අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිළ අඩු වෙන්නෙ මෙහෙමයි ♥️ Anura Kumara Npp News
Вставка
- Опубліковано 1 гру 2024
- අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිළ අඩු වෙන්නෙ මෙහෙමයි ♥️ Anura Kumara Npp News
#anurakumaradissanayake
#අනුරකුමාරදිසානායක
#nppsrilanka
#sinhala_news
#surasaSinhalaNews - Розваги
හාල තිබ්බ රට ක් ගොඩ ගන්න මාසෙන් දෙකෙන් බෑ දෙයියනේ .....
♥️♥️♥️
Oka munta thayrennehe kannanai hoyanney😅
දෙයියෝ අඩු කරයි අපි බලන් ඉදිමු
චන්දෙට යන් නෑ ...එපා වෙලා ...කිසි ගතියක් නෑ ...කඩ කාරයෝ මරන් කනවා අපිව ...බඩු අඩුවට ගන්න ක්‍රමවේදයක් හදන්න ඕන 👍🌷🌷🌷🌷🌷🌷💖💖💖👍
ඔව්♥️
කයියනම් එපා පිරිහෙනවා ආදරෙන් කියන්නේ කරල පෙන්වන්න.ජය වේවා.
Jaye wewa
විනාශ කරපු රට හදන්න ටික කාලයක් ඕනි.
එ්ක තේරුම් ගන්නෙ නෑනෙ අප්පා
Theruwan saranai...neththatama nethi karalagiya ratak masen godaganna ape janadipathi mejik karayek nowe munta molayak ne iwasan hitapalla
ආදරෙයි සහෝ ♥️♥️
ජයවේවා ජනාධිපති තුමනී ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jaya nawae yako ae udda patan ganna hadanna maya ga wada walin
ඊළඟ පළාත් පාලන ඡන්දය දිනා ගැනීම සඳහා වූ ඡන්දගුණ්ඩුව උත්සව සමයේ මුවාවෙන් එළිදැක්වේ !
Ane ubala kiyanne monawa karanna oni kiyalada.
අනේ පලයං යකෝ යන්න.
Mevunta adu karath varaddak penne moda haththa
තොපිට කන්ඩමයි ඕනේ.කාපුරට කොහොම ද ඉක්මනින් හදන්නේ.මේ රට හදන්න ඉඩදීපියවු විපක්ෂයේ ඉදගෙන රට හදන්න නොදී කකුලෙන් අදිනවුන් ට හෙනහත ගහපියවු.
බී ලුනු 450 ක් විතර වෙනව kg එක
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
Jayawewa janadipathi thumani
❤❤❤❤❤
ආදරෙයි ♥️♥️
😂😂😂😂😂😂😂😂නියම විදිහට මිල අඩු කරන්න යන්නෙ ස්තුතියි සහොදරවරුනි ඔහොමහ මිල අඩු කරන්න😂😂😂😂😂😂😂😂
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
Npp.Npp🎉🎉🎉🎉❤❤❤❤
♥️♥️♥️
❤❤❤❤❤
♥️♥️
❤
♥️♥️
මේව බොරු කතා ඔවුන්ව අපහාසයට ලක් කිරීමක් විය හැකියි
කෙසේ වෙතත් අහිංසක ජනතාවට සහන දීමට හැකි වේවා🙏❤️👍
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
ආදරෙයි ජනාධිපති තුමනී ❤❤❤❤❤
Rate un.hithagena.inne.janadipath.majik.karayek.kiyala..මේ මොකක්ද කීයන katha
දැනුත් අපි සුදු සීනි ගන්නෙ 240 ට නේ. අර බිත්තර ගෙඩියක් කීවෙ මොනාද.... ඒ ගෙඩි ගස්වල ද හැදෙන්නේ...
මිල පහලට හැබැයි බඩු නැ😂😂😂
මේ කියන විදියට අඩු උනොත්නම් හොදයි ..මේව අඩු කරනවද කියල හොයල බලන්නත් ඕන .
තව සතියක් යන්න කලින් වෙනවා
නාඩු සහල් 1kg ක් 220 නෙමෙයි මෙහෙ කඩවල නම් 245යි
ඔහොම්ම පොලුත් අඩු කරමු නේද
Koheda thiyenne
Anagathayak gana wasanthayada kiwwe
B ලුණු 220/=කොහෙද
220 තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
It's very helpful to the citizen.thank you so much !!!!!
