Christmas eve 🎄♥️| සුදු අම්මාත් එකතු වුනා 🌹| Life in japan🇯🇵🇱🇰| Sinhala vlog 😘

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @nimeshi675
    @nimeshi675 Рік тому +37

    මරිනගෙ කටහඩ හරිම ලස්සනයි🌼❤️

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Рік тому +22

    මරිනා හරිම හොද දරැවෙක්, දැක්කහම හිත පිරෙනවා, හරිම පිලිවෙලයි, සිංහල කතා කරනකොට හරිම ලස්සනයි, හැමදාම අක්කා අයියා මරිනා මැනිකටයි සතුටින් , නිරෝගිව ⁣ඉන්න ලැබෙිවා, බුදු සරණයි, ජේසු පිහිටයි, ආදරෙයි❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @sandamalithilakasena7565
    @sandamalithilakasena7565 Рік тому +20

    හැමෝටම සුබ නත්තලක් පතනවා !
    ලස්සන විිඩියෝ වක්.
    මරිිනා ට හරිම ආදරෙයි කියන්න .සුදු අම්මා ටත් නිදුක් ,නිරෝගිමත් බව පතනවා !

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ඔයාලාටත් එසේම වේවා ❤❤

  • @koralekankanamgemali-zh7gc
    @koralekankanamgemali-zh7gc Рік тому +1

    හැමදාම මම මේවා බලනවා. ලියන්නෙ අදයි. හරිම හොදට මුලු පවුලම සතුටින් පිළවෙලට වැඩ කළමනාකණය කරගෙන ගත කරනවා. සතුට තමයි ඉතා වැදගත්. මරීනාගේ ගුණවත්කම,දක්ෂතා හරිම නිහතමානීව මවක් ලෙස ඉදිරිපත් කරනවා. දුවත් හැම වැඩක්ම ඉගෙන ගෙන දන්නවා. මගෙ පොඩි කාලෙ මතක් වුනා. මම ඉන්නේ ටොක්යෝ වල. ලියන්න බොහෝ දේ තිබෙනවා. හරිම ආදර්ශමත් පවුලක්. දුව මරීනා තව තවත් දේවල් ඉගෙන ගෙන උපන් රට බබලවන්න. ස්තුතියි .

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      බොහොම ස්තූතියි ඔයාට ♥️♥️🙏🙏🙏 ගොඩාක් සතුටුයි ♥️♥️ මම ගොඩාක් ආසාවෙන් කියෙව්වෙ මෙ වචන ටික ♥️♥️♥️🙏🙏

  • @prameethaperera8491
    @prameethaperera8491 Рік тому +21

    සුදු අම්මා බලා ගන්න පිනම ඇති ඔයාලගේ පවූලට. 🙏🙏🙏

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx Рік тому +1

    Harima lassana video ekk adath beluwa godak godak godaaariyak lassanai. Giya aurudde naththal mese mathak una. Me parath rasa kema hadanna kiyala dunnaneee.. lebuwau naththala samaya sathuta piri subha naththalk weewa. E wagema aluth aurudde lassanta sathutin adaren gewanna shakthiya lebenna oni budusaranai devi pihitai hemotama ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️🌹

  • @RaviniMadhushani
    @RaviniMadhushani Рік тому +4

    merry christmas 🎄❤️🎅අනේ මරීනා ගොඩක් වාසනාවන්තයි.අම්ම කෙනෙක්ගෙ වගකීම ඔයා ඒ විදියටම ඉශ්ට කරනවා. 😍මන් හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියො බලන්නෙ.මාත් හරිම ආසයි ජපානෙ මෙ වගේ ජීවිතයක් ගත කරන්න. 🥺මගෙ bf ඉන්නෙත් ජපානෙ.මටත් මගෙ bf එක්ක මේ වගෙ ජීවිතයක් ජපානෙ ගතකරන්න වාසනාව ඉක්මනටම උදාවෙන්න කියල මන් ප්‍රාර්තනා කරනවා!🥰ලබන්නාවු 2024 අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා! 🤍🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම එ විදියට ඉශ්ට වෙන්න කියලා මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

    • @RaviniMadhushani
      @RaviniMadhushani Рік тому

      @@anushajeewani2016 අනෙහ් thnk you ගොඩක් ආදරෙයි 🥺😍❤️

  • @sasikarangani9422
    @sasikarangani9422 Рік тому +1

    අනේ හැමදාමත් වගේ ආසාවෙන් බැලුවා...ඒ වගේම හරිම දුකින් ඉන්න වෙලාවක් මේ ගෙවන්නෙ...වීඩියෝ එක පටන් ගද්දිම බලාපොරොත්තු වුනේම නැති දෙයක් දැක්කයින් නොදැනිම හිනාවක් එක්ක හිතට හරිම සතුටක් දැනුනා අක්කා...මොන mood එකක හිටියත් මරීනව දැක්කම නම් හරිම ආසයි මට....පැටියෝ....ඔයා නම් මැණිකක්...ආදරෙයි ගොඩාක්...අනේ අක්කෙ දුවට කියන්න...ඒ වගේම අක්කා ඔයත් මැණිකක්...අක්කගෙ වැඩ හරිම ලස්සනයි...සුදු අම්මත් දකින්න ලැබුනට සතුටුයි...හරිම පිං පාටයි.අක්කටත් පවුලේ සියලුම දෙනාටත් සුභම සුභ නත්තලක් වේවා...හැමදම සතුටින් ඉන්න ලැබේවා මේ පවුලටම.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      අනෙ නංගි දුක් වෙන්න එපා හැමදෙයක්ම හරියයි ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @Sachii133
    @Sachii133 Рік тому +41

