This is the best Sinhala channel that I've seen about Financial and Life management. The way you speak is so attractive that I can focus on every single word from beginning to end. Also the BGMs are also so soothing and not distracting.Thank you for all your efforts. ❤
Obathumage video harima වැදගත් ...ahagena inna ආසයි ....මමත් mage සිහින ඉටු කරගන්න අනිවාර්යයෙන්ම sirge video වලින් ආදර්ශයක් ගන්නවා ...Thank you so much ...
Ow inflation eka balapaanawa.. Api salli ayojanaga karanna one me inflation eka hindama thama..❤️ Salli nikan gedara thiyan hitiyoth watinakama aduwenawa.. ua-cam.com/video/Le8QABmwuYI/v-deo.htmlsi=1A5uoAIMuEhvmLu8
Good Stuff bro ♥ Godak aya ahala tiyenawa inveset karana places, mama nam first capital and NDB wealth use karanne personally i don't like to put all the eggs in to the same basket 🙂
Thank u so much sir..❤godak watina video ekak..mama aththatama english katha karanna baya tiyenne.samahara awastha tiyanawa katha karanna ona de dannawa eth kiyanna bayai.
If you are a former banker please be kind as to let me know where could I go to find the best place regarding this compound interest...don't have a clue.....😮
සර්ගෙ කතා විලාශය මරු ඒ වේගවත් බව නිසා වීඩියෝ බලන්න කම්මැලි නෑ කියන දේ වැල් වටාරම් නැතුව short & sweet විදියට කියනවා ඒකෙන්ම තේරෙනවා ඔයා හොදට මිනිස්සු ගැන අධ්‍යයනය කරලා මිනිස්සුන්ගේ අවශ්‍යතා මොනවාද ගැන ඔබ්බටම හිතලා බොක්කටම දැනෙන්න දෙන්න උත්සාහ කරනවා ❤❤❤❤❤❤
Thank you so much for your kind words..❤️
මම දැන් ඇබ්බැහි වෙලා මේ videos බලන්න. සෑහෙන try එකක් දෙනවා ගොඩ යන්න. ඉතිරි කරන්න. ඒ නිසා මාරම motivation එකක් මේ හැම වචනයක්ම. ඔබතුමාට බොහොම පින්. බුදුසරණයි!
Thank you so much for your kind words.❤️🙏
අනිවාර්යයෙන්ම compound interest ගැන කතා කරන්න. ඒ ගැන ආයෝජනය කරන්න තියෙන ආයතන 💚😍🤗
ඇත්තෙන්ම මේ පැත්ත මං මේ වෙනකම්ම දැනිලා තිබුනේ නෑ.. මං sure මේ ක්‍රම අත් හදා බලනවා..thank a lot doctor ..❤
අපේ අම්මා මේවගේ. අපි හිතුවෙ ගොඩක් ඉතුරු කරන්න.. අන්තිමේ අපි ඉතුරු කරපු දෙයක් නෑ.. අම්මා පොඩ්ඩ පොඩ්ඩ අවුරුදු ගානක් ඉතුරු කරපුව අන්තිමේ අපිට උදව් උනා.. අම්මා කරපු ඒ සුපිරි තියරිය අපිට පස්සෙ තේරුනේ.. තේරෙනකොට අතේ සතේ නෑ.. ඉක්මනින් ඉලක්ක වලට යන්න ඕන කමට ණය වෙන්න හිතන්නවත් එපා.. 😢
මම බිස්නස් එකක් කරන කෙනෙක් දවස ගානේ acc එකට සල්ලි වැටෙනවා. ඒක නිසා මට ඉස්සර ගොඩක් වියදම් වෙනවා. මම ඒ නිසා bank acc 3k open කරලා. එකක් facebook advertisement වලට පේමන්ට් කරන්න.අනිත් acc එකේ කාඩ් එකක් තියෙනවා . දවසේ වියදම දාන්නේ මං එකේ. අනික තමා ඉතුරු කරන acc එක. මේ acc 3න්ම මං ගාව card එකක් අරන් තියෙන්නේ දවසේ වියදම් සල්ලි දාන acc එකට විතරයි. ඒ ක්‍රමය මාරම ප්‍රායෝගිකයි. කාටහරි වැදගත් වෙයි කියලා හිතුනා. ♥
Aniwaryenma..
