Things You Must Never Tell Anyone If You Want To Succeed මේවා රහස් සේ තබාගන්න

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @dhammafordailylife2179
    @dhammafordailylife2179 2 роки тому +406

    1 Goal
    2 Salary
    3 Whatever you have done for others
    4 Properties
    5 Beliefs
    6 Intelligence
    7 Secrets
    8 Personal or Family Problems

  • @අයේශිකා
    @අයේශිකා 2 роки тому +82

    නොමිලේම පියෙක් වගේ දුන් අවවාද බොහෝ වටිනව මගෙ මුලු ජීවිතේටම මහත්මයා..🙏💖

  • @MadumaliAththanayake
    @MadumaliAththanayake 8 місяців тому +8

    දුන් ඔවදන් වලට ඔබතුමාට ගොඩක් පින්

  • @kanthikumari4765
    @kanthikumari4765 Рік тому +55

    මම ඔබතුමා ගේ උපදෙස් දින කිහිපයක් ඇසුවෙමි.ටික දිනක් අසන විට මට මං ගැනම ලැජ්ජාව ට පත් වුනෙමි. ම⁣ාගේ අඩුපාඩු ගොඩාක් හදා ගත්තෙමි .ඔබගේ හැම වචනයක් ම වටිනවා.ඔබට බුදු සරනයි

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 роки тому +310

    හරිම බුද්ධිමත් උගත් ප්‍රියමනාප නිරහංකාර ගුරුමුෂ්ඨියක් නැති කැමතිම චරිතයක්. ඔබතුමාට තුණුරුවන්ගේ පිහිටෙන් දීර්ඝායුෂ පතනවා.

  • @FunnyLife979
    @FunnyLife979 Рік тому +72

    උදේට ග්‍රහයො ටිකක් බදාගෙන කේන්දර දිග ඇරගෙන ටීවී එකට එක බොරු කාරයන්ට වඩා සර්ගෙ වීඩියෝ ටිකක් දැම්මා නම් මේ රට ගොඩ ගන්න මහ කාලයක් යන්නෙ නෑ සර්,❤️❤️❤️
    තව තවත් අය ශක්තිමත් කිරීමට ශක්තිය අවස්ථාව සර්ට ලැබේවා තෙරුවන් සරණයි❤️❤️❤️

  • @dumindutheekshanakodithuwa4114
    @dumindutheekshanakodithuwa4114 2 роки тому +155

    වල් පල් සමාජගත කරලා මානසික ලෙඩ්ඩු හදන සමාජ ක්‍රියාකාරන් අතර ඔබ සිත් සුවපත් කරන වෙදැඳුරෙක් Mohan සර්
    තෙරුවන් සරණයි ඔබට

    • @suwarnalatha7619
      @suwarnalatha7619 Рік тому

      න221ඩ.. . ජටජ ං ජ3ගග 5145,්‍ර්‍රර්‍ෂ8්‍රඩඩ ්‍රය ්‍රයඩ000004සැම44හ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර8■5 7

  • @w.ssumedha4990
    @w.ssumedha4990 2 роки тому +17

    ඔබතුමා මුලින්ම මම දැක්කේ දෙරණ නාලිකාවෙන්,එදා ඉදං ඔබතුමාගේ වීඩියෝ බලනවා,සුබ පැතුම් 💓

  • @asiriumayantha4083
    @asiriumayantha4083 2 роки тому +227

    සමාජයක් ඉහලට ගැනීමට ඔබතුමා දරන මෙ ප්‍රයත්නය සම්ජයට බොහොම වටිනවා ❤️🙏

  • @ravindumadushan3693
    @ravindumadushan3693 2 роки тому +92

    මගේ ජීව්තයේ හැරවුම් ලක්ශයට හේතු වූ මා ඉතාමත් ගරු කරන මහත්මයෙක් 🙏🙏❤️

    • @_sahan
      @_sahan 2 роки тому

      ❤️🙏🙏

  • @nilminikumaraperuma8737
    @nilminikumaraperuma8737 Рік тому +7

    පාසලෙන්වත්, විශ්ව විද්‍යාලයකින්වත් ලබා ගත නොහැකි මහා දැනුම් සම්භාරයක් නොමිලේ බෙදාහරින ඔබ..... මහා දානපතියෙකි. .....