♥️♥️
😢😊
😥😃
ආපු ගමන් ගන්වතුර කොහොමද සහන දෙන්නෙ .
ඒකනි වැඩේ😥
ගංවතුර ඇයි මෙ සැරෙද ආවෙ
Ganwatura awe me para vitarada oita wada corona kalat awane
පලවෙනි වේදිකාවෙ තියෙන දුම්‍රිරිය මාතර බලා පිටත්වෙ
නියමයි නියමයි
😂😂😂😂😂👍
♥️♥️
😂
Big onions 400/ potatoes 320
Badu aduwata koheda tiyenne
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
කොහෙද ඔය මිලට නීයෙන්නෙ
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
Mn hithuve kiripiti mila 200 kin vath adu karai kiyala
අනේ දෙවියනේ මගේ ඩේට ටික
😥🙆
wasara.70k.me.rata.vinasa.karane
ඇඩෙන්නම අඩු කරනු
අඩන්න ඕන නැහැ මිල අඩු කරාම ඇති
මේක කියන කැත වා වා ගගා
ආදරෙයි 😊
කමනි අක්කිට පුළුවන් ද ලස්සනට කියන්න 😊
Most Poor People are buying sweep tickets but no chances. This also should be checked for fraud and corruption.
♥️♥️
😂😂
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
balangoda,b,loonu,kg,1,550
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
Some items r already sold at the new rates. For e.g. milk powder is 940. Dhal is 280.
♥️♥️
බිත්තර ගෙඩියක් කියන්නෙ මොකද්ද බන්😂😂😂
ඔයාලා කොහොමද පාව්ච්චි කරන්නේ ? ගෙඩි කෑල්ලක් කියවෙන් නැද්ද , බිත්තර එකක් කියලා ද
හේෂා කියන පියර බෝයිට තවම ජාතික ලැයිස්තු මන්ත්‍රී වරුන් පත් කරගන්න බැරිවුනා.ඒ ගැන ඒ හුලං බට්ටා මොකක්ද කියන්නෙ කියලත් අහන්න
ඔව් හැබැයි 😃
කොහෙද ඕයි මේ කියන මිලට දැනටවත් නෑනි
😥♥️
හාල් ටික රටින් ගෙනත් දියව්, බදු අඩු කරල. අද හාල් ගත්තේ 258/- රටින් ගේන හාල් 200 ට වත් දියව්
♥️♥️
දෙන්නමි දෙන්නමි කට ඇරගෙන හිටපිය
Warthamana lokulunu mila ru450.00
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
හන්ගපල්ලා දැන් බඩු.
Kakulu 235y naad 250y Bthtar 45y beluunu 400y danata.
♥️
220/- ට තියෙන හාල් අපිටත් දියව්
♥️♥️
220ට හාල් තියෙනවා cargils එකේ.හොයල බලන්න.
හැබැයියි කිලෝ 5 යි දෙන්නෙ.
Oya kiyan vidiyata sahana denna puluwanda jantawa terum ganna onyi
♥️♥️
දැන් තියනවා කියන මිලට කොහෙද බඩු තියෙන්නේ? අගහරුලෝකේද 😂😂😂
🙆
කඩේට පලයං
අනුරගේ කඩේ
මම අදත් කෑගල්ලේ තොග කඩේකින් හාල් ගත්තා
1kg මිල රු :245/=
"ඔයාගේ කඩේ" තියනතැන කියනවද?
Thopi innakam palakayanta wadak karaganna bae oya kiyana born Hinda.petrol adu kareth rupiyal dekakin
😥
හාල් නැහැ
Petrel.mila.අඩු.කරනු ?jvp
කැකුලු හාල් හොයා ගන්නවත් නෑ බන් බොරු නොකිය හිටු .😂😂
සතොස මිල මේ
කවුද බන් ඔය බොරු කියන්නේ......අද හාල් 250/,බිත්තර 45/ලුණු 250/පොල් 209🥵🥵🥵🥵🥵
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
ඔය කියනමිල කොහෙද තියෙන්නේ
Thama na lagadima wei
ලගදිම ♥️
B lunu 390 dan
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
Better 01. 43/= 45/= dodampe Ratnapura
♥️♥️
ඔය කියන ගානට බඩු තියෙනවා ඉන්දියාවෙ
♥️♥️
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
Adu karIda balamuko kalinut adu kara kiwwata koheda adu karala tiyenne borune
♥️♥️
Rupiyal deka aduwuwei.lapayage Boru
Nadu 10kg 2500/= dodampe Ratnapura
😥
මේ මිල මෑතකාලීන අඩුම මිල ගණන් යටතේ පවතින අතර එය ඒ මට්ටමේ පවතින බව දැකගතහැක. මිලෙහි වෙනසක් සිදු විය යුතුයි කියලද කියන්නේ. තිබේන මට්ටමේ තිබේ නම් හොඳයි නේද ♥️
♥️♥️
Boru kiyanna apa ballo
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
😂😂😂😂😂😂😂😂
Oya kiyana ganan walata walando dayida.? 😂
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
Tho agaharu walinda awe ?
