මගේ ලමයි දෙන්නාම මට වැඩ ගොඩාක් කරලා දෙනවා 🌷|

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 742

  • @herbertlokuge1280
    @herbertlokuge1280 5 місяців тому +3

    ඒ කන්නාඩිය ලස්සනයි. කව්රුත් වැඩ බෙදාගෙන කරන්න ඕන. ඔයා හොදින් පාලනය කරගෙන ඉන්නවා. හස්බන් ගොඩක් හොද කෙනෙක්. බුදුසරණයි.

  • @GayaniMaddumage
    @GayaniMaddumage 8 місяців тому +30

    ගොඩක් පිලිවෙලට පිරිසිදුව ඉන්නවා දැක්කහම හරිම ආසයි..ඔයාගේ වීඩියෝ නිසා හිත ගොඩක් නිවෙනවා පවුලේ අයගෙන් ඈත් වෙලා ඩුබායි තනි වෙලා ඉන්න මමත් කවදා හරි මගේ පවුලත් එක්ක ඔය විදිහට ඉන්නවා අනිවාර්යයෙන්ම ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +2

      ඉක්මනින්ම එයාලා ලඟට ගිහින් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @beesilva7042
      @beesilva7042 8 місяців тому

      Thankyou Anu we love you and ur family so much.pl everyday we want to see your cooking altogether having meal....sleeping,everything ol.k becoz ur now our family.we are kindly asking you sudumatteya bedroom.also.y ur not showing us that.thats very big problem for us.bwcoz we r one family Anushas u TUBE FAMILY.PLEAE SHOW US EVERYTHING DARLING OK.JESU PIHITA!!!!!😢😅❤❤

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 8 місяців тому +5

    රසවත් කෑම වේලක් ❤️ මරීන දුව මලීශ පුතා හරි වාසනාවන්ත දරුවෝ දෙන්නෙක් ....මේ වීඩියෝ බලනකොට හිතට හරිම මානසික සුවයක් දැනෙන්නෙ ..ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️

    • @manjupriyanka6441
      @manjupriyanka6441 8 місяців тому +1

      Hmm😊

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 8 місяців тому +7

    හැම වැඩක්ම හරිම පිරිසිදුයි,පිළිවෙලයි.. දුවත් මලීශ පුතාත් ගොඩාක් පිංවන්ත දරුවෝ දෙන්නෙක්..තුනුරුවන්ගේ සරනයි පවුලේ හැමෝටම..❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +2

      ස්තූතියි ♥️♥️♥️🌷

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 8 місяців тому +71

    අද මෙනූ එක මරු. මලීශට හම්බෙන ගෑනු ලමයා නම් හරිම වාසනාවන්තයි❤❤❤

  • @gaminihewamallikarachchige6798
    @gaminihewamallikarachchige6798 8 місяців тому +17

    ❤ඔයාගෙ වැඩ කරන පිලිවෙල, පිරිසිදු කම ඉහලින් ම,හරිම සිරියාවන්ත යි.මම දකින විදියට ඔයාගේ හස්බන්ඩ් බිරිඳ කට වාසනාවට ලැබෙන කෙනෙක්.ඒ වගේම අපේ පුංචි සුරංගනාවි. මලීෂ පුතත් අම්මෙක් ට වගේම ඔයාට ආදරෙයි. අනේ ඔයාල වගේ සුන්දර හොඳ අයට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.මරීනා මැණික ඔයාව මම දිනපතා දකිනවා. ඔයා වැඩිපුර ඉන්න පරණ වීඩීයෝත් බලනවා.ඉතින් කාටත් දෙවි පිහිටයි. සතුටින් ඉන්න.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      බොහොම ස්තූතියි ♥️♥️♥️🙏🙏🌷🌷 ආදරෙයි ♥️♥️

  • @kmnranasingha5171
    @kmnranasingha5171 8 місяців тому +20

    නැන්ද එනකල් බලන් හිටියේ. ගොඩාක් සතුටු හිතුනා වීඩියෝ එක දැකපු ගමන්.❤ මට ලැබුණ කිව්ව බැංකු පුහුණුවට මම ආයෙ යන්නෙ නෑ නැන්දේ. මට ගොඩක් අසාධාරකම් උනා. නොකරපු දේවල් වලට මාව පැටලුවා මම අලුත් වැඩ තේරෙන්නෙ නැති කෙනෙක් නිසා. මට ජීවිතයම එපා කෙරෙව්වා. මට හරි දුකයි. ගෙදර ආවම තමයි හිතට සැනසීමක් දැනුනේ. නැන්දලාගේ හිනාව සතුට❤ දැක්කම ඇත්තමයි ඒ කුහක මිනිසුන්ගේ වැඩ අමතකම වෙලා යනවා. මගේ අනූ නැන්දලාට මගේ පවුලේ අයට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. ❤❤

    • @Ishudulanja4728
      @Ishudulanja4728 8 місяців тому +2

      ❤️හැමදේම හරි යයි❤️

    • @kmnranasingha5171
      @kmnranasingha5171 8 місяців тому +2

      @dulanjayadula4728 ගොඩක් ස්තූතියි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +5

      අනෙ පැටියො මමත් ගොඩාක් සතුටින් හිටියෙ ඔයා අලුත් තැනකට යනවා කිව්වාම. හරීම දුකයි. විස්වාසය අත්අරින්න එපා මීට වඩා හොඳ තැනක් ඔයාට ලැබෙයි 🌷 හැමදෙයක්ම වෙන්නෙ හොඳටයි කියලා හිතමු ♥️ මමත් ප්‍රාර්ථනා කරන්නම් ඔයා වෙනුවෙන් 🙏🌷 ස්තූතියි හොඳේ ♥️🙏 ආදරෙයි ♥️
      හිතන්න එපා හොඳ දෙයක් වෙයි ♥️

