Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
To get a chance to win Rs. 35,000 upon registration, search 1xbet on Google and use the promo code - NIMESHI
Mage rattaran yaluwe kwda ara lassana mahatha kollaaa
Ape chti Mike Tyson🥰❤️
මන් සරන්න + තිලිනි + ශාරද් travelling video එකක් කරානම් 🔥🥺
Akke vlog eka supiri.. 😍😍ලංකාවේ බහුතරයක් දෙනා මෑත කාලයක් වෙනකම් travel කරනවා කියලා යන්නේ ආගමික ස්ථාන ටික වැදලා එන්න.. ඒ මතවාද දැන් ටික ටික අඩු වෙලා young genaration එක විතරක් නෙවෙයි අනිත් අයත් ජීවිතේ විදිනවා දකිනකොට හරි සතුටුයි.. ඒකට අක්කා ඇතුළු ලංකාවේ content creators හැමෝටම respect..❤ ආදරෙයි හැමෝටම.. ❤
Oyalage me adahaswalata godaak adareyi 😘❤️
මේ පාර AL ඉවර කරලා trip යන්න හිටපු උන්
මේ place එකට අපි 5/6 පාරක් ගිහින් තියෙනවා.. මං කලින් වැඩකරපු company එකේ property එකක්. ඕක manage කලේ moray estate එකෙන්. ඕකේ hut 3ක් තිබ්බා ඉස්සර. දැන් නම් ගොඩක් වෙනස් වගේ.. ඉස්සර බැරල් වලින් හදපු පොඩි පාරුවක් තිබ්බා.. ඔය වතුර තමයි අපි බිව්වේ... ඔය ගග දිගේ උඩට යන්න පුළුවන්.. ඒක මාර සිරා... ❤ waterfall එකක් තියෙනවා.. Hut එකේ ඉදලා සිරිපාදේ යන්නත් පුලුවන්.. කැලේ මැදින්. මහගිරිදබේට වැටෙන්නේ.. මාර ලගයි.. Signal නැ light නැ.. ඒක වෙනම ආතල් එකක්.. වෙනම ලෝකයක්.. උදේට වතුර සද්දෙයි කුරුලු හඩයි විතරයි... පිස්සුවක් ඒක නම්.. ❤ඕකේ chef සහ ඔක්කොම බලන් හිටියේ john කියලා කොල්ලෙක්.. මරුවට උයලා දේනවා ඕන දෙයක්.. පොරගේ සුප් එක රස තාම මතකයි. ගම්මිරිස් දාලා හද්ලා දෙනවා සීල අමතක වෙන්න.😅 කිසිම කෙනෙක්ගෙන් කරදරයක් නැ. හෙලුවෙන් දිව්වත් බලන්න කව්රුත් නැ. තේ වත්තේ අන්තිම තියෙන්නේ.. සිරිපාදේ කාලෙකට රෑට හරි ලස්සනට මුදුන පේනවා.. ❤ තව පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න luxury villa එකක් තියෙනවා.. Blumagpie කියලා.. ඒකත් manage කලේ moray estate එකෙන්මයි.. ටිකක් ගනන්. Train එකේ ගිහින් යන්නත් පුලුවන් hatton වලින් බැහැලා.. යන්න පුලුවන් අය යන්න. වෙන කොහෙන්වත් මේ සැප ගන්න බෑ. 😊
💝💝💝
ලංකාවේ අපි නොගිය තැන් මේ වගේ වීඩියෝ වලින් හරි දකින්න තියන එක ගැන සතුටුයි ❤ ඔයාට ගොඩක් පින් අක්කේ ❤
Oyalage me comment dakkama harima sathutui😍😍
9:11 woow ❤he sing so well.what a beautiful voice 😊
අනේ අක්කෙ ඔයාට දැන් සනීපද....... පරිස්සමෙන් ඉන්න අපිට මේ වගේ අත්දැකීම් ගන්න බැරි නිසා ඔයාට ගොඩාක් පින්. අපිට මේ ලස්සන තැන් පෙන්නනවට. දෙන්නටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. ❤ ඒ වගේම දෙයක් කියන්නම් ඔයා ඉස්සර හිටියට වඩා ලස්සනයි මටනම් ගොඩාක් සතුටුයි වගේම ඔයා හිටිය විදියත් එක්ක දැන් ඉන්න විදිය ගැන ආඩම්බරයි. ඔයාව හම්බ වෙන්න ආසයි. ඔයාල දෙන්නම ගොඩාක් නිහතමානී දෙන්නෙක් අක්කෙ. I'm always with you.... god bless you and good luck dear.... ❤Triple gem bless you both them 🤍 .
