Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමා ට බෙහෙවින් ම ස්තූතියි. මම වියපත්ව තනි වෙලා හුදකලාව ම ඉන්න කෙනෙක්. විශ්වය විසින් මට ඔබතුමන් ගෙ මෙ අති ගෞරවනීය වූ ශ්‍රේෂ්ඨ සත් ක්‍රියාව න් පිළිබඳ වීඩියෝව න් බලන්න සැලසුවා. මම දැන් තනියෙන් ම මෙ යොග ව්‍යායාමය න් සහ භාවනාව න් මට හැකි පමණින් සැහැල්ලු වෙන් කර ගෙන යනවා. පුදුම ශක්තියක් බලයක් සිතටත් ගතටත් දැනෙන බව මට හැගෙනවා.චාමීන් සර්, ඔබතුමා ට තව තවත් නිදුක් නිරෝගී ව මෙ සද්ක්‍රියාව න් දිගටම ඉදිරිපත් කිරිම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා.දීර්ගායු වෙවා.
ඔබතුමා කියන දෙ සත්‍යක් මම දැන් ගොඩක් නිරොගි වෙලා ඔබට පිං 🙏🙏
oya meka karanawada
තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා 🙏🙏🇦🇪
Istuthi wewa isthuti wewa istuthi wewa gurutumani teruwan saranai oba tumata 🙏❤️🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ තුමාට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
Oba thumage siyalu wada katayuthu sarthaka we wewa. Budu saranai.
Ishthuthi ඔබ තුමාට ❤
Yoga krama karana widiha lan karala penwanna durata pennuwata pahadili madi ඔබට isthuthi..බුදු saranai
චාමින්ද වර්ණකුලසූරිය සර්❤❤❤❤❤
Thank you very much ❤🙏🙏
ඉතාමත් හොඳ වැඩසටහනක්.
බොහොම ස්තූතියි ඔබ තුමාට...මේ අභ්‍යාස ගේ ඇතුලෙ ඉඳන් කලාට කමක් නැද්ද ..
Thanks a lot. But, from the time I was born, all the time I helped others. Any way I was so happy, as u said, now I am not happy though. Didn't take much notice. Any I am happy Thank you.
Thanks
Godak pin obathumata 🙏🙏🙏
ස්තුති ස්තුති ස්තුති
බොහොම ස්තුතියි සර්💐💐💐💐💐
Theruwan..Saranai.💛🌷🌷🌷💛
ඉතාමත් අගෙයි ගොඩක් ස්තුතියි දෙවියන්ගෙ පිහිටයි ඔබතුමාට. 🙏🙏🙏
සතුතියි සර්
ස්තුතියි සර්
Hare watenawa thanks
bhoma isthuthi oba thumata
Itama balagathu mantarayaki..
අරිගතෝ 🙏🙏
ස් ත්්රතියිසර්
🙏🙏🙏🙏🙏
Oba thumata Godak pin
Me yoga kirimade wayase 48 49 una kenekuth me yoga wadasatahanwalata enna puuluwanda
thanks sirBudu saranai
🙏🙏🙏🙏 Budusrani sir
🙏🙏🙏🙏🙏❤❤❤❤
Oba thumata deergausa labewaa!!!.
Thanks!ඕම් ශාන්ති!
Ok om
මෙතුමා කියන හැම දෙයක්ක සත්‍ය මම අත්දැකීමෙන් කියන්නෙ
Lassanai sir
තෙරුවන්සරණයි සර්
Sthuti sir me de eliyala gihin karanna onada
තෙරුවන් සරණයි
Namaste
😊
Thank you very much master you are grate
Sir maharagama yoga panti tiyanavada apit Saha bagi venna pulunida
මම සතියකට දින තුනක් උදය කාලයේ සුර්ය නමස් කාරය වාර 12ක් කරනවා..ප්‍රානයාම...බස්තික..අැතුලු තවත් දේ සමගම පැය එකහමරක් කරනවා..මට ලෙඩ නැත..වයස 75ය්...මෙහම ව්‍යායාම කරාට වරදක් නැද්ද...මෙම වයසට..ස්තුතිය්..