  • @chamarapradeep3044
    @chamarapradeep3044 2 роки тому +15

    මන් මේ සර්ගේ දේශන වලට ගිහින් තියේන්වා. ඇත්තටම ගොඩක් වාටිනවා. ජිවිතය ජයගාන්න මන් ගොඩක් ගරු කරන් සර් කෙනෙක් .

  • @haroldappuhamy5984
    @haroldappuhamy5984 2 роки тому +12

    අතිශයින්ම බොරුව වංචාව වපුරනවට vada මෙවැනි වටිනා දේවල් අපට ලබා දෙන ඔබ උතුම් ගුරුවරයෙක් ඉතාමත් සතුටින් ඇහුන් කන් දුන්නා

  • @chandimabandara2138
    @chandimabandara2138 2 роки тому +5

    විදේශ රටක ඉන්න අයත් බලනවා ස්තුතියි 🙏 සහතික ඇත්ත මේ කිව්වේ මේ අවවාද පිලිගන්නවා නම් ඔබේ ජීවිතය සාර්ථක වෙනවාමයි. ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏

  • @kckumara5186
    @kckumara5186 2 роки тому +166

    ජීවිතයෙ එක්වරක් හෝ මුණගැහිලා වචනයක හඬ අහන්න ආසම චරිතය......♥️♥️♥️♥️

  • @amashaacreations4097
    @amashaacreations4097 Рік тому +7

    ලොකු ලොකු වැරදි නොවුනත් නොහිතපු අපෙන් උන වැරදි හැමදේම කියවුනා .අද පටන් එ වැරදි නිවරදි කරගන්නවා ..ඔබට පින් දීර්ඝායුෂ පතනවා ඔබට .

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 2 роки тому +16

    හැමෝම මේ දේවල් ප්‍රාහෝගික කරන්න උත්සහ කරමු .එයයි මෙතුමාට දෙන ලොකුම ගරුත්වය කියල මම හිතමි.👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @mali-by3ks
    @mali-by3ks 2 роки тому +15

    අවුරුදු ගානක් තිස්සේ ඔබ තුමාගේ වැඩ සටහන් බලන අහන කෙනෙක් මම. ගොඩාක් ගරු කරනවා ඔබ තුමාට. තෙරුවන් සරණයි සර්. 🙏 🙏 🙏❤️❤️

  • @sitharageethmi7644
    @sitharageethmi7644 2 роки тому +106

    😊👍👍👍 උදේම අහන්න ඔින මෙහෙම පිරිසිදු අදහස් ! ඔබ නිහතමානි... !

  • @Kasundilshan636
    @Kasundilshan636 Рік тому +51

    අනිවාර්යයෙන් සියල්ල සත්‍යයක්ය.... හින අන් අය සමග බෙදාහදා ගැනීම සියල්ල හැර දැමීමට හේතුවක් විය හැක..නමුත් තමන්ගෙ සාර්ථකත්වය ඇත්තේ තමන්ගෙම අතේයේය.හීන වෙනුවෙන් කැපවිමෙන් වැඩ කිරීම තමා සතු ව ඇති දක්ශතාවයකි..

  • @corecore2696
    @corecore2696 2 роки тому +27

    මගෙත් වැරදි කීපයක් හදාගන්න මේ වීඩියෝව වැදගත් උනා බොහොම ස්තුතියි ඔබ‍ට 🙏🏻🙏🏻🙏🏻🌷

  • @sachiishani7826
    @sachiishani7826 2 роки тому +16

    මම නම් සර්ගේ දේශනයකට සහබාගී උනා..ඇත්තටම ගොඩක් වටිනවා ඒ ගෙවුන කාලය...අපේ ජීවිත හදාගන්න දීපූ උපදෙස්...💫💫

  • @udenisamanthi283
    @udenisamanthi283 2 роки тому +52

    මන් සර් ගේ දෙශනාව න් බලන්නේ වසර 12, ක ටත් කලින් සිට ,මගේ ජිවිතය සාර්ථක කරගන්බට ලොකූ පිහිටක් උනා ,මගේ ජිවිතේ මන් ගරු කරන මානවවාදි උත්‍තමයා,,තව තවත් ශක්තිය ලබෙවා දිර්ගායුස බොහෝ වෙවා ,මේ අවස්ථාව අපේ අයගේ ජිවිතය ගොඩදාන්න හොන කරන වෙලව,,ගොඩක් ස්තුති සර්.

