අපි වැඩ කල්දාන්නෙ ඇයි? වැඩ කල්දාන එක නවත්තගන්න හැටි Beat Procrastination | Sinhala | Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 254

  • @piyuminisansalaSL
    @piyuminisansalaSL 8 місяців тому +39

    කලින් දවසෙ to do list එක හදනව. Time table එක්ක . උදේම නැගිටිනව. Wash දානව. වෙලාවටම වැඩ පටන් ගන්නව. ඔක්කොම කරල තියෙද්දි දවස අන්තිමේ සතුටුයි . වැඩ ඉතුරු වෙලා තියෙද්දි එන මූසල හැඟීමට අකමැති නිසා කෝම හරි ඔක්කොම කරනවා

  • @SmilingBamboo-pg7xd
    @SmilingBamboo-pg7xd 4 місяці тому +4

    මමත් වැඩ කල් දානවා.විවිධ හේතු හිතාගෙන .ඒක වැරැදි කියලා තේරෙනවා දැන් .තෑන්ක්ස් සර්❤❤❤❤

  • @DesignKas
    @DesignKas Рік тому +10

    මාත් ගොඩක් වැඩ කල් දාන කෙනෙක්, ඇත්තටම මොනාහරි music එකක් අහන ගමන් හොදට වැඩකරන්න පුලුවන්.

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому +1

      Thanks for sharing your experience ❤️❤️

  • @yasas_chandima
    @yasas_chandima Рік тому +2

    ඔබ කිව්වා වගේ මම දැනටමත් පොත් පාඩම් කරන කොට ඇරුනම Boarding ekedi වෙන මොනවහරි වැඩක් කරන ගමන් මට වැදගත් වෙන u tube channel එකක්‌ සවන් දෙනව

  • @amilanuwan5300
    @amilanuwan5300 Рік тому +11

    වැඩ කල් දාල කල් දාල කෙනෙක් ඉන්න කොට අතීත සිදුවීම් දිගින් දිගට මතක් වෙනවා කෙසේ වෙතත් ඒ මොහොත සැහැල්ලු කරගන්න ක්‍රමයක් තමන් විසින්ම සාදා ගත යුතුයි...තමා වටා ඇති ප්‍රශ්න කලමනාකරණය කර ගැනීම වැදගත්....

  • @Watchmore8803
    @Watchmore8803 8 місяців тому +10

    වීනාඩි දෙකක් බලන්න කියලා Play කරපු video එක විනාඩි 15 බලන්න උනා...😊 කොහොමත් ඔයාගේ videos බැලුවට කාටවත් පාඩුවක් වෙන්නේ නෑ...
    Good luck Brother ❤❤❤

  • @prasadgamage8674
    @prasadgamage8674 3 місяці тому +2

    හැබැයි අද ඉඳන් වැඩ කල් දාන්නෙ නෑ.වැදගත්ම වැඩ කම්මැළි කමට මහන්ස්යට කල් දාලා තියෙනවා.ඒත් අද මම පේජ් එකක් හැදුවා බිස්නස් එකකට.ඒක මගේම නොවුනත් මගේ ලඟම කෙනාගෙ බිස්නස් එක.ඒක කල් නොදා අදම කරා.ඒ විද්යට ඉතුරු ටිකත් දිගටම කරනවා❤මගෙ බිස්නස් එක පටන් ගන්න පුළුවන් අර වැඩ ටික කරගෙන යනකොට❤

    • @dr.donexplains
      @dr.donexplains  3 місяці тому +1

      Oya web designer kenek d?