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
දැනට කොහෙද ලූනු කිලො එක 220/= ට තියෙන්නෙ. හැම ලුනු ජාතියක් ම 300/= ට වැඩියි. කොහෙන්ද මේ වීඩියො කරයා මේ දැන් මිල ගනන් ගත්තෙ
සතොස මිල
260
කොයිකලේ අකක්ද දන්නෑ මේ
♥️🙆
ද
♥️
කොහෙද ඔය කියන ගානට බඩු තියෙත් කියලා දාන්න . නිකම්ම මාධ්‍ය සංදර්ශන වලට ම්ල අඩු කරලා වැඩක් නෑ
දැනට තියෙන පාලන මිල මේ ♥️
Tin malu 350 ada
සතොස ද
හොදයි හොදයි මාලිමාවට මඩ ගහපල්ලා.
♥️♥️
පලයන් යන්ඩ.
🙆
පිස්සුද ?
දවල් දා
🙆
Boru gananne oke thiyenne den b lunu 1kg ru.390
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
Buruwo dan beelunu.01kg ekek 400/=450/=pol ගෙඩියක් 200/= egg 40/= 42 /=දැනටම vidiowa දැම්මා eka ada ලංකාවේ ජීවත් wena මිනිහෙක් de නැතිනම් pitasakwa ජීවත් .wena එකෙක් da Harini giye වේලාවේ දැක්කා badu මිලද aas pottada
සතොස අද මිල මේ
ජනතාව මාලිමාව චන්දෙ දුන්නෙ ඉක්මන් සහන බලාපොරත්තුවෙන්
♥️♥️
ube sajjate dunne ne
Thopi boru kiyana haththa
♥️♥️
මේ පාරත් ලංකාවෙ මිනිස්සු සුපිරියටම රැවටුනා.රැවටුනා ඇඩෙන්නම.මාලිමා සහෝදර සහෝදරියන්ට නම් ඇඩිල ඉන්නෙ අප්පා....දැන් ඉතින් පරණ එවුන්ට බැන බැන ඉමු😂😂😂😂😂
Ai rawatenna kiyala kalin hitapu un hodata rata karalada thibbe...😂😂😂
Ithin ada parippu 275 boru ki epa
♥️♥️
මුන්ට පිස්සු
අනේ ඉතින් 🙆
කොහෙද මේ වෙන්නෙ බොරු කියන්න එපා.
බලන්න
ඔය උපරිම සිල්ලර මිල ඔයාද තීරණය කලේ
♥️♥️
Payiya thamayi
♥️♥️
Magey ratete daleda himi sarenai
Coma welada unne...
♥️♥️
Kohedha yako b loonu 220 ta thiyanne
Boru appo
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
ලපයාපචමොලක්
Bouva
♥️♥️
හැම තැනම youtub හිගන්නෝ
මේ තමයි අන්තිමට update කල පාලන මිල. හැබැයි ඉතින් එළවලු, ළූනු, අල වගේ දේවල් වලට පාලන මිලක් තියන්න අමාරූයි , ඉල්ලුමට සැපයුම අනුව මිල වෙනස් වෙනවා
මේ ගනම් ඔක්කොම බොරු.. ළුණු කිලෝ එකක් 400,..අද නඩු කිලෝ 1,රුපියල්.. 250..අනිත් ඒවත් ඒවගේම තමයි.. කිසිම දේක මිල තාමනම් අඩු නෑ.. ඉදිරියට අඩු කලොත් හොදයි...
සතොස මිල
Ado gon පාකර් අපිට කන්න hal depan බොරු kyya apa
♥️♥️
Anura pissata chanda dena minissu pisso thama
🙆🙆
Anuraya sajiya wage pissek dedenama lost
♥️🙆
සහල් මාෆියාව.
සහල් රාජසන්තක කර පාලන මිලට බෙදා හැරීමට සතොසට දෙන්න.
ගැටලුව විසඳා ඇත.
ඇත්ත