Ane oyalage me comment dakkama mata harima sathutui.oyala wageema maath oyalawa hambenn harima asai🩷😍
9:04 ඒ කොල්ල සින්දු කියන එක දිගට තියන්න තිබ්බේ ලස්සනයි අහන් ඉන්න ❤
කට්ටියත් එක්ක මේ පාර සිරීපාදේ කරුණා කරමුකෝ....😊💚♥️
ඔතනට සිරීපාදෙ පේන්නෙ ඔතනින් පාරක් තියෙනව සිරීපාදෙට. සදගලතැන්න පාර❤
ඒ පට්ට place එකක් මට නම් specialම එතනට ශ්රී පාදස්ථානය පේන එක 💐💐🙏
Shardge vlog eka enakan bln inn mama😌🙂❤️
සෙට් එකම ඉව්ව් තමා සුපිරි 😅 travel කරනවනම් මේ වගේ පිස්සු සෙට් එකක් ඉන්නම ඕනෙ ❤
වීඩියෝ එකක් දලා සුරංගනාවී 🧚 ❤මම ඔයාට ගොඩක් කැමති අක්කේ ඔයා ගොඩක් වාසනාවන්ත ගැහැණු ළමයෙක් ❤🎉
Ane adarei ❤
Woou ❤❤❤❤❤ hemotama bs akkala aiyala adareyi thiliniakki 😘😘
Notification එක ආපු ගමන් ආවේ ❤️🩹 අදත් සුපිරී 😽🌚🪄
Adath wenada wagema video eka nam supuri...❤❤❤ akka mahath wela wage penne mata vitharada 😢❤❤❤
ඉෂිනි බලන්න තමා ආසම💙💙
ලබන පාර ශ්රි පාදෙ කරුනා කරමු ❤❤
ලස්සන වීඩියෝ එකක් අක්කෙ❤🎉
Wow harim lasanai, kiyanna wachana nha, harima lasana video ekkak, Budusaranai
අනේ ශෝක් අක්කි,අයියා ඔයාව බලාගන්නවා වගේමයි මගේ bf මාව බලාගන්නෙ,ඔයාගෙ vlog බලන බලන වෙලාවට මට හිතෙන්නෙ දවසක අපිටත් ඔහොම ඉන්ඩ පුලුවන් වෙයිනේ කියලා 🥺😍❤️මං හරිම ආසයි ඔය දෙන්නට ❤️😘
Lassana vlog ekak, oyalata suba pathum😊😊❤❤❤🎉
අනේ මගේ තිලිණි පැංචී 😊❤
Wow supiri vlog ekak.. hemadama mewage vlogs one...❤❤❤🤟🤟🤟ayiya supiri...🤘
Mmth maskeliye😊maskeliya stand eke ape muruku kade thiyenawa😊
Niyamai akke oya trawel karana thana ballala apitath idea ekak aran yanna puluwan ❤ good luck digatama karan yannna❤
Akke oyala I sharadh ayyalai group trip ekak organize karannako oyala set ekaka maru ❤
Fishing Hut ❤❤
Adarei akkiyoo ❤ thava videos godak genn issrht 🥰😇💞
ශාරද්ගෙ chopper එක සුපිරි
Vlog eka lassanai .sathutin parissamin inna akke බුදු සරණයි 🥰❤️🌱
Budusarani💖
Asama vlogersla dennek ekama vidiyo ekka iddi marama lassanai❤
ඇත්තටම ඔයා ගොඩාක් ලස්සන හදවත් තියෙන කෙනෙක්. ලස්සන තැන්වලට ගිහින් ඔයාල සතුටුවෙනව විතරක් නෙවෙයි නෙ අපි එක්කටත් ඒ සතුට බෙදාගන්න හිතෙන්නෙ ඒකනෙ. බුදු සරනයි ඔයාට
ලස්සනයි අක්කි වීඩියෝ එක ගොඩක් ❤😘
💖❤️
❤❤❤❤ආදරෙයි කට්ටියටම
🩷🩷
තිලිනි අක්කා ලස්සන වෙලා...❤️
ගොඩාක් ආදරෙයි ඔක්කොටම ❤❤❤❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏
Woww hamoma innawa hamoma parissamin sathutin yana thanaka yana
Adareyi ❤oyath parissmt💖💖
Aneee me okkomath ekka Ravinduge sinduth aheddi....E feeling eka nn next level akkaaaa 😊
ඇත්තටම මාර ලස්සන තැනක්❤🤗💐⭐
💝💝
akki siripade karuna karana vlog ekakuth oni hode....