    • @prasadgamage8674
      @prasadgamage8674 3 місяці тому

      @@dr.donexplains Ne doctor.mma oyage videos blala motivated una lamayek💪❤️

  • @aselasampath8792
    @aselasampath8792 Рік тому +8

    මේ වීඩියෝ එකේ ඔබතුමා කියන හැම වචනයක්ම හරිම වැදගත්.වල්පල් කිසිම දෙයක් නෑ.ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ ඔබතුමා කියන දේ තුළ...බොහොම ස්තූතියි ඔබතුමාට...👍👍👍👍👍

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому +1

      Thank you so much for your kind words❤️❤️

  • @RuwaniKusum
    @RuwaniKusum Рік тому +4

    බොහොම වටින video එකක්. අදම පටන් ගන්නවා මාත්

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 7 місяців тому +4

    14:49 ඇත්තටම mn Al liyala resalt enakn ඉන්න කෙනෙක් මන් දැන් පසුතැවෙනවා ඇත්තටම මන් වැඩ ඇද ඇද හිටියා පැහැදිලි ගෝල් එකක් කියන එකක් මුලදී තිබ්බේ නෑ හැබැයි පැස්සෙ ඇතිඋනා එතකොට කල් මදිද දන් නෑ කියලා හිතුනා කොහොමහරි අන්තිම කාලේ වැඩ ටික කරා... ඩොක්ටර් කිව්ව විදිහියට පිලිවෙලක් තිබ්බනම් තව හොද රිසාල්‍රට් එක්කට යන්න තිබුනා.. thank you video ekt ❤ ආය වැඩ කල් දාන්නේ නෑ ❤

    • @nirashasaro1550
      @nirashasaro1550 7 місяців тому

      ආයෙම කරන්න ඒත් බැරි උනොත් තුන්වෙනි වතාවටත් කරන්න...
      එහෙම නොකරපු එක ගැන අදටත් මං මගේ ජීවිතේ පසුතැවෙනවා. එහෙම කළා නම් අද මම මෙතන නෙමේ..
      මට අවුරුදු හතළිහක්..
      අවුරුදු පහක් ඇතුළත ඒලෙවල් කර ගත්ත යාළුවොත් මුළු ජීවිතේම සාර්ථක කරගෙන මේ වෙනකොට ගොඩ ගිහින්..ඒ කියන්නේ හරියටම ඒම් එකක් තියාගෙන වැඩ කරපු අය..
      හැබැයි එක පාරම අතෑරලා දාලා වෙන වෙන දේවල් කරන්න ගිය මම අද පසුතැවෙනවා..මට හොඳටම මතකයි මේ වගේ මට අවුරුදු විසි හතරෙදි ගොඩක් අය කිව්වා..මං හිතුවේ අපෝ මම පරක්කු වැඩියි කියලා..
      දැන් හිතෙනවා මොන පරක්කුවක්ද කියල..ඒ කාලෙදි හරි පිළිවෙලකට වැඩ ටික කලානම් ඒත් අද මෙතන නෙමේ

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 7 місяців тому

      @@nirashasaro1550 ♥️ hithuwoth onim deyk krnn puluwan mat exam ek pass kohomahari rank ekk dann puluwan una mt 😊 dn kohomath goal ekkt wada krnw ♥️

  • @විශ්වාප්රභාශ්වර

    වැඩේ පටන් ගන්නකන් විතරයි ඒ වැඩේට තියෙන කම්මැලිකම තියෙන්නේ .පටන් ගත්තට පස්සේ කරලා ඉවර කරන්නමයි හිත.මේක ගැන නම් හොදටම අත්දැකීම් තියනවා.ඒක නිසා කොහොම හරි පටන් ගන්න බලන්න.

  • @vidushadineth6626
    @vidushadineth6626 Рік тому +26

    14:21 උදෙට නැගිට්ට ගමන් වතුර වීදුරුවක් බොන එක සහ ඇද අස් කිරීම ❤🎉
    Super sir 🥰

  • @chathuralakshan8817
    @chathuralakshan8817 10 місяців тому +1

    සර් මාරම වටිනවා අපේ රට කෙලවෙන්න එක හේතුවක් තමා මේ වගේ මගපෙන්වීමක් උගන්වන තැන් ලන්කාවේ කොහෙවත් නෑනේ ඉස්කෝලෙ උගන්වන්නේ නෑ ලකුනු විතරයි ඉතින් මේ රට දියුණු නොවන එක අහන්න දෙයක්ද ?

