සතයක්වත් නැතුව ව්‍යාපාරයක් අරඹන්න - Start A Business Without A Cent - By Mentor Bhathiya Arthanayake

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 364

  • @Motivationlk
    @Motivationlk  3 роки тому +114

    හැමදෙනාගෙම ප්‍රතිචාරයන් ට බෙහෙවින්ම ස්තූතියි. ඔබට අවශ්‍ය කුමන ආකාරයේ අභිප්‍රේරණයක් ද, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට අප සූදානම්. ඔබගේ අදහස් අප වෙත හැම විටම ලියා තබන්න. 😍

    • @kingofsrilanka5444
      @kingofsrilanka5444 3 роки тому +1

      ❤❤❤

    • @kingofsrilanka5444
      @kingofsrilanka5444 3 роки тому +4

      පාරේ යද්දි රථවාහන විනය පවත්වාගෙන යාම ගැන කරන්න 😍

    • @charithawijayanayaka3687
      @charithawijayanayaka3687 3 роки тому +2

      ඔබතුමාට බෙහෙවින් ස්තූති.. මේ කරන සත් කාර්යය ට.. පුන්චි වෙනසක් බලා පොරොත්තු වෙනව.. කතා කරන වේගය ටිකක් අඩු කරන්න පුලුවන් නම් හොදයි.. ඔබතුමාට තව තවත් වටිනා videos කිරීමට ලැබේවා...!

    • @kin...2891
      @kin...2891 3 роки тому +5

      Motivation Video වලට වඩා මේ වගේ දැනුමට යමක් ලැබෙන Video කරනවනම් හොඳයි... එතකොට හැමොටම දැනුමෙන් තමන්ගේ ජිවිතේ සාර්ථක කර ගන්න පුලුවන්...
      ලොකයේ පවතින අලුත් දේවල් හා ඒවා සාර්ථක පුද්ගලයන්ගේ ජිවිතේට බලපෑවේ කොහොමද? කියලා දැන ගන්න කැමති...
      බිල්ගෙට්ස් කලක් ලොකේ අංක එකේ බිලියනපතියා වෙලා ඉදියා.... එයා ඒ තැනට අවේ කොහොමද? ඒ වෙනුවෙන් දවසට කොච්චර වැඩ කරාද? එයා කාලය කළමනාකරණය කර ගත්තේ කොහොමද? ඒ ගැන අපි දැන ගන්න කැමති....

    • @athdakimsinhalen4145
      @athdakimsinhalen4145 3 роки тому +3

      මේ වගේ මුදල් අතින් දියුණු වෙන්න පුළුවන් දැනුම දෙන ඊට අවශ්‍ය කුසලතා ලබා දෙන video කරන්න. පුළුවන් නම් වටිනවා. මේ milionaer fast lane වගේ පොත් ගැන book එකක් හෝ video පෙලක් කරන්න පුළුවන්. මේ ප්‍රසිද්ද පොත් ගැන ගොඩක් වටිවී

  • @MBL-ub4qt
    @MBL-ub4qt 3 роки тому +79

    මමත් සත පහක් නැතුව ව්‍යාපාරයක් පටන් ගත්ත පුද්ගලයෙක් ....google sech කරද්දී ලෝකයේ tiyana ලස්සනම බුදු කුටි තියෙන්නේ මගේ ...විතරයි එක මට ගොඩක් සතුටක්...oba tumaga hama videos ekakma mama බලනවා maga hita watana mohotaka mata ලොකු saktiyak ...🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 බුදු සරණයි

  • @mansuwaarana6626
    @mansuwaarana6626 Рік тому +8

    මම රජයේ රැකියාවක් කරන කෙනෙක්. මට නිරන්තරයෙන් හිතෙනවා මට ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්. දියුණු කරගන්න පුලුවන් කියලා. මම රස්සාවට යන්න කලින් ඇසුරුම්කරණ ව්‍යාපාරයක් පටන් අරන් කරගෙන ගියා. දැන් මට හිතෙනවා ආයෙමත් ඒකම කරන්න ඕනි කියලා.