    සිංහලෙන් කතා කරනකොට හරිම සතුටුයි මරීනා අපිට ආදරෙයි හොඳේ නංගි ❤❤❤❤😢❤❤❤ ලබන්නා වූ 2024 අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා..

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @WishYasho
    @WishYasho Рік тому +1

    aththamai Aunty mn hari asai Aunty ge life ekatai Aunty ge family ekatai Aunty harima lassanata piliwelata jiwath wenawa 🥰 Christmas ekat hadapu kama tika lassanai ❤️ada vedio ekath lassanai 😍 Marina nangi sinhalen Katha karama cute 🤍 aluth auruddata kalin puluwan nm thawa vlog ekak genna mokada mona vedio baluwath wadak na Aunty ge vedio ekak baluwe naththn😇🥺 sathutin parissamen enna Much Love 💌💐

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      අවුරුද්දට කලින් විඩියෝ එකක් අරගෙන එන්නම්කො .. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @AnuruddikaKodithuwakku
    @AnuruddikaKodithuwakku Рік тому +4

    සුදු අම්මා ට දීර්ඝ යුෂ හා නිරෝගී පසුවය!පතනවා ❤හැමදාම සතුටින් ඉන්න ඔයාල🎉😊❤🍾

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chamanthiratnayake1033
    @chamanthiratnayake1033 Рік тому +2

    සුභ නත්තලක් වේවා පවුලේ හැමෝටම ... හරිම ආසාවෙන් බලනවා වීඩියෝ ...මරීනා හරිම පිළිවෙළක් ඇතුව හැදුනු දුවක්... දෝණිත් ඔයාගෙ පිළිවෙලටම වැඩ ඉගෙන ගෙන... ආදරෙයි හැමදාමත් පවුලේ හැමෝටම .. සුදු අම්මා ඇතුළු පවුලේ හැමෝටම යහපතක්ම වේවා

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @dinithikushalya2993
    @dinithikushalya2993 Рік тому +4

    ඔයාලටත් සුබ නත්තලක් වේවා🎉🎉❤අනේ මරීනා සිංහල කතා කරද්දි ශෝක්...❤❤

  • @bhagyakavindi9266
    @bhagyakavindi9266 Рік тому +1

    ඔයා cutting board එක පෙන්නන තැන හිනා වෙන විදිය හරිම ලස්සනයි ....
    හැමතිස්සෙම එහෙම හිනා වෙලා ඉන්න♥️

  • @නිසදැස්පාරාදීසය

    මරීනා හරිම පිළිවෙල දරුවෙක්.. තෑගි කඩනකොට උනත් කොළ එහෙම පරිස්සමින් නවනවා..අක්කි වගේම හරි ම පිළිවෙලයි ❤ ජේසු පිහිටයි ❤ ආදරෙයි ❤ සුබ නත්තලක් වේවා 🎅 ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 Рік тому

      මමත් ඒක විශේෂයෙන්ම දුටුවා,මරීනා පුතාගේ පිලිවෙල ගැන.(දෙමාපියන්ගේ හොද පුරුදු.)ආඩම්බරයී පුතේ )

  • @deepikadahanake94
    @deepikadahanake94 Рік тому

    හරිම ලස්සන සැමරුමක් . මරීනා දුවගේ කටහඬ හරිම ලස්සනයි. ජපන් වචන ටික ගොඩාක් ලස්සනයි. ආයෙ අතරින් පතර එයා කතාකලොත් වීඩියෝ එක තවත් ලස්සන වෙනව. තෙරුවන් සරණයි.!