    • @kmnranasingha5171
      @kmnranasingha5171 8 місяців тому +3

      නැන්දගේ වචන ටිකත් ලොකු ශක්තියක් මට.ගොඩක් ස්තුතියි නැන්දෙ.❤❤

    • @SagaraHewage-of2ub
      @SagaraHewage-of2ub 8 місяців тому

      👍👍👍👍👍👍❤❤❤❤❤🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹

  • @yasasindunil7499
    @yasasindunil7499 8 місяців тому +2

    මැණික ගෙ හිනාව හරි ලස්සනයි . කටිලටි ටික නමි ගොඩක් රස පාටයි. අක්කා උයන ඒවා බලන්න මම⁣ ගොඩක් ආසයි . මලීෂ හරිම හොඳ දරැවෙක් වගේ දැක්කම සතුටුයි . බුදුසරණයි ඔයාලට.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Vishuvlog-o2w
    @Vishuvlog-o2w 8 місяців тому +3

    මෙහෙම ලස්සන පවුල් ලැබෙන්නෙ පෙර පිනට.❤️💐💞 video එක බලද්දි හිතට මාර සැනසීමක් දැනෙනවා ඇන්ටි.🥺💛 love you so much.මරීනා නංගිට මම හෙන ආදරේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @DL12323
    @DL12323 6 місяців тому +1

    හරිම වාසනාවන්තයි ආන්ටි ඔයා😊 හොද හස්බන්ඩ් කෙනෙක් හොද පවුලක් ලබන්න😊❤ හරිම ශෝක්😊 කෑම රස පාටයි😊 පිරිසිදුකම පිලිවෙල නියමයි🥰 මාත් අනාගතේ මගෙ පවුලෙ අය එහෙම ගොඩාක් සතුටින් තියනවා🥰❤️ ආන්ටිගෙ වීඩියෝ වල ජීවිතේට එකතු කරගන්න හොද දේවල් තියනවා😊
    ඔයාලාත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  6 місяців тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ann5715
    @ann5715 8 місяців тому +2

    අක්කායි අයියයි මොන තරම් හොඳද , හැමදාම උතුරන්න හරි යන්න ඕන , සතුට ආදරය පවුලේ ඉතිරෙන්න ඕන ❤❤... මලීෂට සලකන විදියට හරිම ගෞරවයක් දැනෙන්නේ.. රත්තරන් නැන්දා කෙනෙක් මලීෂට ඉන්නේ.. කවදාහරි මලීෂගේ ජීවිතයට එකතු වෙන කෙනා ගොඩක් වාසනාවන්තයි ,අනූ අක්කා නිසා මලීෂගේ ජීවිතේ එලිය වෙනවා..
    ගොඩක් ආඩම්බරයි සුදු අම්මාටත් අක්කා හරියට සලකනවා🥰😍
    අනේ බලන්න මරීනා මැණික කට ඇද කර කර තාත්තාට උදව් වෙන ලස්සන... ආදරෙයි මරීනා පැටියෝ 😘😘😘😘 මගේ බබාලා දෙන්නා හරිම ආදරෙයි මරීනා මැණිකට❤❤ අක්කාගේ වීඩියෝ එකේ මුල මියුසික් එක ඇහෙනකොටම මගේ චූටි දුව "අන්න මරීනා අක්කා " කියලා දුවගෙන එනවා වීඩියෝ එක බලන්න🥰...
    අක්කලාට ජේසු පිහිටයි!.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️

    • @EndrasenaDd
      @EndrasenaDd 6 місяців тому

      අදරෙයි ඔයාලා හමොටම❤❤❤❤❤.

  • @KalumGamanpila-xl9di
    @KalumGamanpila-xl9di 8 місяців тому +161

    Malishage voice eka ahanna ආසයි අක්කේ .❤❤❤❤❤

  • @ManojManoj-mg3fr
    @ManojManoj-mg3fr 2 місяці тому

    මරීනා මැණිකත් දැන් වැඩ ටික ටික ඉගෙන ගන්නව ගොඩක් හොද මමයෙක් ආදරෙයි 🥰🥰🥰

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 8 місяців тому +31

    ආසාවෙන්ම බැලුව, මට හිතෙනව මේ සුදු මහත්තය කොච්චර වාසනාවන්තද ලංකාවේ නෝනා කෙනෙක් ලැබීම, මම හිතන්නේ නැහැ ජපන් අම්මලා මේ තරම්ම කෑම බීම ආදී හැම වැඩකටම මේ තරම්ම concentrate කරයි කියල, මලීෂටත් මොනතරම් වාසනාවන්තද මේ වගේ සුන්දර, ආදරණීය නැන්ද කෙනෙක් ලබන්න, හැම කෙනෙක්ම මෙහෙම නම් ලෝකය කොපමණ සුන්දරද? ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      බොහොම ස්තූතියි ♥️🌷🌷🙏🙏🙏

  • @mis.darshi1236
    @mis.darshi1236 8 місяців тому +3

    Wooow කෑම ටිකනම් නියමයි රසට ඇති ❤️❤️❤️ මලීෂ පුතාගෙ වැඩත් ඔයා වගේමයි හරිම පිලිවෙලයි පිරිසිදුයි 👍👍👍❤️❤️❤️ අනේ අක්කි මට මේකට උත්තරයක් දෙන්න මාත් කට්ලට් ෆීසර් කරල හදනව ඒත් වතුර වගේ ඒකට මොකද කරන්නේ ප්ලීස් කියන්න අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 🙏🙏😍😍😍👍👍❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ඇයි නංගි එහෙම වෙන්නෙ .. ෆ්‍රීසර් එකෙන් එලියට අරගෙන කූල් පිටින්ම බදින්න පුළුවන් .. මට එහෙම වෙලාම නෑ කෙල්ලේ ♥️♥️♥️ මම දවසකට ෆ්‍රීසර් කරලම බැදලා පෙන්නන්නම් හොඳද ♥️♥️ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️