Mama me channel eken balaporothu wenneth me wage oyalage athdakeem share karaganna eka thama..❤️❤️
Mamath danata me widiyata karanawa.prathipalath sarthakai 😊
දැනුවත් කලාට ස්තුතියි. ඔයාටත්,භාතිය සර්ටත්.
❤
❤❤❤❤❤❤❤
කිව්වා වගේම ඇප් එකක් දාගෙන මාසෙට යන වියදම් track කරා. ඊට පස්සෙ අනවශ්‍ය වියදන් ඔක්කොම කැපුවා.ඇත්තටම දැන් ඔලුව නිදහස්, අමාරු උනත් දිගටම ඒක කරන් යනව ❤
Emergency fund ekath hadaganna❤️❤️
Mokadda use karana app eka
8% kheda ehma thnk thynne
Samahara banks, insurance companies, financial institutions. Piligaththa thanaka salli daaana❤️
ඒ ඇප් එක මොකක්ද
බොහොම පිං මුල ඉදන් ප්ලෑන් එකට හරියට වැඩ ටික කරන්න අද ඉදන් පටන් ගත්තා.. විඩියෝස් බැලුවෙ ඊයේ
ප්‍රගතියත් ඉක්මනට දාන්නම් 😊
ලංකාවේ එහෙම compound interest එකක් දෙන හොඳ ආයතන ගැනත් දැනුවත් කරන්න sir.. ඒක කවුරුත් වැරදිවට තේරුම් ගන්න එකක් නෑ හැමෝම ඒකට කැමති වෙයි.😊
Dfcc bank
@@kasunpramodya5993 Poliya kiyda?
Unit trust
😅
ඔව් ඒක හරිම වටිනවා.
Thankyou doctor. එහෙම ආයෝජනය කරන්න පුළුවන් තැන් පිලිබද vidio එකක් කරන්න.
මං මාරම විදිහට ජීවිතේ වැටුණු කෙනෙක් මේ සර්ගේ වීඩියෝ වලින් හිතට මාර හයියක් ❤
හොඳ මාතෘකාවක් ආසම එකක් මොකද සල්ලි ඉතුරු කරන්න කොච්චර උත්සාහ කරත් ඒක කරගන්න ගොඩාක් අමාරුයි ඒක නිසා මේ වීඩියෝ ඒක මාර වටිනවා ❤❤
Thank you so much..
Watch other videos
1.Track our finances
2. Investing
3. Emergency fund
Oya videos tika balanna
@@dr.donexplains Thanks 👊
❤️
සර්ගේ vidiyo දවසට දෙතුන් පාරක් බලනවා හරිම සරලයි ගොඩයන්න දගලන හැම කෙනෙක්ටම ඉතා පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියි ❤️
ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනව අයියේ❤️ මට අවුරුදු 21 මම ගොඩක් කල් ඉදන් ඔයාගෙ වීඩියෝස් බලනව.
️ පුලුවන් නම් අවුරුදු 18 - 25 අතර වයස් මට්ටමේ ඉන්න අයට ආයෝජන ක්‍රම කිහිපයක් සහ ඒ වයස් මට්ටමේ ඉන්න අය financially සාර්ථක වෙන්නෙ කොහොමද කියන එක ගැන වීඩියෝ එකක් කරන්න. ජයවේවා ✌
Thank you so much..
Mama videos keepayakma karala thiyanawa..
Issarahatath karannm❤️❤️
kohomd api wal poliye invest karanne eka ganath poddak karannako
මම දවසට එක පාරක් සර්ගේ video ekk බලනවා.ගොඩක් වටින්නවා ❤🎉
පොතක ලියලා අනවශ්‍ය වියදම් ඔක්කොම කපලා දැම්මා...emergency fund එකත් හදාගත්තා
Godak sathutui..
