දුක්බර කාලයක් මට 🌷| Life in japan 🇯🇵🇱🇰මෙවන් දුකක් කාටවත් නොවේවා

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @parkheyon2815
    @parkheyon2815 15 годин тому +239

    ඔයා වගේ දුවෙක්ව හදපු වඩපු දෙමව්පියන්ට ජාතී ජාතිත් පිං...ඒ දෙන්නම දැන් හොඳ තැන්වල ඇති...ඔයාලා හැමෝටම බුදු සරණයි 💗

  • @asafernando6290
    @asafernando6290 13 годин тому +123

    ඔයා වගේ මවක් ලද දුවක්, බිරිදක් ලද සැමියෙක්,
    ලේලියක් ලද නැන්දම්මෙක්
    වගේම වීඩියෝ friends වුන
    අපි කොච්චර වාසනාවන්තද මෙන්ම
    මෙවැනි සහෝදරියක් නෑනා වීම අහිමි කරගත්ත සුදු අම්මගේ දියණිය කොච්චර අවසනාවන්තද කියලා හිතුනා.
    ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙන් ඉන්න ඕනේ කියන ඒ උදාර සිතුවිල්ලට
    මාගේ හද පිරි ප්‍රණාමය දුව.
    ජීවිතේ ප්‍රශ්න එන තරමට
    සතුටින් හැමදෙයක්ම විසදාගන්න බලන ඔයාට නීරෝගී සම්පත්තිය, දීර්ඝායුස ලැබේවා!
    ඔයාගේ වීඩියෝවක් කියන්නේ ආදරණීය කෙනෙක් හමුවෙනවා කියන එක. ඔයාලගේ පවුල අපේම වෙලා.
    ❤️❤️❤️❤️❤️

  • @hirushitharagi8438
    @hirushitharagi8438 14 годин тому +88

    දුක් වෙන්න එපා නැන්දේ. ඔයා අඩනකොට අපිටත් වේදනයි. ඔයා වගේ දුවෙක් හදපු වඩපු අම්මා තාත්තට ඒ පිනම ඇති නිවන් දකින්න. ඒ වගේම ඔයා ඔයාගේම අම්මා විදියටයි සුදු අම්මාව බලා ගන්නේ .කවුරු මොන් දේ කිවුවත් නැන්දි දුක් වෙන්න එපා හිතින් වැටෙන්න එපා ඔයා ශක්තිමත්ව ඉන්න. ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි මේ කරන වැඩ තවත් හොදින් ඉදිරියටත් කරගෙන යන්න. ❤
    ඒ වගේමයි මරීනා මැනිකත් හරිම හොද දරුවෙක්. සුදු අම්මාගේ පිනට තමා ඔයා වගේ දුවෙක් හම්බවුනේ. ඒ වගේමයි නැන්දිගේ පිනට තමා මරීනා මැනික වගේ හොද දුවෙක් ලැබුනේ. ❤

  • @sameeramadushani1417
    @sameeramadushani1417 8 годин тому +7

    ඔයා හරිම හොද දුවෙක් අනුශා..ඔයා අරගෙන තියෙන්නෙ හොදම තීරනයක්..ඇත්ත මැරුන කෙනාට වඩා ජීවත් වෙන කෙනාටයි අපි ලගින් ඉන්න ඕන..දෙවියන්ට ස්තූතී වේවා ඔයා වගේ සුරදූතියක් මේ ලෝකෙට එවුවට...තාත්තාට මොක් සුව ලැබේවා...❤

  • @smiley-qx4rr
    @smiley-qx4rr 14 годин тому +68

    ඔයා කතෝලික කියලා දන්නවා නැන්දි එත් ඔයාගේ ආගමේ වගේම අපේ ආගමෙත් තියෙන දෙයක් තමයි අපිකරන දේවල් ආපිට අපිට ලැබෙනවා කියන එක එනිසා ඔයාට හොදම දේවල් ලැබෙයි. ගොඩක් හොද දෙයක් ඔයා කරන්නේ. Really proud of you💕🌷

  • @nayanavinodani7148
    @nayanavinodani7148 13 годин тому +26

    ඇත්තටම ඔයා හොඳ දුවෙක් තාත්තා අම්මා ඉන්න තැනක ඉඳන් ඔයා කරපු දේ ගැන සතුටු වෙයි මම වීඩියෝ එක ඔක්කොම බැලුව හැමදෙයක්ම හොදින් කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි!

  • @pavithrasammani4790
    @pavithrasammani4790 14 годин тому +114

    සුදු අම්මාගේ ඇත්තම දුව ඔයා තමා ඔයාට ගොඩක් පින් එයාව ආදරෙන් බලාගන්නවට

  • @herbertlokuge1280
    @herbertlokuge1280 3 години тому +2

    දුව හොද කෙනෙක් නිසා හොදයි. ඔයා හොදථීරණයක් අරන් තිබුනේ. තාත්තට නිවන් සුව ලැබේවා. ඔයාට ගොඩක් පින් සුදු අම්මව බලාගෙන ඉන්නවට. අදඊ දැනගත්තේ තාත්තා නැති උන බව. බුදුසරණයි ඔයාලට. දුව දුක් වෙන්න එපා. බුදුසරණයි.

  • @ChampaRathnayaka-j9q
    @ChampaRathnayaka-j9q 14 годин тому +51

    ඔයා හිත හොඳ
    හරි කරුණාවන්ත කෙනෙක්.ඔයාට කවදාවත් වරදින්නේ නෑ ඔයා දුක් වෙන්න එපා තාත්තා බලන්න එන්න බැරි වෙච්ච එකට.ඔයාට පුළුවන් විදියට ඔයා හැමෝම බලා ගත්තනේ.ඔයා නැතුව හරි පාළුවෙන් හිටියේ මම.වීඩියෝ එක දැක්කහම මට හරි සතුටු හිතුනා.ඒ උනාට වීඩියෝ එකේ තිබ්බේ දේවල් එක්ක මගේ හිතේ පොඩි දුකකුත් තියෙනවා .ඉක්මනින් හිත හදන් එන්න අනූ.ඔයා තනිවෙලා නෑ ඔයාට අපි හැමෝම ඉන්නවා පවුලේ අය වගේ❤❤❤❤❤️❤️❤️

  • @thisuwanniarachchi3691
    @thisuwanniarachchi3691 12 годин тому +9

    නැන්දේ ඔයා ඇත්තටම ශ්‍රේෂ්ඨයි.❤❤❤මේ ලෝකේ ඔයා වගේ හිතන්න පුලුවන් අය ඉන්නේ බොහොම ටික දෙනයි.