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනිවාර්යයෙන් දාන්නම් .. බොහොම ස්තූතියි 😘😘

  • @monarch325
    @monarch325 Рік тому +8

    අද video එකත් ලස්සනයි නංගි Christmas 🌲🌲 dinner 🥣🥣එක නම් හරිම රස පාටයි මහත්තයාගේ තෑග්ග ලස්සනයි , දුවට හරි සතුටුයි නේද තෑගි වලට අම්මා පෙන්නුවාට ස්තූතියි හැමෝටම සුභ නත්තලක් වේවා හැමෝටම දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි♥️♥️ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @SandyaKumuduni-ti9qd
    @SandyaKumuduni-ti9qd 9 місяців тому

    Harima adawen blanna oyage vedio thanks,,,oyala ge famali eka harima wasanawantha famali ekak oyath ewage very lucky hemadama me widiyata sathutin Inna lebewa❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  9 місяців тому

      ස්තූතියි ♥️♥️🙏🌷🌷

  • @damayanthirajakaruna6101
    @damayanthirajakaruna6101 Рік тому +12

    සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වෙවා ඔයාලා සියලුදෙනාටම .ආදරෙයි .හොදට සිංහල කතා කලා මරිනා දුව.ජේසු පිහිටයි .❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එසේම වේවා ❤❤❤ ආදරෙයි ❤

  • @sandunibandara4411
    @sandunibandara4411 Рік тому

    Asawen balan idapu video ekak tama akki me Christmas video ek... Mokada akki rasa rasa kama hadanwa balan inna asai.. Athtataama e kama tika podak unath hariiima lassanai.. Rasa patai simple.... Akkita hoda hakiyawak tiyenawa...... Rasa balana kalin lassanen kiyanna puluwan kama rasai kiyala.... Akkige husbun hariiiima shook hoda kenek ane... Sudu acci ammath hariima shook dakkma asai siriyawanthai...... Adaraniya paulak.... Hamdama sathutin inna parisamata jesu pihitai Akkilata

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️🙏🙏

  • @DanaliPrashadi
    @DanaliPrashadi Рік тому +8

    Merry Christmas ..අක්කා ,ඔයාගෙ පවුලේ සියලු දෙනාට ...❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      එසේම වේවා ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @gayanijayasinghe5647
    @gayanijayasinghe5647 Рік тому +1

    ජපන් ජාතිකයෙක් උනත් ඔයාට ගොඩක් ආදරේ කරන හස්බන්ඩ් කෙනෙක් ලැබිලා තියෙනවා අක්කේ..ඒ වගේම ආදරණීය දුවෙකුත්..❤මට හිතෙනවා ඔයා ගොඩක් වාසනාවන්තයි කියලා... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා අක්කේ... සුභ නත්තලක් වේවා!!!❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @madumali3459
    @madumali3459 Рік тому +7

    මරිනාට හා පවුලේ හැමදෙනටම සුබම සුබ නත්තලාක්..මරින සිංහල කතා කරනවා ඇහුවම හරි ආසායි...සුදු අම්මාටත් සුබ නත්තලක්..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️🌹🎅🎅

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ඔයාලටත් එසේම වේවා ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @bpathirana1552
    @bpathirana1552 Рік тому

    මීට අවුරුදු ගානකට කලින් facebook එකෙන් තමයි මුලින්ම දැක්කේ house wife කෙනෙක් උනාම කොච්චර ලස්සනට..මාරම පුදුම හිතෙන තරම් පිලිවෙලට මුලු ගෙදරම තියාගන්න පුලුවන් කියලා.. ඒ දැක්කේ අනුශා ජීවනි අක්කාගෙනුයි... තනුජා වනිගබදු කියන මිතුරියගෙනුයි.. අද වෙද්දි ගොඩාක් ඒ වගේ දක්ශ පිලිවෙල යාලුවෝ ගොඩාක් youtube channel කරනවා.. හරිම ආසයි ඒ හැමදේම බලන්න..❤
    ඒ අතරින් මම ඒ දේ මුකින්ම දැක්කා අනුශා අක්කයි.. තනුජා මිතුරියවයි හැමදාම මගේ මතකේ තියෙනවා... ආදරෙයි ගොඩාක් 😘😘😘මේ විඩියෝ එකත් පුදුම ලස්සනයි අක්කේ.. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනෙ ගොඩාක් සතුටුයි නංගියො😘😍😍 ස්තූතියි හොඳේ ♥️♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @hasinirukshala-nm1sg
    @hasinirukshala-nm1sg Рік тому +18

    මරීනා සිංහල කතා කරනවා හරිම ලස්සනයි .මම දෙපාරක් ඇහුවා ඒ කොටස.අක්කටත් මරීනටත් පවුලේ හැමෝටමත් සුභ නත්තලක්🎅 .😍 ආදරෙයි මරීනා පැටියෝ❤❤❤❤

    • @aruniabeyrathne8781
      @aruniabeyrathne8781 Рік тому +1

      E kalla koi hariyeda tiyenne man baluwa man dakke nane

    • @hasinirukshala-nm1sg
      @hasinirukshala-nm1sg Рік тому

      @@aruniabeyrathne8781 mulama tiyenne.patan gannakotama

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

    • @Khaya__Dissanayaka
      @Khaya__Dissanayaka Рік тому

      ​@@aruniabeyrathne8781 eka thiyenne Ara marinay thawa yaluwekuy hima udata dhamme Anna eken passe

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 Місяць тому +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 Рік тому +9