Dan invest karanna patangamu❤️❤️
Millionaire kenek wenu
I am 20 years old and I am learning a lot from this channel
Me too
වැල් පොලිය ලැබෙන්න ආයෝජනය කළ යුතු ආයතන ගැන දැනුවත් කරන්න පුලුවන් ද ඔබතුමාට .
Stock market thamai
@@UshanWijesekaradanumak denna puluwnda
👌 මට නම් කියන්න කිසිම වරදක්දක් නෑ. මේ දේවල් මෙහෙම කියලා දෙනවට ගොඩාක් ස්තූතියි .😍 එහෙම ඉතුරු කරන්න හොඳ ආයතන මොනවද කියලා කිව්වොත් හොඳයි කියලා හිතනවා. මම හිතනවා ඒක කවුරුත් වැරදි විදියට තේරුම් ගන්නෙ නැති වෙයි කියලා. 😍
Samahara banks, insurance companies, financial institutions me wage ewage thiyanawa.. but piligath legal ayathanayaka salli danna
ස්තුතිය මුලින්ම . මම හොයනවා එහෙම ඉතිරි කිරිමක් කරන්න ලංකාවේ ආයතන පිලිබද ඔබගේ හැදැරීම කොහොමද මම දැන ගන්න කැමතියි. මට ඒ ගැන තියෙන දැනුම මදි. පුළුවන් නම් පුද්ගලිකව හෝ දැනුවත් කරන්න.
Thank u sir
අනේ ඔව්ව්...අපිව ඒ සම්බන්ද ආයතනය හරියට කියන්නකො..අපිට ඒ ගැන තියන දැනුම මදිනේ..වරදවා හිතන්නෙ නැහැ කවුරුත්...ඒදෙත් කිවුවම තම ඇත්තටම මේ vedio එක සම්පූර්ණ..මොකද උවමනව තිබුනත් කොතන දාන්නද කියල හිතගන්න බැරුව ඉන්නෙ හැමෝම...
අවශ්‍යම දේ නොකිය වටේ යන්න එපා
ඇත්තටම ගොඩාක් වටිනවා. හිතට හොද හයියක් ආවා. අපිට ආයෝජනය කරන්න පුළුවන් හොඳ ආයතන ගැනත් දැනූවත් කරන්න
මටත් කියන්න ආයෝජනය කරන්න පුලුවන් තැනක්
මටත්
මටත්
වැල් පොලිය ගෙවන ගිනුම් ගැනත් පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න
unit trust
Hi
Assurance company. Contact me
@@Pramo_11හැමොටම unit trust දාන්න බැහැනෙ
@@RASOON ua-cam.com/video/Z62ILYl8lWc/v-deo.html
මං මේ වැඩේ පටන් අරන් තියෙන්නෙ. මගෙ ටාගට් එක අවුරුදු 15න් ලක්ශ 100යි. Unit trust investment
Bro kohomada wade pattn gtte 🎉
❤️❤️
Mokakda daapu unit trust company eka?
Mona company ekeda oy invest krnne kynn plwnda
@@Ronaldinho-Brz FD nemei. Unit trust (ඒකක බාර)
Great 💪 Interesting ❤ God bless You 🙏
This is the best Sinhala channel that I've seen about Financial and Life management. The way you speak is so attractive that I can focus on every single word from beginning to end. Also the BGMs are also so soothing and not distracting.Thank you for all your efforts. ❤
හැමදාමත් වගේ අදත් හරිම වටින දෙයක් කියල දුන්නේ..... ඔබට ජය වේවා....!!!
Thank you so much🙏🙏
සර් අපෙ අප්පච්චි park එකේ ඉන්නෙ එයා දවසට හොයන සල්ලි finance එකටත් cover කරලා.පුලුවන් විදියට ඉතුරුත් කරනවා.ඒම දිගටම කරද්දි මාර සැහැල්ලුවක් දැනෙන්නෙ ❤
ගොඩක් වටිනා අදහස්. මම ගොඩක් සරලව සතුටින් ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා මට සතුටින් ඉන්න යන්නේ ගොඩක් අඩු වියදමක්.