  • @nisansalafirnendo4520
    @nisansalafirnendo4520 Рік тому +2

    ❤මම ඇදුම් මැසිමේ වි්‍යාපාරයක් කර ගන යනවා,,දියනු කර ගැනිමට ඔබ තුමා ගේ ,,උපදෙස් අවසයි

  • @96pramishahewagamage82
    @96pramishahewagamage82 3 роки тому +35

    Hidden Talent එක අදුරගන්න විදියෙ වීඩියෝ එකක් කරන්න සර්💗

  • @PalithaGalagedara-n4c
    @PalithaGalagedara-n4c 3 місяці тому +2

    ජීවිතෙට යම්දෙයක් ලබාගන්න පුලුවන් වටිනා අදහසක්

  • @madhushani2023
    @madhushani2023 2 роки тому +9

    මගේ ජීවිතේ අලුතින් පටන් ගන්න ...සර්ගෙ වීඩියෝ ගොඩාක් උදව් උනා..හදවතින්ම ස්තූතියි සර් .🥰

  • @dil_xero
    @dil_xero 3 роки тому +62

    1.Curiosity
    2.Need
    4.Knowledge
    4.Experience

  • @indikacbw
    @indikacbw 3 роки тому +14

    උදාවූ 2022 වසර ඔබගේ Chanel එක දිනෙන් දිනටම දියුණුවට පත්වෙන සියලු ලෝකවාසීන්ගේ සුභ පැතුම් ඉටුවන ,වාසනාවන්තම නීරෝගී සුභ නව වසරක් වේවා... 🙏🙏🙏🙏

  • @umeshdilshan910
    @umeshdilshan910 2 роки тому +9

    ඒකනම් හිතටම වැදුනා sir..... Thank you sir ❤

  • @anomasujeewanie9811
    @anomasujeewanie9811 3 роки тому +9

    සැබෑවටම .......! පෙර සේ ම ඵලදායි අපූරු කතනයක් !

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 Рік тому +3

    හිතට ශක්තිය දහිරිය ලබාදෙන odathumata ස්තුති .

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 роки тому +7

    සර් ගේ කතාව 100% ඇත්ත highlight කරලා පෙන්නුවාට භාතිය sir ට පින්

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 Рік тому

    මමත් ඔබතුමාගේ වට්න වීඩියෝ එකෙන් මට dan තියෙන prasnayakata පිළිතුරු hoyagatta බොහොම pin

  • @jayanthagamarachchi4192
    @jayanthagamarachchi4192 Рік тому

    මට අවශෘය කරන ලද පිළිතුර ලැබුනා ඹබ තුමාට ස්තූතියි

  • @pattidoradanawathie1376
    @pattidoradanawathie1376 Рік тому +2

    ඔබතුමා අපේ රටට කරන සේවය ඉතාමත් අගනා දෑ ඔබතුමා කතාවටත් ඉතා දක්ෂ කෙනෙක් විය ඔබතුමාගේ කතාවත් ලස්සන රූපයත් නිහතමානී කමත් ඔබතුමාගේ ගත්ත ගමන් ඔබතුමා හැදුවද දෙමව්පියන්ට ගොඩක් පින් ලැබෙන්න ඕන තාමත් ආදර්ශනය හැමදෙනාටම ඔබතුමාට ජය වේවා නාවත් ආදරෙන් මතක් කළ බව කියන්න

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි...K.S.A

  • @Thilakarahnabandara
    @Thilakarahnabandara Рік тому +6

    අමිල අදහස් දක්වමින් සියලු දෙනා සඳහා ඉතා හොඳ වැදගත් අදහසක් සිතුවිලි ස්තුතියි බුදු සරණයි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 роки тому +1

    ව්‍යාපාරයක් කරන්න ආසයි මුදලුත් හොයා ගතහැකි නමුත් මෙි සදහා දැනුමක් අවශ්‍යයි business එකක් නොවටි යන්නත් ශක්තියක් තියෙන්නත් ඹින මෙි සදහා මුදල් කලමනාකරනය හැකි වෙන්නත් ඔින කෙසේ වෙතත් මෙි video එකෙන් පස්සේ යම් ශක්තියක් need එකක් දැනුනා සර්ට ගොඩක් පින්

  • @anuramadunnawa6343
    @anuramadunnawa6343 3 роки тому +2

    ගොඩක් වටිනා අදහස් සර්. ලොකු පෙළඹවීමක් ඇති වෙනවා වැඩ කරන්න. බොහෝම ස්තුතියි.