    Merry Christmas to you and your beautiful family ❤

  • @Achini.99
    @Achini.99 Рік тому

    Mareena lassnata sinhala kata karanawa wena bashawan wage neme sinhala tikak amarui kiyawanna liyanna ithin mareena you are so talented girl❤❤❤ godak darei mareenata akkatath pawule siyaluma denatat suba naththalak suba awuruddak wewa kiyla prarthana karanawa 🥰🥰🥰🥰🥰🥰

  • @kanchanalakmini379
    @kanchanalakmini379 Рік тому +20

    මරීනා හරිම ආදරනීය දරුවෙක් ❤❤❤

  • @nipuniperera2036
    @nipuniperera2036 Рік тому

    Anty ge videos balannaa mama harima asai. Mona wada tibbath anty ge videos nam miss karnnaa. Me videos balana eka මනසට loku nidahasak anty. Thank you !!! ♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි හොඳේ ♥️♥️♥️♥️🙏🙏

  • @Chalaka_S
    @Chalaka_S Рік тому +5

    මරීනා නන්ගිගේ කටහඬ ඇහෙන කොටත් සතුටුයි හරිම cute හැමදාමත් ආදරෙයි❤

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 Рік тому

    Oyage vedios balanakota hamadama naththale wage thamai.rasa rasa kema hadanawa. Gedara piluwelath harima neet. Ithin 2024 awruddath hamadama sathutin samadanayen piri wasarak wewa... Suba naththalak. Mareenage sinhalath harima clear. Amma kenek vidihata adambara viya uthum daruwek thamai oyata inne. Harima karunawantha daruwek. Hama denatama Jesu pihitai

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @wasanthiseneviratne2771
    @wasanthiseneviratne2771 Рік тому +5

    Marina is so cute. Her Christmas wishes sounded so sweet ❤️ Lovely Christmas Eve..

  • @madu9756
    @madu9756 Рік тому

    හරිම ලස්සනයි අක්කියෝ😍 මගේ ආගම බුදු දහම උනත් නත්තලට මං හරිම ආසයි .කොච්චර වැඩ තිබුනත් අක්කිගෙ වීඩියෝ එක බලන්න අමතක කරන්නෙ නෑ .ඒ වගේම අක්කිගෙ වීඩියෝස් බලල ගොඩක් දේවල් මං ඉගෙනගන්නව.මරීන පැටියෝ ඔයා හරි ලස්සනට wish කලා.ආදරෙයි පැටියෝ ❤ජපන් අම්මව බලන්න ආසාවෙන් හිටියෙ.දීර්ඝායු ලැබේවා සුදු අම්මට❤නත්තලට හිම නැද්ද අක්කියෝ.අපි හරි ආසාවෙන් ඉන්නෙ හිම බලන්න .ආදරෙයි අක්කි ❤සුභ නත්තලක් වේවා හැමෝටම 🎉සතුටින් ඉන්න.බුදු සරණයි 🙏☃️❄️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️🙏🙏🙏

  • @sa-uw1bm
    @sa-uw1bm Рік тому +7

    Merry Christmas for you all and happy new year also stay safe and love you all...❤ Marina is so gorgeous.. God bless you all 😊

  • @nadeekaharshani8112
    @nadeekaharshani8112 Рік тому +2

    මරීනා ට තියෙන්නේ හරිම අහිංසක අව්‍යාජ හිනාවක්❤❤ ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @sudarshanikaldera9438
    @sudarshanikaldera9438 Рік тому +107

    මරීනා වාසනාවන්තයි.එයාට සිංහලත් පුලුවන්..මම ඔයාට කියන්න හිට්යේ දවසක් බිත්තර බෝට්ටු හදන්න.දන්නවානේ .මහත්තයා ලස්සනයි සුදු අම්මත් ලස්සන්‍යි..මම .බලාගෙන ඉන්නවා බෝට්ටු හදනකල්❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +9

      අනෙ මොකද්ද එ බිත්තර බෝට්ටු .. මම ඇහුවමයි මෙ❤❤ ස්තූතියි හොඳේ❤❤

    • @harshaniPerera-g7n
      @harshaniPerera-g7n Рік тому +4

      ඇත්තටම හරිම අසාවෙන් බැලුවේ
      සුභ නත්තලක් වේවා
      හැමටම

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 Рік тому +3

      Man hàrima adarei mareenata puthe

    • @ThushariSenasekara
      @ThushariSenasekara Рік тому +3

      ​@@anushajeewani2016 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +3

      @@harshaniPerera-g7n ♥️♥️♥️♥️🙏🙏🙏

  • @chunckychoc
    @chunckychoc Рік тому

    ❤ ඔයාගේ වීඩියෝස් වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා dear විශේෂයෙන්ම කෑම හදන දේවල් හරිම පහසුවෙන් පිලිවෙලට කරන විදිහ හරිම ආසයි බලන්න. Thank you so much❤

  • @RavinduGihan-z1u
    @RavinduGihan-z1u Рік тому +6

    අනෙ මරිනා සිංහල කතා කරනො දැක්කාම හරිම සතුටුයි 😊 මරිනාව මතක් කලා කියන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      කියන්නම් ♥️♥️♥️ ස්තූතියි ♥️♥️🙏🙏