""""දියසෙන් කුමාරයා ඇවිත් වැඩේ කරලා දෙනකල් බලාගෙන ඉන්න එපා """""" මම ජීවිතයේදි අහපු තවත් ලස්සන වචන ටිකක්...බොහෝම ස්තූතියි ඔබට ...!
""""You guys are amazing"""""""
දැන් නම් ඒ වාක්‍යයත් මගේ දවසේ ශබ්ද කෝෂයට එකතුවෙලා ....!
Thank you soo much for your kind words..❤️❤️❤️
Godak sathutui mata.☺️
You are amazing and all the best
Thank you very much. Good idea. Viswa mathawata anekawarayak sthuthi. Obata behevinma sthuthi. Budusaranai
❤️❤️
ඒ දෙවලුත් කියල දෙන්න , හරිම වටිනවා, ආයෝජනය කරන අනිත් ක්‍රම
Mama kiyannm❤️❤️
සර් 8% ක් පොලිය දෙන තැනක් කියන්න
වෙනද වගේම අදත් ජිවිතයට වටින දෙයක් එකතු උනා.. හැදෙනවනම් මේ vedio ටිකත් ඇති ගොඩයන්න.. එකෙන්ම respect ❤❤..
Thank you so much for your kind words❤️❤️
නියමයි සහෝ.පට්ට
හරිම සරලයි.
ස්තුතියි.
Thank you too❤️
Obathumage video harima වැදගත් ...ahagena inna ආසයි ....මමත් mage සිහින ඉටු කරගන්න අනිවාර්යයෙන්ම sirge video වලින් ආදර්ශයක් ගන්නවා ...Thank you so much ...
ලස්සන විස්තර කිරීමක්.ආයොජනය කිරීමට වැල් පොලිය දෙන තැන් ගැනත් කියන්න.ගොඩාක් වටිනව.
ගොඩක් හොදයි. අපිට වැල් පොලිය ගන්න විදියක් කියලා දෙනවද .ස්තුතියි.
Good idea💚
Bohoma watina adahas dunnata stuithi. Me video eka example ekak danna. Notes ghragh wage dewal thawa hodata pehedili wenawa..🎉🎉
ඉතා වට්නා අදහස්.ඔබ තුමාට ස්තුතියි !
Thank you so much❤️❤️
Godaaaak isthuthiiii
So nice of you.❤️
ඇත්තටම අපි රු 100 ගනන් ගන්නේ නැති තරම්. ඔබ කියන ඔක්කොම ඇත්ත. Thanks 👍
අවංකවම ඉතාමත් වටිනා වීඩියෝ එකක් බැලුවමයි මම අදම ගේමට බහිනවා ඔබ තුමාට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා 🙏
Tracking expenses is very useful ,thanks...
Please do something abt FOREX, SHARE MARKET .THNKS
Thanks sir vedio laga laga danna..mara gammak enawa baladdi..
Thank you so much for your kind words..❤️
සිරා චැනල් එකක් ලැබුණමයි. ඉදිරිපත් කරන විලාසයත් සුපිරි
Thank u sir..harima watinawa.. adama patan gannawa..❤❤
නියමයි ආයෝජනය කරන්න පුලුවන් තැනක් ගැනත් vedio එකක් කරන්න හිතට මාර හයියක් ආවා
සම්පූර්ණ ඇත්ත.
සර් අපිට හොද තැනක් කියන්නකොCompound interest කරන 🌷🌷ස්තුති
verry good aiye oya marama hoda deyak me karanne oyage jowethe hamadama sathutin e pin balen
oya kiypu nisa financial plan ekk hdagattu eken thamai therune kochra viyadm krlda kyla. den eka nisa 70% viyadama adu wela. thank you.