  • @sardhalakmini7438
    @sardhalakmini7438 Рік тому +2

    මමත් ගොඩාක් වැඩ කල් දාන කෙනෙක්.කොච්චර හිතුවත් ඒක හදාගන්න අමාරුයි.ගොඩාක් දේවල් miss වෙලා තියනවා ඒ නිසා.බැරිම තැන මම කරන්නේ මම Achive කරගන්න ආස දෙයක්,මම හීන දකින දෙයක් මට ලැබෙන්නේ මම මේ දේ කළොත් කියලා හිතනවා.එතකොට ඒ වැඩේ කරන්න ලේසියි..

  • @PrabathMadusanka-f2f
    @PrabathMadusanka-f2f Рік тому +1

    සර් කිව්වා වගේ අනුන්ගේ මොටිවෙශන් ඔනේ නෑ තමන් මහන්සී වෙලා ඒ දේට කැප උනොත් අපිට ඒ ගමන යන්න පුලුවන් මගේ ජීවිතේ වරදුන තැන් හදාගන්නවා ආයේ.

  • @ManojGalabada
    @ManojGalabada Місяць тому

    ඇත්තටම මමත් එහෙම කෙනෙක් . මමත් අද ඉදන් ට්‍රයි කරනවා ඔයාගෙ උපදෙස් ක්‍රියා කරන්න . බොහොම ස්තූතියි .

  • @nayanaparanavithana9827
    @nayanaparanavithana9827 6 місяців тому +1

    මමත් වැඩ කල් දානවා තමයි. ඔයාගෙ video එක නියමයි. මම ලගදී ඉදන් තමයි බලන්නේ.❤

  • @adeeshaiman
    @adeeshaiman Рік тому +4

    Social media manage කරලා පොඩි income ඒකක් හදා ගන්න හැටි video ඒකක් කරලා තිබුනේ sir, ඒක බලලා වැඩේ පටන් ගත්තා දිගටම කරගේන අවා දැන් ඒකේන් සැහෙන්න ලොකු income ඒකක් ඒනවා, ඇත්තටම thank you sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому +3

      Thank you so much and i am so happy..
      All the best❤️❤️

    • @mrdeskcoop
      @mrdeskcoop Рік тому

      @adeeshaiman ඒ koi video ekada machan??

    • @adeeshaiman
      @adeeshaiman Рік тому

      @@dr.donexplains ❤️

    • @adeeshaiman
      @adeeshaiman Рік тому

      @@mrdeskcoop ua-cam.com/video/iqtQZsgPesc/v-deo.htmlsi=VR-5w5Gl06KRezjE mek bro, balanna

  • @Announced1243
    @Announced1243 Рік тому +5

    අපි අනාගතයේ ගෙයක් හදන්න වාහනයක් ගන්න plan කරනවා. එතනදී අපි කොහොමද ජීවිත කාලෙම ණයකාරයෙක් වෙන්නෙ නැතුව ලස්සනට ඒ වැඩ කරගන්න කලින්ම plan කරන්නෙ. මේ ප්‍රශ්නයට හරි උත්තරයක් මට මෙච්චර දවස් කොහෙන්වත් හම්බුනේ නෑ. මං හිතනවා sir මේකට උත්තරය දෙනවා කියලා.

