Yoga for Arthritis & Joint Pain | සන්ධි වේදනාව නසන බලගතු යෝග​

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 82

  • @YogaChaminWarnakula
    @YogaChaminWarnakula  2 роки тому +9

    බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි, ඉතුරුවක් නැතිකම, වියදම් අධික බව, නිවසේ සාමය නැතිකම, අසනීප, අඩදබර, ව්‍යාපාර ස්ථානයේ දියුණුවක් නැතිකම...
    ආධ්‍යාත්මික ප්‍රතිකාර, මනෝ උපදේශන සහ ස්වප්න ප්‍රතිකාර මගින් ඔබේ දියුණුව උදා කරගන්න...
    වෙලාවක් වෙන්කර හමුවීමට whatsapp පණිවිඩයක් යොමු කරන්න 0767 265240

    • @lalithrajarathna9766
      @lalithrajarathna9766 4 місяці тому

      Itha vishishti sir. Matath thiyenawa Danahiswala Arthritis

  • @thaalamathra
    @thaalamathra 3 роки тому +10

    ඔබතුමාට බොහොම පිං 🙏🙏🙏
    ගොඩක් ස්තූතියි 🌹🌹
    ඔබතුමාට සහ පවුලේ සැමට විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා!
    තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 роки тому +6

    බොහෝ පින් සිදු වේවා ඔබතුමාට ලබා දුන් දැනුමට

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 роки тому +4

    මගෙ උරහිස වේදනායි රාත්‍රීයට බොහොම රිදෙනවා...මට සමහර යොග කරන්න බැ ඉතාම වේදනායි ....බොහොම ස්තුතිය

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 3 роки тому +3

    මගේ අත්වල ඇඟිලිවල ටික කාලෙක ඉඳල හරිම වේදනාවක් ඇති වෙන්න ගත්ත මොනව කරනවද කියල හිත හිත ඉන්න වෙලාවෙ ඔබතුමාගේ මේ වීඩියෝ එක දැක්ක හරි පුදුමයි .හරිම වැදගත් බොහොම ස්තුතියි

  • @kalani9266
    @kalani9266 Рік тому +1

    ඔබ තුමාට ස්තුතියි 🙏 අපිට හැම දෙයක්ම හොදින් කියලා දෙනවාට විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා 🙏

  • @ssmobile4953
    @ssmobile4953 9 місяців тому

    තෙරුවන් සරනයි ඔබතුමාට චිර ජීවනය හා නීරෝගී බාවය ලැබේවා

  • @upuldevagiri538
    @upuldevagiri538 Рік тому +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට.🙏❤️🙏

  • @thamarathamara7618
    @thamarathamara7618 3 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට ...දීර්ගායුස බොහෝවේවා ...

  • @erandathisilva8761
    @erandathisilva8761 2 роки тому +1

    Thank you Dr Chamin, for all the medicine n Yoga exercises which u mentioned 4 joints pains. It is great. All the best. Theruwansaranai. Jesu Pihitai

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 3 місяці тому

    ඔබ තුමාට තෙරුවන් සරණයි ❤

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g Рік тому

    ඔබතුමා ta deergau ලැබේවා 🙏🙏🙏

  • @KusumChandani-p2r
    @KusumChandani-p2r 9 місяців тому +1

    Godak vatinava me video aka godak pin Oba thumata.

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 4 місяці тому

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @subaceni3660
    @subaceni3660 2 роки тому

    ඔබතුමාට ගොඩක් පින් මටන් osteo arthritis නියොනොවා බුදු සරණයි

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 2 роки тому

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому

    ඔබතුමාට .බොහොම .ස්තුතියි .තෙරැවන් .සරනයි ..

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 Рік тому

    තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🇦🇪

  • @sakuntalagayathri4751
    @sakuntalagayathri4751 3 роки тому

    ගොඩක් පිං ඔබතුමාට ආත්ම ගානකට පිං

  • @natural7307
    @natural7307 4 місяці тому

    පොසොන් පුන් පොහෝ දා තෙරුවන් සරණයි ගොඩක්ම ඔබට. දීර්ඝායුෂ ලැබේවා.විශ්වාසයෙන් කරල බලනව. මගෙ දණහිස් කකුල් ළඟදි ඉඳල ගොඩක් වේදනාවයි. කෝච්චියෙ හිටගෙන ගිහිල්ලම ද දන්නෑ. 🙏

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 2 місяці тому

    තෙරුවන් සරණයි

  • @Sama-op1ut
    @Sama-op1ut 3 роки тому

    Oba thumata godak pin mageth ath deka hiriwatenava athugaddi ehema vadi valamita gavin block wenava wage hari wedanai ethakota ath deka poddak podi kalama poddak e wedanava aduwenava me yoga tika karoth e thiyana roga thathwe aduwei kiyala hithananava oba thumata godak sthuthi wisva maniyange pihitai arakshavai theruvan saranai deergau labenava

  • @fahadraj4177
    @fahadraj4177 Рік тому

    Oba thumata godak pin budu saranai devipihitai

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 роки тому

    Hari shok.hari watinawa sir.Sir sada kal weja bewa.....!!!

