Mn mage life ekay godak financial dewal gana mea videos walin igena gatta. Thank you so much , you are a great person of my life wish you a all the best.
thank you brother. this video will be very useful for us all. mamath godak ithuru karanna purudu una kenek e wagema godak targets wenuwen kapawena kenek. e wagema me weddi mage targets walin 75%k withara godak sarthakawa achieve karapu kenek. But I have a different type of massive problem. mama apahu harila baladdi mama jiwithe enjoy karala na. asa deyak kala bila na, trip ekak gihin na, monawath karala na. targets cover kara witharay. man hithanawa man wage aya thawa athi kiyala. e nisa api targets cover karanawa wagema ape jiwithe enjoy karannath salli yodawanne kohomada, anna eka ganath video ekak karanna puluwan nam ekath godak useful wey. man wagema anith ayatath. so keep it up. looking forwerd for more videos.. 😊
අමාරුවෙන් හරි උයන්න ඉගෙනගත් එකයි කම්මැලිකමට පයින් ගහල උයන එකයි ත්‍රිල් එක කරගන්න පුරුදු උනානම් ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනව ඩොක්ට ස්තුතියි
ඔබගේ වීඩියෝ එකක් මුලින්ම බලපු දවසේ ඔබ කිව්වා බැන්කු පොතේ 25000 කි ඉතුරු කරන්න කියලා .මන් ඊලග මාසේ ඉදන්ම ඒක කලා.මන් එහෙම කලේ පුතාලා ගේ ක්‍රීඩා වලට අවශ්‍ය ස්පෝට් සපත්තු ගන්න සල්ලි එකතු කරන්නයි.එත් මන් තාමත් සපත්තු ගත්තේ නෑ.මට ඒ වෙනුවට ආස හිතුනා පොතේ සල්ලි ඉතුරු වෙලා තියෙනවා දකින්න.දැන් මන් අලුතින් බැංකු පොතක් ඕපන් කලා සපත්තු ගන්න,පුතාලා ගේ ක්‍රීඩා තරග වලට යන්න....ඒ වගේ වැඩ වලට සල්ලි ගන්න කියලා.ඉතින් ඔබතුමාට ස්තුති සර් මට හරි මාර්ගය පෙන්වා දුන්නට.
Mata godak sathutui..
Hadawathinma subapathanawa❤️❤️
13:52 😮 13:59 for
❤❤❤❤
ඒත් අලුත් වීඩියෝ එකේ කියනවා නේද බැංකුවේ සල්ලි ඉතුරු කරනවට වඩා invest කරන එක හොදයි කියලා.
ගොඩාක් වටිනවා .මට බතික් සාරි දෙකක් ගන්න ආස හිතුනස්.නමුත් සාරි දෙකක් 10000කට වැඩිය යනවා වියදම.මම used කරපු සාරි දෙකක් ගත්තා 2500ය.දෙපාරක් වගේ ඇදපු සාරී.හරිම ලස්සනයි.තමන්ගේ වත්කමට අනුව අපි ටිකක් හිතලා වැඩ කරනවා නම් සතුටින් ඉන්න පුලුවන්
Thank you so much for sharing your experience ❤️
Really appreciate
4:06 මම මොනා හරි ගන්න කලින් මං මගෙන්ම අහනවා " මොකටද " කියන ප්‍රශ්නය ඒකට උත්තරය හොයා ගත්තම ගන්න ඕන කියලා හිතුවත් ඒක අනවශ්‍ය දෙයක් කියලා මං අදුරගන්නවා ..
