ඇට සැකිල්ලක් උන ලැබ්‍රඩෝර් බව්වා😡😢💔

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 485

  • @TharuGunawardana
    @TharuGunawardana Місяць тому +110

    මේ අපේ ගේ ලග..එයාව මමයි අක්කායි එව්වේ❤😢අනේ ඔයාලාට ගොඩක් පිං මේ කරන සේවයට🙏🙏🙏🙏එයා දැනුයි ඇත්තටම සැපක් විදින්නේ

    • @dddarshhh
      @dddarshhh  Місяць тому +12

      ඔයාල ලොකු පින්කමක් කරේ.🙏🙏🙏❤️❤️

    • @shermilamahathanthila9158
      @shermilamahathanthila9158 Місяць тому +6

      Oyaalata godaak pin siddha wenawa. .me karana upakaara walata 🙏🙏

    • @dddarshhh
      @dddarshhh  Місяць тому +3

      @@shermilamahathanthila9158 🌹🌹🌹

    • @TharuGunawardana
      @TharuGunawardana Місяць тому +2

      @@dddarshhh ❤️

    • @nimaliwasundika6205
      @nimaliwasundika6205 Місяць тому +2

      ගොඩාක් පිං🙏🙏🙏🥰🥰🥰

  • @SamanKumara-l3v
    @SamanKumara-l3v Місяць тому +78

    ​මේ විශ්ව​යෙන් ඔබ ​දෙපලට ආශිර්වාද ලැ​බෙනවා ​මේ කරන උතුම් ​සේවයට

  • @IronGirlFN
    @IronGirlFN Місяць тому +55

    ඒ අහිංසකයට පිහිට වුණාට ඔයාලට ගොඩාක් පින් !!!
    යහපතක්ම වේවා !!!
    උතුම් තෙරුවන් සරණයි !!!

    • @dddarshhh
      @dddarshhh  Місяць тому +1

      මේ පණිවිඩය කියපු මහත්මියට තමා ගොඩක්ම පින්❤

  • @NiluPriyani
    @NiluPriyani Місяць тому +54

    ඒ අසරණ සතාට පිහිට වු සැමටම පින්. 😢🙏🙏🙏

  • @sayu252
    @sayu252 Місяць тому +69

    අපි ලොකු සල්ලි කාරයෝ නෙවෙයි හැබයි අපි නොකා හරි ගෙදර ඉන්න සත්තුන්ට අපි කන්න දෙන්වා...අපි කන්නෙ මොනාද අපි එ හැම දෙම දෙන්වා..එයාල එ දෙවල් ආසාවෙන් කනවා දැක්කම අපි බඩගින්නත් ඉබෙම නැති වෙන්ව ❤😊

    • @dddarshhh
      @dddarshhh  Місяць тому +5

      @@sayu252 ඔව් එහෙම අය ඔනේ තරම් ඉන්නවා පාරෙ මැරෙන්න හිටපු සත්තු ගෙනත් දරුවෝ වගේ ආදරෙන් හදන උතුම් මිනිස්සු ඉන්නවා.කරුණාව දයාව හැමෝටම පිහිටන් නෑ

    • @naddekadesilva8312
      @naddekadesilva8312 Місяць тому +1

      Mn wage thank you dear ..🙏🙏❤️❤️❤️

    • @NadeekaGunasekara-s8x
      @NadeekaGunasekara-s8x 29 днів тому +1

      Aeka aththa❤❤❤

  • @NishanthiMalee
    @NishanthiMalee Місяць тому +39

    අනේ පුතේ ඔයාලට කොහොම ස්තුති කරන්නද.මේ බව්වා කොයිතරම් බඩගින්නේ දුක් විදින්න ඇද්ද .ගොඩාක් පිං දරුවනේ ඔයාලට .

  • @shayamalirodrigo8830
    @shayamalirodrigo8830 Місяць тому +22

    ලකී පැටියා සුව කරන හැම වීඩියෝ එකක්ම අපට දාන්න.දවස ගානේ.අපිට පැටියව බලන්න ඕනේ.
    ගොඩාක් ආදරෙයි මැණික💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞මැණික ලස්සනයි සහ ගොඩාක් හුරතල්.මැණිකට බුදු ගුණ බලයෙන්
    ඉක්මනින්ම සනීප වෙනවා.