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому +6

      Godak honda prashnayak..
      Mama video series ekak karannm❤️❤️

    • @rwkwickramarathna
      @rwkwickramarathna 6 місяців тому +1

      අනිවාර්යයෙන්ම ❤

  • @praneeth210
    @praneeth210 Рік тому

    වැඩ කල් දාන එක නිසා සෞඛ්‍යය අතින් ගොඩාක් පහළ තැනක ඉන්නවා කියන එක හරියට හරි ඒක ප්‍රායෝගිකව මට තියෙනවා කොච්චර වෙනස් කරගන්න උත්සාහ කරත් ඒක හරියන්නේ නෑ

  • @PrabathMadusanka-f2f
    @PrabathMadusanka-f2f Рік тому +1

    අද වෙනකන් මම කොච්චර වැඩ කල් දාලා ඇතිද ඒත් දැන් ඒ කල්දාපුවා නිසා මගේ ටාකට් එකට යන්න බැරි උනා මම මේ දැන් ඉදලා වැඩ කල් දාන එක කල් දානවා. දැන් කරන්න ඔනේ වැඩේ දැන් කරනවා. Thank you sir..❤

  • @nemasharathnayake1700
    @nemasharathnayake1700 Рік тому +2

    මමත් වැඩ කල්දාන්න ඇබ්බැහිවෙලා ඉන්නෙ... මම හිතනව 5 min technique එක practise කරන්න.... අනිවාර්‍යෙන් ටික දවසකින් progress එක කියන්නම් 😇

  • @DandyMaxMens-hs8sb
    @DandyMaxMens-hs8sb Рік тому +1

    ඇත්තටම මේක වර්තමානයේ ගොඩක් දෙතෙකුට තියෙන ගැටලුවක් ගැන කතා කරන වීඩියෝ එතක්. මේ කතාව එක පරෙක් නෙමෙයි හොදට හිතට වදිනකම් බලන්න, ගොඩ ෂුවර් . ,,Thanks Dr.Don , You are Amazing

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому

      Thank you so much and you are amazing too❤️❤️

  • @asankagamage9611
    @asankagamage9611 Рік тому +3

    සුපිරි vedio එකක්... Background music එක්ක වැඩ කරනකොට එපා වෙන්නෙ නැ😊
    Thank you so much 🎉🎉

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому

      Thank you so much for the comment and sharing your thoughts ❤️❤️

  • @prasadgamage8674
    @prasadgamage8674 3 місяці тому

    ඔයාට ගොඩක් ස්තූතියි මේ වීඩියො එක වෙනුවෙන්❤️

  • @kasunpramodya5993
    @kasunpramodya5993 Рік тому +3

    ඒක ඇත්ත ඒ ප්‍රශ්නෙට අපිම උත්තරයක් හදාගන්න ඕන
    Thank you doctor 💜

  • @anlyng7147
    @anlyng7147 Рік тому +4

    දෙපාරක් බලන්න වටින වීඩියෝවක්
    මේ අවුරුද්ද වැඩ කල් නොදමන අවුරුද්දක් වේවා❤🎉

  • @janithaprabhashi4674
    @janithaprabhashi4674 6 місяців тому

    වැඩ කල් දාන්න එපා එපා කියල හැමෝම කිව්වට. කොහොමද ඒක කරන්නෙ කියල කිව්වෙ නෑනෙ. Me video eka nm niyamai. Channel eka baluwe ada mulinma. Good luck😍

  • @vidathhansana
    @vidathhansana Рік тому +5

    100% correct bro

  • @iamishara33
    @iamishara33 Рік тому +3

    Thank You Doctor ගොඩක් වටිනා විඩීයෝ එකක්

  • @vishwamadusanka7584
    @vishwamadusanka7584 Рік тому +5

    Sri Lankan "Ali Abdal". Oyage explanation niyamai. Thank You doctor 👍

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому

      😀 i take it as a compliment ❤️
      Thank you

  • @thakshilahewawitharana8249
    @thakshilahewawitharana8249 Рік тому +1

    ස්තූතියි . ගොඩක් වැදගත් ඒ හැම අදහසක්ම

  • @rwkwickramarathna
    @rwkwickramarathna 6 місяців тому +1

    Vinadi 2 balanawa kiyala paya thunaka video ekak baluwa❤ thawa video thunak thibba e wage vinadi 2 balanawa kiyala hithagaththa . Okkoma baluwa..❤😂🎉