අදනම් සුපිරියක්❤
Thank you ❤❤❤
Lassana video ekak. Nangi den hondatama saneepay neda. Rest karala mahathwela wage.sathutuy godak....oyala dennatath sathutin inna lebewa......budusaranay......
You need to come away from sri lanka to feel how important is my homeland,,, miss you sri lanka,, looking forward to come there and settle💙
Adareyi akki ❤😊❤ vlog eka maru ❤❤😊😊
Adarei 🩷❤️
ආහ්හ්හ් ශැප ශැප නන්ගියාහ්හ්හ්❤❤❤
අක්කගෙ විඩියො බලන්න ආස හිතෙනවා, cinematic කැලි නැ .හෙන චාම් .එ විදිහට vlog කරන අය අතරෙ ඔයා කැපිපෙනෙන vloger කෙනෙක් ,shardh අයියත් එ වගෙ 🎉❤
Wow..... niyamai akki video eka❤❤
හරිම ලස්සනයි නිමේශි අක්කී❤🎉🎉🎉
Akkevlogekasupiri😍😍
Akkay ishini akkay Ekata iddi lassanay❤❤
ලස්සනයි තිලිනි අක්කෙ ඉස්සරහටත් ඕනි❤
Adrei akkiyo oyala hamotma oylge video ekk enkm mga blan hitiye ❤😊
Anee 💕💕💕❤️
Aluth Car eke Gahmudha last to leave video ekak
Sharad ge video eka balla Thilini akkage video balana awa mama ❤😂
Apee gama ❤️💐
anee akka mahath vela dan nam lassanai
Sharadh ge account eken balala meka balana mama ❤
𝑨𝒏𝒆𝒆𝒆𝒆𝒆𝒘𝒔 𝒔𝒉𝒐𝒊 𝒂𝒏𝒆😊❤
Thank you🫰💝
Yeah ape gamatama ava ehenm ❤🎉
adanam lassana vlog ekak hamadama waage adath supiriyaak thama
Thank you so much 😊❤️
එතන ලස්සන...❤❤❤ ඔයාලා නම් ශෝක් අක්කෙ ❤..අහින්සක ඩුබිඩු අයියා ❤😊
ඔයාලව හම්බෙන්න අවස්තාවක් හම්බුනා නම් 🥺♥️
Wow 😲 aneh harim lassni🌻❤️✨
Lassanai akke ❤
Lassanai anee..lassna hairstyle ekak daganna anith dawase.....aluth widihata gothanna harida...❤❤
Maru set ekama 🥰❤️
Akki mahsth vela ❤ mata mulunma akkiva aduragannath bari una❤habai monava unath lassanai ❤❤❤❤❤❤❤
ane akki❤
💝🥰
Shradh ayyage video eka balanna innakota oyage notify awe❤
Anee🥰🥰
Mama Sharadge eka balala Dan Meka balanawa 😁😁😁😁😁
Godak lassani akki .oyalage video patta lassani ❤❤❤
💕💕💕
අක්කි බෝලයක් වගේ ලස්සනයි මාත් බෝලයක් ❤❤❤❤❤❤❤
ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤🎉😮
Adath supiri video eka ❤❤
Adath. Video eka lassanii ❤❤❤❤🎉🎉🎉😅😊😊🎉🎉🎉🎉adareii❤❤❤❤🎉🎉🎉🎉
Thank you so much 🥰adarei 💕