    • @mis.darshi1236
      @mis.darshi1236 8 місяців тому

      හරි සුදු

  • @poorni767
    @poorni767 8 місяців тому +13

    අද විඩියෝ එක මොකෝ පරක්කු කියලා බැලුවේ පැල හදන විඩියෝ එකත් දාන්න ඉක්මනින් ❤❤විඩියෝ එක ලස්සනයි වෙනදා වගේම ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      හරි අරගෙන එන්නම්කො ♥️♥️♥️

  • @laylakaram5007
    @laylakaram5007 8 місяців тому +4

    අමීමෝ මාරම ලස්සනයි ඈෑ කියන්න වචන නෑ තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ne7055
    @ne7055 8 місяців тому +1

    නැන්දාගේ වීඩියෝ හරිමලස්සනයි වීඩියෝ එකක් දාපු ගමන් මම බලනවා හරිම පිලිවෙලයි පිරිසුදුයි එකමුතුයි මරීනා චූටි කාලේ වගේම දැනුත් ලස්සනයි ❤❤❤❤❤ආදෙරෙයි හැමදාම සතුටින් ඉන්න❤❤❤😂

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @NadeeshaEgodage-vs
    @NadeeshaEgodage-vs 2 місяці тому

    කෑම ටික රස පාටයි, වීඩියෝ එක හරිම ලස්සනයි අනූ❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  2 місяці тому

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @rohanvijitha5147
    @rohanvijitha5147 8 місяців тому +9

    ඇන්ටි විඩියෝ එක ලස්සනයි . කැම ගොඩක් හැදුවා හදන හැටි ආසාවෙන් බැලුවා. ජය වෙිවා ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @AnupamaSonali
    @AnupamaSonali 8 місяців тому +1

    ඉස්කෝලේ පටන් ගත්ත නිසා වැඩ වැඩි උනාට ඔයාගේ විඩියෝ බලනවා ❤😊 හැමදාම සතුටින් ඉන්න 🥰💞 මලිෂයි මරිනායි හොඳ සහෝදරකමක් තියෙනවා 💗💐

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි හොඳේ ♥️♥️

  • @ThiliniDulhari-sj6sk
    @ThiliniDulhari-sj6sk 8 місяців тому

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ. අද පවුලේ ඔක්‌කොම කට්ටිය ඉන්නවා දැක්‌කාම හරිම සතුටුයි. මරීනා දුව හැම වැඩක්‌ම කරන්න හරිම දක්‌ෂ දරුවෙක්‌ය. ඒ වගේම තමයි මලීෂත් හැම වැඩකට දක්‌ෂ දරුවෙක්‌ය. කවද හරි මලීෂ බදින ගැහැණු ළමයා හරිම වාසනාවන්තයි මේ වගේ හොද දරුවෙක්‌ හබුවෙන්න. අක්කගේ රෑට හදපු කෑම ටිකනම් හරිම ලස්සනයි රසම රස පාටයි. පුළුවන්නම් අක්කේ මලීෂ කතා කරන ටිකක් විඩියෝ වල දාන්න. කට හඩ අහන්න ආසයි. හැමොටම ගොඩක් ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි...!!!❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      හරි මම එකතු කරන්න බලන්නම්කො. ♥️♥️😊🌷🌷 ස්තූතියි 🙏🙏🙏🌷🌷♥️

  • @WasanthiFernando-y8l
    @WasanthiFernando-y8l 8 місяців тому

    හරිම විනෝදයි...
    කවදාහරි මලීශගේ wife ට නම් හොඳ ව්වේකයක් ලැබෙයි....
    ඔයාලා හැමෝටම යේසුස්වහන්සේගේ කරුණාව නිරතුරුවම ලැබේවා❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 7 місяців тому +1

    ගෙදර මාරම ලස්සනයි අක්කෙ kitchen එකත් මාරම clean 😍👌 pantry එකට බත් දාලා කන්න පුලුවන් 😁🤭 ඒ තරම් clean 🥰👌❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  7 місяців тому

      ස්තූතියි 🌷😘♥️🙏 ආදරෙයි ♥️♥️

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 4 місяці тому

    අදනමි මලිස පුතා ඉන්නවා නංගී ලගින්ම අපිට ඉතින් ආසයි ඔයා කටට රසට උයලා පවිලේ අය එක්ක සතුටින් කනවා දකින්නට ලැබීම ගැන මරිනා මැනික ආදරෙයි ගොඩක් හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kumarikarajapakse2332
    @kumarikarajapakse2332 7 місяців тому +1

    මම හරිම ආසයි ඔයාගෙ විඩියෝස් බලන්න. මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.හැමදාම මේවගේ සතුටින් ඉන්න ලැබේවා❤️🥰😍🙏

  • @devikawickramasinghe1412
    @devikawickramasinghe1412 7 місяців тому

    පිරිසිදු බව,පිළිවෙල හරිම වටිනවා.ඔයාටත් පවුලෙ හැමෝටමත් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් 🙏තෙරුවන් සරණයි🙏🙏🙏❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  7 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 8 місяців тому

    කෑම ටික නම් රස පාටයි අක්කේ ... හරිම ආදරණීය පවුලක් අනේ ඇස්වහක් නම් වදින්න එපා ඔයාලට ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ❤❤ වගාවේ විඩීයෝ ටික එනකල් අපි බලන් ඉන්නවා ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @DewCh
    @DewCh 8 місяців тому