    • @nizamdeen9504
      @nizamdeen9504 2 роки тому +1

      Ugatha utu wadagath de Seyalla iganagathain Pasuwa iganaganna Deya

    • @chinthakawarna1071
      @chinthakawarna1071 2 роки тому

      Thank you Sir You are great Teruwan saranai

  • @nimanthadilshan9822
    @nimanthadilshan9822 2 роки тому +6

    මන් ගොඩක්ම ගරු කරන පුද්ගලයෙක්♥️බොහොම ස්තුතියි සර් අපේ ජීවිත සාර්ථකත්වයට ලගා කරගන්න ඔබ අපිට ලබා දෙන උපදෙස් වලට

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 роки тому +27

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @malinidissanayake9709
    @malinidissanayake9709 2 роки тому +3

    බොරු වපුරන videos ඔිනාවට වඩා තිබෙන මෙි කාලයේ මෙය ඉතාමත් වටිනවා. ඔබට ගොඩක් ස්තුතියි .

  • @cityshop5137
    @cityshop5137 Рік тому +53

    වැදගත් දේවල් කියලා දෙනව...නිහතමානී චරිතයක් තමයි මේ මහත්තය ....❤️🙏

  • @KusumaSoma
    @KusumaSoma Місяць тому +1

    හදවතින්ම ස්තුතියි සර් .ඉතාමත් පැහැදිලිව හැමදේම කියා දුන්නා. හරීම කරුනාවෙන් නිරහන් කාරව විසාරද මනසින් තේරුම් කර දුන්නා.මේ හැමදේම හරියටම වැටහුනේ අදයි.සත්තකින්ම සර්ටත් උතුම් විස්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි.ස්තුහියි.

  • @LMMalmishehara
    @LMMalmishehara 4 місяці тому +3

    ❤නියම මහත්මයෙක්,ගොඩාක් වටින උපදෙස් ටිකක්

  • @ලෝකී-ඹ9බ
    @ලෝකී-ඹ9බ 2 роки тому +21

    මට ඔය කටහඩයි ඔය හිනාවයි ඇති හිත නිවෙන්න මහත්තයා..........මම ආසම නිහතමානී චරිතයක්

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 Рік тому +33

    කියන් එපා කිව්වොත් කියන්න එපා❤❤❤❤100% ඇත්තක්❤❤❤❤

  • @ChamodKavinda-p1p
    @ChamodKavinda-p1p Рік тому +12

    ගොඩක් ස්තූතියි ඔබතුමාට 😊❤ , උදේම මේ වගේ දෙයක් අහන්නම ලැබුනම දවසම ෆිට් ❤️‍🔥

  • @ajithckumara
    @ajithckumara 2 роки тому +94

    සැමදාමත් ජීවිතයට අර්ථයක් ලබා දී ප්‍රජාව ධනාත්මකව සිතීමට පොළඹවන කාරණා පිළිබඳව අපව දැනුම ලබාදීම පිළිබඳව ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි .🙏🙏🙏🙏🙏

  • @upulherathupulherath-xy6zz
    @upulherathupulherath-xy6zz Рік тому +12

    ජීවිතයට ලැබුන හොඳම මිතුරා ඔබ තුමා ගොඩක් ස්තුති වගේම පිං

  • @wasanthagunasekara3911
    @wasanthagunasekara3911 2 роки тому +3

    අපේ පොඩි දරුවන් ට ත් මේ උපදෙස්
    දෙන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @shandarashandara4529
    @shandarashandara4529 2 роки тому +17

    ඔබ තුමාගේ පැහැදිලි අදහස් වලට මමත් එකගයි. ජේසු පිහිටයි ඔබ තුමාට.අපිව ශක්තිමත් කලාට ස්තුතියි.