මමත් ඔය හැම තැනම ගිහින් තියොනවා.මාර ලස්සනයි. (ඔයා ගිහින් Wolfe girl ,විඩියො බලන්න.ඔයාලා ඔකෙන් පහලට පනිනවා.) යන්න ගිහින් බලන්න❤
අපේ ගම❤❤❤❤😊😊😊😊
Anee kiyanna wachana nathi tharam lassanai akkiyo me para video ekah 🥹❤️❤️
Adarei 😘😘
Wow lassany akke ❤️🥰😍
🥰🥰🥰🥰🥰❤️akka ayya sharadh hamotama adarei ඔයා නැති දවස්වල මම දාලා තිබ්බ fb video එක ගොඩාක් views ගියා 🥲❤️
Anee harima santhosai malli🩷💕
අපිලගෙ ගම 🌝💗
අනේ ගොඩරියක් ලස්සනයි .😊😊😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊
💝💝💝🥰🥰🥰
MN oyage video balanne harima asaven akki ❤
Comment denme nethi unata big fan aa 🥺❤️
Kattiyama shoyi ane ❤❤
Harima shoii,
🤭🤭🤭
Niyamaiiiii akkeee❤❤
Ada nam shook vlog eka set ekama innoh❤️🥰
Wow ❤ ethena 🍃
Set eka ❤❤
Vlog එක 🔥💯 ❤ සු පි රී ... Thilini අක්කේ
❤️❤️
හරි ම ලස්සනයි .. මාත් ආසයි ඔයාල වගේ ඇවිදින්න.. සතුටු වෙන්න. මං ඉන්නෙ ඔයාලගෙ කිට්ටුවමයි ❤
හිතෙ කිසිම තරහක් ඉරිසියා නැති ලස්සන ළමයා ඔය මූහුනෙ තියන හිනාවට ඇස් වහක් වදින්න එපා vlog eka godak lassani Akka දෙවියන් නිදහාසෙ මවපු රුපයක් හැමදාමත් ආදරෙයි ❤❤ please pin me 😊
Adarei 😘🥰
Cupiri balagena hitapu kattiya ekka giya vlog ekk ❤❤❤❤
😘😘🥰🥰
Akke oyage vlog supiri mama hari asay
Thank you 💝💝
මරු අනේ
To get a chance to win Rs. 35,000 upon registration, search 1xbet on Google and use the promo code - NIMESHI
Mage rattaran yaluwe kwda ara lassana mahatha kollaaa
Ape chti Mike Tyson🥰❤️
මන් සරන්න + තිලිනි + ශාරද් travelling video එකක් කරානම් 🔥🥺
Akke vlog eka supiri.. 😍😍
ලංකාවේ බහුතරයක් දෙනා මෑත කාලයක් වෙනකම් travel කරනවා කියලා යන්නේ ආගමික ස්ථාන ටික වැදලා එන්න.. ඒ මතවාද දැන් ටික ටික අඩු වෙලා young genaration එක විතරක් නෙවෙයි අනිත් අයත් ජීවිතේ විදිනවා දකිනකොට හරි සතුටුයි.. ඒකට අක්කා ඇතුළු ලංකාවේ content creators හැමෝටම respect..❤
ආදරෙයි හැමෝටම.. ❤
Oyalage me adahaswalata godaak adareyi 😘❤️
මේ පාර AL ඉවර කරලා trip යන්න හිටපු උන්
මේ place එකට අපි 5/6 පාරක් ගිහින් තියෙනවා.. මං කලින් වැඩකරපු company එකේ property එකක්. ඕක manage කලේ moray estate එකෙන්.
ඕකේ hut 3ක් තිබ්බා ඉස්සර. දැන් නම් ගොඩක් වෙනස් වගේ..