  • @prasadgamage8674
    @prasadgamage8674 3 місяці тому

    සිංදුවක් දාගෙන වැඩ කරන්න පුළුවන්❤

  • @Anagilk
    @Anagilk Рік тому +2

    මම පාඩම් කරේ සිංදුවක් දාගෙන ඒක කිසිම බාධාවක් උනේ නැහැ ❤️

  • @Kaviiisha
    @Kaviiisha Рік тому +1

    Software engineer කෙනෙක් වෙන්න degree යක් කරනව ඒත් science /engineering degrees වලට වඩා අඩු qualifications වලින් SE degree එකට enter වෙන්න පුලුවන් නිසා වගේම SE මේ දවල්වල රැල්ලක් මිසා සමහරු ඒක හෑල්ලුවට ලක්කරනව හරියට a/l arts කරන අය පහත් කරනව වගේ. මන් දන්නව SE ලේසියෙන් කරාට ලේසියෙන් හැමෝටම ඒ පොසිෂන් එකට යන්න බැ ඒ වගේම යන අය සෑහෙන්න හම්බ කරනව ගොඩක් අයට වඩා කියල..මේ ගැන හිතන දේ රිප්ලයි කරන්න..

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому

      Thange sector eke hariyata thaman perform karanawanm kawruth kiyana dewal ganan ganna epa..
      Honda anagathayak thiyanawa❤️❤️

    • @Spradeep63
      @Spradeep63 Рік тому

      Very good video first time I saw your channel but excellent i try to follow up your tips I am also having some of weakness points that you have pointed out thanks lot for your valuable advice and pl continue and share your ideas in future also

  • @nikokenneth7749
    @nikokenneth7749 Рік тому +1

    This video lifted my head

  • @sachiniweerakoon9037
    @sachiniweerakoon9037 Рік тому +1

    මේක නම් ඕනිම වෙලා තිබුණ video එකක්💕

  • @samudrikabandara1982
    @samudrikabandara1982 11 місяців тому

    වටිනා අදහස් ටික මට ඔනිම වෙලවෙ හම්බ උනේ thank you

  • @hasinirandika8756
    @hasinirandika8756 Рік тому +1

    විනාඩි 2 ක්‍රමය නියමයි ..මාත් කරන්න ඕනි ඒක❤

  • @AmilaPrabath-j6x
    @AmilaPrabath-j6x Рік тому +1

    වැදගත් දේවල් කියලා දෙනවට thank you....❤

  • @clipstv6229
    @clipstv6229 8 місяців тому +2

    අද ඉදන් නෙමෙ.. මේ දැන් ඉදන් පටන් ගන්න්වා...😍😍😍

  • @gjei1234
    @gjei1234 Рік тому +2

    අද වීඩීයෝ එක සුපිරි ❤

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому +1

    Thank you doctor man godak witharathmakawa diga comment ekk dan na, eth doctor nisa man mage jiwitheta ekathu karagtta dewal godai, mage life eka man hadagththa watadi purudu godai ❤❤❤❤❤
    Thank you so much doctor ❤

    • @dr.donexplains
      @dr.donexplains  Місяць тому

      Thank you so much for your kind words❤️❤️❤️

  • @KumariPathirana-rx8ds
    @KumariPathirana-rx8ds 4 місяці тому

    හරිම වටිනවා සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akilaperera4486
    @akilaperera4486 6 місяців тому +1

    Thank you very much. An inspiring video for me.