බෑ කියන එක ගැන පුළුවන්නම් video එකක් කරන්න එක මට වගේම ගොඩක් කට්ටියට වටිවි. Thanks අද video එකට😍❤️
Video ekak karannm❤️ thank you so much
පලවෙනි පාරට හම්බෙන්න හම්බ උන වටිනාකම තියන හොඳම vidyoo එක්ක thanks for 🌌 ❤
අපිට මේ ලොකේ ඉන්න හැම කෙනෙක් ම සතුටු කරන්න බැ , i totally agree it
සර් කතාකරන හැම point එකක් ම ඇත්තට ම ජීවිතේට මාර වැදගත්.❤
ගොඩක් වටින චැනල් එකක්. මම ගොඩක් අනවශ්‍ය වියදම් කරපු කෙනෙක්. සර්ගේ වීඩීයෝස් බලලා හැදුනා. තව ඉස්සරත් ගොඩක් වැරදි හදා ගන්නවා. ගොඩක් ස්තූතියි ලන්කාවේ මිනිස්සුන්ට මෙහෙම දැනුමක් දෙන එකට ♥️♥️♥️
Mata godak sathutui..
And thank you so much for your kind words..
All the best❤️❤️
රජයේ රැකියාවක් කරන කෙනෙක්ට කරන්න පුලුවන් අමතර ආදායමක් හොයා ගන්න පුලුවන් දේවල් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව (ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල් නම් ගොඩක් හොදයි )
Mama video keepayakma karala thiyanawa..
Issarahatath videos karannm❤️
Doctor මමත් රටක ඉන්න කෙනෙක් මට තියෙන ප්‍රශ්ණය මගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්ණ ආවා එ දෙවල් එද්දි එන stress එකෙන් ගැලවෙන්න මම shopping කරන්න පුරැදු වුනා දැන් අවුරැදු 15 තිස්සෙ මම සල්ලි ගොඩාක් නාස්ති කරනවා මට ඉතිරි කරන්නම බැහැ . ඇදුම් දැක්කාම ගන්නම ඔන මේ නරක පුරැද්ද අත්හරින්න කොච්චර උත්සහ කරත් අමාරැයි .උපදෙසක් දෙන්න පුලුවන්නම් .සමහරක් මිනිස්සු හිනා වෙයි මේක කියවලා 😢මම ඒත් මේක ලිවිවේ මම වගේ තේරැමක් නැතිව ඇදුමි වලට වියදමි කරන කාන්තාවන් ඕන තරමි ඇති . එ හැමොටම හොද දෙයක් වෙයි වෙයි කියලා හිතලයි
ගොඩක් වටිනා video එකක්. කාලය කලමනාකරනය කර ගන්න හැටි, වැඩ කල් දැමීමෙන් මිදෙන හැටි වගේ දේවල් ගැන පුළුවන් නම් video එකක් කරන්න. 😊
සේරම පොයින්ට් වලට වඩා අන්තිම පොයින්ට් එක , මාරම මාර විදියට සුපිරියටම වටිනවා ..🎉️🎉️🎉️
☺️🌸🌺
Thanks for your cooperation ..
Thank you too❤️❤️
Discipline එක කියන්නෙ ඔයාට මේ මොහොතේ අවශ්‍ය වන දේ සහ ඔයාට අත්‍යවශ්‍යම කරන දේ අතර කරන තේරීමටයි. ❤
Thanks for sharing your thoughts ❤️
I agree☺️
නියමයි සර් මට ජිවිතේ හදා ගන්න හොඳ වටිනා අදහස් ටිකක් අද සර්ගෙන් ඉගෙන ගත්තා.❤
ගොඩක් වටින දේවල්.ස්තූතියි ඩොක්ටර්❤
අකමැති අනවශ්‍ය දේවල් වලට බෑ කියන එක මම දැනට කරගෙන යන දෙයක්🥰
Compound interest දෙන හොද මූල්‍ය ආයතන ගැන video එකක් ඕන.