  • @Norakavi-n8p
    @Norakavi-n8p 15 годин тому +53

    අනේ ඔයා නැතුව පුදුම පාලුවෙන් හිටියේ නැන්දේ 🤍🙂ඔයගේ තාත්තා ට නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. .එ වගේම සුදු අම්මට නිරෝගී සුවය ලැබෙන්න කියලත් ඔයට‍ ඉක්මනින් සනීප වෙන්න කියලා ත් ප්‍රාර්ථනා කරනවා
    ආදරෙයි ❤️❤️

  • @wapdamayanthi4248
    @wapdamayanthi4248 13 годин тому +17

    අනූ, ඔයා හොද මනුෂ්‍ය ගුණයෙන් පිරි කාන්තාවක්. ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @Nethu12704
    @Nethu12704 14 годин тому +58

    අනේ නැන්දේ ඔයා ඔය කතාව කියද්දී මට අඩුනා 🥺ඔයා ඔයාගේ තාත්තා නැති උන එකට‍ යන්න උනේ නැති උනාට ඒ දෙමව්පියන්ට ගොඩාක් පින් ලැබෙනවා ඒ පිනෙන් නිවන් සුව ලැබේවා 🥺❤️🙏 ඔයා වගේ දරුවෙක් හැදුවට ❤️🥺

  • @krishanimadhavi
    @krishanimadhavi 9 годин тому +8

    ඔයා වගේ දුවක් හදපු වඩපු දෙමව්පියන්ට ගොඩාක් පිං.ඔයා කරන දේවල්වල පිනෙන් දෙමවිපියන් දෙන්නා හොද තැනක ඇති.ඔයා ගැන ආඩම්බරයි.සතුටින් පරෙස්සම්න් ඉන්න.ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වෙිවා.වීඩියෝ එකක් ගේනකල් බලන් ඉන්නවා

  • @UpulKumara-v8e
    @UpulKumara-v8e 14 годин тому +33

    අනේ මට ගොඩාක් දුක හිතුණා අක්කා .ඔයා ගොඩාක් හොද ලේලි කෙනෙක් නෙවෙයි.ගොඩාක් හොද දුවෙක්.ඔයාට කවදාවත් වරදින්නේ නෑ.හැම නෑනා කෙනෙක්ම එක වගේ බලාගෙන ගියපුවහම.ඔයාගේ තාත්තාටත් නිවන් සුව ලැබේවා .පරිස්සමෙන් ඉන්න

  • @kin6503
    @kin6503 8 годин тому +4

    ඇත්තටම නැන්දෙ ඔයා කතාව කියද්දි මට ඇඩුනා. ඔයා ඇත්තටම හොඳ කෙනෙක් ❤.මම ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින්, නිරෝගීව ඉන්න ලැබේවා කියල නැන්දටත් නැන්දගෙ පවුලේ හැමෝටමත්. බුදු සරණයි

  • @sachinigunathilaka3407
    @sachinigunathilaka3407 14 годин тому +19

    අනු අක්කේ ඔයාගේ වේදනාව මටත් හොඳට දැණුනා. මටත් කඳුළු වැටුණා😢. ඔයා ගත්ත තීරණය හරිඅක්කි. ඔයාට තියෙන්නේ හොඳ හදවතක්. ආදරෙයි අනු අක්කී. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි🙏

  • @ishanisinhapura4444
    @ishanisinhapura4444 11 годин тому +11

    අනේ මටත් ඇඩුනා😢😢😢
    තාත්තා හොද තැනක ඇති ඇන්ටී❤❤❤ ඔයා නාවා කියලා තාත්ත කවදාවත් දුක් වෙන එකක් නෑ,එ තාත්තට ආඩම්බරයක් ඔයා වගේ දුවෙක් ලැබුනට,

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 14 годин тому +22

    ඒ අම්මව බලා ගන්න විදිය හරිම ආදරනීයයි. ඔයාට ගොඩක් පිං අක්කේ. සුදු අම්මගේ ඇත්තම දුව ඔයා. 🙏🙏🙏🙏

  • @PraveenAkash-vp3eh
    @PraveenAkash-vp3eh 8 годин тому +5

    අනේ සුදු ආම්මා හරිම අහිංසක කෙනෙක් එයා දැක්කම ආදරේ හිතෙනවා. එයාව මේ තරම් හොදට බලා ගන්න ඔයාටත් ගොඩක් පිං. සුදු ආම්මාගේ වාසනාවට තමයි ඔයා වගේ ලේලි කෙනෙක් හම්බෙලා තියෙන්නේ ඇත්තටම. ඔයාගේ එ ලස්සන ගති ගුණමයි මරීනාටත් තියෙන්නේ. ඔයාගේ පවුලේ හැමෝටම දළදා සම්දු පිහිටයි..!!! ඔයාගේ vlogs හරිම ආසාවෙන් තමයි අපි බලන්නේ. මේ කරදර ඉක්මනින් විසදිලා පවුලේ හැමෝම නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා.. ❤🥰 ඔයාගේ තාත්තට උතුම් වු නිර්වණය ආවබෝධ වේවා අනුෂා අක්කේ ඇත්තටම අපිටත් හරිම දුකයි.. 🥺

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 15 годин тому +36

    තාත්තට නිවන් සුව ලැබේවා 🙏 සුදු අම්මාට ඉක්මනින් සුවය ලැබේවා ❤

  • @tiralbandara8860
    @tiralbandara8860 11 годин тому +9

    හොද දේවල් කරනකොට ආපහු ලැබෙන්නෙත් හොදම තමා. ඔයාට අනිවාර්යයෙන් ඒ දේ ලැබෙයි. ඔය පිනම ඇති ඔයාගේ තාත්තාට හොද ආත්මයක් ලබන්න.❤❤

  • @sunethrasauri7940
    @sunethrasauri7940 14 годин тому +17

    ❤❤❤❤❤❤ හිත හොදින් කරන කිසි දෙයක් කවදාදත් වරදින්නේ නෑ. ඒ නිසා දුක් වෙන්න එපා. ඔයා ඔය කරන දේවල් වල පින ඔයාගේ දේමාපියන්ටත් අනුමෝදන් වේවා! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kmnranasingha5171
    @kmnranasingha5171 5 годин тому +3

    මගේ නැන්දේ ඇත්තමයි ඔයා හරිම දේ තමයි කරලා තියෙන්නේ. සුදු ආත්තම්මාව තනි නොකර ඒ වගේ වෙලාවක හිත ශක්‌තිමත් කර ගන්න තරම් දුවෙක් හදපු අම්මා තාත්තාට ජාති ජාතිත් පිං ලැබෙන්න ඕන❤ හැමදාමත් සියලු දෙවියන් මගේ අනූ නැන්දව ආරක්ෂා කරන්න ඕන හැම ප්‍රශ්නයකටම විසදුම් ලැබෙන්න ඕන. සුදු අත්තම්මට ඉක්මනින් සුවය ලැබේවා 🌸 හැමදාමත් නීරෝගීව සතුටින් පරිස්සමින් ඉන්න මගේ අනූ නැන්දේ ඔයාලා හැමෝටම බුදු සරණයි නැන්දේ 🌸 ❤

  • @dilkinisansala3923
    @dilkinisansala3923 14 годин тому +21

    සුදු අම්මා ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ කරුණාවන්ත දුවෙක් ලබන්න❤

  • @upekaperera4780
    @upekaperera4780 11 годин тому +7

    ඔයා ගත්ත තීරණය හරියටම හරි හරිම දුකයි නංගි මමත් ඔය විදියට ම අසරණ වෙලා තියෙනවා අපේ බුදු දහමට අනුව් නංගි ඔයා බුදුන් දැක නිවන් දකින්න ඕනේ 😢