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 роки тому

    ස්තුතියි සර්.තෙරුවන්සරනයි ඔබතුමාට.❤❤

  • @chandrikabandara7688
    @chandrikabandara7688 2 роки тому

    බොහෝ ස්තුතියි ඔබ තුමාට

  • @sulochanathennakoon7321
    @sulochanathennakoon7321 2 роки тому

    🙏🙏🙏 ඔබ තුමන්ට ගොඩක් පින්,

  • @harshinikariyawasam4981
    @harshinikariyawasam4981 Рік тому

    පින් සිදු වේවා

  • @ranukaranuka401
    @ranukaranuka401 2 роки тому

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @kfdfogd6u725
    @kfdfogd6u725 3 роки тому

    Sirgevidio mama hamadaama balanawa harema hodai mama 5yers yoga karana kenek sirta budu saranai yiga karana nesa mama hodata neerogewa ennawa sirta deeragausha labewa

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 роки тому

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි!!!

  • @vasanthagamaarachi643
    @vasanthagamaarachi643 Рік тому

    පින් අත් වේවා

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 роки тому

    Taruwan saranai oba tumata danu matha karata satara warama devi pehitai hada watima paratan karamai 🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🇰🇼

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 3 роки тому

    දීර්ඝායුෂ වේවා ඔබ තුමන් ට

  • @sameerathenakoon602
    @sameerathenakoon602 2 роки тому

    sir yatipathul danawata yoga kramayak kiyala denda

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 3 роки тому

    බොහොම ස්තුතියි සර්....නමොබුද්ධාය ...

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 2 роки тому

    Oba thumata godak pin ape ammata thiyanwa 🙏🙏🙏🇱🇰

  • @judeprasanna1806
    @judeprasanna1806 3 роки тому

    Budusarani jesu phitai obatumatath.

  • @nisansalasewwandi8513
    @nisansalasewwandi8513 3 роки тому +1

    Sir, Godak Pin Obata 🙏🙏🙏

  • @ushani-lifestory2660
    @ushani-lifestory2660 2 роки тому

    Sir mage ammata rheumatoid arthritis thiyenw. . Dakunu vilumbata hadila thiyenne. . Kakula idimila thiyenne .me video eke thiyena widihata kaloth hoda weida?

  • @ShiraniShirani-or3uw
    @ShiraniShirani-or3uw 9 місяців тому

    ගොඩක් පිං මහත්තයා

  • @ppkk9359
    @ppkk9359 3 роки тому +1

    ස්තුතියි සර්

  • @gunanganeeperera7675
    @gunanganeeperera7675 2 роки тому

    සර්ට බුදුසරණයි

  • @rasitha9
    @rasitha9 3 роки тому +1

    ස්තුති සර් ❤💪🙏

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 3 роки тому

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @beautytips2695
    @beautytips2695 3 роки тому

    Kiyanna satutui sir haritha tv eken balan mage duwa surya namas karaya karanawa eyata wayasa 4 age .bs sir

  • @surangapradeep4839
    @surangapradeep4839 3 роки тому

    Sir babala nati ayata mahattayage caunteka wadi karagannat kantawage age usnaya adu wennat karanna puluwn yoga abyasa tikak kiyala denna godak pin wagema godak ayata loku pihitak wey.

  • @iranganiweerasinha5060
    @iranganiweerasinha5060 3 роки тому

    Watura veduru 4rma ekka sarema bonna oneda

  • @Yamuna_amrathunga887
    @Yamuna_amrathunga887 7 місяців тому

    සටහන බලනව හැමදාම මගේ දනිස් දනිස් දෙකේ වේදනා ඉවසන්න බැහැ ඔබ තුමා ඒකට ප්‍රතිකාරයක් කියන්න