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 роки тому +6

    ගොඩක් අයට වටිනා video එකක්. බොහොම ඉස්තුති මේ වගේ නිර්මාණය කලාට

  • @dilhanisdiary
    @dilhanisdiary 3 роки тому +18

    ගොඩක් වටින වීඩියෝ එකක්..හැම වීඩියෝ එකක්ම බලනවා සර්ගේ..❤❤

  • @gandaradaraa7242
    @gandaradaraa7242 3 роки тому +2

    ඔබට සුභ අනාගතය ක්. සර්......තෙරුවන් සරනයි .

  • @channapathirana7995
    @channapathirana7995 3 роки тому +7

    තව තවත් ඔබගේ අදහස් දැනුම බෙදන්න. ජය! සියලු පැතුම් ඉටු වේවා! ඔබට විශ්වයේ ශක්තිය ලැබේවා. ස්තූතියි ජය!

  • @DammikaSirilal
    @DammikaSirilal 9 місяців тому

    THANKS SIR,,,,මම ජයන්ත පතිරණ ,,,,,National shooter

  • @s.r.bsamkaralliyadde8101
    @s.r.bsamkaralliyadde8101 2 роки тому +5

    ඉතාම වටිණා අභිප්‍රේරණයක් ඔබතුමාගේ වීඩියෝ වලින් ගුණාත්මකව ලබා දෙනවා.ඉදිරි වැඩමුළුවලටත් සම්බන්ධ වෙන්න අපේක්ෂාවෙන් සිටිනවා.

  • @pattidoradanawathie1376
    @pattidoradanawathie1376 Рік тому +2

    Your service to our country is very valuable. You were also very good at speech. Your speech, your beautiful figure and your modesty. You made it. Your parents should be very grateful for the example. May you win and tell everyone that I remembered you with love.

  • @Krishaa20
    @Krishaa20 3 роки тому +11

    Best motivation 💆🏻‍♀️💆🏻‍♀️ (know your worth 😎)
    I’m 22 yrs uni student.
    Thank you 🙏 so much sir

  • @janakassr8834
    @janakassr8834 Рік тому +5

    කතන්දර නෙවී ක්‍රමවේදය යෝජනාකරන්න

    • @GimanthaRuvindu
      @GimanthaRuvindu 16 днів тому

      Meka oluwata dan podak hithanna ethakota puluwan wei deyak karanna

  • @ruwanchamika3497
    @ruwanchamika3497 3 роки тому +54

    භාතිය sir.ඇත්තෙන්ම මම දුප්පත් කෙනෙක්. මට මගේ කියලා දෙයක් පටන් ගන්න ආසයි.ඒත් මට අදහසක් කරන්න ඔනි දෙයක් හිතන්න තෙරෙන්නෙ නෑ.මට එක කියන්න තෙරෙන්නෙ නෑ සර්.

    • @brkiiler9018
      @brkiiler9018 3 роки тому +3

      Adahas ganna kalin mulin takt ekak hadagano ,hodata hithala balano man karana de harida kiyala ,habai eka paratama bahinna aPa

    • @amongtheworld5476
      @amongtheworld5476 2 роки тому +55

      මචන් පොඩි බිස්නස් එකක් තියෙනවා මචෝ පිටකොටුව ට ගිහින් වීදි වල පොඩ්ඩක් ඇවිදිමින් උබට මොනවාද කරන්න පුලුවන් දේ ගැන හොයලා බලපන් අනිවාර්යයෙන් එකක් ඔලුවට එයි බං මචන් උබ ගෙදර යතුර ඇරලා ගේ ඇතුල බලපන් ඔක්කොම තියෙන්නේ එළියෙන් ගෙට ගෙනාපු දේවල් නේද හිතපන් ඇයි අපිට බැරි

    • @lakminimaheshika6525
      @lakminimaheshika6525 Рік тому +1

      @@amongtheworld5476 .