Meke lyrics ganna widihak nadda
පුතේ මේ ස්ලෝකය ලියා පෙන්වන්නට පුලුවන්ද,?ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව
🌷♥️♥️🌷♥️🌷♥️
lagata vido kala nm tikak pahdili nedaa
Sirge clz walata join wenne kohomada
සර් අලුතින් යොග කියලා දෙන්න කෝ.. මේ කරපු ඔක්කොම පුරුදුයි. තෙරුවන් සරණයි! සර් මම මලිෂ. ගම්පොළින්
Me kiyana gatawa liyala dannako 🙏
Mahath wenna yoga kama nadda
මහත්මයාණෙනි ...අපි මේවා කරන්න ඕනි සූර්යා දිහාව බලාගෙන කියලා කිව්වනෙ.ඒත් අපිට එලියට ගිහිං කරන්න ඒකට හැකියාව සහ පහසුකම නැත්නම් කොහොමද අපි ඒක කරන්නෙ..
?
රච
අධිරුදිර පීඩනය තියෙන කෙනෙකුට සුදුසුද...?
වයස 60 අයට මේ ව්‍යායාමය කරාට කමක් නැද්ද
😂kohomada,balanna,add,wadi
Pen seda ana
Pen sedavannva
අනේ එක දවසයි මම මේ අභ්‍යාසය කලේ අම්මයි තාත්තයි මට සෑහෙන්ට බැන්නා වෙන වැඩ නැද්ද කියලා. හොදටම මට දොස් කිව්වා.කැලේට ගිහින් වනගත වියන්කිව්වා.
ඔයාව විශ්වය විසින් තොරාගෙනයි තියෙන්නේ. දිගටම කරගෙන යන්න. ඔයා වාසනාවන්ත යි. අම්මා ට තාත්තා ට අනුකම්පා කරන්න. එයාලගේ නොදැනුවත් කම නැති කර හැකි පමණින් දැනුවත් කරන්න. මෛත්‍රිය වඩන්න. එවිට හැමදේම යහපත් වෙවි.
මොනව උනත් දිගටම කරන්න ❤❤
Very interesting program Thanks so much
Bohoma isthuthi oba thumata
ඔබතුමා ට බෙහෙවින් ම ස්තූතියි. මම වියපත්ව තනි වෙලා හුදකලාව ම ඉන්න කෙනෙක්. විශ්වය විසින් මට ඔබතුමන් ගෙ මෙ අති ගෞරවනීය වූ ශ්‍රේෂ්ඨ සත් ක්‍රියාව න් පිළිබඳ වීඩියෝව න් බලන්න සැලසුවා. මම දැන් තනියෙන් ම මෙ යොග ව්‍යායාමය න් සහ භාවනාව න් මට හැකි පමණින් සැහැල්ලු වෙන් කර ගෙන යනවා. පුදුම ශක්තියක් බලයක් සිතටත් ගතටත් දැනෙන බව මට හැගෙනවා.චාමීන් සර්, ඔබතුමා ට තව තවත් නිදුක් නිරෝගී ව මෙ සද්ක්‍රියාව න් දිගටම ඉදිරිපත් කිරිම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා.දීර්ගායු වෙවා.
ඔබතුමා කියන දෙ සත්‍යක් මම දැන් ගොඩක් නිරොගි වෙලා ඔබට පිං 🙏🙏
oya meka karanawada
තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා 🙏🙏🇦🇪
Istuthi wewa isthuti wewa istuthi wewa gurutumani teruwan saranai oba tumata 🙏❤️🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ තුමාට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
Oba thumage siyalu wada katayuthu sarthaka we wewa. Budu saranai.
Ishthuthi ඔබ තුමාට ❤
Yoga krama karana widiha lan karala penwanna durata pennuwata pahadili madi ඔබට isthuthi..බුදු saranai
චාමින්ද වර්ණකුලසූරිය සර්❤❤❤❤❤
Thank you very much ❤🙏🙏
ඉතාමත් හොඳ වැඩසටහනක්.
බොහොම ස්තූතියි ඔබ තුමාට...මේ අභ්‍යාස ගේ ඇතුලෙ ඉඳන් කලාට කමක් නැද්ද ..