    • @dddarshhh
      @dddarshhh  Місяць тому +1

      අනිවාර්යයෙන් අපි එයාගෙ විස්තර හැම එකක්ම දාන්නම්❤❤

    • @shayamalirodrigo8830
      @shayamalirodrigo8830 Місяць тому

      @@dddarshhh ගොඩාක් ස්තූතියි සහ ගොඩාක් පිං

  • @elisaboby8754
    @elisaboby8754 Місяць тому +23

    මිනිස්සු නෙමෙයි ඒ හිතක් පපුවක් නැති පව්කාරයෝ ඔයාලට අනේක වාරයක් පින් ❤❤❤👏👏👏👏👏👏👏

    • @dddarshhh
      @dddarshhh  Місяць тому +1

      ඒවා එයාලට ඒ වගේම ළැබේවී❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 10 днів тому

    දේශපාලකයන්ට කෝටි ගනන් වියදමි කරන මිනිස්සු ඉන්න රටෙි මෙි වගේ අහිංසක සතා වෙනුවෙන් සියලුම වියදමි දරන්න ඉදිරිපත් වු මෙිනක මහත්මයාට ගොඩක් පින්. ඒ වගේම මෙි වෙනුවෙන් ගොඩාක් කාලය ශුමය වැය කරන මෙි තරැණයන්.දෙදෙනාට ගොඩක් 🙏 ස්තුති. ඒ වගේ ම මෙිනක මහත්මයා ගේ වැනිලා බවිවාටත් මෙි පින් අත්වෙන්න ඔින. මෙි වගේ සත්කාරයන්⁣ කරන මෙි තරැණයන්ගේ දෙමවිපියන්ටත් පින්. නොමිනිසුන් අතර මිනිසුන් දුටිමි.....

  • @shayamalirodrigo8830
    @shayamalirodrigo8830 Місяць тому +13

    මගේ පපුව පිච්චිලා ගියා මේ අහිංසක පැටියව දැකලා.හරිම දුකයි😭😭😭💔💔💔💔💔💔💔💔
    පැටියගේ කටහඩ ඉක්මන් සුවය ලැබේවා..පැටියට නීරෝගී සුවය ලැබේවා..පැටියට ශක්තිය ධෛර්යය ලැබේවා..පැටියට පුංචි කාලේ තිබිච්ච කටහඩ ලැබේවා....
    පැටියට බුදු සරණයි දෙව් පිහිටයි ඡෙසූ පිහිටයි🙏🙏🙏🙏🙏💞💞💞
    පැටියෝ පරිස්සමට ඉන්න.
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.....
    නීරෝගී වෙත්වා.......
    සුවපත් වෙත්වා......
    🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞

    • @dddarshhh
      @dddarshhh  Місяць тому +1

      අපි එයට මින් ඉදිරියට එහෙම නොවෙන්න වගකියනවා❤

  • @SandyaKumariSiripalaGGP-xu6dz
    @SandyaKumariSiripalaGGP-xu6dz 26 днів тому +2

    අසරණ ව හිටිය බව්වා ට පිහිට වුණ සැමට තෙරුවන් සරනයි

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Місяць тому +4

    ඔබතුමාගෙ කථාව හරියටම හරි. අහිංසක සතුන් උදෙසා ඔබතුමන්ලා කරන යහපත් ක්‍රියාවන් උදෙසා ඔබලාට ජීවිත කාලෙටම පිං සිද්ධ වෙනව.

  • @MaduShani-l7l
    @MaduShani-l7l Місяць тому +5

    මේ පින් මෙදා වගේම මතුවටත් ලැබෙන මහා පුන්‍ය කර්ම,,, බුදු සරනයි ඔබලාට

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      බුදුසරණයී ❤

  • @mithilaarachchi2382
    @mithilaarachchi2382 Місяць тому +9

    සතෙක්ට කන්න දෙන්න සලකන්න බැරිනම් මොකටද සත්තු හදන්නේ.. කාලකන්ණි මිනිස්සු.. උන් අපා ගත වෙන්න ඕනා... ඔය සතාට නිදහස දුන්නු, ආයේ ජීවිතේ දුන්නු ඔය ඔක්කොටම සියලු දෙවියන්ගේ පිහිටයි..