    • @srilankha2482
      @srilankha2482 11 місяців тому

      Me sir ge no eka danna කෙනෙක් innawanm මට දෙන්න .

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 11 місяців тому

      Mulinma parak aine kola kenda tikak hadala wikunanna balanna...mulin tikak hadala wikunala tika dawasak yaddi minissu eka hoyagana enakota papaya wedi karanna.kurakkan kenda wage deyak ekathu karanna..ita passee oyage oluwata adahas ei thawa monawa Hari kanna deyak ekathu karanna pol roti welithalapa wage deyak..wedak adu wiyadamin suluwen patan ganna..karagana yaddi thamai eka wedi diyunu karagana yanna adahas oluwata enne..

  • @thilakapathirage1424
    @thilakapathirage1424 3 роки тому +1

    බොහොම වටිනා වීඩියො එකක් ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක් ,ඔබට ස්තුති යි.

  • @mendissandu8800
    @mendissandu8800 3 роки тому +1

    Math satha pahak nethuwa wiyaparayak patan gaththa kenek... sirge me video 1n godak dewal igena gaththa...

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 Рік тому +1

    Thank you mr Aththanayake🎉

  • @nilminaruup7011
    @nilminaruup7011 2 роки тому +1

    වටිනා අදහස් ගොන්නක් ස්තුතියි ඔබට

  • @dineshdissanayaka7281
    @dineshdissanayaka7281 7 місяців тому

    සුපිරි සර් ස්තූතිය ඔබට❤

  • @darshakaPremalal-et8bu
    @darshakaPremalal-et8bu Рік тому

    ස්තූතියි සර් ❤ඔබට දීර්ඝායුෂ 🙏🤝

  • @deeshakagamage1221
    @deeshakagamage1221 3 роки тому +12

    ගොඩක් වටින අදහසක් සර්.අද ඉදන් උත්සාහ කරනවා මේක කරන්න. ඒ වගේම පොඩි ඉල්ලීමක් කරන්න තියනවා සර්. සර්ට කියන්න පුලුවන්ද සමාජයේ ජීවත් වෙද්දි පුද්ගලයන් අතර අන්තර් සම්බධතාවය ගොඩනගා ගන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන්න ඉදිරි වීඩියෝවකදී? මම දකින ලොකුම දුරුවලකමක් ඒක මගේ ලග තියන . මට ඒක නැති කර ගන්න ඕන සර්. උදව් කරන්න.

  • @victorycosta1710
    @victorycosta1710 Рік тому

    ස්තුතියි .මානසික ශක්තිය ලබාදිම ගැන .😊

  • @asikalakmali7790
    @asikalakmali7790 Рік тому

    ගොඩක් ස්තුති ඔබ තුමාට

    • @만다김-l5x
      @만다김-l5x Рік тому

      Ethumata obe sthuthiyata wada watinne.. Oba viyaparayak patan ganima noweda?.... mohothak sithanna ?????? 🤔🤔🤔🤔🤔

  • @lakshangcc7897
    @lakshangcc7897 3 роки тому +6

    බුදු සරණයි සර් ජයවේවා ♥️♥️🇱🇰♥️🇱🇰👍💪🇱🇰♥️🇱🇰💪👍🇱🇰

  • @ssvtrading5295
    @ssvtrading5295 3 роки тому +4

    Thank you sir! Every morning I watch your motivation video. Really appreciate you...

  • @prarthanamihiranidemel6217
    @prarthanamihiranidemel6217 2 роки тому +4

    Great lesson sir.

  • @cu4172
    @cu4172 2 роки тому +3

    සර් මට ගොඩක් හැකියාවන් තියෙන කෙනෙක් .ඒත් මොකක් හරි පටං ගත් තැනින්ම නවතිනව.කොච්චර නිදිමරං ශක්තිමත් ව වැඩ කරත් එක තැනම කඩං වැටෙනවනෙ.මට ඕනෙ මගෙම වයාපාරයක් ගොඩනගාගන්න.සාර්ථක උනු අයගෙ වීඩියො ගොඩක් බල්නව,අහනව .මං පරක්කු වැඩී හොදටම.දැං 39 ක්.හැමදාම එකම තැන.මට මේ වෙද්දි නැත්තටම නැති වෙලා .නය වෙවී ඉස්සරහට යන්නෙ.දැං දරාගන්නම බැ.ඉල්ලු ඕඩර් නිදිමරං කරල ආසාවෙං පැක් කරං අරං යන්න යද්දි ඒවා කැන්සල් වෙනව.ඒකට මොකක්ද කරන්නෙ.මට තේරෙන්නැ දැං නම් ඇති වෙලා .