  • @SewwandiWaduthanthri
    @SewwandiWaduthanthri Рік тому +2

    detachment ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?❤

  • @surdin794
    @surdin794 6 місяців тому +3

    ෆෝන් එකේම ඉන්නවා වැඩි 😟

  • @Nancydreew
    @Nancydreew 6 місяців тому

    Tnqu sir. Issara free time ekedi vlog bluwa . Dan me wge video blnn huru wela ❤ keep going sir ❤

  • @udaraperera1716
    @udaraperera1716 Рік тому +1

    Oyage videos balala life videos kata godak dewal gattha. Uttara nathi prashna walata godak uttra hoyagattha. Financial planning hodatama hadagattha. Tnq sir. Wish you all the best and bless you❤❤❤

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому

      Thank you so much for your kind words❤️❤️

  • @supunchamara2386
    @supunchamara2386 Рік тому +1

    One of the best advisor for me.. hats off ❤️

  • @පොල්ගෙඩිය

    Kenek kohomada hariyatama thamange talent, skill aduraganne kiyala video 1k karannako. Goal 1k nathi kenekta goal 1k hadaganna widiyath kiyala dennako.

  • @oshenwork-s7x
    @oshenwork-s7x Рік тому +1

    වටින එකක් අයියෙ❤

  • @Dony-wt9bk
    @Dony-wt9bk 6 місяців тому +1

    Hey Doc , Nice content ... I was listening to this while ironing my cloths .. keep it up ..Thanks ❤ Wonderful content ❤🫡🫡👌

  • @Travelsasa_Official
    @Travelsasa_Official Рік тому +3

    මාරම වටින චැනල් එකක් මටනම්❤❤

  • @RuchiraKarunanayake-wl1ic
    @RuchiraKarunanayake-wl1ic Рік тому +1

    ගොඩක් වටිනව ❤🎉

  • @dushanlakmal
    @dushanlakmal Рік тому

    I'm going to apply the 2-minute rule. It looks doable. Thanks for the tip 🙂

  • @nisaldasantha1803
    @nisaldasantha1803 Рік тому +1

    Thank you. Perfect. Keep it up.

  • @lakshikajayawardana7933
    @lakshikajayawardana7933 9 місяців тому

    Thnks lot ... drge video nisa mage jiwithe wenes una... welawata wada karanna, urgent and important wala wenasa nisa wada kireema dan sathutak. Wenadara day target cover nouna mama adth awe target cover karala. Jaya wewa...

  • @Seemini-s2f
    @Seemini-s2f Місяць тому

    මමත් ආසයි සර් වගේ කෙනෙක් වෙන්න ❤️😊

  • @KaveenPremawardana
    @KaveenPremawardana Рік тому +1

    බොහොම ස්තූතියි ඩොක්ට(ර්)

  • @mrdeskcoop
    @mrdeskcoop Рік тому +3

    A/L 3rd shy eka me para karanne kalin shy 2ma fail maths walin kale,kochchra karath mata science terenne nathi nisa me parath fail mattame inne me A/l ekak nisa mage hodama kale kalakanni wela giya hagimak enne job ekak krnn widiyak nh katak arala katawath kiynna widiyak nh monada kranne kiyala apuwahama ,mata thmath hithaganna bari ai mata mehema une kiyana eka gana hitiyata inne loku hithe amaruwakin,maths bio nokarapu magema yaluwo ada campus mata mn gana loku kalakirimak thiyenne sir ehen paper hadana un exam amaru karala kalin parawal walata wada maragena kanna hithenawa ehem karaddi eyala 💔

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому +1

      Salenna epa.. Al kiyanne geewithe godayanna thiyana ekama kramaya newei..
      Thawa one tharam dewal thiyanawa jeewithe dinanna..
      1. Oyata puluwan BST or commerce walin thawa paarak AL karanna
      2. Degree ekak karannama one nam ada private universities godak thiyanawa..
      3. Professional qualifications one nam ewatath one thatam than thiyanawa
      Mage video ekak thiyanawa AL walin passe monawada karnna one kiyala eka balanna

    • @mrdeskcoop
      @mrdeskcoop Рік тому

      @@dr.donexplains thank you so much sir 🙏

  • @Nancydreew
    @Nancydreew 6 місяців тому

    Aniwaryen music apiwa motivate krnw , Lisa money, lalisa wge pop up songs wlt mn kmthi ❤

  • @mindjaz4779
    @mindjaz4779 Рік тому +1

    Another great video.i learned a lot of from you. 👏 Thank you

  • @thelife..........3376
    @thelife..........3376 Рік тому +1

    සුබ පැතුම් ඔබට ...!