  • @princycyprus820
    @princycyprus820 Місяць тому +4

    අනේ අැටසැකිල්ල පවි අහිංසක සතුන්ට මෙි කරන්න අපරාදවලට සාප වෙිවා.මෙි අහිංසකයාට උදවි කරපු හැ⁣මෝටම පින්🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @BumbleBeeSL360
    @BumbleBeeSL360 16 днів тому

    You will be blessed for this service. Please don't stop helping animals. 🙏

  • @harshadikolonnage1817
    @harshadikolonnage1817 14 днів тому

    ගොඩක් pin අහිංසක patyawa beragatha ekata godak pin me wge අසරණ sathunwa බේරාගන්න oyalata ගොඩක් pin ❤

  • @dohaqatar9055
    @dohaqatar9055 Місяць тому +5

    ඵ් සතා කරපු පවකට ඵ් මිනිස්සු ලැබිලා දුක් වින්දා පොඩි හරි පිනකට ඵයා උතුම් ඔබ ලැබුණා මේ සතා විදපු දුකක් ගානේ ඵ් මනුස්ස යන්ට විදවන්න සිද්ද වෙයි පව පින මොකක්ද කියලා දන්නේ නැති මනුස්සයෝ කිසිම හිත උණු විමක් නැති පවු කාරයෝ කරත්ත.රෝදය වගේ තමයි කරන පින් පවු අන්තිම මොහොතේ ලැබේනවා ෂුවර් මේ සතාට උපස්ථාන කරන ඔබට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 👏👏👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      ඔව්.ඕවගෙ ප්‍රතිඵල එන්නෙ පොලියත් එක්ක

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 23 дні тому +3

    ඔයාලට ගොඩාක් පින්..! ලකීට ඉක්මනින්ම නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..!

    • @dddarshhh
      @dddarshhh  23 дні тому

      @@himaliwanasinghe2836 🌹🌹🌹

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Місяць тому +1

    තෙරුවන් සරණයි ඒ පිහිට වීම ආත්ම ගානකට පින් ❤🙏

  • @Diannas_Kitchen
    @Diannas_Kitchen 6 днів тому

    Lucky ඇත්තටම ගොඩක් lucky❤️❤️🥰🥰🐕🥰🥰

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 Місяць тому +40

    අනේ ආදරය කරන්න බැරි නම්.කන්න දෙන්නත් බැරි නම් මොකටද සත්තුන්ට වද දෙන්නේ

    • @dddarshhh
      @dddarshhh  Місяць тому +1

      ඇත්ත❤❤

  • @RasikaAmarawickrama
    @RasikaAmarawickrama Місяць тому +10

    අනේ ඔයාලට ජාති ජාති පිං පුතේ බුදු සරනයි ❤

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq Місяць тому +2

    අනේ ගොඩක් පිං මේ වගේ සතුන්ට කරන සත්කාර වලට.උතුම් තෙරුවන් සරණයි....🙏🙏🙏

    • @dddarshhh
      @dddarshhh  Місяць тому +1

      @@MuthuMuthu-fh8hq එයාට වාසනාව තිබුනාඅ

    • @MuthuMuthu-fh8hq
      @MuthuMuthu-fh8hq Місяць тому +1

      @@dddarshhh අනිවාරෙන්ම☺️

  • @vidushikadissanayake8892
    @vidushikadissanayake8892 Місяць тому +6

    Lucky පැටියෝ.... හැමදාම ආදරෙයි..❤❤❤. ඉක්මනට සනීප වෙනකම් අපි බාලගෙන ඉන්නවා...Thank you so much.....Darsh & marsh...🙏🏾🙏🏾🙏🏾❤❤❤❤❤ you're doing a great job...

  • @gkbwije2809
    @gkbwije2809 Місяць тому +14

    පපුව පත්තු උනා. ඔයාලට ගොඩාක් පින්.

  • @lillysworld2826
    @lillysworld2826 Місяць тому +5

    අනේ දුවේ ❤පුතේ❤
    ❤උදව් කරපු ආදරණීය මිනිසුනේ❤
    ඔබ සියළු දෙනා නිදුක් නීරෝගී වේවා ❤❤❤❤❤❤❤❤❤❤

    • @dddarshhh
      @dddarshhh  Місяць тому +1

      ස්තුති ❤

  • @leeladissanayaka2817
    @leeladissanayaka2817 10 днів тому

    ඔබලාට පිං ගොඩක්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manourifernando8283
    @manourifernando8283 Місяць тому +14

    ඔයාලට ගොඩක් පින්.