  • @shakiramadushani5313
    @shakiramadushani5313 Рік тому +2

    You motivated me to achieve my target,and another secret is I never tell anyone about my ambition until I achieve it

  • @shalika3847
    @shalika3847 Рік тому

    හොඩක්ම වැදගත් කරුණු සර්ට ගොඩක් ස්තූතියි .විදේශ රටකදී කොයි ආකාරයෙන්ද ව්‍යාපාරයක් පළමුවෙන්ම ආරම්භ කිරීමට වැදගත්ම කරුණු පොඩි පැහැදිලි කිරීමකින් වීඩියෝ එකක් දෙන්න පුලුවන් ද සර් බුදු සරණයි🙏

  • @randimachathurani3357
    @randimachathurani3357 Рік тому +4

    Sir ගේ videos හැම එකක්ම වැදගත්. මමත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආසයි. අදහසක් තියෙනවා අභ්‍යාස පොත් නිෂ්පාදනය කුඩාවට නිවසේ සිට පටන් ගන්න.ඒත් ඒ සදහා අවශ්‍ය දැනුම මට නෑ .youtube එකේ search කරලා බැලුවත් අදාළ වීඩියෝවක් සොයා ගන්නට බැරි වුණා .ඔබතුමාට හැකිනම් පොත් නිෂ්පාදනය කරන ආකාරය ගැන වීඩියෝවක් සොයා දෙන්න

  • @Thisarachanmini-y1w
    @Thisarachanmini-y1w 2 місяці тому +1

    සර් මට අවු.20යි..මට හරි ආසයි Book shop එකක් පටන් ගන්න..ඒත් ඒකට ආවශ්‍ය මග පෙන්වීමක් මට නෑ..අනේ මට නිසි මග පෙන්වීමක් කරන්න...

  • @sujikasubashini367
    @sujikasubashini367 2 роки тому +1

    මට බේකරි ව්‍යාපාරයක් කරන්න ආසයි මම ආබාදිත කෙනෙක්

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 2 роки тому

    Vadgth karunu rasak.. Stuti obalata pin 🌍👍

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 роки тому +3

    ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා...

  • @madhavee6724
    @madhavee6724 2 роки тому

    Very important video... thank you....

  • @kudagamgeadushanlakshithak751

    ස්තූතියි !!!

  • @kapilakanishka3191
    @kapilakanishka3191 3 роки тому

    අනිවාර්යයෙන් මම ඒක පිලිගන්නවා සර් බොහොම ස්තුති ගොඩාක් වටිනා අදහස් ටිකක්

  • @YasinPerera-et4ws
    @YasinPerera-et4ws 9 місяців тому

    Atththatama obathumagea mea wachana tika niwaradeye all the beast

  • @Dimali-87
    @Dimali-87 Рік тому

    Great video , Thank you sir ❤

  • @Love_You_Dhev
    @Love_You_Dhev 2 роки тому +2

    බෝම ස්තූතියි සර්...❤🥰

  • @PriyankaKumari-ln5cs
    @PriyankaKumari-ln5cs Рік тому

    Api බිස්නස් ekakara mulika මුදලක් yodavanavane api e mudala ආපසු lama ganna ආකාරය පැහැදිලි karanna

  • @rishansawahir650
    @rishansawahir650 3 роки тому +1

    An inspiring video. Thank you Mr.Bathiya.

  • @ishenidura1824
    @ishenidura1824 Рік тому

    watinawa sir,thank you!