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому +1

      Thank you so much❤️❤️

    • @thelife..........3376
      @thelife..........3376 Рік тому +1

      ප්‍රබුද්ධ මහත්මයා,මම සාමාන්‍යයෙන් කොයිතරම් වැදගත් වීඩියෝ එකක් වුණත් සමහරවිට මුලින්ම ටිකක් බලලා ඉතිරි ටික වෙලාව ලැබෙන විදිහට "කල්දාලා"😃😃 තමයි බලන්නෙ.ඒත් ඔබතුමාගෙ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා.කිසිම කල්දැමීමක් නැහැ .ඔබතුමාගෙ වීඩියෝ එකක් බලන්න පටන්ගත්තම ඉවරකරලම තමයි නවතින්නෙ.ඇත්තටම ඒ තරමට ජීවිතය අදාළයි වගේම වැදගත් ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම.බොහෝම ස්තූතියි ඔබට නිහතමානීවම....!

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому +1

      Bohoma isthuthi a wachana walata..
      A dewal mata godak watinawa..❤️❤️
      Hadawathinma suba pathanawa

  • @Kaweesathsarani1368
    @Kaweesathsarani1368 Рік тому +1

    Mata wayasa 23.Business management diploma course ekak kaloth Eka dan kale job field ekata yanna hodada??man asa business side ekt.man english,IT course karala thiyenne..danata company ekaka stores eke work karanne..

  • @chathurasumangala-q3t
    @chathurasumangala-q3t Рік тому +1

    ස්තුතී

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma Рік тому +1

    Thank You. Great Video Ayya

  • @bodimejeewithe
    @bodimejeewithe Рік тому +1

    Watinawa 🎉

  • @nayanadushayantha-bi5gx
    @nayanadushayantha-bi5gx 6 місяців тому

    Excellent channel ❤❤❤

  • @WSP012
    @WSP012 Рік тому +1

    Apple,samsung වගේ සමාගම් වල කොටස් ගන්නේ කොහොමද😊

  • @aruniudeshika1129
    @aruniudeshika1129 Рік тому +1

    ඇත්තටම මටම දුන්න වීඩියෝ එකක් වගේ.......❤❤❤❤ මම හැමදාම පුරුදු වෙලා ඉන්නවා ඇදුම් අයන් කරන ගමන් සර්ගේ විඩීයෝ බලන්න.සමහර වීඩියෝ කිහිප වතාවක් බලනවා.

  • @manoriswarnamali-nf4nh
    @manoriswarnamali-nf4nh 7 місяців тому

    Godak watinawa ❤

  • @nuwanpayagala6142
    @nuwanpayagala6142 Рік тому

    Thank you so much for your valuable thought 🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Рік тому +1

    Wishala karadarayak umba bana padayak ahapan sudusu welawatayi wada kala yutththe

  • @PunyaAnandani
    @PunyaAnandani 11 місяців тому

    Godak watinawa🎉🎉

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 6 місяців тому +1

    It's very important🙏🌺

  • @d..miner..................3236

    love this❤

  • @PrabhathDissanayaka
    @PrabhathDissanayaka Рік тому +1

    thank you Dr.❤

  • @mryaka7198
    @mryaka7198 Рік тому +1

    Great Explain ♥️

  • @chamikakasun6323
    @chamikakasun6323 6 місяців тому

    Doctor Habits improve karana ekau stop karaganna ekai wage topic ekak kata karamuda