  • @dimuthusandya8672
    @dimuthusandya8672 14 годин тому +14

    ඔයා හොදම හොද දුවෙක්......ඔයා කරන යහපත් දේවල් වල පින් ඔයාහැදූ වැඩූ දෙමව්පියන්ට අත්වේවා!!!
    ඔයා කරන මේ හොද දේවල් මරීනා දුවත් දකිනවා.එයා ඒ දේවල් හිතට අරන් කවදාහරි ඔයාටත් පිහිට වෙනවා අනිවාර්යයෙන්ම .....ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා !!!💖💖💖

  • @anjanakavindi4782
    @anjanakavindi4782 14 годин тому +9

    ඔයා හරි හොඳ කෙනෙක් නැන්දේ 🥺 ඔයාට ජීවිතේට වරදින්නෑ ❤ ඔයාගේ හැම දේම හොඳින් වෙන්න ඕනි 🥺.සුදු අම්මා ඉක්මනින් සුවපත් වේවා🥺❤ නීරෝගී වේවා 🥺❤

  • @ranudamayanthi8384
    @ranudamayanthi8384 14 годин тому +13

    ඔයාගේ තාත්තට නිවන් සුව ලැබේවා කියලා ඔයාගේ සුදු අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලු දෙනාටම ුභ ප්‍රාර්ථනා කරනවා නංගි ඔයා ගොඩාක් හොඳ කෙනෙක්

  • @lakshanisandunika44
    @lakshanisandunika44 8 годин тому +3

    බුදු සරණින් දෙවියන්ගෙ පිහිටෙන් සුදු අම්මට දුකක් වේදනාවක් නැතුව සැපෙන් සනීපෙන් තවත් කාලයක් ජීවත් වෙන්න ලැබේවා!!!🙏🙏🙏 නැන්දගෙ හොඳ හිතට කවදාවත් වරදින්නෙ නෑ❤❤❤❤

  • @UdeshikaPerera-o2t
    @UdeshikaPerera-o2t 14 годин тому +13

    ඔයා හරිම හොඳ කෙනෙක් අක්කෙ... ඔයා මේ කරන සත් ක්‍රියාවන්ගෙ පිං බලයෙන් නැති වුණ ඔයාගේ තාත්තාට ලැබේවි අක්කෙ... ගොඩක් ආදරෙයි අක්කෙ❤❤❤ඉක්මණින් සනීප වෙන්න අක්කෙ... බුදු සරණයි අක්කෙ....❤❤❤

  • @DinuDinu-b4n
    @DinuDinu-b4n 13 годин тому +11

    අනේ හරිම දූකයි ගොඩක් ඔයාගෙ කතාව ඇහුවට පස්සෙ අනේ, ඉතින් අක්කිගෙ තාත්තිට නිවන් සුව ලෑබේවා, සුදු අම්මට ඉක්මන් සුවය ලැබේවා කියල හදවතින් ප්‍රාර්ථනා කරනව. ඇත්තමයි අක්කි ඔයා ගොඩක් කරුණාවන්ත හරි ශක්තිවන්ත ගැහැණියක් ඉතින් මන් නම් හිතන්නෙ ඔයා ඒ ගත්ත තීරණය ඒ වෙලාවෙ හොද තීරණයක්, ඉතින් අක්කි ඔයාගෙ අම්ම්ද්ටයි තාත්තාටයි පිංන් සිද්ද වෙන්න ඔයා ඔය විදියට ආදරෙන් බලා ගන්න සුදු අම්මව. ඉතින් ඔයාගේ නෑනට දවසක තේරුම් යාවි එයත් ගොඩක් වයසට ගියාම. ඔයා ඔය කරන දේවල් දිහා බලල මරීනා ගොඩක් හොද දුවේක් වෙයි කියල ගොඩක් විස්වාසයි මට නම්, ඔයාට ඉදිරි වැඩ කටයතු කර ගන්න ශක්තිය ලෑබේවා කියල ප්‍රාර්ථනා කරනව ඔයාට අපි ගොඩක් ආදරෙයි ඔයා ඔනී දෙයක් කියන්න ඉතින් අපි ඉන්නව හරි ආදරෙන් ඔයා එක්ක. ඔයාට ගොඩක් ආදරෙයි අක්කි ඔයාටත් පවුලේ හෑමෝටම❤ පරිස්සමෙන් වැඩ ටික කර ගන්න බුදු සරණයි දෙවියක්ගෙ පිහිටයි 🥰🥰🥰🥰🥰

  • @SriyaniEkanayaka-h1f
    @SriyaniEkanayaka-h1f 15 годин тому +22

    ඔයා ට මොකද් වුනේ කියල හොයාගන්න බැරී ව දුකෙන් හිටියෙ ...තත්තට නිවන් සුව ..සුදු අම්මා ට ඉක්මන් සුව ය

  • @nethmaabesingha9773
    @nethmaabesingha9773 12 годин тому +3

    ඔයා මේ කරන දේවල් වලින්ම..අම්මයි තාත්තටයි පින් ලැබෙනවා..ඔයා හරිම හොද කෙනෙක්..🥰හැමදේම දරාගෙන ඉන්න ඔයා හරිම ශක්තිමත් කෙනෙක් 😊

  • @RashmiKaushalya-cu5mr
    @RashmiKaushalya-cu5mr 15 годин тому +25

    රටේ මිනිස්සු මොන වගේ කතා කිව්වත් කවුරු නැති උනත් ඔයා දුර ඉදන් අපිට ආදරේ දීපු විදිය දන්නේ අපි විතරයි මගේ දෝනි. ඔයා අපිව බලන්න නිතරම එන්න බැරි උනාට ඔයා අපිට ආදරේ කරා කියලා අපි දන්නව.. ඒ වගේම අපිත් ඔයාට ගොඩක් ආදරෙයි.. අපේ ආදරේ හැමදාම ඔයාට ගොඩක් ආදරෙයි. ඉස්සරහටත් මොන තරම් බාදක ආවත් ඔයා හැමදාම හිත හය්ය කරගෙන ජීවිතේට මූන දෙන්න ඕන. අපි හැමදාම ඔයාත් එක්ක ඉන්නව.. ඔයා වගේ දුවෙක් ලැබුනු එක අපේ වාසනාව.. ඔයා හිතාගෙන ඉන්නවටත් වඩා ගොඩක් ශක්මත් හිත හය්ය තියන ලොකු කෙල්ලෙක් දැන්. හැමදාම පවුලේ අයත් එක්ක සමගියෙන් සතුටින් ඉන්න. අපේ ආදරේ හැමදාම ඔයත් එක්ක තියනවා.බුදුසරනයි..
    .
    .
    මීට (amma, thaththa)

    • @ladylatest20
      @ladylatest20 14 годин тому

      මෙකට අක්කට දුක හිතෙයි. එයගෙ අම්මයි තාත්තයි ඇත්තටම එහෙම හිතන්ව ඇති 🙏❤️

  • @Rozana8573
    @Rozana8573 12 годин тому +3

    අනේ ඔයා හරි ම හොද නැන්දෙක්...💗 සුදු අම්මට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි......