  • @wasala2744
    @wasala2744 Рік тому

    පළමුවෙන්ම සුබ නත්තලක් වේවා කියල කියනව පව්ලේ සියලු දෙනාට ම.....
    හරිම ලස්සනයි අද vedio ව නoග...
    නත්තල් කැමමේසෙ ගොඩක් ලස්සනයි ...
    ස්තුති ලස්සන vedio ගේනවට...
    සුදු අම්ම . මරීන දූ .ඔයාගෙ husband ඔයා ...සියලු දෙනාටම ආදරෙයි ...මතක්කලා කියන්න ..
    දූට සිoහලත් පුරුදු කරලනෙ ගොඩක් හොදයි ....ආදරෙයි දුවේ....❤❤❤❤
    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම හැමදාම .. තෙරුවන්සරණයි දෙවිරැකවරණයි හැමෝටම ...

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලටත් එසේම වේවා ♥️♥️♥️♥️

  • @nhaisa6944
    @nhaisa6944 Рік тому +1

    සුබ නත්‍තලක් වේවා අක්කා..කෑම හදන විදිහ දකිද්දි ආස හිතෙනවා.තුන්දෙනාම පරිස්සමින් ඉන්න.බුදු සරණයි!💜️💜️💜️

  • @uthpalaindeewari9129
    @uthpalaindeewari9129 Рік тому

    Mareenata harima lassana hinawak thiyenne. Harima ahinsaka , dakkama godak adare hithena daruwek. Sinhala katha karanawa lassanata. Ahan enna asai.❤ a wage duwek labanna akka , akkage husband godak pin karala thiyanawa ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @supunirathnayaka6771
    @supunirathnayaka6771 Рік тому

    Akkanam aththatama qualified chef kenek wagemai thawa kenekuta e kama hadanna puluwan widihata hari lassanata explain karanawa❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 Рік тому

    හරිම ලස්සනයි ..හැමදාම ඔයා video එකක් දැම්මා ම බලන්නේ හරිම ආසාවෙන් ..මුල ඉදලා ම ඔයා දාපු හැම video එකක්ම බලනවා..comments දැම්මේ නැති උනත් හරිම ආදරෙන් ආසාවෙන් ඔයා ගේ පවුල දිහා බලන් ඉන්නෙ ...සුබ නත්තලක් ඔයාලා තුන් දෙනාට..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..ජේසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 7 місяців тому

    Marina දුව හරිම හොඳ ලස්සන දුවෙක් දුවගෙ අනාගතය ට සුබ පතනවා budusaranai ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  7 місяців тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 Рік тому

    අනේ මැනික හරිම ලස්සනයි.හොදට සිංහල කතා කරනවා.අක්කි ඔයාටත් පවුලේ හැමෝටමත් ලැබුවා වූ නත්තල සුභම සුභ නත්තලක් වෙිවා! .

  • @gayathriprasadini915
    @gayathriprasadini915 Рік тому

    harima lassanai akke. akka kema hadana eka diha asawen balagena hitiye. apita itin kanna bene akkage kema😢😢 marinath lassanata sinhala katha kala asai ahagena inna. sathutin innawa dekkama apitath asai akke❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @upekaperera4780
    @upekaperera4780 Рік тому

    හරිම සතුටුයි නංගි සුභ නත්තල්ක් වේවා කෑම මේසය හරිම ලස්සනයි එවගේම රස ඇති කියලා හිතනවා සුදු අම්මාවත් දැක්ක නිසා ගොඩක් සතුටුයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ishansadaruwan2912
    @ishansadaruwan2912 Рік тому

    ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කේ... මන් ඔයාට comments එකක් දාල එකට reply එනකම් ආසාවෙන් බලන් ඉන්නේ 🥺 කවදා හරි අක්කා වගේ හොඳ බිරිඳක් අම්මා කෙනෙක් වෙනවා❤ මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඔයාගෙන් හරිම ආසාවෙන් බලන්නේ අක්කාගේ video. ආදරෙයි අක්කේ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 ඔයාටත් පුළුවන් හොඳ අම්මා කෙනෙක් හොඳ බිරිඳක් වෙන්න ❤❤ ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @theekshananikeshi8257
    @theekshananikeshi8257 Рік тому +1

    අනේ මරීනට ගොඩක් ආදරෙයි ❤ දිගටම විඩියෝ දාන්න හැමොම සතුට්න් පරිස්සමින් ඉන්න 😊 happy new year 🎉

  • @ThiliniDulhari-sj6sk
    @ThiliniDulhari-sj6sk Рік тому

    සුභම සුභ නත්තලක්‌ වේවා කියා ප්‍රර්තනා කරනවා. මරීනා දුව හරිම ලස්සනට නත්තලට සුභ පැතුවා. සුදු අම්මා දැකිමත් හරිම සතුටුයි. හැමදාම සතුට්න් ඉන්න ලැබේවා කියා ප්‍රර්තනා කරනවා. ජේසු පිහිටයි...!!!❤️❤️❤️❤️🥰🥰🥰🥰🎄🎊🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @PiyumiShashikala-w5y
    @PiyumiShashikala-w5y Рік тому