  • @nadheekasuriya6428
    @nadheekasuriya6428 4 години тому

    ඇත්තෙන්ම අපිට මේ වගේ කාලකන්නි මිනුසන්ට කියාගන්නා බැරි දේ ඔබ තුළින් කියවෙනවා. ඒ වදන්වත් අහලා මේ රටේ ඉන්න කුරිරු තිරිසන් මිනිසුන්හට කරුණාව දයාව පහළවේවා! 🙏 මේ අහිංසක පැටියාව දැකල මට ඇඩූනා.අනේ, මේ පිනම ඇති ඔබලාට ......🙏🙏🙏🙏

  • @nimaliwasundika6205
    @nimaliwasundika6205 Місяць тому +4

    ලකී කොල්ලාගේ ලක් එක තමා ඉතින් ඔයාලව හම්බ උනේ... ඔයා සතුටින් ඉන්න පැටියෝ..❤❤❤❤

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      ඔව් ඇත්ත ❤

  • @HiruRamanayake
    @HiruRamanayake 29 днів тому +1

    ඔයාලට ඔය පිනම ඇති ඇත්තටම මමත් ගොඩක් සත්තුන්ට ආදරෙයි මමත් ගෙනත් හදලා තියෙන්නේ අසරණ උන අය වැඩියෙන් ඔය බවුවට උන දේ දැක්කම මට ගොඩක් දුකහිතුනා එයාලා කරපු පව එයාලා ගෙනියයි ඔයාලට ගොඩාක් පින් 🙏🙏🙏❤️❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 Місяць тому +3

    අනේ මැණික ❤❤❤❤❤ ඔයා අද ඕහෝම ඉන්න එකට හරිම සතුටුයි ඔයාලට ගොඩාක් ගොඩාක් ගොඩාඩාඩාඩාඩාක් පින් මල්ලි උන්ට මෙලොවදිම පටිසන් දෙනව එයාගෙ තව වීඩියෝ එකක් ගේන්න කොහෝමද දෙයියනේ මේහේම කරේ 😢😢 🙏🙏👍👍👍❤️❤️❤️❤️🥰🥰

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      අනිවාර්යයෙන් ❤❤

  • @ChandaniRanathunga-nm3ks
    @ChandaniRanathunga-nm3ks Місяць тому +2

    බොහෝම පින්.. එයා ලකී ම තමයි.. 👍👍❤️❤️❤️

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b Місяць тому +4

    මේ වගේ දේවල් ගැන දැනුවත් කරනවට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      @@HansiAberathna-h8b 🌹🌹🌹

  • @Kethaki-Apsara.
    @Kethaki-Apsara. Місяць тому +2

    ඉක්මනින් ලස්සන නිරෝගී පැංචෙක් වේවා♥️

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      @@Kethaki-Apsara. 🥺🌹

  • @IronGirlFN
    @IronGirlFN Місяць тому +5

    යහපතක්ම වේවා !!!
    උතුම් තෙරුවන් සරණයි !!!

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      @@IronGirlFN 🌹🌹🌹

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe Місяць тому +1

    ගොඩාක් පින් හැමෝටම. කරන කියන හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි මැණික ❤❤❤

  • @PushpaHemalatha
    @PushpaHemalatha Місяць тому +1

    ඔයාලට ගොඩාක් පින් ජාති ජතිත් මේඔයාලාට නිරෝගි සුවය ලැබේවා

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      @@PushpaHemalatha ඔබටත් එසේම වේවා 🌹🌹

  • @Sandyakumari-i3q
    @Sandyakumari-i3q 28 днів тому +1

    මෙයා බේරගන්න සම්බන්ධ උනු සියලුදෙනාට පින් 🙏🙏🙏 මිනිස්සු කියන්නේ තිරිසනුන් ජාතියක් කියල මන් හිතන්නේ බහුතරයක් ... ඉපදීමම දුකක් සසර මහා බියකරුයි ...