❤️❤️
ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා 😎
මේදේ දිගටම කරන්න අපේ රට වෙනස් කරන්න පුලුවන් වෙයි 1% හරි
සර් ඔයාව මුන ගැහුන එකනම් මට ගොඩක්ම වටිනවා අද හරි හම්බුන එකට මං ගොඩක් සතුටු වෙනවා ඉගන ගන්න වටින ගොඩක් දේ සර් කියලා තියනවා තෙරුවන් සරනයි
සර්, ඔයාගෙ අදහස් නම් හරිම වටිනව. මෙච්චර කාලෙකට කාගෙන්වත් අහල නැති දේවල් ගොඩක් ඉගෙන ගන්නව මං ඔයාගෙන්. Thank yoy
ඩොක්ටර් දැන් ඉන්නේ ඔසී. මම ඉන්නෙ ස්කොට්ලන්ඩ් වල අපිට මේ වගේ රටවල් වල ඉදන් මේවා කියන්න පුලුවන්. ඊලග වීඩියෝ එකෙන් මම බලපොරොත්තු වෙනවා ලෝකේ කොහේ කුමන මට්ටමක හිටියත් දියුනු වෙන්න ඕනා ස්ටෙප්ස් සහ හොද ජීවන මට්ටමක්, මානසික සතුට, සහ මූලය නිදහස ගන්න රට යන්නම ඕනද නැද්ද කියන් එක?
Thank you so much and thank you for the video suggestion ❤️❤️
All the best
මාත් ඒ වීඩියෝ එක බලාපොරොත්තු වෙනවා 😊
ඔව් මාත් බලාපොරොත්තු වෙඅනවා@@ashenimalsha5669
And me
0:58
Income & Expenses Management systems
Mister we need more explosion separate video about thus
(Please consider doing so)
ගොඩක් වටින topic එකක්.. targets එකක් එක්ක හොද motivation එකක් ගන්න පුලුවන්.. tnx.. 👍👍👍
Thank you so much ❤️❤️
කාලයක් තිස්සේ දැනගන්න ඕනිම වෙලා හිටිය හරි වටින කරුණු ටිකක්.. ❤❤❤ ස්තූතියි.
ගොඩාක් වටින ජිවිතේට වැදගත්ම කරුණු ❤
ඇත්ත dr.සමිප්‍රර්න ඇත්ත කාථා ඔයා කියන්නේ මෙි සියලු වැරදි මගෙ අතින් කෙරලා තියෙනවා ඔයාට පිං පැහැදිලි කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏
Niyamai aiyA mt patta watina video eka thank
Thank you dr....harima wedagath....kawadawath hithuwe nethi dewal....ස්තුතියි ඔබට
ඉතාමත්ම වටින. උපදෙස්. බෙහෙවින්ම ස්තූතියි. ඔබට
මාරම වටිනා අදහස්
සර්ගෙ videos වල තියෙන්නේ මාත් අදම පටන් ගන්නවා
කාලයට ඉඩ දෙන එක තමයි හොදම දේ පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඇත්තටම ආස හිතෙයි ♥️
ලංකාවේ ඉදන් මේක කරන්න පුලුවන්.බැරි නෑ.ස්තූති ටිප්ස් ටිකට.මම ඉන්නෙ ලංකාවෙ
Ow mama me channel eke kiyanne lankawe indan apita karanna puluwan dewal❤️
@@dr.donexplains මම home baker kenek.යම් මුදලක් මම bank eke ekathu karan innawa..monawatama hari kiyala...istheera adahasak naa..mokada wada kotiyak thiyanawa karanawa nm.dan ekata mn nama damma emmergancy fund kiyala😉 a nama dammata passe mata eken sathayak wath ganna hithenne naa..thawa ekata add karanna hithenawa misak.ehemai kiyala noka nobi kunaa wage ithuru karanneth naa..habai ara gaana stable😀
@@dr.donexplains23year kenekt korean yana ekd hoda University college, HND (sliate) wage gihin 3years danumak aragena lankawe 2years wage work krl experience hadagena salli ekathu karala hoda ratakata yana ekd hoda .HND karoth kalaya thawa aparade wei kiyla hithenwa .please reply ekk ona 😢