    මං aunty කෑම හදනකොට කියලදෙන දන්නෙ නැති tips note එකක් දා ගන්නවා ❤ ගොඩක් වටිනවා♥️ ගොඩාක් ස්තූති. Mareena නංගි ගොඩක් දක්ශ ළමයෙක්. ගොඩක් ආදරෙයි එයාටත් 😊❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි ♥️♥️🌷🌷 ආදරෙයි ♥️♥️

  • @SujaniSamanthika-x2r
    @SujaniSamanthika-x2r 7 місяців тому

    ඇත්තටම හරිම සතුටුයි ඒ ආදරනීය බව දකින කොට.❤❤❤❤❤

  • @TiroshaniGanga-ne1ub
    @TiroshaniGanga-ne1ub 8 місяців тому +4

    බලන් උන්නා අක්කා එනකල් ❤❤ගොඩක් ආදරෙයි ඔක්කොමලට.....❤❤❤

    • @keerthinew3290
      @keerthinew3290 8 місяців тому +1

      Ajuahaiagfwhfqxjh❤❤❤❤❤bzbsvakhwhdvvahh❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @methminavodya8035
    @methminavodya8035 8 місяців тому

    අද වීඩියෝ එකත් හරිම ආසාවෙන් තමා බැලුවෙ,ආපහු නැන්ද එලවලු හදන කාලෙ ළං වෙනවනෙ මමනම් හරි ආසයි ඒ වීඩියෝ බලන්න❤
    නැන්දලත් සතුටින් පරිස්සමින් ඉන්න.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ඒකනේ මමත් ආසාවෙන් ඉන්නෙ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 8 місяців тому

    ඒ කන්නාඩි එතනට හරි ලස්සනයි ❤ නැන්දිගේ ගෙදර හරිම පිරිසිදුයි 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 8 місяців тому

    ලස්සනම,ලස්සනම ලස්සන වීඩියෝ එකක් අදත් ඔයා අපිට ගෙනාවේ නන්ගියේ.අපිට ඉතින් මේ දවස්වල දරාගන්න බැරි තරම් රස්නෙයිනේ නන්ගියේ.මන් ඉතින් ගහක් යටට වෙලා මගේ ගොතන වැඩකුත් කරන ගමන් ඔයාගේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා රස කර කර.(කෑම වල රස.😅)ඉතින් නන්ගියේ මරීනා මැනිකයි පවුලේ හැමෝමයි ආදරෙන් මතක් කරනවා.ආදරෙයි වෙනදා වගේම හැමදාම .සතුටින් ඉන්න ❤❤❤❤❤❤😊😊😊😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️🌷🌷

  • @lochiakarsha1101
    @lochiakarsha1101 8 місяців тому

    ආසවෙන් බලන් ඉන්නේ වීඩියෝ දානකල්.. ඇබ්බැහි වෙලා වගේ 😊ගොඩක් ආසවෙන් බලන්නේ ගොඩක් ආදරේ.. දැන් කට්ටිය ගොඩයි නිසා තවත් ශෝක් ❤❤❤ආදරෙයි ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @dilushipeiris7319
    @dilushipeiris7319 8 місяців тому

    අනේ ශෝක් අනේ....ආසයි අක්කේ ඔහොම සතුටින් ලස්සනට කාටවත් කරදර නොදී ජිවත් වෙන්නා...ආසයි....ඔයාල ඔක්කොටම ජේසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @iselaSG805
    @iselaSG805 8 місяців тому

    පිළිවෙළ පිරිසිදුකමනම් උපරිමයි... හරිම ලස්සනයි❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @PinkyWithanage
    @PinkyWithanage 8 місяців тому

    ඔයාගේ හැම වැඩක්ම පිළිවලයි ලස්සනයි. මරිනා මැණික මතක් කරා කියන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      කියන්නම් ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 8 місяців тому

    අක්කා එනකම් බලාගෙන හිටියේ .කටහඬ ඇහුවත් ඇති.අද menu එක නියමයි .රසටම ඇති .මමනම් ඉතින් ගොඩක් ආසයි අක්කා කෑම හදන වීඩියෝ බලන්න .ආයෙත් අක්කා එලඑලු වවනකම් ආසාවෙන් ඉන්නෙ .අයියා අක්කට ගොඩක් ආදරෙයි නේද ?ඉක්මනින්ම වැඩේ කරල දුන්නනෙ❤❤❤.අක්කගෙ පවුලේ සතුට තව තව වැඩි වේවා කියල හදවතින් ම පතනවා .ආදරෙයි .මරීනා මැණික බුදුසරණයි ❤.

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ඒකනේ ඒකනේ ♥️ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ඉක්මනින්ම එළවළු වැඩේ පටන් ගමු ♥️ ආදරෙයි ♥️

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 8 місяців тому

      @@anushajeewani2016 හා අක්කේ .ආදරෙයි ❤❤❤😘😘

  • @JungkookFanGirl-p24
    @JungkookFanGirl-p24 8 місяців тому +2

    අදත් විඩියො එක ලස්සනයි නැන්දෙ😻❤️ඔයාගෙ විඩියෝ වලට හුගක් ආසයි💜

  • @dimuthutharaka7252
    @dimuthutharaka7252 8 місяців тому

    අනේ ඇත්තටම හරිම ලස්සනයි..හරිම පිලිවලයි...හිත පිරෙනවා දැක්කම🫠❤

  • @SurangiSurangi-s9e
    @SurangiSurangi-s9e 8 місяців тому

    ඔයාගෙ වැඩ හරි පිලිවෙලයි ලස්සන යි. අපි ආදරේයි .මරිනගෙ කට නම්. හරි හැඩයි වැඩකරනකොට🙈🙈🙈🙈 අපි ආදරේයි ගැනදම❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @sandurosarelife7438
    @sandurosarelife7438 8 місяців тому +1