  • @lakshikamadubashini747
    @lakshikamadubashini747 Місяць тому +1

    අනේ ඔයාලට ගොඩක් පින් අනේ

  • @chamzuw.k2246
    @chamzuw.k2246 Місяць тому +1

    ගොඩාක් පින් ඔයාලට.. මේ වගේ කාලකන්නි ඉන්න රටක 🙏🏻🙏🏻🙏🏻💕💐

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      @@chamzuw.k2246 ඔව් අනේ සත්තුන්ට මොනවා තේරෙනවටද

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 11 годин тому

    අපිට පෙන්වා පපු කූඩුව. God be with you always guys.❤❤❤❤❤

  • @kassap118
    @kassap118 22 дні тому

    Budusaranai puthe oyata .

  • @AF-ku4zw
    @AF-ku4zw Місяць тому +2

    Thanks & Many blessings to the person who rescued & brought a long way to hand over to you God bless him 🙏. God bless you too 🙏

  • @kavishkagimhani9803
    @kavishkagimhani9803 25 днів тому +1

    ඔයාලට මේ දේවල් කරන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕන.මොකද ඔයාල තමයි මිහිපිට දෙවියො

  • @nethzd
    @nethzd Місяць тому

    Budusaranai 🙏🏻🙏🏻🙏🏻

  • @nirmalaseneviratne3435
    @nirmalaseneviratne3435 29 днів тому

    Laki suwapath wewa. Oyalage sewaya. Uthum ❤

  • @sulochanabandaramenike
    @sulochanabandaramenike 26 днів тому +1

    කෑම දෙනකොට ටිකක් උඩකින් තියලා දෙන්න..❤
    බුදු සරනයි.

  • @Dewasa-v1o
    @Dewasa-v1o 26 днів тому

    Ane oyalata godak pin. Eyawa kaata hari hadaganna denakota aththatama eyata adare , eya wenuwen viyadam karanna hodata salli thiyena kenekta vitharak denna. Nathnam salli nathi aya asawata aran gihin leda unama balanne nathuwa idi. Budusaranai oyalata me ahinsakayanta pihita wenawata. ❤

  • @manelpasquel7530
    @manelpasquel7530 Місяць тому +1

    Lassana Labrador bawwek vela oyava dakinna balaproththuven innawa oyalata godak sthuthi patiyata pihita vunata 🙏

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      @@manelpasquel7530 🌹🌹

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 20 днів тому

    Oyalata samma sambudu saranai ❤❤❤

  • @diliniKumari-x7p
    @diliniKumari-x7p 20 днів тому

    Menaka mahatath oyalath vanilath godak pin❤❤❤❤

  • @sujeewahewage6645
    @sujeewahewage6645 Місяць тому +1

    Oya karana sewayata godak pin malli. Oyata thawa thawath hari yanna ona malli. Mage gedara bawwo 4k innawa. Daruwanta wage api eyalata salakanne

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama Місяць тому +2

    උගේ නරකම කාලේ ඉවරයි.පිනට ඔයාල ලගට ආවෙි🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      @@PushpaWijevickckrama ඔව් එහෙම හරි වාසනාව තිබුනා

  • @shaharadilrukshi1339
    @shaharadilrukshi1339 Місяць тому +1

    අපි බලාගෙන ඉන්නවා ගොඩක් ආසවෙන් පැටියෝ ඔයා ලස්සන වෙලා ඉන්නවා දකින්න. ඔයා වගේ දෙන්නෙක් ඉන්නවා මට. ඔයාලා කොච්චර අහිංසකද අනේ..❤
    ඒ වගේම ඔයාට මේ වගේ වේදනාවක් දුන්න මුලු පව්ලටම මේ දුකම වැඩි වැඩියෙන් විදින්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      නැවත් දුකක් නොදැනෙන්න අපි වගබලා ගන්නවා

    • @shaharadilrukshi1339
      @shaharadilrukshi1339 Місяць тому

      ඔයාලට ගොඩාක් පිං ....🙏🙏

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml Місяць тому

    Soooooooo Sad.😢😢😢😢😢God Bless Both Of U .nd the people who helpt you'll.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖

  • @piyaldezoysa8049
    @piyaldezoysa8049 12 днів тому

    Oyalata godak pin oyalata kisima dukak karadarayak nowewa niduk nirogee wewa

  • @achiniananda9477
    @achiniananda9477 Місяць тому +1

    දෙයියනේ ...ඔහොම කරන්න පුලුවන් ද
    කවදහරි ඕවා ආපහු තමන්ට එනවා ..උඩ ඉන්න කෙනා බලන් ඉන්නේ
    ඔයාලට පින්❤