    මං හරිම ආසයි අර මුලින් වීඩියො එක පටන් ගද්දි දාන හිම උඩට විසි කරන කෑල්ලට..ඒක බලද්දී මට ඔෂින් කතාව මතක් වෙනව❤අදත් හරිම ලස්සනයි විඩියෝ එක

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Dul_m891
    @Dul_m891 Рік тому

    හරිම ලස්සන ආදරණීය පවුලක්❤හැමෝටම සුබ නත්තලක් වේවා..ඔයාගෙ videos නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අක්කි.ආදරෙයි♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @sandunibandara4411
    @sandunibandara4411 Рік тому

    Aneee marina sinhalen wish kara ekath nohithpu deyak me video eken labuna eka... Apita supriz ekak wage.. Lassnata sinhala katha karanwa ane marina.. Adarei marina apith oyata.. Lassanata hadama oya wage inna.. Marinata labuna tagga lassanai....... Jesu pihitai ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි ♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️♥️♥️

    • @sandunibandara4411
      @sandunibandara4411 Рік тому

      @@anushajeewani2016 adrei akki...... Lassana lassana video genna idiriyatath

  • @chandimanonies3197
    @chandimanonies3197 Рік тому

    Marina nangita godak sinhal amaru ne sok eya❤ oyalat subha nathalak wewa😊🌺

  • @dihaninimsara786
    @dihaninimsara786 Рік тому

    අනේ ඔයාලා දැක්කම හරිම ආසයි අක්කේ .මාරිනා හරිම හොද දුවෙක්.ආදරෙන් මතක් කලා කියන්න .❤❤ සතුටින් ඉන්න හැමදාම . ජෙසුපිහුටයි 🙏🙏 ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sachinisalsani5749
    @sachinisalsani5749 Рік тому

    Suba naththalak akkiy.sudu amma hari lassanai.oya hadana kema harima lassanai rasa patai.husband akkita dunna gift 1th harima lassanai.eka dalath pennanna apita

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @dhanojiperera94
    @dhanojiperera94 Рік тому

    කන්න හිතෙනවා...හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අක්කේ

  • @pinidiahasyapinidiahasya5003

    Hari lassana kama mesayak. Marina shok ane. Adarei hamotama. Hamadama sathutin inna.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому +2

    කෑම ටික ගැන කියන්න වචන නෑ නංගී .ඔයාට ලැබුන gift එක හරිම ලස්සනයි .ඔයාගේ හස්බන් ඉතා බුද්ධීමත් කෙනෙක්.මට දෙයක් කියන්න තියෙ,,මරීනා පුතා එයාගේ තෑගී කඩනකොට,එයාගේ පිලිවල ගැන ,ම ඉතාමත් සතුටු වෙනවා.අනාගතයේ හොදම දරුවෙක් ,ආයේ ඒකේ දෙකක් නෑ ආදරෙයී පුතේ ගොඩාක් .සුදු අම්මා සතුටින් හිටියේ.දීර්ඝ ආයු වේවා අම්මාට .සුභ නත්තලක් ,සුභ නව වසරක් වේවා .

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @SunayaniNirathnaRandeny-nv2dk

    Harima lassanai vidiyo eka.ade marina sinhala katha kara lassanai.oyalage thagi tikath lassanai.oyalata suba naththalak.adarei hamadama.budu saranai paressamin enna.marinata godak aderei harima ahinsakai ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @nilushabrandacademy318
    @nilushabrandacademy318 Рік тому

    මරිනා අහිංසක ලස්සන දරැවෙක්..ඒ වගේම දක්ෂයි.ආදරෙයි ❤️❤️

  • @ChamilaKumari-o7z
    @ChamilaKumari-o7z Рік тому +2

    අදත් video එක ආසාවෙන් බැලූවා ❤ආදරෙයි ❤❤මරිනා අදරෙන් මතක් කරා කියන්න ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shekrawmanuri735
    @shekrawmanuri735 Рік тому +1

    Anae ada tamae dakeke duvav. Sinhala kaha kaenva harema lasesne oyala ceyluma danatma jasu pehete suba natethlkema vava ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @inokasanjeewani8058
    @inokasanjeewani8058 Рік тому +1

    අනේ මරීනා ලස්සනට සිංහලෙන් අපිට සුබ පැතුවා ඔයාලටත් සුබ නත්තලක් වේවා ❤❤❤❤💕

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි ♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @chathuchathu1043
    @chathuchathu1043 Рік тому +2

    සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා akkiyooo...බුදු සරණයි..අදත් video eka ආසාවෙන් බැලුවා...