You're the one of amazing person sir. Thank you & Keep it up. This is a great work.❤
සරලව කිව්වොත් පට්ටයි Dr....💪💪
Good job doctor 🌹🌹🌹
Glad you enjoyed it ❤️
Magee jeevithe wenas kara ganna mata udaw wewei sirge video💛💚🙏
Glad to hear that ❤️
කොච්චර ආමාරු උනත් කමක් නෑ. අනිත් opportunity ගැනත් තව වීඩියෝ කරන්න.❤
Sir what about inflation…..? Please explain…?
මේ වගේ විඩීයෝ වලින් අපිව තවත් දැනුවත් කරන්න.
Thank you so much❤️❤️
Wow❤harima vatina idea tikak dunne ...thank you soooooooo much
One of the best channel for personal and economic development. Keep it up brother👌
Thanks a ton❤️❤️
I really find personal finance content useful, I want more videos of this content.
Thank you so much doctor
I appreciate you ❤
So nice of you❤️❤️thank you so much
@@dr.donexplains
Thanks
ඇති යන්තම් හරවත් යතාර්ථවාදී චැනල් එකක් ලැබුනා. අනික් 99% ම B.S.❤
Thanks❤ very important vedio
So nice of you ❤️❤️
Thank you sir........ මේ ගැන තව විඩියෝ ගෙමු....... ❤❤❤
Thank you too🙏🙏
You are an amazing person Dr! Thanks for these valuble knowledge sir!
වැල් පොලිය , බැංකු ගැන විස්තර දාන්න
Ekathama ona
Valuable vedio. Mama savings karapu idia ekaka kiyannam. Mama job karanakota salary eka bank ekata transfer wenna hadagatta. Awashya expenses walata witharaak cash withdraw kala. me widiyata masa ganakin ekathuwena cash FD karala loku ganak save karaganna puluwan wuna. Sirge ideas godak watinawa. Thank you so much.
Sir ta godak pin math godak dewal egena gaththa
මම නම් ආසම චරිතයක්❤ respect sir🎉
Thank you so much for your kind words..❤️❤️
වැල් පොළිය ගෙවන ගිණුම් ගැන video ekak one
එහෙම එකක් නෑනේ
Very interesting content and agreed to the most. By the way you look nice today...😉
Thank you! ❤️
😂
Very interesting videos .Kindly explain on Crypto currency
හිතන්නේ නැතුව මොනතරම් අපි වියදම් කරනවාද අන්තිමට සල්ලි නැතිව දුක් වෙනවද ඔබට ස්තුති මේ කතාව නිසා දෙයක් ඉගනගත්තා 🙏
Best youtuber ❤
Thank you so much for your kind words..❤️
මගේ අදහස නම්..මේක ඇත්තටම practical, මේ රට inflation අඩු රටක් උනොත් ඉස්සරහට. Rs. 100 ට 2004 ගත්ත දේවල් සහ 2024 ගන්න පුලුවන් දේවල් compair කරන්න. රටේ ආර්ථිකයට direct බලපානවනෙ අපේ ආර්ථිකයට.
Ow inflation eka balapaanawa..
Api salli ayojanaga karanna one me inflation eka hindama thama..❤️
Salli nikan gedara thiyan hitiyoth watinakama aduwenawa..
ua-cam.com/video/Le8QABmwuYI/v-deo.htmlsi=1A5uoAIMuEhvmLu8
Compound interest calculator කියල ගූගල් කරල කැල්ක්‍යුලේටර් හොයාගන්න පුලුවන්. ඔබ ඉතිරි කරන මුදල ඇතුලත් කරල ඔබේ ආයතනයෙන් ලැබෙන පොලී ප්‍රතිශතය, පොලිය ලැබෙන්නෙ දෛනිකවද මාසිකවද, කාලය ඇතුලත් කලාම පොලිය ගණනය කරල පෙන්නනවා. වීඩියෝව නියමයි. ජය වේවා.
Thank you so much for your kind words and sharing your knowledge ❤️❤️
Ahama inwest karanna puluwan koheda hodama kiyala video ekak danna
I'm your follower, I too applied your methods and got benefits.
Can you do a video for Investment plans?