  • @HansikaFernando-hc1rp
    @HansikaFernando-hc1rp 15 годин тому +13

    නැන්දා එනකම් බලන් හිටියේ... තාත්තට නිවන්සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා.... ඒ වගේම සුදු අම්මා ඉක්මන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 14 годин тому +12

    අන්තිම හරිය බලනකොට තමයි ඔයා විඳපු වේදනාව තේරැම් ගියේ , ඔයා හරියටම හරි,ආදරෙයි අනූෂා. ඔයා හිතන විදිහටම තමයි මමත් හිතන්නේ ,බොහෝ විට අනිත් අයගේ ක්‍රියාකාරකම් එක්ක මමත් ගැටෙන්න යන්නේ නැහැ.ගැටෙන්න ගියාම තියෙනවාට වඩා ප්‍රශ්ණය සංකීර්ණ වෙලා අපි ලෙඩ වෙනවා

  • @kanchanakanchana1254
    @kanchanakanchana1254 14 годин тому +6

    ඔයාට ගොඩාක් පිං දෙමාපියන්ට මේ සලකන විදිහට . ඇත්තටම ආදර්ශයක් ❤️❤️❤️

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 6 годин тому +1

    ඔයාට ගොඩක් පින් මේ කරන දේවල් වලට....ඔයා ගොඩක් හොද කෙනෙක්...ඔයා වගේ දුවෙක් හදපු ඔයාගෙ අම්මයි ,තාත්තයි ජීවතුන් අතර නැතත් ඔයා මේ කරනත් දේවල් දිහා බලලා සතුටුවෙයි..
    තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම🙏🙏🙏

  • @AmithNisansala
    @AmithNisansala 15 годин тому +12

    විඩියෝ එකක් නැද්ද කියලා බල බල හිටියේ.හිතට සැනසීමක් ලැබේවා ...සතුටින් ඉන්න .....සුදු අම්මට දීර්ගායුශ ලැබේවා ...❤❤❤❤

  • @DereenGrero
    @DereenGrero 8 годин тому +4

    ඔයා දරුවෙක් නෙවෙයි දේවදරුවෙක් ...ඔයාට ගොඩක් පින් ..ජේසු පිහිටයි

  • @WasanthiHenarath
    @WasanthiHenarath 14 годин тому +5

    හරිම දුකයි කථාව ඔයා හරිම ශක්තිමත් මගේත් අමිමා නැති උනා නොවැම්බර් 6 ඒ ත් මට යන්න බැරි උනා මමත් සීංග්පුරු වල වැඩිහිටි නිවාසය වැඩ මම බලාගන්න අම්මා දාලා යන්න බැරි නිසයි හරිම දුකයි නංගි කථාව ඔයාට හැමදෙයක් සාර්ථක වේවා විශ්වයේ ආශිර්වාද ලැබෙනවා අනිවාර්යයෙන් සුදු අම්මා ඉක්මනින් සුව වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @tharindu478
    @tharindu478 5 годин тому +1

    ඔයා නම් රත්තරං දුවක් අක්කේ.....ඔයා හරීම හරි දේ කරා.... ඔයාටත් සුදු අම්මටත් දීර්ඝායුශ ලැබේවා .බුදු සරනයී ❤❤❤❤

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm 14 годин тому +11

    දුක් වෙන්න එපා අක්කේ ,ඔයා සුදු අම්මාට සලකන එකම ඇති අක්කේ ඔයාගේ අම්මා තාත්තාට හොඳ තැනකට යන්න ,බුදු සරණයි මගේ අක්කේ ,අඩන්න එපා,❤❤❤🥲

  • @OhasOhas
    @OhasOhas 14 годин тому +5

    අනු ආන්ටිගේ කතාව ඇහුවම හරිම දුකයි ඇත්තටම 😢 කවුරු මොන දේ කිව්වත් ආන්ටී දන්නවා ආන්ටී කොච්චර අසරණ වුනාද කියලා ඒ වෙලාවේ... හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන්න ඕන ආන්ටිට ❤ ආන්ටිගෙන් ලොකු දෙයක් ඉගන ගත්තා ජීවීතේට

  • @Gauravi-vlogs
    @Gauravi-vlogs 15 годин тому +9

    අනේ වීඩියෝ එකක් කොයි වෙලේ දායිද කියලා බලන් හිටියෙ හරිම සතුටුයි ලස්සනයි වීඩියෝ එක බුදු සරනයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤

  • @Chamathka24
    @Chamathka24 13 годин тому +4

    ඉදිරියට හොඳ කාලයක් උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🎄

  • @yrdushmanthasenarath6016
    @yrdushmanthasenarath6016 8 годин тому +3

    ඔයා කලේ හරිම දේ අනූ .ඒ පිනෙන් ඔයාගෙ තාත්තා සැනසිල්ලේ ඇති අනූ.ඔයාට බුදු සරණයි ...

  • @AnuththaraPiyumali
    @AnuththaraPiyumali 4 години тому

    නැන්දනම් හරිම ශක්තිමත් ගැහැණියක්.හරිම ආදරණීය බිරිදත්,මවක්,දුවෙක් ,ලේලියෙක්🥰නැන්දා ගත්තු තීරණය හරි...🥰🥰🥰😘🙏ජේසු පිහිටයි බුදුසරණයි නැන්න්දේ..

  • @roshinipeiris5271
    @roshinipeiris5271 12 годин тому +5

    අනු ඔයාගේ දුක, සතුටක් කරගන්න ❤ඔයා යුතුකම් දන්න දුවෙක්, ලෙලි කෙනෙක්, ඔයාත් වයසට ගිය 32:40 කාලෙකට මරිනා ඔයාව අනුගමනය කරයි, ඔයා හොද සහෝදරියක්, ආදරෙයි ❤🌹🥰

  • @pathumsapna
    @pathumsapna 14 годин тому +13

    ඔයා නම් හරිම හොද කෙනෙක් අනු ..අපි හැමෝම හැමදාම ඉන්න අපු මිනිස්සු නෙමේ.අපේ ජිවිත වලට සතුට දුක කියන දෙවල් ලැබෙනවා අපි නොහිතන වෙලාවල් වල එවා අපේ ජිවිත වලට එනවා.ඉතින් ඔයා ගත්ත තිරණේ වැරදි නෑ අනු 🙂❤️..ඔයා වගේ කෙනෙක් ලබන්න ඇත්තටම මරිනාගේ තාත්තා වසනාවන්තයි ..ඉස්සරහාට දන විඩියෝ වලට අනිවාර්යයෙන්ම සුදු අම්මා ගෙන්න..එයා බලන්න ආසයි 🌝..ඔයා නැතුව පාලුවෙන් හිටියේ .මිනිස්සු කවුද කියලා මොන වගේද කියලා හිතලා අපි ජිවත් වුනාම ඇත්තටම හරි අනු..මිනිස්සුන්ට අපිට මොනාද කියන්න බැරි ..සුදු අම්මාට ඉක්මනින් සනිප වේවා.සතුටින් ඉන්න..ආදරෙයි ❤