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 2 роки тому +11

    සර්.....ලොකු පොඩි මහලු හැමෝටම හොඳ නරක කියාදෙන බුද්දිමත් කෙනෙක් .ඔබ හදවතින්ම මම ගරුකරන කෙනෙක් .බුදුසරණයි සර් 🙏🙏🙏🙏🙏

  • @lakshanrajitha4939
    @lakshanrajitha4939 2 роки тому +16

    අද කාලේ මිනිසුන් මානසිකව දුප්පත් වෙලා සිටින මොහොතක. ඔව්න්ට මානසිකව නැගිටින්න ඔබ ලබාදෙන අදහස් වචනයෙන් පවා Positive. Well done

  • @asela-re3dm
    @asela-re3dm 2 роки тому +69

    ගොඩක් උපදේශන දෙන වැඩසටහන් අතරින් ඔබතුමාගේ වැඩසටහන් හරිම අගේ කොට සලකනවා,,ඔබ වැනි මිනිසුන් රටට සම්පතක්,,මන් නිතරම පුලුවන් වේලාවටා ඔබතුමාගෙ වැඩසටහන් බලනවා,,,,

  • @thisaridevindi8910
    @thisaridevindi8910 2 роки тому +22

    ජිවිතේ එකම පාරක් හරි මුණගැහිලා කතා කරන්න ආසේවෙන්න ඉන්න,ගරු කරන මනුස්සයෙක්........❤❤❤ thank you sir🌼🌼🌼🌼

  • @maliniesamaranayake7594
    @maliniesamaranayake7594 2 роки тому +13

    ජීවිතයට පුදුමාකාර වැදගත් .අප නොසැලකිලිමත් ලෙස කරන මේ වැරදි අඩුපාඩු මෙසේ පෙන්වා දීමට ඔබ තුමා වැනි කෙනෙක් සිටීම මෙන්ම මෙසේ හෝ හමුවන්නට ලැබීම අපේ භාග්‍යයක් ලෙස සලකමි.එමෙන්ම ,බොරු වර්ණනාවන්ට නොව, ජීවිතයේදී සිදු කරන වැරදි පෙන්වා දෙන උත්තමයා නිධානයක් පෙන්වා දෙන කෙනෙක් මෙන් සලකමි.ඔබ තුමාට බොහොම පින් 🙏
    තෙරුවන් සරණයි 🙏

  • @sakunthalasewwandi603
    @sakunthalasewwandi603 Рік тому +8

    ජිවිතයේ එක් වරක් ඔබව මුන ගැසි ජිවිතයට එද ගොඩක් දෙවල් එකතු කර ගත්තු මම අයෙත් දවසක සර් ව මුන ගැසුනනම් කියල හිතෙන වාර අනන්තයි....🙏🙏🙏

  • @achinthamadawa5001
    @achinthamadawa5001 2 роки тому +19

    ගොඩක් වටින කරුනු ටිකක් සර්.තමන්ගේ තියෙන අඩුපාඩු පෙනෙන්නේ මේවා තේරුම් කරන කොට තමයි.

  • @athulamahindre690
    @athulamahindre690 Рік тому +18

    ආයුබෝවන් .......!ඔබතුමා හරිම නිරහංකාර උගත් හොද බුද්ධිමත් මහත්මා ගති ඇති මහත්මයෙක් ..ගරු කරනව එක හිතින්ම.....!! ජය වේවා ....සම්මා සම්බුදු සරණයි .....!!!

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 роки тому +7

    මේ වගේ දේවල් නිතරම අහන්න තියෙනවානම් ගොඩාක් වටිනවා....ජීවිතේට වටිනාම දේවල් ටිකක්...

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 2 роки тому +1

    විස්වාසයන් තබා ගත යුත්තේ හදවතේ පමනි
    බාහිර ලෝකය තුල නොව
    අන් අයට දෙන දේ නිහඩව දෙන්න .. අතහරින්න ..
    මගේ ජීවිතේ බොහෝ දේ බොහෝ අයට දී ඇත්තේ ඉතාමත් නිහඩව .. සමහර පරිත්‍යාගයන් මිනිසුන් මිය ගියත් දැන ගැනීමට නොහැක ..
    ප්‍රශ්න ගේ ඇතුලේ තබා ගන්න ..
    අපූරුයි සර් සාර්තකත්වයේ රහස් ❤️🌹

  • @jayalathmotors688
    @jayalathmotors688 2 роки тому +2

    මනුස්සයෙක් හරී මගට ගන්න ඔබට බුදුසරණයි .....!