Thanks a lot. But, from the time I was born, all the time I helped others. Any way I was so happy, as u said, now I am not happy though. Didn't take much notice. Any I am happy Thank you.
Thanks
Godak pin obathumata 🙏🙏🙏
ස්තුති ස්තුති ස්තුති
බොහොම ස්තුතියි සර්💐💐💐💐💐
Theruwan..Saranai.💛🌷🌷🌷💛
ඉතාමත් අගෙයි ගොඩක් ස්තුතියි දෙවියන්ගෙ පිහිටයි ඔබතුමාට. 🙏🙏🙏
සතුතියි සර්
ස්තුතියි සර්
Hare watenawa thanks
bhoma isthuthi oba thumata
Itama balagathu mantarayaki..
අරිගතෝ 🙏🙏
ස් ත්්රතියිසර්
🙏🙏🙏🙏🙏
Oba thumata Godak pin
Me yoga kirimade wayase 48 49 una kenekuth me yoga wadasatahanwalata enna puuluwanda
thanks sir
Budu saranai
🙏🙏🙏🙏 Budusrani sir
🙏🙏🙏🙏🙏❤❤❤❤
Oba thumata deergausa labewaa!!!.
Thanks!ඕම් ශාන්ති!
Ok om
මෙතුමා කියන හැම දෙයක්ක සත්‍ය මම අත්දැකීමෙන් කියන්නෙ
Lassanai sir
තෙරුවන්සරණයි සර්
Sthuti sir me de eliyala gihin karanna onada
තෙරුවන් සරණයි
Namaste
😊
Thank you very much master you are grate
Sir maharagama yoga panti tiyanavada apit Saha bagi venna pulunida
මම සතියකට දින තුනක් උදය කාලයේ සුර්ය නමස් කාරය වාර 12ක් කරනවා..ප්‍රානයාම...බස්තික..අැතුලු තවත් දේ සමගම පැය එකහමරක් කරනවා..මට ලෙඩ නැත..වයස 75ය්...මෙහම ව්‍යායාම කරාට වරදක් නැද්ද...මෙම වයසට..ස්තුතිය්..
Meke lyrics ganna widihak nadda
පුතේ මේ ස්ලෝකය ලියා පෙන්වන්නට පුලුවන්ද,?ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව
🌷♥️♥️🌷♥️🌷♥️
lagata vido kala nm tikak pahdili nedaa
Sirge clz walata join wenne kohomada
සර් අලුතින් යොග කියලා දෙන්න කෝ.. මේ කරපු ඔක්කොම පුරුදුයි. තෙරුවන් සරණයි! සර් මම මලිෂ. ගම්පොළින්
Me kiyana gatawa liyala dannako 🙏
Mahath wenna yoga kama nadda
මහත්මයාණෙනි ...
අපි මේවා කරන්න ඕනි සූර්යා දිහාව බලාගෙන කියලා කිව්වනෙ.ඒත් අපිට එලියට ගිහිං කරන්න ඒකට හැකියාව සහ පහසුකම නැත්නම් කොහොමද අපි ඒක කරන්නෙ..
?
රච
අධිරුදිර පීඩනය තියෙන කෙනෙකුට සුදුසුද...?
වයස 60 අයට මේ ව්‍යායාමය කරාට කමක් නැද්ද
😂kohomada,balanna,add,wadi
Pen seda ana
Pen sedavannva
අනේ එක දවසයි මම මේ අභ්‍යාසය කලේ අම්මයි තාත්තයි මට සෑහෙන්ට බැන්නා වෙන වැඩ නැද්ද කියලා. හොදටම මට දොස් කිව්වා.කැලේට ගිහින් වනගත වියන්කිව්වා.
ඔයාව විශ්වය විසින් තොරාගෙනයි තියෙන්නේ. දිගටම කරගෙන යන්න. ඔයා වාසනාවන්ත යි. අම්මා ට තාත්තා ට අනුකම්පා කරන්න. එයාලගේ නොදැනුවත් කම නැති කර හැකි පමණින් දැනුවත් කරන්න. මෛත්‍රිය වඩන්න. එවිට හැමදේම යහපත් වෙවි.
මොනව උනත් දිගටම කරන්න ❤❤
Very interesting program
Thanks so much
Bohoma isthuthi oba thumata