    අක්කා කෑම හදනවා බලන්න මම ගොඩක් ආසයි...හරිම පිලිවලයි අනූ අක්කි ❤❤❤❤....ආදරෙයි හැමෝටම ...god bless

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @DiliniPrasangika-qo2rr
    @DiliniPrasangika-qo2rr 8 місяців тому

    වැඩ කරනකොට මරීනාගේ කට මරු😂 මරීනා❤❤❤ ජේසු පිහිටයි🙏

  • @kalpaniweerasinghe6654
    @kalpaniweerasinghe6654 8 місяців тому

    අදත් ආසාවෙන් අක්කාගේ video එක බැලුවා ❤. අක්කාගේ ගෙදර කෑමකට එන්න අසා හිතුනා 😊.
    ගෙදර හැමෝම එකතු වෙලා වැඩ කරන්න එක දැක්කම හරිම සතුටුයි. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      එන්න කාලා යමු ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 8 місяців тому

    කෑම හදන විදිය බලන්න මම ගොඩාක් ආසයී නංගී .අද වීඩියෝ එකත් ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤❤.

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sawanidewasurendra5320
    @sawanidewasurendra5320 4 місяці тому

    Harima asai oyage vedio balanna aunty❤❤❤mn lagadi thamai oyage vedio ekak අහම්බෙන් dakke.mn asawen balana ekama youtube channel eka meka.godak adarei❤❤marina harima cute ..digatama vedios danna aunty ❤❤❤❤good luck ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @SaduThilakshana-lh3pq
    @SaduThilakshana-lh3pq 8 місяців тому

    මලීෂ නිසාමයි විඩියෝ බලන්නේ❤
    Aunty ගේ voice එකත් හරිම ලස්සනයි😘

  • @Niludilrukshi487
    @Niludilrukshi487 8 місяців тому

    අක්කා වගේම මරීනා මැනිකත් හැම වැඩක්ම ඉගන ගන්නවා එයාට පුළුවන් මම එයාටපුංචි කාලේ ඉදන් හරිම ආදරෙයි ❤

  • @ThiliniYashoda-v3l
    @ThiliniYashoda-v3l 8 місяців тому

    සෙනසුරාදා දවස එනකල් ඉන්නේ අක්කා.ඔයාගේ වීඩියෝ එක බලන්ට.ඔයාගේ ගති ගුන පිලිවෙලට මම හරිම ආසායි.වෙනදා වාගේම අදත් හරිම ආසාවෙන් බැලුවේ ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්ට බුදු සරනයි අක්කා❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ushanirajapaksa2633
    @ushanirajapaksa2633 8 місяців тому

    ඔයාගේ ඒ පිළිවෙළට මං ගොඩක් ආසයි..ලස්සනයි..බුදු සරණයි ඔයාලා හැමෝටම...ආදරෙයි 💖💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @sapnasassarani9966
    @sapnasassarani9966 8 місяців тому +3

    වීඩියෝ එක්ක දානකන් බලන් හිටියේ ආන්ටි ❤❤❤❤❤❤ අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NimethmaJagoda
    @NimethmaJagoda 8 місяців тому

    අනේ එහෙම සමගියෙන් ඉන්නව දකිනකොට ආසයි ❤යහපතක්ම වේවා ඔයාල හැමෝටම

  • @sachininisansala6426
    @sachininisansala6426 8 місяців тому

    අනෙ අදත් හරි ලස්සනයි ❤❤...මලීශ අයියා ඉන්නවා නෙද 💜කොන්ඩෙ බදින්න එපා කියන්න මලීශ අයියට ... පරිස්සමෙන් ඉන්නව නෙද ඔක්කොම ❤️😘

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️♥️

  • @samanthifernando2284
    @samanthifernando2284 8 місяців тому

    ඔයා කෑම හදනවා වගෙම පිලිගන්වන විදිය හරිම ලස්සනයි....❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ChampanandaniChampanandani
    @ChampanandaniChampanandani 8 місяців тому

    ඔව් ඇත්ත තමයි එයාල ගොඩක් වැඩ කරනව.ඒ දෙන්නම හොද ලමයි දෙන්නෙක්.කට්ලට් ටිකනම් රවුම්ම රව්ම් හරි ලස්සනයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sudusumithra
    @sudusumithra 8 місяців тому

    හරිම අාසාවෙින් බැලුව අක්කේ ❤❤❤❤❤තියෙන එකමුතු කම බලන්නත් අාසායි මරිනා මැනිකගේ හිනාව හරි ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NayanaChandrasena
    @NayanaChandrasena 5 місяців тому

    Harima lassanai. Senaseemak denenawa oyage vidio baladdi. Digata Danna ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Ishudulanja4728
    @Ishudulanja4728 8 місяців тому

    හරිම ශෝයි නැන්දේ ....ගෙදර හැමෝම වැඩ කරද්දි හරිම සතුටුයි..❤️ එහෙම සතුටක් හැමෝටම ලැබෙන් නෑ....කෑම ටිකත් ශෝයි ...😋 ආයෙමත් වගා කරන්න පුලුවන් නේද❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😘🥰😍💕💐🌼

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @nisansalasandamali2252
    @nisansalasandamali2252 8 місяців тому

    Wow අක්කා කෑම ටික දැක්කම කටට කෙල උනනවා. ඒ වගේම මලීෂ ත් හරි ම හොද දරුවෙක් පුංචිටත් උදව් කරගෙන හොදින් ඉන්න ළමයෙක්