ඉස්සර බැරල් වලින් හදපු පොඩි පාරුවක් තිබ්බා.. ඔය වතුර තමයි අපි බිව්වේ...
ඔය ගග දිගේ උඩට යන්න පුළුවන්.. ඒක මාර සිරා... ❤ waterfall එකක් තියෙනවා..
Hut එකේ ඉදලා සිරිපාදේ යන්නත් පුලුවන්.. කැලේ මැදින්. මහගිරිදබේට වැටෙන්නේ.. මාර ලගයි..
Signal නැ light නැ.. ඒක වෙනම ආතල් එකක්.. වෙනම ලෝකයක්..
උදේට වතුර සද්දෙයි කුරුලු හඩයි විතරයි... පිස්සුවක් ඒක නම්.. ❤
ඕකේ chef සහ ඔක්කොම බලන් හිටියේ john කියලා කොල්ලෙක්.. මරුවට උයලා දේනවා ඕන දෙයක්.. පොරගේ සුප් එක රස තාම මතකයි. ගම්මිරිස් දාලා හද්ලා දෙනවා සීල අමතක වෙන්න.😅
කිසිම කෙනෙක්ගෙන් කරදරයක් නැ. හෙලුවෙන් දිව්වත් බලන්න කව්රුත් නැ. තේ වත්තේ අන්තිම තියෙන්නේ..
සිරිපාදේ කාලෙකට රෑට හරි ලස්සනට මුදුන පේනවා.. ❤ තව පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න luxury villa එකක් තියෙනවා.. Blumagpie කියලා.. ඒකත් manage කලේ moray estate එකෙන්මයි.. ටිකක් ගනන්.
Train එකේ ගිහින් යන්නත් පුලුවන් hatton වලින් බැහැලා..
යන්න පුලුවන් අය යන්න. වෙන කොහෙන්වත් මේ සැප ගන්න බෑ.
😊
💝💝💝
ලංකාවේ අපි නොගිය තැන් මේ වගේ වීඩියෝ වලින් හරි දකින්න තියන එක ගැන සතුටුයි ❤
ඔයාට ගොඩක් පින් අක්කේ ❤
Oyalage me comment dakkama harima sathutui😍😍
9:11 woow ❤he sing so well.what a beautiful voice 😊
අනේ අක්කෙ ඔයාට දැන් සනීපද....... පරිස්සමෙන් ඉන්න අපිට මේ වගේ අත්දැකීම් ගන්න බැරි නිසා ඔයාට ගොඩාක් පින්. අපිට මේ ලස්සන තැන් පෙන්නනවට. දෙන්නටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. ❤
ඒ වගේම දෙයක් කියන්නම් ඔයා ඉස්සර හිටියට වඩා ලස්සනයි මටනම් ගොඩාක් සතුටුයි වගේම ඔයා හිටිය විදියත් එක්ක දැන් ඉන්න විදිය ගැන ආඩම්බරයි. ඔයාව හම්බ වෙන්න ආසයි. ඔයාල දෙන්නම ගොඩාක් නිහතමානී දෙන්නෙක් අක්කෙ. I'm always with you.... god bless you and good luck dear.... ❤
Triple gem bless you both them 🤍 .