  • @channaholidays7198
    @channaholidays7198 Рік тому +1

    Thank you mr Don❤

  • @ChandeepaMananuwan-pp4dc
    @ChandeepaMananuwan-pp4dc Рік тому +1

    Doctor todolist app use karanna mama therene na e gana pahadil video one Parana video eka baluwa doctor app Dan update wela thiyenwa nisa eka paweichi karanna danne na mama Android user kenek

  • @Ravindu678
    @Ravindu678 3 місяці тому

    11:22

  • @vipuldissansyaka2615
    @vipuldissansyaka2615 5 місяців тому

    Thank you sir🙏

  • @nilukarathnayaka
    @nilukarathnayaka Рік тому

    I learned lot of from you. Thank you sir.

  • @sljoks1850
    @sljoks1850 Рік тому +2

    Man Al wala 1 shy eka corona hadila liwwe naha 2nd shy eka liwwa eka fail una habay man melo wadk karanne natuwa liwwe.me shy ekath dan karanawa.meketh anthima wenakan wada kale naha anthima mase thama paper karanna gatte.maths eka liwwama teruna anthima shy eka kohomahari hodata aye karanna wenawa kiyala.loku pasuthawwemak thienawa mwchchara kal mokkda man kale kiyala kalakanniyek wage😢

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому +3

      Parana ewa gana hithanna epa..
      Ayeth hondata karanna..
      Mamath 3n parak kala❤️❤️
      All the best

    • @sljoks1850
      @sljoks1850 Рік тому

      @@dr.donexplains thank you♥️♥️♥️

  • @Vishwa_keshara
    @Vishwa_keshara Рік тому +3

    යාලුවනේ මට පාඩම් කරන්න හිතෙන්නෙ නෑනෙ .
    මට මොනා කරන්නද කියල හිතාගන්න බෑ.මැයි විභාගෙ මට කොතනින්ද පටන්ගන්නෙ කියල හිතාගන්න බැ.මම දන්නව මන් පාඩම් කරන්න ඕන කියල .ඒත් පටන්ගන්න බෑනෙ.😢😢😢
    මන් මොකද්ද කරන්න ඕනෙ යාලුවනේ😮😮😮

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому +1

      ☺️ video eke anthima steps 6 balanna❤️

  • @Sulakshana_Ranasinghe
    @Sulakshana_Ranasinghe 8 місяців тому +1

    සර් මම A/L Biology කරන්නෙ 2025 Part Time Job එකක් කරන එක සුදුසුද?

  • @Nikitechna147
    @Nikitechna147 Рік тому +1

    Thank youu sir❤️✨

  • @JVD939
    @JVD939 Рік тому +1

    Sir personality ek hadgnna updes tikk demuko.communication skills ehemth

  • @wimalkanthinanayakkara620
    @wimalkanthinanayakkara620 9 місяців тому

    ❤ very interesting

  • @sameerasampath4727
    @sameerasampath4727 2 місяці тому

    1.25 speed eka super

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 Рік тому

    thank you 😊

  • @nadulaprabashwara
    @nadulaprabashwara Рік тому +1

    Thankyou 👍👍👍👍

  • @ashinthashehan2694
    @ashinthashehan2694 Рік тому

    Thank you dr

  • @madhukadilshan8919
    @madhukadilshan8919 Рік тому +1

    pause kara next day to do list eka haduwaaa

  • @ewanvevo5491
    @ewanvevo5491 Рік тому +1

    Ali abdaal සිංහල version ❤❤🔥🔥

    • @dr.donexplains
      @dr.donexplains  Рік тому

      😀 I take it as a compliment ❤️

    • @ewanvevo5491
      @ewanvevo5491 Рік тому

      ​@@dr.donexplainsYeah Yeah I've given you a compliment

  • @ShivanthiSenevirathna-op8em
    @ShivanthiSenevirathna-op8em 6 місяців тому

    Thank you very much doctor and me video eka mage mind eka dakalama hadala wage.

  • @anurajayawardana
    @anurajayawardana Рік тому +1

    istutii sar