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      @@achiniananda9477 ඔව් ඒවා එයාලට ලැබේවී

    • @masharupasinghe6816
      @masharupasinghe6816 Місяць тому

      අනිවාර්යයෙන්

  • @Utubenil
    @Utubenil Місяць тому +3

    අනේ ගොඩක්පින්

  • @Landlord12445
    @Landlord12445 Місяць тому

    godaak pin puthe oyalata. A wagema awapu daruwantath

  • @manojadassanayake1084
    @manojadassanayake1084 Місяць тому

    Sthuntath eha thirisannu,,,,kala kam pala dena bawa nodanna minissu,,,oyalata pin❤❤️❤️❤️❤️

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      ඔව් ඇත්ත❤

  • @masharupasinghe6816
    @masharupasinghe6816 Місяць тому +2

    අසරණයා❤❤❤

  • @nandawijethunga8686
    @nandawijethunga8686 Місяць тому +3

    ඇත්තටම හරිම පව්.ඇයි මිනිස්සු තිරිසනුන් ටත් වඩා අන්ත වැඩ කරන්නෙ.

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      ❤❤❤

    • @MadaraNilmini
      @MadaraNilmini Місяць тому

      ඔයාලගෙ දුරකතන අංකය දෙන්න පුලුවන්ද

  • @ChamilaSadamali-zk8mp
    @ChamilaSadamali-zk8mp Місяць тому +1

    Oyalata godak pin ma bauwa bara gaththata

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj Місяць тому

    මිනිස්සු මොන පවක්ද කරන්නෙ මෙ අහිංසක සතුන්ට ඔයාලට විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා කරන සියලුම දෙවල් සාර්ථක වෙවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 මෙ අහින්සකයො වෙනුවෙන් කරන දෙවල් වලට

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      දඩුවම් ලැබෙන්න ඕනේ

  • @chandanilakmali3698
    @chandanilakmali3698 Місяць тому

    Oyalata godak pin me ahinsaka patiyawa bera gaththata mama godak sathunta asa adaraya karana kenek oyalata budu saranai🙏🙏🙏🙏

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      @@chandanilakmali3698 නරක කාලේ ඉවර උන එක ලොකු දෙයක්

  • @manakamayuri3523
    @manakamayuri3523 27 днів тому

    Ane oyalata godak pin 🐕🇱🇰🙏

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi1815 Місяць тому

    Me pina oyala hamota sathya awabodaya pinisama hethu wewa!!!🙏🙏🙏

  • @purnamiranaweera6415
    @purnamiranaweera6415 Місяць тому

    Get well soon lucky pettiyooo

  • @ayesh.3308
    @ayesh.3308 Місяць тому

    ඇත්ත. බොහෝම පිං. ඔබට ❤❤❤

  • @NilukshiAthukorala
    @NilukshiAthukorala Місяць тому

    Oyalata godak pin ❤

  • @umadhidilmika6246
    @umadhidilmika6246 Місяць тому

    ane oyalat gdkk pin owage genalla adaren hadnwt 😍😍 budu saranai

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      අපි සුව කරලා ආදරනීය පවුලකට දෙනවා❤

  • @WasanaLakshani-u3x
    @WasanaLakshani-u3x Місяць тому

    Ekmntama eya yatha thathveta enna oniiiiii oiyalat godaaak pin

  • @MultyChoicy-j8c
    @MultyChoicy-j8c Місяць тому +2

    Godak pin budu sarani

  • @ThusariKumari
    @ThusariKumari Місяць тому

    Lassana patiyek
    Oya minissunta hari yanne na me sathata karapu deta daruwanta hari owa gewanna venawa aththamai

  • @tharushimadara4905
    @tharushimadara4905 Місяць тому +2

    Ane.... Kadulu awa ,. Dekkhama....... 😢 Me karana සේවයට ඔයාලට ගොඩක් පින්❤❤❤❤❤

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      එයාගේ නරක කාලේ ඉවර උනා❤

  • @laknawijesinghe8650
    @laknawijesinghe8650 29 днів тому

    ඔබලා වගෙ මිනිසුන් දෙවියන් හා සමානයි

  • @push8367
    @push8367 Місяць тому

    Great job ogollanta pin.❤

  • @indramalinawoda3506
    @indramalinawoda3506 Місяць тому

    Godaak pin..hamadama me widihata asarana sathunta pihita wenna..❤

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      තෙරුවණ් සරණයි 🙏

  • @rhm7493
    @rhm7493 Місяць тому

    Ane ahinsaka satha pw knna natuwama dirala ghin. Okunta hena hathama ghapan. Oyalata godak pin.