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 8 годин тому +1

    අනේ අක්කි ඔයා හරිම නිහතමානි කෙනෙක්.🥰මේ කරන දේවල් වලට අපේ ආගමේ හැටියට ඔයාට ගොඩාක් පිං ලැබෙනවා අක්කි.ඔයාව හැදුවට ඔයාගෙ දෙමාපියන්ටත් මේ පිං ලැබේනවා අක්කී.🙏🙏ඔයාලා හැමෝමටම බුදු සරනයී🙏❤️

  • @rasikaharshani-o6t
    @rasikaharshani-o6t 14 годин тому +6

    ඔයා ඒ කතාව කියද්දි මටත් ඇඩුනා.අනේ ඔය හොද හිතට හැමදාම හරි යන්න ඕන 🙏 මරීනත් දවසක ඔයා වගේම හොද ලස්සන හිතක් තියෙන දුවෙක් වේවි එයා යන ගෙදරට ❤️

  • @sudarikawarakapola4579
    @sudarikawarakapola4579 6 годин тому +2

    You're a good person with a golden heart! 😇 Bless you and your family Anusha! 🙏They are lucky to have you in their life!

  • @jenniepe4084
    @jenniepe4084 14 годин тому +5

    ඔයාගේ හදවත ගැන මම ගොඩාක් ආඩම්බර වෙනවා....ඔයාට සියලුම දෙවි පිහිටයි... ඔයා නැතිව හරිම පාළුයි you tube එක.ඉදිරියට අපි එක්ක ඉන්න.සුදු අම්මා ට නිදුක් නිරෝගි සුව ලැබේවා....

  • @dinushalakmali1569
    @dinushalakmali1569 3 години тому

    ඔයා හොද බිරිදක් මවක් වගේම හොදම හොද ලේලියෙක් ඔයාට කවදාවත් වරදින්නේ නෑ නංගි. ඔයා වගේ හොද දුවෙක් හදපු ඒ දෙමව්පියෝ දෙදනාටම නිවන් සුව ලැබේවා ඔයාට සහ පව්ලේ සියළු දෙනාටම තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 14 годин тому +4

    නංගී අද Vedio එක හරිම දුකින් බැලුවේ. ඒ ඔයා ගැන. ඔයා කියපු දේවල් තාත්තා ගැන සුදු අම්මා ගැන ඒ වගේම ඔයා ගැන ගොඩක් ආඩම්බරයක් දැනෙනවා. මේ වෙලාවේ ගත්තෙ හරිම තීරනයක්. තාත්තා ගෙ funeral එකට යන්නට බැරි උනත් ජීවතුන් අතර සිටින තුරු යුතුකම් ඉටු කළ හොඳම දුවක් කියලා මම හිතනවා. සුදු අම්මා වෙනුවෙන් නංගී ඔයා කරන උතුම් සත්කාර වල සියලු පින් ඔයාගෙ ආදරණීය අම්මා ට, තාත්තා ටත් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සුදු අම්මා හරි ලස්සනයි නේද. ඔයාගෙ ඉදිරි ජීවිතය ට එන හැම දේටම ශක්තිමත් සහ ධෛර්යය යෙන් මුහුණ දීමට පුළුවන් වෙන්න ඕන කියල ප්‍රාර්ථනා budusaranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💞💐💗💗💗💗💗

  • @ThashiMahisha
    @ThashiMahisha 10 годин тому +3

    ඔයා දුක් වෙන්න එපා නැන්දේ දුකයි මටත් ඇඩුනා ඔයා අඩද්දී ඔයා හොද අම්මා කෙන්ක් වගේම ඔයා හොද කෙනෙක් 🥰❤️ බුදුසරනයි

  • @AnojaGeethanjalee-ey5wq
    @AnojaGeethanjalee-ey5wq 14 годин тому +7

    ඔයාගෙ අම්මා,තාත්තාටත් ගොඩක් පිං සිද්දවෙනව ඔයා සුදු අම්මාව ආදරෙන් බලාගන්න.එයාල වයසට යනකොට තමයි අපි ආදරේ වැඩිපුරම දීල බලාගන්න ඕනි.❤ඔයාගෙ දුවත් මේදේවල් දකිනකොට කවුද හරි දවසක ඔයාවත් ආදරෙන් බලාගනීවි මොකද ඔයා හරි හොඳ කෙනෙක්.මිනිස්සු කියනදේවල් හිතන්නම එපා.සතුටින් පරිස්සමට ඉන්න.තෙරුවන් සරණයි හැමෝටම

  • @NadeekaDilrukshi-k5e
    @NadeekaDilrukshi-k5e 8 годин тому +1

    ඔයා ගොඩාක් ගොඩාක් හොද කෙනෙක් එ ගැන කියලා නිම කරන්න බැ ,ඔයාගේ video බලනකොට තේරෙනවා ඔයා ගොඩාක් හොද කෙනෙක් බව ඔයාට කවදාවත් වරදින්නේ නැහැ, සුදු අම්මාට නීරෝගි සුවය පතනවා හදවතින් ම අද video එක බලද්දී මටත් ඇඩුනා හරිම දුකයි. ආදරෙයි හැමදාමත්❤❤❤❤❤❤❤ ජේසු පිහිටයි

  • @DianaRohini-n1n
    @DianaRohini-n1n 14 годин тому +5

    අනේ අනුෂා මුලින්ම ඔයාගේ තාත්තාට නිවන් සුව අත්වේවා !කියලා පතනවා.අනේ ඔයා නම් ඇත්තටම ගොඩක්ම හොද ලේලියක්.ඇත්තටම ඒක මම අවිවාදයෙන්ම කියනවා❤❤.ඔව් ඔයා ගත්ත තීරනය නම් හරි කියලා මටත් හිතනවා.මොනවා කරන්නද නේද?.ඔහොම තමයි ඔයා කරපු යුතු කම් හැම කෙනාම වෙනුවෙන් ඉන්න කාලේ කරලා තියෙන නිසා ඒ ගැන ඔයාගේ හිතට සැනසීමක් ඇති .කියන මිනිස්සුන්ට ඕනි දෙයක් කියන්න කරන්න පුලුවන් ඒක ඉතින් අපේ රටේ අයගේ හැටියක් නේ.නැති උනොත් තමා පුදුමේ. ඔයාට හදවතින්ම සුභ පතනවා තව තවත් හැම දෙයක්ම දහිරිය ඇතිව කරගන්න ඉදිරියට මූණ දෙන්න ලැබෙන්න කියල ❤❤. ඔයාට දුවට ඉක්මනට සුව වෙන්න කියලා පතනවා.