Ane oyalage me comment dakkama mata harima sathutui.oyala wageema maath oyalawa hambenn harima asai🩷😍
9:04 ඒ කොල්ල සින්දු කියන එක දිගට තියන්න තිබ්බේ ලස්සනයි අහන් ඉන්න ❤
කට්ටියත් එක්ක මේ පාර සිරීපාදේ කරුණා කරමුකෝ....😊💚♥️
ඔතනට සිරීපාදෙ පේන්නෙ ඔතනින් පාරක් තියෙනව සිරීපාදෙට. සදගලතැන්න පාර❤
ඒ පට්ට place එකක් මට නම් specialම එතනට ශ්රී පාදස්ථානය පේන එක 💐💐🙏
Shardge vlog eka enakan bln inn mama😌🙂❤️
සෙට් එකම ඉව්ව් තමා සුපිරි 😅 travel කරනවනම් මේ වගේ පිස්සු සෙට් එකක් ඉන්නම ඕනෙ ❤
වීඩියෝ එකක් දලා සුරංගනාවී 🧚 ❤
මම ඔයාට ගොඩක් කැමති අක්කේ ඔයා ගොඩක් වාසනාවන්ත ගැහැණු ළමයෙක් ❤🎉
Ane adarei ❤
Woou ❤❤❤❤❤ hemotama bs akkala aiyala adareyi thiliniakki 😘😘
Notification එක ආපු ගමන් ආවේ ❤️🩹
අදත් සුපිරී 😽🌚🪄
💝💝💝
Adath wenada wagema video eka nam supuri...❤❤❤ akka mahath wela wage penne mata vitharada 😢❤❤❤
ඉෂිනි බලන්න තමා ආසම💙💙
ලබන පාර ශ්රි පාදෙ කරුනා කරමු ❤❤
ලස්සන වීඩියෝ එකක් අක්කෙ❤🎉
Wow harim lasanai, kiyanna wachana nha, harima lasana video ekkak, Budusaranai
අනේ ශෝක් අක්කි,අයියා ඔයාව බලාගන්නවා වගේමයි මගේ bf මාව බලාගන්නෙ,ඔයාගෙ vlog බලන බලන වෙලාවට මට හිතෙන්නෙ දවසක අපිටත් ඔහොම ඉන්ඩ පුලුවන් වෙයිනේ කියලා 🥺😍❤️මං හරිම ආසයි ඔය දෙන්නට ❤️😘
Lassana vlog ekak, oyalata suba pathum😊😊❤❤❤🎉
අනේ මගේ තිලිණි පැංචී 😊❤
Wow supiri vlog ekak.. hemadama mewage vlogs one...❤❤❤🤟🤟🤟ayiya supiri...🤘
Mmth maskeliye😊maskeliya stand eke ape muruku kade thiyenawa😊
Niyamai akke oya trawel karana thana ballala apitath idea ekak aran yanna puluwan ❤ good luck digatama karan yannna❤
Akke oyala I sharadh ayyalai group trip ekak organize karannako oyala set ekaka maru ❤
Fishing Hut ❤❤
Adarei akkiyoo ❤ thava videos godak genn issrht 🥰😇💞
ශාරද්ගෙ chopper එක සුපිරි
Vlog eka lassanai .sathutin parissamin inna akke බුදු සරණයි 🥰❤️🌱
Budusarani💖
Asama vlogersla dennek ekama vidiyo ekka iddi marama lassanai❤
ඇත්තටම ඔයා ගොඩාක් ලස්සන හදවත් තියෙන කෙනෙක්. ලස්සන තැන්වලට ගිහින් ඔයාල සතුටුවෙනව විතරක් නෙවෙයි නෙ අපි එක්කටත් ඒ සතුට බෙදාගන්න හිතෙන්නෙ ඒකනෙ. බුදු සරනයි ඔයාට
ලස්සනයි අක්කි වීඩියෝ එක ගොඩක් ❤😘
💖❤️
❤❤❤❤ආදරෙයි කට්ටියටම
🩷🩷
තිලිනි අක්කා ලස්සන වෙලා...❤️
ගොඩාක් ආදරෙයි ඔක්කොටම ❤❤❤❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏
Woww hamoma innawa hamoma parissamin sathutin yana thanaka yana
Adareyi ❤oyath parissmt💖💖
Aneee me okkomath ekka Ravinduge sinduth aheddi....
E feeling eka nn next level akkaaaa 😊
ඇත්තටම මාර ලස්සන තැනක්❤🤗💐⭐
💝💝
akki siripade karuna karana vlog ekakuth oni hode....
අදනම් සුපිරියක්❤
Thank you ❤❤❤
Lassana video ekak. Nangi den hondatama saneepay neda. Rest karala mahathwela wage.sathutuy godak....oyala dennatath sathutin inna lebewa......budusaranay......