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍

  • @ruchiraperera6186
    @ruchiraperera6186 8 місяців тому

    හැමදාම කියනවා වගේ අනූටත්, ගෙදර හැමෝටමත් ආදරෙයි .....❤❤❤😘😘😘😍

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ආදරෙයි ආදරෙයි ♥️♥️

  • @roshiniwickramasinghe2910
    @roshiniwickramasinghe2910 8 місяців тому

    අනේ ඔව් අනු මලීෂ ටත් අපිට කතා කරන්න කියන්න ඔයාගේ vlog එකකින්ම.අද video එකත් 👍. වගාව පටන්ගන්න ඉක්මනින්. ආසයි බලන්න. ඔයා video එකේදී කියනවා නේද මරීනාගේ කට බලන්න කියලා. ඇත්තමයි මට බකස් ගාල හිනා ගියා කට දැකලා. පුංචි මරීනා පැටියෝ ආදරෙයි. 🌷🌷🌷🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @gayanishashi
    @gayanishashi 8 місяців тому +2

    Ape marina menikata den aiyekuth innawa. Lassana paulak. Adarei akke oyalata.❤❤❤hemadamath sathutin parissamin inna.jesu pihitai❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shiranichandrika6465
    @shiranichandrika6465 8 місяців тому

    හරිම ශෝක් අක්කි❤ ඔයාල ජපානයේ හිටියත් ඔයාල ඉන්නෙම අපේ ලංකාවේ විදිහට❤මම ඒකට හරිම ආසයි😊😊❤ ඔයා උයන විදිය කතා කරන විදිය බලන්න් නොඉවසිල්ලෙන් ඉන්නේ❤🎉අද නම් වීඩියෝ එක ආසාවෙන් බැලුවා ඒ මොකද අද මරීනයි මලීශ අයියයි හොදින් වැඩ කලා❤❤ නිර්මාණශීලීව,සුහදව ඒකට මම ආසායි❤❤ඔයාල හරිම සොදුරු කැදැල්ලක්❤❤අක්කි ඔයාලගෙ ගෙදර හරීම ලස්සනයි😊 ඔයා අක්කි කට්ලට් හදන විදිය හරිම ශෝක් ආසාවෙන් බැලුවා මම❤❤😊 හැමදාමත් දැම්ම ගමන මම අක්කිගෙ වීඩියො බලන්නෙ අක්කි ඒ වීඩියෝ කරන විදිහට මම ගොඩාක් ආස නිසායි❤ අද නම් ශෝයී අනේ මේ දෙන්නා ගෙදර වැඩ කරපු විදියට😊🎉 මමත් ජපනයට එනව කවද හරි❤ අක්කියා හරිම හොද කෙනෙක් කියල තේරුණා❤😊 තවත් වීඩියෝ දානකල් බලන් ඉන්නවා අක්කි ආසාවෙන්❤❤බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කි😊❤❤️❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ඔයාටත් ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️♥️🌷🙏 ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️

  • @menakalakmali9820
    @menakalakmali9820 8 місяців тому +1

    ඔයා කැම හදන වඩියො බලන්න මම හරිම ආසයි අක්කා ඔයාගෙ පිළිවෙළ පිරිසිdu කමට මම හරිම අසෙයිු❤❤🙏🙏 ජේසු පිහිටයි...❤❤🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dewmi2622
    @dewmi2622 8 місяців тому +1

    Malisha ayyawa balanna oni nisa video balana mn 😫 oyage video harima lassanai nande 🥰💗

  • @mayurilakmali1168
    @mayurilakmali1168 8 місяців тому

    ගොඩක් ආසාවෙන් ඉන්නේ අක්කාගේ වගාව බලන්න🍓🥕🌶️🫑🥬.මේ පාර මලීශත් ඉන්නවානේ අක්කාගේ උදව්වට💪.මලීශ ගෙන් වැඩ ගන්නවා කියයිද දන්නේ නැ සමහර අය.අද අක්කාගේ කෑම ටිකට මගේ බඩත් පිරුනා.මලීශ මරීනා වගේ දරුවෝ ලබන්න අක්කා ගොඩක් වාසනාවන්තයි ❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ඒකනේ නංගි ♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ ඉක්මනින්ම පටන් ගමු වගාව 🌷

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 8 місяців тому

    හරිම ලස්සනයි. පිළිවෙල ගොඩක් හොඳයි. හැමෝටම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ❤❤❤❤❤

  • @Dilanka.V
    @Dilanka.V 8 місяців тому

    හරි ම රසවත් වීඩියෝවක් .👌👌.බුදු සරණයි !!!දෙවි පිහිටයි නැන්දි ඔයාලා හැමෝටම..සතුටින් ඉන්න🫶🫶🫶🫶🙏🌷🌷🌷🌷☘️🐞

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @WishYasho
    @WishYasho 8 місяців тому +1

    Kama tika lassanai katlat tika maru 🤩 family eke okkomala anthimata kama tika kanakota vedio eka sampurnai 🥰 vedio eka lassanai Aunty 🤍 sathutin parissamen enna,🌺

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm 8 місяців тому +1

    අද වීඩියෝ එක ලස්සනයි ,මටත් දැන් උයන වේලාවට ඔයාව මතක් වෙනවා ඒ වගේ මමත් තනියම කියවනවා,අක්කාගේ දෙබස් තමා කියන්නේ ,ඒ තරම් මම ඔයාට ඇබ්බැහි වෙලා ,පරිස්සමෙන් ඉන්න දෙවි පිහිටයි ❤❤😆😆😆🌹👍