  • @AmithNishantha-ft6vd
    @AmithNishantha-ft6vd 4 години тому +1

    Ada nam nande harima sanwedi video ekak. Mage es walatath kadulu awa. Eth mata oya gana marama adambarai. Oya gaththe hari thirane. Oya nisa mn hamadama deyak igena gannawa. Ikmanatamm apiwa balanna apu eka gana godak sathutui adareiii godak. ❤❤❤🎉🎉🎉🎉🎉

  • @ManojiNanayakkara
    @ManojiNanayakkara 14 годин тому +4

    ඔයා ඔය කරන දෙයම ඇති ඔයාගෙ අම්මට තාත්තට පිං ලැබෙන්න.
    ඔයාගෙ ජීවිතේටත් ඒ හොදටම ඇති.
    කවුරු මොනවා කිව්වත් ඔයා ඔයාගේ හදවතට එකඟව ජීවත් වෙන්න
    එතකොට වරදින්නේ නැහැ. කාටවත් වරද්දන්නත් බැහැ නංගා❤❤❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 12 годин тому +2

    ඔයා ගොඩක් හිත හොද කෙනෙක් .ඔයාට වරදින්නෙ නැහැ .ඔයාටත් පව්ලේ සියලුම දේනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .ඕනම දෙයක් දරාගන්න පුලුවන් ශක්තිය ලැබේවා .ජයවේවා .යහපතක්ම උදාවේවා❤❤❤ .බුදුසරණයි දෙවීපිහිටයි

  • @MethmiNavodya
    @MethmiNavodya 14 годин тому +5

    ඔයා වගේ ලේලියෙක් ,බිරිදක්,අම්මෙක් ලබන්න මේ පවුල ගොඩක් පින් කරල නැන්දෙ ,
    වෙන කෙනෙක්නම් ඔහොම කරයි කියල හිතන්නවත් බෑ .
    නැන්දට කවදාවත් වරදින්නෙ නෑ,ඒ වගේම මෙච්චර ලොකු දුකක් තියාගෙනත් අපි වෙනුවෙන් වීඩියෝ එකක් කලාටත් ගොඩක් ස්තූතියි සුදු අම්මට ඉක්මනින්ම සනීප වේවි, අලුත් අවුරුද්ද නැන්දට‍යි පවුලෙ හැමෝටම සතුට පිරුනු සුබම සුබ අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤

  • @Sadalidinushika-g5l
    @Sadalidinushika-g5l 8 годин тому +1

    හිත හොදින් කරන හැම දේම දවසක ඔයාට ආශීර්වාදයක්‌ වෙනවා අක්කා. සුදු අම්මා ට ඉක්මනින් සුව වේවා 🙏ජේසු පිහිටයි ඔයාලට. ඔයා වගේ අම්මා කෙනෙක් ලබන්න මරිනා පින් කරලා වගේ ම එයා වගේ දුවෙක් ලබන්න ඔයා පින් කරලා තියෙනවා අක්කා.. ඉක්මනින් ඔයාගේ හිත හැදෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා 🙏

  • @DilrukshiAngle
    @DilrukshiAngle 13 годин тому +3

    අක්කේ ,ඔයා ගැන හරිම සතුටුයි.ඔයා ගත්ත හැම තිරණයක්ම හරි.ඔයා ඒ වෙලාවෙ සුදු අම්ම දාල ඇවිත් මොනව හරි වුනානමි හිත හදා ගන්ක අමාරැයි.ඔයාගෙ සහෝදරයො ඔයා ගැක දන්නව නෙ.අනෙක් මිනිස්සු වැඩක් නැහැ.ඔයා කරන ඔය හොද දේ වලින් ඔයාට තව තවත් හරි යනව.ආ⁣දරෙයි අක්කා බුදු සරණයි.

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 12 годин тому +2

    අනේ, දුක හිතුන වගේම, හිතට ශක්තිය ක්‌, ආව ඔයාව වැලදගන්න තිබුන නම්, ඔයා හරිම ශක්තිමත් ගැහැනියක් අනු,, මේ සංසාර පුරුදු,සුදු අම්මා ගොඩාක් වාසනාවන්ත යි, ඇත්තටම ❤ඉක්මන් නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා සුදු අම්මට, 🙏අමා මහා නිවන්සුව ලැබේවා තාත්තා ට 🙏🙏හැමදාමත් ආදරෙයි❤ බුදුසරණයි 🙏🙏දේව මෑණියන්ගේ පිහිටයි 🙏🙏

  • @sandunikasewwandi2350
    @sandunikasewwandi2350 15 годин тому +6

    වීඩියෝ එකක් නැතුව පාලුවෙන් හිටියේ.ඒත් ඔයාට කරදර ගොඩාක් වෙලා නිසා අහලා කරදර කරෙත් නෑ.. ආදරණීය තාත්තට නිවන් සුවය ලැබේවා! ඔයාගේ හිතේ දුකත් ලෙඩ රෝගත් ඉක්මනින් සුව වෙලා සුදු අම්මාටත් ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා..❤❤❤

  • @sujeewapushpakumara3508
    @sujeewapushpakumara3508 13 годин тому +2

    ඇත්තටම ඔයා ගොඩක් හොද කෙනෙක්.එහෙම වෙන්න ඔයාගෙ දෙමව්පියෝ මහත්තය සහෝදරයන් හැමෝම බලපාන්න ඇති.ඔයා ඔය කරන පිනෙන් ඔයාගෙ අම්මට තාත්තට බලාපොරොත්තු වෙන තැනකට යන්න ලැබෙන්න ඕන.ඔයාගෙ දරුවගෙ අනාගතය ත් සාර්තක වෙන්න ඕනෙ.ඔයා කරපු දේ ඇත්තටම කාටවත් කරන්න බැරි පින්වන්ත කැපවීමක්.බුදුසරනයි !

  • @PipuniKavindya
    @PipuniKavindya 13 годин тому +10

    අනේ ඔයා අඩන්නෙපා නැන්දේ..😢 ඔයා සුදු ආච්චිව ඔයාගෙම අම්මා වගෙ බලාගන්නෙ..එකම කොච්චර දෙයක් ද..සුදු ආච්චිගෙ දුවට වඩා නැන්ද සුදු ආච්චිගෙ දුව වගෙ..තාත්තට නිවන් සුව ප්‍රාර්තනා කරමු අපි..එයා හොද තැනක ඉන්නවා ඇති..නැන්දා වගෙ කරුනාවන්ත ලමයෙක් හදපු පිනෙන්ම..🥰

  • @nelumfernando8994
    @nelumfernando8994 3 години тому

    ඔයා නම් හරියටම හරි 😢😢 නෑනට දීපු උත්තර , ගත්ත තීරණ ❤❤. Great 🎉🎉

  • @dilrukshl
    @dilrukshl 10 годин тому +4

    නංගියෝ ඔයාට ගොඩක් පිං ඔයා ගත්ත තිරනේ හරියටම හරි ඔයාගේ තාත්තා ඔයත් එක්ක තරහා වෙන්නේ නැ එයා දන්නවා ඔයා ගත්තේ හරිම තිරෙනේ කියලා ඔයාගේ තාත්තා හොද තැනක ඇති ඔයා සුදු අම්මා බලා ගන්න විදියට ඔයාට ගොඩක් පිං ඔයාගේ තාත්තාට නිවන් සුව ලැබේවා සුදු අම්මා නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

  • @LakshikaSewwandi-n3f
    @LakshikaSewwandi-n3f 8 годин тому +1

    ඔයා මෙ කරන දේවල් වලට ඔයාට ගොඩක් හොද දේවල් ලැබේවි.පිං වැඩි වැඩියෙන් අත් වේවා🙏

  • @Sanji-c3e
    @Sanji-c3e 13 годин тому +3

    ඔයා වගේ ලේලියක් ලබපු සුදු අම්මා ගොඩක් වාසනාවන්තයි ❤
    ඔයා එයාට ලේලියක් නෙවෙයි.
    දුවෙක්. හරිම හොද කෙනෙක්. ඔයා❤❤

  • @yashodamaddekanda2256
    @yashodamaddekanda2256 3 години тому

    ඔයාගේ හැඬුම්බර කටහඩ අහද්දි, ගොඩක් දුක හිතුනා...ඔයාගෙ හිත පුළුවන් තරම් ඉක්මනින් සුවපත් වෙන්න ඕන!! බුදුසරණයි!