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      එසේම වේවා ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NayanaChandrasena
    @NayanaChandrasena 6 місяців тому

    Godaak lassanai. Marina sinhalen wish karapu ekata godak lassanai

  • @neranjikapriyadarshani8497
    @neranjikapriyadarshani8497 Рік тому

    ane..marina sinhala katha karaddi harima shok....suba naththalak oyalata...❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @padmakanthi2833
    @padmakanthi2833 Рік тому

    ඔබ සැමටම සාමය සතුට පිරි සුභ ම සුභ නත්තලක් වේවා මරීනා දෝණි වාසනාවන්තයි සිංහල කථා කරනකොට ආස හිතෙනවා දෝණිට සුභ අනාගතයක් ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      එසේම වේවා ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @renukaanoma2885
    @renukaanoma2885 Рік тому

    බලන් ඉන්න ආසයි xmas වලට redy කරන විදිය. කෑම table එක හරිම ලස්සනයි . Happy merry xmas

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 Рік тому

    අනේ දොනියෝ ආදරෙයි ගොඩක් ඔය හොදට සිංහල කතා කරනවා ඔයාලට සුබම සුබ නත්තලක් වේවා බුදුසරණයි ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

    • @sakunthlaariyadasa2678
      @sakunthlaariyadasa2678 Рік тому

      @@anushajeewani2016 ❤️❤️❤️❤️❤️

  • @tharakagamage-ql1ze
    @tharakagamage-ql1ze Рік тому

    මරීනා ලස්සනට සිංහල කතා කලා.. සුදු අම්මා දැක්කම ආච්චි අම්මව මතක් උනා.. හරිම ලස්සනයි අද වීඩියෝ එකත් අක්කා.. පාට පාට ලස්සනයි.. සතුටින් ඉන්න බුදුසරණයි ❤️💫❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @DananjayaShewan-mp8uz
    @DananjayaShewan-mp8uz 2 місяці тому +1

    ❤❤❤❤😊😊😊මරිනා හරිම හාෙදයි❤❤

  • @bandaranavarathnal6955
    @bandaranavarathnal6955 Рік тому

    Akke mama tilini oyalage vidiyo mama hemadama balanawa.godak adarei hemotama.❤❤❤❤ sudu ammage wayasa kiyada.budusaranai barissamin hemadama sathutin inna.godak adarei

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      සුදු අම්මාට 92 කිට්ටුයි ♥️♥️♥️ ස්තූතියි හොඳේ ♥️♥️

  • @thusharasampath5059
    @thusharasampath5059 Рік тому +1

    හරිම ලස්සනයි මරීනා මුලින්ම Christmas එකට සුභ පැතුම් එක් kara. අද නම් කෑම මෙසේ පුදුම ලස්සනයි. සුදු අම්මටත් දීර්ඝ ආයුෂ පතනවා. ❤❤පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම..❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @vidanagamage8167
    @vidanagamage8167 Рік тому

    මරිනාට ආදරේයි ...සුබ නත්තලක් වේවා අක්කි..ජේසු පිහිටයි

  • @VirajBuddika
    @VirajBuddika 8 місяців тому

    හරිම ෂෝක් අක්කි. 🎎.. බුදුසරණයි

  • @Mana60739
    @Mana60739 Рік тому +1

    Sudu Amma hari Shok ane cute munak thiyenne ♥️♥️♥️🥰😘😘

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 Рік тому +1

    මම බලාපොරොත්තුව හිටියේ මේ video එකක් ඔයාලාගේ.. ලස්සනයි .. merry christmas 🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @disnajayasekara1725
    @disnajayasekara1725 Рік тому +1

    ආදරෙයි මාරිනා හරිම ලස්සනට ඕයා සින්හල කාතා කරනවා ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @rb7230
    @rb7230 Рік тому

    Oyalatat Suba nattalak wewa ❤️🎄🎄🎄wenadata wada ada video eka digai, godak satutui… man nam oyage videos valin godak dewal igenagannawa… thanks akkii ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @asankaanishanthijayalath2706

    සුදු අම්මයි මරීනා දෝණියි නම් ෂෝයි අක්කේ, හරි අසාවෙන් හිටියේ සුදු අම්මව බලන්න, ඔයා හරිම වාසනාවන්තයි, සුභ නත්තලක්‌ ඔයාලට, 🖐️😘

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 Рік тому

    Lassanai marina sinhalen Katha karanawa. Merry Christmas ⛄🎁🎄❤️🌹

  • @sadunilakamali6282
    @sadunilakamali6282 Рік тому

    mareena sinhala katha karanakota hari asai❤❤❤ kama tika harima lassanai akka ❤❤❤❤ family ekatama .happpy crismas ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SudeeraChathura
    @SudeeraChathura Рік тому

    Suba naththalak wewa hemotama akki.harima lassanai vlog ake.marina sinhala kata keranako.thawa asai balanna.