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

    • @TgnPriyadarshani-ly6cm
      @TgnPriyadarshani-ly6cm 8 місяців тому

      @@anushajeewani2016 🥰🥰👍

  • @wasala2744
    @wasala2744 8 місяців тому

    බොහොම ආසාවෙන් බැලුවා vedio ව ,..ස්තුති නoග ...හැමදාම ලස්සන vedio ගේනවට....
    දූයි පුතයි..දෙන්න ඔයාට ගොඩක් උදව් කරනව නේද ..ඔයාට හොදයි ....ඒකනම්.....
    ඔයාල සතුටින් ඉන්න හැමදාම
    තෙරුවන්සරණයි දෙවිරැකවරණයි හැමෝටම .....🙏❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ගොඩාක් උදව් කරනවා එයාලා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dilrukshi355
    @dilrukshi355 8 місяців тому

    මමනම් ආස මරීනා ට්‍රයිසිකල් එක පදින ෆොටෝ වලට .චූටි කාලේ ගත්ත ඒවා මාර ලස්සනයි.හරිම කියුට්

  • @Himeshathiwanthijayarathna
    @Himeshathiwanthijayarathna 8 місяців тому

    හරිම ශෝක් අද නම් මන් ඩවුන්ලෝඩ් නොකර තමයි වීඩියෝ එක බැලුවෙ. මටත් පොඩි බඩ කින්නක් නම් ආවා 😂😋 . අක්කෙ ඔයාලා කෑම කනකොට බොන්නෙ මොනවාද ? අපි නම් වතුර නෙ .
    ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ඒ බොන්නේ තේ ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @RuhiRanathunga2947
    @RuhiRanathunga2947 8 місяців тому +1

    aunty ge video ekak bala bala iddi tmai me video eka dekke eka balala meka balanawa ❤😍🙈 adarei...

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @නිසදැස්පාරාදීසය

    අක්කගෙ video බලනකොට වෙලාව යනවා දැන්නෙන්නෙ නැ ❤ මරීනා චූටි කාලෙ බෝලයක්වගේ ❤ දැන් සුරංගනාවියක් වගේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @mohomedfirnas4529
    @mohomedfirnas4529 8 місяців тому

    Belconie eke vagave veda patag ganna eka balanakotama godak sathutui. Anivaryen pela ganna video ekath pennanna. Medha para anivaryen palathuru pelayak hitavanna one 😊😊. Mag akkigen ahanava. Malisha gena kiyanna dheyak ne. Marinata godak hodha ayya kenek. Akkita godak hodha puthek.❤❤ ithing Ikmanata enna. Adharayen balag innawa ❤❤😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      අනිවාර්යයෙන් විඩියෝ අරගෙන එන්නම්කො ♥️♥️♥️ ස්තූතියි ❤️🌷♥️ ආදරෙයි 🌷♥️

    • @mohomedfirnas4529
      @mohomedfirnas4529 8 місяців тому

      @@anushajeewani2016 adharei 😘❤️😍

  • @SanukiGayansa
    @SanukiGayansa 8 місяців тому +4

    Ada video ekath harima lassany ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @randi_085
    @randi_085 8 місяців тому +3

    Niyamai nang❤️👌. Yum 🤤❤️🇱🇰🇱🇰🇱🇰. Jesuphiti nangi ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @randi_085
      @randi_085 8 місяців тому

      @@anushajeewani2016 jesupihitai Nangi ♥️🇱🇰

  • @Manikmanik-z9x
    @Manikmanik-z9x 4 місяці тому

    Oyagewlog aka harima lassanai api harima asai mrena duwataapi hrima adarei oyalata budu saranai

    • @anushajeewani2016
      @anushajeewani2016  4 місяці тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @sandunibandara4411
    @sandunibandara4411 8 місяців тому

    Hariiima lassnai akki video eka... Aswen baluwa.. Kama tikata nam asa hithuna.... Hari hoda husbun kenek enawa neda akkita.... Marina katlat 2k bedagena dapu hinawa nam ane hariiiima lassanai... Marinata kiyanna lassanai kiuwa kiyala.... 😊😊😊... Hoda lamai 2k tama akkita Inne..... Onna man akkige video tika me dawas tike balala ewara una.. Loku sathutak danuna..... Ayeth ikmanta genna video eka.... ❤❤❤❤Jesu pihitai akki oyalata

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      මම කියන්නම්කො නංගියො😘😍😍 ස්තූතියි හොඳේ ♥️🌷🙏🙏 ආදරෙයි ♥️♥️

  • @udeshikachathurani4021
    @udeshikachathurani4021 8 місяців тому +1

    Hamadamath wagema video eka harima lassanai marina nangiwa mathak kala kiyana nandi ❤❤❤🇯🇵🙏🌸😊

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      හා කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 8 місяців тому

    ඇත්තමයි අක්කා පිලිවෙල කියන දේ අක්කා ගේ පවුලෙන්ම එන දෙයක්, මලිෂ පුතාත් ගොඩක් උදවු කරනවා, ඇත්තටම පිරිමි ළමයෙක් මෙහෙම පිලිවෙලට, පිරිසිදුව වැඩ කරනවා දකිනකොට හරිම ආසයි,අපේ මැනික තවත් උස ගිහින් වගේ, අක්කේ පපඩම් ගන්න ඔය කඩවලත් තියෙනවද

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      මම ඔන්ලයින් ගන්නෙ පපඩම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @pamudisamuditha1958
    @pamudisamuditha1958 8 місяців тому

    මන් අක්කේ පිලිවෙලට ගොඩක් අසයි.මරීනා මැනිකත් හැම වැඩකටම උදවු කරගන්න හැටි හරිම ලස්සනයි අක්කේ.මන් අක්කා දාන හැම video එකක්ම බලනෝ.මලීශත් හරි පිලිවෙලට හැදුන කෙනෙක්.මන් අසයි අක්කා හම්බෙලා කතා කරන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SadewSithara-je2oi
    @SadewSithara-je2oi 8 місяців тому

    අද දවසම නිවාඩුයි ඉතිම් ඒ දවසෙම බැලුවේ ඔයාගේ විඩිඔ හරිම ආස හිතුනා නැන්දාගේ අතින් කැමා වෙලක් කන්න හිතුනා 😅

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි හොඳේ ♥️♥️♥️♥️

  • @Kpop-t5h
    @Kpop-t5h 2 місяці тому

    Akki hamoma samagiwa edde lassanai adaraneyai a...kedelilla❤bs...

