආයෝජනය කරපු මුදලටත් වඩා ගොඩාක් අඩු මුදලක්. මට තේරෙන්නේ නෑ ස්ථාවර හොඳ සමාගමක ආයෝජනයක් කරලා, ඉවසීමෙන් බලාගෙන ඉඳලා (අවුරුදු දොළහක විතර අසාමාන්‍ය ඉවසීමක්). ඇයි ඒකට රිටන් එකක් නොලැබෙන්නේ කියලා. තරංකාර සමාගම නම් කියන්නේ එහෙම තමයි කියලා.😢. ඒක නිසා පුංචි මිනිස්සු යාමාකට් එකේ ආයෝජනය කරන කොට හුඟක් සැලකිලිමත් වෙන්න කියලා කියනවා.
Boru kiyanna epa
@@allinoneacademy9388 boru neme. Meka wenna puluwan deyak. Hebei itin meka sampurnama me ayojakayage weredda. Share market wage tenaka ayojanaya kalahama aniwaryen eka gena update eke inna one. Salli dala aurudu 12kin balala hariyanne ne. Ehema aya mewata noyanawanam tama hoda. Hebei hariyata karanawanam awrudu 12ta me salli tika 20 gunayak unat karaganna tibuna
Valuable❤
Thank you for your excellent presentation, which clearly explains the investment strategies and associated risks, including returns
වටිනවා ❤
දීර්ඝ කාලීනව ආයෝජනයට හොදම තැන Crypto Market එක ... ඉවසීම අඩු තැන සිට වැඩි තැනට මුදල් ගලායනවා ...
කෙලින්ම ලංසුතියලා 30% yield rate එකකට coupon rate එක 18% ලක්ශ 75ක් දාලා අවුරුදු 10කට එයාට අවුරුදු 10 ඉවර උනාම ලක්ශ 110ක් හම්බෙනවා ඊට අමතරව මාස 6කට සැරයක් ලක්ශ 10ක් ලැබෙනවා ලු coupon එක විදිහට. සුලුකාලීනව හා දීර්ගකාලීනව ප්‍රතිලාබ දෙකම ලැබෙනවා අනික risk එකක්ත් හරිම අඩුයි..මම දාන්ඩ බැලුවා දැන්නං ඒ rate හිතන්ඩවත් බෑ..මම දැක්ක හොදම ආයෝජනයක්..ඒක වෙනුවෙන් එයා සැහෙන කාලයක් බලාගෙන හිටියලු වෙන වෙන තැන් වල ආයෝජනය කර කර උද්දමනය වැඩි කාලයක් වෙනකන්. ඒවගේ මාර study එකෙක් එයා තනියම කරලා තියෙන්නේ
Sir, crypto market එකේ තියෙන candle patton වලට fibonacci වගේ ගනිතමය සංකල්ප යොදාගෙන ඉදිරි market එකේ හැසිරීම ගැන අදහසක් ගන්න පුලුවන් නේද? ඒ ගැනත් විග්‍රහයක් කරන්න ඔබතුමාගෙ දැනුම බොහොම වැදගත් ඒ ක්ශේත්‍රයටත් ස්තූතියි❤️.
I appreciate your work, Ruchira. However, the comparison you made between real estate and bond investing needs some clarification. The calculation of bond returns is different and much more complex than that of real estate. This might lead to misunderstandings. Overall, it was a good video, as always. Keep up the great work! 👏👏
Can you please alaborate on the complexities? Would be helpful for the viewers. Coupons, Bond yeild, repayment, etc?
Here’s a simple explanation of how to calculate the return on a bond:
1. Add the Income:
• Start with the total coupon payments you earned while holding the bond.
• Example: If you get $50 every year for 2 years, that’s $50 × 2 = $100.
2. Include Any Price Change:
• If you sell the bond or it matures, compare the price you sell it for (or the face value) with the price you paid.
• Example: If you bought the bond for $950 and sold it for $970, the price change is $970 - $950 = $20.
3. Combine Income and Price Change:
• Add the coupon payments and the price change together.
• Example: $100 (coupon payments) + $20 (price change) = $120.
4. Divide by the Price You Paid:
• Take the total return and divide it by the price you originally paid for the bond.
• Example: $120 ÷ $950 ≈ 0.126 (or 12.6%).
5. Express as a Percentage:
• Multiply by 100 to get the percentage return.
• Example: 12.6% return.
සර් කොටස් වෙලදපොල ආයෝජනය ගැන ඉගෙන ගන්න විදියක් හෝ හොද ක්‍රමයක් ගැන කියලා දෙන්න පුලුවන්ද
Great explanation! Could you create a video on portfolio allocation? For instance, with a total asset of 5 million, what percentage should be allocated to gold, bonds, real estate, and equities?
Actually valuable video
Thank you 👍
Useful video thank you ❤
First today... Find your content fascinating. A lecturer from Melbourne ❤
I just Started to read Robert Kiyosaki's Rich Daddy and Poor Daddy. Most of those areas we haven't touch and plenty to learn.
Thamangama kiyala podi buainess ekak patan ganne kiyala ekak ona. Mm hithanne eka kalochithai. Binduwe idalama patan ganna widiya ona. Mokada ada godak denek balaporoththuwen inne diyunu wenna.
හරියට දැනගෙන කරනවානම් crypto and stock market best. ඊට පස්සෙ එ එන මුදල් real state and gold වල invest කරන්න පුලුවන්
ඒ ගැන හරියටම ඉගනගන්නේ කොහොමද
ඔබතුමා crypto වල invest karaල benifits ලබන කෙනෙක්ද.... පොඩ්ඩක් විස්තර දෙන්න....