    • @YogaChaminWarnakula
      @YogaChaminWarnakula  7 місяців тому

      0777 265240 coll කරන්න රැ 9 පස්සෙ

  • @SheelaMalkanthi-xn6fl
    @SheelaMalkanthi-xn6fl 5 місяців тому

    Very good

  • @sujanidharmawardana8869
    @sujanidharmawardana8869 3 роки тому

    Thank you sir gastric walata prathikarayak kiyanna

  • @RenuJayanthi-p2y
    @RenuJayanthi-p2y 24 дні тому

    Sir obathupage kra MN aapl

  • @sadahamsewana7605
    @sadahamsewana7605 3 роки тому

    Budusarani 🌹🌹🌹🌹

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 роки тому

    ස්තුතියි ❤️❤️❤️❤️

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 роки тому

    Teruvan saranai sir 🙏🏻🌹🌹🌹

  • @manikellawala9796
    @manikellawala9796 2 роки тому

    ස්තුති 🙏

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 3 роки тому

    Bohoma sthuthi sir

  • @raniparanamana8217
    @raniparanamana8217 8 місяців тому

    Oba thumata pin.bada bahina yoga kramayak kiyala denna

  • @AmmithaCool-ps5iu
    @AmmithaCool-ps5iu 7 місяців тому

    oba tumata taruwan sani

  • @dammidammi7256
    @dammidammi7256 3 роки тому

    thanks sir
    Budu saranai

  • @sujeewanisilva7999
    @sujeewanisilva7999 3 роки тому

    Godak pin 🙏🙏🙏🌹🌹🌹

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 2 місяці тому

    🙏🙏🙏🙏

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 2 роки тому

    කකුල් දෙක හිරිවැටෙනව වාඩිවෙලා ඉද්දි බාවනා කරන ඉරියව්වෙන්.මෙයට පිලිතුරක් තියේද මහත්මය. ස්තූතිය

    • @YogaChaminWarnakula
      @YogaChaminWarnakula  2 роки тому +1

      සෙමින් පූරූදු වෙන්න

    • @BLUESKY-mr2mh
      @BLUESKY-mr2mh 2 роки тому

      @@YogaChaminWarnakula ගොඩක් ස්තුතියි .

  • @priyamf4232
    @priyamf4232 2 роки тому

    🙏sthuthi

  • @amithaebert5415
    @amithaebert5415 3 роки тому

    Godak pin

  • @maxtalk-n4o
    @maxtalk-n4o 3 роки тому +2

    🙏🙏👍👍

  • @dilshinichathurika3060
    @dilshinichathurika3060 Рік тому

    ❤❤❤❤❤❤

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 3 роки тому

    සර් අර කලින් දාලා තිබ්බේ උස යන්න යෝගා කියලා වීඩියෝ එකක්. අන්න ඒකේ වට්ටක්කා ඇට හැදි බාගයෛ ආමන්ඩ් ඇට 5යි කියලා තියෙන්නේ දවසකට ගන්න ඕන ප්‍රමානද.
    එලකිරි වෙනුවට කඩවල්වල තියන fresh milk ගත්තට කමක් නැද්ද. අනේ සර් පිලිතුරු දෙන්න පින් සිද්ද වෙනවා

  • @udenigallage9585
    @udenigallage9585 3 роки тому

    Sir. මම ඔබ තුමාගේ යෝග නිදා මාසය ක් පමණ සිට දින පතාම සිදු කරන වා. එහි ප්‍රතිඵලය ක් ලෙස මම ලගදි ම . මගේ ම වියාපාර යක් පටන් ගන්නවා. ඔබ තුමා ට පුලුවන්ද මට එම වියාපාර ට සුදුසු නමක් කියන්න අක්ශර ව. ල. හ . තමයි මට ලැබිල තියෙන්නෙ.

    • @YogaChaminWarnakula
      @YogaChaminWarnakula  3 роки тому

      මෝන වගේ වායාප්ත ද

    • @udenigallage9585
      @udenigallage9585 3 роки тому

      @@YogaChaminWarnakula sir. කුළුබඩු වියාපාර යක්

  • @sdfernando2412
    @sdfernando2412 3 роки тому

    හරිත tv එකේ කරපු මතකය වැඩි දියුණු කරගැනීම ගැන video ඒක පුළුවන් නම් මේ channel ඒකට දාන්න පුළුවන් නම් ගොඩක් වටිනා video එකක් වේවී ගොඩක් අයට චාමින් sir. 🙏❤👍
    ඒ වැඩසටහන් ගොඩක් වටිනවා sir ඒ වැඩසටහන් වගේ ම මේ videos 🙏
    ඒවගේම පොඩ් අයට 3rd eye open කරන හැටි කියලා දෙන seminar ඒක පටන් ගන්න කොට මේ youtube channel එකේ ad එකක් දාන්න අනිවාර්යෙන්
    Sir ට ඉස්තුති වගේම පින් 🙏

  • @ranissrani5879
    @ranissrani5879 2 роки тому

    🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏

  • @chamindakumarak.c.kumara9853
    @chamindakumarak.c.kumara9853 3 роки тому

    Bs

  • @serinfernando8639
    @serinfernando8639 3 роки тому

    ස්තුතියි සර්

  • @chandrikabandara7688
    @chandrikabandara7688 2 роки тому

    🙏🙏🙏

  • @jayanthasenarath884
    @jayanthasenarath884 2 роки тому

    🙏🙏🙏🙏❤️❤️