  • @dinumgomez4510
    @dinumgomez4510 3 роки тому +2

    Very informative 👌❤
    Thank you so much 😊

  • @jayanthaprasad216
    @jayanthaprasad216 Рік тому

    ආබාධිත පුද්ගලයන් සඳහා ආර්ථික සංවර්ධනයටවීඩියෝවක් කරන්න

  • @chamithkumara4464
    @chamithkumara4464 2 роки тому +1

    අනේ සර් මොනව කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ

  • @niwanthiwickramasiri4832
    @niwanthiwickramasiri4832 3 роки тому +4

    ස්‍රි ලන්කාවෙ රාජපක්ෂ සමුහ ව්‍යාපාර ය මෙයට කදිමට ගැලපෙන ව.....

  • @asithakumara4575
    @asithakumara4575 3 роки тому +1

    Excellent speech

  • @jagathsiri8011
    @jagathsiri8011 3 роки тому

    thank you very much great advice Sr...

  • @shanikanimali-kx5sr
    @shanikanimali-kx5sr Рік тому

    Thank you so much sir, Thank you loving universe ❤️🙏

  • @kalugalla1984
    @kalugalla1984 3 роки тому

    The excellent person who meet you in the U tube,,,,

  • @bestforkids9849
    @bestforkids9849 3 роки тому

    බුදු සරණයි සර් ජය වේවා

  • @kushaninilaksha
    @kushaninilaksha Рік тому

    Thank you sir . Mata oba thumawa sambanda karagann uwamanai plz mata awasthawak hadala denna

    • @Motivationlk
      @Motivationlk  Рік тому

      තිරයේ දැක්වෙන අංකයට හෝ 0701833782 ට වට්සප් පණිවුඩයක් තබන්න.

  • @chandralathacharbonnier2198

    Obathumage adahas bhoma vatianava, hamadetama api khomada salli nathiva karanne kiana, apita bha kiana ayava diri gannuvata obata pin, ma d'Anna godak minissu innava mam danatath me vidio eka yavaala tinne

  • @ravindraherath1338
    @ravindraherath1338 3 роки тому +12

    මම රජයේ රැකියාවක් කරනව. මුදල් අවශ්‍යයතාවය තදින්ම තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ මොන වගේ ව්‍යාපාරයක්ද පටන් ගන්න ඕන කියන එක

    • @indikacbw
      @indikacbw 3 роки тому

      වියදමක් නැතිව පටන්ගන්න පුලුවන් ලේසිම වියාපාරයක් තමයි තමන් ලග තියන දැනුම බාවිතා කරමින් සේවා සැපයීම ආරම්භ කිරීම.

  • @NethsaraReda-fn4oh
    @NethsaraReda-fn4oh Рік тому

    Mamath magema busnas ekak patan ganna inne mudal prashna nisa thama patan gaththe ne sar obata pin api wage ayata dena upades walata bs ❤❤

  • @shashikalamadushani9650
    @shashikalamadushani9650 3 роки тому +1

    Godak vatinwa thank you 👍

  • @charukakavinda9964
    @charukakavinda9964 2 роки тому

    Athatama batiya sar oyge maga panwema itha agani weswaya asri wadayan kalpa laksyak tula ma kala akusal sadi kusalma padi mea pin anu modan wattwa apin balanna obata stuti stuti stuti

  • @dasuniuthpala8942
    @dasuniuthpala8942 3 роки тому +1

    Great video.most valuable sir..thank you..❤️

  • @hirushavidumaha8036
    @hirushavidumaha8036 Рік тому +1

    කොහොමද බිස්නෙස් එකට සාම්බ්න්ඪ වෙන්නෙ

  • @janakisatharasinghe8365
    @janakisatharasinghe8365 3 роки тому

    Godak ස්තුතිය

  • @BuddhikaDesilva-q1s
    @BuddhikaDesilva-q1s 4 місяці тому

    Hariyaida nadda bayak thiyenawa ne sir juse bar ekak karannama hithenawa batakuth thiyenawa natak aran karala gewa fannath bari weida hithenawa haki nam upadesak denna sir