  • @laylakaram5007
    @laylakaram5007 14 годин тому +4

    ඔයාගෙ කතාවට හරිම දුකයි ලියන්න වචන හිතට එන්නේ නැහැ 😢😢

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 7 годин тому +1

    අනේ නන්ගී ඔයා කොච්චර ගුන යහපත් කෙනෙක්ද කියන්න අපි හැමෝම දන්නවා ...❤ ඔයා හරි තීරණයක් අරන් තියෙන්නෙ ඔයා හදපු ඒ අම්මට තාත්තාට ගොඩක් ගොඩක් පින් ලැබේවා 🙏🙏 ..ඔයාගෙ දුව ඔය හැමදේම දකිනකොට එයත් ඔයාගෙ විදිහට හැදෙන්නෙ ....❤ සුදු අම්මාගෙ දුව ඔයයි ඒ අතින් ඒ අම්ම පින් කරල තියෙන්නෙ ඔයා වගේ ලේලියක් කියන තැනට එහාට ගිය තම්න්ගෙ කුසින් බිහිකරපු දුවක් වගේ ඔයා බලාගන්න එකට...ඔයාගෙ මහත්තයත් සතුටු ඇති ඔයා වගේ බිරිදක් තෝරගත්ත එකට....❤ සුදු අම්මට ඉක්මනින් සුවය ලැබේවා .🙏🙏 ...ඔයාටත් නීරෝගීශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤️❤️🌹🌹 ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm 14 годин тому +5

    ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ටනේ අක්කේ ,හිත හදාගන්න ,ඔයාගේ හිත හදන්න අපි ඉන්නවා ,ඔයාගේ තාත්තාට උතුම් නිවනින්ම සැනසේවා ❤❤❤❤❤

  • @かわいい工芸品
    @かわいい工芸品 8 годин тому +2

    ඔයා හරි හොඳ කෙනෙක් නැන්දේ❤ ඔයා අඬ අඬා කියන වචන වලට මටත් ඇඩෙනවා නැන්දේ😢 සුදු අම්මා ගොඩක් පින් කරල තියෙනවා ඔයා වගේ ලේලි කෙනෙක් ලබන්න❤

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 11 годин тому +5

    නැන්දේ මගේ ආගමට අනුව මුලින්ම තාත්තාට නිවන් සුව පතන්නම්.. සසර ගමන දිගු නොවේවා පතනා බෝදියකින් නිර්වානය අවබෝධ වේවා.❤ ඔයාලගේ ආගමට අනුව දෙව් මව් තුරුලේ සැතපේවා මෝක්ෂය අත්වේවා❤ හිත ශක්තිමත් කරගන්න නැන්දා.. සුදූ ආච්චිට ඉක්මනින්ම නිරෝගි සුවය අත්වේවා❤❤ බුදුසරණයි💕 දෙවි පිහිටයි ❤

  • @KavindyaVitharana
    @KavindyaVitharana 4 години тому +1

    නැන්දා ඔයා දුක් වෙන්න එපා මන් හිතන්නෙ නැන්දා ගත්ත තිරනය හරියටම හරි කියලා මන් ඔය තැන හිටියත් ඔය තිරනෙමයි ගන්නෙ මන් හිතනවා නැන්දාගෙ තාත්තා ජීවත් වෙලා හිටියනම් ගොඩාක් සතුටුවෙයි කියලා ලස්සන හදවතක් තියන දුවෙක් මෙ ලොකෙට බිහි කරපු එකට
    පරිස්සමෙන් ඉන්න 😊❤

  • @wasala2744
    @wasala2744 12 годин тому +3

    උතුම් කාන්තාවක් උතුම් බිරිදක් උතුම් මවක්..වගේම උතුම් සොයුරිය ක්. හරි සතුටුයි නoග ඔයා ගැන ...ඔයා ගත්ත තීරණය ගොඩක් වටිනව වගේම හැමෝටම ලොකු ආදර්ශයක් ...
    ඔයාගෙ තාතට නිවන්සුව ලැබේවා ...පෝස්ට් එක බලන්න බැරිඋනා සමාවෙන්න නoග 🙏
    ඔයා කරගන්නෙ ලොකු පිනක්...ඒ.පින්බළමහිමයෙන් ඔයාගෙ දෙමාපියන් ට මතු භභයේ නිවන් සුවම ලැබේවා ...
    නෑනල බොහෝ දුරට ඔහොමයි නoග ..ඒවගැන හිතන්න එපා...ඔයාට ඔයාගෙ husband ..වෙනුවෙන් ඔයාගෙ දෙමාපියන් වෙනුවෙන් සුදු අම්ම ආදරෙන් බලාගන්න..මිහිපිට දේවතාව්යන් කියන්නෙ ඔයාවගේ අයට....❤ආදරෙයි..නoග ..මමත් බලාගන්නෙ සුදු අම්ම වගේම කෙනෙක් හැබැයි ඒ මගේ israel ජොබ් එක...❤❤සුදු අම්මට නිදුක් නීරෝගී සුවය ලැබේවා ...
    සුදු අම්ම ගොඩක් පින් කරල තියෙනවා ඔයාවගේ කෙනෙක්ගෙන් අවසාන මොහොත තෙක් උපකාර ලබන්න..
    තෙරුවන්සරණයි නoග ..නිදුක් නීරෝගී සුවය නිරතුරුව ම ලැබේවා ...පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ...🙏🙏❤❤

  • @LakmaliMadu-dj2ez
    @LakmaliMadu-dj2ez 4 години тому

    ඔයා වගේ කරුණාවන්ත ,ලස්සන හදවතක් තියෙන දුවෙක් හදපු වඩපු දෙමාපියන්ට ජාතී ජාතීත් පින් 🙏💖 ..සුදු අම්මා දකිනකොට ගොඩක් දුකයි.සුදු අම්ම ඉක්මනට සුව වේවා🙏💖ඇත්තටම ඔයා තමයී එයාගේ එකම දුව... 🙏💖සුදු අම්මා ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ කරුණාවන්ත දුවෙක් එයාට ඉන්නවා.🥰❤ හිතින් වැටෙන්න එපා...ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්...හැමදාම සතුටින් පරිස්සමීන් ඉන්න ...බුදු සරණයී🙏🥰❤