ගොඩක් වටිනා අදහස් ..බුදු සරනයි
ගොඩක් වටින වීඩියෝ එකක් ඩොක්ටර් 💛💛 කලින් වීඩීයෝ බලලා ගොඩක් දේවල් හදාගත්තා🙏 ගොඩක් ස්තුතියි ඩොක්ටර්ට 🙏💐💐 තව තවත් ඩොක්ටර් දියුණුවටම සාර්ථකත්වයටම පත් වේවා🙏🙏
Thank you so much for your kind words and wishes
All the best❤️❤️🙏🙏🙏
අහම්බෙන් දැකලා මෙ විඩියො බැලුවෙ .ගොඩක් වටිනවා .ස්තුතියි ඔබට
Thank you too❤️
Plz dr . Puluwn nm ආත්ම ශක්තිය ඇති කරගෙන බයක් නැතුව පිරිසක් ඉස්සරහට ගිහින් කතා කරන්න බය නැතුව skill එක හදා ගන්න හැටි වීඩියෝ එකක් ඔනේ ❤🎉
❤️
Anthima point eka nm godak wadagath.anik ewa wadagath na kiyala newe mn kiyanne.Thank you idiriyatath me wage 🔥 video genna.❤
As always thank you so much for your kind words ❤️❤️❤️
ආදරෙයි ඩොක්ට වැදවත් දෙවල් කියලා දෙනවට ❤😏
❤️thank you so much
Thanks drop ma waga videos godak wadagath
ඩොක්ටර් හොදම වැඩ සටහනක් ..නියමයි...❤❤❤❤❤❤❤❤
Thank you so much❤️❤️
Problem solving ගැන video එකක් කරන්න
මරු තමයි ඔයාගේ වීඩියෝ නම් ❤🙏❤
බොහොම වටිනා අදහස් ස්තූතියි
Emergency fund එක තාම හදාගන්න බැරි උනා.කීයක් හරි එකතු කරන් එනකොට ඒක වියදම් කරන්න වෙනව
Kamak na.. wade atharinna epa..❤️
ඔබගේ වටිනා අදහස් බොහොම ඉස්තරම් .
Thank you so much❤️
එල නියමයි සර්ගෙ විඩ්යෝ වලින් ගොඩාක් දේවල් ගත්ත මරු ජයවේවා
Very useful video.... presenting skills nm superbb❤ keep it up 🎉
Thanks a lot 😊❤️
❤Thak you sir
Watina adahasak kiyala dunnata.
Compounding effect එකක් දෙන අයෝජනය මාර්ග ගැන vedio එකක් ඔනි
❤️❤️karannm
All the tips are great.
As a person who recently start studying about financial discipline all the tips are really helpful .
Thank you very much sir .
Jeevitheta godak watinawa me vedio eka thanks 😊 🙏
ඇත්තටම අන්තිම එක ගොඩක් වටිනවා...😢 මමත් ඉස්සර මගේ වැඩ පාඩු කරගන අනිත් අයට උදව් කරන්න, හිත රිද්දන්න බැරි නිසා වෙන ගමන් යන එක කළා.. හැබැයි අන්තිමට මම තේරුම් ගත්තා අනිත් අය මං හින්දා එයාලගේ වැඩ එක විනාඩියක්වත් පරක්කු කර ගන්න අකමැතියි කියලා.. දැන් නම් බෑ කියන්න ඉගන ගනිමින් යනවා😅
Thank u ❤.. බෑ කියන එක ගැන වෙනම video එකක් ඕනි
Thank you too❤️❤️
ඩොක්ටර්, මම දැනට government job එකක් කරන්නෙ.... ඒත් මන් හොදටම දන්නවා මගේ skills නම් කවදාවත් මේකෙ ඉදලා improve කර ගන්න බෑ කියල. ඒත් රටේ economical situation එකත් එක්ක decision එකක් ගන්න බයේ ඉන්නේ
Challenge eka baraganna hitha hadagena rata job ekakata try karanna
ගොඩක් වටිනවා හැම vedio එකක්ම..❤❤
Thank you so much❤️❤️
Really nice video ❤
Has a lot to get if we think clearly about what’s said.