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 роки тому +14

    අපිට ජීවතය කියාදෙන ඔබට තුති 🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷❤️🙏

  • @gamisuwada2389
    @gamisuwada2389 2 роки тому +12

    මේ මහත්තයා කරන සමාජ මෙහෙයට හදවතින්ම ගරුකරමි..🙏

  • @YummybyDanuShashi
    @YummybyDanuShashi 2 роки тому +35

    ඉතා වැදගත් හේතුකාරණා පිළිබද කියාදීම පිළිබද ව ඔබට ස්තූති වෙමි... ❤️🎯💪🙏

    • @Angel_Mona1979
      @Angel_Mona1979 2 роки тому

      Bohoma pin obatumata

    • @NETHROO1254
      @NETHROO1254 2 роки тому

      ජීවිතය දිනන්න කියල දෙන ඔබතුමාට බොහොම ස්තුතියි

  • @ajithkumara8182
    @ajithkumara8182 3 місяці тому

    සර්, ඔබගේ අදහස් අතිවිශිෂ්ට යි.ඔබට දීර්ඝායුෂ ලැබේවා ....👍

  • @dilhaninisansala2050
    @dilhaninisansala2050 2 роки тому +52

    සර්...
    ඇත්තටම මේ අදහස් ගොඩක් වටිනවා....
    හැමදාම උදේට මෙවැනි දේවල්ම ඇසෙනවනම්... සමහරවිට මේ සමාජය ගොඩක් වෙනස් වෙයි....
    ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @buddhiherath20
    @buddhiherath20 11 місяців тому +2

    මේ සේරම ඇත්ත මගේ ජීවිතේ මං කොච්චර දුරකට සාර්ථක කර ගත්තද කිව්වොත් ඒ හීන කාටවත් කිව්වෙ නෑ,❤

  • @pdnkumara1978
    @pdnkumara1978 Рік тому +3

    හොද වටිනා අදහස් හා යෝජනා තමයි මෙතුමා..ප්‍රකාශ කරන්නෙ...හොද අභිප්‍රේරනයක් දෙනවා මේ වැඩසටහන් නරබන කොට...

  • @sandamal2943
    @sandamal2943 Рік тому +2

    ස්තූතියි ඔබතුමාටත් ආදරණීය විශ්වයටත්

  • @anomasujeewanie9811
    @anomasujeewanie9811 2 роки тому +10

    ඔබේ දැනුම්වත් බවින් අප දැනුම්වත් කලාට බොහෝම ස්තුතියි ඔබ තුමාට....!

  • @manojsanjaya3055
    @manojsanjaya3055 Рік тому +1

    කතා කරන වාග් විලාශය එක්ක අහන් ඉන්න පට්ටම ආසයි ...හිතට පට්ටම relax එකක් දැනෙන්නේ . ❤️ thank sir

  • @mohomadabdul4088
    @mohomadabdul4088 2 роки тому +446

    පෞද්ගලිකව ගොඩක් ම ගරු කරන මහත්මයෙක් ❤️‍🔥🙏

  • @quientasweenitha9714
    @quientasweenitha9714 Рік тому

    මම ඹබ තුමාගේ උපදෙස් වලට කැමතියි මේ වැඩසටහන් නිතරම වාගේ බලනවා දකුණතින් දෙන දෙය වමත දැන නොගතයුතු බව බයිබලයෙ ජෙසුස් වහන්සේ විසින් දේශනා කරන ලද කොටසකි බුදුන් වහන්සේ වගෙම ඒ අයත් යහපත් දේ කියා දෙනවා

  • @chamindakumara8452
    @chamindakumara8452 Рік тому +3

    විශ්වයේ අ⁣ාශිර්වාදය ඹබට හැමදාම ලැබේවා !