  • @harshaudupitiya9710
    @harshaudupitiya9710 13 годин тому +38

    අනූශා ඇන්ටී ඔයාගෙ දුව මරීනා ඔයා කරන හැම දේම බලාගෙන ඉන්නෙ..හැබැයි ඔයාගෙ නෑනගෙ දරුවන් දැකලා නැ දෙමව්පියන්ට සලකනවා ඉතින් ඔයා දවසක කවදාවත් තනි වෙන්නෙ නෑ..අපි කරන දෙවල් මයි අපිට එන්නෙ..දුක් වෙන්න එපා...ඔයා ගත්ත තීරනේ හරියටම හරි..ජීවත් වෙලා ඉන්න කෙනාට තමා අපි මුල් තැන දෙන්න ඔන..එ පින් ඔයාගෙ අම්මටයි තාත්තටයි ලැබෙනවා...ඔයාට අපි ගොඩාක් ආදරෙයි❤❤

  • @anuradhiwijewardana4042
    @anuradhiwijewardana4042 9 годин тому +2

    ඔයාගෙ දෙමව්පින්ට මේ පිනම ඇති .එයාල ඔයා වගේ ගුණ යහපත් දුවක් මේ ලෝකෙට බිහි කලාට.කවද හරි දවසක ඔයාගෙ දුව දකින්නෙ ඔයා කරන හොද දේවල්නෙ. ඒ පින ඔයාට
    ලැබෙයි.❤❤❤❤❤❤❤❤❤

  • @ALPHA_WEST
    @ALPHA_WEST 15 годин тому +6

    නැන්දි විඩියො නැතුව හරිම පාලුවකින් හිටියේ😢. නැන්දි මම ඔයාට ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න. 😊😊😊

  • @madhushapriyamali1715
    @madhushapriyamali1715 4 години тому

    අනේ නැන්දේ දුක් වෙන්න එපා ඔයාගෙ දුක්බර කටහඩ ඇහෙද්දි මගේ හිතටත් දුකයි 2025 අවුරුද්ද සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා පවුලේ හැමෝටම ❤

  • @NikiniRashmida-x6h
    @NikiniRashmida-x6h 11 годин тому +2

    ඔයා ඇත්තටම හිත හොද කෙනෙක් නැන්දේ..♥️ඔයාගෙ අම්මයි තාත්තයි ඉන්න තැනක ඉදන් ඔයාට ආශිර්වාද කරනවා ඇති♥️🥺

  • @shanulakshika
    @shanulakshika 8 годин тому +1

    ආන්ටි ඔයා කිසිම දේකට දුක් වෙන්නවත් සැලෙන්නවත් එපා..ඔහොම හදවතක් මනුස්සයෙක්ට ලැබෙන්නෙ කලාතුරකින්...ආන්ටිගෙ අම්මයි තාත්තයි වුනත් ඉන්න තැනක ඉදලා සතුටු වෙයි හිතේ දුක තියාගෙන තමන්ගෙ නැන්දම්මව අම්මා කෙනෙක් වගේ බලාගෙන ඉන්නවට❤ ඒ පිනෙන් කරන කියන දේ සාර්ථක වෙන්න කියලා මුලු පවුලටම ප්‍රාර්ථනා කරනවා.මට අද වීඩියො එක දැනෙනවා වැඩි.මට වයස 25.මගේ අප්පච්චි නැතිවෙලා අදට අවුරුදු 19ක්..එයා මං ළඟ නැතත් පුළුවං උපරිම මං හොද දුවෙක් වගේ ඉන්න උත්සහ කරනවා හැමවෙලේම❤❤

  • @niroshaliyanage7139
    @niroshaliyanage7139 14 годин тому +3

    හරි ම දුකයි අක්කා ,ඒත් ඔයා රත්තරන් දුවෙක්.හිත හදාගන්න .ඔයා සුදු අම්මා ව ආදරයෙන් බලන නිසා ඒ පිහිටෙන් ඔයාගේ තාත්තා ට පින් සිදු වෙනවා.තෙරැවන් සරණයි අක්කා ❤

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 11 годин тому +2

    පවු අක්කේ ඔයා හරියටම හරි ඔයා ගත්ත තීරණය මොකද අපේ සමීපතයන් නැති උනා කියලා ජිවත් වෙලා ඉන්න අයව මගහැරගන්න බෑ 😢😢

  • @WishYasho
    @WishYasho 10 годин тому +4

    harima dukai Aunty eka digata karadara awilla aththatama sudu ammawa Aunty adaren balaganna eka hodai Aunty ta pin sidda wenawa nana nm puduma kenek thamai thamange ammata ahema karana eka pau wadak
    goda kalekin vedio ekakata comment kare 2025 Christmas eka lassanata samaranna lebenna kiyala wish karanawa parissamen enna 💌🥀

  • @affonyy21
    @affonyy21 11 годин тому +2

    ජීවිතේ අදුරුම කාර්තුවලට පස්සෙ ලස්සනම දවස් එනවා කියලා මං දන්නවා..නැන්දේ ඔයාටත් එහෙම වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤

  • @hashinisewwandi2194
    @hashinisewwandi2194 15 годин тому +4

    අනේ මගේ අක්කේ ඔයාලා දකින්නෙ නැතුව හරිම දුකෙන් හිටියේ. සුදු අම්මාට ඉක්මනට සුව වෙන්න කියල මම පර්ථනා කරනවා❤පරිස්සමට ඉන්න මගේ අක්කේ❤අදරෙයි❤බුදු සරණයි❤තාත්තට නිවන්සුව පර්ථනා කරනවා හදවතින්ම ❤මම දැනුයි මගේ අක්කේ විඩියෝ එක බලලා ඉවරවුනේ.හරිම දුක හිතුනා.කදුලු අවා මගේ ඇස් වලට.ඔයා ලෙලියෙක් නොවි දුවෙක් වෙලා සුදු අම්මාව බලා ගන්න පිනම ඔයාගේ දෙමවුපියන්ට ලැබෙනවා සත්තකින්ම මගේ අක්කේ❤

  • @Kanchna-7005
    @Kanchna-7005 58 хвилин тому

    සුදු අම්මාට නීරෝගී සම්ප්තිය දීර්ඝ ආයුෂ ලැබේවා ඔයාටත් පවුලේ හැමෝම සතුට්න් ඉන්න ලැබේවා ජේසු පිහිටයි

  • @PeshilaPerera
    @PeshilaPerera 15 годин тому +4

    සුදු අම්මට දැන් හොදටම සනීපද අනූ ...ජේසු පිහිටයි ඔයාලට 🙏🙏🙏❤️

  • @anushaweerawardane-tf3im
    @anushaweerawardane-tf3im 8 годин тому +1

    ඔයා ගත්තු තීරණය 100% ක්ම හරි.....ඔබට බොහොම පිං 🙏

  • @antonypiries6538
    @antonypiries6538 14 годин тому +5

    Mata oya gana godak adambarai. Oya wage hoda duwek. Hoda leliyek
    Oyata hamadema hari yanna ona. J. P❤❤❤❤