Crypto කියන්නෙ high risk investment මෙතඩ් එකක්. ඒ හින්දා ඒවගෙ ආයෝජනය කරද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා
Thank you sir. Great video.
Sir.good video and good information.....thanks...🙏
Can u expain about share market investing... and NDB wealth money fund investing...
this is my research area sir valuble information thank you
මේ වගේ investing ගැන දිගටම ඕන❤❤
good lesson sir thank you
Good video Sir
Thanks a lot 👍👌🙏🙏🙏
Thank you sir, great explanation ❤
ඉතා හොදයි සර්......හොදට තේරුම් කරලා දුන්න ...
සර් ඔබතුමාගේ වීඩියෝ මම අහඹු ලෙස දැක්කේ මට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුනා මම මොනවද දන්නේ කියලා මට හිතුනා ඉතින් නොදන්නා දේවල් ඉගෙන ඉගෙනගන්න ෂෝෂල් මීඩියෝ කොච්චර වටිනවද කියන එක මම දැන් ගොඩක් අවබෝ අවබෝධ කරගෙන ඉ ඉන්නවා මම ඔබතුමාගෙන් වැඩසටහනක් වශයෙන් ඒක ඉදිරිපත් කරනවා නම් කැමතියි දිලවරි ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද ඒ පවත්වාගෙන යන්නේ කොහොමදඅනිත් දේ තමයි ඒජන්සියයක් වගේ දැන් උදාහරණයක් ගියොත් යුනිලි ඒවා මංචි වගේ ඒජන්සියක් ගන්නවා නම් කොහොමද ඒකෙ වෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් දෙයක් පැහැදිලි කරලා දෙන්න අනිත් එක අපි සාමාන්‍ය සාමාන්‍ය සාමාන්‍යයෙන් ගමේ කෙනෙක් කඩයක්. අනිත් දේ තමයි ඒජන්සියයක් වගේ දැන් උදාහරණයක් ගියොත් යුනිලි ඒවා මංචි වගේ ඒජන්සියක් ගන්නවා නම් කොහොමද ඒකෙ වෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් දෙයක් පැහැදිලි කරලා දෙන්න අනිත් එක අපි සාමාන්‍යයෙන් ගමේ කෙනෙක් කඩයක් නැති වෙන්න පුළුවන් නමුත් එයාට කඩේකට ගිහිල්ල බඩුවක් වෙළෙන්දාට ලබා දෙන්න විකුණන්නේ කොහොමද ඒක යන ක්‍රමවේදී පිළිබඳ දේවල් වගේ දෙයක් පැහැදිලි කරලා දෙනවා නම් ඒක ලොකුම දෙයක් වටිනවා දැන් මොකද තරුණයෝ අපි හිතුවට. නමුත් එයාට කඩේකට ගිහිල්ල බඩුවක් වෙළෙන්දාට ලබා දෙන්න විකුණන්නේ කොහොමද ඒක යන ක්‍රමවේදී පිළිබඳ දේවල් වගේ දෙයක් පැහැදිලි කරලා දෙනවා නම් ඒක ලොකුම දෙයක් වටිනවා දැන් මොකද තරුණයෝ අපි හිතුවට රැකියා කරන්න කැමතියි ඒ වගේ දේවල් තිබුනටමට තේරෙනවා ගොඩක් තරුණයෝ ආසයි යමක් පටන් ගන්න හැබැයි ඔවුන්ට ඒක යන ක්‍රමවේදී ගැන අවබෝධයක් නැහැ ඉතිං ඔබතුමාගේ හොඳ පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා වෙනවා මෙම වීඩියෝ එකෙන් කරොත් අපිටමය තරුණයන්ට ව්‍යාපාරි කරන අය. මට තේරෙනවා ගොඩක් තරුණයෝ ආසයි යමක් පටන් ගන්න හැබැයි ඔවුන්ට ඒක යන ක්‍රමවේදී ගැන අවබෝධයක් නැහැ ඉතිං ඔබතුමාගේ හොඳ පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා මෙම වීඩියෝ එකෙන් කරොත් අපිටමය තරුණයන්ට ව්‍යාපාරි කරන අයට අයටටිනවා ඒ වගේම මම තව යෝජනාවක් කරනවා, සිල්ලර වෙළෙඳ ව්‍යාපාරය සහ තෝග වෙළෙඳ ව්‍යාපාරයකින් දෙක ගැනම වැඩසටහන් දෙකක් කරන්න කියලා ඒ වගේ දේවල් වලින් ගොඩක් අපිට මේක වෙනස් කරන්න පුළුවන් මේ ආර්ථිකය වෙනස් කරන්න ප පුළුවන් ඔබතුමාගේ සහයෝ. ඒ වගේම මම තව යෝජනාවක් කරනවා, සිල්ලර වෙළෙඳ ව්‍යාපාරය සහ තෝග වෙළෙඳ ව්‍යාපාරයකින් දෙක ගැනම වැඩසටහන් දෙකක් කරන්න කියලා ඒ වගේ දේවල් වලින් ගොඩක් අපිට මේක වෙනස් කරන්න පුළුවන් මේ ආර්ථිකය වෙනස් කරන්න පුළුවන්
Thanks for sharing your knowledge. ❤🎉🎉🎉
Thank you for this valuable content ❤