  • @vimukthidasun2155
    @vimukthidasun2155 2 роки тому +12

    කියපු ඒවා හරියටම හරි..මේවා දේශන අහලා නෙවේ අද්දැකීමෙන් මන් ලබා ගත්ත දේවල් ..මේක අහද්දී මට හිතුණා මේ දේශනය මන් මීට කලින් ඇහුවනම් කොච්චර දුරක් ගිහින් ඇද්ද කියන එක..තේරෙයි කල් යයි..ඒ නිසා මේවා හිතට අරන් සාර්ථක වෙන්න උත්සාහ කරන්න..

  • @travelbar6908
    @travelbar6908 2 роки тому +22

    කටහඩ ඇහුනත් ඇති .. ගැම්මක් ඇඟට එනවා.. ♥️👍

  • @idea-one9337
    @idea-one9337 Рік тому +20

    පොලොවෙ ඉදන් ගොඩ නැගෙන හැටි කියන ෆැන්ටසි නැති නියම දේශකයා😎❤️

  • @sasankadilshan4826
    @sasankadilshan4826 2 роки тому +10

    ඇත්තටම ගොඩක් වටිනවා තුන් පාරක් ඇහුවත් පාඩු නෑ දිගටම මේ විදියට වීඩියෝ කරන්න ඔබතුමාට සුබ පතනවා ❤️

  • @santysantiaguel3152
    @santysantiaguel3152 9 місяців тому

    ඇත්තෙන්ම ඔබ තුමාගෙ මේ ඔවදන් ටික ජීවිතයට ගොඩක් වැදගත් තෙරැවන්සරනයි 🎉🎉🎉❤❤❤🌹🌹🌹

  • @nipuninisansala7775
    @nipuninisansala7775 2 роки тому +13

    ගොඩක් වටින video එකක්. පළවෙනි කාරණය නම් ඇත්තටම අත් දැකලා තියෙනවා. තව අයට කියපු කිසිම දෙයක් ඇත්තටම ඉදිරියට කරගෙන යන්න බැරි වුණ.. අනිත් කරුණු ටිකත් හරි. ගොඩක් ස්තුතියි 😊

  • @Aravindamunasinha-e6j
    @Aravindamunasinha-e6j 9 місяців тому

    බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට 👍 තෙරුවන් සරනයී !!!

  • @thilinishanika2263
    @thilinishanika2263 2 роки тому +14

    මුළු දවසම සුභ විදයට ආරම්භ කලා අද ඇත්තටම ඔබතමාගේ මේ අදහස් තූළින් ජීවිතේ පිළිවෙලකට හදාගන්න පුළුවන්. ඇත්තටම බලපු දෙයක් කිව්වොත් දෙයක් හරියන නෑ. හිතින් හිතාගෙන විතරක් ඒ වැඩ කලොත් හරි ගිහින් තියෙනවා. බොහොම ස්තූතියි ඔබතුමා⁣ට🙏

  • @suneethagamage4028
    @suneethagamage4028 11 місяців тому +1

    මිට.පෙර.මෙම..අදහස්..දැනගැනිමට..හැකි..වුනානමි.දුකක්
    .නැහැ..අනාගතය..දිනා.ගන්නට..සැරසෙන..දරැවන්ට.
    මහගු..උපකාරයක්..ඔබට..බුදු.සරණයි..

  • @sihilelmusic513
    @sihilelmusic513 2 роки тому +34

    Congratulations sir.. දිගටම මෙවැනි වැඩසටහන් කරගෙන යන්න..
    ගොඩාක් අපේ රටේ මිනිස්සු නොදැනුවත් කම නිසාම වල් වැදිලා අතරමං වෙලා ඉන්නේ.. එක මෝඩ උපදෙස් අරගෙන..
    එවැනි අයට මේ motivational program එක විශාල පිටුවහලක් වගේම මේක මහා පිනක්..