MATA AWWRUDU 20 i mama welder kenek mata nvq level 4 ,3 ,3 thiyenawa mata plan ekakk thina video ekakk karannako😮❤
You are really amazing youtuber who shared valued topics for self-development and motivation. Thank you very much and keep it up.
So nice of you❤️❤️ you are amazing too. Thank you
Good Stuff bro ♥
Godak aya ahala tiyenawa inveset karana places,
mama nam first capital and NDB wealth use karanne
personally i don't like to put all the eggs in to the same basket 🙂
Thank u so much sir..❤godak watina video ekak..mama aththatama english katha karanna baya tiyenne.samahara awastha tiyanawa katha karanna ona de dannawa eth kiyanna bayai.
Niyamai Dr.
Masetada 8% poliya?
මුදල් වල net present value eka නැලුවොත් මිලියන ගානක මුදල අවුරුද 20 ක් 30ක් යනකොට සොච්චම් මුදලක් වෙය්.
එ සල්ලි ආයොජනය නොකර තියන් හිටියොත් තමා එහෙම වෙන්නෙ. අපි සල්ලි ආයොජනය කරන්නෙ එකයි.
වැල් පොලියක් ලැබෙන්න නම් මුදල් දීර්ඝ කාලයක් එක්තැන තියන්න වෙනවා , කොහොමද ආයෝජනය කරන්නේ? ඒ ගැන තව පැහැදිලි කරන්න . Video එකක් කරන්න..
@@cricket2134 වැල් පොලිය + ආයෝජනයක් දෙකටම සෙට් වෙන ක්‍රමයක් තියේද??
පුරුද්දයි වැදගත්..
@@niroshanperera9722 පුරුද්ද තියෙනවා. ආයෝජන කරලත් තියෙනවා. නමුත් ඒ ආයෝජනමද කියලා හිතාගන්න බැහැ. ඒවායින් නැවත මුදල් ලැබෙන්නේ නැහැ. හරියට (ගෙයක් අරන් දාලා තියෙනවා කුලියට දෙන්න කවුරුත් නැති, කරන්ට් බිල් වතුර බිල් ගෙවාගෙන ඉන්න විදියට ) සමහර අයට ඉතිරි කරන්න පුළුවන් උනත් සල්ලි වලින් සල්ලි පැටව් ගන්න පාර හරියට අහුවෙලා නෑ.
Harima watina wadasatahanak Thank you putha ⭐
Dr I think I have already done this I am a banker I enjoy my retired life as I have done this this is a valuable vedio for young couples thank you
If you are a former banker please be kind as to let me know where could I go to find the best place regarding this compound interest...don't have a clue.....😮
Invoice karanna hoda wal poliyak thiyana bankuwak mention karanna puluwan locku deyak
Australia wala salli ajyojanaya karanna puluwan kohomada kiyala kiyanna dr Thank you
👍👍 valuable video ,tnx😊😊
Thank you❤️
What about 5 present interest
Excellent
mata dan aurudu 55 mama kohomada wishrama watupak hada ganne mata puluwan aurudu 5k rekiyawa karanna
Thankiw brother..Take care..theruwan saranai..
Thank you too❤️❤️
Compound interest krnna pluwn banks and rates gna video ekk oni, hari video ekk na a gana ekai
Age 25-30 inna ayata karanna hoda investments monada lankwe karanna puluwan . E gana vdo ekak karanna pulunwnm ❤ Thank you for sharing good things
Mama video ekak karannm❤️❤️
My favorite ❤
Supiri❤❤❤
වැල් පොලියක් දෙන්නෙ කොහද
Aththa... really appreciate .🙏
Thank you so much ❤️
Mata 21 data aiye ways mn dan auruddk vithara idan financial track karnw e anawashya viydm ithuru karla invest karnw ilaga aurude startup ekk ptn gnn hithan innw mekt video ekk gennn aiye puluwnnm 💯❤️
Mama video ekak karala thiyanawa malli..❤️
Business ekak patan ganna hati kiyala eka balanna