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shammisumathipala3858
    @shammisumathipala3858 Рік тому +1

    අයියෝ අනූ මට මේ vlog එක missed වෙලානෙ 😮. sorry dr ඔයාට සුබ නත්තලක් වේවා කියලා මං මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💖 (late wishes 😊) මරීනා හරිම cute විදිහට wish එක ගෙනාවා❤😘 cristmas කෑම වර්ගවල රස නං ඉතිං කියන්න වචන නෑ. අපිත් buddhist අය වුනාට මේ පාරත් ගවලෙනක් හදලා xmas tree එකත් decorate කලා. ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත් පරිස්සමින් සතුටින් නත්තල සමරන්න ලැබේවා කියල සුබ පතනවා💐💐💐🌹❤️

  • @buddhiherath20
    @buddhiherath20 Рік тому

    Adath vedio eka godak lassanai,apita lassana jeewithayak nathath akka jeewath wena diha balala sathutu wenwa l❤❤❤

  • @Ishudulanja4728
    @Ishudulanja4728 Рік тому

    ඔයාලටත සුබ නත්තලක් වේවා. කෑම මේසය හරිම ලස්සනයි ..මරීනා නන්ගි හරිම වාසනාවන්තයි...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි නැන්දේ🥰❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dinushapriyadarshani7674
    @dinushapriyadarshani7674 Рік тому

    Surangana katha wala wage hamadema. Ge athula okkoma dewal surangana katawak wage 🥰🥰🥰🥰

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 Рік тому

    Hama deyakma harima lassanai nanga. Marina oya wagema kadisarai ❤. Merry Christmas 🤶. Happy New year ❤❤❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @WOD-777
    @WOD-777 Рік тому

    අනේ ඔන්න අදත් පුළුවන් උන ගමන් ආව ඔයාලව බලන්න .ආදරෙයි මරීන පුංචි සුරංගනාවි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nimalkasanduni1203
    @nimalkasanduni1203 Рік тому

    Hemotama subama suba naththalak wewa!! Merry crismas 🎉🎉❤

  • @dilininisansala9513
    @dilininisansala9513 Рік тому

    Akkitati sudu ayyatai marinatai sudu achchitai merry christmas ❤️❤️❤️❤️

  • @dhigagayani2795
    @dhigagayani2795 Рік тому

    ලස්සනයි අක්කේ අදත් ඔයාලා.ඔයාලගෙ ගෙදරත් ලස්සනයි ...පවුලක එකමුතු කම තමයි තියෙන්න ඔිනම එතකොට හිතට සැනසිමයි...මරිනා බබා මතක් කරා කියන්න ..❤❤❤😘

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️♥️♥️♥️🙏🙏

  • @dsdhardweyar
    @dsdhardweyar Рік тому

    අනිවාර්යෙන්ම සතුටින් බැලුවා...සුභ නත්තලක් වෙවා..

  • @nishikafernando4856
    @nishikafernando4856 Рік тому

    Akkatath pawle hamotamath suba naththalak wewa🎄🎄🎄❤️❤️akkalata palliyak nadda ohe yanna

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ලඟ පල්ලියක් නෑ නංගි ♥️♥️♥️ 🙏🙏🙏🙏

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 Рік тому

    Merry Christmas Akke🥰🥰😘Ada video eka nam hodai tikak digaine...kochchara wela baluwath EPA wenna oyage video 😊 man UA-cam channel walin Asama akkage channel ekata♥️😘Ada marina Sinhala Katha karanakota wagema Akka Japan Katha karanakotath Mata asa hithuna❤adarei akke❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 Рік тому

    මුලින්ම අක්කටත් පවුලේ සැමටත් සුභ නත්තලක් පාර්ථනා කරනවා ❤නත්තල් කෑම මේසය ගොඩක් ලස්සනයි අක්කේ .ඒ වගේ ම රසට ඇති❤මරීනා මැණිකගෙ තියෙන සතුට .අක්කගේ gift එකත් ගොඩක් ලස්සනයි .අක්කගෙ පවුලේ සතුට හැමදාම රැදේවා කියන අතරේ සුදු අම්මටත් නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරනවා.මරීනා මැණික ආදරෙන් මතක් කලා කියන්න .බුදුසරණයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️🌹🌹

  • @sandasilakdini5150
    @sandasilakdini5150 Рік тому

    සුබ නත්තලක් වෙිවා .oyatth aunty.marintath kiynn.hamdam සතුටින් පරිස්සමෙන් inn .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @mohomedfirnas4529
    @mohomedfirnas4529 Рік тому

    Ane harima lassanai Christmas kema meseya😋😍. Marina lassanata sinhala katha karanava🥰. godak dhavaskin sudu ammava dhekke. Aluth kema jathiyak ratakajuvalin. Math hadhala rasa kohamadha kiyala akkita kiyannam. Malishalatath wish kara kiyanna. Next video eka me avurudhdhe last video eka ne. Ehenam ikmanata aluth video ekak aragena ikmanata enna.hemotama Allahge pihitai ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ❤❤❤ ආදරෙයි ❤❤❤

    • @mohomedfirnas4529
      @mohomedfirnas4529 Рік тому

      @@anushajeewani2016 ❤️❤️