  • @maryolga3259
    @maryolga3259 Рік тому +2

    බොහොම ස්තුතියි ඔබ.. තුමාට. ඔබ පැවසු සියල්ල සත්‍යයි අත්දැකීම් අනුව බලද්දි නැවත ස්තුති කරමි
    ජේසුපිහිටයි

  • @pavanikekulandara
    @pavanikekulandara 2 роки тому +7

    බොහොම ස්තූතියි සර් 🙏
    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
    ජීවිතේට ගොඩක් වටින උපදේශයක් හරිම වටිනවා 🙏🙏🙏🙏

  • @laksila7367
    @laksila7367 Рік тому +5

    ජි්විතය පහසුවෙන් ගෙනයාමට ඔබතුමා පෙන්වා දෙන මෙම දැනුම කිසිදු අධ්‍යාපන ආයතනයකින් හෝ විශ්ව විද්‍යාලයකින්වත් ලබා ගත නොහැකි බව මාගේ විශ්වාසයයි. මෙවන් වටිනා ඔවදන් සමාජයට ලබාදෙන ඔබතුමාට ස්තුතිවන්ත වෙමි.

  • @deepikarajapaksha3243
    @deepikarajapaksha3243 Рік тому +4

    හරිම අගය කරන කෙනෙක්
    කැනඩාවේ හිටියත් තිනරම ඔබගේ වැඩ සටහන් බලනවා

  • @vinitharanjani2493
    @vinitharanjani2493 15 днів тому

    ස්තුතියි ඔබ තුමාට වටිනා අදහස්..

  • @deepikahanduwala8130
    @deepikahanduwala8130 2 роки тому +19

    වටිනා ේදශනයක්... ස්තූතියි

  • @thevillageandme
    @thevillageandme Рік тому

    හිත හොඳ නිරහංකාර මහත්මයා ඔබට දීර්ඝායුෂ වේවා.❤❤🎉🎉🎉

  • @niroshagunawera7452
    @niroshagunawera7452 Рік тому +5

    ඔබ තුමට බුදුසරණයි දෙව් පිහිටයි

  • @mvupul
    @mvupul Рік тому +2

    හරිම ප්‍රියමනාප ආදරණීය නිහතමානී චරිතයක්...

  • @madushanisenarathna3501
    @madushanisenarathna3501 Рік тому +6

    ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිටයි ....🙏🙏🙏🙏

  • @nandapodimanike1463
    @nandapodimanike1463 11 місяців тому

    ඔබතුමාගේ.මේ.උපදේශනය.අහන.විට.මම .ගත.මෙතෙක්..කල්.කිසිම .රහසක් .මගේ.හිතේ.යටපත්.කිරීමක්.නැ ...ඒ.ගැන .අතිශයින් .කනගාටුවට .පත්.උනා .ගොඩක් .ඉස්තුති .සර්.....

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 2 роки тому +3

    බොහොම ගෞරවයෙන් ඔබේ අදහස් පිළිගන්නවා .

  • @JesminCooray-zx8kx
    @JesminCooray-zx8kx 6 місяців тому

    ඔබතුමන්ගේ ඔවදන් හරිම වටිනවා තෙරුවන් සරණයි

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 2 роки тому +4

    ස්තූති ගුරුතුමනි, මා තවත් කරුණු දැනගතතා......ජීවිතය ජයගන්න මහත් රුකුලක් එය කුවේට් දේශයේසිට .

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 9 місяців тому

    වටිනා ඔවදන් ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @pathminirathnayake996
    @pathminirathnayake996 Рік тому +6

    ඇත්ත වශයෙන්ම ජීවිතයට ගොඩක් වටින දේවල් ගොඩක් දැනගන්න පුළුවන්. ඔබට තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා

  • @jayanthibasnayaka5437
    @jayanthibasnayaka5437 Рік тому

    ඔබතුමා හමුවෙන්න ඇත්නම් ලගින්ම ඇසුරු කරන්නට ඉතාමත් හොඳ ගුරුතුමෙක්.බුදු සරණයි.ගුරුතුමනි.