Dr. Menage wada sathan godak watinawa ape life akata
Thank you ❤️❤️
හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනවා 😊
Thank you so much❤️
Salary Track & emergency fund & side business & investment I do it 😉Thank you doctor ❤️
All the best❤️🙏
Really informative. These things happen in our lives too
Mewagen samahara dewal terum ganna mata sehena kal giya. Samahara dewal ada denagatta. Thanks sir❤
Superb, practically karanna puluwan dewal kiyanawa❤❤❤
❤️❤️
ආසම චරිතයක් ඩොක්ට විඩියො බලන්න අස හිතෙනවා මටනම් 😄
❤️ thank you so much
Mn mage life ekay godak financial dewal gana mea videos walin igena gatta. Thank you so much , you are a great person of my life wish you a all the best.
Awasanama point aka hithata denuna...kalana mithuran ne..me kale...sorry machan mata loku wedak thiyenawa..kelinma kiyanna. Obata nethiwena time aka kiyanne..you'r life time... thank you..advice...
Self Decipline ගැන Video එකක් ඕන ❤
❤️❤️☺️
Harima attraction dr katha vilashaya .E wagema prayojanawath ❤
Thank you . Ada Idan follow karanawa sir vedios
බෑ කියන විදිය ඉගන ගන්න ඕන.ප්ලීස් ඒක ගැන වීඩියෝ එකක් කරන්න.මම youtube එකේ ගොඩක් හොයලා තියනවා ඒක ගැන.හරි වීඩියෝ එකක් ලැබුන් නෑ තවම.❤
Doctor, your information is amazing, thank you for the very practical advice. Wishing you all the best on your journey.
Good content bro.. well explained 👍🏼
Thank you 🙌
Very useful vedio
Go ahead
Thank you so much 🙏🙏🙏
thank you brother. this video will be very useful for us all. mamath godak ithuru karanna purudu una kenek e wagema godak targets wenuwen kapawena kenek. e wagema me weddi mage targets walin 75%k withara godak sarthakawa achieve karapu kenek. But I have a different type of massive problem. mama apahu harila baladdi mama jiwithe enjoy karala na. asa deyak kala bila na, trip ekak gihin na, monawath karala na. targets cover kara witharay. man hithanawa man wage aya thawa athi kiyala. e nisa api targets cover karanawa wagema ape jiwithe enjoy karannath salli yodawanne kohomada, anna eka ganath video ekak karanna puluwan nam ekath godak useful wey. man wagema anith ayatath. so keep it up. looking forwerd for more videos.. 😊
Thank you so much for your kind words.. ❤️❤️
Me video eka balanna☺️
ua-cam.com/video/wl_ze6EUrLg/v-deo.htmlsi=a9qERFYJet-mZltp
thank you@@dr.donexplains
එහෙම උයලා ශීතකරණයට දාලා කෑම රත් කරලා කන එක ශරීරයට අහිතකර නැද්ද සර්. මම සර්ගේ වීඩියෝ බලන්න ගොඩක් කැමති. මගේ යාළුවො මගේ පවුල අය මේ හැමෝම සර්ගේ වීඩියෝස් බලන්න ගොඩක් කැමති. ගොඩක් ස්තුතියි සර්.💐
Hari vidihata karanawanm naraka na…
Kaaama podi boxes walata daala eeka rath karanna..
Rath karapu eka aye fridge ekata daanna epaa..
@@dr.donexplains Thank you sir
කෑම උයලා ෆ්‍රිජ් එකේ දාලා නැවත රත් කරලා කන එක සෞඛ්‍යයට අහිතකර නැද්ද..chicken, mushrooms, potatoes වගේ දේවල් නැවත රත්කිරීම හොද නැහැ කියලා අහලා තියෙනවා. ඒ වගේ තව නොදන්න බොහෝ දේවල් ඇති කියලා හිතනවා. ඒ දේවල් එක්ක බලද්දි ඒකෙන් ශරීරයට වෙන්නෙ හානියක් නේද. පිළිතුරක් බලාපොරොත්තු වෙමි..