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 7 місяців тому

    harima lassanai adath. elawalu hitawana kale thamai man balanna asama kaalee ❤

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 6 місяців тому

    Oyage vlog Eka wagema oyath oyage family ekath harima lassanai

    • @anushajeewani2016
      @anushajeewani2016  6 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @DanaliPrashadi
    @DanaliPrashadi 8 місяців тому

    බලාගෙන හිටියෙ වීඩියෝ එක එනකල් ❤❤❤❤ආදරෙයි😘🌹❤️

  • @NethumiSanjana
    @NethumiSanjana 4 місяці тому

    Marina dan godak lokuine....harima lassanai.

  • @Ourlifestylediary1339
    @Ourlifestylediary1339 8 місяців тому +1

    Akkige videos balanakota hithata mara sanaseemak danenne ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SarangiGamaga
    @SarangiGamaga 8 місяців тому +3

    මරීනා doni Dan godak lokuwala ❤❤❤❤❤

  • @chalanirajasekara4886
    @chalanirajasekara4886 8 місяців тому

    Lassanai wenada wagema,, akke Mamath dan gedaraka wada karanawa maseka indala… lassnata piliwelata thiyagannawa Eth mehe hari amarui rasne nisai mata hospital eke wada heavy nisai … Mamath oyage rice jathi try karanawa one by one 😊 … ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому +1

      ගොඩාක් සතුටුයි ♥️ ස්තූතියි හොඳේ ♥️🌷🙏

  • @sasifdo3642
    @sasifdo3642 8 місяців тому

    ඇන්ටිගෙ කට්ලට් දැක්කම මට ඉස්සර විඩියො වල ඇන්ටි කට්ලට් හදන විදිය මතක් උනා කාලෙකින් නේද කට්ලට් ටිකක් හැදුවේ..🥰🥰🥰අද කෑම ටික නම් පංකාදු පහයී ඉතින්👌👌👌👌93.3ක් ඉක්මනටම 100k එන්න අපිට ඉවසුමක් නෑ දෙයියනෙ 🙈🙈🙊🙊අංකල් ඇන්ටිට මෙහෙම උදව් කරන එක කොච්චර නම් හොදද ඇන්ටී ඒ අතින් ගොඩාක් වාසනාවන්තයී....බලන්නකො මරීනා නංගිගෙ වැඩ ඉතින් ආයෙ සුපිරි හොදේ💪💪❤️❤️❤️ඇන්ටි වගා කරනවා කියලා මතක් වෙනකොටත් ආසයී ඒ වගාව දිහා බලන්න මැවිලා පෙනවා...😍😍😍මේ පාර වට්ටක්කා වගෙ දෙයකුත් දලා බලන්න ඇන්ටී😍😍අනිවාර්‍යෙන්ම ඇන්ටිගෙ අත්ගුනෙට එක හරියනවම තමා😍😍😍මලීශ මල්ලිත් ඉන්න නිසා ඇන්ටිට දැන් ගොඩාක් පහසුයී නේද😍😍එයාවත් මරීනා නංගිවත් ආදරේන් මතක් කලා කියන්න❤️❤️❤️❤️🥰🥰🥰හැමදාමත් වගෙ ඇන්ටිට ගොඩාක් ආදරේයී පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී..☸️✝️🙏❤️❤️❤️💪

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      අනෙ ස්තූතියි හොඳේ ♥️♥️ මේ පාර වට්ටක්කා පැලයක් ගන්න හිතාගෙන ඉන්නෙ ♥️ කාලෙකින් මමත් කට්ලට් හැදුවෙ .. ♥️♥️ ආදරෙයි ♥️♥️

  • @rashmiravihari6117
    @rashmiravihari6117 8 місяців тому +1

    මටත් ඉක්මනට ම ජපන් වලට එන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ඔයා බලන්න එන්න ආසාවෙන් ඉන්නෙ ගොඩක් 🥺❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      මමත් ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️

  • @SudeeraChathura
    @SudeeraChathura 8 місяців тому

    Harima lassanai akka.malisha godak udawou keranawa.hoda lamayek.japan wela lassana than pennana.dan hima waten ne.yanna pahasuina.thanks.

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ලස්සන විඩියෝ අරගෙන එන්නම්කො ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ShaniAriyapperuma
    @ShaniAriyapperuma 8 місяців тому

    Ada mata video eka balanna tikak parakku wuna adath video ekath lassanai adarei oyalata❤❤❤❤❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      බොහොම ස්තූතියි පරක්කු නෑ ♥️♥️🌷🙏🙏 ආදරෙයි ♥️♥️

  • @urgwijebandara
    @urgwijebandara 8 місяців тому

    අදත් ආසාවෙන් vedio එක බැලුවා වටාපිටාවෙ තියෙන ගෙවල් බලන්න ආසයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sadushihimasha5209
    @sadushihimasha5209 8 місяців тому

    hamadama sathutin inna nande😘🥰 oya hina weddi harima lassanai nande❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @umeshamadushan8503
    @umeshamadushan8503 8 місяців тому

    හරිම ලස්සනයි නංගියෝ ඔයා ගේ ජීවිතය ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