  • @ruwanilakmali382
    @ruwanilakmali382 Місяць тому +1

    a gdr...inna untathe hommama wennona....viswayen daduwam labehii

  • @champakarunatilake3793
    @champakarunatilake3793 Місяць тому

    ඔබ සැමටම ජේසු පිහිටයි🙏

  • @ShriyaniShriyaniGamage
    @ShriyaniShriyaniGamage Місяць тому

    Good luck

  • @PrasannaVitharana-e2z
    @PrasannaVitharana-e2z Місяць тому

    Meya hoda unama apata ikmanata video ekak genna......api balan innawa.......Budu saranai siyaluma denata.........

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      @@PrasannaVitharana-e2z අනිවාර්යයෙන්

  • @rajarathnambrindha8397
    @rajarathnambrindha8397 Місяць тому

    Oyalata godak godak pin 🙏🙏🙏

  • @PawithraMaduwanthi-gb5kp
    @PawithraMaduwanthi-gb5kp Місяць тому

    Paw mona dukak widinna athida,ane godak pin oyalata🙏🙏🙏🙏

  • @kanchanasamankumari-k1b
    @kanchanasamankumari-k1b Місяць тому

    අනේ ඔයාලට හුගක් පින්...

  • @jeevscreations7900
    @jeevscreations7900 Місяць тому

    Obata niti satuta sahanaya nirogee bhawaya athwewa...🙏🙏

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 Місяць тому

    Ane..
    Chooti manika.
    Eyava beragattata godak pin.

  • @NilanthiAmarasinghe-f3t
    @NilanthiAmarasinghe-f3t 7 днів тому

    Ane oyalata godak pin

  • @PrasannaVitharana-e2z
    @PrasannaVitharana-e2z Місяць тому

    Ane aiye oyalata godak pin ........paw asarana sathun.......

  • @Peter8Park
    @Peter8Park Місяць тому

    Ane oyaaalata godak pin 🙏 Paw ahinsakaya bari bari gaane aiya eyath ekka kathaa karanakota uththara dena hati 😢❤

  • @samanthisamararathna7173
    @samanthisamararathna7173 Місяць тому

    You so great

    • @dddarshhh
      @dddarshhh  Місяць тому

      @@samanthisamararathna7173 🌹🌹🌹

  • @genili
    @genili День тому

    Godak .pin. ❤

  • @nuwanchamara3470
    @nuwanchamara3470 Місяць тому +1

    sakkili thirisan minissungen me ahinsaka nidahas karapu eka loku deyak ikmaninma nirogi wewa bau manika theruwan saranai oyala samata

  • @janakakumara1946
    @janakakumara1946 Місяць тому +3

    Aiyo me mona aparadhayakda......eka aththa .hungak minissu me ahinsaka jeewitha ekka sellam karanawa

  • @KaveeshNimthaka
    @KaveeshNimthaka Місяць тому

    අනේක වාරයක් පිoසිදු වේවා

  • @SamanKumara-l3v
    @SamanKumara-l3v Місяць тому +9

    කෑම බීම ​නොදී සත්තු බඩගින්​නෙ තියන එකනම් පව්කාරකමක් අපිට එක දවසක් ​නොකා ​නොබී ජීවත් ​වෙන්න අමාරුයි. ​මේ ව​ගේ අහින්සකයින්ට කන්න ​නොදී හිටපුවම හිතින් ​කොයි තරම් විඳවනවා ඇතිද. කුසගින්​නෙන් ​කොයි තරම් ​වේදනා විඳිනවා ඇතිද

    • @dddarshhh
      @dddarshhh  Місяць тому +1

      සොබා දහමින් එයාලටත් එහෙමම වේව්❤

  • @Dilru6666
    @Dilru6666 Місяць тому

    අනේක වාරයක් පිං ඔයාලාට 🙏💖🌹