  • @kaveeshamaduwantha.
    @kaveeshamaduwantha. 2 роки тому +4

    අලුත් නොකිය යුතු දේවල් කිහිපයක්ම දැනගත්තා.නියම වීඩියෝ එකක්. ❤️

  • @yto6467
    @yto6467 6 місяців тому

    Mn මානසික wa ගොඩාක් වැටිලා ඉන්න වෙලාවක ඔබ තුමා ge කතා giwithe සාර්ථක කරන්න ලොකු උදව්වක් උනා

  • @kavindukavinga2304
    @kavindukavinga2304 2 роки тому +12

    බොහොම ස්තුතියි සර්

  • @chethanadevindi5411
    @chethanadevindi5411 2 роки тому +1

    වැරදුනු ගොඩක් තැන් හදාගන්න ඔබතුම ගොඩක් උදවු කරා .කොච්චර දුර ඉදන් උනත් දෙන උපදෙස් පට්ටම වටිනවා.

  • @w.m.s.prasanna5972
    @w.m.s.prasanna5972 2 роки тому +4

    ඔබතුමාගෙ උපදෙස් හා මගේ අදහස් සම්පූර්ණ සමානයි.thank u ❤️

  • @ravindrakumara5446
    @ravindrakumara5446 2 роки тому +1

    Hoda wadagath deyak danagaththa theruwan saranai

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 Рік тому +3

    මගේ එකම ගුරුවරයා.. පුදුම සැනසීමක්. ශක්තියක් ඔබ මට ❤❤

    • @ThanujaDeepani-p2u
      @ThanujaDeepani-p2u Рік тому

      ගොඩාක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @padmawati8896
    @padmawati8896 Рік тому +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි...

  • @mahesh_dasanayaka
    @mahesh_dasanayaka 2 роки тому +3

    🇱🇰🙏🧘‍♂️🙏🇱🇰
    ගොඩක් පිං ඔබතුමාට මේදුන් ඔවදන් වලට ❤
    තෙරුවන් සරණයි ❤🙏

    • @shainaazrizvi4552
      @shainaazrizvi4552 2 роки тому

      My self I came to this stage b.coz of you, ur my best trainer, most of ur speech excellent, I lost my business but I woke up soon.

  • @pothakamahima8826
    @pothakamahima8826 2 роки тому +1

    ජනතාව ආකල්පමය වශයෙන් යහපත් ලෙස වෙනස් කිරීමට ඔබතුමා දරණ වෙහෙස ඉමහත් ලෙස අගය කරනවා .

  • @wherearetheavacadoes7468
    @wherearetheavacadoes7468 2 роки тому +13

    මේ හැම වීඩියෝ එකකටම english subtitles එකතු කරන්න පුලුවන් නන් ලොකූ උදව්වක් සිංහල නොතේරෙන අයට.
    හැම උදෑසනකම ඔබේ වීඩියෝ එකක් අහන්න මම පුරුදු වී සිටිනවා.
    මගේ දුවටත් ඔබේ වීඩියෝ අහන්න සලස්සවන්න තිබුනා නන් එය ඇයට ලොකු ශක්තියක් වේ යයි මා සිතනවා.
    අවසනාවකට ඇයට ඔබ කියන වචන වලින් 50% ක් පමනයි තේරෙන්නේ.
    ඔබට පුලුවන්නන් මෙම කරුණු ඉංග්‍රීසි භාශාවෙන් අහන්න පුලුවන් ක්‍රමයක් සකස් කරන්න.
    මේ දැනුම සිංහල නොතේරෙන අය සමගත් බෙදා ගත හැකිනන් එය වඩාත් අගේකොට සලකනවා ❤️❤️❤️

    • @dahamisandeepani4556
      @dahamisandeepani4556 2 роки тому +1

      Yes .

    • @technologyinfutures4471
      @technologyinfutures4471 2 роки тому +2

      Dr! Subtitles English Add කරලා තියෙන්නේ.. පොඩ්ඩක් හොයලා බලන්න්කෝ CC වල

    • @wherearetheavacadoes7468
      @wherearetheavacadoes7468 2 роки тому

      @@technologyinfutures4471 tnx dr.
      Mage settings wala prashnayak tibila tiyenne. Oyage comment 1dakkama eka hadagatta. Tnx ❤️

  • @SDMusic197
    @SDMusic197 Рік тому

    ඇත්තම කීවා බොහොම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @ajiths.mahagedara857
    @ajiths.mahagedara857 2 роки тому +14

    ඔබතුමා අපේ සමාජයට ලොකු වත්කමක්. බොහොම පිං