  • @imeshijasinghe4384
    @imeshijasinghe4384 3 роки тому +1

    Very important sir... Thanks a lot😊😊💐💐💐

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux 5 місяців тому

    සර්.මට පොඩිමුදලක්තියෙන්නෙ.එකෙන්..මගෙ ගෙදරහදන්නද.නැතිනම්.පොඩිවියාපරයක්.කරන්නදකියල.හිතාගන්න.බැහැ

  • @lahirusudarshana5947
    @lahirusudarshana5947 3 роки тому +1

    Thank for sharing your knowledge sr

  • @tushanitushani127
    @tushanitushani127 3 роки тому

    Video eka balannath kalin wenada wagema bhomathma sthtie sir theruwan saranai obata

  • @tiktoktv4396
    @tiktoktv4396 3 роки тому +2

    Good luck ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chandralathacharbonnier2198

    Mam mahansiyen jivitheta avasya Deval SOA gena tienava, eeth mata thamath aashava thienava bisness ekak karanna, oba thuma hithanne kumakda eegana, mudal soannada? Epada? Ma vata Inna aayo kianne monavatada thavath hamba karanna try karanne Kiala. Ee unath mage hitha kiannema monava hari karanna Kiala mai. Mata avasya Deval okkoma thienava. E gollo ahanne marenakota geniyannada oova kialaa.

  • @chathulakmali134
    @chathulakmali134 3 місяці тому

    Aniwaren sir🙏

  • @gishanj1563
    @gishanj1563 3 роки тому +4

    Necessity is the mother of invention. Said by Einstein.

  • @ashanmasharavaan5174
    @ashanmasharavaan5174 Рік тому

    වටිනවා sir

  • @mohammedmuzammil2526
    @mohammedmuzammil2526 2 роки тому

    Thank u so much sir,
    Ithamath watina adhahas,
    👍👍🙏

  • @SubhathiPrabhashwaraSongs
    @SubhathiPrabhashwaraSongs Рік тому +1

    Thank you so much.

  • @dilshanraj6015
    @dilshanraj6015 3 роки тому

    Isthuthi sir...godak watinawa sir

  • @pradeepperera8148
    @pradeepperera8148 3 роки тому +11

    Great lesson 👌💯 this can be used in most of task in our life..🌟 thank you so much, sir..💗 wish you all the best for your future creations 💪👏🤝👍

  • @sadasuji9984
    @sadasuji9984 3 роки тому +1

    ස්තූති සර්..🙏🙏

  • @lakshangcc7897
    @lakshangcc7897 3 роки тому +10

    සර්මමගේවියාපර. 3න්පරක්වෑටුනාමටදෑන්තේරෑනාවෑරදුනතැනමටවයස22ජයවේසර්බුදුසණයි♥️💪👍🇱🇰👍👍👍♥️

  • @malshisadipa8551
    @malshisadipa8551 2 роки тому +1

    Sir man laga 15000k tinawa mata bisnas ekk karanna uwamanai.mata awrudu22

  • @Dreamrootproduction
    @Dreamrootproduction 3 роки тому +1

    ස්තූතියි සර්

  • @DevikaKarunarathna-v9m
    @DevikaKarunarathna-v9m 6 місяців тому

    Ane sir matath puluwan nam udauwak karanna .inna geyak na.kuliyata inne .puluwan nam සම්බන්ධ kara ganna namba ekak denna.

  • @sisterbrother1019
    @sisterbrother1019 3 роки тому

    sir mama me video eka 2parak beluwa .obage video hema ekakma mama beluwa.oba dun de nisa mama dawasaka dinanawamai.....thank you

  • @nisalranjith963
    @nisalranjith963 5 місяців тому

    සර් මම උපකාරක පන්ති කරන ගුරුවරයෙක් . ඒ ක්ෂේත්‍රය තුළින් ඉහළට සාධාරණව යන්නෙ කොහොමද කියන එක සම්බන්ධව වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?

  • @madushamarasinghe8348
    @madushamarasinghe8348 3 роки тому

    Mn obathumge video blnwa , mn wada krna thath obathumge mortivation video follow krnwa , godak asai mgen wadk ptn gnna meka ekt udauwak una godak sthuth iy sr

  • @npsweet2455
    @npsweet2455 3 роки тому

    Thanks Mr. Bathiya .