You need to come away from sri lanka to feel how important is my homeland,,, miss you sri lanka,, looking forward to come there and settle💙
Adareyi akki ❤😊❤ vlog eka maru ❤❤😊😊
Adarei 🩷❤️
ආහ්හ්හ් ශැප ශැප නන්ගියාහ්හ්හ්❤❤❤
අක්කගෙ විඩියො බලන්න ආස හිතෙනවා, cinematic කැලි නැ .හෙන චාම් .එ විදිහට vlog කරන අය අතරෙ ඔයා කැපිපෙනෙන vloger කෙනෙක් ,shardh අයියත් එ වගෙ 🎉❤
Wow..... niyamai akki video eka❤❤
හරිම ලස්සනයි නිමේශි අක්කී❤🎉🎉🎉
Akkevlogekasupiri😍😍
Akkay ishini akkay Ekata iddi lassanay❤❤
ලස්සනයි තිලිනි අක්කෙ ඉස්සරහටත් ඕනි❤
Adrei akkiyo oyala hamotma oylge video ekk enkm mga blan hitiye ❤😊
Anee 💕💕💕❤️
Aluth Car eke Gahmudha last to leave video ekak
Sharad ge video eka balla Thilini akkage video balana awa mama ❤😂
Apee gama ❤️💐
anee akka mahath vela
dan nam lassanai
Sharadh ge account eken balala meka balana mama ❤
𝑨𝒏𝒆𝒆𝒆𝒆𝒆𝒘𝒔 𝒔𝒉𝒐𝒊 𝒂𝒏𝒆😊❤
Thank you🫰💝
Yeah ape gamatama ava ehenm ❤🎉
adanam lassana vlog ekak hamadama waage adath supiriyaak thama
Thank you so much 😊❤️
එතන ලස්සන...❤❤❤ ඔයාලා නම් ශෝක් අක්කෙ ❤..අහින්සක ඩුබිඩු අයියා ❤😊
ඔයාලව හම්බෙන්න අවස්තාවක් හම්බුනා නම් 🥺♥️
Wow 😲 aneh harim lassni🌻❤️✨
Lassanai akke ❤
💝💝
Lassanai anee..lassna hairstyle ekak daganna anith dawase.....aluth widihata gothanna harida...❤❤
Maru set ekama 🥰❤️
Akki mahsth vela ❤ mata mulunma akkiva aduragannath bari una❤habai monava unath lassanai ❤❤❤❤❤❤❤
ane akki❤
💝🥰
Shradh ayyage video eka balanna innakota oyage notify awe❤
Anee🥰🥰
Mama Sharadge eka balala Dan Meka balanawa 😁😁😁😁😁
Godak lassani akki .oyalage video patta lassani ❤❤❤
💕💕💕
අක්කි බෝලයක් වගේ ලස්සනයි මාත් බෝලයක් ❤❤❤❤❤❤❤
ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤🎉😮
Adath supiri video eka ❤❤
Adath. Video eka lassanii ❤❤❤❤🎉🎉🎉😅😊😊🎉🎉🎉🎉adareii❤❤❤❤🎉🎉🎉🎉
Thank you so much 🥰adarei 💕
මමත් ඔය හැම තැනම ගිහින් තියොනවා.මාර ලස්සනයි.
(ඔයා ගිහින් Wolfe girl ,විඩියො බලන්න.ඔයාලා ඔකෙන් පහලට පනිනවා.) යන්න ගිහින් බලන්න❤
අපේ ගම❤❤❤❤😊😊😊😊
Anee kiyanna wachana nathi tharam lassanai akkiyo me para video ekah 🥹❤️❤️
Adarei 😘😘
Wow lassany akke ❤️🥰😍
🥰🥰🥰🥰🥰❤️akka ayya sharadh hamotama adarei ඔයා නැති දවස්වල මම දාලා තිබ්බ fb video එක ගොඩාක් views ගියා 🥲❤️
Anee harima santhosai malli🩷💕
අපිලගෙ ගම 🌝💗
අනේ ගොඩරියක් ලස්සනයි .
😊😊😊😊😊😊😊😊😊😊😊
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