ස්තූතියි!
Hariyata hari uyana kota therenawa rahata hadaganna widiya. Receipes walatama yanne nathuwa rasata uyanna puluwan. Koththu unath rasata hadanna puluwan
hodai kalaya kanne netuwa wegayan kalata sthuthi ❤
ඔයා කියන්නෙ Frugal tips ගැන
ගොඩක් වටිනා වීඩියෝ එකක්
අහම්බෙන් වගේ සර්ගෙ මේ විඩියෝ එක බැලුවෙ අද තමයි මුලින්ම ..මේක මටම කරපු විඩියො එකක් ද කියලා ත් හිතුනා..තැන්කියු..පුලුවන් නම් සර් මට ගෙදර ඉදන් කරන්න පුලුවන් දෙවල් ගැන අදහසක් දෙන්න පුලුවන් ද..❤❤
වියදම පාලනේ කරගෙ නයනොවි පොසත් වෙන්න පුළුවන් විඩියො එකක් කරන්න 👍
Thank you sir ගොඩක් වටින video එකක් 💖🥰
Finance company වල ඉතුරුමි වලට වැඩි පොලියක් දෙනවා bank වලට වඩා..
This is the best advice ever 🧡🧡🧡
Godak watina channel ekk ..thank u❤️
Thank you too❤️
අනිවා වැදගත් video එකක්........ 👍 ගොඩක් වටිනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you❤️❤️
මුදල් නිසිලෙස ආයෝජනය කරලා ප්‍රතිලාභ ගන්න පුලුවන් විශ්වසනීය ආයෝජන ක්‍රමවේද ටිකක් ගැන කියලා දෙන්න පුලුවන්ද ඊළග වීඩියෝ එකකින්.☺️
Hi great this is veary good program ❤❤for my future plan I agest so appreciate thanks very much Budusarsni need more enpaersson
Pc එකක් ඔන් කරන තැන ඉදන් අනිත් දේවල් ගැන video ekk pizz
❤️❤️
Sir oya oya kiyapu hamadema, money management, time management oya hamadema mn dakka mage husbundn gen. Math eya nisa loku saving ekak kara ganna puluwam una. Eth eya A/l wath karala na. Loku kapawimak karala ada hoda thanaka innawa. Salli godak lassanata thiya gena inne neat ekakata. Podi karannewath naa
Superb points for a valuable life ❤
Great work sir..❤❤❤ api life ekata godak dewal ekathu kara gannawa ..Thank you sir your dedication ..🙏🙏
Thank you too for your kind words ❤️❤️
Passive income ekak ganne kohomada kuyana ekata vedio ekak genna . Thanks .highly receomend your channel
Thank you so much ❤
ඒකනම් සුපිරි ඩොක්
මම super market එකෙන් බඩුගන්න ගිහමඑකක් ගත්තම දෙවනි එක 25%,50%,75% කියන එව ගන්නේ(exp)බලල ඉනින් නිතර කඩෙ යන් නැ ගෙදර ඔනවෙලාවක stock එක තියනව
Thats a good way of doing that❤️
ඔබතුමාට ගොඩක් ස්තුතියි
ඔබටත් බොහොම ස්තූතියි. ❤️
Mama sirge vidiyo navatha navatha balanava...please sir..rata inna ammalage jivitha valata vatina vidiyo 1k dennako...
Video balala wedak ganna kenak mn😊😊❤❤❤❤ thanks ❤
So happy for you ❤️❤️
ස්තූතියි සර්..❤
Thank you❤️
Sir me krama ,walata,wada,karna wanam,ape rata goda, sthuthi.
Concept ekak awaboda karagann puluwan tips gana video ekak genna ❤🎉
❤️❤️mama karannm
Thank you so much sir ,important video
Thank you too❤️❤️